ඛණ්ඩාංක: 6°50′37″N 79°57′11″E / 6.84361°N 79.95306°E
ධර්මපාල විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ ඇති ජනප්‍රිය මිශ්‍ර පාසලකි. මෙම පාසල පිහිටුවන ලද්දේ වර්ෂ 1942 බ්‍රිතාන්‍ය ලංකාව තුළ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමීයෙක් වූ හා මෙම පාසැල ඉදිකිරීමට තමන්ගේ ඉඩම පරිත්‍යාග කල අනගාරික ධර්මපාලතුමා විසින්ය.මෙම පාසල ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන මෙම පාසැලින් ලබාදෙයි.
ධර්මපාල විද්‍යාලය | |
---|---|
![]() | |
Location | |
![]() | |
තොරතුරු | |
වර්ගය | රජයේ |
ආදර්ශ පාඨය | තුමෙහි කිච්චං ආතප්පං(ධම්මපදය තුළ ඇතුළත් බුද්ධ වාක්‍යයකි). |
ආරම්භ කලේ | 1940 දෙසැම්බර් 8 |
විදුහල්පති | ආර්.ඒ.මහේෂිකා රූපසිංහ |
ශ්‍රේණි | 1-13 |
වර්ණ(ය) | මදට පැහැය සහ දම් පාට |
අනුබැඳිය | බෞද්ධ |
වෙබ් අඩවිය | http://www.dharmapala.sch.lk |
වර්තමානය
මෙම පාසැල තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් පිරිස 10000 වන අතර 650 කට අධික ගුරුවරුන් පිරිසක් සේවය කරයි. පාසැල හෙක්ටයාර 67 ක් පුරා පැතිරී ඇති මනරම් පරිසරයකින් යුක්ත වේ. . මෙම පාසැලින් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා අධ්‍යාපනය ලබාදෙයි.
අතීතය
ඉඩම පරිත්‍යාග කිරීම
වර්තමානයේ පාසල පවතින ඉඩමේ මුල් හිමිකරු වන්නේ අනගාරික ධර්මපාලතුමා ය. පසුව මෙම ඉඩම හේවාවිතාරණ පවුල විසින් මහාබෝධි සංගමයට පරිත්‍යාග කල පසු 1940 දී ධර්මපාල විද්‍යාලය පිහිටුවීමට පවරන ලදී.
අතීතය
වර්ෂ 1940 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ඉංග්‍රීසි ද්වීතියික අධ්‍යාපන පාසැලක් ලෙස පන්නිපිටියේ පාසැල පිහිටු වීය. මෙම නව පාසැල ධර්මපාල විද්‍යාලය නමින් නම් කෙරිණී.පාසල ආරම්භ කළ දින වැදගත් සිදුවීම් 2 ක් සිදුවිය. එනම් ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමි අනුස්මරණ ගොඩනැගිල්ල, සෞඛ්‍ය අමාත්‍ය ගරු ඩබ්.ඒ. දි සිල්වා මහතා අතින් විවෘත වීමත් , ධර්මපාල විද්‍යාලය උත්සවාකාර ව , බෞද්ධ පාසල් හි සාමාන්‍ය කළමනාකරු ආචාර්ය වෝල්ටර් විජේනායක මහතා අතින් විවෘත වීමත් සිදුවිය.
ධර්මපාල විද්‍යාලය බෞද්ධ පරමවීඥානාර්ථය මගින් පාලනය කල අතර එය කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවිය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් 1941 ජනවාරි 8 දින ආරම්භ කළ අතර මෙහි ප්‍රාරම්භාකයා පී.දී.එස්. කුලරත්න මහතා වන අතර පළමු විදුහල්පති ලෙස ආචාර්ය ජේ.ඉ. ජයසූරිය මහතා පත්විය.
ක්‍රීඩා
නිවාස
- - Maurya (මෞර්යය)
- - Nanda (නන්ද)
- - Shakya (ශාක්‍ය)
- - Soorya (සූර්ය)
මලල ක්‍රීඩා උත්සවය මෙම නිවාස අතර වාර්ෂිකව පළමු වාරයේ මුල් කාලයේදී පැවැත්වේ.
- මලල ක්‍රීඩා
- බැඩ්මින්ටන්
- බාස්කට්බෝල්
- ශිෂ්‍ය භට කණ්ඩායම - පෙරදිග,අපරදිග කණ්ඩායම් සහ පාබළ හමුදා කණ්ඩායම
- චෙස්
- මේස පන්දු
- ඉලක්කයට වෙඩි තැබීම
- දැල් පන්දු
- ජිම්නාස්ටික්
- හෑන්ඩ් බෝල්
- කරාටේ
- Guiding
- අත් පන්දු
- පිහිනුම්
- රග්බි
- කැරම්
- ක්‍රිකට්
- පා පන්දු
- වුෂූ
- බාල දක්ෂ
ආදි සිසුන්
ආදි ශිෂ්‍ය සංගමය
මෙම පාසලේ ඉතා ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය සංගමයක් ඇත.
පාසලේ විශේෂ ආදි සිසුන්
- රත්නසිරි වික්‍රමනායක - ශ්‍රී ලංකාවේ හිටපු (2000-2001, 2005–2010)
- ආචාර්ය තිස්ස අබේසේකර , චිත්‍රපට අධ්‍යක්ෂක
- රියර් අද්මිරාල් එස්.ආර්.සමරතුංග RSP,VSV,USP
- කේ.එච්.ජේ.විජේදාස , හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ලේකම්
- වෛද්‍ය හේමන්ත පෙරේරා, නාරිවේදී විශේෂඥ, ශ්‍රී ජයවර්ධනපුර රෝහල
- D.S Dayaratne Radio personality
- ඔලිවර් රණසිංහ - හිටපු සේනාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- සංගීතඥ රෝහණ වීරසිංහ
- - ප්‍රවීන නර්ථන ශිල්පී
විශේෂ අවස්ථා
යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසැල් නඟා සිටුවීමේ පුරෝගාමියෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමා සිහිකිරීම පිණිස, ලංකාවේ ප්රමුඛ බෞද්ධ පාසල් 8 ක ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියකි.
References
- Welcome to Dharmapala Vidyalaya Pannipitiya
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 6 50 37 N 79 57 11 E 6 84361 N 79 95306 E 6 84361 79 95306 ධර මප ල ව ද ය ලය ශ ර ල ක ව පන න ප ට ය ප රද ශය ඇත ජනප ර ය ම ශ ර ප සලක ම ම ප සල ප හ ට වන ලද ද වර ෂ 1942 බ ර ත න ය ල ක ව ත ළ බ ද ධ ප සල ආරම භ ක ර ම ප ර ග ම ය ක ව හ ම ම ප ස ල ඉද ක ර මට තමන ග ඉඩම පර ත ය ග කල අනග ර ක ධර මප ලත ම ව ස න ය ම ම ප සල ජ ත ක ප සලක වන අතර ප ර ථම ක හ ද ව ත ය ක අධ ය පන ම ම ප ස ල න ලබ ද ය ධර මප ල ව ද ය ලයLocationපන න ප ට ය ශ ර ල ක වත රත ර වර ගයරජය ආදර ශ ප ඨයත ම හ ක ච ච ආතප ප ධම මපදය ත ළ ඇත ළත බ ද ධ ව ක යයක ආරම භ කල 1940 ද ස ම බර 8ව ද හල පත ආර ඒ මහ ෂ ක ර පස හශ ර ණ 1 13වර ණ ය මදට ප හ ය සහ දම ප ටඅන බ ඳ යබ ද ධව බ අඩව යhttp www dharmapala sch lkවර තම නයම ම ප ස ල ත ළ අධ ය පනය ලබන ශ ෂ යය න ප ර ස 10000 වන අතර 650 කට අධ ක ග ර වර න ප ර සක ස වය කරය ප ස ල හ ක ටය ර 67 ක ප ර ප ත ර ඇත මනරම පර සරයක න ය ක ත ව ම ම ප ස ල න 1 ශ ර ණ ය ස ට 13 ශ ර ණ ය දක ව අධ ය පනය ලබ ද ය අත තයඉඩම පර ත ය ග ක ර ම වර තම නය ප සල පවත න ඉඩම ම ල හ ම කර වන න අනග ර ක ධර මප ලත ම ය පස ව ම ම ඉඩම හ ව ව ත රණ පව ල ව ස න මහ බ ධ ස ගමයට පර ත ය ග කල පස 1940 ද ධර මප ල ව ද ය ලය ප හ ට ව මට පවරන ලද අත තය වර ෂ 1940 ද ක ළඹ ආනන ද ව ද ය ලය ශ ඛ වක ල ස ඉ ග ර ස ද ව ත ය ක අධ ය පන ප ස ලක ල ස පන න ප ට ය ප ස ල ප හ ට ව ය ම ම නව ප ස ල ධර මප ල ව ද ය ලය නම න නම ක ර ණ ප සල ආරම භ කළ ද න ව දගත ස ද ව ම 2 ක ස ද ව ය එනම ශ ර ද වම ත ත ධර මප ල හ ම අන ස මරණ ග ඩන ග ල ල ස ඛ ය අම ත ය ගර ඩබ ඒ ද ස ල ව මහත අත න ව ව ත ව මත ධර මප ල ව ද ය ලය උත සව ක ර ව බ ද ධ ප සල හ ස ම න ය කළමන කර ආච ර ය ව ල ටර ව ජ න යක මහත අත න ව ව ත ව මත ස ද ව ය ධර මප ල ව ද ය ලය බ ද ධ පරමව ඥ න ර ථය මග න ප ලනය කල අතර එය ක ළඹ ආනන ද ව ද ය ලය ව ද හල පත ග ඍජ අධ ක ෂණය යටත ස ද ව ය ඉ ග ර ස ම ධ යය න ඉග න ව ම 1941 ජනව ර 8 ද න ආරම භ කළ අතර ම හ ප ර රම භ කය ප ද එස ක ලරත න මහත වන අතර පළම ව ද හල පත ල ස ආච ර ය ජ ඉ ජයස ර ය මහත පත ව ය Flag of Dharmapala Vidyalayaක ර ඩ න ව ස Maurya ම ර යය Nanda නන ද Shakya ශ ක ය Soorya ස ර ය මලල ක ර ඩ උත සවය ම ම න ව ස අතර ව ර ෂ කව පළම ව රය ම ල ක ලය ද ප ව ත ව මලල ක ර ඩ බ ඩ ම න ටන බ ස කට බ ල ශ ෂ ය භට කණ ඩ යම ප රද ග අපරද ග කණ ඩ යම සහ ප බළ හම ද කණ ඩ යම ච ස ම ස පන ද ඉලක කයට ව ඩ ත බ ම ද ල පන ද ජ ම න ස ට ක හ න ඩ බ ල කර ට Guiding අත පන ද ප හ න ම රග බ ක රම ක ර කට ප පන ද ව ෂ බ ල දක ෂආද ස ස න ආද ශ ෂ ය ස ගමය ම ම ප සල ඉත ක ර ය ක ර ආද ශ ෂ ය ස ගමයක ඇත ප සල ව ශ ෂ ආද ස ස න රත නස ර ව ක රමන යක ශ ර ල ක ව හ ටප 2000 2001 2005 2010 ආච ර ය ත ස ස අබ ස කර ච ත රපට අධ යක ෂක ර යර අද ම ර ල එස ආර සමරත ග RSP VSV USP ක එච ජ ව ජ ද ස හ ටප ශ ර ල ක ජන ධ පත ල කම ව ද ය හ මන ත ප ර ර න ර ව ද ව ශ ෂඥ ශ ර ජයවර ධනප ර ර හල D S Dayaratne Radio personality ඔල වර රණස හ හ ටප ස න පත ශ ර ල ක ග වන හම ද ව ස ග තඥ ර හණ ව රස හ ප රව න නර ථන ශ ල ප ව ශ ෂ අවස ථ යන ශ ර ල ක ව බ ද ධ ප ස ල නඟ ස ට ව ම ප ර ග ම ය ක ව හ න ර ස ට ල ඕල ක ට ම ත ත ම ස හ ක ර ම ප ණ ස ල ක ව ප රම ඛ බ ද ධ ප සල 8 ක ආද ක ර කට ක ර ඩකය න අතර ප ව ත ව න ව ර ෂ ක ක ර කට තරග වල යක ReferencesWelcome to Dharmapala Vidyalaya Pannipitiya