ස්ලෝවැකියාව මධ්‍යම යුරෝපයේ පිහිටි රටකි. ජනගහනය මිලියන 5 ක් හා වර්ග ප්‍රමාණය වර්ග කි. මී. 49,000 (වර්ග සැතපුම් 19,000) කි. ස්ලෝවැකියාව මායිම් වන්නේ බටහිරින් චෙක් සමුහාණ්ඩුව හා ඔස්ට්‍රියා, උතුරින් පෝලන්තය, නැගෙනහිරින් යුක්රේන් හා දකුණින් හංගේරියාවටය.
ජාතික ගීය | Nad Tatrou sa blýska | ||
ස්ලෝවැක් සිතියම | |||
අගනුවර සහ විශාලම නගරය | බ්‍රැටිස්ලාවා | ||
උතුරු අක්ෂාංශ 48° 09' නැගෙනහිර දේශාංශ 17° 07' | |||
රාජ්‍ය භාෂාව | ස්ලෝවැක් | ||
ජන වර්ග | 85.8% ස්ලෝවැක්, 9.5% හන්ගේරියානු,1.9% රෝමානු, 2.8% වෙනත් සුළු ජනතා | රාජ්‍ය | පාර්ලිමේන්තු සමුහාණ්ඩුව |
ජනාධිපති | අයිවන් ගැස්පොරොවික් | ||
ජාතික සමුළුවේ සභාපති | පැවල් පැස්කා | ||
නිදහස | ඔස්ට්‍රේලියාව සිට | ||
ස්වයං රාජ්‍යය | 1 දෙසැම්බර් 1973 | ||
නිදහස | |||
ඔස්ට්‍රියා හන්ගේරියා සිට | ඔක්තෝම්බර් 28, 1918 | ||
සිංකොසැල්වැක් සිට | ජනවාරි 1, 1993 | ||
යුරෝපානු රාජ්‍යයට පැමිණිම | මැයි 1, 2004 | ||
වර්ග ප්‍රමාණය | |||
එකතුව | වර්ග කිලෝමීටර 49 035 | ||
වර්ග සැතපුම් 48 932 | |||
ජලය (%) | නොසැලකේ | ||
ජනගහනය | |||
එකතුව | 2001 | ||
ජන සංගණනය | 5 379 455 | ||
ඝනත්වය | වර්ග කිලෝමීටර 111 | ||
වර්ග සැතපුම් 287 | |||
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් බිලියන 119.464 | ||
සාමාන්‍ය | ඩොලර් 22 096 | ||
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව | ||
එකතුව | ඩොලර් බිලියන 95.404 | ||
සාමාන්‍ය | ඩොලර්17 646 | ||
ගිනි (2008) | 19.5 (පහළ) | ||
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.880 (ඉහළ) | ||
මුදල් | යුරෝ | ||
මං තීරුව | දකුණ | ||
අන්තර්ජාල TLD | .sk3 | ||
දුරකථන සංකේත | 421 |
අගනුවර හා විශාලතම නගරය වන්නේ බ්‍රැට්ස්ලාවාය. දෙවන විශාලතම නගරය කෝසියෙස්ය. ස්ලොවැනියා යුරෝපියානු සංගමය, නේටෝ, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD), ලෝක වෙළඳ ආයතනය(WTO), යුනෙස්කෝ හා අනෙකුත් අන්තර්ජාතික සංවිධානවල සාමාජිකයෙකි.
5 වන හා 6 වන ශතවර්ෂවලදී වහල් සේවය සඳහා වහලුන් එරටට පැමිණි අතර පුරාණයේ දී අද ස්ලෝවැකියා ප්‍රදේශයට අයිති බොහොමයක් ප්‍රදේශ සාමෝස් අධිරාජ්‍යයට, මොරාවියාවට, හන්ගේරියානු අධිරාජ්‍යයට, ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍යයට හා චෙකොෆ්ලෝවෙනියාවට අයත්ව තිබුණි. 2 වන ලෝක යුද්ධයේ දී ස්ලෝවැකියා රාජ්‍ය බිඳ නොවැටී පැවතුණ අතර 1939 – 1944 කාලයේ දී එය ජර්මානු නාට්සින් යටතේ පැවතිණි. 1945 සිට සොල්වැකියාව නැවතත් චෙකොස්ලෝවෙකියාවේ ප්‍රදේශයක් විය.
1993 ජනවාරි 1 වනදා ස්ලෝවැකියාව නිදහස් රාජ්‍යයක් විය. ස්ලෝවැකියාවේ ඇත්තේ ඉහල ආදායම් ආර්ථිකයක් වන අතර එය යුරෝපියානු සංගමයේ (EU) හා ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානයේ(OECD) වේගවත්ම වර්ධන අනුපාතය වේ. එරට 2004 වර්ෂයේ දී යුරෝපියානු සංගමය(EU) හා 2009 ජනවාරි 01 වනදා යුරෝපීය කලාපය සමඟ එක් විය. යුරෝපියානු සංගමය, යුරෝපීය කලාපය, ස්චෙන්ගන් ප්‍රදේශය හා නේටෝ හි එකම කොමියුනිස්ට් රාජ්‍යය ස්ලෝවැකියාව වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ල ව ක ය ව මධ යම ය ර පය ප හ ට රටක ජනගහනය ම ල යන 5 ක හ වර ග ප රම ණය වර ග ක ම 49 000 වර ග ස තප ම 19 000 ක ස ල ව ක ය ව ම ය ම වන න බටහ ර න ච ක සම හ ණ ඩ ව හ ඔස ට ර ය උත ර න ප ලන තය න ග නහ ර න ය ක ර න හ දක ණ න හ ග ර ය වටය ක ඩ ය ජ ත ක ග ය Nad Tatrou sa blyska ස ල ව ක ස ත යමඅගන වර සහ ව ශ ලම නගරය බ ර ට ස ල ව උත ර අක ෂ ශ 48 09 න ග නහ ර ද ශ ශ 17 07 ර ජ ය භ ෂ ව ස ල ව ක ජන වර ග 85 8 ස ල ව ක 9 5 හන ග ර ය න 1 9 ර ම න 2 8 ව නත ස ළ ජනත ර ජ ය ප ර ල ම න ත සම හ ණ ඩ වජන ධ පත අය වන ග ස ප ර ව ක ජ ත ක සම ළ ව සභ පත ප වල ප ස ක න දහස ඔස ට ර ල ය ව ස ටස වය ර ජ යය 1 ද ස ම බර 1973න දහසඔස ට ර ය හන ග ර ය ස ට ඔක ත ම බර 28 1918ස ක ස ල ව ක ස ට ජනව ර 1 1993ය ර ප න ර ජ යයට ප ම ණ ම ම ය 1 2004 වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 49 035වර ග ස තප ම 48 932ජලය න ස ලක ජනගහනයඑකත ව 2001ජන ස ගණනය 5 379 455ඝනත වය වර ග ක ල ම ටර 111වර ග ස තප ම 287දළ ජ ත ක න ෂ ප ද තය 2008 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 119 464ස ම න ය ඩ ලර 22 096දළ ජ ත ක න ෂ ප ද තය ස ම න ය 2008 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 95 404ස ම න ය ඩ ලර 17 646ග න 2008 19 5 පහළ ම නව ස වර ධන දර ශකය 2007 0 880 ඉහළ ම දල ය ර ම ත ර ව දක ණඅන තර ජ ල TLD sk3ද රකථන ස ක ත 421 අගන වර හ ව ශ ලතම නගරය වන න බ ර ට ස ල ව ය ද වන ව ශ ලතම නගරය ක ස ය ස ය ස ල ව න ය ය ර ප ය න ස ගමය න ට එක සත ජ ත න ග ස ව ධ නය ආර ථ ක සහය ගය හ ස වර ධනය ප ළ බඳ ස ව ධ නය OECD ල ක ව ළඳ ආයතනය WTO ය න ස ක හ අන ක ත අන තර ජ ත ක ස ව ධ නවල ස ම ජ කය ක 5 වන හ 6 වන ශතවර ෂවලද වහල ස වය සඳහ වහල න එරටට ප ම ණ අතර ප ර ණය ද අද ස ල ව ක ය ප රද ශයට අය ත බ හ මයක ප රද ශ ස ම ස අධ ර ජ යයට ම ර ව ය වට හන ග ර ය න අධ ර ජ යයට ඔස ට ර හ ග ර ය න ර ජ යයට හ ච ක ෆ ල ව න ය වට අයත ව ත බ ණ 2 වන ල ක ය ද ධය ද ස ල ව ක ය ර ජ ය බ ඳ න ව ට ප වත ණ අතර 1939 1944 ක ලය ද එය ජර ම න න ට ස න යටත ප වත ණ 1945 ස ට ස ල ව ක ය ව න වතත ච ක ස ල ව ක ය ව ප රද ශයක ව ය 1993 ජනව ර 1 වනද ස ල ව ක ය ව න දහස ර ජ යයක ව ය ස ල ව ක ය ව ඇත ත ඉහල ආද යම ආර ථ කයක වන අතර එය ය ර ප ය න ස ගමය EU හ ආර ථ ක සහය ගය හ ස වර ධනය ප ළ බඳ ස ව ධ නය OECD ව ගවත ම වර ධන අන ප තය ව එරට 2004 වර ෂය ද ය ර ප ය න ස ගමය EU හ 2009 ජනව ර 01 වනද ය ර ප ය කල පය සමඟ එක ව ය ය ර ප ය න ස ගමය ය ර ප ය කල පය ස ච න ගන ප රද ශය හ න ට හ එකම ක ම ය න ස ට ර ජ යය ස ල ව ක ය ව ව