කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) යනු කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාව විසින් පිහිටුවා ගත් ලාභ-නොලබන සංවිධානයකි. එම සංවිධානය 2000 වසරේ ඔක්තෝම්බරයේදී නිර්මාණය කර ගැණිනි.
ආදර්ශ පාඨය | Voice of Tamil Canadians |
---|---|
සංස්ථාපනය | 2000 ඔක්තෝම්බර් |
වර්ගය | ලාභ-නොලබන සංවිධානය (ශ්‍රී ලංකාව විසින් තහනම් කල සංවිධානය) |
අභිප්‍රාය | සංස්කෘතිකමය |
මූලස්ථානය | 31 Progress Avenue, Suite 216, Toronto, Ontario, M1P 4S6 |
නිල භාෂා | ඉංග්‍රීසි, ප්‍රංශ, දෙමළ |
Main organ | Board of Directors |
වෙබ් අඩවිය | http://www.canadiantamilcongress.ca/ |
වර්ථමාන කැනඩාව අති විශාල දෙමළ ජනතාවක් සඳහා නිවස්නය වන අතර ඊට, 1980 සහ 1990 අතර කාලයේ ශ්‍රී ලංකාව තුල හටගත් කලු ජූලිය හේතුවෙන් සහ, ත්‍රස්තවාදී කටයුතු නිසා සරණාගතභාවයෙන් එරටට පළාගිය දහස්ගණනක් වූ ලාංකික දෙමළ ප්රජාවක්ද ඇතුලත්ය.
සහිලාල් සබරත්නම් සිද්ධිය
2006 වර්ෂයේදී, ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්ත සංවිධානය වෙත ලබා දීම සඳහා ඩොලර් මිලියනයක් පමණ වටිනා රුසියාවේ නිෂ්පාදිත මිසයිල සහ වෙනත් අවි ආයුධ තොගයක් මිලදී ගැනීමට උත්සාහ කිරීම වෙනුවෙන්, කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයා වූ සහිලාල් සබරත්නම් (Sahilal Sabaratnam) ඇතුළු 9 දෙනෙකු අමෙරිකාවේ නිව්යොර්ක් මධ්‍යම පරික්ෂණ කාර්යාංශය (FBI) විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම ආයුධ ගණුදෙණුවේ මූල්‍යමය කටයුත්තේ මොළකරු සහිලාල් බවට එෆ්බීඅයි (FBI) සංවිධානය විසින් හඳුනාගත් අතර, අමෙරිකානු දිස්ත්‍රික් අධිකරණයක් විසින් ඔහුට වසර 25 ක සිර දඬුවමක් නියම කෙරිණි.
සිර දඬුවම් ලබමින් වසර 5 කට පසු සහිලාල් සහ තවත් දෙදෙනෙකු, සහතික කරන ලද ලිපියකින් දක්වා සිටියේ ඔවුන් විසින් අතීතයේ සිදු කල ක්‍රියාවන් අයුතු සහ වැරදි සහගත ඒවා වූ බවයි. තවද ඔවුන් දේශපාලනික ප්රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන බවටද එහි දක්වා තුබුණි. සන්නද්ධ ගැටුම් මත එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ අරමුණු සඳහා සක්‍රීයව දායක වීම වෙනුවෙන් ඔවුහු තවදුරටත්, කැනේඩියානු දෙමළ කොංග්රසයටද චෝදනා එල්ල කොට තිබුණි.
2011 අරමුදල් එක් රැස් කිරීම
2011 වසරේදී කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් පා ගමනක් සංවිධානය කොට ඉන් උපයාගත් මුදලින් කැනේඩියානු ඩොලර් 50,000 ක ප්‍රමාණයක්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වෙත පරිත්‍යාග කල අතර, එම පරිත්‍යාගය වෙනුවෙන් කිසිදු කොන්දේසි හෝ නියමයන් නොවූ බවටද අවධාරණය කෙරුණි. එල්ටීටීඊ ත්‍රස්ත හිතවාදී සංවිධානයක් විසින් මෙලෙස අරමුදල් රැස් කොට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට පිරිනැමීම පිළිබඳව ශ්‍රී ලංකා රජය එකල දැඩි විරෝධයක් පළ කලත්, පරිත්‍යාගය භාර ගනිමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රකාශ කර සිටියේ "පරිත්‍යාගයන් භාර ගැනීමෙන් සංවිධානයේ ස්වාධීනත්වයට හානියක් නොවන බවත් – ලොව පුරා මානව හිමිකම් සම්බන්ධයෙන් පක්ෂග්රාහිකත්වයෙන් තොරව ක්‍රියාකිරීම තම සංවිධානයේ අරමුණ බවත්ය."
ශ්‍රී ලංකාව විසින් සංවිධානය තහනම් කිරීම
ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රියෙල් මසදී තහනම් කල අතර, ඊට කැනේඩියානු දෙමළ කොංග්රසයද ඇතුලත් වී තිබිණි. 2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් 1373වන යෝජනාව අනූව, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ කටයුතු කිරීමට හැකිවන බව පැවසේ.
කැනේඩියානු දෙමළ කොංග්‍රසය ඇතුළුව අනෙකුත් අදාල සංවිධාන තහනම් කිරීමට හේතුව නම්, ත්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම සඳහා බවට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පසුව පැහැදිලි කරන ලදී.
සංවිධානය පිළිබඳ පූර්ව අනාවරණයන්
කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට ඍජුවම සහාය දක්වන්නෙක් බවට ජාත්‍යන්තර ත්‍රස්ත විශේෂඥයෙකු වන ආචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින්ද මින් පෙර හෙළිදරවු කොට තිබුණි. කෙසේ නමුදු තම සංවිධානය පිරිසිදු සංවිධානයක් යැයි පවසා ගනිමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ගුණරත්න මහතාට එරෙහිව එරට ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණයක් තුල නඩු පවරා ඉන් හානි වන්දි මුදලක් උපයා ගන්නා ලදී.
මේවාද බලන්න
දෙමළ ඩයස්පෝරාව යනු සාමාජිකයන් ,ලංකාවෙන් සරනාගතයන් ලෙස පැනගිය නායකන් සැදුම්ලත් ත්‍රස්තවාදී සමූහයකී මොවුන් ප්‍රදාන වශයෙන් එංගලන්තය මූලික කරගෙන ක්‍රියාත්මක වන අතර ස්විට්සර්ලන්තය ,ජර්මනිය ,කැනඩාව ඔස්ට්‍රේලියාව වැනි රටවල් වල් සාමාජිකයන් සිටි මොවුන්ගේ ප්‍රදාන අරමුන වන්නේ ltte ත්‍රස්තවාදී ක්‍රියාවන් සදහා මුදල් රැස්කිරීමයි
ආශ්රිත
- "ද බ්ලැක් ජුලායි 1983 දැට් ක්‍රියේටඩ් අර් කලෙක්ටිව් ට්රොවුමා". ජයතුංග, රුවන් M. LankaWeb. 2010. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
- "කැනේඩියන්-ටැමිල්ස් සෙන්ටෙන්ස්ඩ් ඉන් යූ.එස්. ටෙරර් කේස්". torontosun. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
- "ටැමිල් කැනේඩියන්ස් ඉන් ප්‍රිසන් ෆෝර් ආර්මින්ග් රිබෙල්ස් රිනවුන්ස් වයලන්ස්". nationalpost. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
- . Sunday Observer. 4 මාර්තු 2012. 2012-04-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
- "ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඇන්ඩ් ද ටැමිල් කමියුනිට් ඉන් කැනඩා". Amnesty International Canada. 16 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2012.
- "කැනඩාව එල්.ටී.ටී.ඊ.යට උදව් කළ හැටි විකිලීක්ස් හෙළි කරයි". hirunews. 5 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
- "කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම්". hirunews. 1 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක න ඩ ය න ද මළ ක ග රසය CTC යන ක නඩ ව ව ස න ශ ර ල ක ක දම ළ ඩයස ප ර ව ව ස න ප හ ට ව ගත ල භ න ලබන ස ව ධ නයක එම ස ව ධ නය 2000 වසර ඔක ත ම බරය ද න ර ම ණය කර ග ණ න ක න ඩ ය න ද මළ ක ග රසය Canadian Tamil Congressආදර ශ ප ඨයVoice of Tamil Canadiansස ස ථ පනය2000 ඔක ත ම බර වර ගයල භ න ලබන ස ව ධ නය ශ ර ල ක ව ව ස න තහනම කල ස ව ධ නය අභ ප ර යස ස ක ත කමයම ලස ථ නය31 Progress Avenue Suite 216 Toronto Ontario M1P 4S6න ල භ ෂ ඉ ග ර ස ප ර ශ ද මළMain organBoard of Directorsව බ අඩව යhttp www canadiantamilcongress ca ස ද කරන ව ශ ෂ ඨ ස ව ව අගයම න උදයන ප වත පත ව න ව න ඊ සරවනබවන මහත ව ත ක න ඩ ය න ද මළ ක ග රසය සම ම නයක ප ර නමය වර ථම න ක නඩ ව අත ව ශ ල ද මළ ජනත වක සඳහ න වස නය වන අතර ඊට 1980 සහ 1990 අතර ක ලය ශ ර ල ක ව ත ල හටගත කල ජ ල ය හ ත ව න සහ ත රස තව ද කටය ත න ස සරණ ගතභ වය න එරටට පළ ග ය දහස ගණනක ව ල ක ක ද මළ ප රජ වක ද ඇත ලත ය සහ ල ල සබරත නම ස ද ධ ය2006 වර ෂය ද ශ ර ල ක ව ද මළ ක ට ත රස ත ස ව ධ නය ව ත ලබ ද ම සඳහ ඩ ලර ම ල යනයක පමණ වට න ර ස ය ව න ෂ ප ද ත ම සය ල සහ ව නත අව ආය ධ ත ගයක ම ලද ග න මට උත ස හ ක ර ම ව න ව න ක න ඩ ය න ද මළ ක ග රසය සන න ව දන කටය ත ප ළ බඳ අධ යක ෂකවරය ව සහ ල ල සබරත නම Sahilal Sabaratnam ඇත ළ 9 ද න ක අම ර ක ව න ව ය ර ක මධ යම පර ක ෂණ ක ර ය ශය FBI ව ස න අත අඩ ග වට ගන ල බ ණ ම ම ආය ධ ගණ ද ණ ව ම ල යමය කටය ත ත ම ළකර සහ ල ල බවට එෆ බ අය FBI ස ව ධ නය ව ස න හඳ න ගත අතර අම ර ක න ද ස ත ර ක අධ කරණයක ව ස න ඔහ ට වසර 25 ක ස ර දඬ වමක න යම ක ර ණ ස ර දඬ වම ලබම න වසර 5 කට පස සහ ල ල සහ තවත ද ද න ක සහත ක කරන ලද ල ප යක න දක ව ස ට ය ඔව න ව ස න අත තය ස ද කල ක ර ය වන අය ත සහ ව රද සහගත ඒව ව බවය තවද ඔව න ද ශප ලන ක ප රචණ ඩත වය ප රත ක ෂ ප කරන බවටද එහ දක ව ත බ ණ සන නද ධ ග ට ම මත එල ට ට ඊ ත රස ත ස ව ධ නය අරම ණ සඳහ සක ර යව ද යක ව ම ව න ව න ඔව හ තවද රටත ක න ඩ ය න ද මළ ක ග රසයටද ච දන එල ල ක ට ත බ ණ 2011 අරම දල එක ර ස ක ර ම2011 වසර ද ක න ඩ ය න ද මළ ක ග රසය ව ස න ප ගමනක ස ව ධ නය ක ට ඉන උපය ගත ම දල න ක න ඩ ය න ඩ ලර 50 000 ක ප රම ණයක ජ ත යන තර ක ෂම ස ව ධ නය ව ත පර ත ය ග කල අතර එම පර ත ය ගය ව න ව න ක ස ද ක න ද ස හ න යමයන න ව බවටද අවධ රණය ක ර ණ එල ට ට ඊ ත රස ත හ තව ද ස ව ධ නයක ව ස න ම ල ස අරම දල ර ස ක ට ජ ත යන තර ක ෂම ස ව ධ නයට ප ර න ම ම ප ළ බඳව ශ ර ල ක රජය එකල ද ඩ ව ර ධයක පළ කලත පර ත ය ගය භ ර ගන ම න ජ ත යන තර ක ෂම ස ව ධ නය ප රක ශ කර ස ට ය පර ත ය ගයන භ ර ග න ම න ස ව ධ නය ස ව ධ නත වයට හ න යක න වන බවත ල ව ප ර ම නව හ ම කම සම බන ධය න පක ෂග ර හ කත වය න ත රව ක ර ය ක ර ම තම ස ව ධ නය අරම ණ බවත ය ශ ර ල ක ව ව ස න ස ව ධ නය තහනම ක ර මශ ර ල ක ව ත ළ ව නම ඊළ ම ර ජ යයක ප හ ට ව ම අරම ණ න ව ද ස රටවල ස ට ක රය ත මක වන ස ව ධ න 16 ක ශ ර ල ක රජය ව ස න 2014 අප ර ය ල මසද තහනම කල අතර ඊට ක න ඩ ය න ද මළ ක ග රසයද ඇත ලත ව ත බ ණ 2001 වසර ජගත ආරක ෂක මණ ඩලය ව ස න සම මත කරගත 1373වන ය ජන ව අන ව එම ස ව ධ න සමග කටය ත කරන ප ද ගලය න ට එර හ ව ම රට න ත ය යටත කටය ත ක ර මට හ ක වන බව ප වස ක න ඩ ය න ද මළ ක ග රසය ඇත ළ ව අන ක ත අද ල ස ව ධ න තහනම ක ර මට හ ත ව නම ත රස තව දය ම ඩල ම සහ ඔව න ග ම ල ය කටය ත න ව ත ව ම සඳහ බවට ශ ර ල ක ව ද ශ කටය ත අම ත ය ශය ව ස න ද පස ව ප හ ද ල කරන ලද ස ව ධ නය ප ළ බඳ ප ර ව අන වරණයන ක න ඩ ය න ද මළ ක ග රසය ශ ර ල ක ව ක ර ය ත මක ව එල ට ට ඊ ත රස ත ස ව ධ නයට ඍජ වම සහ ය දක වන න ක බවට ජ ත යන තර ත රස ත ව ශ ෂඥය ක වන ආච ර ය ර හ න ග ණරත න මහත ව ස න ද ම න ප ර හ ළ දරව ක ට ත බ ණ ක ස නම ද තම ස ව ධ නය ප ර ස ද ස ව ධ නයක ය ය පවස ගන ම න ක න ඩ ය න ද මළ ක ග රසය CTC ග ණරත න මහත ට එර හ ව එරට ඔන ට ර ය ශ ර ෂ ඨ ධ කරණයක ත ල නඩ පවර ඉන හ න වන ද ම දලක උපය ගන න ලද ම ව ද බලන නද මළ ඩයස ප ර ව යන ස ම ජ කයන ල ක ව න සරන ගතයන ල ස ප නග ය න යකන ස ද ම ලත ත රස තව ද සම හයක ම ව න ප රද න වශය න එ ගලන තය ම ල ක කරග න ක ර ය ත මක වන අතර ස ව ට සර ලන තය ජර මන ය ක නඩ ව ඔස ට ර ල ය ව ව න රටවල වල ස ම ජ කයන ස ට ම ව න ග ප රද න අරම න වන න ltte ත රස තව ද ක ර ය වන සදහ ම දල ර ස ක ර මය ආශ ර ත ද බ ල ක ජ ල ය 1983 ද ට ක ර ය ටඩ අර කල ක ට ව ට ර ව ම ජයත ග ර වන M LankaWeb 2010 සම ප රව ශය 8 අප ර ය ල 2012 ක න ඩ යන ට ම ල ස ස න ට න ස ඩ ඉන ය එස ට රර ක ස torontosun සම ප රව ශය 9 අප ර ය ල 2014 ට ම ල ක න ඩ යන ස ඉන ප ර සන ෆ ර ආර ම න ග ර බ ල ස ර නව න ස වයලන ස nationalpost සම ප රව ශය 9 අප ර ය ල 2014 Sunday Observer 4 ම ර ත 2012 2012 04 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 8 අප ර ය ල 2012 ඇම න ස ට ඉන ටර න ෂනල ඇන ඩ ද ට ම ල කම ය න ට ඉන ක නඩ Amnesty International Canada 16 ප බරව ර 2012 සම ප රව ශය 8 අග ස ත 2012 ක නඩ ව එල ට ට ඊ යට උදව කළ හ ට ව ක ල ක ස හ ළ කරය hirunews 5 අප ර ය ල 2014 සම ප රව ශය 9 අප ර ය ල 2014 ක ට හ තව ද ස ව ධ න 16 ක තහනම hirunews 1 අප ර ය ල 2014 සම ප රව ශය 9 අප ර ය ල 2014 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය