රෑ දනියෙල් දවල් මිගෙල් යනු 1998 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ හාස්‍යමය, ක්‍රියාදාම සිංහල විත්රපටියකි. එහි අධ්‍යක්ෂණය රෝයි ද සිල්වා විසිනුත් නිෂ්පාදනය ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනුත් සිදුකරන ලදී. මෙය චිත්‍රපට මාලාවෙහි පළමු චිත්‍රපටය වේ. එහි මුල්පෙල රංගනයෙන් බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ දෙපල දායකවන අතර රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න සහ මදුරංග චන්දිමාල් අනෙකුත් ප්‍රධාන රංගන ශිල්පීහූ වෙති. සිනමා පටයෙහි සංගීතය සෝමපාල රත්නායක විසින් සිදුකරන ලදී.
රෑ දනියෙල් දවල් මිගෙල් | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | රෝයි ද සිල්වා |
රචනය | රෝයි ද සිල්වා |
තිර රචනය | රෝයි ද සිල්වා |
කතාවස්තුව | රෝයි ද සිල්වා |
නිශ්පාදනය | ඊ.ඒ.පී. චිත්‍රපට |
රංගන ශිල්පීන් | බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ |
සිනෙමාරූපණය | ජී.නන්දසේන ලලිත් එම් තෝමස් |
සංස්කරණය | ඩෙන්සිල් ජයවීර ප්‍රදීප් මහේෂ් |
සංගීතය | සෝමපාල රත්නායක |
බෙදාහැරීම | ඊ.ඒ.පී. චිත්‍රපට |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ආදායම | දින 100> |
ශ්‍රී ලංකා සිනමාවේ 894වන චිත්‍රපටය ලෙස සැළකෙන රෑ දනියෙල් දවල් මිගෙල් සිනමා පටය දිවයින පුරා සිනමාහල්හී දින 150කට වැඩි කාලයක් තිරගත වෙමින් බ්ලොක්බස්ටර් ආදායම් වාර්තා තැබීමට සමත් විය.
කතාව
දනියෙල්-මිගෙල් යනු සාධාරණ හොරුන් දෙදෙනෙකි. ඔවුන් එකා මෙන් සහයෝගයෙන් හොරකම් කරමින් කල් ගෙවූහ. දිනක් දනියෙල් පොලිසිය ඔවුන් ඇල්ලීමට එන බව හීනෙන් දුටීය. ඔහු මිගෙල්ටද එම කාරණය කියමින් සිටින අතරේම පොලිසිය ගම පීරමින් ඔවුන් දෙදෙනා සෙවීය. කෙසේ හෝ ඔවුන් උප්පරවැට්ටියක් දමා පොලිස් ඇසට වැලි ගසා කොළඹට පැනීය. දනියෙල් හා මිගෙල්ව ඇල්ලීමට කෝබ්රා සහ ඔහුගේ සහයකයා ඔවුන්ගේ පසුපස පැමිණීය. මේ අතරදී දනියෙල් හා මිගෙල් හට මධුරී නම් තරුණියක් මුන ගැසේ. ඇයව හොරකම් කළ කාරයකින් ගෙන ගියේ මධුරිගේ පියාගේ පැකටරියටයි. එය කර්මාන්තශාලාවක් නොවේ ඇය එම ස්ථානයට පිරිමින් ගෙන්වයි, එහි මැරයන් විසින් පැමිණෙන පුද්ගලයන්ගේ වස්තුව කොල්ල කයි.
නමුත් දනියෙල්-මිගෙල් මැරයන් ගණනකට නොගෙන ඔවුන්ට තලා පෙළා පන්නා දමයි. පසුව මධුරී තම වරද පිළිගෙන ඔවුන්ට සිටීමට ඇගේ නිවසෙහි ඉඩ ලබා දෙයි. මැරයෙකු වූ චණ්ඩි තමාගේ ආදායම් මාර්ගය වූ කප්පම් ගැනීමට සිටි මධුරී පිටුපා ගිය වග දැන, ඇගේ නිවසට ගියේ ඇයව භිය වැද්දීමට වුවද දනියෙල්-මිගෙල්ගේ කතාවක් අසා අනුකම්පා සිතී මැරයින් දමා මධුරීගේ පැත්ත ගනියි. මැර පිරිස දනියෙල්ට මිගෙල්ට බයව පැන ගියේය.
ඉන්පසුව ඔවුන් තිදෙනා රැකියාවක් සොයා ගියේය. වරක් ඔවුන් හට හෝටලයක මංකොල්ලකෑමක් දැක මංකොල්ලකාරයින්ට පහරදී නැවතත් එහි සිටියවුන්ගේ වස්තුව ලබා දීය. එහි සිටි නිරෝෂා නම් යුවතියක් ඔවුන්ට ප්‍රශංසා කර එයට ස්තූතිය පුද කිරීමට තම නිවසට පැමිණෙන ලෙසට තිදෙනාටම ආරාධනා කිරීය. ඔවුන් තිදෙනා සමඟ මධුරිද එක්විය. ඔවුන් හතරදෙනටම චණ්ඩි හට නිරෝෂාද, මධුරී හට සංජයද, දනියෙල්ට හා මිගෙල්ටද තවත් යුවතියන් දෙදෙනෙකු මුන ගැසේ. ඔවුන් තමා හදුන්වාදෙනු ලැබූයේ චණ්ඩි - ආර්නෝල්ඩ් සුබසිංහ ලෙසත් මධුරි - මධුරී ඩික්සිත් ලෙසත්, දනියෙල් - චක් නොතාරිස් ලෙසත්, මිගෙල් - සිල්වෙස්ටර් සැලූන් ලෙසත් යනුවෙන් කියා තම දුප්පත් භාවය සැඟවූහ.
පසු දින ඔවුන් කියූ ආයතන වලට ගියද ඒවායින් ප්‍රතික්ෂේප කළේ එවැනි අය ජනප්‍රිය විදේශිකයන් කියාය. මධුරීට සංජය ගැන කැමැත්තක් ඇතිවූ හෙයින් ඒ පිළිබඳව ඇයගේ සහෝදරයන්ට කීවාය. ඒ ගැන පැහැදී ඔවුන් තිදෙන සංජගෙන්ද අනෙක් තරුණියන් තිදෙනාටද ඇත්ත කියා සමාව අයැද ප්රශ්නය බේරුම් කර ගැනීය. දිනක් දනියෙල්-මිගෙල් නිවසේ සිටියදී ඔවුන් පැහැරගෙන යම් පිරිසක් ඔවුන් ගෙන් ගියේ ඔවුන් දෙදෙනගේම හැඩ රුව ඇති ඇමැතිවරයෙක් හා ලේකම්වරයෙක් ලඟටය. එම ඇමැති බොරු පොරොන්දු දී ඡන්දය ලබාගෙන ජයගත් නිසාවෙන් ඔහු දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනයා කලහකාරී නිසාවෙන් දනියෙල්-මිගෙල් දමා එම ප්රශ්නයගෙන් ගැලවීමට සිතීය. නමුත් දනියෙල්-මිගෙල්ට අසාධාරණය නොරිස්සූ බැවින් පොරොන්දු සියල්ලක්ම ඉටුකරන බව දිවුරා ඇමතිගේ අණ කඩ කිරීය. ඔවුන් දුන් වැඩය නිම නොකල නිසාවෙන් ලක්ෂ 5ක මුදල්ද අහිමිවී එතැනින් දිව නැවත තම නිවස කර පැමිණීය. මධුරීගේ හා සංජයගේ විවාහය කිරීමට ඇයගේ මවගෙන් ද අවසරය ලබාගෙන විවාහය සිදු කිරීය. එදින එතැනදී කෝබ්‍රාට හා පොලිස් නිලධාරින් හට දනියෙල්-මිගෙල් අල්ලා ගැනීමට හැකි විය. ඔවුන් පොලිසියට තමන් හසුවීමට පෙර එතැනින් වාෂ්පවී පොලිස් ජීපී රථයහි විය. අපි ආයෙත් එනවා යැයි කියමින් ඔවුන් හිර ගෙදර බලා පිටත් වීය...
රංගනය
- බන්දු සමරසිංහ - රෑ දනියෙල්
- ටෙනිසන් කුරේ - දවල් මිගෙල්
- රන්ජන් රාමනායක - චණ්ඩි
- සංගීතා වීරරත්න - මධුරී
- රුවන්ති මංගලා - නිරෝෂා
- රෝයි ද සිල්වා - කෝබ්රා
- රොනී ලීච් - කෝබ්‍රාගේ සහයක
- මධුරංග චන්දිමාල් - සංජය
- ෆීලික්ස් ප්‍රේමවර්ධන
- ශාලිකා සුභසිංහ
- දිල්හානි තෙන්නකෝන්
- රෝෂිණි තෙන්නකෝන්
- චමිල කොඩිකාර
- තුෂාරි වීරක්කොඩි
- පී. සී. ඩයස්
- මංගල ප්‍රේමරත්න
- පියදාස එම් වෙල්ලාලගේ
- ඩබ්ලිව්. මනම්පේරි
- මෛත්‍රී දිසානායක
- නිලංග බමුණුආරච්චි
- ප්‍රියන්ත විජේකෝන්
- කිත්සිරි අපෝන්සු
- සුපුන් සෙනෙවිරත්න
- සුනිල් කොස්තා
- නිව්මාල් ජිනදාස
- පියසේන ජයවන්
- ලංකා ප්රෑන්ක්
- පී. පෙරේරා
- ඇම්. කරුණාදාස
- දීප්ති ඒකනායක
- නිලු හෙට්ටිහේවා
- ප්‍රියන්ති කුමාරි ජයනන්ද
- මංජුලා නිරෝශිනි
- ශ්‍රීනාත් මල්දෙනිය
- අජිත් ප්‍රේමදාස
- ඇම්. හසන්
- නෙවිල් අබේසිංහ
- ඩබ්ලිව්. ජයතිලක
- සමන් පියතිලක
- සුනිල් සිල්වා
- පණ්ඩුක සෙනෙවිරත්න
ගීතයන්
- සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක
- ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
- සැමට පිහිට වන ත්යාගිවන්තයෝ(තේමා) - නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද, චම්පා කල්හාරි
- සිහිලැල් ආදර පවනේ - සමිතා එරන්දතී මුදුන්කොටුව
- මල් මල් සිහිනය - චම්පා කල්හාරි, නුවන් ගුණවර්ධන, ග්‍රේෂන් ආනන්ද
- හිත පතනා පැතුම් - චම්පා කල්හාරි, නුවන් ගුණවර්ධන
- මා රහසින් අමතා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
ප්‍රදර්ශනය
ප්‍රදර්ශනය - සැවෝයි - වැල්ලවත්ත, ක්‍රවුන් - මරදාන ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී.
මූලාශ්‍ර
- "ශ්‍රී ලංකා සිනමා හිස්ට්‍රි". ජාතික චිත්‍රපටි සංස්ථාව. සම්ප්‍රවේශය 4 ඔක්තෝම්බර් 2016.
- "රෑ දනියෙල් දවල් මිගෙල් 1 සිංහල ෆිල්ම්". සිරිසාර ෆිල්ම්. සම්ප්‍රවේශය 4 ඔක්තෝම්බර් 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර දන ය ල දවල ම ග ල යන 1998 වර ෂය ශ ර ල ක ව ත රගත ව හ ස යමය ක ර ය ද ම ස හල ව ත රපට යක එහ අධ යක ෂණය ර ය ද ස ල ව ව ස න ත න ෂ ප දනය ඊ ඒ ප ච ත රපට ව න ව න ස ම එද ර ස හ ව ස න ත ස ද කරන ලද ම ය ච ත රපට ම ල ව හ පළම ච ත රපටය ව එහ ම ල ප ල ර ගනය න බන ද සමරස හ සහ ට න සන ක ර ද පල ද යකවන අතර රන ජන ර මන යක ස ග ත ව රරත න සහ මද ර ග චන ද ම ල අන ක ත ප රධ න ර ගන ශ ල ප හ ව ත ස නම පටය හ ස ග තය ස මප ල රත න යක ව ස න ස ද කරන ලද ර දන ය ල දවල ම ග ල අධ යක ෂණයර ය ද ස ල ව රචනයර ය ද ස ල ව ත ර රචනයර ය ද ස ල ව කත වස ත වර ය ද ස ල ව න ශ ප දනයඊ ඒ ප ච ත රපටර ගන ශ ල ප න බන ද සමරස හ ට න සන ක ර ස න ම ර පණයජ නන දස න ලල ත එම ත මස ස ස කරණයඩ න ස ල ජයව ර ප රද ප මහ ෂ ස ග තයස මප ල රත න යකබ ද හ ර මඊ ඒ ප ච ත රපටන ක ත ව ද නයම ර ත 23 1998 1998 03 23 රටශ ර ල ක භ ෂ වස හලආද යමද න 100 gt ශ ර ල ක ස නම ව 894වන ච ත රපටය ල ස ස ළක න ර දන ය ල දවල ම ග ල ස නම පටය ද වය න ප ර ස නම හල හ ද න 150කට ව ඩ ක ලයක ත රගත ව ම න බ ල ක බස ටර ආද යම ව ර ත ත බ මට සමත ව ය කත වදන ය ල ම ග ල යන ස ධ රණ හ ර න ද ද න ක ඔව න එක ම න සහය ගය න හ රකම කරම න කල ග ව හ ද නක දන ය ල ප ල ස ය ඔව න ඇල ල මට එන බව හ න න ද ට ය ඔහ ම ග ල ටද එම ක රණය ක යම න ස ට න අතර ම ප ල ස ය ගම ප රම න ඔව න ද ද න ස ව ය ක ස හ ඔව න උප පරව ට ට යක දම ප ල ස ඇසට ව ල ගස ක ළඹට ප න ය දන ය ල හ ම ග ල ව ඇල ල මට ක බ ර සහ ඔහ ග සහයකය ඔව න ග පස පස ප ම ණ ය ම අතරද දන ය ල හ ම ග ල හට මධ ර නම තර ණ යක ම න ග ස ඇයව හ රකම කළ ක රයක න ග න ග ය මධ ර ග ප ය ග ප කටර යටය එය කර ම න තශ ල වක න ව ඇය එම ස ථ නයට ප ර ම න ග න වය එහ ම රයන ව ස න ප ම ණ න ප ද ගලයන ග වස ත ව ක ල ල කය නම ත දන ය ල ම ග ල ම රයන ගණනකට න ග න ඔව න ට තල ප ළ පන න දමය පස ව මධ ර තම වරද ප ළ ග න ඔව න ට ස ට මට ඇග න වස හ ඉඩ ලබ ද ය ම රය ක ව චණ ඩ තම ග ආද යම ම ර ගය ව කප පම ග න මට ස ට මධ ර ප ට ප ග ය වග ද න ඇග න වසට ග ය ඇයව භ ය ව ද ද මට ව වද දන ය ල ම ග ල ග කත වක අස අන කම ප ස ත ම රය න දම මධ ර ග ප ත ත ගන ය ම ර ප ර ස දන ය ල ට ම ග ල ට බයව ප න ග ය ය ඉන පස ව ඔව න ත ද න ර ක ය වක ස ය ග ය ය වරක ඔව න හට හ ටලයක ම ක ල ලක මක ද ක ම ක ල ලක රය න ට පහරද න වතත එහ ස ට යව න ග වස ත ව ලබ ද ය එහ ස ට න ර ෂ නම ය වත යක ඔව න ට ප රශ ස කර එයට ස ත ත ය ප ද ක ර මට තම න වසට ප ම ණ න ල සට ත ද න ටම ආර ධන ක ර ය ඔව න ත ද න සමඟ මධ ර ද එක ව ය ඔව න හතරද නටම චණ ඩ හට න ර ෂ ද මධ ර හට ස ජයද දන ය ල ට හ ම ග ල ටද තවත ය වත යන ද ද න ක ම න ග ස ඔව න තම හද න ව ද න ල බ ය චණ ඩ ආර න ල ඩ ස බස හ ල සත මධ ර මධ ර ඩ ක ස ත ල සත දන ය ල චක න ත ර ස ල සත ම ග ල ස ල ව ස ටර ස ල න ල සත යන ව න ක ය තම ද ප පත භ වය ස ඟව හ පස ද න ඔව න ක ය ආයතන වලට ග යද ඒව ය න ප රත ක ෂ ප කළ එව න අය ජනප ර ය ව ද ශ කයන ක ය ය මධ ර ට ස ජය ග න ක ම ත තක ඇත ව හ ය න ඒ ප ළ බඳව ඇයග සහ දරයන ට ක ව ය ඒ ග න ප හ ද ඔව න ත ද න ස ජග න ද අන ක තර ණ යන ත ද න ටද ඇත ත ක ය සම ව අය ද ප රශ නය බ ර ම කර ග න ය ද නක දන ය ල ම ග ල න වස ස ට යද ඔව න ප හ රග න යම ප ර සක ඔව න ග න ග ය ඔව න ද ද නග ම හ ඩ ර ව ඇත ඇම ත වරය ක හ ල කම වරය ක ලඟටය එම ඇම ත බ ර ප ර න ද ද ඡන දය ලබ ග න ජයගත න ස ව න ඔහ ද න ප ර න ද ඉට න ක ර ම න ස ජනය කලහක ර න ස ව න දන ය ල ම ග ල දම එම ප රශ නයග න ග ලව මට ස ත ය නම ත දන ය ල ම ග ල ට අස ධ රණය න ර ස ස බ ව න ප ර න ද ස යල ලක ම ඉට කරන බව ද ව ර ඇමත ග අණ කඩ ක ර ය ඔව න ද න ව ඩය න ම න කල න ස ව න ලක ෂ 5ක ම දල ද අහ ම ව එත න න ද ව න වත තම න වස කර ප ම ණ ය මධ ර ග හ ස ජයග ව ව හය ක ර මට ඇයග මවග න ද අවසරය ලබ ග න ව ව හය ස ද ක ර ය එද න එත නද ක බ ර ට හ ප ල ස න ලධ ර න හට දන ය ල ම ග ල අල ල ග න මට හ ක ව ය ඔව න ප ල ස යට තමන හස ව මට ප ර එත න න ව ෂ පව ප ල ස ජ ප රථයහ ව ය අප ආය ත එනව ය ය ක යම න ඔව න හ ර ග දර බල ප ටත ව ය ර ගනයබන ද සමරස හ ර දන ය ල ට න සන ක ර දවල ම ග ල රන ජන ර මන යක චණ ඩ ස ග ත ව රරත න මධ ර ර වන ත ම ගල න ර ෂ ර ය ද ස ල ව ක බ ර ර න ල ච ක බ ර ග සහයක මධ ර ග චන ද ම ල ස ජය ෆ ල ක ස ප ර මවර ධන ශ ල ක ස භස හ ද ල හ න ත න නක න ර ෂ ණ ත න නක න චම ල ක ඩ ක ර ත ෂ ර ව රක ක ඩ ප ස ඩයස ම ගල ප ර මරත න ප යද ස එම ව ල ල ලග ඩබ ල ව මනම ප ර ම ත ර ද ස න යක න ල ග බම ණ ආරච ච ප ර යන ත ව ජ ක න ක ත ස ර අප න ස ස ප න ස න ව රත න ස න ල ක ස ත න ව ම ල ජ නද ස ප යස න ජයවන ල ක ප ර න ක ප ප ර ර ඇම කර ණ ද ස ද ප ත ඒකන යක න ල හ ට ට හ ව ප ර යන ත ක ම ර ජයනන ද ම ජ ල න ර ශ න ශ ර න ත මල ද න ය අජ ත ප ර මද ස ඇම හසන න ව ල අබ ස හ ඩබ ල ව ජයත ලක සමන ප යත ලක ස න ල ස ල ව පණ ඩ ක ස න ව රත නග තයන ස ග ත අධ යක ෂණය ස මප ල රත න යක ග ත ප රබන ධය හ මස ර හල ප ටස මට ප හ ට වන ත ය ග වන තය ත ම න වන ග ණවර ධන ග ර ෂන ආනන ද චම ප කල හ ර ස හ ල ල ආදර පවන සම ත එරන දත ම ද න ක ට ව මල මල ස හ නය චම ප කල හ ර න වන ග ණවර ධන ග ර ෂන ආනන ද හ ත පතන ප ත ම චම ප කල හ ර න වන ග ණවර ධන ම රහස න අමත ග ර ෂන ආනන ද ලත වල ප ලප රදර ශනයප රදර ශනය ස ව ය ව ල ලවත ත ක රව න මරද න ඇත ළ හතරවන මණ ඩලය ස නම ශ ල ත ළද ම ල ශ ර ශ ර ල ක ස නම හ ස ට ර ජ ත ක ච ත රපට ස ස ථ ව සම ප රව ශය 4 ඔක ත ම බර 2016 ර දන ය ල දවල ම ග ල 1 ස හල ෆ ල ම ස ර ස ර ෆ ල ම සම ප රව ශය 4 ඔක ත ම බර 2016