වියට්නාම් යුද්ධය (: චියෙං චං වියට් නාම්), දෙවන ඉන්දුචින යුද්ධය, ඇමෙරිකාවට එරෙහි ප්‍රතිරෝධී යුද්ධය හෝ සරලව ඇමෙරිකානු යුද්ධය ලෙස හැඳින්වෙන්නේ සීතල යුද්ධය-යුගය තුල, 1955 නොවැම්බර් 1 වන දින සිට 1975 අප්‍රේල් 30 දිනදී දක්වා වියට්නාමය, ලාඕසය, සහ කාම්බෝජය යන රටවල් තුල පැවති . ඉන්දුචින යුද්ධ වලින් දෙවැන්න වූ එම සටන නිලවශයෙන් උතුරු වියට්නාමය සහ දකුණු වියට්නාම රජය අතර පැවතුණි. උතුරු වියට්නාම හමුදාවට සෝවියට් සංගමය, චීනය සහ අනෙකුත් කොමියුනිස්ට් රටවල සහාය ලැබුණු අතර දකුණු වියටනාම හමුදාවට එක්සත් ජනපද, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය සහ වෙනත් කොමියුනිස්ට්-විරෝධී රටවල සහාය ලැබුණි. එනිසා එම යුද්ධය, සිතල යුධ සමයේ අතුරු යුද්ධය (proxy war) ක් ලෙස සළකනු ලැබේ. එම යුද්ධය එක්සත් ජනපදයට සිදු වූ අවමානයක් ලෙස සළකනු ලැබේ.
Vietnam War (Chiến tranh Việt Nam) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
the and the Cold War හි කොටසකි | |||||||||
Clockwise, from top left: U.S. combat operations in , ARVN Rangers defending during the 1968 , two after the , ARVN recapture during the 1972 , civilians fleeing the , and burial of 300 victims of the 1968 . | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
Military support: |
Other support | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
| Võ Nguyên Giáp | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
≈1,420,000 (1968) South Korea: 50,003 Thailand: 11,570 Australia: 7,672 Philippines: 2,061 New Zealand: 552 | ≈860,000 (1967) Viet Cong: 200,000 (estimated, 1968) China: 170,000 (1967) : 200 | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
Total wounded: ≈1,340,000+ | North Vietnam & Viet Cong Total wounded: ≈604,200 | ||||||||
Vietnamese civilian dead: 627,000–2,000,000 |
උතුරු වියට්නාමයේ සහාය ලද වියට්කොන්ග් නමැති දකුණු වියට්නාමිය කොමියුනිස්ට් පෙරමුණ එම කලාපයේ කොමියුනිස්ට් විරෝධී බලවේග වලට එරෙහිව ගරිල්ලා යුද්ධයක් ඇති කරන ලදී. එහිදී උතුරු වියට්නාම හමුදාව ලෙසටද හැඳින්වෙන වියට්නාම මහජන හමුදාව, විශාල හමුදා ඒකක සටනට යොදවමින් සම්ප්‍රධායික යුධමය තත්ත්වයක් ඇති කරන ලදී. යුද්ධය දිගටම ක්‍රියාත්මක වන්නට වූ විට වියට්කොන්ග් වරුන්ගේ යුධමය ක්‍රියා අඩු වූ අතර උතුරු වියට්නාම හමුදාවේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. එක්සත් ජනපද සහ දකුණු වියට්නාම හමුදා ගුවන් ගුවන් බලය සහ ගිනි අවි බලය පිලිබඳ විශ්වාසය තබමින් පාබල හමුදා, ආටිලරි සහ ගුවන් ප්‍රහාර මගින් සෙවීමේ සහ විනාශ කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අක්රන්නට විය. යුද්ධයේදී එක්සත් ජනපද මගින් උතුරු වියට්නාමයට එරෙහිව මහා පරිමාණ උපක්‍රමශීලී බෝම්බ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.
උතුරු වියට්නාම රජය සහ වියට්කොන්ග් සටන් වැදුණේ වියට්නාමය නැවත එක් කිරීම සඳහාය. ඔවුන් එම යුද්ධය සළකන ලද්දේ ප්‍රංශය සහ එක්සත් ජනපදය සමග පැවති පළමු ඉන්දුචින යුද්ධයේ දිගුවක් සහ යටත්විජිතවාදී යුද්ධයක් ලෙසටය. යුද්ධයට එක්සත් ජනපදයේ මැදිහත්වීම, එක්සත් ජනපද රජය විසින් සළකන ලද්දේ කොමියුනිස්ට්වාදීන් දකුණු වියට්නාමය අත්පත් කරගැනීම වැළක්වීමේ මාවතක් ලෙසිනි. මෙය, කොමියුනිස්ට්වාදය පැතිරයාම වැළක්වීම අරමුණු කරගත් පුළුල් වළකාලීමේ පිළිවෙතක එන ඩොමිනෝ සංකල්පයේ කොටසකි.
1950 ආරම්භයේ පටන් ඇමෙරිකානු යුධ උපදේශකයන් එවකට ප්‍රංශ ඉන්දුචිනයට පැමිණියහ. ප්‍රංශ යුධ ක්‍රියාන්විතය සඳහා ආධාර බොහෝමයක් එක්සත් ජනපදය විසින් සපයන ලදී. 1960 මුල් භාගයේදී එක්සත් ජනපද මැදිහත්වීම වර්ධනය වූ අතර 1961 දී සහ 1962 දී යුධ බල ඇණි ප්‍රමාණය තෙගුණ කරන ලදී. 1964 ටොන්කින් ගල්ෆ් සිදුවීමෙන් පසු එක්සත් ජනපද මැදිහත්වීම තවදුරටත් වැඩි විය. එහිදී ඇමෙරිකානු යාත්‍රාවක් උතුරු වියට්නාම වේග ප්‍රහාරක යානාවක් මගින් විනාශ වීම නිසා ටොන්කින් ගල්ෆ් යෝජනාව මගින් එක්සත් ජනපද හමුදා සහභාගිත්වය වැඩි කිරීමට එකසත් ජනපද ජනාධිපති අවසරය ලබා දෙන ලදී. 1965 පටන් සාමාන්‍ය එක්සත් ජනපද හමුදා ඛණ්ඩ මෙහෙයුම් වලට එකතු කරන ලදී. ජාත්‍යන්තර දේශසීමා ඉක්මවමින් ද මෙහෙයුම් ක්‍රියාත්මක වන්නට විය. ලාඕසයේ සහ කාම්බෝජයේ දේශසීමා ප්‍රදේශ උතුරු වියට්නාමය විසින් සැපයුම් ප්‍රදේශ ලෙසට භාවිත කරන ලදී. 1968 වනවිට යුද්ධයට ඇමෙරිකාවේ සහභාගිත්වය උපරිමයකට ලඟා වී තිබුණෙන් එම ප්‍රදේශ දැඩි ලෙස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරයට ලක්වන්නට විය. 1968 දී කොමියුනිස්ට්වාදී පාර්ශ්වය විසින් Tet Offensive දියත් කරන ලදී. Tet Offensive හි අරමුණ වූයේ දකුණු වියට්නාම රජය බලයෙන් පහ කිරීමයි. එම අරමුණ ඉටු නොවූ නමුදු Tet Offensive යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්විය. වසර ගණනාවක් පුරා දකුණු වියට්නාමයට දැවැන්ත ලෙස යුධ ආධාර සපයමින් යුද්ධය දිනන බවට ඇමෙරිකානු රජය සිදුකල ප්‍රකාශ මායාවක් බව Tet Offensive මගින් විශාල ඇමෙරිකානු ප්රජාවකට ඒත්තු ගන්වන ලදී.
ක්‍රමිකව ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම "වියට්නාමිකරණයේ" කොටසක් ලෙසට ඇරඹුණු අතර එමගින් ඇමෙරිකාව යුද්ධයෙන් ඉවත් වී කොමියුනිස්ට්වරු සමඟ යුද්ධ කිරීම දකුණු වියට්නාමයට පවරන ලදී. 1973 ජනවාරි මස සියළු පාර්ශව විසින් පැරිස් සාම සම්මුතිය අත්සන් තැබුවද එය නොතකා සටන් තවදුරටත් පැවතුණි. එක්සත් ජනපදයේ සහ බටහිර ලෝකය තුළ විශාල ප්‍රතිසංස්කෘතියක කොටසක් ලෙස දැවැන්ත වියට්නාම යුධ විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගුණි.
එක්සත් ජනපද හමුදා වල ඍජු මැදිහත්වීම් 1973 අගෝස්තු 15 අවසන් විය. උතුරු වියට්නාම හමුදාව 1975 අප්‍රේල් වලදී සයිගොන් අත්පත් කරගැනීම, යුද්ධයේ නිමාව සනිටුහන් කරන ලදී. ඊට පසු වසරේ දී උතුරු සහ දකුණු වියට්නාමය නැවත එක් කරන ලදී. යුද්ධය නිසා විශාල පිරිසකගේ ජිවිත අහිමි විය. ඇස්තමේන්තුගත වියට්නාම සොල්දාදුවන් සහ සිවිල් වැසියන්ගේ ජිවිත හානි වීම් ගණන 966 000 - මිලියන 3.1 තරම් පරාසයක පවතී. 240 000 සිට 300 000 දක්වා වූ කාම්බෝජ වැසියන් පිරිසකගේ ද 20 000 සිට 62 000 දක්වා වූ ලාඕස වැසියන් පිරිසකගේ ද ජිවිත යුද්ධය නිසා අහිමි විය. එක්සත් ජනපද හමුදා භටයින් 58 220 කගේ ජිවිත යුද්ධය නිසා අහිමි වූ අතර 1 626 දෙනෙකු ක්‍රියාන්විතයේදී අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇත.
- Moïse 1996, pp. 3–4 .
- "Allies of the Republic of Vietnam". සම්ප්‍රවේශය 24 September 2011.
- "Chapter Three: 1957–1969 Early Relations between Malaysia and Vietnam" (PDF). Student Repository. p. 72. සම්ප්‍රවේශය 17 October 2015.
- (PDF). Institute of Diplomacy and Foreign Relations (IDFR), . 2008. p. 31. ISBN . 16 October 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 October 2015.
The Tunku had been personally responsible for Malaya's partisan support of the South Vietnamese regime in its fight against the Vietcong and, in reply to a Parliamentary question on 6 February 1962, he had listed all the used weapons and equipment of the Royal Malaya Police given to Saigon. These included a total of 45,707 single-barrel shotguns, 611 armoured cars and smaller numbers of carbines and pistols. Writing in 1975, he revealed that "we had clandestinely been giving 'aid' to Vietnam since early 1958. Published American archival sources now reveal that the actual Malaysian contributions to the war effort in Vietnam included the following: "over 5,000 Vietnamese officers trained in Malaysia; training of 150 U.S. soldiers in handling Tracker Dogs; a rather impressive list of military equipment and weapons given to Viet-Nam after the end of the Malaysian insurgency (for example, 641 armored personnel carriers, 56,000 shotguns); and a creditable amount of civil assistance (transportation equipment, cholera vaccine, and flood relief)". It is undeniable that the Government's policy of supporting the South Vietnamese regime with arms, equipment and training was regarded by some quarters, especially the Opposition parties, as a form of interfering in the internal affairs of that country and the Tunku's valiant efforts to defend it were not convincing enough, from a purely foreign policy standpoint.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Weil, Thomas E. et. al. Area Handbook for Brazil (1975), p. 293
- The Cuban Military Under Castro, 1989. p. 76
- Cuba in the World, 1979. p. 66
- "Cesky a slovensky svet". Svet.czsk.net. සම්ප්‍රවේශය 24 February 2014.
- "Bilaterální vztahy České republiky a Vietnamské socialistické republiky | Mezinárodní vztahy | e-Polis – Internetový politologický časopis". E-polis.cz. සම්ප්‍රවේශය 24 February 2014.
- "Foreign Affairs in the 1960s and 1970s". Library of Congress. 1992.
Throughout the 1960s and 1970s, Bulgaria gave official military support to many national liberation causes, most notably in the Democratic Republic of Vietnam, (North Vietnam)…
- "Project MUSE – l Sailing in the Shadow of the Vietnam War: The GDR Government and the "Vietnam Bonus" of the Early 1970s" (PDF).
- "Stasi Aid and the Modernization of the Vietnamese Secret Police". 20 August 2014.
- Crump 2015, p. 183
- Radvanyi, Janos (1980). (PDF). Paramaters: Journal of the US Army War College. Carlise Barracks, Pennsylvania. 10 (3): 8–15. 2017-05-25 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-04-06.
- "Why did Sweden support the Viet Cong?". HistoryNet. 25 July 2013. සම්ප්‍රවේශය 20 July 2016.
- "Sweden announces support to Viet Cong". HISTORY.com. සම්ප්‍රවේශය 20 July 2016.
In Sweden, Foreign Minister Torsten Nilsson reveals that Sweden has been providing assistance to the Viet Cong, including some $550,000 worth of medical supplies. Similar Swedish aid was to go to Cambodian and Laotian civilians affected by the Indochinese fighting. This support was primarily humanitarian in nature and included no military aid.
- DoD 1998
- Lawrence 2009, p. 20 .
- Olson & Roberts 1991, p. 67 .
- Origins of the Insurgency in South Vietnam, 1954–1960 2017-10-19 at the Wayback Machine, The Pentagon Papers (Gravel Edition), Volume 1, Chapter 5, (Boston: Beacon Press, 1971), Section 3, pp. 314–46; International Relations Department, Mount Holyoke College. උපුටාදැක්වීම් දෝෂය: Invalid
<ref>
tag; name "WarBegan" defined multiple times with different content - Le Gro, p. 28.
- Tucker, Spencer (2011). The Encyclopedia of the Vietnam War: A Political, Social, and Military History, 2nd Edition. ABC-CLIO. p. xlv. ISBN .
- "Facts about the Vietnam Veterans Memorial Collection". nps.gov. (citing The first American ground combat troops landed in during March 1965, specifically the U.S. Third Marine Regiment, Third Marine Division, deployed to Vietnam from Okinawa to defend the Da Nang, Vietnam, airfield. During the height of U.S. military involvement, 31 December 1968, the breakdown of allied forces were as follows: 536,100 U.S. military personnel, with 30,610 U.S. military having been killed to date; 65,000 Free World Forces personnel; 820,000 South Vietnam Armed Forces (SVNAF) with 88,343 having been killed to date. At the war's end, there were approximately 2,200 U.S. missing in action (MIA) and prisoners of war (POW). Source: Harry G. Summers Jr. Vietnam War Almanac, Facts on File Publishing, 1985.)
- . 2 අගෝස්තු 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 අගෝස්තු 2016.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title (), accessed 7 Nov 2017 - The A to Z of the Vietnam War. The Scarecrow Press. 2005. ISBN .
- Victory in Vietnam: The Official History of the People's Army of Vietnam, 1954–1975. Translated by Merle Pribbenow, Lawerence KS: University of Kansas Press, 2002, p. 211: "By the end of 1966 the total strength of our armed forces was 690,000 soldiers.”. According to Hanoi's official history, the Viet Cong was a branch of the People's Army of Vietnam.
- Doyle, The North, pp. 45–49
- "China admits 320,000 troops fought in Vietnam". Toledo Blade. Reuters. 16 May 1989. සම්ප්‍රවේශය 24 December 2013.
- Roy, Denny (1998). China's Foreign Relations. Rowman & Littlefield. p. 27. ISBN .
- Womack, Brantly (2006-02-13). China and Vietnam. ISBN .
- Pham Thi Thu Thuy (1 August 2013). "The colorful history of North Korea-Vietnam relations". NK News. සම්ප්‍රවේශය 3 October 2016.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Hirschman
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Lewy 1978, pp. 450–53 .
- Thayer 1985, chap. 12 .
- Clarke, Jeffrey J. (1988), United States Army in Vietnam: Advice and Support: The Final Years, 1965–1973, Washington, D.C: Center of Military History, United States Army, p. 275: "The Army of the Republic of Vietnam suffered 254,256 recorded combat deaths between 1960 and 1974, with the highest number of recorded deaths being in 1972, with 39,587 combat deaths"
- Rummel, R.J (1997), "Table 6.1A. Vietnam Democide : Estimates, Sources, and Calculations," (GIF), Freedom, Democracy, Peace; Power, Democide, and War, University of Hawaii System, http://www.hawaii.edu/powerkills/SOD.TAB6.1A.GIF
- Tucker, Spencer E. The Encyclopedia of the Vietnam War: A Political, Social, and Military History ABC-CLIO. ISBN
- "America's Wars Fact Sheet" (PDF). සම්ප්‍රවේශය 29 November 2017.
- (PDF) (Report). Department of Veterans Affairs. මැයි 2010. 24 ජනවාරි 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Anne Leland; Mari–Jana "M-J" Oboroceanu (26 February 2010). American War and Military Operations: Casualties: Lists and Statistics (PDF) (Report). Congressional Research Service.
- Lawrence 2009, pp. 65, 107, 154, 217
- Aaron Ulrich (editor); Edward FeuerHerd (producer and director) (2005, 2006). Heart of Darkness: The Vietnam War Chronicles 1945–1975 (Box set, Color, Dolby, DVD-Video, Full Screen, NTSC, Dolby, Vision Software) (Documentary). Koch Vision. Event occurs at 321 minutes. ISBN .
- Kueter, Dale. Vietnam Sons: For Some, the War Never Ended. AuthorHouse (21 March 2007). ISBN
- "Australian casualties in the Vietnam War, 1962–72 | Australian War Memorial". Awm.gov.au. සම්ප්‍රවේශය 29 June 2013.
- The Encyclopedia of the Vietnam War: A Political, Social, and Military History By Spencer C. Tucker "https://books.google.com/?id=qh5lffww-KsC"
- . Vietnamwar.govt.nz. 16 ජූලි 1965. 26 ජූලි 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 ජූනි 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "America Wasn't the Only Foreign Power in the Vietnam War". සම්ප්‍රවේශය 10 June 2017.
- . History.army.mil. 29 ඔක්තෝබර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 පෙබරවාරි 2014.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Asian Allies in Vietnam" (PDF). Embassy of South Vietnam. March 1970. සම්ප්‍රවේශය 18 October 2015.
- "Chuyên đề 4 CÔNG TÁC TÌM KIẾM, QUY TẬP HÀI CỐT LIỆT SĨ TỪ NAY ĐẾN NĂM 2020 VÀ NHỮNG NĂM TIẾP THEO, datafile.chinhsachquandoi.gov.vn/Quản%20lý%20chỉ%20đạo/Chuyên%20đề%204.doc".
- Associated Press, 3 April 1995, "Vietnam Says 1.1 Million Died Fighting For North."
- Soames, John. A History of the World, Routledge, 2005.
- "North Korea fought in Vietnam War". BBC News. 31 March 2000. සම්ප්‍රවේශය 18 October 2015.
- Shenon, Philip (23 April 1995). "20 Years After Victory, Vietnamese Communists Ponder How to Celebrate". The New York Times. සම්ප්‍රවේශය 24 February 2011. The Vietnamese government officially claimed a rough estimate of 2 million civilian deaths, but it did not divide these deaths between those of North and South Vietnam.
- "fifty years of violent war deaths: data analysis from the world health survey program: BMJ". 23 April 2008. සම්ප්‍රවේශය 5 January 2013. From 1955 to 2002, data from the surveys indicated an estimated 5.4 million violent war deaths … 3.8 million in Vietnam
- Obermeyer, Murray & Gakidou 2008 .
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Heuveline, Patrick 2001
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Banister, Judith 1993
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Sliwinski 1995 42,48+comment
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Lawrence 2009, p. 20
- James Olson and Randy Roberts, Where the Domino Fell: America and Vietnam, 1945–1990, p. 67 (New York: St. Martin's Press, 1991).
උපුටාදැක්වීම් දෝෂය: "A" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="A"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව යට න ම ය ද ධය ච ය ච ව යට න ම ද වන ඉන ද ච න ය ද ධය ඇම ර ක වට එර හ ප රත ර ධ ය ද ධය හ සරලව ඇම ර ක න ය ද ධය ල ස හ ඳ න ව න න ස තල ය ද ධය ය ගය ත ල 1955 න ව ම බර 1 වන ද න ස ට 1975 අප ර ල 30 ද නද දක ව ව යට න මය ල ඕසය සහ ක ම බ ජය යන රටවල ත ල ප වත ඉන ද ච න ය ද ධ වල න ද ව න න ව එම සටන න ලවශය න උත ර ව යට න මය සහ දක ණ ව යට න ම රජය අතර ප වත ණ උත ර ව යට න ම හම ද වට ස ව යට ස ගමය ච නය සහ අන ක ත ක ම ය න ස ට රටවල සහ ය ල බ ණ අතර දක ණ ව යටන ම හම ද වට එක සත ජනපද දක ණ ක ර ය ව ඔස ට ර ල ය ව ත ය ලන තය සහ ව නත ක ම ය න ස ට ව ර ධ රටවල සහ ය ල බ ණ එන ස එම ය ද ධය ස තල ය ධ සමය අත ර ය ද ධය proxy war ක ල ස සළකන ල බ එම ය ද ධය එක සත ජනපදයට ස ද ව අවම නයක ල ස සළකන ල බ Vietnam War Chiến tranh Việt Nam the and the Cold War හ ක ටසක Clockwise from top left U S combat operations in ARVN Rangers defending during the 1968 two after the ARVN recapture during the 1972 civilians fleeing the and burial of 300 victims of the 1968 ද නය1 November 1955 30 අප ර ල 1975 1975 04 30 වසර 19 ක ම ස 5 ක සත 4 ක සහ එක ද නයක ප හ ට ම ප රත ඵලයvictory Withdrawal of from Communist governments take power in andභ ම ප රද ශ ත මක ව නස ව ම Reunification of North and South Vietnam into the ය ද ධ වත රයන South Korea Australia Philippines New Zealand Military support ත ය ව නය Other support Malaysia Canada Brazil Japan China North Korea Military support Soviet Union Cuba Other support Swedenආඥ පත යන සහ න යකයන Vo Nguyen Giapහම ද මය ප රබලත වය 1 420 000 1968 850 000 1968 1 500 000 1974 75 United States 543 000 April 1969 South Korea 50 003 Thailand 11 570 Australia 7 672 Philippines 2 061 New Zealand 552 860 000 1967 690 000 January 1967 included NVA and Viet Cong Viet Cong 200 000 estimated 1968 China 170 000 1967 200අප ත කයන සහ හ න 195 000 430 000 civilian dead 254 256 313 000 military dead 1 170 000 wounded United States 58 220 dead 303 644 wounded including 150 341 not requiring hospital care South Korea 5 099 dead 10 962 wounded 4 missing Australia 521 dead 3 129 wounded Thailand 351 dead 1 358 wounded New Zealand 37 dead 187 wounded Taiwan 25 dead Philippines 9 dead 64 wounded Total military dead 318 568 377 311 Total wounded 1 340 000 North Vietnam amp Viet Cong 65 000 civilian dead 849 018 military dead 600 000 wounded China 1 100 dead and 4 200 wounded 14 dead Total military dead 850 132 Total wounded 604 200Vietnamese civilian dead 627 000 2 000 000 Vietnamese total dead 966 000 3 091 000 Cambodian Civil War dead 240 000 300 000 Laotian Civil War dead 20 000 62 000 Non Indochinese military dead sum 65 425 Total dead sum 1 291 425 4 211 451 For more information see and indicates approximations උත ර ව යට න මය සහ ය ලද ව යට ක න ග නම ත දක ණ ව යට න ම ය ක ම ය න ස ට ප රම ණ එම කල පය ක ම ය න ස ට ව ර ධ බලව ග වලට එර හ ව ගර ල ල ය ද ධයක ඇත කරන ලද එහ ද උත ර ව යට න ම හම ද ව ල සටද හ ඳ න ව න ව යට න ම මහජන හම ද ව ව ශ ල හම ද ඒකක සටනට ය දවම න සම ප රධ ය ක ය ධමය තත ත වයක ඇත කරන ලද ය ද ධය ද ගටම ක ර ය ත මක වන නට ව ව ට ව යට ක න ග වර න ග ය ධමය ක ර ය අඩ ව අතර උත ර ව යට න ම හම ද ව ක ර ය ක ර ත වය වර ධනය ව ය එක සත ජනපද සහ දක ණ ව යට න ම හම ද ග වන ග වන බලය සහ ග න අව බලය ප ල බඳ ව ශ ව සය තබම න ප බල හම ද ආට ලර සහ ග වන ප රහ ර මග න ස ව ම සහ ව න ශ ක ර ම ම හ ය ම ක ර ය ත මක අක රන නට ව ය ය ද ධය ද එක සත ජනපද මග න උත ර ව යට න මයට එර හ ව මහ පර ම ණ උපක රමශ ල බ ම බ ම හ ය ම ක ර ය ත මක කරන ලද උත ර ව යට න ම රජය සහ ව යට ක න ග සටන ව ද ණ ව යට න මය න වත එක ක ර ම සඳහ ය ඔව න එම ය ද ධය සළකන ලද ද ප ර ශය සහ එක සත ජනපදය සමග ප වත පළම ඉන ද ච න ය ද ධය ද ග වක සහ යටත ව ජ තව ද ය ද ධයක ල සටය ය ද ධයට එක සත ජනපදය ම ද හත ව ම එක සත ජනපද රජය ව ස න සළකන ලද ද ක ම ය න ස ට ව ද න දක ණ ව යට න මය අත පත කරග න ම ව ළක ව ම ම වතක ල ස න ම ය ක ම ය න ස ට ව දය ප ත රය ම ව ළක ව ම අරම ණ කරගත ප ළ ල වළක ල ම ප ළ ව තක එන ඩ ම න ස කල පය ක ටසක 1950 ආරම භය පටන ඇම ර ක න ය ධ උපද ශකයන එවකට ප ර ශ ඉන ද ච නයට ප ම ණ යහ ප ර ශ ය ධ ක ර ය න ව තය සඳහ ආධ ර බ හ මයක එක සත ජනපදය ව ස න සපයන ලද 1960 ම ල භ ගය ද එක සත ජනපද ම ද හත ව ම වර ධනය ව අතර 1961 ද සහ 1962 ද ය ධ බල ඇණ ප රම ණය ත ග ණ කරන ලද 1964 ට න ක න ගල ෆ ස ද ව ම න පස එක සත ජනපද ම ද හත ව ම තවද රටත ව ඩ ව ය එහ ද ඇම ර ක න ය ත ර වක උත ර ව යට න ම ව ග ප රහ රක ය න වක මග න ව න ශ ව ම න ස ට න ක න ගල ෆ ය ජන ව මග න එක සත ජනපද හම ද සහභ ග ත වය ව ඩ ක ර මට එකසත ජනපද ජන ධ පත අවසරය ලබ ද න ලද 1965 පටන ස ම න ය එක සත ජනපද හම ද ඛණ ඩ ම හ ය ම වලට එකත කරන ලද ජ ත යන තර ද ශස ම ඉක මවම න ද ම හ ය ම ක ර ය ත මක වන නට ව ය ල ඕසය සහ ක ම බ ජය ද ශස ම ප රද ශ උත ර ව යට න මය ව ස න ස පය ම ප රද ශ ල සට භ ව ත කරන ලද 1968 වනව ට ය ද ධයට ඇම ර ක ව සහභ ග ත වය උපර මයකට ලඟ ව ත බ ණ න එම ප රද ශ ද ඩ ල ස ඇම ර ක න බ ම බ ප රහ රයට ලක වන නට ව ය 1968 ද ක ම ය න ස ට ව ද ප ර ශ වය ව ස න Tet Offensive ද යත කරන ලද Tet Offensive හ අරම ණ ව ය දක ණ ව යට න ම රජය බලය න පහ ක ර මය එම අරම ණ ඉට න ව නම ද Tet Offensive ය ද ධය හ රව ම ලක ෂ යය බවට පත ව ය වසර ගණන වක ප ර දක ණ ව යට න මයට ද ව න ත ල ස ය ධ ආධ ර සපයම න ය ද ධය ද නන බවට ඇම ර ක න රජය ස ද කල ප රක ශ ම ය වක බව Tet Offensive මග න ව ශ ල ඇම ර ක න ප රජ වකට ඒත ත ගන වන ලද ක රම කව ඇම ර ක න හම ද ඉවත කර ග න ම ව යට න ම කරණය ක ටසක ල සට ඇරඹ ණ අතර එමග න ඇම ර ක ව ය ද ධය න ඉවත ව ක ම ය න ස ට වර සමඟ ය ද ධ ක ර ම දක ණ ව යට න මයට පවරන ලද 1973 ජනව ර මස ස යළ ප ර ශව ව ස න ප ර ස ස ම සම ම ත ය අත සන ත බ වද එය න තක සටන තවද රටත ප වත ණ එක සත ජනපදය සහ බටහ ර ල කය ත ළ ව ශ ල ප රත ස ස ක ත යක ක ටසක ල ස ද ව න ත ව යට න ම ය ධ ව ර ධ ව ය ප රයක ග ඩ න ග ණ එක සත ජනපද හම ද වල ඍජ ම ද හත ව ම 1973 අග ස ත 15 අවසන ව ය උත ර ව යට න ම හම ද ව 1975 අප ර ල වලද සය ග න අත පත කරග න ම ය ද ධය න ම ව සන ට හන කරන ලද ඊට පස වසර ද උත ර සහ දක ණ ව යට න මය න වත එක කරන ලද ය ද ධය න ස ව ශ ල ප ර සකග ජ ව ත අහ ම ව ය ඇස තම න ත ගත ව යට න ම ස ල ද ද වන සහ ස ව ල ව ස යන ග ජ ව ත හ න ව ම ගණන 966 000 ම ල යන 3 1 තරම පර සයක පවත 240 000 ස ට 300 000 දක ව ව ක ම බ ජ ව ස යන ප ර සකග ද 20 000 ස ට 62 000 දක ව ව ල ඕස ව ස යන ප ර සකග ද ජ ව ත ය ද ධය න ස අහ ම ව ය එක සත ජනපද හම ද භටය න 58 220 කග ජ ව ත ය ද ධය න ස අහ ම ව අතර 1 626 ද න ක ක ර ය න ව තය ද අත ර දන ව වන ග ල ය ස ත වට ඇත ළත ව ඇත Moise 1996 pp 3 4harvnb error no target CITEREFMoise1996 help Allies of the Republic of Vietnam සම ප රව ශය 24 September 2011 Chapter Three 1957 1969 Early Relations between Malaysia and Vietnam PDF Student Repository p 72 සම ප රව ශය 17 October 2015 PDF Institute of Diplomacy and Foreign Relations IDFR 2008 p 31 ISBN 978 9832220268 16 October 2015 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 17 October 2015 The Tunku had been personally responsible for Malaya s partisan support of the South Vietnamese regime in its fight against the Vietcong and in reply to a Parliamentary question on 6 February 1962 he had listed all the used weapons and equipment of the Royal Malaya Police given to Saigon These included a total of 45 707 single barrel shotguns 611 armoured cars and smaller numbers of carbines and pistols Writing in 1975 he revealed that we had clandestinely been giving aid to Vietnam since early 1958 Published American archival sources now reveal that the actual Malaysian contributions to the war effort in Vietnam included the following over 5 000 Vietnamese officers trained in Malaysia training of 150 U S soldiers in handling Tracker Dogs a rather impressive list of military equipment and weapons given to Viet Nam after the end of the Malaysian insurgency for example 641 armored personnel carriers 56 000 shotguns and a creditable amount of civil assistance transportation equipment cholera vaccine and flood relief It is undeniable that the Government s policy of supporting the South Vietnamese regime with arms equipment and training was regarded by some quarters especially the Opposition parties as a form of interfering in the internal affairs of that country and the Tunku s valiant efforts to defend it were not convincing enough from a purely foreign policy standpoint a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Weil Thomas E et al Area Handbook for Brazil 1975 p 293 The Cuban Military Under Castro 1989 p 76 Cuba in the World 1979 p 66 Cesky a slovensky svet Svet czsk net සම ප රව ශය 24 February 2014 Bilateralni vztahy Ceske republiky a Vietnamske socialisticke republiky Mezinarodni vztahy e Polis Internetovy politologicky casopis E polis cz සම ප රව ශය 24 February 2014 Foreign Affairs in the 1960s and 1970s Library of Congress 1992 Throughout the 1960s and 1970s Bulgaria gave official military support to many national liberation causes most notably in the Democratic Republic of Vietnam North Vietnam Project MUSE l Sailing in the Shadow of the Vietnam War The GDR Government and the Vietnam Bonus of the Early 1970s PDF Stasi Aid and the Modernization of the Vietnamese Secret Police 20 August 2014 Crump 2015 p 183harvnb error no target CITEREFCrump2015 help Radvanyi Janos 1980 PDF Paramaters Journal of the US Army War College Carlise Barracks Pennsylvania 10 3 8 15 2017 05 25 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2018 04 06 Why did Sweden support the Viet Cong HistoryNet 25 July 2013 සම ප රව ශය 20 July 2016 Sweden announces support to Viet Cong HISTORY com සම ප රව ශය 20 July 2016 In Sweden Foreign Minister Torsten Nilsson reveals that Sweden has been providing assistance to the Viet Cong including some 550 000 worth of medical supplies Similar Swedish aid was to go to Cambodian and Laotian civilians affected by the Indochinese fighting This support was primarily humanitarian in nature and included no military aid DoD 1998harvnb error no target CITEREFDoD1998 help Lawrence 2009 p 20harvnb error no target CITEREFLawrence2009 help Olson amp Roberts 1991 p 67harvnb error no target CITEREFOlsonRoberts1991 help Origins of the Insurgency in South Vietnam 1954 1960 2017 10 19 at the Wayback Machine The Pentagon Papers Gravel Edition Volume 1 Chapter 5 Boston Beacon Press 1971 Section 3 pp 314 46 International Relations Department Mount Holyoke College උප ට ද ක ව ම ද ෂය Invalid lt ref gt tag name WarBegan defined multiple times with different content Le Gro p 28 Tucker Spencer 2011 The Encyclopedia of the Vietnam War A Political Social and Military History 2nd Edition ABC CLIO p xlv ISBN 978 1851099610 Facts about the Vietnam Veterans Memorial Collection nps gov citing The first American ground combat troops landed in during March 1965 specifically the U S Third Marine Regiment Third Marine Division deployed to Vietnam from Okinawa to defend the Da Nang Vietnam airfield During the height of U S military involvement 31 December 1968 the breakdown of allied forces were as follows 536 100 U S military personnel with 30 610 U S military having been killed to date 65 000 Free World Forces personnel 820 000 South Vietnam Armed Forces SVNAF with 88 343 having been killed to date At the war s end there were approximately 2 200 U S missing in action MIA and prisoners of war POW Source Harry G Summers Jr Vietnam War Almanac Facts on File Publishing 1985 2 අග ස ත 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 අග ස ත 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link accessed 7 Nov 2017 The A to Z of the Vietnam War The Scarecrow Press 2005 ISBN 978 1461719038 Victory in Vietnam The Official History of the People s Army of Vietnam 1954 1975 Translated by Merle Pribbenow Lawerence KS University of Kansas Press 2002 p 211 By the end of 1966 the total strength of our armed forces was 690 000 soldiers According to Hanoi s official history the Viet Cong was a branch of the People s Army of Vietnam Doyle The North pp 45 49 China admits 320 000 troops fought in Vietnam Toledo Blade Reuters 16 May 1989 සම ප රව ශය 24 December 2013 Roy Denny 1998 China s Foreign Relations Rowman amp Littlefield p 27 ISBN 978 0847690138 Womack Brantly 2006 02 13 China and Vietnam ISBN 978 0521618342 Pham Thi Thu Thuy 1 August 2013 The colorful history of North Korea Vietnam relations NK News සම ප රව ශය 3 October 2016 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Hirschman නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Lewy 1978 pp 450 53harvnb error no target CITEREFLewy1978 help Thayer 1985 chap 12harvnb error no target CITEREFThayer1985 help Clarke Jeffrey J 1988 United States Army in Vietnam Advice and Support The Final Years 1965 1973 Washington D C Center of Military History United States Army p 275 The Army of the Republic of Vietnam suffered 254 256 recorded combat deaths between 1960 and 1974 with the highest number of recorded deaths being in 1972 with 39 587 combat deaths Rummel R J 1997 Table 6 1A Vietnam Democide Estimates Sources and Calculations GIF Freedom Democracy Peace Power Democide and War University of Hawaii System http www hawaii edu powerkills SOD TAB6 1A GIF Tucker Spencer E The Encyclopedia of the Vietnam War A Political Social and Military History ABC CLIO ISBN 1851099611 America s Wars Fact Sheet PDF සම ප රව ශය 29 November 2017 PDF Report Department of Veterans Affairs ම ය 2010 24 ජනව ර 2014 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite report title ස ක ල ල Cite report cite report a Unknown parameter deadurl ignored url status suggested help Anne Leland Mari Jana M J Oboroceanu 26 February 2010 American War and Military Operations Casualties Lists and Statistics PDF Report Congressional Research Service Lawrence 2009 pp 65 107 154 217harvnb error no target CITEREFLawrence2009 help Aaron Ulrich editor Edward FeuerHerd producer and director 2005 2006 Heart of Darkness The Vietnam War Chronicles 1945 1975 Box set Color Dolby DVD Video Full Screen NTSC Dolby Vision Software Documentary Koch Vision Event occurs at 321 minutes ISBN 1417229209 Kueter Dale Vietnam Sons For Some the War Never Ended AuthorHouse 21 March 2007 ISBN 978 1425969318 Australian casualties in the Vietnam War 1962 72 Australian War Memorial Awm gov au සම ප රව ශය 29 June 2013 The Encyclopedia of the Vietnam War A Political Social and Military History By Spencer C Tucker https books google com id qh5lffww KsC Vietnamwar govt nz 16 ජ ල 1965 26 ජ ල 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 ජ න 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help America Wasn t the Only Foreign Power in the Vietnam War සම ප රව ශය 10 June 2017 History army mil 29 ඔක ත බර 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 ප බරව ර 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Asian Allies in Vietnam PDF Embassy of South Vietnam March 1970 සම ප රව ශය 18 October 2015 Chuyen đề 4 CONG TAC TIM KIẾM QUY TẬP HAI CỐT LIỆT SĨ TỪ NAY ĐẾN NĂM 2020 VA NHỮNG NĂM TIẾP THEO datafile chinhsachquandoi gov vn Quản 20ly 20chỉ 20đạo Chuyen 20đề 204 doc Associated Press 3 April 1995 Vietnam Says 1 1 Million Died Fighting For North Soames John A History of the World Routledge 2005 North Korea fought in Vietnam War BBC News 31 March 2000 සම ප රව ශය 18 October 2015 Shenon Philip 23 April 1995 20 Years After Victory Vietnamese Communists Ponder How to Celebrate The New York Times සම ප රව ශය 24 February 2011 The Vietnamese government officially claimed a rough estimate of 2 million civilian deaths but it did not divide these deaths between those of North and South Vietnam fifty years of violent war deaths data analysis from the world health survey program BMJ 23 April 2008 සම ප රව ශය 5 January 2013 From 1955 to 2002 data from the surveys indicated an estimated 5 4 million violent war deaths 3 8 million in Vietnam Obermeyer Murray amp Gakidou 2008harvnb error no target CITEREFObermeyerMurrayGakidou2008 help උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Heuveline Patrick 2001 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Banister Judith 1993 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Sliwinski 1995 42 48 comment නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Lawrence 2009 p 20harvnb error no target CITEREFLawrence2009 help James Olson and Randy Roberts Where the Domino Fell America and Vietnam 1945 1990 p 67 New York St Martin s Press 1991 උප ට ද ක ව ම ද ෂය A නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group A gt ට ග ස ය ගත න හ ක ව ය