රොහාන් ගුණරත්න (උපත 1961) යනු ජාත්‍යන්තර විශේෂඥයෙකි. ඔහු, සිංගප්පූරුවේ දේශපාලන ප්රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICPVTR) අංශ ප්‍රධාන වෙයි. එහි විශාලත්වය අනුව, ICPVTR යනු ලෝකයේ ත්රස්තවාදයට එරෙහි පර්යේෂණ පවත්වන හා පුහුණු සපයන මධ්‍යස්ථාන අතුරින් විශාල එකක් වෙයි.
ගුණරත්න මහතාට විරුද්ධව ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
2011 පෙබරවාරි මසදී වෙත පළවූ ලිපියක් තුලින් ගුණරත්න මහතා කියා සිටියේ කැනේඩියානු දෙමළ කොංග්‍රසය (කැදෙකො) යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙහි සංවිධානයක් බවයි. කැදෙකො විසින් 2014 ජනවාරි 21 දිනදී ගුණරත්න මහතා වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරූ අතර විසින් ගුණරත්න මහතාට එරෙහිව තීන්දුව ප්‍රකාශ කරමින්, කැදෙකො වෙත වශයෙන් $37,000 සහ නඩු ගාස්තු ලෙසින් $16,000 ගෙවන ලෙස නියම කළේය. මෙම නඩු තීන්දුවෙහිදී, විනිසුරු ස්ටීවන් ඊ. ෆයර්ස්ටෝන් ප්‍රකාශ කර සිටියේ ගුණරත්න මහතා විසින් යෝජනා කර සිටි කරුණු සැක රහිතව සහ and අප්රතිවාදිනීය ලෙසින් "සාවද්‍ය සහ අසත්‍ය" බවයි.
ආශ්රිත
- http://www.pvtr.org/
- "සීටීසී එවවෝර්ඩඩ් $53,000 ඉන් සක්සස්ෆුල් ඩෙෆටම්ෂන් ලෝසූට් අගේන්ස්ට් රොහාන් ගුණරත්න". කලම්බු ටෙලිග්රාෆ්. 19 පෙබරවාරි2014. https://www.colombotelegraph.com/index.php/ctc-awarded-53000-in-successful-defamation-lawsuit-against-rohan-gunaratna/comment-page-2/.
- වෙස්ට්හෙඩ්, රික් (20 පෙබරවාරි 2014). "කැනේඩියන් ටැමිල් කොංග්රස් වින්ස් $53,000 ලයිබ්ල් ජජ්මන්ට්". ටොරොන්ටෝ ස්ටාර්. http://www.thestar.com/news/world/2014/02/20/canadian_tamil_congress_wins_53000_libel_judgment.html.
- "වීඩියෝ: කැනේඩියන් කෝට් ඕර්ඩර්ස් ප්‍රොෆ් ගුණරත්න ටු පේ ඩැමේජස්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). . 19 පෙබරවාරි 2014. http://www.dailymirror.lk/news/43362-canadian-court-orders-profgunaratna-to-pay-damages.html.
- විජයන්, කේ. සී. (27 පෙබරවාරි 2014). "සින්ගපෝර් ටෙරර් එක්ස්පර්ට් මස්ට් පේ $60,000 ෆො ඩෙෆමේෂන්". . http://www.straitstimes.com/breaking-news/singapore/story/singapore-terror-expert-must-pay-60000-defamation-20140227.
- "සීටීසී වින්ස් ඩෙෆමේෂන් කේස් එගේන්ස්ට් ශ්‍රී ලංකන් win defamation case against Sri Lankan 'ටෙරරිසම් එක්ස්පර්ට්'". ටැමිල් ගාඩියන්. 19 පෙබරවාරි 2014. http://www.tamilguardian.com/article.asp?articleid=10006.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර හ න ග ණරත න උපත 1961 යන ජ ත යන තර ව ශ ෂඥය ක ඔහ ස ගප ප ර ව ද ශප ලන ප රචණ ඩත වය හ ත රස තව දය ප ළ බඳ පර ය ෂණ සඳහ වන ජ ත යන තර මධ යස ථ නය ICPVTR අ ශ ප රධ න ව ය එහ ව ශ ලත වය අන ව ICPVTR යන ල කය ත රස තව දයට එර හ පර ය ෂණ පවත වන හ ප හ ණ සපයන මධ යස ථ න අත ර න ව ශ ල එකක ව ය ග ණරත න මහත ට ව ර ද ධව ඔන ට ර ය ශ ර ෂ ඨ ධ කරණය ත න ද ව2011 ප බරව ර මසද ව ත පළව ල ප යක ත ල න ග ණරත න මහත ක ය ස ට ය ක න ඩ ය න ද මළ ක ග රසය ක ද ක යන ද මළ ඊළ ම ව ම ක ත ක ට ස ව ධ නය හ ස ව ධ නයක බවය ක ද ක ව ස න 2014 ජනව ර 21 ද නද ග ණරත න මහත ව ත න වන ද ඉල ල නඩ ප වර අතර ව ස න ග ණරත න මහත ට එර හ ව ත න ද ව ප රක ශ කරම න ක ද ක ව ත වශය න 37 000 සහ නඩ ග ස ත ල ස න 16 000 ග වන ල ස න යම කළ ය ම ම නඩ ත න ද ව හ ද ව න ස ර ස ට වන ඊ ෆයර ස ට න ප රක ශ කර ස ට ය ග ණරත න මහත ව ස න ය ජන කර ස ට කර ණ ස ක රහ තව සහ and අප රත ව ද න ය ල ස න ස වද ය සහ අසත ය බවය ආශ ර තhttp www pvtr org ස ට ස එවව ර ඩඩ 53 000 ඉන සක සස ෆ ල ඩ ෆටම ෂන ල ස ට අග න ස ට ර හ න ග ණරත න කලම බ ට ල ග ර ෆ 19 ප බරව ර 2014 https www colombotelegraph com index php ctc awarded 53000 in successful defamation lawsuit against rohan gunaratna comment page 2 ව ස ට හ ඩ ර ක 20 ප බරව ර 2014 ක න ඩ යන ට ම ල ක ග රස ව න ස 53 000 ලය බ ල ජජ මන ට ට ර න ට ස ට ර http www thestar com news world 2014 02 20 canadian tamil congress wins 53000 libel judgment html ව ඩ ය ක න ඩ යන ක ට ඕර ඩර ස ප ර ෆ ග ණරත න ට ප ඩ ම ජස ද ඩ ල ම රර ශ ර ල ක ව 19 ප බරව ර 2014 http www dailymirror lk news 43362 canadian court orders profgunaratna to pay damages html ව ජයන ක ස 27 ප බරව ර 2014 ස න ගප ර ට රර එක ස පර ට මස ට ප 60 000 ෆ ඩ ෆම ෂන http www straitstimes com breaking news singapore story singapore terror expert must pay 60000 defamation 20140227 ස ට ස ව න ස ඩ ෆම ෂන ක ස එග න ස ට ශ ර ල කන win defamation case against Sri Lankan ට රර සම එක ස පර ට ට ම ල ග ඩ යන 19 ප බරව ර 2014 http www tamilguardian com article asp articleid 10006