සෝමා එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය නිෂ්පාදිකාවකද, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණවාහිනී, ඇතුළු ඊ.ඒ.පී. ව්‍යාපෘති හි අධිපතිනියයි. ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන අතර ඔහු මිය ගිය පසු ඇය ව්‍යාපෘති හැසිරවිය. අද වන විට ඇයගේ ප්රයත්නය නිසා එම සමාඟම ඉදිරියෙන් සිටී. චිත්‍රපට නිෂ්පාදන හී දි දෙවන අවස්ථාව ලැබෙනුයේ චිත්‍රපට 60 කට වඩා නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු ට පසුවයි.
නිෂ්පාදනයන්
වසර | චිත්‍රපට |
---|---|
1994 | ධවල පුෂ්පය |
1995 | සෙලීමා |
1997 | වීසී දැල |
2001 | රෝස වසන්තේ |
2001 | කිනිහිරියා මල් |
2002 | සළෙලළු වරම |
2004 | රෑ දනියෙල් දවල් මිගෙල් 3 |
2005 | ඉර මැදියම |
2005 | අසනි වර්ෂා |
2007 | තාරකා මල් |
2008 | හාට් එෆ්එම් |
2009 | සර් ලාස්ට් චාන්ස් |
2014 | කෝ මාර්ක් නෝ මාර්ක් |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ම එද ර ස හ යන ශ ර ල ක ය න ෂ ප ද ක වකද ඊ ඒ ප ච ත රපට ස වර ණව හ න ඇත ළ ඊ ඒ ප ව ය ප ත හ අධ පත න යය ඇය ඊ ඒ ප එද ර ස හ මහත ග බ ර ඳ වන අතර ඔහ ම ය ග ය පස ඇය ව ය ප ත හ ස රව ය අද වන ව ට ඇයග ප රයත නය න ස එම සම ඟම ඉද ර ය න ස ට ච ත රපට න ෂ ප දන හ ද ද වන අවස ථ ව ල බ න ය ච ත රපට 60 කට වඩ න ෂ ප දනය කළ ස න ල ට ප රන න ද ට පස වය න ෂ ප දනයන වසර ච ත රපට1994 ධවල ප ෂ පය1995 ස ල ම 1997 ව ස ද ල2001 ර ස වසන ත 2001 ක න හ ර ය මල 2002 සළ ලළ වරම2004 ර දන ය ල දවල ම ග ල 32005 ඉර ම ද යම2005 අසන වර ෂ 2007 ත රක මල 2008 හ ට එෆ එම 2009 සර ල ස ට ච න ස 2014 ක ම ර ක න ම ර ක