කාශී රාජධානිය යනුවෙන් හැඳින්වෙන්නේ වාරාණසී අගනුවර කරගනිමින් පැවති රාජධානියකි. වාරාණසී මායිම් වූයේ උතුරින් සහ දකුණින් සහ අසී ගංගාවලිනි. මෙය ක්‍රි.පූ. 6වන සියවස ආරම්භයේ උතුරු ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපදවලින් එකක් ද වේ. මෙම රාජධානියේ උතුරු සීමාව වූ , මගධයේ බටහිර සීමාව විය. වර්තමානයෙහි එයට අයත් භූමිය , , සහ දිස්ත්‍රික්කවලට අයත් ය.
කාශී රාජධානිය | |||||||
---|---|---|---|---|---|---|---|
අගනුවර | වාරාණසී | ||||||
ආගම | හින්දු ආගම බුද්ධාගම ජෛන ආගම | ||||||
රජය | |||||||
|
චානක්‍ය සමය වන විට, කාශිය වෛදික අධ්‍යාපනයෙහි මූලස්ථානයක් ලෙස පැවතිණි. එසේම එය සතුව ශක්තිමත් යුද්ධ හමුදාවක් පැවතිණි. වාරාණසිය බෞද්ධ බලපෑමට යටත් වුවද, ශහාබාදය තවදුරටත් ශෛවාගමික බලපෑම යටතේ පැවතියේ ය.
ජාතක කථාවල සඳහන් වන ආකාරයට වාරාණසී ඉන්දියාවේ පැවති ධනවත්ම නගර අතුරින් එකකි. එම කථා පුවත් අනුව පෙනීයන්නේ කාශිය සහ යාබද කෝසලය අතර නිරතුරුව ගැටුම් පැවති බවයි. ඇතැම් අවස්ථාවල දී අංග සහ මගධය සමග ද ගැටුම් ඇතිකරගත්තේ ය. කාශී රාජ්‍යයේ බෘහද්රථ රජු විසින් කෝසලය ආක්‍රමණය කළ ද, බුදුන් වහන්සේගේ සමයෙහි එය කෝසලයෙහි යටත් රාජ්‍යයක් ලෙස පැවතියේ ය්.
- කාශීයෙහි කාසියක්, ක්‍රි.පූ. 400-300.
- ක්‍රි.පූ. 540 අවට කාලයේ වෛදික යුගයේ ඉන්දියාවේ පැවති සොළොස් මහාජනපද පෙන්වන සිතියමක්.
ආශ්‍රේයයන්
- Singh, Upinder (2008). A history of ancient and early medieval India: from the Stone Age to the 12th century. Pearson Education. pp. 258–262. ISBN .
- https://sreenivasaraos.com/tag/history-of-kashi/
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ශ ර ජධ න ය යන ව න හ ඳ න ව න න ව ර ණස අගන වර කරගන ම න ප වත ර ජධ න යක ව ර ණස ම ය ම ව ය උත ර න සහ දක ණ න සහ අස ග ග වල න ම ය ක ර ප 6වන ස යවස ආරම භය උත ර ඉන ද ය ව ප වත ස ළ ස මහ ජනපදවල න එකක ද ව ම ම ර ජධ න ය උත ර ස ම ව ව මගධය බටහ ර ස ම ව ව ය වර තම නය හ එයට අයත භ ම ය සහ ද ස ත ර ක කවලට අයත ය ක ශ ර ජධ න යපස ක ල න ව ද ක ය ගය ප වත ක ශ සහ අන ක ත ර ජධ න පශ ච ත ව ද ක ය ගය ක ශ ඇත ළ ස ළ ස මහ ජනපද අගන වරව ර ණස ආගමහ න ද ආගම බ ද ධ ගම ජ න ආගමරජයSucceeded byක සල ච නක ය සමය වන ව ට ක ශ ය ව ද ක අධ ය පනය හ ම ලස ථ නයක ල ස ප වත ණ එස ම එය සත ව ශක ත මත ය ද ධ හම ද වක ප වත ණ ව ර ණස ය බ ද ධ බලප මට යටත ව වද ශහ බ දය තවද රටත ශ ව ගම ක බලප ම යටත ප වත ය ය ජ තක කථ වල සඳහන වන ආක රයට ව ර ණස ඉන ද ය ව ප වත ධනවත ම නගර අත ර න එකක එම කථ ප වත අන ව ප න යන න ක ශ ය සහ ය බද ක සලය අතර න රත ර ව ග ට ම ප වත බවය ඇත ම අවස ථ වල ද අ ග සහ මගධය සමග ද ග ට ම ඇත කරගත ත ය ක ශ ර ජ යය බ හද රථ රජ ව ස න ක සලය ආක රමණය කළ ද බ ද න වහන ස ග සමය හ එය ක සලය හ යටත ර ජ යයක ල ස ප වත ය ය ක ශ ය හ ක ස යක ක ර ප 400 300 ක ර ප 540 අවට ක ලය ව ද ක ය ගය ඉන ද ය ව ප වත ස ළ ස මහ ජනපද ප න වන ස ත යමක ආශ ර යයන Singh Upinder 2008 A history of ancient and early medieval India from the Stone Age to the 12th century Pearson Education pp 258 262 ISBN 9788131711200 https sreenivasaraos com tag history of kashi ද ව ර ඉන ද ය ව ඉත හ සය