රෑ දනියෙල් දවල් මිගෙල් 2 ([Re Daniel Dawal Migel 2] Error: {{Lang-xx}}: text has italic markup ()) 2000 සිංහල විකට, ක්‍රියාදාම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ රෝයි ද සිල්වා වන අතර ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදි. මෙය 1998 දී තිර ගත වූ රෑ දනියෙල් දවල් මිගෙල් 1 හි චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය යි. මුල් චිත්‍රපටයේ සේම මෙම චිත්‍රපටයේ ද ප්‍රධාන නළුවන් ලෙස විකට තරු නළු ජෝඩුව ද ඔවුන්ගේ සහයට රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, මදුරංග චන්දිමාල් ආදීහූ රංගනයෙන් දායක වේ. සංගීතය සැපයුමෙන් සෝමපාල රත්නායක දායක විය. මෙම චිත්‍රපටිය එකල චිත්‍රපට අතර අති සාර්ථක චිත්‍රපටයක් බ්ලෝක්බස්ටර් වූ අතර මෙය දින 100 කඩඉම පසු කරමින් තිරගත විය. එය ශ්‍රී ලාංකීය සිංහල සිනමාවේ 932 වන චිත්‍රපටය වෙයි.
රෑ දනියෙල් දවල් මිගෙල් 2 A Night Danniel Day Migeil 2 | |
---|---|
![]() රෑ දනියෙල් දවල් මිගෙල් ඩී.වී.ඩී. තැටි කවරය | |
අධ්‍යක්ෂණය | රෝයි ද සිල්වා |
රචනය | රෝයි ද සිල්වා |
තිර රචනය | රෝයි ද සිල්වා |
කතාවස්තුව | රෝයි ද සිල්වා |
නිශ්පාදනය | ඊ.ඒ.පී. චිත්‍රපට(සෝමා එදිරිසිංහ) |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ සංගීතා වීරරත්න |
සිනෙමාරූපණය | ජී.නන්දසේන |
සංස්කරණය | ඩෙන්සිල් ජයවීර |
සංගීතය | සෝමපාල රත්නායක |
Production company | |
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | පැය 2 මිනිත්තු 30 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
කතා සාරාංශය
රෑ දනියෙල් දවල් මිගෙල් 2 කොටස එතැන් සිට...
රෑ දනියෙල් හා දවල් මිගෙල් හිර ගෙදරට නියම විය. ඔවුන්ට ඇති චෝදනා 560කට ඔවුන් වරදකරුවන් වූ බැවින් අවුරුදු 1200ක සිර දඬුවමක් නියම විය. මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ වැනි කිසිම බරපතළ චෝදනා නොමැති නිසා ඔවුන් හට අවුරුදු 500ක පමණක් හිර දඬුවමක් නියම විය. ඔවුන් හිර ගෙදරට ගොස් අවුරුදු දෙකක් වත් ම ඔවුන්ට අවුරුදු 498ක ප්‍රසාද දීමනාවක් වශයෙන් ඔවුන්ව නිදහස් කිරීය.
දෙදෙනාම නිදහස් වී එළියට බසිත් ම අඅවුරුදු දෙකකට පෙර චණ්ඩිගේ මඟුලට කුලියට ගත් ඇඳුම් ඉල්ලා ගැනීමට ලොන්ඩරි හිමිකරු පැමිණ, ඔවුන්ගේ ඇදුම් අදුරා ගෙන ගියේය. ඇදුමක් නොමැතිව පාරේ බැස යාමට නොහැකි නිසා ඔවුන් හෝටලයක හින්දි ජාතික ජෝඩුවකගේ ඇදුම් සොරා ගැනීය. යලිත් ඔවුන් පොලීසියට හසුවිය.
රංගනය
- බන්දු සමරසිංහ - දනියෙල්
- ටෙනිසන් කුරේ - මිගෙල්
- රන්ජන් රාමනායක - චණ්ඩි
- සංගීතා වීරරත්න - මධුරී
- මධුරංග චන්දිමාල් සේනාරත්න - සංජය
- සුමනා අමරසිංහ - ගුණවංශ මහත්මිය
- රෝයි ද සිල්වා - කෝබ්රා
- රොනී ලීච් - රහස් පොලිසිය
- ගැමුණු විජේසූරිය
- ලාල් කුමාර - රිචඩ්
- මංගල ප්‍රේමරත්න
- සංජීවනි පෙරේරා
- නිමාලි උප්පලා
- වසන්ති ගුණරත්න
- උපාලි කීර්තිසේන - හැරී
- වාසනා දන්තනාරායන
- රුවන්ති මංගලා
- ශාලිකා සුභසිංහ
- දිල්හානි තෙන්නකෝන්
- රෝෂිණි තෙන්නකෝන්
- කුෂාණි විරක්කොඩි
- චමිල කොඩිකාර
- ප්‍රියන්ත විජේකෝන්
- ෆීලික්ස් ප්‍රේමවර්ධන
ගීතයන්
සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
- අපි පිස්සෝ රජ පිස්සෝ - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ සහ පිරිස
- ශ්‍රී දේවී නාම් - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි සහ පිරිස
- කව්දැයි කව්දැයි - නුවන් ගුණවර්ධන, සංගීත් වික්‍රමසිංහ, චම්පා කල්හාරි, කුෂාණි සඳරේඛා, බන්දු සමරසිංහ
- කවුදෝ කියා මා දන්නේ නෑ - නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි
- ඉර එළිය වැටෙනා - නුවන් ගුණවර්ධන, කුෂාණි සඳරේඛා, නිරෝෂා විරාජිනී
නිෂ්පාදනය
- අංග රචනය - ඉමල් ශානක පීරිස්
- කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩෑම්ස්
- සටන් අධ්‍යක්ෂණය - ලාල් කුමාර
- නැටුම් අධ්‍යක්ෂණය - වාසනා තල්පාවිල
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
- ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, පී. ජයවීර, සුනිල් උපාලි, කේ. වී. නන්ද කුමාර, රංජිත් පෙර්රා
- සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම
- ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙළු ශබ්දාගාරය)
- රසායනාගාර කටයුතු - ප්‍රසාද් රසායනාගාරය (මදුරාසිය)
- නිෂ්පාදක විධායක, කොණ්ඩා මෝස්තර, ඇඳුම් නිර්මාණය සහ නැටුම් පුහුණුව - සුමනා අමරසිංහ
- නිශ්චල ඡායාරූප- අතුල ජයසුන්දර
- පසුතල දර්ශන - සුනෙත් නන්දලාල්
- ප්රචාරක කළමනාකරණය - නිහාල් සංජය, කේ. පී. රාජ්
- ධාවන කාලය - පැය 2 වි. 30 දිග අඩි 12500 පිටපත් 15
ආශ්රිත
- "රෑ දනියෙල් දවල් මිගෙල් 2 සිංහල චිත්‍රපටය". සිරිසර චිත්‍රපට. සම්ප්‍රවේශය 4 ඔක්තෝම්බර් 2016.
- "ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසය". ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංථාව. සම්ප්‍රවේශය 4 ඔක්තෝබර් 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර දන ය ල දවල ම ග ල 2 Re Daniel Dawal Migel 2 Error Lang xx text has italic markup help 2000 ස හල ව කට ක ර ය ද ම ච ත රපටය අධ යක ෂණය කරන ල බ ය ර ය ද ස ල ව වන අතර ඊ ඒ ප ච ත රපට ව න ව න ස ම එද ර ස හ ම ම ච ත රපටය න ෂ ප දනය කරන ලද ම ය 1998 ද ත ර ගත ව ර දන ය ල දවල ම ග ල 1 හ ච ත රපට ම ල ව ද වන ච ත රපටය ය ම ල ච ත රපටය ස ම ම ම ච ත රපටය ද ප රධ න නළ වන ල ස ව කට තර නළ ජ ඩ ව ද ඔව න ග සහයට රන ජන ර මන යක ස ග ත ව රරත න මද ර ග චන ද ම ල ආද හ ර ගනය න ද යක ව ස ග තය ස පය ම න ස මප ල රත න යක ද යක ව ය ම ම ච ත රපට ය එකල ච ත රපට අතර අත ස ර ථක ච ත රපටයක බ ල ක බස ටර ව අතර ම ය ද න 100 කඩඉම පස කරම න ත රගත ව ය එය ශ ර ල ක ය ස හල ස නම ව 932 වන ච ත රපටය ව ය ර දන ය ල දවල ම ග ල 2 A Night Danniel Day Migeil 2ර දන ය ල දවල ම ග ල ඩ ව ඩ ත ට කවරයඅධ යක ෂණයර ය ද ස ල ව රචනයර ය ද ස ල ව ත ර රචනයර ය ද ස ල ව කත වස ත වර ය ද ස ල ව න ශ ප දනයඊ ඒ ප ච ත රපට ස ම එද ර ස හ ර ගන ශ ල ප න බන ද සමරස හ ට න සන ක ර රන ජන ර මන යක ස ග ත ව රරත නස න ම ර පණයජ නන දස නස ස කරණයඩ න ස ල ජයව රස ග තයස මප ල රත න යකProduction companyඊ ඒ ප ච ත රපටබ ද හ ර මඊ ඒ ප ච ත රපටන ක ත ව ද නයම ර ත 31 2000 2000 03 31 ක ළඹ ත ර ක ලයප ය 2 ම න ත ත 30රටශ ර ල ක භ ෂ වස හලකත ස ර ශයර දන ය ල දවල ම ග ල 2 ක ටස එත න ස ට ර දන ය ල හ දවල ම ග ල හ ර ග දරට න යම ව ය ඔව න ට ඇත ච දන 560කට ඔව න වරදකර වන ව බ ව න අව ර ද 1200ක ස ර දඬ වමක න යම ව ය ම න ම ර ම ස ත ර ද ෂණ ව න ක ස ම බරපතළ ච දන න ම ත න ස ඔව න හට අව ර ද 500ක පමණක හ ර දඬ වමක න යම ව ය ඔව න හ ර ග දරට ග ස අව ර ද ද කක වත ම ඔව න ට අව ර ද 498ක ප රස ද ද මන වක වශය න ඔව න ව න දහස ක ර ය ද ද න ම න දහස ව එළ යට බස ත ම අඅව ර ද ද කකට ප ර චණ ඩ ග මඟ ලට ක ල යට ගත ඇඳ ම ඉල ල ග න මට ල න ඩර හ ම කර ප ම ණ ඔව න ග ඇද ම අද ර ග න ග ය ය ඇද මක න ම ත ව ප ර බ ස ය මට න හ ක න ස ඔව න හ ටලයක හ න ද ජ ත ක ජ ඩ වකග ඇද ම ස ර ග න ය යල ත ඔව න ප ල ස යට හස ව ය ර ගනයබන ද සමරස හ දන ය ල ට න සන ක ර ම ග ල රන ජන ර මන යක චණ ඩ ස ග ත ව රරත න මධ ර මධ ර ග චන ද ම ල ස න රත න ස ජය ස මන අමරස හ ග ණව ශ මහත ම ය ර ය ද ස ල ව ක බ ර ර න ල ච රහස ප ල ස ය ග ම ණ ව ජ ස ර ය ල ල ක ම ර ර චඩ ම ගල ප ර මරත න ස ජ වන ප ර ර න ම ල උප පල වසන ත ග ණරත න උප ල ක ර ත ස න හ ර ව සන දන තන ර යන ර වන ත ම ගල ශ ල ක ස භස හ ද ල හ න ත න නක න ර ෂ ණ ත න නක න ක ෂ ණ ව රක ක ඩ චම ල ක ඩ ක ර ප ර යන ත ව ජ ක න ෆ ල ක ස ප ර මවර ධනග තයන ස ග ත අධ යක ෂණය ස මප ල රත න යක ග ත ප රබන ධය හ මස ර හල ප ට අප ප ස ස රජ ප ස ස න වන ග ණවර ධන ස ග ත ව ක රමස හ සහ ප ර ස ශ ර ද ව න ම න වන ග ණවර ධන චම ප කල හ ර සහ ප ර ස කව ද ය කව ද ය න වන ග ණවර ධන ස ග ත ව ක රමස හ චම ප කල හ ර ක ෂ ණ සඳර ඛ බන ද සමරස හ කව ද ක ය ම දන න න න වන ග ණවර ධන චම ප කල හ ර ඉර එළ ය ව ට න න වන ග ණවර ධන ක ෂ ණ සඳර ඛ න ර ෂ ව ර ජ න න ෂ ප දනයඅ ග රචනය ඉමල ශ නක ප ර ස කල අධ යක ෂණය ම හ න ඇඩ ම ස සටන අධ යක ෂණය ල ල ක ම ර න ට ම අධ යක ෂණය ව සන තල ප ව ල ශබ ද පර ප ලනය ලයනල ග ණරත න ශබ ද සහ ය ඩබ ල ව ජ ප ඩ රත න ව මල රණවක ප ජයව ර ස න ල උප ල ක ව නන ද ක ම ර ර ජ ත ප ර ර ස කස ම සරසව ච ත ර ග රය දළ ගම ග ත පට ගත ක ර ම මර ව න බ න ස න ළ ශබ ද ග රය රස යන ග ර කටය ත ප රස ද රස යන ග රය මද ර ස ය න ෂ ප දක ව ධ යක ක ණ ඩ ම ස තර ඇඳ ම න ර ම ණය සහ න ට ම ප හ ණ ව ස මන අමරස හ න ශ චල ඡ ය ර ප අත ල ජයස න දර පස තල දර ශන ස න ත නන දල ල ප රච රක කළමන කරණය න හ ල ස ජය ක ප ර ජ ධ වන ක ලය ප ය 2 ව 30 ද ග අඩ 12500 ප ටපත 15ආශ ර ත ර දන ය ල දවල ම ග ල 2 ස හල ච ත රපටය ස ර සර ච ත රපට සම ප රව ශය 4 ඔක ත ම බර 2016 ශ ර ල ක ක ස නම ඉත හ සය ශ ර ල ක ජ ත ක ච ත රපට ස ථ ව සම ප රව ශය 4 ඔක ත බර 2016