රුසියාව තුළ විද්‍යාව හා තාක්ෂණය පටන් වේගයෙන් සංවර්ධනය විය. ඉගෙනුම් හා නව සොයාගැනීම් වල දේශීය සම්ප්රදාය ශක්තිමත් කරමින්, විසින් හා මෙන්ම මහාප්රාඥයයෙකු වූ විසින් පිහිටුවන ලදී.
19 වන සහ 20 වන සියවස් තුල රටෙහි විශිෂ්ට විද්‍යාඥයන් විශාල පිරිසක් බිහිවිය, ඔවුන් විසින් භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භූ විද්‍යාව සහ භූගෝල විද්‍යාව යන විෂය ක්ෂේත්රයන්ට වැදගත් දායකත්වයන් සපයන ලදී. රුසියානු නව නිපැයුම්කරුවන් සහ ඉංජිනේරුවන් විදුලි ඉංජිනේරු විද්‍යාව, නාවික යාත්‍රා නිපදවීම, ගුවන්යානා නිපදවීම, නිපදවීම, සන්නිවේදන කටයුතු, තොරතුරු තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය සහ වැනි ක්ෂේත්‍රයන්වල කැපීපෙනෙන දස්කම් දක්වා ඇත.
මෑතක දී, 1990 ගණන් වල සිදුවූ අර්බුදය විද්‍යාව හා තාක්ෂණය සඳහා රාජ්‍ය සහයෝගය උග්‍ර ලෙස අඩු කිරීමට හේතු විය. බුද්ධිගලන සංක්රමණයන් මගින් බොහෝ රුසියානු විද්‍යාඥයන් හා විශ්ව විද්‍යාල උපාධිධාරීන් යුරෝපයට හෝ එක්සත් ජනපදයට සංක්‍රමණය විය. 2000 ගණන් වල නව ආර්ථික උත්පාත රැල්ල මත තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, එරට ආණ්ඩුව නවීකරණය හා නව සොයාගැනීම් දිරිගැන්වීම ඉලක්ක කර ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. රටේ තාක්ෂණික සංවර්ධනය සඳහා වන වත්මන් ප්‍රමුඛතාවන්ට බලශක්ති කාර්යක්ෂමතාව, තොරතුරු තාක්ෂණය (පොදු නිෂ්පාදන සහ සමඟ ඒකාබද්ධ නිෂ්පාදන දෙකම ඇතුළුව), න්‍යෂ්ටික බලශක්තිය හා ඖෂධ ඇතුළත් වේ.
ඉතිහාසය
18 වන සියවසේ ආරම්භය සමග ගේ ප්රතිසංවිධාන ක්‍රියාවලි ( හා නිර්මාතෘ) සහ එවැනිම ශූරයෙකු වූ මහාප්‍රාඥය ගේ ( නිර්මාතෘ) ක්‍රියාකාරීත්වය රුසියාවේ විද්‍යාව හා නව නිපැයුම් සංවර්ධනය සදහා මහත් දායකත්වයක් සපයා දුනි.
බොහෝ ප්‍රකට රුසියානු විද්‍යාඥයින් සහ නිමැවුම්කරුවන් සංක්රමනිකයන් විය, පළමු නිපදවිම සම්බන්ධයෙන් ගෞරවයට පාත්රවන , බොහෝ විට රූපවාහිනියේ පියා ලෙස හදුන්වන , සහ සම්බන්ධයෙන් ගෞරවයට පාත්රවන රසායන විද්‍යාඥ (1977 ), ආර්ථික විද්‍යාඥයින් වන (1971 නොබෙල් ත්‍යාගය) සහ (1973 නොබෙල් ත්‍යාගය), භෞතික විද්‍යාඥයෙකු වන ((මහා පිපිරුම් වාදයේ) කර්තෘ), ලෝකයේ ප්‍රථම නිර්මාණය කළ ඉංජිනේරු , ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ විද්‍යාවේ සංවර්ධනය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කල සමාජ විද්‍යාඥ ඔවුන් අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනියි.
විද්‍යාව හා අධ්‍යාපනය
භෞතික විද්‍යාව
රුසියානු පාසල් දියුණු වීමට පටන් ගත්තේ ලොමොනොසෝව් විසින් පූර්වාසන්නතම ඉදිරිපත් කිරීමෙන් පසුවය. සම්භවය වූ කාලය තුළ, විසින් 1802 දී විදුලි චාප ආචරණය සොයා ගන්නා ලදී එමෙන්ම විසින් සොයා ගන්නා ලදී. විසින් උමෝව්-පොයින්ටින් දෛශික ආවශ්‍යක සංකල්පය සොයා ගන්නා ලදී එමෙන්ම 1873 මුල් බාගයේදී, ස්කන්ධය හා ශක්තිය අතර සම්බන්ධය පෙන්නුම් කිරීම සඳහා යන සමීකරණය ඉදිරිපත් කරමින් ස්කන්ධය හා ශක්තිය අතර සම්බන්ධය පෙන්නුම් කළ පළමු විද්‍යාඥයා බවට පත්විය. ගුවන් විදුලි නව නිපැයුම් කරුවන් අතර විය.
ගණිතය
ගණිතය ක්ශෙත්‍රයට අදාලව ජ්‍යාමිතියේ කොපර්නිකස් හෙවත් , නූතන භෞතික විද්‍යාව සදහා වැදගත් භූමිකාවක් ඉටු කරමින් නන්-යුක්ලීඩ් ජ්‍යාමිතිය සොයාගන්නා ලදී. නූතන ප්රශස්ත පාලන න්‍යාය හදුන්වා දීම, ස්ථලකය සහ ක්‍රියාකාරී විශ්ලේෂණය සදහා විශාල දායකත්වයක් ලබාදීම වැනි ක්‍රියාවන් සිදුකල හා සාමාන්‍ය ස්ථලකයේ "මධ්‍යම ප්‍රමේයය" හදුන්වා දුන් කතුවරයා වන ලෙවී පොන්ට්රායගින් වැනි ගණිතඥයන් රුසියාවේ විද්‍යාව හා තාක්ෂණයෙහි ගණිතය විශය ක්ශේත්‍රයට අදාලව විශාල මෙහෙයක් සිදුකර ඇත. 20 වැනි සියවසේ ප්‍රධාන පෙළේ ගණිතඥයෙකු වන සම්භාවිතාව පිලිබඳ නවීන න්‍යායේ පදනම වර්ධනය කිරීම හා , , ස්ථල විද්‍යාව, , කුලක වාදය, , , , , , , , , සහ ව්‍යාවහාරික විද්‍යා යන ගණිතමය ක්ශේත්‍ර පුළුල් පරාසයක ප්‍රධාන දායකත්වයක් සපයා ඇත.
තාරකා විද්‍යාව
රුසියානු විද්‍යාඥයන් බොහෝමයක් විසින් තාරකා විද්‍යා විශය ක්ශේත්‍රයට අදාලව විශිෂ්ට දායකත්වයක් සපයා ඇත.
රසායන විද්‍යාව
ලොමොනොසෝව් රුසියානු විද්‍යාඥයන් අතරින් පළමු රුසියානු රසායන විද්‍යාඥයා විය, ඔහු වල විද්‍යාවේ නිර්මාතෘවරයාය. නූතන රසායන විද්‍යාවේ ප්‍රධාන රාමුව වන ආවර්තිතා වගුව නිර්මාණය කලේ විසින්ය. විද්‍යාඥ විසින් කාබනික රසායනයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලදී එමෙන්ම ඔහු රසායනික ව්‍යුහ න්‍යායේ නිමාණකරුවෙක් විය. විසින් පළමු බිඳීම් ක්‍රමය නිර්මාණය කරන ලදී. විසින් පළමු වාණිජමය හා මහා පරිමාණයෙන් සකස් කළ හැකි වර්ගය (පොලිබියුටඩයිඊන් කෘතිම රබර්) නිර්මාණය කරන ලදී. විසින් රසායනික පරිවර්තයන් වල යාන්ත්‍රණය පැහැදිලි කිරීමට විශාල දායකත්වයක් සැපයීය (1956 ).
ජීව විද්‍යාව
ජීව විද්‍යා ක්ශෙත්‍රයට අදාලව විසින් 1892 දී වෛරස සොයා ගන්නා ලදී. නිකොලායි ලුනින් විසින් 1881 දී විටමින් සොයා ගන්නා ලදී. ව වඩාත් හොදින් හදුනන්නේ සම්භාවිත තත්වාරෝපණය සංසිද්ධිය විස්තර කිරීම හා මොළයේ කාර්යයන් අධ්‍යයනය කිරීම සඳහා එය භාවිතා කිරීම සදහායි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිලිබදව විමර්ශනය කිරීමේ පුරෝගාමියකු විය (1908 ).
විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව
විසින් හඳුන්වා දෙන ලදී, පසුව එය තවදුරටත් , සහ අනෙකුත් රුසියානු ඉංජිනේරුවන් විසින් සංවර්ධනය කරන ලදී. හා , නිපදවීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කරන ලදී. එමෙන්ම විසින් වර්තමානයේ බහුලව භාවිතා වන නිර්මාණය කිරීම හා හඳුන්වා දීම සිදුකරන ලදී. බොහෝ විට වල නිපැයුම්කරු ලෙස සැලකිය යුතු වේ. නිකොලා ටෙස්ලා විසින් විවාදාත්මකව නවීන විදුලිබලය සොයාගන්නා ලදී, ඔහු ප්‍රාර්ථනාව වූයේ විදුලි බලය නිදහසේ ලබාගැනීමට හැකිවීමයි.
වෛද්‍ය විද්‍යාව
සමාජ විද්‍යා හා ආර්ථික න්‍යායන්
පෘථිවි විද්‍යා
(1845-1902), පාංශු විද්‍යාවට පදනම් දැමීම සම්බන්ධයෙන් ගෞරවයට ලක්වේ. (1863-1945), භූ රසායන විද්‍යාව, ජීව භූ රසායන විද්‍යාව සහ විකිරණ භූ විද්‍යාව යන ක්ශේත්‍ර වල ආරම්භකයෙකි, එමෙන්ම ගැඹුරින් ජෛව ගෝල හා මානසගෝල යන සංකල්ප වර්ධනය කිරීමට දායක විය.
වාග් විද්‍යාව
තාක්ෂණය
ගුවන් තාක්ෂණය
රුසියානු ඉංජිනේරු ඉතිහාසය මුල් පුරෝගාමීයා වන්නේ ය. ඔහු 1881 දී ඔහුම නිර්මාණය කළ ගුවන් යානයක් (monoplane) පියාසර කිරීමට පළමු උත්සාහයක් ගෙන ඇත. තනි තනි නිපැයුම්කරුවන් ගණනාවක් ගුවන් යානා තාක්ෂණය සදහා වැදගත් දායකත්වයක් සපයා ඇත, ක්නැප්සැක් නිර්මාණය කරන ලද , පීඩන ඇඳුම හඳුන්වා දුන් එම නිමාණකරුවන් අතර ප්‍රධාන තැනක් ගනියි.
ගුවන් යානා නිෂ්පාදනය නූතන රුසියානු ආර්ථිකයේ විද්‍යාව-ප්‍රධාන අධි තාක්ෂණික අංශ වලින් එකක් වන අතර විශාල සේවකයන් සංඛ්‍යාවක් සේවයෙහි යොදවා ඇත. ගුවන් යානා නිෂ්පාදන රටේ අවි අපනයනයෙන් අඩකට වඩා වැඩි ප්රමාණයකි.
අභ්‍යවකාශ තාක්ෂණය
විශාලතම රුසියානු සාර්ථකත්වයන් ඇත්තේ සහ අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේය. සෛද්ධාන්තික අජටාකාශවිද්‍යාවේ පියා ලෙස හැදින්වෙන රුසියානු ජාතිකයෙකි.
වර්ෂ 1957 දී පළමු පෘථිවි කක්ෂ කෘතිම චන්ද්‍රිකාව වන අභ්‍යවකාශ ගත කරන ලදී. 1961 අප්‍රියල් 12 වන දින අභ්‍යවකාශයට ගිය පළමු මිනිස් සංචාරය සාර්ථකව විසින් කරන ලදී.
රුසියාව වැඩිම චන්ද්රිරිකා අභ්‍යවකාශ ගත කරන රට වේ. එමෙන්ම අවකාශ සංචාරක සේවාවන් සඳහා ප්‍රවාහන පහසුකම් සපයන එකම සැපයුම්කරුවා ය.
යුද තාක්ෂණය
ප්‍රකට රුසියානු යුද්ධ ටැංකියක් වන T-34, II වන ලෝක යුද්ධයේ හොඳම යුද ටැංකිය වේ. ඉතිහාසයේ වැඩිම වාර ගණනක් නිර්මාණය වූ T යුද ටැංකි මාලාවේ තවත් හොදම යුද ටැංකි T-54/55 දැක්විය හැකිය. පළමු පූර්ණ වායු ටර්බයින යුද ටැංකිය T-80 වන අතර වඩාත් නූතන රුසියානු යුද ටැංකිය T-90 වේ. ලොව පුරා ගිනි අවි අලෙවියන් වලින් 30% ක් සඳහා වූ හිමිකම් කියන අතර රටවල් 80 කට පමණ අවි අපනයනය කරයි.
පරිගණක තාක්ෂණය
විසීන් 1950 දී ලෙස හැදින්වෙන මහද්වීපයේ ප්‍රථම විශ්වීය වැඩසටහන්ගත පරිගණකය නිර්මාණය කරන ලදී. පළමු ත්රියංගී පරිගණක වින්‍යාසය 1958 දී සහ විසින් නිර්මාණය කරන ලදී.
වාහන කර්මාන්තය
නිවා මෝටර් රථය ජාත්‍යන්තර සාර්ථකත්වය ලබා ගනිමින් පළමු ඕෆ්-රෝඩ් වාහනය විය, තවමත් කැනඩාවට, දකුණු ඇමරිකාවට හා යුරෝපයට අපනයනය කරයි.
දුම්රිය මාර්ග
විසින් රුසියාවේ පළමු වාෂ්ප එන්ජිම නිර්මාණය කිරීම හා ලෝකයේ ප්‍රථම ද්විත්ව-සිලින්ඩර් එන්ජිම නිර්මාණය කරන ලදී.
න්‍යෂ්ටික තාක්ෂණය
සබ්මැරීන හා නැව් සඳහා පළමු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සමග පළමු න්‍යෂ්ටික විදුලි බලාගාරය නිර්මාණය සදහා විසින් උපදෙස් දෙන ලදී. NS Lenin ලොව ප්‍රථම න්‍යෂ්ටික බලයෙන් පණගැන්වෙන නෞකාව මෙන්ම පළමු න්‍යෂ්ටික බලයෙන් පණගැන්වෙන සිවිල් යාත්‍රාව විය. NS Arktika උත්තර ධ්‍රැවය වෙත ළඟා වූ ප්‍රථම නෞකාව බවට පත් විය.
ආශ්රිත
- Rian.ru RIA Novosti: Medvedev outlines priorities for Russian economy's modernization
- Умов Н. А. Избранные сочинения. М. — Л., 1950.
- "; General Topology; ".
{{}}
: Missing or empty|url=
() - Sebastion, Anton (2001). A dictionary of the history of science. Google Books Excerpt: Informa Health Care. p. 267. ISBN . 9781850704188. සම්ප්‍රවේශය 24 Oct 2008.
{{}}
: Check|oclc=
value () - Manturov, Denis (2009). "Prospects for the Domestic Aircraft Industry". Military Parade (4): 8–9.
- "American Institute of Aeronautics and Astronautics – Home Page". Aiaa.org. සම්ප්‍රවේශය 2 Jan 2010.
- "Russian space program in 2009: plans and reality". Russianspaceweb.com. සම්ප්‍රවේශය 27 Apr 2010.
- "Premium content". The Economist. 19 Aug 2009. සම්ප්‍රවේශය 2 Jan 2010.
- "US drives world military spending to record high". Australian Broadcasting Corporation. සම්ප්‍රවේශය 27 Dec 2007.
- "Russia arms exports could exceed $7 bln in 2007 – Ivanov". RIA Novosti. සම්ප්‍රවේශය 27 Jan 2008.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ස ය ව ත ළ ව ද ය ව හ ත ක ෂණය පටන ව ගය න ස වර ධනය ව ය ඉග න ම හ නව ස ය ග න ම වල ද ශ ය සම ප රද ය ශක ත මත කරම න ව ස න හ ම න ම මහ ප ර ඥයය ක ව ව ස න ප හ ට වන ලද ම ස කව හ ප හ ට ඇත 19 වන සහ 20 වන ස යවස ත ල රට හ ව ශ ෂ ට ව ද ය ඥයන ව ශ ල ප ර සක බ හ ව ය ඔව න ව ස න භ ත ක ව ද ය ව ත රක ව ද ය ව ගණ තය පර ගණක ව ද ය ව රස යන ව ද ය ව ජ ව ව ද ය ව භ ව ද ය ව සහ භ ග ල ව ද ය ව යන ව ෂය ක ෂ ත රයන ට ව දගත ද යකත වයන සපයන ලද ර ස ය න නව න ප ය ම කර වන සහ ඉ ජ න ර වන ව ද ල ඉ ජ න ර ව ද ය ව න ව ක ය ත ර න පදව ම ග වන ය න න පදව ම න පදව ම සන න ව දන කටය ත ත රත ර ත ක ෂණය න යෂ ට ක ත ක ෂණය සහ ව න ක ෂ ත රයන වල ක ප ප න න දස කම දක ව ඇත ම තක ද 1990 ගණන වල ස ද ව අර බ දය ව ද ය ව හ ත ක ෂණය සඳහ ර ජ ය සහය ගය උග ර ල ස අඩ ක ර මට හ ත ව ය බ ද ධ ගලන ස ක රමණයන මග න බ හ ර ස ය න ව ද ය ඥයන හ ව ශ ව ව ද ය ල උප ධ ධ ර න ය ර පයට හ එක සත ජනපදයට ස ක රමණය ව ය 2000 ගණන වල නව ආර ථ ක උත ප ත ර ල ල මත තත ත වය ව ඩ ද ය ණ ක ර ම අරම ණ න එරට ආණ ඩ ව නව කරණය හ නව ස ය ග න ම ද ර ග න ව ම ඉලක ක කර ව ය ප රයක ආරම භ කර ඇත රට ත ක ෂණ ක ස වර ධනය සඳහ වන වත මන ප රම ඛත වන ට බලශක ත ක ර යක ෂමත ව ත රත ර ත ක ෂණය ප ද න ෂ ප දන සහ සමඟ ඒක බද ධ න ෂ ප දන ද කම ඇත ළ ව න යෂ ට ක බලශක ත ය හ ඖෂධ ඇත ළත ව ඉත හ සය ර ස ය න ව ද ය ඥ නව න ප ය ම කර කව ය ක හ ච ත ර ශ ල ප ක න ර ම ත 18 වන ස යවස ආරම භය සමග ග ප රත ස ව ධ න ක ර ය වල හ න ර ම ත සහ එව න ම ශ රය ක ව මහ ප ර ඥය ග න ර ම ත ක ර ය ක ර ත වය ර ස ය ව ව ද ය ව හ නව න ප ය ම ස වර ධනය සදහ මහත ද යකත වයක සපය ද න බ හ ප රකට ර ස ය න ව ද ය ඥය න සහ න ම ව ම කර වන ස ක රමන කයන ව ය පළම න පදව ම සම බන ධය න ග රවයට ප ත රවන බ හ ව ට ර පව හ න ය ප ය ල ස හද න වන සහ සම බන ධය න ග රවයට ප ත රවන රස යන ව ද ය ඥ 1977 ආර ථ ක ව ද ය ඥය න වන 1971 න බ ල ත ය ගය සහ 1973 න බ ල ත ය ගය භ ත ක ව ද ය ඥය ක වන මහ ප ප ර ම ව දය කර ත ල කය ප රථම න ර ම ණය කළ ඉ ජ න ර ඇමර ක එක සත ජනපදය සම ජ ව ද ය ව ස වර ධනය ඉත ව දගත භ ම ක වක ඉට කල සම ජ ව ද ය ඥ ඔව න අතර න ප රධ න ස ථ නයක හ ම කර ගන ය ව ද ය ව හ අධ ය පනයභ ත ක ව ද ය ව ක න ස ට කම ර ග ඩන ග ල ල ත ල පළම ම ලස ථ නය ර ස ය න ප සල ද ය ණ ව මට පටන ගත ත ල ම න ස ව ව ස න ප ර ව සන නතම ඉද ර පත ක ර ම න පස වය සම භවය ව ක ලය ත ළ ව ස න 1802 ද ව ද ල ච ප ආචරණය ස ය ගන න ලද එම න ම ව ස න ස ය ගන න ලද ව ස න උම ව ප ය න ට න ද ශ ක ආවශ යක ස කල පය ස ය ගන න ලද එම න ම 1873 ම ල බ ගය ද ස කන ධය හ ශක ත ය අතර සම බන ධය ප න න ම ක ර ම සඳහ E kmc2 displaystyle E kmc 2 යන සම කරණය ඉද ර පත කරම න ස කන ධය හ ශක ත ය අතර සම බන ධය ප න න ම කළ පළම ව ද ය ඥය බවට පත ව ය ග වන ව ද ල නව න ප ය ම කර වන අතර ව ය ගණ තය ගණ තය ක ශ ත රයට අද ලව ජ ය ම ත ය ක පර න කස හ වත න තන භ ත ක ව ද ය ව සදහ ව දගත භ ම ක වක ඉට කරම න නන ය ක ල ඩ ජ ය ම ත ය ස ය ගන න ලද න තන ප රශස ත ප ලන න ය ය හද න ව ද ම ස ථලකය සහ ක ර ය ක ර ව ශ ල ෂණය සදහ ව ශ ල ද යකත වයක ලබ ද ම ව න ක ර ය වන ස ද කල හ ස ම න ය ස ථලක ය මධ යම ප රම යය හද න ව ද න කත වරය වන ල ව ප න ට ර යග න ව න ගණ තඥයන ර ස ය ව ව ද ය ව හ ත ක ෂණය හ ගණ තය ව ශය ක ශ ත රයට අද ලව ව ශ ල ම හ යක ස ද කර ඇත 20 ව න ස යවස ප රධ න ප ළ ගණ තඥය ක වන සම භ ව ත ව ප ල බඳ නව න න ය ය පදනම වර ධනය ක ර ම හ ස ථල ව ද ය ව ක ලක ව දය සහ ව ය වහ ර ක ව ද ය යන ගණ තමය ක ශ ත ර ප ළ ල පර සයක ප රධ න ද යකත වයක සපය ඇත ත රක ව ද ය ව ර ස ය න ව ද ය ඥයන බ හ මයක ව ස න ත රක ව ද ය ව ශය ක ශ ත රයට අද ලව ව ශ ෂ ට ද යකත වයක සපය ඇත රස යන ව ද ය ව ස ල ව ක ය ව ඇත හ ඔහ ග ආවර ත ත වග ව ග රව න ව ත ම ර ත ය ල ම න ස ව ර ස ය න ව ද ය ඥයන අතර න පළම ර ස ය න රස යන ව ද ය ඥය ව ය ඔහ වල ව ද ය ව න ර ම ත වරය ය න තන රස යන ව ද ය ව ප රධ න ර ම ව වන ආවර ත ත වග ව න ර ම ණය කල ව ස න ය ව ද ය ඥ ව ස න ක බන ක රස යනය ප රධ න භ ම ක වක ඉට කරන ලද එම න ම ඔහ රස යන ක ව ය හ න ය ය න ම ණකර ව ක ව ය ව ස න පළම බ ඳ ම ක රමය න ර ම ණය කරන ලද ව ස න පළම ව ණ ජමය හ මහ පර ම ණය න සකස කළ හ ක වර ගය ප ල බ ය ටඩය ඊන ක ත ම රබර න ර ම ණය කරන ලද ව ස න රස යන ක පර වර තයන වල ය න ත රණය ප හ ද ල ක ර මට ව ශ ල ද යකත වයක ස පය ය 1956 ජ ව ව ද ය ව ජ ව ව ද ය ක ශ ත රයට අද ලව ව ස න 1892 ද ව රස ස ය ගන න ලද න ක ල ය ල න න ව ස න 1881 ද ව ටම න ස ය ගන න ලද ව වඩ ත හ ද න හද නන න සම භ ව ත තත ව ර පණය ස ස ද ධ ය ව ස තර ක ර ම හ ම ළය ක ර යයන අධ යයනය ක ර ම සඳහ එය භ ව ත ක ර ම සදහ ය ප රත ශක ත කරණ පද ධත ය ප ල බදව ව මර ශනය ක ර ම ප ර ග ම යක ව ය 1908 ව ද ය ත ඉ ජ න ර ව ද ය ව ව ස න හඳ න ව ද න ලද පස ව එය තවද රටත සහ අන ක ත ර ස ය න ඉ ජ න ර වන ව ස න ස වර ධනය කරන ලද හ න පදව ම ප ර ග ම න ල ස කටය ත කරන ලද එම න ම ව ස න වර තම නය බහ ලව භ ව ත වන න ර ම ණය ක ර ම හ හඳ න ව ද ම ස ද කරන ලද බ හ ව ට වල න ප ය ම කර ල ස ස ලක ය ය ත ව න ක ල ට ස ල ව ස න ව ව ද ත මකව නව න ව ද ල බලය ස ය ගන න ලද ඔහ ප ර ර ථන ව ව ය ව ද ල බලය න දහස ලබ ග න මට හ ක ව මය ව ද ය ව ද ය ව සම ජ ව ද ය හ ආර ථ ක න ය යන ප ථ ව ව ද ය 1845 1902 ප ශ ව ද ය වට පදනම ද ම ම සම බන ධය න ග රවයට ලක ව 1863 1945 භ රස යන ව ද ය ව ජ ව භ රස යන ව ද ය ව සහ ව ක රණ භ ව ද ය ව යන ක ශ ත ර වල ආරම භකය ක එම න ම ග ඹ ර න ජ ව ග ල හ ම නසග ල යන ස කල ප වර ධනය ක ර මට ද යක ව ය ව ග ව ද ය වත ක ෂණයග වන ත ක ෂණය ම ම Sukhoi Superjet 100 ය නය නවතම ස ව ල න ෂ ප දනයක ර ස ය න ඉ ජ න ර ඉත හ සය ම ල ප ර ග ම ය වන න ය ඔහ 1881 ද ඔහ ම න ර ම ණය කළ ග වන ය නයක monoplane ප ය සර ක ර මට පළම උත ස හයක ග න ඇත තන තන න ප ය ම කර වන ගණන වක ග වන ය න ත ක ෂණය සදහ ව දගත ද යකත වයක සපය ඇත ක න ප ස ක න ර ම ණය කරන ලද ප ඩන ඇඳ ම හඳ න ව ද න එම න ම ණකර වන අතර ප රධ න ත නක ගන ය ග වන ය න න ෂ ප දනය න තන ර ස ය න ආර ථ කය ව ද ය ව ප රධ න අධ ත ක ෂණ ක අ ශ වල න එකක වන අතර ව ශ ල ස වකයන ස ඛ ය වක ස වය හ ය දව ඇත ග වන ය න න ෂ ප දන රට අව අපනයනය න අඩකට වඩ ව ඩ ප රම ණයක අභ යවක ශ ත ක ෂණය බය ක න ර ස ට අභ යවක ශ ගත කරම න ජ ත යන තර අභ යවක ශ මධ යස ථ නය ව ත පළම කණ ඩ යම අතර න එක ප ර සක ර ග න යම න ව ශ ලතම ර ස ය න ස ර ථකත වයන ඇත ත සහ අභ යවක ශ ගව ෂණ ක ෂ ත රය ය ස ද ධ න ත ක අජට ක ශව ද ය ව ප ය ල ස හ ද න ව න ර ස ය න ජ ත කය ක වර ෂ 1957 ද පළම ප ථ ව කක ෂ ක ත ම චන ද ර ක ව වන අභ යවක ශ ගත කරන ලද 1961 අප ර යල 12 වන ද න අභ යවක ශයට ග ය පළම ම න ස ස ච රය ස ර ථකව ව ස න කරන ලද ර ස ය ව ව ඩ ම චන ද ර ර ක අභ යවක ශ ගත කරන රට ව එම න ම අවක ශ ස ච රක ස ව වන සඳහ ප රව හන පහස කම සපයන එකම ස පය ම කර ව ය ය ද ත ක ෂණය ප රකට ර ස ය න ය ද ධ ට ක යක වන T 34 II වන ල ක ය ද ධය හ ඳම ය ද ට ක ය ව ඉත හ සය ව ඩ ම ව ර ගණනක න ර ම ණය ව T ය ද ට ක ම ල ව තවත හ දම ය ද ට ක T 54 55 ද ක ව ය හ ක ය පළම ප ර ණ ව ය ටර බය න ය ද ට ක ය T 80 වන අතර වඩ ත න තන ර ස ය න ය ද ට ක ය T 90 ව ල ව ප ර ග න අව අල ව යන වල න 30 ක සඳහ ව හ ම කම ක යන අතර රටවල 80 කට පමණ අව අපනයනය කරය පර ගණක ත ක ෂණය ව ස න 1950 ද ල ස හ ද න ව න මහද ව පය ප රථම ව ශ ව ය ව ඩසටහන ගත පර ගණකය න ර ම ණය කරන ලද පළම ත ර ය ග පර ගණක ව න ය සය 1958 ද සහ ව ස න න ර ම ණය කරන ලද ව හන කර ම න තය න ව ම ටර රථය ජ ත යන තර ස ර ථකත වය ලබ ගන ම න පළම ඕෆ ර ඩ ව හනය ව ය තවමත ක නඩ වට දක ණ ඇමර ක වට හ ය ර පයට අපනයනය කරය ද ම ර ය ම ර ග ව ස න ර ස ය ව පළම ව ෂ ප එන ජ ම න ර ම ණය ක ර ම හ ල කය ප රථම ද ව ත ව ස ල න ඩර එන ජ ම න ර ම ණය කරන ලද න යෂ ට ක ත ක ෂණය සබ ම ර න හ න ව සඳහ පළම න යෂ ට ක ප රත ක ර ය ක රක සමග පළම න යෂ ට ක ව ද ල බල ග රය න ර ම ණය සදහ ව ස න උපද ස ද න ලද NS Lenin ල ව ප රථම න යෂ ට ක බලය න පණග න ව න න ක ව ම න ම පළම න යෂ ට ක බලය න පණග න ව න ස ව ල ය ත ර ව ව ය NS Arktika උත තර ධ ර වය ව ත ළඟ ව ප රථම න ක ව බවට පත ව ය ආශ ර තRian ru RIA Novosti Medvedev outlines priorities for Russian economy s modernization Umov N A Izbrannye sochineniya M L 1950 General Topology ISBN 0 387 90125 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Missing or empty url help Sebastion Anton 2001 A dictionary of the history of science Google Books Excerpt Informa Health Care p 267 ISBN 1 85070 418 X 9781850704188 සම ප රව ශය 24 Oct 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check oclc value help Manturov Denis 2009 Prospects for the Domestic Aircraft Industry Military Parade 4 8 9 American Institute of Aeronautics and Astronautics Home Page Aiaa org සම ප රව ශය 2 Jan 2010 Russian space program in 2009 plans and reality Russianspaceweb com සම ප රව ශය 27 Apr 2010 Premium content The Economist 19 Aug 2009 සම ප රව ශය 2 Jan 2010 US drives world military spending to record high Australian Broadcasting Corporation සම ප රව ශය 27 Dec 2007 Russia arms exports could exceed 7 bln in 2007 Ivanov RIA Novosti සම ප රව ශය 27 Jan 2008