සුරිනාම්, නිල වශයෙන් සුරිනාම් ජනරජය ලෙස හදුන්වයි.දකුණු ඇමරිකාවේ ඊසාන දිග අත්ලාන්තික් වෙරළ මත පිහිටි ස්වෛරී රාජ්‍යයක් වේ.නැගෙනහිරින් ප්‍රංශ ගිනියා මායිමෙන්, ගයනා වට බටහිර දෙසින් සහ බ්‍රසීලයට දකුණු දෙසින් පිහිටා ඇත.සුරිනාම් ආසන්න වශයෙන් එහි ජනගහනය 5,66,000 පමණවේ.බොහෝ ජනයා රටේ උතුරේ මුහුදු තීරයේ ජීවත් වන අතර මෙහි අගනුවර සහ විශාලතම නගරය වන පැරමාරිබෝ (Paramaribo) තුළ හා ඒ වටාද වාසය කරයි.
සුරිනාම් ජනරජය Republiek Suriname (ඕලන්ද) | |
---|---|
කොඩිය Coat of arms | |
ජාතික ගීය: (ඕලන්ද) God be with our Suriname | |
අගනුවර සහ විශාලතම නගරය | පැරමාරිබෝ |
නිල භාෂා(ව) | ලන්දේසි භාෂාව |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් |
|
(2012) |
|
සුරිනාම්මියානු | |
රජය | |
• සුරිනාම් ජනාධිපති | Dési Bouterse |
• සුරිනාම් උප ජනාධිපති | Ashwin Adhin |
ව්‍යවස්ථාදායකය | ජාතික සභාව (සුරිනාම්) |
නිදහස | |
• සුරිනාම් (නෙදර්ලන්ත රාජධානිය) / සංඝටක රට /නෙදර්ලන්ත රාජධානිය තුල | 15 December 1954 |
• නෙදර්ලන්ත රාජධානිය සිට | 25 November 1975 |
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව | 30 September 1987 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 163,821 km2 (63,252 sq mi) (92nd) |
• ජලය (%) | 1.1 |
ජනගහණය | |
• July 2014 ඇස්තමේන්තුව | 573,311 () |
• 2012 ජන සංගණනය | 541,638 |
• ඝණත්වය | 2.9/km2 (7.5/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.188 billion |
• ඒක පුද්ගල | $16,623 |
දදේනි (නාමික) | 2014 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.297 billion |
• ඒක පුද්ගල | $9,583 |
ගිනි (1999) | 52.9 ඉහළ |
මාසද (2014) | 0.714 ඉහළ · 103rd |
ව්‍යවහාර මුදල | සුරිනාම්මියානු ඩොලර් () |
වේලා කලාපය | UTC-3 (SRT) |
වම් පසින් | |
ඇමතුම් කේතය | +597 |
.sr |
17 වන සියවසේ අග භාගයේ දී ලන්දේසි පාලනය යටතේ පැමිණීමට පෙර යුරෝපීය බලවතුන් විසින් ගවේෂණය හා තරග කරන ලදී.වර්ෂ 1954 දී, සුරිනාම් නෙදර්ලන්ත රාජධානිය ව්‍යවස්ථාපිත රටවල් අතරින් එකක් බවට පත්විය.1975 නොවැම්බර් 25 දා, සුරිනාම් නෙදර්ලන්ත රාජධානියෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය.
නිරුක්ති ශාස්ත්‍රය
ඉතිහාසය
සුරිනාම් ඉතිහාසය ක්‍රි.පූ 3000 දක්වා දිව යන්නකි.විශාලතම ගෝත්‍රය වන අරවැක් ( Arawak ) , සංචාරක වෙරළබඩ ගෝත්‍රයන් වන ඔවුන් දඩයම් කිරීම හා මසුන් ඇල්ලීමේන් ජීවතය පවත්වා ගෙන යන ලදී.
දේශපාලනය
සුරිනාම් ජනරජය, 1987 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් වූ පාර්ලිමේන්තු නියෝජිත ප්රජාතන්ත්රවාදී ජනරජයක් වේ.රජයේ ව්‍යවස්ථාදායක ශාඛා එකවර හා ජනප්‍රිය වසර පහක කාලයක් සඳහා තේරී පත් සාමාජිකයන් 51කින් යුත් මන්ත්‍රී මාණ්ඩලික ජාතික සභාවකින් සමන්විත වේ.
මූලාශ්‍ර
- Algemeen Bureau voor de Statistiek. (PDF). ABS. 10 September 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2008.
- Central Intelligence Agency (2013). "Suriname". The World Factbook. සම්ප්‍රවේශය 4 August 2013.
- "Census statistieken 2012". Statistics-suriname.org. සම්ප්‍රවේශය 13 July 2014.
- "Suriname". International Monetary Fund. සම්ප්‍රවේශය 22 April 2012.
- "GINI index". World Bank. සම්ප්‍රවේශය 26 July 2013.
- "2015 Human Development Report" (PDF). United Nations Development Programme. 2015. සම්ප්‍රවේශය 15 December 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර න ම න ල වශය න ස ර න ම ජනරජය ල ස හද න වය දක ණ ඇමර ක ව ඊස න ද ග අත ල න ත ක ව රළ මත ප හ ට ස ව ර ර ජ යයක ව න ග නහ ර න ප ර ශ ග න ය ම ය ම න ගයන වට බටහ ර ද ස න සහ බ රස ලයට දක ණ ද ස න ප හ ට ඇත ස ර න ම ආසන න වශය න එහ ජනගහනය 5 66 000 පමණව බ හ ජනය රට උත ර ම හ ද ත රය ජ වත වන අතර ම හ අගන වර සහ ව ශ ලතම නගරය වන ප රම ර බ Paramaribo ත ළ හ ඒ වට ද ව සය කරය ස ර න ම ජනරජය Republiek Suriname ඕලන ද ක ඩ ය Coat of armsඋද ය ග ප ඨය ලත න Justice Piety Trust ජ ත ක ග ය ඕලන ද God be with our Surinameඅගන වර සහ ව ශ ලතම නගරයප රම ර බ න ල භ ෂ ව ලන ද ස භ ෂ වප ළ ගත ප ර ද ශ ය භ ෂ වන Sranan Tongo CreoleCaribbean Hindustani Bhojpuri languageBhojpuri Javanese languageJavanese 2012 27 4 ඉන ද ස ර න ම ය න න ග නහ ර ඉන ද ය21 7 Maroon people Maroon15 7 Afro SurinameseCreole Afro Surinamese13 7 Javanese peopleJavanese13 4 MultiracialMixed8 2 othersස ර න ම ම ය න රජය ස ර න ම ජන ධ පත Desi Bouterse ස ර න ම උප ජන ධ පත Ashwin Adhinව යවස ථ ද යකයජ ත ක සභ ව ස ර න ම න දහස ස ර න ම න දර ලන ත ර ජධ න ය ස ඝටක රට න දර ලන ත ර ජධ න ය ත ල15 December 1954 න දර ලන ත ර ජධ න ය ස ට25 November 1975 වත මන ආණ ඩ ක රම ව යයවස ථ ව30 September 1987වර ග ප රම ණය සම ප ර ණ163 821 km2 63 252 sq mi 92nd ජලය 1 1ජනගහණය July 2014 ඇස තම න ත ව573 311 2012 ජන ස ගණනය541 638 ඝණත වය2 9 km2 7 5 sq mi දද න ක රශස 2014 ඇස තම න ත ව සම ප ර ණ 9 188 billion ඒක ප ද ගල 16 623දද න න ම ක 2014 ඇස තම න ත ව සම ප ර ණ 5 297 billion ඒක ප ද ගල 9 583ග න 1999 52 9 ඉහළම සද 2014 0 714 ඉහළ 103rdව යවහ ර ම දලස ර න ම ම ය න ඩ ලර ව ල කල පයUTC 3 SRT වම පස න ඇමත ම ක තය 597 sr 17 වන ස යවස අග භ ගය ද ලන ද ස ප ලනය යටත ප ම ණ මට ප ර ය ර ප ය බලවත න ව ස න ගව ෂණය හ තරග කරන ලද වර ෂ 1954 ද ස ර න ම න දර ලන ත ර ජධ න ය ව යවස ථ ප ත රටවල අතර න එකක බවට පත ව ය 1975 න ව ම බර 25 ද ස ර න ම න දර ලන ත ර ජධ න ය න ම ද ස ව ධ න ර ජ යයක බවට පත ව ය න ර ක ත ශ ස ත රයඉත හ සයම ර න Maroon ග ර මය ස ර න ම ගඟ 1955ද ස ර න ම ඉත හ සය ක ර ප 3000 දක ව ද ව යන නක ව ශ ලතම ග ත රය වන අරව ක Arawak ස ච රක ව රළබඩ ග ත රයන වන ඔව න දඩයම ක ර ම හ මස න ඇල ල ම න ජ වතය පවත ව ග න යන ලද ද ශප ලනයජ ත ක සභ ව ස ර න ම ජනරජය 1987 ආණ ඩ ක රම ව යවස ථ ව මත පදනම ව ප ර ල ම න ත න ය ජ ත ප රජ තන ත රව ද ජනරජයක ව රජය ව යවස ථ ද යක ශ ඛ එකවර හ ජනප ර ය වසර පහක ක ලයක සඳහ ත ර පත ස ම ජ කයන 51ක න ය ත මන ත ර ම ණ ඩල ක ජ ත ක සභ වක න සමන ව ත ව ම ල ශ රAlgemeen Bureau voor de Statistiek PDF ABS 10 September 2008 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 24 July 2008 Central Intelligence Agency 2013 Suriname The World Factbook සම ප රව ශය 4 August 2013 Census statistieken 2012 Statistics suriname org සම ප රව ශය 13 July 2014 Suriname International Monetary Fund සම ප රව ශය 22 April 2012 GINI index World Bank සම ප රව ශය 26 July 2013 2015 Human Development Report PDF United Nations Development Programme 2015 සම ප රව ශය 15 December 2015