රඹුටන් (/ræmˈbuːtən/; වර්ගීකරණ නාමය: Nephelium lappaceum) මධ්‍යම ප්‍රමාණයේ-විශාලත්වයෙන් යුත් Sapindaceae ගණයට අයත් නිවර්තන ශාකයකි. මෙම ශාකය කෑමට සුදුසු පළතුරක් නිපදවන බව නමෙන්ම සාක්ෂි දරයි. රඹුටන් වල නිජබිම මැලේ-ඉන්දුනීසියා (Malay-Indonesian) ප්‍රදේශ වේ, නිවර්තන ආසියාව (Southeast Asia) පුරාවට මෙම ශාකය පැතිර තිබේ . මෙම පලතුර කෑමට සුදුසු නිවර්තන පලතුරු ( tropical fruits) වන ලිචී( lychee),ලෝගන්( longan),මැමන්සිලෝ( mamoncillo) වලට නෑකම් කියයි.
Rambutan | |
---|---|
Unpeeled and peeled rambutan | |
Rambutan fruits | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | |
(unranked): | |
(unranked): | |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | N. lappaceum |
Nephelium lappaceum |
නිරුක්තිය
'රඹුටන්' යන නාමය මැලේ-ඉන්දුනීසියානු භාෂාවේ ( Malay-Indonesian languages) එන රම්බුට්(rambut) "කෙඳි", (ලෙල්ලේ ඇති විශාල සන්ක්‍යවකින් යුක්තවන)පදය, නාම පද නිර්මාණය කරන උපසර්ගයක් වන "an" සමග එක්ව සෑදී තිබේ. වියෙට්නාමයේ chôm chôm ("ව්‍යාකුල කෙඳි") ලෙල්ල පුරා ඇති කෙඳි නිසා එම නම භාවිතා වේ.
ආරම්භය හා ව්‍යාප්තිය
දකුණු ආසියාවේ නිවර්තන ප්‍රදේශවලට උරුම වූ රඹුටන් පොදුවේ අවට කලාපවල සෑම රටකම වැවේ. එහි සිට ආසියාව, අප්‍රිකාව, Oceania සහ මධ්‍යම ඇමෙරිකාව දක්වා ව්‍යාප්තවිය . විවිධ ආවේනික වර්ග, වනගත හා වගා ලෙස ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ බහුලව දැකගත හැකිය.
13 වන හා 15 වන සියවස්වල අරාබි වෙළදුන්, ඉන්දියානු සාගරයේ වෙළදාමේ ආදිපත්‍ය රදවා තිබු අතර ඔවුන් සන්සිබරයේ(Zanzibar) සහ පෙම්බාවේ(Pemba) නැගෙනහිර අප්‍රිකාවේ(East Africa) රඹුටන් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සුළු වශයෙන් පමණක් රඹුටන් ව්‍යාප්තව පවතී. 19 වන සියවසේදී ලන්දේසීන් විසින් රඹුටන් ඔවුන්ගේ කොලනි බවට පත්ව තිබු ගිනිකොනදිග ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ සරිනෙම්(Suriname) වලට හදුන්වා දී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. පසුව ශාකය ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශයට පැතිරුනි, තවද කොලොම්බියාවේ මුහුදුබඩ පහත් ප්‍රදේශවලත්, ඉක්වදොරයෙත්, හොන්ඩුරාස් වලත්, කොස්ට රිකාවෙත්, ත්රිනිද්රඩ් සහ කියුබවෙත් රෝපණය කර ඇත.1912දී ඉන්දුනීසියාවෙන් පිලිපීනයට හදුන්වාදී ඇත. තවද 1920 ඉන්දුනීසියාවෙ, 1930 මලය වල හදුන්ව දී තිබුනත් 1950 වනතුරු පැතිරීම සිමිත විය.
එක්සත් රාජධානියේ ගිනිකොන පෙදෙසට ජාවා වලින් 1906දි ආනයනය කරනලද බීජ මගින් රඹුටන් වගාව හදුන්ව දීමට ගිය අවස්ථාවන් අසාර්ථක විය, නමුත් පියෝටෝ රිකෝ (Puerto Rico) හිදී සාර්ථක විය.
සටහන
රඹුටන් 12-20m උසකට වැවෙනා සදාහරිත ශාකයකි. පත්‍ර එකාන්තරිකව 10–30 cm දිගින්, දෙපස්ව, කිනිත්තකට 3-11 ක් වන ලෙස, සැමපත්රයක්ම සම්පුර්ණ මායිම සැලකුවිට පිළිවලින් 5–15 cm පළල් සහ 3–10 cm විශාලත්වයෙන් වේ. මල් ඉතාම කුඩා වනඅතර, 2.5–5 mm, පෙති රහිත, මල්ඩලාකාර, ලිහිල්ව බැඳුනු මල් පොකුරු(15–30 cm පළල්) ලෙස හටගනී.
රඹුටන් ශාකය පිරිමි (සරෙනුක මල් පමණක් නිපදවන සහ, එමනිසා, ඵල හට නොගන්නා), ගැහැණු(ක්‍රියාකාරී ගැහැණු මල් පමණක් නිපදවන), හෝ ද්වීලින්ගික(ගැහැණු මල් වැඩි ගණනක් නිපදවන අතර සුළු ලෙස පිරිමි මල් නිපදවන) ලෙස වර්ගකල හැක.
ඕවල් හැඩයෙන් යුත් ඇටයට පිටතින් රවුම් ආකාරයෙන් ඵලය පිහිටයි. 3–6 cm (කලාතුරකින් 8 cm) දිගින් සහ 3–4 cm පළලින් ,ලිහිල්ව එල්ලා වැටුන ගෙඩි 10-20 අතර ප්‍රමාණයෙන් යුත් පොකුරක් ලෙස හටගනී. ඉදුනු පසු ලෙල්ල රතු පැහැයෙනුත් (කලාතුරකින් තැඹිලි හා කහ), නැවෙන සුළු කෙඳි වලිනුත් සමන්විත වේ. පලතුරේ මදය, බීජ කවචමය ඉතාමත් රසින් යුතුවන අතර සුදු හෝ ලා රෝස පැහ වේ, තවද මෘදු ආම්ලික රසය මිදි වල රසය සිහිකරවයි.
සෑම රඹුටන් බීජයක්ම ඔපදමනලද දුඹුරු පැහැයක් ගන්නා අතර, ප්‍රමාණයෙන් 1–1.3 cm වේ. තවද, අභ්‍යන්තරය සුදු පැහැයෙන් යුක්ත වෙයි. ඇටය මැද මෘදු වන අතර සංතෘප්ත සහ අසන්තෘප්ත මේද සම ප්‍රමාන වලින් අඩංගු වේ, ඇටය සමහරවිට උයා අහාරයට ගනී.ලෙල්ල ඉවත්කර රඹුටන් නැවුම්ව හෝ උයා අහාරයට ගනී. පළමුව මිදී වැනි මස් සහිත කොටස,පසුව බීජය ආහාරයට ගන්න නිසා කිසිවක් අපතේ නොයයි.
පරාගනය
සුවදැති රඹුටන් මල් වලට මීමැස්සන් ඇතුළු බොහොමයක් කෘමීන් ආකර්ෂණය වෙයි. ප්‍රධාන පරාග පොෂකයින් වන්නේ මැස්සන් (Diptera), මීමැස්සන් (Hymenoptera), සහ කුඹින් (Solenopsis) ය. මැස්සන් අතරෙන් Lucilia spp. වර්ගය බහුලව දායක වෙයි, මීමැස්සන් විශේෂ අතරින් honey bees (Apis dorsata සහ A. cerana) සහ stingless bee වර්ගය Trigona ප්‍රධාන වශයෙන් ආකර්ෂණය වෙයි. ඇසපි සේරනා (A. cerana) ජනපද වාසීහු රඹුටන් මල් වල යවසනය වෙමින් මී පැණි විශාල ප්‍රමාණයක් නිපදවයි. මීමැස්සන් මල් මත යවසනය වෙමින් මල්පැණි ලබාගන්න විට පිරිමි මල්වල කලංකය මත දැවටෙයි, එවිට ඇලෙන සුළු පරාග බොහෝ ප්‍රමාණයක් ඔවුන්ගේ අගේ තැවරේ. ඔවුන් ගැහැණු මල් මතට යනවිට ඇඟේ තැවරුණ පරාග සුළු ප්‍රමාණයක් දැකගත හැක. පිරිමි මල් උදැසන 6 ට පිපුනත් A. cerana මීමැස්සන් විශේෂය මල් මත යවසනය වන්නේ උදැසන 6ත් 11ත් අතර කාලයේදීය.ඉන්පසු හිටිහැටියේම ඔවුන් නික්මයයි. තායිලන්තයේ කුඩා පරිමානයේ රඹුටන් වගා වල පරාගනයට නිර්දේශිත කෘමින් විශේෂය A. cerana මීමැස්සන් වේ. එහි රේණු සහිත ස්වභාවය පරාග කෘමීන්ගේ ඇඟ මත දවටී ගැහැණු මල් මතට ගෙනයාමට උපකාරී වෙයි.
නිෂ්පාදනය
රඹුටන් ශාකය විශේෂයෙන් තෙත් වියලි දකුණු ආසියාතික කලාපයට අයත්, සාම්ප්‍රදායිකව වගාකරන, විශේෂයෙන් ඉන්දුනීසියාවේ, මැලේසියාවේ සහ තායිලන්තයේ බෝගයකි. එය ගෙවතු වගාවක් ලෙස බොහෝදෙනා වගාකරන අතර ආර්ථික වාසි සදහා සුළු පිරිසක් වග කරයි. දකුණු ආසියාවේ බොහෝදෙනෙක් හොදින් හදුනන පළතුරක් වන රඹුටන් නිවර්තන ප්‍රදේශ වන අප්‍රිකාවේ,කැරිබියන් දූපත්වල, කොස්ට රිකාවේ, හොන්දුරසාවේ, පැනමවේ, ඉන්දියාවේ, පිලිපීනයේ, සහ ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැක.මීට අමතරව ඉක්වදෝරයේ රඹුටන්, achotillo නාමයෙන් හදුන්වන අතර පියෝටෝ රිකෝ දූපත් වලද නිෂ්පාදනය කරයි.
තායිලන්තය රඹුටන් වගාකරන රටවල් අතරින් ඉදිරියේම සිටී. 2005 වර්ෂයේ දත්ත වලට අනුව,ඒ රඹුටන් ටොන් 588,000ක් (55.5%), දෙවනුවට ඉන්දුනීසියාව, ටොන් 320,000ක් (30.2%), අනතුරුව මැලේසියාව ටොන් 26,300ක් (11.9%) සමග, මෙම රටවල් තුන ලෝක රඹුටන් නිෂ්පාදනයෙන් 97%කට හිමිකම් කියයි. තායිලන්තයේ ප්‍රධාන වගා මද්‍යස්ථානය සුරට් තානි පළාතේ ඇත. ඉන්දුනීසියාවේ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානය ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශය වන ජාවා, සුමාත්‍රා සහ කලිමන්ටන් ප්‍රදේශවල වෙයි. ජාවා වල මහා ජකර්තා, බටහිර ජාවා ගම්මානවල ඇති ඔර්චාර්ඩ් සහ පෙකරගන් යන වතු කොලනි සමයේදී පවා රම්බුටන් නිෂ්පාදනය කල බවත්,එහි වෙළද කේන්ද්‍ර ලෙස පසර් මින්ග්ගු,දකුණු ජකර්තාව යොදාගත් බවත් සඳහන් වෙයි.රඹුටන් නිෂ්පාදනය වේගයෙන් ඔස්ට්‍රලියාවේ ඉහල යන අතරම 1997දී හවායි වල ප්‍රධාන පලතුරු නිෂ්පාදන තුනෙන් එකක් විය.
සාමාන්‍යයෙන් රඹුටන් නෙලගත්පසු නැවුම් බවෙන් අලෙවි කරයි, තවද ජෑම් සහ ජෙලි නිෂ්පාදනයටත්, ටින් කල ද්‍රව්‍යක් ලෙසත් අලෙවි කරයි. සදාහරිත රඹුටන් ශාකය ඉදුනු රඹුටන් වලින් බරවූ පසු ඇතිවන වර්ණවත් බව පරිසරයට ඉතා අලංකාරයක් එක් කරයි.
ඉන්දියාවට රඹුටන් තායිලන්තයෙන් ආනයනය කරයි. ඒ වගේම ඉන්දියාවේ පතනම්තිට්ට දිස්ත්‍රීක්කයේ හා කේරල දකුණු ප්‍රාන්තයේ වගා කෙරේ.
රඹුටන් ඍතුවිරාම පළතුරක් නොවේ — එය ශාකය මතදී පමණක් ඉදෙන පලතුරකි, ඵල නෙලීමෙන් පසු ඉදීමට අවශ්‍ය ශාක හෝමෝන, එතිලීන් වර්ග නිෂ්පාදනයට ඇති හැකියාව නැතිවී යයි.
වගාව
රඹුටන් නිවර්තන කලාපිය උණුසුම් දේශගුණයට 22–30 °C සහ 10 °C ට අඩු උෂ්ණත්ව වලට සංවේදී වේ. වාණිජ වශයෙන් සමකයට 12-15° ප්‍රදේශ වල වර්දනය වේ. මෙම ශාක මුහුදු මට්ටමේ සිට 500 m (1,600 ft) උස් ප්‍රදේශවල, පසේ ගැඹුරටම යාහැකි, මැටි ලෝම හෝ වැලි ලෝම කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත්, විශිෂ්ට ජලාපවාහන පද්දතියක් ඇති ප්‍රදේශවල සාර්ථකව වර්නධය වේ.රඹුටන් ශාකා බද්යධන්, වායු අතුබැඳීම්, සහ අංකුර බද්ධයන්;ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුත් රඹුටන් වල බීජ ව්‍යාප්තියෙන් රෝපණය වෙයි.බද්ධ ශාක වසර දෙක තුනකින් පලදරන අතර උපරිම අස්වැන්නක් සඳහා වසර 8-10 කාලයක් ගතවෙයි. බීජ වලින් වගා කෙරෙන ශාක වසර පහ හයකින් ඵල දැරීම සිදුකරයි.
සමහර වාණිජ වගාවන් වල බීජ කවචය බීජයට එකතුවී පවතී, "නිදහස්ආර" වගාවන් වලට වැඩි අවස්තාවක් පවතී. සාමාන්‍යයෙන්, පලතුර තුල ලා දුඹුරු පැහැයට හුරු බීජයක් පවතී, එහි අඩංගු අධික සාන්ද්‍රනයෙන් යුත් මේද හා තෙල්(ප්‍රාථමික ඔලෙයික් අම්ලය සහ ඇරකිඩොනික් අම්ලය) ව්‍යාපාරවලට ඉතා අගනේය, එමෙන්ම ආහාර පිසීමටත් සබන් නිෂ්පාදනයෙදීත් භාවිත කෙරේ. රඹුටන් මුල්, පොතු, සහ කොළ දේශීය වේදකමදී ඖෂධ ලෙස යොදාගනී තවද ඩයි වර්ග නිෂ්පාදනය සඳහාද භාවිතා කෙරේ.
සමහර ප්‍රදේශවල,රඹුටන් ශාකය වසරකට දෙවරක් ඵල දරයි,ඒ වැසි සමයට පසු කාර්තුවේ හා ශීත ශිතුවට පෙර සමයේදී, සහ කෙටි සමයක් වන වසන්ත සමයට පසු හා ගිම්හාන සමයට පෙර කාල වලයි. කොස්ට රීකා වැනි ප්‍රදේශ වල වසරකට එක්වරක් පමණක් ඵල දරයි, ඒ අප්‍රේල් මාසවල ලැබෙන වර්ෂාවත් සමග මල් හටගැනීම ආරම්භ වී, අගෝස්තු සැප්තැම්බර් මාසවලදී ඵල ඉදීම සිදුවේ. රඹුටන් පලතුර ශකයේදීම ඉදිය යුතුයි, එවිට ඒවා කාර්තු තුන හතරකදී නෙලාගනු ලබයි. ඉදුනු නැවුම් ඵලතුරු ඉක්මනින් තැලෙන සුළු වන අතර එහි ලෙල්ලට පවතින්නේ සුළු ආයු කාලයකි. සාමාන්‍ය වශයෙන් ගහකින් රඹුටන් ගෙඩි 5000-6000(ශාකයකට 60–70 kg හෝ130–155 lb) ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාදෙයි. තරුණ ශාකවල ඵලදාවා හෙක්ටයාරයකට ටොන් 1.2ක් (අක්කරයකට ටොන් 0.5ක්) පමණ ලබාදෙන අතර පරිනත ශාක හෙක්ටයාරයකට ටොන් 20ක් (අක්කරයකට ටොන් 8ක්) දක්වා ප්‍රමාණයක් ලබාදෙයි. හුවාවේ වල, වගාකරන ලද හෙක්ටයාර 38න් 24ක් (අක්කර 95න් 60ක්) 1997දී ටොන් 120ක අස්වැන්නක් ලබාදී ඇත. පලතුරු වත්ත නිසි ප්‍රමිතියෙන් කළමනාකරණය කළහොත් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ඒ නිසි පරාගනයෙන් සහ වැඩි ඵලදාවක් ලභාදෙන ප්‍රභේධ සංයුක්ත වගාවන් තුලින් වර්ධනය කෙරේ.
බොහෝ වාණිජ වගාවන් ද්වී ප්‍රභේධ වේ; ක්‍රියාකාරී ගැහැණු ශාක වගා කරන වගාවන් තුල පිරිමි ශාක පැවතීම අත්‍යවශ්‍ය වේ. ද්වීලිංග ක්ලෝන මගින් ක්‍රියාකාරී ගැහැණු මල් ඉතා ඉහළ ප්‍රමාණයක් සහ පරාග නිෂ්පාදනය කරන මල් ඉතා අඩු සංක්යාවක්නි ෂ්පාදනය කරයි. පරාග පමණක් නිපදවන පිරිමි ශාක කලාතුරකින් දක්නට ලැබේ. 3000 කට අධික සුදු පැහැයට හුරු මල් හටගන්නේ එකට බැඳුනු පිරිමි මල් කිනිති වලයි, ඒවගෙන් සියල්ලකම පරාගධානි 5-7 ප්‍රමාණයක්ද අක්ක්‍රීය ඩිම්භ කෝෂයක්ද පිහිටයි. පිරිමි මල් වල කහ පැහැති මධු කෝෂ සහ රේණු 5-7 ප්‍රමාණයක් පිහිටයි. කහ පැහැයට හුරු මල් 500ක් පමණ ද්වීලින්ගික එකට බැඳුනු මල්පොකුරු වල හටගනී. සෑම මලකම පරාගකෝෂ 6ක්, සාමන්යෙන් ද්විඛණ්ඩිකීය කලංකය, සහ ශාකා දෙකටම(කෝෂ්ඨය) එක් ඩිම්භයක් වශයෙන් පවතී.. මල් එක් දිනකින් පමණ බිමට වැටෙයි, නමුත් පරාග බැහැර කරන්නේ නම් ටික කලක් පවතී.
තායිලන්තයේ, රඹුටන් ගස් ප්‍රථමයෙන් Surat Thani හා Ban Na San ප්‍රදේශ වලදී 1926 චීන මැලේ ජාතික කේ. වොන්ග් විසින් රෝපණය කර ඇත . අගෝස්තු අස්වැන්න නෙලනවත් සමගම වාර්ෂික රඹුටන් පොලක් පැවැත්වෙයි.
මැලේසියාවේ රඹුටන් මල්, වැසි රහිත වියලි කාලයන් වන මාර්තු සිට ජුලි දක්වා කාලයේත් ජුනි සිට නොවැම්බර් දක්වා කාලයේදීත් දැකිය හැක. විවිධ ප්‍රදේශ වලට අනුව මල් හටගන්නා කාල වෙනස් වෙයි. සියල්ලම නොවුනත් මල් බොහොමයක් උදයේ විකසිත වේ. සෑම දිනකදීම එක් එක් ප්‍රභේධ වලට අයත්න් කාන්තා මල් 100 කට ආසන්න ප්‍රමාණයක් විකසිත වෙයි. මූලික ඵල දැරීම 25% ළඟා විය හැක, නමුත් අධික පාතනොපලනය නිසා අස්වැන්න ලබාගත හැකි වන්නේ 1%-3% අතර ප්රමනයකිනි. මල් හටගැනීමෙන් සති 15-18 කාලයකදී ඵල ලබාගත හැක.
ශ්‍රී ලංකාව තුල රඹුටන් ප්‍රධාන වශයෙන් කුඩා ගෙවතු වගාවන් ලෙස පවත්වාගෙන යයි. මල්වාන,කැලණි ගඟ නිම්නයේ පිහිටි සුන්දර ගම්මානයකි,එහි රඹුටන් පළතුරු වතු වගාවක් ලෙස ජනප්‍රියයි. ඔවුන්ගේ අස්වැන්න මැයි, ජූනි, ජූලි මාස වලදී වෙළඳ පොලට පැමිණෙයි. එම කාල වලදී කොළඹ නගරයේ වීදි දිගේ සෘතු වෙළෙඳුන් තම අස්වැන්න සමග දැකගැනීම සුලභ දසුනකි. බිබිල, මැදගම, සහ මොණරාගල යන ප්‍රදේශ වල ජනවාරි සහ පෙබරවාරි මාස තුලදී අවාරයේ රඹුටන් අස්වැන්න ලබාදෙයි.
පිරිමි සහ ගැහැණු මල් දෙවර්ගයේම යන්තමින් මිහිරි සුවඳ කැටි වන අතර ඩිම්බකෝෂ පාදමේ ක්‍රියාකාරී මල් පැණි ඇත. ගැහැණු මල් පිරිමි මල් වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් මල් පැණි නිෂ්පාදනය කරයි. මල් පැණි වල සීනි සාන්ද්‍රණය 18% ක් සහ 47% ක් අතර පරාසයක් ගන්නා අතර එම ප්‍රමාණයන් මල් අතර සමාන වේ. රඹුටන් මැලේසියාවේ මී මැස්සන් සඳහා වැදගත් මල් පැණි මූලාශ්රක් වේ.
ක්‍රියාකාරී ගැහැණු මල් බොහොමයක පරාගධානිය නැති නිසා පර පරාගනය සිදුකරයි. විසංයෝගතාව සමහර වගා වල සිදු කළත්, රඹුටන්, ලිචී(lychee) මෙන් පරාගනය කෘමීන් මත රඳා පවතී. මැලේසියාවේ ගැහැණු මල් වලින් 1% ක් පමණක් ඵල ලබාදේ, අතින් කරන්න වූ පරගනයෙන් 13% ක් ඵල දරන අතරම මලු කරන ලද මල් ඵල ලබා නොදේ. පිරිමි හෝ ද්විලිංග මල්(ගස්) නිවැරදි පරගනයේදී පවිත්‍රතාවය රැකගත යුතුයි. මෙ අනුව ස්වභාවික තත්ත්වයන් යටතේ පරාගණය හා පලතුරු සීමාවීම, පිරිමි සහ ගැහැණු මල් අතර හරස් පරාගනයේ අවශ්‍යතාව පැහැදිලි කරයි.
වගා වර්ග
නිවර්තන ආසියාව පුරාවට වගාවන් 200කට අධික ප්‍රමාණයක් තෝරාගත් ක්ලොනයන්ගෙන් සාර්ථකව සංවර්දනය කර ඇත. මෙම බොහෝ වගා ද සංයුක්ත වර්ධනයක් සඳහා තෝරා ගනු ලැබේ, පහසු අස්වැන්න සඳහා මීටර් 3-5 ක් පමණක් උසකට වර්ධනය කරගනී.
ඉන්දුනීසියාවේ රඹුටන් වගා 22ක් හොඳ තත්වයේ හඳුනා ගන්නා ලදී, ප්‍රධාන පෙළේ වාණිජ වගාවන් පහක් සමග: 'Binjai', 'Lebak Bulus', 'Rapiah', 'Cimacan' සහ 'Sinyonya', ඇතුළු තවත් ජනප්‍රිය වගා 'Simacan', 'Silengkeng', 'Sikonto' and 'Aceh kuning' සමග. මාලයේ, වාණිජ වග වර්ග ලෙස 'Chooi Ang', 'Peng Thing Bee', 'Ya Tow', 'Azimat', and 'Ayer Mas' ගතහැක.
නිකරගුවාවේ, ඒකාබද්ධ ලෝක සහන-යුරෝපා සංගමය මගින් ගොවීන් 100 කට වැඩි ප්‍රමාණයකට 2001 දී Ascociación Pueblos en Acción Comunitaria වැනි සංවිධාන හරහා බීජ පැල බෙදා දෙනලදී. මෙම ගොවීන්ගෙන් සමහරක් 2005-2006 වනවිට වේගයෙන් සන්වර්ධනයවී තමන්ගේ ගස්වලින් ලබාගත් පළමු අස්වැන්න දේශීය වෙළදපොලට නිකුත් කිරීමට සමත්විය.
පිලිපීනයේ, රඹුටන් වගාවන් ඔවුන්ගේ බීජ අනුව වර්ගීකරණයට ලක් කෙරේ. සාමාන්‍ය රඹුටන් වලින් ඇටය ඉවත්කිරීම පහසු නොවේ, නමුත් මස් රඹුටන් ('Maharlika Rambutan') වලින් පහසුවෙන් පිරිසිදුව ඇටය වෙන්කරගත හැක. මෙම වර්ග දෙකේ ප්‍රමාණයන් හා රසයන් සර්වසම වේ, නමුත් 'Maharlika Rambutan' (මස් රඹුටන්) වැඩ ජනප්‍රිය මෙන්ම මිලෙන්ද අධික වේ.
පෝෂ්‍ය පදාර්ථ සහ ශාක රසායනික ද්‍රව්‍ය
Nutritional value per 100 g (3.5 oz) | |
---|---|
343 kJ (82 kcal) | |
20.87 g | |
- | 0.9 g |
මේද | 0.21 g |
0.65 g | |
0.013 mg (1%) | |
0.022 mg (2%) | |
1.352 mg (9%) | |
0.02 mg (2%) | |
(vit. B9) | 8 μg (2%) |
4.9 mg (6%) | |
22 mg (2%) | |
(Iron) | 0.35 mg (3%) |
7 mg (2%) | |
(Manganese) | 0.343 mg (16%) |
(Phosphorus) | 9 mg (1%) |
(Potassium) | 42 mg (1%) |
11 mg (1%) | |
0.08 mg (1%) | |
Link to USDA Database entry Percentages are approximated from for adults. Source: USDA Nutrient Database |
රඹුටන් වල විවිධ පෝෂ්‍ය පදාර්ථ සුළු ප්‍රමාණයන්ගෙන් අඩංගු වේ, දිනකට 100 g ආහාරයට ගතහොත් එහි දලවශයෙන් manganese 16%ක් අන්තර්ගත වේ (දකුණු පස වගුව; දත්ත ටින්කල පලතුරු සිරප් සදහා පමණක් වේ. ටින් නොකළ පලතුරු වල විවිද පෝෂ්‍ය පදාර්ථ අඩංගු විය හැක).
ඇට සහිත පළතුරක් වන රඹුටන් පලතුරේ මස් සහිත ආහාරයට ගන්න කොටසේ සැලකිය යුතු polyphenol අන්තර්ගත නොවේ,[15] නමුත් එහි වර්ණවත් ලෙලි ප්‍රදේශයේ විවිධ ෆීෙනෝලීය අම්ල, syringic, coumaric, gallic, caffeic හා ellagic අම්ල කෘතීම ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරකම් දක්වයි.[16][17] රඹුටන් බීජ වල පිළිවෙලින් arachidic (34% ක්) සහ oleic (42%) වැඩි මේද ප්‍රමාණයක් අඩංගු වේ. තවද සංතෘප්ත හා අසංතෘප්ත මේද අම්ල සමාන ප්රමානවලින්අ ඩංගු වේ.
රඹුටන් පළතුරේ ඇති මිහිරි සුවඳ beta-damascenone, vanillin, phenylacetic අම්ලය සහ cinnamic අම්ලය ඇතුළු විවිධ වාෂ්පශීලී කාබනික සංයෝග මගින් උපද්දවා ගත හැක.
ගැලරිය
- Young rambutan fruit in Malaysia
- Ripe yellow rambutan fruit in Malaysia
- 'Rambutan Binjai', one of the leading cultivars in Indonesia
- Three colors of ripe rambutan
මෙයද බලන්න
- Korlan
- Longan
- Lychee
- Mamoncillo
- Pulasan
මූලාශ්‍ර
- "Nephelium lappaceum". . සම්ප්‍රවේශය 18 September 2010.
- Morton JF (1987). "Rambutan, In: Fruits of warm climates". Center for New Crops & Plant Products, Purdue University Department of Horticulture and Landscape Architecture, W. Lafayette, IN. pp. 262–265.
- H. D. Tindall (1 January 1994). Rambutan Cultivation. Food & Agriculture Org. ISBN .
- "The Rambutan Information Website". Panoramic Fruit Farm, Puerto Rico. සම්ප්‍රවේශය 25 June 2011.
- "Vietnamese tropical fruit". සම්ප්‍රවේශය 7 October 2012.
- Robert E. Paull; Odilo Duarte (2012). Tropical Fruits. CABI. ISBN .
- "Physico-chemical characterisation of the fat from red-skin rambutan (Nephellium lappaceum L.) seed". J Oleo Sci. 62 (6): 335–43. 2013. doi:10.5650/jos.62.335. PMID 23728324.
- "Rambutan (Nephelium lappaceum)". Fruitipedia. සම්ප්‍රවේශය 11 July 2015.
- R. Poerwanto. "Rambutan and Longan Production in Indonesia". ISHS Acta Horticulturae 665: II International Symposium on Lychee, Longan, Rambutan and other Sapindaceae Plants. සම්ප්‍රවේශය 11 July 2015.
- Shantanu Nandan Sharma (2006-05-07). "Thailand wants to export Rambutan,longan to India". The Economic Times. සම්ප්‍රවේශය 8 June 2012.
- Kuttoor, Radhakrishnan (2009-06-28). . The Hindu. 2012-05-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 June 2012.
- Third Regional Workshop on Tropical Fruits. . 1994. p. 86. 0253-4746.
- Agar, Charles; Eveland, Jennifer (2005). Frommer's Southeast Asia. . p. 158. ISBN . සම්ප්‍රවේශය 18 September 2010.
- "Characterization of Volatiles in Rambutan Fruit (Nephelium lappaceum L.)". J Agric Food Chem. 46 (2): 611–615. 1998. doi:10.1021/jf970665t. PMID 10554286.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රඹ ටන r ae m ˈ b uː t en r ae m ˈ b uː t en වර ග කරණ න මය Nephelium lappaceum මධ යම ප රම ණය ව ශ ලත වය න ය ත Sapindaceae ගණයට අයත න වර තන ශ කයක ම ම ශ කය ක මට ස ද ස පළත රක න පදවන බව නම න ම ස ක ෂ දරය රඹ ටන වල න ජබ ම ම ල ඉන ද න ස ය Malay Indonesian ප රද ශ ව න වර තන ආස ය ව Southeast Asia ප ර වට ම ම ශ කය ප ත ර ත බ ම ම පලත ර ක මට ස ද ස න වර තන පලත ර tropical fruits වන ල ච lychee ල ගන longan ම මන ස ල mamoncillo වලට න කම ක යය RambutanUnpeeled and peeled rambutanRambutan fruitsස රක ෂණ තත ත වය IUCN 2 3 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked unranked unranked ග ත රය ක ලය ගණය ව ශ ෂය N lappaceumNephelium lappaceum A cluster of yellowish rambutan න ර ක ත ය රඹ ටන යන න මය ම ල ඉන ද න ස ය න භ ෂ ව Malay Indonesian languages එන රම බ ට rambut ක ඳ ල ල ල ඇත ව ශ ල සන ක යවක න ය ක තවන පදය න ම පද න ර ම ණය කරන උපසර ගයක වන an සමග එක ව ස ද ත බ ව ය ට න මය chom chom ව ය ක ල ක ඳ ල ල ල ප ර ඇත ක ඳ න ස එම නම භ ව ත ව ආරම භය හ ව ය ප ත යදක ණ ආස ය ව න වර තන ප රද ශවලට උර ම ව රඹ ටන ප ද ව අවට කල පවල ස ම රටකම ව ව එහ ස ට ආස ය ව අප ර ක ව Oceania සහ මධ යම ඇම ර ක ව දක ව ව ය ප තව ය ව ව ධ ආව න ක වර ග වනගත හ වග ල ස ඉන ද න ස ය ව හ ම ල ස ය ව බහ ලව ද කගත හ ක ය 13 වන හ 15 වන ස යවස වල අර බ ව ළද න ඉන ද ය න ස ගරය ව ළද ම ආද පත ය රදව ත බ අතර ඔව න සන ස බරය Zanzibar සහ ප ම බ ව Pemba න ග නහ ර අප ර ක ව East Africa රඹ ටන හඳ න ව ද මට කටය ත කර ඇත ඉන ද ය ව සමහර ප රද ශවල ස ළ වශය න පමණක රඹ ටන ව ය ප තව පවත 19 වන ස යවස ද ලන ද ස න ව ස න රඹ ටන ඔව න ග ක ලන බවට පත ව ත බ ග න ක නද ග ආස ය ව සහ දක ණ ඇමර ක ව සර න ම Suriname වලට හද න ව ද ඇත බවට ත රත ර අන වරණය ව ඇත පස ව ශ කය ඇමර ක ව න වර තන ප රද ශයට ප ත ර න තවද ක ල ම බ ය ව ම හ ද බඩ පහත ප රද ශවලත ඉක වද රය ත හ න ඩ ර ස වලත ක ස ට ර ක ව ත ත ර න ද රඩ සහ ක ය බව ත ර පණය කර ඇත 1912ද ඉන ද න ස ය ව න ප ල ප නයට හද න ව ද ඇත තවද 1920 ඉන ද න ස ය ව 1930 මලය වල හද න ව ද ත බ නත 1950 වනත ර ප ත ර ම ස ම ත ව ය එක සත ර ජධ න ය ග න ක න ප ද සට ජ ව වල න 1906ද ආනයනය කරනලද බ ජ මග න රඹ ටන වග ව හද න ව ද මට ග ය අවස ථ වන අස ර ථක ව ය නම ත ප ය ට ර ක Puerto Rico හ ද ස ර ථක ව ය සටහනRipe rambutan in Malaysia රඹ ටන 12 20m උසකට ව ව න සද හර ත ශ කයක පත ර එක න තර කව 10 30 cm ද ග න ද පස ව ක න ත තකට 3 11 ක වන ල ස ස මපත රයක ම සම ප ර ණ ම ය ම ස ලක ව ට ප ළ වල න 5 15 cm පළල සහ 3 10 cm ව ශ ලත වය න ව මල ඉත ම ක ඩ වනඅතර 2 5 5 mm ප ත රහ ත මල ඩල ක ර ල හ ල ව බ ඳ න මල ප ක ර 15 30 cm පළල ල ස හටගන රඹ ටන ශ කය ප ර ම සර න ක මල පමණක න පදවන සහ එමන ස ඵල හට න ගන න ග හ ණ ක ර ය ක ර ග හ ණ මල පමණක න පදවන හ ද ව ල න ග ක ග හ ණ මල ව ඩ ගණනක න පදවන අතර ස ළ ල ස ප ර ම මල න පදවන ල ස වර ගකල හ ක ඕවල හ ඩය න ය ත ඇටයට ප ටත න රව ම ආක රය න ඵලය ප හ ටය 3 6 cm කල ත රක න 8 cm ද ග න සහ 3 4 cm පළල න ල හ ල ව එල ල ව ට න ග ඩ 10 20 අතර ප රම ණය න ය ත ප ක රක ල ස හටගන ඉද න පස ල ල ල රත ප හ ය න ත කල ත රක න ත ඹ ල හ කහ න ව න ස ළ ක ඳ වල න ත සමන ව ත ව පලත ර මදය බ ජ කවචමය ඉත මත රස න ය ත වන අතර ස ද හ ල ර ස ප හ ව තවද ම ද ආම ල ක රසය ම ද වල රසය ස හ කරවය ස ම රඹ ටන බ ජයක ම ඔපදමනලද ද ඹ ර ප හ යක ගන න අතර ප රම ණය න 1 1 3 cm ව තවද අභ යන තරය ස ද ප හ ය න ය ක ත ව ය ඇටය ම ද ම ද වන අතර ස ත ප ත සහ අසන ත ප ත ම ද සම ප රම න වල න අඩ ග ව ඇටය සමහරව ට උය අහ රයට ගන ල ල ල ඉවත කර රඹ ටන න ව ම ව හ උය අහ රයට ගන පළම ව ම ද ව න මස සහ ත ක ටස පස ව බ ජය ආහ රයට ගන න න ස ක ස වක අපත න යය පර ගනයස වද ත රඹ ටන මල වලට ම ම ස සන ඇත ළ බ හ මයක ක ම න ආකර ෂණය ව ය ප රධ න පර ග ප ෂකය න වන න ම ස සන Diptera ම ම ස සන Hymenoptera සහ ක ඹ න Solenopsis ය ම ස සන අතර න Lucilia spp වර ගය බහ ලව ද යක ව ය ම ම ස සන ව ශ ෂ අතර න honey bees Apis dorsata සහ A cerana සහ stingless bee වර ගය Trigona ප රධ න වශය න ආකර ෂණය ව ය ඇසප ස රන A cerana ජනපද ව ස හ රඹ ටන මල වල යවසනය ව ම න ම ප ණ ව ශ ල ප රම ණයක න පදවය ම ම ස සන මල මත යවසනය ව ම න මල ප ණ ලබ ගන න ව ට ප ර ම මල වල කල කය මත ද වට ය එව ට ඇල න ස ළ පර ග බ හ ප රම ණයක ඔව න ග අග ත වර ඔව න ග හ ණ මල මතට යනව ට ඇඟ ත වර ණ පර ග ස ළ ප රම ණයක ද කගත හ ක ප ර ම මල උද සන 6 ට ප ප නත A cerana ම ම ස සන ව ශ ෂය මල මත යවසනය වන න උද සන 6ත 11ත අතර ක ලය ද ය ඉන පස හ ට හ ට ය ම ඔව න න ක මයය ත ය ලන තය ක ඩ පර ම නය රඹ ටන වග වල පර ගනයට න ර ද ශ ත ක ම න ව ශ ෂය A cerana ම ම ස සන ව එහ ර ණ සහ ත ස වභ වය පර ග ක ම න ග ඇඟ මත දවට ග හ ණ මල මතට ග නය මට උපක ර ව ය න ෂ ප දනයරඹ ටන ශ කය ව ශ ෂය න ත ත ව යල දක ණ ආස ය ත ක කල පයට අයත ස ම ප රද ය කව වග කරන ව ශ ෂය න ඉන ද න ස ය ව ම ල ස ය ව සහ ත ය ලන තය බ ගයක එය ග වත වග වක ල ස බ හ ද න වග කරන අතර ආර ථ ක ව ස සදහ ස ළ ප ර සක වග කරය දක ණ ආස ය ව බ හ ද න ක හ ද න හද නන පළත රක වන රඹ ටන න වර තන ප රද ශ වන අප ර ක ව ක ර බ යන ද පත වල ක ස ට ර ක ව හ න ද රස ව ප නමව ඉන ද ය ව ප ල ප නය සහ ශ ර ල ක ව බහ ලව ද ක ය හ ක ම ට අමතරව ඉක වද රය රඹ ටන achotillo න මය න හද න වන අතර ප ය ට ර ක ද පත වලද න ෂ ප දනය කරය ත ය ලන තය රඹ ටන වග කරන රටවල අතර න ඉද ර ය ම ස ට 2005 වර ෂය දත ත වලට අන ව ඒ රඹ ටන ට න 588 000ක 55 5 ද වන වට ඉන ද න ස ය ව ට න 320 000ක 30 2 අනත ර ව ම ල ස ය ව ට න 26 300ක 11 9 සමග ම ම රටවල ත න ල ක රඹ ටන න ෂ ප දනය න 97 කට හ ම කම ක යය ත ය ලන තය ප රධ න වග මද යස ථ නය ස රට ත න පළ ත ඇත ඉන ද න ස ය ව ප රධ න න ෂ ප දන මධ යස ථ නය ඉන ද න ස ය ව බටහ ර ප රද ශය වන ජ ව ස ම ත ර සහ කල මන ටන ප රද ශවල ව ය ජ ව වල මහ ජකර ත බටහ ර ජ ව ගම ම නවල ඇත ඔර ච ර ඩ සහ ප කරගන යන වත ක ලන සමය ද පව රම බ ටන න ෂ ප දනය කල බවත එහ ව ළද ක න ද ර ල ස පසර ම න ග ග දක ණ ජකර ත ව ය ද ගත බවත සඳහන ව ය රඹ ටන න ෂ ප දනය ව ගය න ඔස ට රල ය ව ඉහල යන අතරම 1997ද හව ය වල ප රධ න පලත ර න ෂ ප දන ත න න එකක ව ය ස ම න යය න රඹ ටන න ලගත පස න ව ම බව න අල ව කරය තවද ජ ම සහ ජ ල න ෂ ප දනයටත ට න කල ද රව යක ල සත අල ව කරය සද හර ත රඹ ටන ශ කය ඉද න රඹ ටන වල න බරව පස ඇත වන වර ණවත බව පර සරයට ඉත අල ක රයක එක කරය ඉන ද ය වට රඹ ටන ත ය ලන තය න ආනයනය කරය ඒ වග ම ඉන ද ය ව පතනම ත ට ට ද ස ත ර ක කය හ ක රල දක ණ ප ර න තය වග ක ර රඹ ටන ඍත ව ර ම පළත රක න ව එය ශ කය මතද පමණක ඉද න පලත රක ඵල න ල ම න පස ඉද මට අවශ ය ශ ක හ ම න එත ල න වර ග න ෂ ප දනයට ඇත හ ක ය ව න ත ව යය වග වරඹ ටන න වර තන කල ප ය උණ ස ම ද ශග ණයට 22 30 C සහ 10 C ට අඩ උෂ ණත ව වලට ස ව ද ව ව ණ ජ වශය න සමකයට 12 15 ප රද ශ වල වර දනය ව ම ම ශ ක ම හ ද මට ටම ස ට 500 m 1 600 ft උස ප රද ශවල පස ග ඹ රටම ය හ ක ම ට ල ම හ ව ල ල ම ක බන ක ද රව යය න ප හ සත ව ශ ෂ ට ජල පව හන පද දත යක ඇත ප රද ශවල ස ර ථකව වර නධය ව රඹ ටන ශ ක බද යධන ව ය අත බ ඳ ම සහ අ ක ර බද ධයන ප රධ න වශය න ඇඹ ල රසය න ය ත රඹ ටන වල බ ජ ව ය ප ත ය න ර පණය ව ය බද ධ ශ ක වසර ද ක ත නක න පලදරන අතර උපර ම අස ව න නක සඳහ වසර 8 10 ක ලයක ගතව ය බ ජ වල න වග ක ර න ශ ක වසර පහ හයක න ඵල ද ර ම ස ද කරය සමහර ව ණ ජ වග වන වල බ ජ කවචය බ ජයට එකත ව පවත න දහස ආර වග වන වලට ව ඩ අවස ත වක පවත ස ම න යය න පලත ර ත ල ල ද ඹ ර ප හ යට හ ර බ ජයක පවත එහ අඩ ග අධ ක ස න ද රනය න ය ත ම ද හ ත ල ප ර ථම ක ඔල ය ක අම ලය සහ ඇරක ඩ න ක අම ලය ව ය ප රවලට ඉත අගන ය එම න ම ආහ ර ප ස මටත සබන න ෂ ප දනය ද ත භ ව ත ක ර රඹ ටන ම ල ප ත සහ ක ළ ද ශ ය ව දකමද ඖෂධ ල ස ය ද ගන තවද ඩය වර ග න ෂ ප දනය සඳහ ද භ ව ත ක ර Rambutan before ripening සමහර ප රද ශවල රඹ ටන ශ කය වසරකට ද වරක ඵල දරය ඒ ව ස සමයට පස ක ර ත ව හ ශ ත ශ ත වට ප ර සමය ද සහ ක ට සමයක වන වසන ත සමයට පස හ ග ම හ න සමයට ප ර ක ල වලය ක ස ට ර ක ව න ප රද ශ වල වසරකට එක වරක පමණක ඵල දරය ඒ අප ර ල ම සවල ල බ න වර ෂ වත සමග මල හටග න ම ආරම භ ව අග ස ත ස ප ත ම බර ම සවලද ඵල ඉද ම ස ද ව රඹ ටන පලත ර ශකය ද ම ඉද ය ය ත ය එව ට ඒව ක ර ත ත න හතරකද න ල ගන ලබය ඉද න න ව ම ඵලත ර ඉක මන න ත ල න ස ළ වන අතර එහ ල ල ලට පවත න න ස ළ ආය ක ලයක ස ම න ය වශය න ගහක න රඹ ටන ග ඩ 5000 6000 ශ කයකට 60 70 kg හ 130 155 lb ක හ ඊට ව ඩ ප රම ණයක ලබ ද ය තර ණ ශ කවල ඵලද ව හ ක ටය රයකට ට න 1 2ක අක කරයකට ට න 0 5ක පමණ ලබ ද න අතර පර නත ශ ක හ ක ටය රයකට ට න 20ක අක කරයකට ට න 8ක දක ව ප රම ණයක ලබ ද ය හ ව ව වල වග කරන ලද හ ක ටය ර 38න 24ක අක කර 95න 60ක 1997ද ට න 120ක අස ව න නක ලබ ද ඇත පලත ර වත ත න ස ප රම ත ය න කළමන කරණය කළහ ත ව ඩ අස ව න නක ලබ ගත හ ක ඒ න ස පර ගනය න සහ ව ඩ ඵලද වක ලභ ද න ප රභ ධ ස ය ක ත වග වන ත ල න වර ධනය ක ර බ හ ව ණ ජ වග වන ද ව ප රභ ධ ව ක ර ය ක ර ග හ ණ ශ ක වග කරන වග වන ත ල ප ර ම ශ ක ප වත ම අත යවශ ය ව ද ව ල ග ක ල න මග න ක ර ය ක ර ග හ ණ මල ඉත ඉහළ ප රම ණයක සහ පර ග න ෂ ප දනය කරන මල ඉත අඩ ස ක ය වක න ෂ ප දනය කරය පර ග පමණක න පදවන ප ර ම ශ ක කල ත රක න දක නට ල බ 3000 කට අධ ක ස ද ප හ යට හ ර මල හටගන න එකට බ ඳ න ප ර ම මල ක න ත වලය ඒවග න ස යල ලකම පර ගධ න 5 7 ප රම ණයක ද අක ක ර ය ඩ ම භ ක ෂයක ද ප හ ටය ප ර ම මල වල කහ ප හ ත මධ ක ෂ සහ ර ණ 5 7 ප රම ණයක ප හ ටය කහ ප හ යට හ ර මල 500ක පමණ ද ව ල න ග ක එකට බ ඳ න මල ප ක ර වල හටගන ස ම මලකම පර ගක ෂ 6ක ස මන ය න ද ව ඛණ ඩ ක ය කල කය සහ ශ ක ද කටම ක ෂ ඨය එක ඩ ම භයක වශය න පවත මල එක ද නක න පමණ බ මට ව ට ය නම ත පර ග බ හ ර කරන න නම ට ක කලක පවත ත ය ලන තය රඹ ටන ගස ප රථමය න Surat Thani හ Ban Na San ප රද ශ වලද 1926 ච න ම ල ජ ත ක ක ව න ග ව ස න ර පණය කර ඇත අග ස ත අස ව න න න ලනවත සමගම ව ර ෂ ක රඹ ටන ප ලක ප ව ත ව ය ම ල ස ය ව රඹ ටන මල ව ස රහ ත ව යල ක ලයන වන ම ර ත ස ට ජ ල දක ව ක ලය ත ජ න ස ට න ව ම බර දක ව ක ලය ද ත ද ක ය හ ක ව ව ධ ප රද ශ වලට අන ව මල හටගන න ක ල ව නස ව ය ස යල ලම න ව නත මල බ හ මයක උදය ව කස ත ව ස ම ද නකද ම එක එක ප රභ ධ වලට අයත න ක න ත මල 100 කට ආසන න ප රම ණයක ව කස ත ව ය ම ල ක ඵල ද ර ම 25 ළඟ ව ය හ ක නම ත අධ ක ප තන පලනය න ස අස ව න න ලබ ගත හ ක වන න 1 3 අතර ප රමනයක න මල හටග න ම න සත 15 18 ක ලයකද ඵල ලබ ගත හ ක ශ ර ල ක ව ත ල රඹ ටන ප රධ න වශය න ක ඩ ග වත වග වන ල ස පවත ව ග න යය මල ව න ක ලණ ගඟ න ම නය ප හ ට ස න දර ගම ම නයක එහ රඹ ටන පළත ර වත වග වක ල ස ජනප ර යය ඔව න ග අස ව න න ම ය ජ න ජ ල ම ස වලද ව ළඳ ප ලට ප ම ණ ය එම ක ල වලද ක ළඹ නගරය ව ද ද ග ස ත ව ළ ඳ න තම අස ව න න සමග ද කග න ම ස ලභ දස නක බ බ ල ම දගම සහ ම ණර ගල යන ප රද ශ වල ජනව ර සහ ප බරව ර ම ස ත ලද අව රය රඹ ටන අස ව න න ලබ ද ය ප ර ම සහ ග හ ණ මල ද වර ගය ම යන තම න ම හ ර ස වඳ ක ට වන අතර ඩ ම බක ෂ ප දම ක ර ය ක ර මල ප ණ ඇත ග හ ණ මල ප ර ම මල වඩ ත න හතර ග ණයක ව ඩ ය න මල ප ණ න ෂ ප දනය කරය මල ප ණ වල ස න ස න ද රණය 18 ක සහ 47 ක අතර පර සයක ගන න අතර එම ප රම ණයන මල අතර සම න ව රඹ ටන ම ල ස ය ව ම ම ස සන සඳහ ව දගත මල ප ණ ම ල ශ රක ව ක ර ය ක ර ග හ ණ මල බ හ මයක පර ගධ න ය න ත න ස පර පර ගනය ස ද කරය ව ස ය ගත ව සමහර වග වල ස ද කළත රඹ ටන ල ච lychee ම න පර ගනය ක ම න මත රඳ පවත ම ල ස ය ව ග හ ණ මල වල න 1 ක පමණක ඵල ලබ ද අත න කරන න ව පරගනය න 13 ක ඵල දරන අතරම මල කරන ලද මල ඵල ලබ න ද ප ර ම හ ද ව ල ග මල ගස න ව රද පරගනය ද පව ත රත වය ර කගත ය ත ය ම අන ව ස වභ ව ක තත ත වයන යටත පර ගණය හ පලත ර ස ම ව ම ප ර ම සහ ග හ ණ මල අතර හරස පර ගනය අවශ යත ව ප හ ද ල කරය වග වර ගJavanese rambutan seller in Semarang Indonesia න වර තන ආස ය ව ප ර වට වග වන 200කට අධ ක ප රම ණයක ත ර ගත ක ල නයන ග න ස ර ථකව ස වර දනය කර ඇත ම ම බ හ වග ද ස ය ක ත වර ධනයක සඳහ ත ර ගන ල බ පහස අස ව න න සඳහ ම ටර 3 5 ක පමණක උසකට වර ධනය කරගන ඉන ද න ස ය ව රඹ ටන වග 22ක හ ඳ තත වය හඳ න ගන න ලද ප රධ න ප ළ ව ණ ජ වග වන පහක සමග Binjai Lebak Bulus Rapiah Cimacan සහ Sinyonya ඇත ළ තවත ජනප ර ය වග Simacan Silengkeng Sikonto and Aceh kuning සමග ම ලය ව ණ ජ වග වර ග ල ස Chooi Ang Peng Thing Bee Ya Tow Azimat and Ayer Mas ගතහ ක න කරග ව ව ඒක බද ධ ල ක සහන ය ර ප ස ගමය මග න ග ව න 100 කට ව ඩ ප රම ණයකට 2001 ද Ascociacion Pueblos en Accion Comunitaria ව න ස ව ධ න හරහ බ ජ ප ල බ ද ද නලද ම ම ග ව න ග න සමහරක 2005 2006 වනව ට ව ගය න සන වර ධනයව තමන ග ගස වල න ලබ ගත පළම අස ව න න ද ශ ය ව ළදප ලට න ක ත ක ර මට සමත ව ය ප ල ප නය රඹ ටන වග වන ඔව න ග බ ජ අන ව වර ග කරණයට ලක ක ර ස ම න ය රඹ ටන වල න ඇටය ඉවත ක ර ම පහස න ව නම ත මස රඹ ටන Maharlika Rambutan වල න පහස ව න ප ර ස ද ව ඇටය ව න කරගත හ ක ම ම වර ග ද ක ප රම ණයන හ රසයන සර වසම ව නම ත Maharlika Rambutan මස රඹ ටන ව ඩ ජනප ර ය ම න ම ම ල න ද අධ ක ව ප ෂ ය පද ර ථ සහ ශ ක රස යන ක ද රව යRambutan canned syrup pack Nutritional value per 100 g 3 5 oz 343 kJ 82 kcal 20 87 g 0 9 gම ද 0 21 g0 65 g0 013 mg 1 0 022 mg 2 1 352 mg 9 0 02 mg 2 vit B9 8 mg 2 4 9 mg 6 22 mg 2 Iron 0 35 mg 3 7 mg 2 Manganese 0 343 mg 16 Phosphorus 9 mg 1 Potassium 42 mg 1 11 mg 1 0 08 mg 1 Link to USDA Database entry Percentages are approximated from for adults Source USDA Nutrient Database රඹ ටන වල ව ව ධ ප ෂ ය පද ර ථ ස ළ ප රම ණයන ග න අඩ ග ව ද නකට 100 g ආහ රයට ගතහ ත එහ දලවශය න manganese 16 ක අන තර ගත ව දක ණ පස වග ව දත ත ට න කල පලත ර ස රප සදහ පමණක ව ට න න කළ පලත ර වල ව ව ද ප ෂ ය පද ර ථ අඩ ග ව ය හ ක ඇට සහ ත පළත රක වන රඹ ටන පලත ර මස සහ ත ආහ රයට ගන න ක ටස ස ලක ය ය ත polyphenol අන තර ගත න ව 15 නම ත එහ වර ණවත ල ල ප රද ශය ව ව ධ ෆ න ල ය අම ල syringic coumaric gallic caffeic හ ellagic අම ල ක ත ම ප රත ඔක ස ක රක ක ර ය ක රකම දක වය 16 17 රඹ ටන බ ජ වල ප ළ ව ල න arachidic 34 ක සහ oleic 42 ව ඩ ම ද ප රම ණයක අඩ ග ව තවද ස ත ප ත හ අස ත ප ත ම ද අම ල සම න ප රම නවල න අ ඩ ග ව රඹ ටන පළත ර ඇත ම හ ර ස වඳ beta damascenone vanillin phenylacetic අම ලය සහ cinnamic අම ලය ඇත ළ ව ව ධ ව ෂ පශ ල ක බන ක ස ය ග මග න උපද දව ගත හ ක ග ලර යYoung rambutan fruit in Malaysia Ripe yellow rambutan fruit in Malaysia Rambutan Binjai one of the leading cultivars in Indonesia Three colors of ripe rambutanම යද බලන නKorlan Longan Lychee Mamoncillo Pulasanම ල ශ ර Nephelium lappaceum සම ප රව ශය 18 September 2010 Morton JF 1987 Rambutan In Fruits of warm climates Center for New Crops amp Plant Products Purdue University Department of Horticulture and Landscape Architecture W Lafayette IN pp 262 265 H D Tindall 1 January 1994 Rambutan Cultivation Food amp Agriculture Org ISBN 978 92 5 103325 8 The Rambutan Information Website Panoramic Fruit Farm Puerto Rico සම ප රව ශය 25 June 2011 Vietnamese tropical fruit සම ප රව ශය 7 October 2012 Robert E Paull Odilo Duarte 2012 Tropical Fruits CABI ISBN 978 1 84593 789 8 Physico chemical characterisation of the fat from red skin rambutan Nephellium lappaceum L seed J Oleo Sci 62 6 335 43 2013 doi 10 5650 jos 62 335 PMID 23728324 Rambutan Nephelium lappaceum Fruitipedia සම ප රව ශය 11 July 2015 R Poerwanto Rambutan and Longan Production in Indonesia ISHS Acta Horticulturae 665 II International Symposium on Lychee Longan Rambutan and other Sapindaceae Plants සම ප රව ශය 11 July 2015 Shantanu Nandan Sharma 2006 05 07 Thailand wants to export Rambutan longan to India The Economic Times සම ප රව ශය 8 June 2012 Kuttoor Radhakrishnan 2009 06 28 The Hindu 2012 05 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 8 June 2012 Third Regional Workshop on Tropical Fruits 1994 p 86 0253 4746 Agar Charles Eveland Jennifer 2005 Frommer s Southeast Asia p 158 ISBN 978 0 7645 7829 8 සම ප රව ශය 18 September 2010 Characterization of Volatiles in Rambutan Fruit Nephelium lappaceum L J Agric Food Chem 46 2 611 615 1998 doi 10 1021 jf970665t PMID 10554286