ශ්‍රී මහා බෝධි සමූලඝාතනය යනු 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අති දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකින් බැහැරව සිදු කරන ලැබූ, පළමු සහ දැවැන්තම සිංහල සිවිල් වැසියන් ඝාතනය කිරීමේ සිදුවීමද වෙයි.
ශ්‍රී මහා බෝධි සමූලඝාතනය | |
---|---|
ස්ථානය | අනුරාධපුර, ශ්‍රී ලංකාව |
දිනය | මැයි 14, 1985 |
ප්‍රහාර මාදිලිය | සමූලඝාතනය |
ආයුධය(න්) | |
මරණ | සිංහල පිරිමින්, ගැහැණුන් සහ ලමුන් 146 දෙනෙකු |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
1985 මැයි 14 වන දින බසයක් පැහැරගත් දෙමළ කොටි ත්‍රස්ථවාදීන්, ඉන් අනුරාධපුරය ප්‍රධාන බස් නැවතුමට පැමිණ, එහි සිටි සාමාන්‍ය ජනතාව වෙත විවෘත වෙඩි ප්‍රහාර එල්ල කරමින්, පුද්ගල ඝාතනයන් සහ තුවාල සිදු කිරීම් කරන ලදී. ඉන් නොනැවතුණු ත්‍රස්ථවාදී පිරිස, ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීය භූමියක් වූ ශ්‍රී මහා බෝධී විහාරයට ඇතුළු වී, එහි සිටි භික්ෂූන්, මෙහෙණින් සහ පුදබිම වන්දනාමාන කිරීමට පැමිණි කුඩා දරුවන් ඇතුළුව සිවිල් වැසියන් සමූහයක්, පූජා භූමිය තුලදීම වෙඩි තබා ඝාතනය කරන ලදී. මේ ඝාතන වලින් අනතුරුව දෙමළ කොටි ත්‍රස්ථවාදී පිරිස, විල්පත්තු ජාතික වනෝද්‍යානය තුලට ඇතුළුව එහි සිටි සිංහල පුද්ගලයින් 18 නෙකුද ඝාතනය කරන ලදී. මෙම සමස්ථ ත්‍රස්ථ ප්‍රහාරයෙන්, අනුරාධපුරයේ කුඩා දරුවන් ඇතුළු සිංහල වැඩිහිටියන් 146 දෙනෙකු මරු වැළඳ ගති.
ප්‍රහාරයට වගකීම, පළමුව EROS (ඊලාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය) භාරගත් නමුත් පසුව ඔවුන් එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන, PLOTE (ඊලාම් ජනතා නිදහස් සංවිධානය) සමග එකතුව, LTTE (දෙමළ ඊලාම් විමුක්ති කොටි) සංවිධානයට චෝදනා කළහ. PLOTE සහ TULF (දෙමළ එක්සත් විමුක්ති පෙරමුන) ප්‍රහාරය පිළිබඳ අප්‍රසාදය පළ කරන ලද අතර ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් විවෘතව භාරගෙන නොමැත. කෙසේ නමුත් ශ්‍රී ලංකා බුද්ධි අංශ මගින් සිදු කළ පරීක්ෂන වලින් හෙළි වූයේ ප්‍රහාරයට අණ දෙන ලද්දේ LTTE මන්නාරම අණ දෙන නිළධාරි මාර්සිලීන් ෆියුසෙලස් (නොහොත් වික්ටර්) වන බවත්, ප්‍රහාරය ක්‍රියාත්මක කරේ ඔහු යටතේ සිටි ඇන්තනී කත්තියාර් (නොහොත් රාධා) විසින් බවයි.
ප්‍රතිප්‍රහාර
හමුදා කඳවුරකට ආරක්ෂාව සොයා පැමිණි ද්‍රවිඩ වැසියන් නව දෙනෙකුට ප්රකෝපයට පත් හමුදා කෝප්රල්වරයෙකු විසින් වෙඩි තබා ඇති අතර, ඔහුගේ අණ දෙන නිළදාරියා විසින් ඔහුව ඝාතනයට ලක්විය. අනුරාධපුර සහ කොළඹ දෙමළ කඩ කිහිපයකට පහර දී ඇති අතර කොළඹ වීදි වල දෙමළ ජාතිකයන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගන්නා ලදි. ප්‍රහාරයට දින දෙකකට පසු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් කුමුදිනි නම් යාත්‍රාවේ සිටි දෙමළ සිවිල් වැසියන් පිරිසක් (Amnesty International සංවිධානයට අනුව 23ක්; LTTE සංවිධානයට අනුව 36ක්) ඝාතනය කළ බවට චෝදනා විය. ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කළේ ඝාතනය සිදු කළේ කවුදැයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://www.time.com/time/magazine/article/0,9171,957036,00.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02
- සංරක්ෂිත පිටපත, http://www.hindu.com/2006/06/17/stories/2006061703841000.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02
- https://wikileaks.org/plusd/cables/87COLOMBO1041_a.html
- https://books.google.com/books?id=-sIRxpjfd-EC&pg=PA76
වැඩිදුර කියවීම්
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research.
- රොහාන් ගුණරත්න. (October 1, 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, ශ්‍රී ලංකාව: Institute of Fundamental Studies.
- Gunasekara, S.L. (November 4, 2003). The Wages of Sin,
- Sri Lanka Tamil Terror 2009-01-14 at the Wayback Machine Time May 27, 1985
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර මහ බ ධ සම ලඝ තනය යන 1985 වර ෂය ද ශ ර ල ක ව ද මළ ක ට ත රස ථව ද න ව ස න ක ර ය වට න වන ලද අත දර ණ ම න ස ස හ රයක එය ද මළ ක ට ත රස ථව ද න ව ස න ද මළ ජනත ව බහ තරයක ව ස න ප රද ශයක න බ හ රව ස ද කරන ල බ පළම සහ ද ව න තම ස හල ස ව ල ව ස යන ඝ තනය ක ර ම ස ද ව මද ව ය ශ ර මහ බ ධ සම ලඝ තනයස ථ නයඅන ර ධප ර ශ ර ල ක වද නයම ය 14 1985ප රහ ර ම ද ල යසම ලඝ තනයආය ධය න මරණස හල ප ර ම න ග හ ණ න සහ ලම න 146 ද න ක අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ද ව ම1985 ම ය 14 වන ද න බසයක ප හ රගත ද මළ ක ට ත රස ථව ද න ඉන අන ර ධප රය ප රධ න බස න වත මට ප ම ණ එහ ස ට ස ම න ය ජනත ව ව ත ව ව ත ව ඩ ප රහ ර එල ල කරම න ප ද ගල ඝ තනයන සහ ත ව ල ස ද ක ර ම කරන ලද ඉන න න වත ණ ත රස ථව ද ප ර ස ල කව ස බ ද ධයන ග ප ජන ය භ ම යක ව ශ ර මහ බ ධ ව හ රයට ඇත ළ ව එහ ස ට භ ක ෂ න ම හ ණ න සහ ප දබ ම වන දන ම න ක ර මට ප ම ණ ක ඩ දර වන ඇත ළ ව ස ව ල ව ස යන සම හයක ප ජ භ ම ය ත ලද ම ව ඩ තබ ඝ තනය කරන ලද ම ඝ තන වල න අනත ර ව ද මළ ක ට ත රස ථව ද ප ර ස ව ල පත ත ජ ත ක වන ද ය නය ත ලට ඇත ළ ව එහ ස ට ස හල ප ද ගලය න 18 න ක ද ඝ තනය කරන ලද ම ම සමස ථ ත රස ථ ප රහ රය න අන ර ධප රය ක ඩ දර වන ඇත ළ ස හල ව ඩ හ ට යන 146 ද න ක මර ව ළඳ ගත ප රහ රයට වගක ම පළම ව EROS ඊල ම ව ප ලවව ද ශ ෂ ය ස ව ධ නය භ රගත නම ත පස ව ඔව න එම ප රක ශය ඉල ල අස කරග න PLOTE ඊල ම ජනත න දහස ස ව ධ නය සමග එකත ව LTTE ද මළ ඊල ම ව ම ක ත ක ට ස ව ධ නයට ච දන කළහ PLOTE සහ TULF ද මළ එක සත ව ම ක ත ප රම න ප රහ රය ප ළ බඳ අප රස දය පළ කරන ලද අතර ප රහ රය වගක ම ක ස ව ක ව ස න ව ව තව භ රග න න ම ත ක ස නම ත ශ ර ල ක බ ද ධ අ ශ මග න ස ද කළ පර ක ෂන වල න හ ළ ව ය ප රහ රයට අණ ද න ලද ද LTTE මන න රම අණ ද න න ළධ ර ම ර ස ල න ෆ ය ස ලස න හ ත ව ක ටර වන බවත ප රහ රය ක ර ය ත මක කර ඔහ යටත ස ට ඇන තන කත ත ය ර න හ ත ර ධ ව ස න බවය ප රත ප රහ රහම ද කඳව රකට ආරක ෂ ව ස ය ප ම ණ ද රව ඩ ව ස යන නව ද න ක ට ප රක පයට පත හම ද ක ප රල වරය ක ව ස න ව ඩ තබ ඇත අතර ඔහ ග අණ ද න න ළද ර ය ව ස න ඔහ ව ඝ තනයට ලක ව ය අන ර ධප ර සහ ක ළඹ ද මළ කඩ ක හ පයකට පහර ද ඇත අතර ක ළඹ ව ද වල ද මළ ජ ත කයන ද ද න ක ග මළ ස ර ර ස ය ගන න ලද ප රහ රයට ද න ද කකට පස ශ ර ල ක ය ධ හම ද ව ව ස න ක ම ද න නම ය ත ර ව ස ට ද මළ ස ව ල ව ස යන ප ර සක Amnesty International ස ව ධ නයට අන ව 23ක LTTE ස ව ධ නයට අන ව 36ක ඝ තනය කළ බවට ච දන ව ය ආරක ෂක අම ත ය ලල ත ඇත ලත ම දල ප රක ශ කළ ඝ තනය ස ද කළ කව ද ය ඔප ප ක ර මට ප රම ණවත ස ක ෂ න ම ත බවය ම ව ද බලන නඅරන තල ව භ ක ෂ ඝ තනය ද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රස රක ෂ ත ප ටපත http www time com time magazine article 0 9171 957036 00 html ප රත ෂ ඨ පනය 2014 03 02 ස රක ෂ ත ප ටපත http www hindu com 2006 06 17 stories 2006061703841000 htm ප රත ෂ ඨ පනය 2014 03 02 https wikileaks org plusd cables 87COLOMBO1041 a html https books google com books id sIRxpjfd EC amp pg PA76ව ඩ ද ර ක යව ම ර හ න ග ණරත න 1998 Sri Lanka s Ethnic Crisis and National Security ක ළඹ South Asian Network on Conflict Research ISBN 955 8093 00 9 ර හ න ග ණරත න October 1 1987 War and Peace in Sri Lanka With a Post Accord Report From Jaffna ශ ර ල ක ව Institute of Fundamental Studies ISBN 955 8093 00 9 Gunasekara S L November 4 2003 The Wages of Sin ISBN 955 8552 01 1 Sri Lanka Tamil Terror 2009 01 14 at the Wayback Machine Time May 27 1985