රාහුල විද්‍යාලය(English: Rahula College) (Tamil: ராஹுல வித்தியாலம் Rāhula vittiyālam) යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
රාහුල විද්‍යාලය, මාතර
| |
---|---|
Location | |
ඛණ්ඩාංක | 5°57′11″N 80°32′08″E / 5.953106°N 80.535447°Eඛණ්ඩාංක: 5°57′11″N 80°32′08″E / 5.953106°N 80.535447°E |
තොරතුරු | |
වර්ගය | පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි. |
ආදර්ශ පාඨය | අත්තානං දමයන්ති පණ්ඩිතා ("බුද්ධිමතා තමා විසන් තමාව ම පාලනය කරගනි යි." යන්නෙහි පාලි අර්ථයයි) |
ආගමික සබැඳියා(ව) | Buddhist |
ආරම්භ කලේ | 1923 |
විදුහල්පති | සුදත් සමරවික්‍රම |
ශ්‍රේණි | 1–13 |
සිසුන් ගණන | 5000 ට වඩා වැඩි |
වර්ණ(ය) | නිල් සහ රන් |
අනුබැඳිය | මාතර බෞද්ධ සංගමය (1923) |
වෙබ් අඩවිය | rahulacollege.lk |
1923 මැයි මස පළමු වැනි දින ශ්‍රීමත් R.S.S. ගුණවර්ධන කුලතුංගගේ මෙහෙයුමෙන් මාතර බෞද්ධ සංගමය විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස පරාක්‍රමබාහු විද්‍යාලය යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී. රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පාසල් බෞද්ධ පාසල් වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.
ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ ද්විත්වයෙකි.
අතීතය
1921 දී එවකට ගාල්ල මහින්ද විද්‍යාලයාධිපති එෆ්. ගෝර්ඩන් පියර්ස්, ඩී.ටී.ඩබ්. රාජපක්ෂ රාළහාමි සහ ශ්‍රීමත් ආර්. ඒ. ඩී. ගුණවර්ධන මහා කුලතුංග මාතර බෞද්ධ සංගමය ආරම්භ කළහ. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි.
පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය.
මඳ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා විසින් පරාක්‍රමබාහු විද්‍යාලය වෙත පරිත්‍යාග කරන්නට යෙදුනු, වර්තමානයේ පුරාවිද්‍යා උරුමයක් ලෙසින් සංරක්ෂිත සරම්මුදලි වලව්ව වෙතට පාසල ගෙනයන ලදී. එතැන් පටන් පරාක්‍රමබාහු විද්‍යාලය රාහුල විද්‍යාලය යන නමින් හඳුන්වයි.
වත්මන් රාහුලය
අද දින වන විට රාහුල විද්‍යාලය, විද්‍යාලයාධිපති සුදත් සමරවික්‍රම මහතා විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් හා 6000 කට වැඩි සිසුන් පිරිසකගෙන් සමන්විත වන්නේ ය. ශ්‍රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වෙත දායාද කරනු ලබයි.
ප්‍රාථමික අංශය
රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සුදර්ශන ආදර්ශ විද්‍යාලය ප්‍රතිස්ථාපනය කෙරෙමින් ක්‍රි.ව. 1991 දී ආරම්භ කරන ලද්දකි.
RahulaTV
RahulaTV යනු රාහුල විදයාලයීය නිල ෙවබ් කණ්ඩායම වන Team|RCMweb විසින් නිපදවනු ලැබූ ෙවබ් රූපවාහිනී නාලිකාවයි.මෙම නාලිකාව ගාල්ල ශාන්ත ඇලෙව්ශීයස් විදයාලය සමඟ පැවති ෙදනුවර මහා සටන 2011 දී ප්‍රථම වරට නිකුත් ෙකරිණි. එතැන් පටන් විදයාලෙය් සෑම විෙශ්ෂ අවස්ථාවක්ම මෙම නාලිකාව මගින් ප්‍රචාරය කෙර්. ෙමමගින් ෙලාව වටා සිටින රාහුල විදයාලයට හිතැති ෙප්ර්ක්ෂකයින් රාහුල විදයාලෙය සිදුවන අවස්ථා තම නිවෙස් සිටන නැරඹිට හැකියාව ලැබිනි.
විද්‍යාලයාධිපතිවරු
# | කාලය | නම |
---|---|---|
1 | 1923 – 1932 | ජී. විලියම් ද සිල්වා මහතා |
2 | 1932 – 1936 | ආචාර්ය සී. අමිර්තලින්ගම් මහතා |
3 | 1936 – 1937 | ජේ. ආර්. බාර්ට් මහතා |
4 | 1937 – 1956 | ඩී. ජේ. කුමාරගේ මහතා |
5 | 1956 – 1973 | බී. පී. ආරියවංශ මහතා |
6 | 1973 – 1979 | බී. සූරියආරච්චි මහතා |
7 | 1979 – 1983 | ඒ. එච්. ගොඩවිතාරණ මහතා |
8 | 1983 – 1986 | පී. විජේවර්ධන මහතා |
9 | 1986 – 1987 | මහින්ද ජාගොඩ මහතා |
10 | 1987 – 1989 | එන්. වීරතුංග මහතා |
11 | 1989 – 1990 | ඒ. එම්. ලියනගේ මහතා |
12 | 1990 – 1998 | එන්. ආරියවංශ මහතා |
13 | 1998 – 2002 | සරත් ගුණරත්න මහතා |
14 | 2002 – 2010 | කිත්සිරි ලියනගමගේ මහතා |
15 | 2010 – 2016 | නිමල් දිසානායක මහතා |
16 | 2016 – 2021 | ෆ්‍රැන්සිස් වෙලේගේ මහතා |
17 | 2021 – 2023 | සුදත් සමරවික්‍රම මහතා |
18 | 2023 - මේ දක්වා | සමිතා කුරුකුලසූරිය මැතිණීය |
විද්‍යාලයීය ගීතය
ශ්‍රී ලක නිළඹරයේ හි
තරිඳු ලෙසා වේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ
ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා
ගුණ නුවණ වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහි පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා
නේ දන සෑම පසස්නා
තුති කරනා නිති ගුණ සෝබා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ //
විද්‍යාලයීය නිවාස
විද්‍යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත.
- අශෝක :
පැහැය : රතු
- ගැමුණු
පැහැය : නිල්
- පරාක්‍රම
පැහැය: කහ
- විජය
පැහැය: කොළ
රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb]
රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2005 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම (Team|RCM Web) ඇරැඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්ෂණයට ලක්විය.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග පවත්වන දෙනුවර සටන ක්‍රිකට් මහ තරගය සජීවීව අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ ප්‍රධාන කාර්යයකි.
විභව ප්‍රශ්න බැංකුව - Vibhawa Question Bank
2012 වර්ෂයේ ඇරැඹි උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා විවිධ විෂයයන්ගෙන් යුත් පසුගිය විභාග ප්‍රශ්ණෝත්තර,වාර විභාග ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලය හරහා මෙන් ම පාසලේ එක් අංශයක් ලෙස ග්රන්ථ ගබඩාවක් ලෙස ද පවතින සේවාවකි. මෙහි වෙබ් අඩවිය vibhawa.com 2018-05-09 at the Wayback Machine වේ.
රහල් රන්දරු ශිෂ්‍යත්ව අරමුදල
අඩු ආදායම්ලාභී දක්ෂ උසස් පෙළ විෂය ධාරාව හදාරන සිසුන්ට මෙන් ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ඇරඹි මෙම ශිෂ්‍යත්ව අරමුදලෙන් දැනට සිසුන් 95කට පමණ ශිෂ්‍යාධාර ලබාදීමට අපට හැකියාව ලැබී ඇත. දැනට පාසලේ අධ්‍යාපනය ලැබීමට දුෂ්කරතා ඇති සිසුවෙක් ඉදිරිපත් වුවහොත් ඔහුගේ සත්‍ය තොරතුරු සොයාබලා ඔහුට උසස්පෙළ පන්තියේ ඉගෙනීමට අවශ්‍ය ආධාර ලබාදීමට මෙන් ම දැනට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට පොත්පත් ගැනීමේදී යම් අගහිඟතාවක් ඇතිවූවිට ඒ සඳහා උදව් කිරීමට ද මේ මගින් හැකියාව ලැබී ඇත.2012ගුරුදින උදෑසන ඉතාමත් චාම් උත්සවයක් මගින් රහල් සිසුදරුවන් 46 කට 2,10000 මුදලක් පරත්‍යාග කිර්ම විදුහල්පති නිමල් දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ මුල්‍ය ආධාර ලබාදුන් පරිත්‍යාගශීලීන් කිහිප මදනෙකුගේ සහභාගිත්වයෙන්, රහල් විදුබිමේ ප්‍රධානශාලාවේදී සිදුවුනි.
ක්‍රීඩා
|
|
මහා ක්‍රිකට් තරග
දෙනුවර සටන
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග 2011 වනතෙක් මෙය පැවැත්විණි. පළමු “දෙනුවර සටන” (Battle of Two Cities) පැවතියේ ක්‍රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය.
ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි. ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්රදායය යි.
රුහුණු මායා හටන
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විද්‍යාලය සමග 2012 වර්ෂයේ සිට රාහුල විද්‍යාලය තරග වදින අතර ප්‍රථම තරගය උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අප්‍රේල් මස පැවැත්විණි. රාහුල විද්‍යාලය සත්කාරක පාර්ශවය වූ අතර රාහුලටීවී ඔස්සේ මෙය සජීවීව විකාශය කෙරිණි.
මේවාත් බලන්න
බාහිර සබැඳි
විද්‍යාලයීය අඩවි
- රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය
- රාහුල විද්‍යාලයීය SchoolNet වෙබ් අඩවිය 2010-10-28 at the Wayback Machine
- රාහුලටීවී
- විභව ප්‍රශ්ණපත්‍ර බැංකුව 2012-02-25 at the Wayback Machine
- රාහුල විද්‍යාලීය ආදී බාලදක්ෂ සංගමය 2010-10-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර හ ල ව ද ය ලය English Rahula College Tamil ர ஹ ல வ த த ய லம Rahula vittiyalam යන ශ ර ල ක ව ප රම ඛ ප සලක එය ශ ර ල ක ව දක ණ න ම ප හ ට ද ස ත ර ක කය වන ම තර ද ස ත ර ක කය ප හ ට ඇත ප ද ගල ක බ ද ධ ව ද ය ලයක ස ඇරඹ වර තම නය රජය න ප ලනය වන ජ ත ක ප සලක ර හ ල ව ද ය ලය ම තර ර හ ල ව ද ය ලයர க ல கல ல ர Rahula CollegeLocationම තර ශ ර ල ක වඛණ ඩ ක5 57 11 N 80 32 08 E 5 953106 N 80 535447 E 5 953106 80 535447 ඛණ ඩ ක 5 57 11 N 80 32 08 E 5 953106 N 80 535447 E 5 953106 80 535447ත රත ර වර ගයප ද ගල ක බ ද ධ ව ද ය ලයක ස ඇරඹ වර තම නය රජය න ප ලනය වන ජ ත ක ප සලක ආදර ශ ප ඨයඅත ත න දමයන ත පණ ඩ ත බ ද ධ මත තම ව සන තම ව ම ප ලනය කරගන ය යන න හ ප ල අර ථයය ආගම ක සබ ඳ ය ව Buddhistආරම භ කල 1923 වසර 101 කට ප ර 1923 ව ද හල පත ස දත සමරව ක රමශ ර ණ 1 13ස ස න ගණන5000 ට වඩ ව ඩ වර ණ ය න ල සහ රන අන බ ඳ යම තර බ ද ධ ස ගමය 1923 ව බ අඩව යrahulacollege lk 1923 ම ය මස පළම ව න ද න ශ ර මත R S S ග ණවර ධන ක ලත ගග ම හ ය ම න ම තර බ ද ධ ස ගමය ව ස න ප ද ගල ක බ ද ධ ප ඨශ ල වක ල ස පර ක රමබ හ ව ද ය ලය යන නම ත ව ව ද ය ලයක අරඹන ලද ර හ ල ව ද ය ලය ශ ර ල ක ව ද ර ඝතම ඉත හ සයක ඇත ප සල බ ද ධ ප සල වල න එකක ර හ ල ව ද ය ලය ම වන ව ට රජය ම හ යව මට අන ගත ජ ත ක ප සලක වන න ය ශ ර ල ක ව ජ ත ක ප සල ඇත ක ර ම ද පළම ව න ම ජ ත ක ප සල තත වයට පත කරන ලද ප සල ක හ පය අතර ර හ ලය ද එකක ප ර ථම ක සහ ද ව ත යක ල ස ප සල සත අ ශ ද ව ත වය ක අත තය1921 ද එවකට ග ල ල මහ න ද ව ද ය ලය ධ පත එෆ ග ර ඩන ප යර ස ඩ ට ඩබ ර ජපක ෂ ර ළහ ම සහ ශ ර මත ආර ඒ ඩ ග ණවර ධන මහ ක ලත ග ම තර බ ද ධ ස ගමය ආරම භ කළහ 1923 වසර ම ය මස 1 වන ද න ම තර මහ ව ද ය ක ල යට ගත ග ඩන ග ල ලක ම ක බ ද ධ ස ගමය ව ස න පර ක රමබ හ ව ද ය ලය නම ව ද හලක ආරම භ කරන ලද එම ව ද ය ලය ආදර ශ ප ඨය ව ය මම ස බ බ ද ධය ක ව ම යන නය පර ක රමබ හ ව ද ය ලය ප රථම ස ස ව ව ය හ ව බ වලග යසප ල න ම ත ත ය මඳ කලක ඇව ම න ප රද ශය ද නපත වරය ක ව ස ඒ ඕද ර ස ද ස ල ව ව ස න පර ක රමබ හ ව ද ය ලය ව ත පර ත ය ග කරන නට ය ද න වර තම නය ප ර ව ද ය උර මයක ල ස න ස රක ෂ ත සරම ම දල වලව ව ව තට ප සල ග නයන ලද එත න පටන පර ක රමබ හ ව ද ය ලය ර හ ල ව ද ය ලය යන නම න හඳ න වය වත මන ර හ ලයMatara District අද ද න වන ව ට ර හ ල ව ද ය ලය ව ද ය ලය ධ පත ස දත සමරව ක රම මහත ව ස න මග ප න වන 200 කට ව ඩ ග ර මණ ඩලයක න හ 6000 කට ව ඩ ස ස න ප ර සකග න සමන ව ත වන න ය ශ ර ල ක ව ජ ත ක ප සල අත ර න ඉද ර ය න ම ස ට න ර හ ලය ද වය න ප සල අත ර න ව ශ ෂ ඨතමයන ග ව ශ ෂ ඨතමය ක ල ස ස ලක න න ය ර හ ලය ව ස න ව ර ෂ කව ඉහළ ශ ර ණ ගත ක ර ම සහ ත ර හ ලයන ර ශ යක ශ ර ල ක ජ ත ක ව ශ ව ව ද ය ල පද ධත ය ව ත ද ය ද කරන ලබය ප ර ථම ක අ ශයර හ ල ව ද ය ලය ය ප ර ථම ක අ ශය ස දර ශන ආදර ශ ව ද ය ලය ප රත ස ථ පනය ක ර ම න ක ර ව 1991 ද ආරම භ කරන ලද දක RahulaTVRahulaTV යන ර හ ල ව දය ලය ය න ල වබ කණ ඩ යම වන Team RCMweb ව ස න න පදවන ල බ වබ ර පව හ න න ල ක වය ම ම න ල ක ව ග ල ල ශ න ත ඇල ව ශ යස ව දය ලය සමඟ ප වත දන වර මහ සටන 2011 ද ප රථම වරට න ක ත කර ණ එත න පටන ව දය ල ය ස ම ව ශ ෂ අවස ථ වක ම ම ම න ල ක ව මග න ප රච රය ක ර මමග න ල ව වට ස ට න ර හ ල ව දය ලයට හ ත ත ප ර ක ෂකය න ර හ ල ව දය ල ය ස ද වන අවස ථ තම න ව ස ස ටන න රඹ ට හ ක ය ව ල බ න ව ද ය ලය ධ පත වර ක ලය නම1 1923 1932 ජ ව ල යම ද ස ල ව මහත 2 1932 1936 ආච ර ය ස අම ර තල න ගම මහත 3 1936 1937 ජ ආර බ ර ට මහත 4 1937 1956 ඩ ජ ක ම රග මහත 5 1956 1973 බ ප ආර යව ශ මහත 6 1973 1979 බ ස ර යආරච ච මහත 7 1979 1983 ඒ එච ග ඩව ත රණ මහත 8 1983 1986 ප ව ජ වර ධන මහත 9 1986 1987 මහ න ද ජ ග ඩ මහත 10 1987 1989 එන ව රත ග මහත 11 1989 1990 ඒ එම ල යනග මහත 12 1990 1998 එන ආර යව ශ මහත 13 1998 2002 සරත ග ණරත න මහත 14 2002 2010 ක ත ස ර ල යනගමග මහත 15 2010 2016 න මල ද ස න යක මහත 16 2016 2021 ෆ ර න ස ස ව ල ග මහත 17 2021 2023 ස දත සමරව ක රම මහත 18 2023 ම දක ව සම ත ක ර ක ලස ර ය ම ත ණ යව ද ය ලය ය ග තය source source ශ ර ලක න ළඹරය හ තර ඳ ල ස ව මනහ ර ම ත ස ඳ ර ග ණ ධ ර ද න ව ස මද හ ල ද ප ශ ල ප සතර ද න ස ර ස ස ස ම ග ණ න වණ වඩන අප ම ත ශ ර ස ර සද ආල ක ස ම ව ස හ ප න ශ න ත ව ව ව ව ශ ර ව ව අප ර හ ල ම ත හට න දන ස ම පසස න ත ත කරන න ත ග ණ ස බ ම ත ස ඳ ර ග ණ ධ ර ද න ව ස මද හ ල ද ප ව ද ය ලය ය න ව සව ද ය ලය ය න ව ස න ම අක ර ද ප ළ ව ලට ප ළ ගස ව ඇත අශ ක ප හ ය රත ග ම ණ ප හ ය න ල පර ක රමප හ ය කහ ව ජයප හ ය ක ළර හ ල ව ද ය ලය ය ව බ කණ ඩ යම Team RCMweb ර හ ල ව ද ය ලය ය න ල ව බ අඩව ය ආරම භ කරන ලද ද 2005 වසර උසස ප ළ ව ය ප ත යක ල ස න ඒ සමගම ර හ ල ව ද ය ලය ය ව බ කණ ඩ යම Team RCM Web ඇර ඹ න එම ව ය ප ත ය ව ද ය ලය ය ආච ර යවර න වන ප ජ ය බ ග ඩ ව මලඥ න ස ව ම න වහන ස සහ ජයවර ධන මහත අත න අධ ක ෂණයට ලක ව ය ග ල ල ශ න ත ඇල ස යස ව ද ය ලය සමග පවත වන ද න වර සටන ක ර කට මහ තරගය සජ ව ව අන තර ජ ලය හරහ ප රච රය ක ර ම ර හ ල ව ද ය ලය ය ව බ කණ ඩ යම ප රධ න ක ර යයක ව භව ප රශ න බ ක ව Vibhawa Question Bank2012 වර ෂය ඇර ඹ උසස ප ළ ශ ෂ යයන සඳහ ව ව ධ ව ෂයයන ග න ය ත පස ග ය ව භ ග ප රශ ණ ත තර ව ර ව භ ග ප රශ න පත ර අන තර ජ ලය හරහ ම න ම ප සල එක අ ශයක ල ස ග රන ථ ගබඩ වක ල ස ද පවත න ස ව වක ම හ ව බ අඩව ය vibhawa com 2018 05 09 at the Wayback Machine ව රහල රන දර ශ ෂ යත ව අරම දලඅඩ ආද යම ල භ දක ෂ උසස ප ළ ව ෂය ධ ර ව හද රන ස ස න ට ම න ම ව ශ වව ද ය ලයට ස ද ස කම ලබන ස ස න ව න ව න ඇරඹ ම ම ශ ෂ යත ව අරම දල න ද නට ස ස න 95කට පමණ ශ ෂ ය ධ ර ලබ ද මට අපට හ ක ය ව ල බ ඇත ද නට ප සල අධ ය පනය ල බ මට ද ෂ කරත ඇත ස ස ව ක ඉද ර පත ව වහ ත ඔහ ග සත ය ත රත ර ස ය බල ඔහ ට උසස ප ළ පන ත ය ඉග න මට අවශ ය ආධ ර ලබ ද මට ම න ම ද නට ව ශ වව ද ය ලය ඉග න ම ලබන දර වන ට ප ත පත ග න ම ද යම අගහ ඟත වක ඇත ව ව ට ඒ සඳහ උදව ක ර මට ද ම මග න හ ක ය ව ල බ ඇත 2012ග ර ද න උද සන ඉත මත ච ම උත සවයක මග න රහල ස ස දර වන 46 කට 2 10000 ම දලක පරත ය ග ක ර ම ව ද හල පත න මල ද ස න යක ම ත ත ම ග ප රධ නත වය න සහ ම ල ය ආධ ර ලබ ද න පර ත ය ගශ ල න ක හ ප මදන ක ග සහභ ග ත වය න රහල ව ද බ ම ප රධ නශ ල ව ද ස ද ව න ක ර ඩ මළල ක ර ඩ ප ස පන ද බ ක ස ව ෂ ච ස ක ර කට රග බ කර ත ප හ න ම අත පන ද ද න ව ද ම ප පන ද මහ ක ර කට තරගද න වර සටන ශ න ත ඇල ස යස ව ද ය ලය සමග 2011 වනත ක ම ය ප ව ත ව ණ පළම ද න වර සටන Battle of Two Cities ප වත ය ක ර ව 2004 ම ර ත මස ග ල ල අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගණය ය ඉරට ට අ කයක සහ ත වසර වල ඇල ස ය න වන තරගය සත ක රකත වය උස ලන අතර ඔත ත අ කයක සහ ත වසර වල සත ක රකත වය උස ලන න ර හ ලයන ව ස න ඇල ස ය න වන සත ක රකත වය උස ලන ව ට තරගය ග ල ල අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගනය ද ර හ ලයන සත ක රකත වය උස ලන ව ට තරගය ම තර උයන වත ත ක ර කට ක ර ඩ ගනය ද ප ව ත ව ම සම ප රද යය ය ර හ ණ ම ය හටන පන න ප ට ය ධර මප ල ව ද ය ලය ව ද ය ලය සමග 2012 වර ෂය ස ට ර හ ල ව ද ය ලය තරග වද න අතර ප රථම තරගය උයන වත ත ක ර ඩ ගනය ද අප ර ල මස ප ව ත ව ණ ර හ ල ව ද ය ලය සත ක රක ප ර ශවය ව අතර ර හ ලට ව ඔස ස ම ය සජ ව ව ව ක ශය ක ර ණ ම ව ත බලන නස ජ ත ව ද ය ලයබ හ ර සබ ඳ ව ද ය ලය ය අඩව ර හ ල ව ද ය ලය ය න ල ව බ අඩව ය ර හ ල ව ද ය ලය ය SchoolNet ව බ අඩව ය 2010 10 28 at the Wayback Machine ර හ ලට ව ව භව ප රශ ණපත ර බ ක ව 2012 02 25 at the Wayback Machine ර හ ල ව ද ය ල ය ආද බ ලදක ෂ ස ගමය 2010 10 24 at the Wayback Machine