නිකොලා ටෙස්ලා (: Никола Тесла; 1856 ජුලි 10 – 1943 ජනවාරි 7) යනු , හා සහ . ඔහු ප්‍රසිද්ධ වන්නේ නවීන නිර්මාණයට සිදු කරන ලද දායකත්වය නිසාය.
නිකොලා ටෙස්ලා | |
---|---|
නිකොලා ටෙස්ලා ගේ ඡායාරූපයක්, 1896 | |
දේශීය නම | Никола Тесла |
උපත | 1856 ජුලි 10 ස්මිල්ජාන්, (වර්තමාන ක්‍රොඒෂියාව) |
මියගිය දිනය | 1943 ජනවාරි 7 |
සතපවන ලද තැන | , සර්බියාව |
ජාතිකත්වය | ඔස්ට්‍රියානු (1856–1891) ඇමරිකානු (1891–1943) |
අධ්‍යාපනය | |
සම්මාන |
|
අත්සන | |
![]() |
ස්මිල්ජාන් හි උපත ලද ටෙස්ලා ස්වදේශීය සර්බියානුවෙක් වු අතර පසුව ඇමරිකන් පුරවැසිභාවය ලැබීය. ටෙස්ලා ප්‍රසිද්ධ වී ඇත්තේ 19 හා 20 වන ශත වර්ෂවල දී විදුලිය හා කාන්දම් ක්ෂේත්රයට සිදු කල විශාල දායකත්වයටය. මොහුගේ නිර්මාණ අතර ප්‍රධාන වේ. මෙම සොයා ගැනිම ඇමරිකාව තුළ විශාල වැදගත්කමක් ඇති කල අතර ටෙස්ලාගේ නාමය ද මේ වකවානුවේ එරට විශාල වශයෙන් ප්‍රසිද්ධ විය. නමුත් ඔහුගේ ස්වදේශීය පෙනුම හා විවිධ අවස්ථාවන් වලදී කල ආන්දෝලනාත්මක පර්යේෂණ හා පැහැදිළි කිරීම් හේතුවෙන් වරෙක මොහු උන්මත්තකයෙකු ලෙස නම් කෙරුණි.[] මේ හැරුණු කොට ටෙස්ලා , දුරස්ථ පාලක, රේඩාර් සහ පරිගණක විද්‍යාවට දායක ව ඇත. න්‍යෂ්ටික විද්‍යාව හා න්‍යායාත්මක භෞතික විද්‍යාවේ වර්ධනයට දායක වී ඇත. 1943 ඇමරිකානු ශ්‍රේෂ්ඨ අධිකරණය මොහුව රේඩියෝව නිර්මාණ කළ පුද්ගලයා වශයෙන් ඇගයීමට ලක් කළේය. මොහු සර්බියා හා ත්රෝට්ෂියා සම්මාන වලින් පුදනු ලද අතර චෙක් සමුහාණ්ඩුව විසින් වයිට් ලයන් සම්මානයෙන් පුදනු ලැබීය.[]
1870 දී ටෙස්ලා උපාධියක් නොලබාම ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව හැදෑරීය. 1880 මුල් භාගයේ කන්ටිනන්ටල් එඩිසන් ආයතනයේ නව විදුලි බල කර්මාන්තයේ වැඩ කිරීමෙන් පළපුරුද්දක් ලැබූ ටෙස්ලා 1884 දී එක්සත් ජනපදයට විගමනය වී එහිදී දේශානුකූලකෘත පුරවැසියෙක් බවට පත් විය. Edison Machine Works ආයතනයේ සුලු කාලයක් සේවය කළ ටෙස්ලා එයින් ඉවත් වී ඔහුගේ අදහස් ක්‍රියාත්මක කිරීමට මුදල් සපයාගැනීම සඳහා සිය හවුල්කරුවන්ගේ උදවු ඇතිව නිව් යෝක් නගරයේ විද්‍යාගාර සහ ආයතන ඉදි කරන ලදි. ඒවායෙන් විදුලි සහ යාන්ත්‍රික උපකරණ නිපැදවීම සිදු කෙරුනි. ඔහුගේ ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රේරණ මෝටරයට 1888 දී වෙස්ටින්හවුස් ඉලෙක්ට්‍රික් ආයතනය මගින් බලපත්‍ර ලත් අතර එයින් ඔහුට සැළකිය යුතු මුදලක් ලැබිණි.
පේටන්ට් බලපත්‍ර ලබාගත හැකි නව නිමැවුම් නිර්මාණය කිරීමේ අරමුණෙන් ටෙස්ලා යාන්ත්‍රික ද්යෝලකයන්/උත්පාදකයන්, විද්‍යුත් විසර්ජන නළයන් සහ මුල් කාලීන එක්ස් කිරණ ආදියෙන් පර්යේෂන සිදු කරන ලදි. ඔහු රැහැන් රහිතව පාලනය කළ හැකි බෝට්ටුවක් ද නිර්මාණය කළ අතර එය මුලින්ම ප්‍රදර්ශනය කරන ලද ඒවායින් එකකි. ටෙස්ලා නව නිපැයුම්කරුවෙකු ලෙස ප්‍රසිද්ධ වූ අතර, ඔහු තම නිර්මාණ ඔහුගේ විද්‍යාගාරයේදි කීර්තිමත් පුද්ගලයන්ට සහ ඔහුගේ අනුග්‍රාහකයින්ට පෙන්වා දුන්නේය. 1890 දශකයේ ටෙස්ලා සිය රැහැන් රහිත ආලෝකනය සහ ලෝක-ව්‍යාපිත-රැහැන්-රහිත-විදුලි-බල-බෙදාහැරීමේ-පද්ධතියක් ගැන තිබූ අදහස් වලට අනුව නිව් යෝක් සහ කොලරාඩෝ ස්ප්‍රින්ග්ස් හී අධි-වෝල්ටීය, අධි-සංඛ්‍යාත බලශක්තිය ගැන පර්යේෂණ සිදු කරන ලදි. 1893 දි ඔහු තම උපාංග අතර රැහැන් රහිතව සන්නිවේදනය කළ හැකි බව ප්‍රකාශ කළේය. ටෙස්ලා ඔහුගේ අදහස් වෝඩන්ක්ලිෆ් කුලුන නම් ව්‍යාපෘතියෙන් (අන්තර්-මහද්වීපික රැහැන් රහිත සන්නිවේදන සහ බලශක්ති සම්ප්‍රේෂකයක්) ප්‍රායොගිකව ප්‍රයෝජනයට ගැනීමට අදහස් කළද එය සම්පූර්ණ කිරීමට අරමුදල් හිඟ විය.
වෝඩන්ක්ලිෆ් වලින් අනතුරුව 1910 - 1920 අතර කාලයේ ටෙස්ලා නිමැවුම් ගණනාවක් සඳහා පර්යේෂණ සිදු කළ අතර ඒවා මිශ්‍ර ප්‍රථිපල ලබා දුන්නේය. මේ වනවිට තම මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කර තිබු ටෙස්ලා නිව් යෝර්ක් හී හෝටල් ගණනාවක ජීවත් විය. 1943 ජනවාරි 7 වැනිදා නිව් යෝර්ක් නගරයේදී ටෙස්ලා මරණයට පත් විය. ටෙස්ලාගේ දායකත්වයන් ඔහුගේ මරණයෙන් පසු සාපේක්ෂව අප්‍රසිද්ධියට පත්විය. නමුත් 1960 දී මැනිමේ සම්මත ජාත්‍යන්තර (SI) මිණුම ටෙස්ලා ලෙසින් නම් කරන ලද්දේ ඔහුට ගෞරවයක් ලෙසිනි.
මූලාශ්‍ර
- ලැප්ලාන්ට්, ෆිලිප්. (1999). Comprehensive Dictionary of Electrical Engineering 1999. Springer. p. 635. ISBN 978-3-540-64835-2.
- හාර්කින්ස්, ක්‍රිස්ටෝපර් (2008). Tesla, Marconi, and the Great Radio Controversy: Awarding Patent Damages without Chilling a Defendant's Incentive to Innovate. Missouri Law Review. vol. 73. p. 758-759.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ක ල ට ස ල Nikola Tesla 1856 ජ ල 10 1943 ජනව ර 7 යන හ සහ ඔහ ප රස ද ධ වන න නව න න ර ම ණයට ස ද කරන ලද ද යකත වය න ස ය න ක ල ට ස ල න ක ල ට ස ල ග ඡ ය ර පයක 1896ද ශ ය නමNikola Teslaඋපත1856 ජ ල 10 ස ම ල ජ න වර තම න ක ර ඒෂ ය ව ම යග ය ද නය1943 ජනව ර 7 න ව ය ක නගරය එක සත ජනපදයසතපවන ලද ත න සර බ ය වජ ත කත වයඔස ට ර ය න 1856 1891 ඇමර ක න 1891 1943 අධ ය පනයසම ම න II පන ත ය සර බ ය න රජය 1892 1894 1895 1916 I පන ත ය ය ග ස ල ව ය න රජය 1926 1931 1934 I පන ත ය ය ග ස ල ව ය න රජය 1936 I පන ත ය ච ක ස ල ව ක ය න රජය 1937 University of Paris Medal 1937 The Medal of the University St Clement of Ochrida 1939 අත සන ස ම ල ජ න හ උපත ලද ට ස ල ස වද ශ ය සර බ ය න ව ක ව අතර පස ව ඇමර කන ප රව ස භ වය ල බ ය ට ස ල ප රස ද ධ ව ඇත ත 19 හ 20 වන ශත වර ෂවල ද ව ද ල ය හ ක න දම ක ෂ ත රයට ස ද කල ව ශ ල ද යකත වයටය ම හ ග න ර ම ණ අතර ප රධ න ව ම ම ස ය ග න ම ඇමර ක ව ත ළ ව ශ ල ව දගත කමක ඇත කල අතර ට ස ල ග න මය ද ම වකව න ව එරට ව ශ ල වශය න ප රස ද ධ ව ය නම ත ඔහ ග ස වද ශ ය ප න ම හ ව ව ධ අවස ථ වන වලද කල ආන ද ලන ත මක පර ය ෂණ හ ප හ ද ළ ක ර ම හ ත ව න වර ක ම හ උන මත තකය ක ල ස නම ක ර ණ තහව ර කර න ම ත ම හ ර ණ ක ට ට ස ල ද රස ථ ප ලක ර ඩ ර සහ පර ගණක ව ද ය වට ද යක ව ඇත න යෂ ට ක ව ද ය ව හ න ය ය ත මක භ ත ක ව ද ය ව වර ධනයට ද යක ව ඇත 1943 ඇමර ක න ශ ර ෂ ඨ අධ කරණය ම හ ව ර ඩ ය ව න ර ම ණ කළ ප ද ගලය වශය න ඇගය මට ලක කළ ය ම හ සර බ ය හ ත ර ට ෂ ය සම ම න වල න ප දන ලද අතර ච ක සම හ ණ ඩ ව ව ස න වය ට ලයන සම ම නය න ප දන ල බ ය තහව ර කර න ම ත 1870 ද ට ස ල උප ධ යක න ලබ ම ඉ ජ න ර ව ද ය ව සහ භ ත ක ව ද ය ව හ ද ර ය 1880 ම ල භ ගය කන ට නන ටල එඩ සන ආයතනය නව ව ද ල බල කර ම න තය ව ඩ ක ර ම න පළප ර ද දක ල බ ට ස ල 1884 ද එක සත ජනපදයට ව ගමනය ව එහ ද ද ශ න ක ලක ත ප රව ස ය ක බවට පත ව ය Edison Machine Works ආයතනය ස ල ක ලයක ස වය කළ ට ස ල එය න ඉවත ව ඔහ ග අදහස ක ර ය ත මක ක ර මට ම දල සපය ග න ම සඳහ ස ය හව ල කර වන ග උදව ඇත ව න ව ය ක නගරය ව ද ය ග ර සහ ආයතන ඉද කරන ලද ඒව ය න ව ද ල සහ ය න ත ර ක උපකරණ න ප දව ම ස ද ක ර න ඔහ ග ප රත ය වර ත ධ ර ප ර රණ ම ටරයට 1888 ද ව ස ට න හව ස ඉල ක ට ර ක ආයතනය මග න බලපත ර ලත අතර එය න ඔහ ට ස ළක ය ය ත ම දලක ල බ ණ ප ටන ට බලපත ර ලබ ගත හ ක නව න ම ව ම න ර ම ණය ක ර ම අරම ණ න ට ස ල ය න ත ර ක ද ය ලකයන උත ප දකයන ව ද ය ත ව සර ජන නළයන සහ ම ල ක ල න එක ස ක රණ ආද ය න පර ය ෂන ස ද කරන ලද ඔහ ර හ න රහ තව ප ලනය කළ හ ක බ ට ට වක ද න ර ම ණය කළ අතර එය ම ල න ම ප රදර ශනය කරන ලද ඒව ය න එකක ට ස ල නව න ප ය ම කර ව ක ල ස ප රස ද ධ ව අතර ඔහ තම න ර ම ණ ඔහ ග ව ද ය ග රය ද ක ර ත මත ප ද ගලයන ට සහ ඔහ ග අන ග ර හකය න ට ප න ව ද න න ය 1890 දශකය ට ස ල ස ය ර හ න රහ ත ආල කනය සහ ල ක ව ය ප ත ර හ න රහ ත ව ද ල බල බ ද හ ර ම පද ධත යක ග න ත බ අදහස වලට අන ව න ව ය ක සහ ක ලර ඩ ස ප ර න ග ස හ අධ ව ල ට ය අධ ස ඛ ය ත බලශක ත ය ග න පර ය ෂණ ස ද කරන ලද 1893 ද ඔහ තම උප ග අතර ර හ න රහ තව සන න ව දනය කළ හ ක බව ප රක ශ කළ ය ට ස ල ඔහ ග අදහස ව ඩන ක ල ෆ ක ල න නම ව ය ප ත ය න අන තර මහද ව ප ක ර හ න රහ ත සන න ව දන සහ බලශක ත සම ප ර ෂකයක ප ර ය ග කව ප රය ජනයට ග න මට අදහස කළද එය සම ප ර ණ ක ර මට අරම දල හ ඟ ව ය ව ඩන ක ල ෆ වල න අනත ර ව 1910 1920 අතර ක ලය ට ස ල න ම ව ම ගණන වක සඳහ පර ය ෂණ ස ද කළ අතර ඒව ම ශ ර ප රථ පල ලබ ද න න ය ම වනව ට තම ම දල වල න ව ශ ල ප රම ණයක ව යදම කර ත බ ට ස ල න ව ය ර ක හ හ ටල ගණන වක ජ වත ව ය 1943 ජනව ර 7 ව න ද න ව ය ර ක නගරය ද ට ස ල මරණයට පත ව ය ට ස ල ග ද යකත වයන ඔහ ග මරණය න පස ස ප ක ෂව අප රස ද ධ යට පත ව ය නම ත 1960 ද ම න ම සම මත ජ ත යන තර SI ම ණ ම ට ස ල ල ස න නම කරන ලද ද ඔහ ට ග රවයක ල ස න ම ල ශ රල ප ල න ට ෆ ල ප 1999 Comprehensive Dictionary of Electrical Engineering 1999 Springer p 635 ISBN 978 3 540 64835 2 හ ර ක න ස ක ර ස ට පර 2008 Tesla Marconi and the Great Radio Controversy Awarding Patent Damages without Chilling a Defendant s Incentive to Innovate Missouri Law Review vol 73 p 758 759