ලෝක රූ රැජිණ යනු ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ විශ්ව රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි. 1951 වර්ෂයේදී Eric Morley ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය, ලොව පැරණිතම රූ රැජිණ තරඟයද වෙයි.
ලෝක රූ රැජිණ ලාංඡනය. | |
සංස්ථාපනය | 1951 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | ලන්ඩන්, එක්සත් රාජධානිය |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Julia Morley |
Key people | Eric Morley |
වෙබ් අඩවිය | Official website |
සාම්ප්‍රදානුකූලව, ලෝක රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද ලෝක රූ රැජිණ තරඟය නම් දරයි.
ඉතිහාසය
1951 වසරේදී Eric Morley විසින් ප්‍රථමයෙන්ම මෙම තරඟය හඳුන්වා දෙනු ලැබුවේ, නාන ඇඳුම් තරඟයක් ලෙසයි (Bikini Contest). නමුත් මාධ්‍යයන් හී එය ප්‍රචාරය වූවේ "Miss World" යන නාමයෙනුයි. මෙම තරඟය එක් වාරයකට පමණක් සීමා කොට නවත්වා දැමීමට එරික් මුලදී සැලසුම් කොට සිටියත්, ඊළඟ වසරේ, එනම් 1952 වසරේ සිට වාර්ෂිකව විශ්ව රූ රැජිණ නමින් තරඟයක් ආරම්භ වීමට යන බව දැනගත් පසු, එම අදහස අත්හැරදමා මෙම තරඟයද වාර්ෂිකව ඉදිරියට පවත්වා ගෙන යාමට ඔහු තීරණය කරන ලදී.
1951 වසරේ පළමු තරඟය තුල පමණක් ජයග්‍රාහිකාව නාන ඇඳුමක් සහිතව කිරුළ පැළඳි අතර, ඉන්පසු එළඹි සෑම තරඟයකදීම ජයග්‍රාහිකාව දිගු ඇඳුමකින් සැරසී, කිරුළ පළඳින ලදී.
ලෝක රූ රැජිණ සංවිධානය
ලෝක රූ රැජිණ තරඟය සංවිධානය සහ ඉදිරියට පවත්වාගෙන යනු ලබන්නේ, ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසිනි.
මෑත කාලීන ජයග්‍රාහිකාවන්
වසර | රට | ලෝක රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|---|
2014 | දකුණු අප්‍රිකාව | Rolene Strauss | දකුණු අප්‍රිකා රූ රුජින | ලන්ඩන්, එක්සත් රාජධානිය | 121 |
2013 | පිලිපීනය | Megan Young | Miss World Philippines | බාලි, ඉන්දුනීසියාව | 127 |
2012 | චීන මහජන සමූහාණ්ඩුව | Yu Wenxia | Miss China World | Ordos, චීනය | 116 |
2011 | වෙනිසියුලාව | Ivian Sarcos | වෙනිසියුලා රූ රැජිණ | ලන්ඩන්, එක්සත් රාජධානිය | 113 |
2010 | ඇමරිකානු එක්සත් ජනපද | Alexandria Mills | Miss World United States | Sanya, චීනය | 115 |
2009 | ජිබ්‍රෝල්ටාව | Kaiane Aldorino | ජිබ්රොල්ටා රූ රැජිණ | , දකුණු අප්‍රිකාව | 112 |
2008 | රුසියාව | Ksenia Sukhinova | රුසියා රූ රැජිණ | , දකුණු අප්‍රිකාව | 109 |
2007 | චීන මහජන සමූහාණ්ඩුව | Zhang Zilin | Miss China World | Sanya, චීනය | 106 |
2006 | චෙක් ජනරජය | Taťána Kuchařová | චෙක් ජනරජ රූ රැජිණ | Warsaw, පෝලන්තය | 104 |
2005 | අයිස්ලන්තය | Unnur Birna Vilhjálmsdóttir | Ungfrú Ísland | Sanya, චීනය | 102 |
ගැලරිය
- ලෝක රූ රැජිණ 1959
Corine Rottschäfer, නෙදර්ලන්තය - Mary Stävin, ස්වීඩනය
-
-
- ලෝක රූ රැජිණ 2003
Rosanna Davison, අයර්ලන්තය - ලෝක රූ රැජිණ 2006
Taťána Kuchařová. - ලෝක රූ රැජිණ 2007
Zhang Zilin, චීනය - ලෝක රූ රැජිණ 2008
Ksenia Sukhinova, රුසියාව - ලෝක රූ රැජිණ 2009
Kaiane Aldorino.
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
රට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
වෙනිසියුලාව | 6 | 1955, 1981, 1984, 1991, 1995, 2011 |
එක්සත් රාජධානිය | 5 | 1961, 1964, 1965, 1974 (ඉල්ලා අස්විය), 1983 |
ඉන්දියාව | 1966, 1994, 1997, 1999, 2000 | |
ස්වීඩනය | 3 | 1951, 1952, 1977 |
ජැමෙයිකාව | 1963, 1976, 1993 | |
අයිස්ලන්තය | 1985, 1988, 2005 | |
ඇමරිකානු එක්සත් ජනපද | 1973, 1990, 2010 | |
නෙදර්ලන්තය | 2 | 1959, 1962 |
ඕස්ට්‍රේලියාව | 1968, 1972 | |
දකුණු අප්‍රිකාව | 1958, 1974 (took over title in November) | |
ජර්මනිය | 1956, 1980 (ඉල්ලා අස්විය) | |
ආර්ජන්ටිනාව | 1960, 1978 | |
ඔස්ට්‍රියාව | 1969, 1987 | |
පෙරූ | 1967, 2004 | |
රුසියාව | 1992, 2008 | |
චීන මහජන සමූහාණ්ඩුව | 2007, 2012 | |
ප්‍රංශය | 1 | 1953 |
ඊජිප්තුව | 1954 | |
ෆින්ලන්තය | 1957 | |
ග්‍රෙනේඩා | 1970 | |
බ්‍රසීලය | 1971 | |
පුවටෝ රිකෝ | 1975 | |
බර්මියුඩා | 1979 | |
1980 (took over title on 28 November) | ||
1982 | ||
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | 1986 | |
පෝලන්තය | 1989 | |
ග්‍රීසිය | 1996 | |
ඊශ්‍රායෙලය | 1998 | |
නයිජීරියාව | 2001 | |
තුර්කිය | 2002 | |
අයර්ලන්තය | 2003 | |
චෙක් ජනරජය | 2006 | |
ජිබ්‍රෝල්ටාව | 2009 | |
පිලිපීනය | 2013 |
හොඳම තරඟකාරී රටවල් 20
ස්ථානය | රට | ලෝක රූ රැජිණ | දෙවන ස්ථානය | තෙවන ස්ථානය | සිව්වන ස්ථානය | පස්වන ස්ථානය | හයවන ස්ථානය | හත්වන ස්ථානය | අවසන් වටයට | එකතුව |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | වෙනිසියුලාව | 6 | 2 | 4 | 2 | 2 | 0 | 1 | 14 | 30 |
2 | එක්සත් රාජධානිය | 5 | 6 | 4 | 3 | 3 | 1 | 1 | 14 | 37 |
3 | ඉන්දියාව | 5 | 1 | 0 | 1 | 1 | 0 | 0 | 15 | 23 |
4 | ඇමරිකානු එක්සත් ජනපද | 3 | 5 | 2 | 0 | 6 | 2 | 1 | 25 | 44 |
5 | ස්වීඩනය | 3 | 1 | 0 | 2 | 2 | 2 | 0 | 10 | 20 |
6 | ජැමෙයිකාව | 3 | 0 | 3 | 1 | 2 | 0 | 0 | 14 | 23 |
7 | අයිස්ලන්තය | 3 | 0 | 1 | 0 | 1 | 0 | 0 | 2 | 7 |
8 | දකුණු අප්‍රිකාව | 2 | 4 | 6 | 1 | 2 | 0 | 0 | 17 | 32 |
9 | ඕස්ට්‍රේලියාව | 2 | 2 | 4 | 2 | 0 | 0 | 0 | 14 | 24 |
10 | ආර්ජන්ටිනාව | 2 | 2 | 0 | 0 | 0 | 1 | 0 | 7 | 12 |
11 | ජර්මනිය | 2 | 1 | 3 | 1 | 1 | 0 | 0 | 10 | 18 |
12 | පෙරූ | 2 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 3 | 7 |
13 | නෙදර්ලන්තය | 2 | 1 | 0 | 1 | 1 | 0 | 0 | 9 | 14 |
14 | ඔස්ට්‍රියාව | 2 | 0 | 1 | 2 | 0 | 0 | 1 | 9 | 15 |
15 | චීන මහජන සමූහාණ්ඩුව | 2 | 0 | 1 | 0 | 3 | 0 | 0 | 1 | 7 |
16 | රුසියාව | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 7 |
17 | ප්‍රංශය | 1 | 3 | 2 | 3 | 0 | 2 | 1 | 14 | 24 |
18 | ෆින්ලන්තය | 1 | 2 | 1 | 1 | 1 | 0 | 0 | 11 | 17 |
19 | පිලිපීනය | 1 | 2 | 1 | 0 | 3 | 0 | 0 | 8 | 15 |
20 | ඊශ්‍රායෙලය | 1 | 1 | 6 | 3 | 0 | 1 | 1 | 11 | 24 |
එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
කලාපය | වාර සංඛ්‍යාව | රට |
---|---|---|
යුරෝපය | 25 | එක්සත් රාජධානිය* (5), අසිස්ලන්තය සහ ස්වීඩනය (3), ඔස්ට්‍රියාව, ජර්මනිය*, නෙදර්ලන්තය සහ රුසියාව (2), චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජිබ්‍රෝල්ටාව, ග්‍රීසිය, අයර්ලන්තය සහ පෝලන්තය (1) |
ඇමෙරිකාව | 15 | වෙනිසියුලාව (6), එක්සත් ජනපදය (3), අර්ජන්ටිනාව සහ පෙරූ (2), බර්මියුඩාව සහ බ්‍රසීලය (1) |
ආසියාව | 10 | ඉන්දියාව (5), චීනය (2) ඊශ්‍රායලය, පිලිපීනය සහ තුර්කිය (1) |
ඕෂනියාව | 3 | ඔස්ට්‍රේලියාව (2), ගුවාම්* (1) |
7 | ජැමෙයිකාව (3), පුවටෝ රිකෝ, ඩොමිනික් ජනරජය, ග්‍රෙනේඩාව සහ ට්‍රිනිඩෑඩ් හා ටෙබැගෝ (1) | |
අප්‍රිකාව | 4 | දකුණු අප්‍රිකාව* (2), ඊජිප්තුව සහ නයිජීරියාව (1) |
එක් එක් කලාප අනූව මෑත කාලීන රූමතියන්
වසර | අප්‍රිකාව | ඇමෙරිකාව | ආසියාව සහ ඕෂනියාව | යුරෝපය | |||
---|---|---|---|---|---|---|---|
2013 | Naa Okailey Shooter | Sancler Frantz |
| Gina Hargitay | Marine Lorphelin | ||
2012 | Atong Demach | Mariana Notarangelo | Yu Wenxia | Deanna Robins | Sophie Elizabeth Moulds | ||
2011 | Bokang Montjane | Ivian Sarcos | Gwendoline Ruais | Amanda Vilanova | Alize Lily Mounter | ||
2010 | Emma Wareus | Alexandria Mills | Xiao Tang | Aiasha Gustave | Emma Britt Waldron | ||
2009 | Tatum Keshwar | Perla Beltrán | Kim Joo-ri | Leah Marville | Kaiane Aldorino | ||
2008 | Brigith dos Santos | Hannelly Quintero | Parvathy Omanakuttan | Gabrielle Walcott | Ksenia Sukhinova | ||
2007 | Micaela Reis | Carolina Morán | Zhang Zilin | Valene Maharaj | Annie Oliv | ||
2006 | Stiviandra Oliveira | Jane Borges | Sabrina Houssami (as Asia-Pacific) | Sara Lawrence |
| ||
2005 | Nancy Sumari | Dafne Molina | Oh Eun-young (ආසියා පැසිපික්) | Ingrid Marie Rivera |
| ||
2004 | Anita Uwagbale | María Julia Mantilla | Maria Karla Bautista | Claudia Cruz | Katarzyna Borowicz |
එක් එක් රටවල කලාප අනූව රූමතියන් සංඛ්‍යාව
රට | වාර සංඛ්‍යාව | කලාපය | ජයගත් වසර |
---|---|---|---|
වෙනිසියුලාව | 12 | අමෙරිකා | 1981, 1984, 1987, 1988, 1991, 1992, 1993, 1994, 1995, 1999, 2008, 2011 |
දකුණු අප්‍රිකාව | 11 | අප්‍රිකාව | 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2009, 2011 |
ජැමෙයිකාව | 10 | කැරිබියන් | 1990, 1991, 1993, 1997, 1998, 1999, 2003, 2006, 2012, 2013 |
ඕස්ට්‍රේලියාව | 7 | ඕෂනියාව | 1981, 1982, 1983, 1984, 1988, 1989, 2013 |
1 | ආසියාව සහ ඕෂනියාව | 1991 | |
1 | ආසියා - පැසිපික් | 2006 | |
ඉන්දියාව | 6 | ආසියාව සහ ඕෂනියාව | 1994, 1996, 1997, 1999, 2000, 2008 |
චීන මහජන සමූහාණ්ඩුව | 6 | ආසියාව සහ ඕෂනියාව | 2001, 2002, 2003, 2007, 2010, 2012 |
පිලිපීනය | 3 | ආසියාව සහ ඕෂනියාව | 1993, 2004, 2011 |
3 | ආසියාව | 1982, 1986, 2013 | |
ඊශ්‍රායෙලය | 3 | ආසියාව | 1983, 1984, 1985 |
2 | යුරෝපය | 1998, 1999 | |
කොරියාව, දකුණු | 4 | ආසියාව සහ ඕෂනියාව | 1988, 1995, 2005, 2009 |
තායිලන්තය | 2 | ආසියාව සහ ඕෂනියාව | 1989, 1992 |
විශේෂ කරුණු
කිරුළ හිමි කාලය
- දිගම කිරුළ හිමි කාලය:
- 1951 ස්වීඩනය= Kerstin Håkansson -වසර 1 යි, මාස 3 යි, දවස් 16 යි.
- කෙටිම කිරුළ හිමි කාලය:
- 2011 වෙනිසියුලාව= Ivian Sarcos -මාස 9 යි, දවස් 12 යි.
- තනතුරින් පහ කල අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
- 1974 එක්සත් රාජධානිය Helen Morgan -දවස් 4 යි.
- තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
- 1980 ජර්මනිය= Gabriella Brum -පැය 18 යි.
කාල පරතරය
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
- 1967 - Madeline Hartog-Bel ← පෙරූ → 2004 - María Julia Mantilla. (වසර 37, දවස් 18 යි.)
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය:
- 1999 - Yukta Mookhey ← ඉන්දියාව → 2000 - ප්‍රියංකා චොප්රා. (දවස් 362 යි.)
වයස
- වැඩිම වයස:
- ලාබාලම වයස:
- 1975 පුවටෝ රිකෝ= Wilnelia Merced. (වයස අවුරුදු 18 යි)
- 1993 ජැමෙයිකාව= Lisa Hanna. (වයස අවුරුදු 18 යි)
- 1954 ඊජිප්තුව= Antigone Costanda. (වයස අවුරුදු 18 යි)
- 1969 ඔස්ට්‍රියාව= Eva Rueber-Staier. (වයස අවුරුදු 18 යි)
සහභාගීත්වයන්
- අවම සහභාගීත්වය:
- 1952 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 11 කි.
- වැඩිම සහභාගීත්වය:
- 2013 දී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 127 කි.
අනෙකුත්
- ලෝක රූ රැජිණියන් අට දෙනෙකු පෙර පැවති විශ්ව රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
- 1955: වෙනිසියුලාව Susana Duijm, අවසන් වටයට.
- 1958: දකුණු අප්‍රිකාව Penelope Anne Coelen, අවසන් වටයට.
- 1961: වේල්සය Rosemarie Frankland, දෙවන ස්ථානය.
- 1966: පෙරූ Madeleine Hartog Bell, අවසන් වටයට.
- 1969: ඔස්ට්‍රියාව Eva Rueber-Staier, අවසන් වටයට.
- 1974: වේල්සය Helen Morgan, දෙවන ස්ථානය. (1974 ලෝක රූ රැජිණ තනතුරින් නෙරපන ලදී.)
- 1979: බර්මියුඩා Gina Swainson, දෙවන ස්ථානය.
- 2001: නයිජීරියාව Agbani Darego, අවසන් වටයට.
- ලෝක රූ රැජිණියන් දෙදෙනකු පෙර පැවති ජාත්‍යන්තර රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
- නෙදර්ලන්තය Catharina Johanna Lodders, හතරවන ස්ථානය (1962 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
- පෝලන්තය Aneta Kręglicka, දෙවන ස්ථානය (1989 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
- විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරඟකාරියන්.
තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත්
- 1961: එක්සත් රාජධානිය= Rosemarie Frankland
- 1964: එක්සත් රාජධානිය= Ann Sidney
- 1965: එක්සත් රාජධානිය= Lesley Langley
- 1974: එක්සත් රාජධානිය= Helen Morgan (තනතුරින් ඉවත් කරන ලදී.)
- 1983: එක්සත් රාජධානිය= Sarah-Jane Hutt
- 2007: චීන මහජන සමූහාණ්ඩුව= Zhang Zilin
- 2012: චීන මහජන සමූහාණ්ඩුව= Yu Wenxia
මේවාද බලන්න
මූලාශ්‍ර
- "Brazil's Miss World finalist has her hands and feet amputated". English.pravda.ru. 22 January 2009. සම්ප්‍රවේශය 24 May 2011.
- Sylvia Toh Paik Choo (June 24, 2008). "MISS Singapore Universe". සම්ප්‍රවේශය October 11, 2013.
- "Tracing the regal existence of 'Miss Universe'". Spicezee.com. 7 October 2008. සම්ප්‍රවේශය 24 May 2011.
- "Tianjin Miss World China Pageant comes to a close". China Daily. 28 August 2009. සම්ප්‍රවේශය 24 May 2011.
- "Miss Universe on August 23". Timesofmalta.com. සම්ප්‍රවේශය 24 May 2011.
- Katrina Angco (2017-12-14). (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14.
{{}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested () - "Frontline World: A Pageant is Born". Pbs.org. සම්ප්‍රවේශය 24 May 2011.
- "Bet on Miss World Pageant". Covers.com. සම්ප්‍රවේශය 24 May 2011.
- "Bikini ban at Miss World pageant". සම්ප්‍රවේශය June 8, 2013.
- "ElEconomista.es. Miss World Organisation and Mauj Telecom Ink Global Deal on Mobile Content and Applications". El Economista. 6 June 2006. සම්ප්‍රවේශය 24 May 2011.
භාහිර සබැදි
- මිස් වර්ල්ඩ් නිල වෙබ් අඩවිය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ර ර ජ ණ යන ල ක ර ර ජ ණ ස ව ධ නය Miss World Organisation ව ස න ව ර ෂ කව පවත වන ලබන එක එක වසර වලද ජ ත යන තර මට ටම න ර ප ස න දර යක ත ර ගන න තරඟයක ජ ත යන තර ර ර ජ ණ මහ ජ ත යන තර ර ර ජ ණ ම හ කත ර ර ජ ණ සහ ව ශ ව ර ර ජ ණ තරඟ හ ර ණ ව ට ල කය පවත වන අන ක ද ව න තම ර ර ජ ණ තරඟය වන න ල ක ර ර ජ ණ තරඟයය 1951 වර ෂය ද Eric Morley ග ප රධ නත වය න ඇරඹ ම ම තරඟය ල ව ප රණ තම ර ර ජ ණ තරඟයද ව ය ල ක ර ර ජ ණ Miss World உலக அழக ල ක ර ර ජ ණ ල ඡනය ස ස ථ පනය1951වර ගයර ර ජ ණ තරඟයක ම ලස ථ නයලන ඩන එක සත ර ජධ න යන ල භ ෂ ඉ ග ර ස PresidentJulia MorleyKey peopleEric Morleyව බ අඩව යOfficial website ස ම ප රද න ක ලව ල ක ර ර ජ ණක තම ධ ර ක ලය ත ලද ර ඳ ස ට න න එ ගලන තය ලන ඩන අගන වර ත ලය ල ව ප රකට ර ර ජ ණ ත ර ම තරඟ 5 න එකක ල සද ල ක ර ර ජ ණ තරඟය නම දරය ඉත හ සයල ක ර ර ජ ණ 2009 Kaiane Aldorino 1951 වසර ද Eric Morley ව ස න ප රථමය න ම ම ම තරඟය හඳ න ව ද න ල බ ව න න ඇඳ ම තරඟයක ල සය Bikini Contest නම ත ම ධ යයන හ එය ප රච රය ව ව Miss World යන න මය න ය ම ම තරඟය එක ව රයකට පමණක ස ම ක ට නවත ව ද ම මට එර ක ම ලද ස ලස ම ක ට ස ට යත ඊළඟ වසර එනම 1952 වසර ස ට ව ර ෂ කව ව ශ ව ර ර ජ ණ නම න තරඟයක ආරම භ ව මට යන බව ද නගත පස එම අදහස අත හ රදම ම ම තරඟයද ව ර ෂ කව ඉද ර යට පවත ව ග න ය මට ඔහ ත රණය කරන ලද 1951 වසර පළම තරඟය ත ල පමණක ජයග ර හ ක ව න න ඇඳ මක සහ තව ක ර ළ ප ළඳ අතර ඉන පස එළඹ ස ම තරඟයකද ම ජයග ර හ ක ව ද ග ඇඳ මක න ස රස ක ර ළ පළඳ න ලද ල ක ර ර ජ ණ ස ව ධ නයIvian Sarcos ඉන ද ය ව ම ම බ ය හ ප සලකද ල ක ර ර ජ ණ තරඟය ස ව ධ නය සහ ඉද ර යට පවත ව ග න යන ලබන න ල ක ර ර ජ ණ ස ව ධ නය Miss World Organisation ව ස න ම ත ක ල න ජයග ර හ ක වන ප රධ න ල ප ය ල ක ර ර ජ ණ ජයග ර හ ක වන වසර රට ල ක ර ර ජ ණ ජ ත ක ජයග රහණය ස ථ නය තරඟක ර යන ස ඛ ය ව2014 දක ණ අප ර ක ව Rolene Strauss දක ණ අප ර ක ර ර ජ න ලන ඩන එක සත ර ජධ න ය 1212013 ප ල ප නය Megan Young Miss World Philippines බ ල ඉන ද න ස ය ව 1272012 ච න මහජන සම හ ණ ඩ ව Yu Wenxia Miss China World Ordos ච නය 1162011 ව න ස ය ල ව Ivian Sarcos ව න ස ය ල ර ර ජ ණ ලන ඩන එක සත ර ජධ න ය 1132010 ඇමර ක න එක සත ජනපද Alexandria Mills Miss World United States Sanya ච නය 1152009 ජ බ ර ල ට ව Kaiane Aldorino ජ බ ර ල ට ර ර ජ ණ දක ණ අප ර ක ව 1122008 ර ස ය ව Ksenia Sukhinova ර ස ය ර ර ජ ණ දක ණ අප ර ක ව 1092007 ච න මහජන සම හ ණ ඩ ව Zhang Zilin Miss China World Sanya ච නය 1062006 ච ක ජනරජය Tatana Kucharova ච ක ජනරජ ර ර ජ ණ Warsaw ප ලන තය 1042005 අය ස ලන තය Unnur Birna Vilhjalmsdottir Ungfru Island Sanya ච නය 102ග ලර ය ල ක ර ර ජ ණ 1959 Corine Rottschafer න දර ලන තය Mary Stavin ස ව ඩනය ල ක ර ර ජ ණ 1994 අය ශ වර ය ර ය ඉන ද ය ව ල ක ර ර ජ ණ 2000 ප ර ය ක ච ප ර ඉන ද ය ව ල ක ර ර ජ ණ 2003 Rosanna Davison අයර ලන තය ල ක ර ර ජ ණ 2006 Tatana Kucharova ල ක ර ර ජ ණ 2007 Zhang Zilin ච නය ල ක ර ර ජ ණ 2008 Ksenia Sukhinova ර ස ය ව ල ක ර ර ජ ණ 2009 Kaiane Aldorino එක එක රටවල ජයග ර හ ක වන ස ඛ ය ව එක එක රටවල න බ හ ව ජයග ර හ ක වන ප රම ණයරට ව ර ස ඛ ය ව ජයගත වසර ව න ස ය ල ව 6 1955 1981 1984 1991 1995 2011 එක සත ර ජධ න ය 5 1961 1964 1965 1974 ඉල ල අස ව ය 1983 ඉන ද ය ව 1966 1994 1997 1999 2000 ස ව ඩනය 3 1951 1952 1977 ජ ම ය ක ව 1963 1976 1993 අය ස ලන තය 1985 1988 2005 ඇමර ක න එක සත ජනපද 1973 1990 2010න දර ලන තය 2 1959 1962 ඕස ට ර ල ය ව 1968 1972 දක ණ අප ර ක ව 1958 1974 took over title in November ජර මන ය 1956 1980 ඉල ල අස ව ය ආර ජන ට න ව 1960 1978 ඔස ට ර ය ව 1969 1987 ප ර 1967 2004 ර ස ය ව 1992 2008 ච න මහජන සම හ ණ ඩ ව 2007 2012 ප ර ශය 1 1953 ඊජ ප ත ව 1954 ෆ න ලන තය 1957 ග ර න ඩ 1970 බ රස ලය 1971 ප වට ර ක 1975බර ම ය ඩ 19791980 took over title on 28 November 1982 ට ර න ඩ ඩ සහ ට බ ග 1986 ප ලන තය 1989 ග ර ස ය 1996 ඊශ ර ය ලය 1998 නය ජ ර ය ව 2001 ත ර ක ය 2002 අයර ලන තය 2003 ච ක ජනරජය 2006ජ බ ර ල ට ව 2009 ප ල ප නය 2013හ ඳම තරඟක ර රටවල 20 ස ථ නය රට ල ක ර ර ජ ණ ද වන ස ථ නය ත වන ස ථ නය ස ව වන ස ථ නය පස වන ස ථ නය හයවන ස ථ නය හත වන ස ථ නය අවසන වටයට එකත ව1 ව න ස ය ල ව 6 2 4 2 2 0 1 14 302 එක සත ර ජධ න ය 5 6 4 3 3 1 1 14 373 ඉන ද ය ව 5 1 0 1 1 0 0 15 234 ඇමර ක න එක සත ජනපද 3 5 2 0 6 2 1 25 445 ස ව ඩනය 3 1 0 2 2 2 0 10 206 ජ ම ය ක ව 3 0 3 1 2 0 0 14 237 අය ස ලන තය 3 0 1 0 1 0 0 2 78 දක ණ අප ර ක ව 2 4 6 1 2 0 0 17 329 ඕස ට ර ල ය ව 2 2 4 2 0 0 0 14 2410 ආර ජන ට න ව 2 2 0 0 0 1 0 7 1211 ජර මන ය 2 1 3 1 1 0 0 10 1812 ප ර 2 1 1 0 0 0 0 3 713 න දර ලන තය 2 1 0 1 1 0 0 9 1414 ඔස ට ර ය ව 2 0 1 2 0 0 1 9 1515 ච න මහජන සම හ ණ ඩ ව 2 0 1 0 3 0 0 1 716 ර ස ය ව 2 0 0 0 0 0 0 5 717 ප ර ශය 1 3 2 3 0 2 1 14 2418 ෆ න ලන තය 1 2 1 1 1 0 0 11 1719 ප ල ප නය 1 2 1 0 3 0 0 8 1520 ඊශ ර ය ලය 1 1 6 3 0 1 1 11 24එක එක කල ප වල ජයග ර හ ක වන ස ඛ ය ව කල පය ව ර ස ඛ ය ව රටය ර පය 25 එක සත ර ජධ න ය 5 අස ස ලන තය සහ ස ව ඩනය 3 ඔස ට ර ය ව ජර මන ය න දර ලන තය සහ ර ස ය ව 2 ච ක ජනරජය ෆ න ලන තය ප ර ශය ජ බ ර ල ට ව ග ර ස ය අයර ලන තය සහ ප ලන තය 1 ඇම ර ක ව 15 ව න ස ය ල ව 6 එක සත ජනපදය 3 අර ජන ට න ව සහ ප ර 2 බර ම ය ඩ ව සහ බ රස ලය 1 ආස ය ව 10 ඉන ද ය ව 5 ච නය 2 ඊශ ර යලය ප ල ප නය සහ ත ර ක ය 1 ඕෂන ය ව 3 ඔස ට ර ල ය ව 2 ග ව ම 1 7 ජ ම ය ක ව 3 ප වට ර ක ඩ ම න ක ජනරජය ග ර න ඩ ව සහ ට ර න ඩ ඩ හ ට බ ග 1 අප ර ක ව 4 දක ණ අප ර ක ව 2 ඊජ ප ත ව සහ නය ජ ර ය ව 1 එක එක කල ප අන ව ම ත ක ල න ර මත යන වසර අප ර ක ව ඇම ර ක ව ආස ය ව සහ ඕෂන ය ව ය ර පය2013 ඝ න ව Naa Okailey Shooter බ රස ලය Sancler Frantz ප ල ප නය Megan Young ආස ය ව ඕස ට ර ල ය වErin Holland ඕෂන ය ව ජ ම ය ක ව Gina Hargitay ප ර ශය Marine Lorphelin2012 දක ණ ස ඩ නය Atong Demach බ රස ලය Mariana Notarangelo ච න මහජන සම හ ණ ඩ ව Yu Wenxia ජ ම ය ක ව Deanna Robins ව ල සය Sophie Elizabeth Moulds2011 දක ණ අප ර ක ව Bokang Montjane ව න ස ය ල ව Ivian Sarcos ප ල ප නය Gwendoline Ruais ප වට ර ක Amanda Vilanova එ ගලන තය Alize Lily Mounter2010 බ ට ස ව න Emma Wareus ඇමර ක න එක සත ජනපද Alexandria Mills ච න මහජන සම හ ණ ඩ ව Xiao Tang ශ න ත ල ස ය Aiasha Gustave අයර ලන තය Emma Britt Waldron2009 දක ණ අප ර ක ව Tatum Keshwar ම ක ස ක ව Perla Beltran ක ර ය ව දක ණ Kim Joo ri Leah Marville ජ බ ර ල ට ව Kaiane Aldorino2008 ඇන ග ල ව Brigith dos Santos ව න ස ය ල ව Hannelly Quintero ඉන ද ය ව Parvathy Omanakuttan ට ර න ඩ ඩ සහ ට බ ග Gabrielle Walcott ර ස ය ව Ksenia Sukhinova2007 ඇන ග ල ව Micaela Reis ම ක ස ක ව Carolina Moran ච න මහජන සම හ ණ ඩ ව Zhang Zilin ට ර න ඩ ඩ සහ ට බ ග Valene Maharaj ස ව ඩනය Annie Oliv2006 ඇන ග ල ව Stiviandra Oliveira බ රස ලය Jane Borges ඕස ට ර ල ය ව Sabrina Houssami as Asia Pacific ජ ම ය ක ව Sara Lawrence ච ක ජනරජය Tatana Kucharova උත ර ද ග ය ර පය ර ම න ය ව Ioana Boitor දක ණ ද ග ය ර පය 2005 ට න ස න ය ව Nancy Sumari ම ක ස ක ව Dafne Molina ක ර ය ව දක ණ Oh Eun young ආස ය ප ස ප ක ප වට ර ක Ingrid Marie Rivera අය ස ලන තය Unnur Birna Vilhjalmsdottir උත ර ද ග ය ර පය ඉත ල ය Sofia Bruscoli දක ණ ද ග ය ර පය 2004 නය ජ ර ය ව Anita Uwagbale ප ර Maria Julia Mantilla ප ල ප නය Maria Karla Bautista Claudia Cruz ප ලන තය Katarzyna Borowiczඑක එක රටවල කල ප අන ව ර මත යන ස ඛ ය ව රට ව ර ස ඛ ය ව කල පය ජයගත වසර ව න ස ය ල ව 12 අම ර ක 1981 1984 1987 1988 1991 1992 1993 1994 1995 1999 2008 2011 දක ණ අප ර ක ව 11 අප ර ක ව 1991 1992 1993 1994 1995 1996 1997 1998 1999 2009 2011 ජ ම ය ක ව 10 ක ර බ යන 1990 1991 1993 1997 1998 1999 2003 2006 2012 2013 ඕස ට ර ල ය ව 7 ඕෂන ය ව 1981 1982 1983 1984 1988 1989 20131 ආස ය ව සහ ඕෂන ය ව 19911 ආස ය ප ස ප ක 2006 ඉන ද ය ව 6 ආස ය ව සහ ඕෂන ය ව 1994 1996 1997 1999 2000 2008 ච න මහජන සම හ ණ ඩ ව 6 ආස ය ව සහ ඕෂන ය ව 2001 2002 2003 2007 2010 2012 ප ල ප නය 3 ආස ය ව සහ ඕෂන ය ව 1993 2004 20113 ආස ය ව 1982 1986 2013 ඊශ ර ය ලය 3 ආස ය ව 1983 1984 19852 ය ර පය 1998 1999 ක ර ය ව දක ණ 4 ආස ය ව සහ ඕෂන ය ව 1988 1995 2005 2009 ත ය ලන තය 2 ආස ය ව සහ ඕෂන ය ව 1989 1992ව ශ ෂ කර ණ ක ර ළ හ ම ක ලය ද ගම ක ර ළ හ ම ක ලය 1951 ස ව ඩනය Kerstin Hakansson වසර 1 ය ම ස 3 ය දවස 16 ය ක ට ම ක ර ළ හ ම ක ලය 2011 ව න ස ය ල ව Ivian Sarcos ම ස 9 ය දවස 12 ය තනත ර න පහ කල අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 1974 එක සත ර ජධ න ය Helen Morgan දවස 4 ය තනත ර න ඉල ල අස ව අය ක ග ක ට ම ක ර ළ හ ම ක ලය 1980 ජර මන ය Gabriella Brum ප ය 18 ය ක ල පරතරය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ව ශ ලම ක ල පරතරය 1967 Madeline Hartog Bel ප ර 2004 Maria Julia Mantilla වසර 37 දවස 18 ය එකම රටක ව ස න ක ර ළ හ ම කර ගත ක ට ම ක ල පරතරය 1999 Yukta Mookhey ඉන ද ය ව 2000 ප ර ය ක ච ප ර දවස 362 ය වයස ව ඩ ම වයස 1989 ප ලන තය Aneta Kreglicka වයස අව ර ද 24 ය 1997 ඉන ද ය ව ඩයන හ ඩන වයස අව ර ද 24 ය ල බ ලම වයස 1975 ප වට ර ක Wilnelia Merced වයස අව ර ද 18 ය 1993 ජ ම ය ක ව Lisa Hanna වයස අව ර ද 18 ය 1954 ඊජ ප ත ව Antigone Costanda වයස අව ර ද 18 ය 1969 ඔස ට ර ය ව Eva Rueber Staier වයස අව ර ද 18 ය සහභ ග ත වයන අවම සහභ ග ත වය 1952 ද අවම සහභ ග ත වය ව ර ථ ව අතර සහභ ග ව ස ඛ ය ව 11 ක ව ඩ ම සහභ ග ත වය 2013 ද ව ඩ ම සහභ ග ත වය ව ර ථ ව අතර සහභ ග ව ස ඛ ය ව 127 ක අන ක ත ල ක ර ර ජ ණ යන අට ද න ක ප ර ප වත ව ශ ව ර ර ජ ණ තරඟ වල අවසන ස ථ න වලට ප ම ණ ත බ 1955 ව න ස ය ල ව Susana Duijm අවසන වටයට 1958 දක ණ අප ර ක ව Penelope Anne Coelen අවසන වටයට 1961 ව ල සය Rosemarie Frankland ද වන ස ථ නය 1966 ප ර Madeleine Hartog Bell අවසන වටයට 1969 ඔස ට ර ය ව Eva Rueber Staier අවසන වටයට 1974 ව ල සය Helen Morgan ද වන ස ථ නය 1974 ල ක ර ර ජ ණ තනත ර න න රපන ලද 1979 බර ම ය ඩ Gina Swainson ද වන ස ථ නය 2001 නය ජ ර ය ව Agbani Darego අවසන වටයට ල ක ර ර ජ ණ යන ද ද නක ප ර ප වත ජ ත යන තර ර ර ජ ණ තරඟ වල අවසන ස ථ න වලට ප ම ණ ත බ න දර ලන තය Catharina Johanna Lodders හතරවන ස ථ නය 1962 ජ ත යන තර ර ර ජ ණ තරඟය ප ලන තය Aneta Kreglicka ද වන ස ථ නය 1989 ජ ත යන තර ර ර ජ ණ තරඟය ව ශ ව ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරඟ වලට සහභ ග ව පස ව ජ ත යන තර ර ර ජ ණ බවට පත ව තරඟක ර යන 1976 ප ර ශය Sophie Perin ව ශ ව ර ර ජ ණ සහ ල ක ර ර ජ ණ තරඟක ර ය 1995 න ර ව Anne Lena Hansen ල ක ර ර ජ ණ තරඟක ර ය 2002 ල බනනය Christina Sawaya ල ක ර ර ජ ණ තරඟක ර ය තම මව රට ත ලද ම ක ර ළ හ ම කරගත 1961 එක සත ර ජධ න ය Rosemarie Frankland 1964 එක සත ර ජධ න ය Ann Sidney 1965 එක සත ර ජධ න ය Lesley Langley 1974 එක සත ර ජධ න ය Helen Morgan තනත ර න ඉවත කරන ලද 1983 එක සත ර ජධ න ය Sarah Jane Hutt 2007 ච න මහජන සම හ ණ ඩ ව Zhang Zilin 2012 ච න මහජන සම හ ණ ඩ ව Yu Wenxiaම ව ද බලන නල ක ර ර ජ ණ ජයග ර හ ක වන ම හ කත ර ර ජ ණ ම හ කත ර ර ජ ණ ජයග ර හ ක වන ව ශ ව ර ර ජ ණ ව ශ ව ර ර ජ ණ ජයග ර හ ක වන ජ ත යන තර ර ර ජ ණ ජ ත යන තර ර ර ජ ණ ජයග ර හ ක වන ශ ර ල ක ව ශ ව ර ර ජ ණම ල ශ ර Brazil s Miss World finalist has her hands and feet amputated English pravda ru 22 January 2009 සම ප රව ශය 24 May 2011 Sylvia Toh Paik Choo June 24 2008 MISS Singapore Universe සම ප රව ශය October 11 2013 Tracing the regal existence of Miss Universe Spicezee com 7 October 2008 සම ප රව ශය 24 May 2011 Tianjin Miss World China Pageant comes to a close China Daily 28 August 2009 සම ප රව ශය 24 May 2011 Miss Universe on August 23 Timesofmalta com සම ප රව ශය 24 May 2011 Katrina Angco 2017 12 14 ඉ ග ර ස බස න ABS CBN 2019 02 10 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2019 12 14 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a archive date archive url timestamp mismatch 1 suggested help Frontline World A Pageant is Born Pbs org සම ප රව ශය 24 May 2011 Bet on Miss World Pageant Covers com සම ප රව ශය 24 May 2011 Bikini ban at Miss World pageant සම ප රව ශය June 8 2013 ElEconomista es Miss World Organisation and Mauj Telecom Ink Global Deal on Mobile Content and Applications El Economista 6 June 2006 සම ප රව ශය 24 May 2011 භ හ ර සබ ද ල ක ර ර ජ ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ම ස වර ල ඩ න ල ව බ අඩව ය