කුලක ලෙස හැඳින්වෙන වස්තු සමුහ අධ්‍යයනයට ලක්කරන ගණිත ක්ෂේත්‍ර කුලක වාදය නම් වේ. ඕනෑම වර්ගයක වස්තූන් කුලකයක් බවට සමුහනය කල හැකි නමුදු බොහෝවිට ගණිතයට අදාල වස්තූන් සඳහාම කුලක වාදය භාවිතා වේ.
1870 දි පමණ හා කුලක වාදය පිලිබඳ නූතන අධ්‍යයනයන්ට මුලාරම්භය සැපයීය. අවිධිමත් කුලක වාදයේ විරුද්ධාර්ථ සොයා ගැනීමෙන් අනතුරුව විසිවැනි සියවසේ මුල් භාගයේදී විවිධ ස්වසිද්ධි වඩාත් ප්‍රසිද්ධ ඒවා වේ.
පලමු පෙල තර්කනය යොදා ගෙන විධිමත් කරන ලද කුලක වාදය ගණිතයේ දී වඩාත් පොදුවේ භාවිතා වන මූලික පද්ධතිය වේ. ශ්‍රිතයන් ආදී වන සියළු ගණිතමය වස්තූන් පාහේ අර්ථ දැක්වීමේදී කුලක වාදයේ භාෂා ක්‍රමය භාවිතා වේ. තවද සමස්ථ ගණිත විෂය නිර්දේශය පුරාම කුලකවාදයේ සංකල්ප අන්තර්ගත වේ. එදිනෙදා හමුවන භෞතික වස්තු සමුහයක් අධ්‍යයනය සදහා ප්‍රාථමික පාසල් තුළ දී මෙන් වෙන් සටහන් කුලක සහ කුලක අවයව පිලිබඳ මූලික කරුණු හදුන්වාදීම සිදුකල හැක. මේ යටතේ මුලික කුලක කර්ම වන හා මේ යටතේ අධ්‍යයනය කල හැක. අනෙකත්වය වැනි වු වඩාත් උසස් සංකල්ප උපාධි අපේක්ෂක විෂය නිර්දේශයේ පිළිගත් කොටසක් වේ.
ගණිතයේ මූලික පද්ධතියක් ලෙස භාවිතය හැරුනු විට කුලක වාදය ඒ සඳහාම වෙන් වු ක්‍රියාකාරී පර්යේෂක සමාජයක් සහිත වෙනමම විෂය පථයක් ද වේ. තාත්වික සංඛ්‍යා රේඛාවේ ව්‍යුහයේ පටන් විශාල අනේකත්වයන්හි සංගතතාව පිලිබඳ අධ්‍යයනය දක්වා විශාල පරාසයක විහිදුණු මාතෘකා රාශියක් වර්ථමානයේ කුලක වාදය යටතේ පර්යේෂණයට ලක් කෙරේ.
මේවාත් බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ලක ල ස හ ඳ න ව න වස ත සම හ අධ යයනයට ලක කරන ගණ ත ක ෂ ත ර ක ලක ව දය නම ව ඕන ම වර ගයක වස ත න ක ලකයක බවට සම හනය කල හ ක නම ද බ හ ව ට ගණ තයට අද ල වස ත න සඳහ ම ක ලක ව දය භ ව ත ව ක ලක ද කක හ ව දක වන 1870 ද පමණ හ ක ලක ව දය ප ල බඳ න තන අධ යයනයන ට ම ල රම භය ස පය ය අව ධ මත ක ලක ව දය ව ර ද ධ ර ථ ස ය ග න ම න අනත ර ව ව ස ව න ස යවස ම ල භ ගය ද ව ව ධ ස වස ද ධ වඩ ත ප රස ද ධ ඒව ව පලම ප ල තර කනය ය ද ග න ව ධ මත කරන ලද ක ලක ව දය ගණ තය ද වඩ ත ප ද ව භ ව ත වන ම ල ක පද ධත ය ව ශ ර තයන ආද වන ස යළ ගණ තමය වස ත න ප හ අර ථ ද ක ව ම ද ක ලක ව දය භ ෂ ක රමය භ ව ත ව තවද සමස ථ ගණ ත ව ෂය න ර ද ශය ප ර ම ක ලකව දය ස කල ප අන තර ගත ව එද න ද හම වන භ ත ක වස ත සම හයක අධ යයනය සදහ ප ර ථම ක ප සල ත ළ ද ම න ව න සටහන ක ලක සහ ක ලක අවයව ප ල බඳ ම ල ක කර ණ හද න ව ද ම ස ද කල හ ක ම යටත ම ල ක ක ලක කර ම වන හ ම යටත අධ යයනය කල හ ක අන කත වය ව න ව වඩ ත උසස ස කල ප උප ධ අප ක ෂක ව ෂය න ර ද ශය ප ළ ගත ක ටසක ව ගණ තය ම ල ක පද ධත යක ල ස භ ව තය හ ර න ව ට ක ලක ව දය ඒ සඳහ ම ව න ව ක ර ය ක ර පර ය ෂක සම ජයක සහ ත ව නමම ව ෂය පථයක ද ව ත ත ව ක ස ඛ ය ර ඛ ව ව ය හය පටන ව ශ ල අන කත වයන හ ස ගතත ව ප ල බඳ අධ යයනය දක ව ව ශ ල පර සයක ව හ ද ණ ම ත ක ර ශ යක වර ථම නය ක ලක ව දය යටත පර ය ෂණයට ලක ක ර ම ව ත බලන නක ලක ව දය ම ල ක ස කල ප ක ලක ප ල බඳ ව ජ ගණ තය