යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ (සිංහල: මෙම සබඳතාවයට කියන්නේ කුමක් ද) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි-භාෂා කි. 2009 ජනවාරි 12 දින ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙය හි පවුලක සිදුවන සිදුවීම් වටා ගෙතී ඇත. මෙය රාජන් ෂාහිගේ ආයතනයේ නිෂ්පාදනයකි. මෑතක දී මෙම කතාමාලාව බාලිකා වධු කතාමාලාව අභිබවා යමින් කථාංග සංඛ්‍යාව අනුව දීර්ඝතම කාලයක් විකාශය වන හින්දි මාලා නාට්‍යය බවට පත් විය.
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | |
---|---|
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ ආරම්භක දසුන | |
ප්‍රභේදය | |
තැනුවේ | |
මත පදනම්ව | ප්‍රබන්ධ චරිත වටා |
රචනය කලේ | ඝසාලා නර්ගීස් |
අධ්‍යක්ෂණය කලේ | රොමේෂ් කාල්රා රාම් පාණ්ඩේ |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | විවේක් බාහ්ල් |
රඟපෑම | බලන්න චරිත නිරූපණ ලැයිස්තුව |
ඇරඹුම් තේමාව | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ - විසිනි |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 3323 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | විවේක් ජායින් |
නිෂ්පාදක(යෝ) | රාජන් ෂාහි |
සංස්කාරක(යන්) | සමීර් ගාන්ධි |
ස්ථානය(න්) | බැංකොක් හොං කොං |
සිනෙමාරූපණය | අර්ජුනි රාඕ |
ධාවන කාලය | මිනිත්තු 22 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | ස්ටාර් ප්ලස් |
රූප ආකෘතිය | () (HDTV) |
මුල් ධාවනය | 12 ජනවාරි 2009 | – වර්තමානය
කථාපුවත
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ යනු හි මාර්වාරි සංයුක්ත පවුලක දිවිගෙවන නෛතික් සහ අක්ෂරා සිංහානියා යන තරුණ යුවළගේ කථාපුවතයි. මෙම කතාමාලාව මගින් පළමුව, විවාහක යුවළක් ලෙස ඔවුන්ගේ අත්දැකීම් ද, අනතුරුව කුඩා දරුවන් සිටින දෙමාපියන් වශයෙන් ඔවුනගේ ජීවන අත්දැකීම් ද මධ්‍යයේ එකිනෙකා කෙරෙහි ආදරයෙන් යුතුව, විස්තෘත පවුලේ පරිණත සාමාජිකයන්ට ගරු කරමින් දිවි ගෙවන අයුරු නිරූපණය වේ. කතාමාලාව පුරාම, අක්ෂරා සහ නෛතික් සතුව නක්ෂ් නැමැති ළදරු පුත්‍රයකු සිටිනු දක්නට ලැබේ. නමුත් අවාසනාවන්ත ලෙස, නෙෙතික් හා අක්ෂරා රිය අනතුරකට ලක්වන අතර ඒ හේතුවෙන් නෙෙතික් කෝමා තත්වයට පත්වෙයි.
- වසර 4ක් ඉදිරියට
මෙවිට කතාමාලාව මගින් නක්ෂ් වැඩුණු දරුවකු ලෙස නිරූපණය කොට තිබේ. නෙෙතික් කෝමා තත්වයෙන් සුවවෙයි. ඔවුන්ගේ පවුල වටා සතුට මෙන්ම දුක ද බැඳී පවතියි. පවුලේ සාමාජිකයින් විනෝද සවාරියක නිරත වන අතර, එහි දී හදිසි අනතුරකින් නෙෙතික්ගේ මවවන ගයාත්‍රි මියයයි. ඉන් පසුව නෙෙතික්ගේ පියා දිව්‍යානි නම් කාන්තාවක් නැවත විවාහකරගන්නා අතර නෙෙතික් හා අක්ෂරාට නෙෙරා නම් දියණියක්ද ඉපදෙයි. නෙෙතික්ගේ මහප්පාවන මහේන්ද හෘදයාබාධයක් වැළඳී හදිසියේම මියයන අතර ඔහුගේ බිරිදවන කාවේරි නොහොත් භාභිමා අක්ෂරා හට බැණ වැදී ඇයව නිවසින් ඉවතට ඇද දමයි.
- වසර 10ක් ඉදිරියට
තවත් කාලයක් ඉදිරියට ගතවෙයි. නක්ෂ් සහ නෛරා දැන් සංවේදී වැඩුණු පුද්ගලයෝ වෙති. අක්ෂරා, නෛතික්, නක්ෂ් සහ නෛරා ජීවත් වන්නේ හි ය. නක්ෂ් නැවත වෙත පැමිණෙයි. ඔහු භාබිමාගේ වැරදි වැටහීම දුරු කිරීමට උත්සාහ දරයි. දින ගණනාවකින් පසු, අක්ෂරාට සමාව හිමිවන අතර යළි නිවසට පැමිණෙයි. අනතුරුව කතාමාලාව මගින් පවුලේ සතුටුදායක සිද්ධි දාමයක් නිරූපණය වේ. එතැන් සිට කථාව දිවෙන්නේ නක්ෂ් කේන්ද්‍ර කර ගනිමිනි. එමගින් නක්ෂ්, තාරා සමග ප්‍රේමයෙන් බැඳෙන අයුරුත්, පසුව එම සම්බන්ධය බිඳී යන අයුරුත් නිරූපණය වේ.
- වසර 7ට පසු
කතාමාලාව තවත් වසර කිහිපයක් ඉදිරියට දිවෙන අතර, එමගින් නව යොවුන් වියේ පසුවන නෛරා සිය නිවසින් පැනගොස් හි ජීවත් වන අයුරු නිරූපණය වේ. අක්ෂරා පූජාවක් සදහා රිෂිකේෂ් වෙත යන අතර ඒහිදි නෙෙරාව සොයාගනී. නෙෙරාව සොයා ගැනීමෙන් පසුව, කතාමාලාව තුළින් නොයෙකුත් හැලහැප්පීම් මධ්‍යයේ නෛතික්ගේ සේවක කාර්තික් සමග ඔහුගේ දියණිය වන නෛරා සහ ලේලිය වන ගයාත්‍රි තුන් කොන් ආදරයට පැටලෙන අයුරු ඉන් පැහැදිළි වේ. නෛරා සහ කාර්තික් එකිනෙකා කෙරෙහි හැඟීමකින් යුත් නමුත්, එය ප්‍රේමය දැයි ඔවුන් නොදනී. කාර්තික් තමන්ට පෙම් කරන බව නොදන්නා ගයූ සතුව ඔහු කෙරෙහි ඇත්තේ ඒක පාර්ශ්වික ප්‍රේමයකි. මීට අමතරව නෛතික් සහ ඔහුගේ සුළු සොහොයුරා වන නාමන් සමග ගැටෙයි. නාමන් ඔහුව පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින්නේ දින කිහිපයකින් මුදාහරින බව පවසමිනි. ලේඛන කිහිපයකට ඔහුගේ අත්සන ලබා ගැනීමෙන් පසුව, තමන්ට විරුද්ධ නොවන ලෙස ඔහු නෛතික්ට තර්ජනය කරන්නේ නැතහොත් ඔහුගේ පවුල විනාශ කරන බව පවසමිනි. නමුත්, පසුව ඔහුව පොලිසීය විසින් සිරභාරයට ගනු ලැබෙයි. නෛතික් සහ අක්ෂරා යලි හමුවන අතර, ප්‍රීතියෙන් කාලය ගෙවති. මේ අතර ස්විට්සර්ලන්තයේ සිටින කාර්තික් නෛරාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. නමුත් නෛරා වික්ෂිප්තව සිටියි. මුලින් ඇය කාර්තික්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර, කාර්තික් දැඩි කම්පනයට පත් වෙයි. කෙසේනමුත්, පසුව තමන් ඔහුට පෙම් කරන බව නෛරා වටහා ගනියි. ඇය මේ පිළිබඳ කාර්තික්ට පැවසීමට සැලසුම් කරයි. කෙසේනමුත්, ගයූ ද ඔහුට පෙම්කරන බව ඇයට දැනගන්නට ලැබෙයි. කාර්තික් සහ නෛරා එකිනෙකාට පෙම්කරන බව මිෂ්ති විසින් අක්ෂරා සහ නෛතික්ට දැනුම් දෙනු ලබයි. ගයූ සහ මිෂ්ති එක්ව කාර්තික් සහ නෛරාව එක් කරති. දිවාලි උත්සවයෙන් පසුව, නෛරා සහ කාර්තික් එකිනෙකාගේ ප්‍රේමය පාපොච්ඡාරණය කරති. සිය පවුලට වෛර කරන කාර්තික් ඔහුගේ පවුල පිළිබඳ කථා කිරීමට මැළි වේ. පසුව, ඔහුගේ සොයුරිය වන කිර්ති ඔහුගේ මාමා සහ නැන්දණිය සමග පැමිණෙයි. මේ අතර, අක්ෂරාගේ උපන් දිනය දවසේ සැමදෙනාම පූජාවක් සඳහා පිටත්ව යන අතර, මෝටර් රථ අනතුරකින් අක්ෂරා මියයයි. අනතුර සිදුවූ ස්ථානයේ බීමතින් තුවාල ලබා වැටී සිටි කාර්තික් දකින සිංහානියාවරු අනතුර සම්බන්ධයෙන් ඔහුට චෝදනා නගති. කාර්තික්ගේ පවුල කාර්තික් වෙනුවෙන් පෙනීසිටින අතර, ඔහුට සහාය දක්වයි. වැරදිකරු කාර්තික් නොවන බව්ත වෙනත් අයකු බවත් නෛරා සොයා ගනියි. කාර්තික්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන නෛරා සැබෑ වරදකරුවා අනාවරණය කරගනියි. ශෝකවන නෛතික්ව සනසන නෛරා යළි ඔහුගේ විශ්වාසය දිනාගැනීමට සමත් වෙයි. පවුල් දෙකම නෛරා සහ කාර්තික්ගේ විවාහයට අනුමතිය ලබා දේ. ඔවුහු විවාහය වෙනුවෙන් සූදානම් වෙති. නමුත් විවාහයට මඳකට පෙර, නෛරා සහ කාර්තික් මනිෂ් පිළිබඳ වාද කරන අතර, නෛරා අනතුරට ලක්ව අතුරුදන් වේ. කාර්තික් කම්පනයට පත්ව සිටියි.
සමාන්තර කථා
අක්ෂරා සහ නෛතික්ගේ කථාවට අමතරව, ඔවුන්ගේ සොහොයුරු සොහොයුරියන්ගේ කථා ද මෙම කතාමාලාව හැඩගැස්වීමට දායක වී ඇත. මෙහි පසුගිය කථාව නිර්මාණය වී ඇත්තේ නෛතික්ගේ සොයුරියන් වන නන්දිනී දහ රෂ්මි වටායි. මීට අමතරව මෙමගින් නෛතික්ගේ අර්ධ-සොයුරුසොයුරියන් ද නිරුපිත ය. අක්ෂරා-නායික් කථාපුවතට සමගාමීව වර්ෂා-ෂෞර්යාගේ කථාව ද මෙහි ගලා යයි. වර්ෂා යනු අක්ෂරාගේ හොඳම මිතුරියයි. ෂෞර්යා යනු අක්ෂරයාගේ වැඩිමහල් සොයුරා ය. මීට අමතරව කතාමාලාව තුළින් නක්ෂ් (2015–2016), කාර්තික් (2016–), නෛරා (2016–), ගයාත්‍රි "ගයූ" දියෝරා (2016–) සහ තාරා (2015–2016) ගේ ද කථාව නිරූපණය වේ. නක්ෂ් යනු නෛතික් සහ අක්ෂරාගේ පුත්‍රයායි. ගයූ යනු නිඛිල්-රෂ්මිගේ දියණියයි. (සමීර්ගේ සුළු දියණියයි) රෂ්මි සහ සමීර්ගේ මරණින් පසු, නෛතික් සහ අක්ෂරා ග්යූව හදාවඩා ගනිති. නෛරා (නක්ෂ් සහ ගයූට වඩා ලාබාල ය) යනු නෛතික් සහ අක්ෂරාගේ දියණියයි. කාර්තික් යනු නෛතික්ගේ සේවකයෙකි. ග්යූ සහ නෛරා ඔහුට පෙම් කරන අතර, ඔහුට කිසියම් රහසක් ඇති බව පෙනේ. තාරා යනු නක්ෂ් විසින් පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තියයි. ඇය ඔහුව හැර යයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- ශිවංගි ජෝෂි, නෛරා නෛතික් සිංහානියා / නෛරා කාර්තික් ගොවෙන්කා ලෙස: නෛතික්-අක්ෂරාගේ දියණියයි. නක්ෂ්ගේ සොයුරියයි. කාර්තික්ගේ පෙම්වතිය සහ විවාහ ගිවිස ගත් තැනැත්තියයි. කෙෙරව් හා අක්ෂරාගේ මවයි(2016–) (ප්‍රධාන කාන්තා චරිතය)
- , කාර්තික් මනිෂ් ගොවෙන්කා ලෙස: නෛරාගේ පෙම්වතා සහ විවාහ ගිවිස ගත් තැනැත්තායි. (2016–) (ප්‍රධාන පිරිමි චරිතය)
- , (නව නෛතික්) නෛතික් රාජ් ශේඛර් සිංහානියා ලෙස: රාජ් ශේඛර්-ගයාත්‍රි යන අයගේ පුත්‍රයායි. අක්ෂරාගේ සැමියායි. නක්ෂ්-නෛරාගේ පියායි. රෂ්මිගේ සොහොයුරායි. (2016–2018)
- , ගයාත්‍රි නිඛිල් දියෝරා ලෙස: රෂ්මි-නිඛිල් යන අයගේ දියණියයි. නෛතික් සහ අක්ෂරා විසින් හදාගනු ලැබෙයි. (2016-2017)
- , (නව නක්ෂ්) නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරා යන අයගේ පුත්‍රයායි. නෛරාගේ සොහොයුරායි. (2017-2018)
- , කිර්ති මනිෂ් ගොවෙන්කා / කාර්තික්ගේ සොයුරිය ලෙස (2016–)
ආවර්තී චරිත
- , රාජ් ශේඛර් සිංහානියා ලෙස; මහේන්ද්‍ර ප්‍රතාප්ගේ සොහොයුරායි. ගයාත්‍රි-දේව්යාණි යන අයගේ සැමියායි. නෛතික්-රෂ්මිගේ පියායි. (2009–)
- , දේව්යාණි රාජ් ශේඛර් සිංහානියා ලෙස: රාජ් ශේඛර්ගේ දෙවන භාර්යාවයි. සුරේෂ්ගේ හිටපු බිරිඳයි. නාමන්-මුස්කාන් යන අයගේ මෑණියන් ය. (2014–)
- , කාවේරි මහේන්ද්‍ර ප්‍රතාප් සිංහානියා ලෙස: මහේන්ද්‍ර ප්‍රතාප්ගේ භාර්යාවයි. නන්දිනීගේ මෑණියන් ය. (2009–)
- , සුවර්ණා මනිෂ් ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ සුළු මවයි. (2016–)
- , මනිෂ් ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ පියායි. (2016–)
- , නාමන් රාජ් සිංහානියා ලෙස: සුරේෂ්-දේව්යාණිගේ පුත්‍රයායි. රාජ්ගේ සුළු පුත්‍රයායි. මුස්කාන්ගේ සොහොයුරායි. කරිෂ්මාගේ සැමියායි. මිෂ්තිගේ පියායි. (2014–)
- , කරිෂ්මා නාමන් සිංහානියා ලෙස: නාමන්ගේ භාර්යාවයි. මිෂ්තිගේ මෑණියන් ය. (2014–)
- , මිෂ්ති නාමන් සිංහානියා ලෙස: නාමන්-කරිෂ්මාගේ දියණියයි. (2015–)
- , වර්ෂා ෂෞර්යා මහේෂ්වරි ලෙස: අක්ෂරාගේ හොඳම මිතුරියයි. ෂෞර්යාගේ භාර්යාවයි. අනන්‍යාගේ මෑණියන් ය. (2009–)
- , ෂෞර්යා විෂම්භර්නාත් මහේෂ්වරි ලෙස: රාජ්ශ්‍රී-විෂම්භර්නාත්ගේ පුත්‍රයායි. අක්ෂරාගේ සොහොයුරායි. වර්ෂාගේ සැමියායි. අනන්‍යා-කුහුගේ පියායි. (2013–)
- , අනන්‍යා රන්වීර් ෂර්මා ලෙස: වර්ෂා-ෂෞර්යාගේ දියණියයි. රන්වීර්ගේ භාර්යාවයි. (2015–)
- , රන්වීර් ෂර්මා ලෙස: අනන්‍යාගේ සැමියායි. (2016–)
- , විෂම්භර්නාත් මහේෂ්වරී ලෙස: භෛරවිගේ පුත්‍රයායි. ඕම්කාන්ත්ගේ සොයුරායි. රාජශ්රීගේ සැමියායි. අක්ෂරා-ෂෞර්යාගේ පියායි. (2009–)
- , රාජ්ශ්‍රී විෂම්භර්නාත් මහේෂ්වරී ලෙස: නානිගේ දියණියයි. රතන්ගේ සොහොයුරියයි. විෂම්භර්නාත්ගේ භාර්යාවයි. අක්ෂරා-ෂෞර්යාගේ මෑණියන් ය. (2009–)
- , සුනෛනා ඕම්කාර්නාත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ නැන්දණියයි. ඕම්කාර්ගේ භාර්යාවයි. අංශුමාන්ගේ මෑණියන් ය. (2009–)
- , භෛරවි මහේෂ්වරී ලෙස: විෂම්භර්නාත්-ඕම්කාන්ත්ගේ මෑණියන් ය. අක්ෂරා-ෂෞර්යා-අංෂුමාන්ගේ මිත්තණියයි. (2009–)
- , නන්දිනී මෝහිත් අගර්වාල් ලෙස: කාවේරි-මහේන්ද්‍ර ප්‍රතාප්ගේ දියණියයි. මෝහිත්ගේ භාර්යාවයි. යෂ්-අන්මෝල්ගේ මෑණියන් ය. (2009–)
- , මෝහිත් අගර්වාල් ලෙස: නෛතික්ගේ හොඳම මිතුරායි. නන්දිනීගේ සැමියායි. රුක්මිණිගේ පුත්‍රයායි. යෂ්-අන්මෝල්ගේ පියායි. (2015–)
- සංචිත් ෂර්මා, යෂ් මෝහිත් අගර්වාල් ලෙස: නන්දිනී-මෝහිත්ගේ පුත්‍රයායි. අන්මෝල්ගේ සොහොයුරායි. රෝස්ගේ සැමියායි. (2015–)
- , රෝස් යෂ් අගර්වාල් ලෙස: යෂ්ගේ භාර්යාවයි. (2016–)
- , අන්මෝල් මෝහිත් අගර්වාල් ලෙස: නන්දිනී-මෝහිත්ගේ පුත්‍රයායි. යෂ්ගේ සොහොයුරායි. (2016–)
- , රුක්මිණී අගර්වාල් ලෙස: මෝහිත්ගේ මෑණියන් ය. (2010–)
- , කුහු ෂෞර්යා මහේෂ්වරි ලෙස: ෂෞර්යා-ස්නේහාගේ දියණියයි.
- , සුහාසිනී ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ මිත්තණියයි. (2016–)
- , අඛිලේෂ් ගොවේනකා ලෙස: කාර්තික්ගේ මාමණ්ඩියි. (2016–)
- ශිල්පා රයිසාදා, සුරේඛා ගොවෙන්කා ලෙස: කාර්තික්ගේ නැන්දණියයි. (2016–)
- නුපූර් ජෝෂි, සෞම්‍යා මනීෂ් ගොවෙන්කා: කාර්තික් සහ කිර්තිගේ මෑණියන් ය. මනිෂ්ගේ පළමුවන භාර්යාවයි. (2016-)
- මෝහිත් ෂර්මා, ආදිත්‍ය ලෙස: කිර්තිගේ සැමියායි. (2017-)
හිටපු චරිත
- , අක්ෂරා නෛතික් සිංහානියා ලෙස: විෂම්භර්-රාජ්ශ්රීගේ දියණියයි. නෛතික්ගේ භාර්යාවයි. නක්ෂ්-නෛරාගේ මෑණියන් ය. (හිටපු ප්‍රධාන කාන්තා චරිතය) (2009–2016) (මියගිය චරිතයකි)
- , නෛතික් රාජ් ෂේඛර් සිංහානියා ලෙස: ගයාත්‍රි-රාජ්ගේ පුත්‍රයායි. අක්ෂරාගේ සැමියායි. නක්ෂ්-නෛරාගේ පියායි. (හිටපු ප්‍රධාන පිරිමි චරිතය) (2009–2016)
- , නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: අක්ෂරා-නෛතික්ගේ පුත්‍රයායි. නෛරාගේ සොහොයුරායි. නයනතාරාගේ හිටපු පෙම්වතායි. (2015–2016)
- , ලාබාල නෛරා නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරාගේ දියණියයි. (2015–2016)
- , ලාබාලා නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරාගේ පුත්‍රයායි. (2012–2015)
- බානි, බිළිඳු නක්ෂ් නෛතික් සිංහානියා ලෙස: නෛතික්-අක්ෂරාගේ පුත්‍රයායි. (2010–2012)
- මිෂ්කා ජායින්, නෛරා නෛතික් සිංහානියා බිළිඳිය: නෛතික්-අක්ෂරාගේ දියණියයි. (2015)
- , තාරා සිං ශෙඛාවත් ලෙස: නක්ෂ්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තියයි. (2015–2016)
- ඒතර් හබිබ්, ෂෞර්යා විෂම්භර්නාත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ සැමියායි. රාජ්ශ්රීගේ පුත්‍රයායි. (2009–2013) (ප්‍රතිස්ථාපිත)
- , රශ්මි සමීර් දේසායි ලෙස: ගයාත්‍රි-රාජ්ගේ දියණියයි. නෛතික්ගේ සොහොයුරියයි. නිඛිල්-සමීර්ගේ භාර්යාවයි. ගයූගේ මෑණියන් ය. (2009–2016) (මියගිය)
- , සමීර් දේසායි ලෙස: රශ්මිගේ දෙවන සැමියායි. (2015)
- , ගයාත්‍රි රාජ් ශේඛර් සිංහානියා ලෙස: රාජ්ගේ පළමු භාර්යාවයි. නෛතික්-රශ්මිගේ මෑණියන් ය. අක්ෂරාගේ නැන්දණියයි. නක්ෂ්-නෛරාගේ මිත්තණියයි. (2009–2013) (මියගිය)
- /, මහේන්ද්‍ර ප්‍රතාප් සිංහානියා (දාදාජි) ලෙස: කාවේරිගේ සැමියායි. නන්දිනීගේ පියායි. නෛතික්ගේ මාමණ්ඩියයි. (2009–2015) (මියගිය)
- , ඕම්ක්රාන්ත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ මාමණ්ඩියයි. සුනෛනාගේ සැමියායි. අංශුමාන්ගේ පියායි. (2009–2016)
- /, අංශුමාන් ඕම්ක්රාන්ත් මහේෂ්වරී ලෙස: අක්ෂරාගේ ඥාති සොහොයුරායි. ජස්මීත්ගේ සැමියායි. (2009–2015)/(2015–2016)
- , ජස්මීත් අංශුමාන් මහේෂ්වරී ලෙස: අංශුමාන්ගේ භාර්යාවයි. (2014–2016)
- , චන්ද්රභාන් සිං ශෙඛාවත් ලෙස: තාරාගේ මුත්තණුවන් ය. (2015–2016)
- , සංග්රාම් සිං ශෙඛාවත් ලෙස: තාරාගේ සොයුරායි. (2015–2016)
- , ආදිත්‍ය සිං ශෙඛාවත් ලෙස: තාරාගේ සොහොයුරෙකි. (2015–2016)
- , සංජානා ලෙස: නක්ෂ්ගේ මිතුරියකි. (2015–2016)
- , නන්නු අංශුමාන් මහේෂ්වරී ලෙස: අංශුමාන්-ජස්මීත්ගේ පුත්‍රයායි. (2015–2016)
- , ප්‍රේමා සිංහානියා ලෙස: වැඩුණු චික්කි (2013)
- , ලාබාල ප්‍රේමා සිංහානියා ලෙස (චික්කි): සිංහානියාගේ හදාගත් දියණියයි. (2012)
- , මුස්කාන් ආලෝක් අවස්ති ලෙස: නාමන්ගේ සොයුරියයි. (2014–2015)
- , ආලෝක් අවස්ති ලෙස: මුස්කාන්ගේ සැමියායි. (2009, 2014–2015)
- , නිඛිල් රාජේන්ද්‍ර දියෝරා ලෙස: රශ්මිගේ හිටපු පෙම්වතායි. (2011–2012)
- , මහාරාජ් ලෙස: සිංහානියාවරුන්ගේ හිටපු කෝකියායි. (2009–2014)
- රෝෂන් ඛාන්, ගෝපි දාදි ලෙස: භෛරවිගේ මිතුරියයි. (2009–2014)
- , ඍතුරාජ් ලෙස: නෛතික්ගේ ඥාති සොහොයුරෙකි. (2009)
- , බින්දියා ලෙස (2009)
- , ශංකරි ලෙස: අක්ෂරාගේ මගුල් කපුවායි. (2009–2016)
- , ස්නේහා ලෙස: නෛතික්ගේ සේවිකාවකි. කුහුගේ මෑණියන් ය. (2010)
- , අංකිත් ලෙස (2013)
- , රුක්මිණී අගර්වාල් ලෙස (2009–2010)
- , සමාර් ලෙස (2012)
- , භාජින්දර් සිං ලෙස: මහේෂ්වරිගේ සේවකයෙකි. (2009–2012)
- , ධානියා භාජින්දර් සිං ලෙස: භාජින්දර්ගේ භාර්යාවයි. (2009–2012)
- , අන්තරා ලෙස: නෛතික්ට පෙම්කරයි. (2012)
- භුවන් චොප්රා, රතන් ලෙස
- නේහා සේජල්, පායල් ලෙස
- දිව්‍යා භාත්නගර්, ගුලාබූ ලෙස (2009–2015)
- සොනාල් ශ්රීවාස්ථව, ජූහි ලෙස
- , සුකන්‍යා ලෙස: නෛරාගේ මිතුරියකි. (2016) (මියගිය)
- , නිශා සිං සෙඛාවත් ලෙස (2016)
- සුසෑන් බර්නර්ට්, මාර්තා ලෙස: රෝස්ගේ මෑණියන් ය. (2016)
- , විවාන් ලෙස: ගයූගේ පාසල් මිතුරෙකි. (2016)
විශේෂ නිරූපණයන්
- (2009)
- සාරා ඛාන් (2009)
- කින්ෂුක් මහාජාන් (2009)
- (2010)
- (2010)
- (2010)
- සනායා ඉරානි (2011)
- (2011)
- අනාස් රෂිඩ් (2012)
- (2012)
- (2012)
- (2014)
- (2015)
- දීපිකා සිං (2012, 2016)
- (2017)
හරස් මාරු
යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ කතාමාලාවේ වෙනත් වැඩසටහන් හා සම්බන්ධ හරස්මාරු කථාංග ගණනාවක් දක්නට ලැබෙයි. 2009දී, මෙම කතාමාලාව සමග සම්බන්ධ කෙරිණි. 2012දී, කතාමාලාව දියා ඕර් බාති හම් කතාමාලාව සමග හරස්මාරු කථාංගයක් සහිත විය. 2016දී, දියා ඕර් බාති හම්හි ප්‍රධාන නිළිය වන දීපිකා සිං මෙහි පෙනී සිටියා ය.
පිළිගැනීම සහ බලපෑම
මෙම කතාමාලාව තුළ වඩාත්ම සම්මාන ලත් වැඩසටහනක් වන අතර, ඉන්දියාවේ දීර්ඝතම කාලයක් විකාශය වන කතාමාලවක් ද වේ.
'Power of 49' වැඩසටහනට සහභාගී වූ අතර මෙහි දී සෝප් ඔපෙරා නළුනිළියෝ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹවීම සිදුකළහ.
ෂෝමා මුන්ෂි පැවසූයේ මෙම වැඩසටහන "සිරල සහ අතිශයින් භාවාත්මක අන්තර්ගතයකින්" සමන්විත බවයි. මෙය විශාල සංයුක්ත පවුල් සම්ප්රදායයන් පිළිබඳ ඓතිහාසික සම්ප්රදාය තුළ කාන්තා චරිත ගොඩනගා තිබීම පිළිබඳ පැසසුමට ලක් විය.
අනුවර්තන
මෙම කතාමාලාව නාළිකාව සහ ස්ටාර් ප්ලස් සහෝදර නාළිකාවක් වන තුළ විකාශය වේ. මෙම කතාමාලාව එදාමෙදා තුර පාකිස්ථානය තුළ විකාශය වූ ඉන්දියානු කතාමාලා අතර ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන තිබේ. මෙම වැඩසටහන තෙවරක් හෝ සිව්වරක් අභිබවා යාමට නාළිකාවෙන් විකාශය වූ කුම්කුම් භාග්‍යා කතාමාලාව සමත් වුව ද, මේ වනවිටම යළි පළමු ස්ථානය හිමි කරගැනීමට මෙය සමත්ව සිටියි. මෙය පකිස්ථානය තුළ වාර්තාගත ඉහළම TRP අගයයක් වාර්තා කළ වැඩසහෙන් අතුරින් එකක් ද වේ.
සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | ප්‍රියතම මා | දිනාගති | |
ප්‍රියතම දේව්රාණි | |||
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | |||
ප්‍රියතම නායා සදස්‍යා (කාන්තා) | |||
ප්‍රියතම යෝග්‍ය ජෝඩි | – | ||
ප්‍රියතම බසර්ග් | |||
ප්‍රියතම සාස් | |||
ප්‍රියතම භාභි | |||
ප්‍රියතම ජේතනි | |||
SPL ගෞරව | |||
2010 | ප්‍රියතම බේටි | දිනාගති | |
ප්‍රියතම පත්නි | |||
ප්‍රියතම මා | |||
ප්‍රියතම පිතා | |||
ප්‍රියතම ජේතනි | |||
ප්‍රියතම පවුල | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
SPL ගෞරව | |||
2011 | ප්‍රියතම භාභි | දිනාගති | |
වඩාත් ජේත්තුකාර සදස්‍යා (කාන්තා) | |||
ප්‍රියතම පති | |||
ප්‍රියතම සසුර් | |||
ප්‍රියතම ජෝඩි | – | ||
ප්‍රියතම කතාමාලාව | |||
2012 | ප්‍රියතම බේටි | දිනාගති | |
වඩාත් ජේත්තුකාර නිළිය | |||
ප්‍රියතම බේටා | |||
ප්‍රියතම සසුර් | |||
ප්‍රියතම භාභි | |||
2013 | ප්‍රියතම භාභි | දිනාගති | |
ප්‍රියතම පත්නි | |||
ප්‍රියතම පිතා | |||
ප්‍රියතම චෝටා සදස්‍යා | |||
ප්‍රියතම භාභි | |||
කථාංග 1000 සම්පූර්ණ කිරීම වෙනුවෙන් වන SPL සඳහන | |||
2014 | ප්‍රියතම මා | දිනාගති | |
ප්‍රියතම පවුල | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
ප්‍රියතම පිතා | |||
ප්‍රියතම චෝටා සදස්‍යා | |||
2015 | ප්‍රියතම මා | දිනාගති | |
ප්‍රියතම භාභි | |||
ප්‍රියතම පති | |||
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | |||
ප්‍රියතම සසුර් | |||
දීර්ඝතම විකාශය වන වැඩසටහන වෙනුවෙන් වන SPL සඳහන | |||
2016 | ප්‍රියතම චෝටා සදස්‍යා | දිනාගති |
නිව් ටැලන්ට් සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම නිළිය | දිනාගති | |
වඩාත් ප්‍රාපේක්ෂ නළුවා | |||
වඩාත් ප්‍රාපේක්ෂ නව වැඩසටහන |
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | දිනාගති | |
හොඳම නළුවා-නාට්‍ය (ජනප්‍රිය) | |||
හොඳම මාලා-නාට්‍යය (ජනප්‍රිය) | |||
හොඳම වස්ත්‍ර | රිතු දියෝරා | ||
2010 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | දිනාගති | |
හොඳම අධ්‍යක්ෂණය | නීරාජ් බාලියාන් | ||
හොඳම මාලා-නාට්‍යය (ජූරියේ) | |||
ITA ලුළි ගෞරවය | යේ රිෂ්තා සහ බිදායි | ||
2011 | හොඳම අධ්‍යක්ෂණය' | නීරාජ් බාලියාන් | දිනාගති |
GR8! වෘන්දීය චරිත නිරූපණය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ කණ්ඩායම | ||
2012 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | දිනාගති | |
හොඳම අධ්‍යක්ෂණය | නීරාජ් බාලියාන් | ||
හොඳමාලා-නාට්‍යය (ජනප්‍රිය) | |||
2013 | හොඳම නිළිය-නාට්‍ය (ජනප්‍රිය) | දිනාගති | |
සහාය චරිතයක හොඳම නිළිය (නාට්‍ය) | |||
හොඳම මාලා-නාට්‍යය (ජනප්‍රිය) | |||
හොඳම ළමා ශිල්පියා | |||
හොඳම සංගීත නිර්මාණකරණය | නවීන් | ||
2015" | ජනප්‍රිය තේරීම නිළිය | දිනාගති | |
ජනප්‍රිය තේරීම නළුවා |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම නැවුම් මුහුණ (ජනප්‍රිය) | දිනාගති | |
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා කයා කෙහ්ලාතා හේ | ||
වඩාත් ජනප්‍රියම මාලා නාට්‍යය | |||
හොඳම වස්ත්‍ර නිර්මාණය | රිතු දියෝරා | ||
2010 | වඩාත් ජනප්‍රිය ප්‍රධාන චරිතයක නිළිය | දිනාගති | |
සහාය චරිතයක හොඳම නළුවා - නාට්‍ය (ජූරියේ) | |||
වඩාත් ජනප්‍රිය දිනපතා කතාමාලාව | |||
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
හොඳම අධ්‍යක්ෂණය | සහ රාම් පාණ්ඩේ | ||
2012 | වඩාත් ජනප්‍රිය සන්තතික රූපවාහිනී කතාමාලාව | දිනාගති | |
හොඳම අධ්‍යක්ෂණය | |||
2013 | හොඳම තිරයේ යුවළ (විචාරක) | සහ | දිනාගති |
සහාය චරිතයක හොඳම නළුවා - නාට්‍ය (විචාරක) | අභිජීත් ලාහිරි | ||
වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන | |||
සමාජ පිණිවිඩයක් සහිත වඩාත් ජනප්‍රියම වැඩසටහන | |||
වඩාත් ජනප්‍රියම සන්තතික රූපවාහිනී වැඩසටහන | |||
වඩාත් ජනප්‍රිය ළමා ශිල්පියා | |||
2014 | වඩාත් ජනප්‍රියම ළමා ශිල්පියා | දිනාගති | |
වඩාත් ජනප්‍රියම මාලා නාට්‍යය | |||
වඩාත් ජනප්‍රිය සන්තතික රූපවාහිනී වැඩසටහන | |||
2015 | හොඳම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | දිනාගති |
සහාය චරිතයක වඩාත් ජනප්‍රියම නළුවා |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | හොඳම නවක නිළිය | දිනාගති | |
හොඳම නවක නළුවා | |||
හොඳම රූපවාහිනී කතාමාලාව | |||
2013 | හොඳම රූපවාහිනී නිළිය | දිනාගති | |
හොඳම රූපවාහිනී කතාමාලාව | |||
2014 | හොඳම අංග-රචනා ශිල්පියා | පාන්ධරි ජුකර් | දිනාගති |
2015 | හොඳම නිළිය | දිනාගති | |
ප්‍රියතම රූපවාහිනී වැඩසටහන | |||
2016 | රූපවාහිනියේ හොඳම නැගී එන තරුව | දිනාගති | |
හොඳම රූපවාහිනී නළුවා (පිරිමි) | |||
හොඳම රූපවාහිනී කතාමාලාව |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | හොඳම රූපවාහිනී කතාමාලාව | දිනාගති | |
2013 | හොඳම රූපවාහිනී කතාමාලාව | දිනාගති | |
2015 | හොඳම රූපවාහිනී කතාමාලාව | දිනාගති | |
හොඳම රූපවාහිනී ළමා නළුවා | |||
2016 | සහායක චරිතයක හොඳම රූපවාහිනී නිළිය | දිනාගති | |
හොඳම රූපවාහිනී නළුවා (ජනප්‍රිය) | |||
හොඳම රූපවාහිනී කතාමාලාව (ප්‍රබන්ධ) |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2009 | හොඳම රූපවාහිනී කථාපුවත (ප්‍රබන්ධ) | දිනාගති | |
2010 | වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන | දිනාගති | |
2013 | හොඳම අධ්‍යක්ෂණය | ජායි ක්ලරා සහ රාම් පාණ්ඩේ | දිනාගති |
2015 | හොඳම රූපවාහිනී කථාපුවත (ප්‍රබන්ධ) | දිනාගති | |
වසරේ හොඳම ඉදිරියට දිවෙන වැඩසටහන | |||
හොඳම රූපවාහිනී නිළිය | |||
2016 | වසරේ හොඳම ඉදිරියට දිවෙන රූපවාහිනී වැඩසටහන | දිනාගති |
ගාර්ව් ඉන්දියානු රූපවාහිනී සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2014 | හොඳම සංගීතය | ලලිත් සේන් | දිනාගති |
හොඳම දෙබස් | රේඛා මෝදි | ||
ළමා ශිල්පියා (පිරිමි) – ජූරියේ | |||
සහායක තරුව (පිරිමි) - ජූරියේ | අභිජීත් ලාහිරි | ||
GITAහි SPL සැඳහුම | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
ජනප්‍රිය තේරීම නිළිය | |||
ප්‍රියතම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ||
සමාජ පණිවිඩයක් සහිත ප්‍රියතම වැඩසටහන | |||
ප්‍රියතම දීර්ඝතම කාලයක් දිවෙන රූපවාහිනී කතාමාලාව | |||
ප්‍රියතම කතාමාලාව | |||
ප්‍රියතම සහායක තරුව | |||
ප්‍රියතම ජෝඩි | සහ | ||
ප්‍රියතම නිළිය | |||
රසවින්දන තරුව | |||
2015 | වසර 6ක් හොඳම කතාමාලාව ලෙස TRP දිනාගැනීම වෙනුවෙන් වන ගාර්ව් ලුළි ගෞරව සම්මානය | දිනාගති | |
හොඳම ශ්‍රව්‍ය නිර්මාණකරණ | නිරංජන් චතුර්වේදී | ||
හොඳම ටෙලිරචනය | අනිල් වී. කුමාර් | ||
හොඳම නාට්‍ය රචකයා | |||
හොඳ ප්‍රබන්ධ අධ්‍යක්ෂක | රාම් පාණ්ඩේ සහ ජායි කාල්රා | ||
සහායක චරිතයක හොඳම නළුවා (ජූරියේ) | |||
වඩාත් ජනප්‍රිය නිළිය | |||
වඩාත් ජනප්‍රිය ජෝඩි | සහ | ||
වඩාත් ජනප්‍රියම කතාමාලාව | |||
වඩාත් ජනප්‍රියම චරිත නිරූපණ වෘන්දය | යේ රිෂ්තා කයා කෙහ්ලාතා හේ | ||
දීර්ඝතම කතාමාලාව මනාප තේරීම | |||
ළමා නළුවා මනාප තේරීම | |||
2016 | හොඳම ගීත රචනය | විවේක් නායින් | දිනාගති |
හොඳම ළමා නිළිය - ජූරියේ | |||
ඍණාත්මක චරිතයත හොඳම නළුවා - ජූරියේ | |||
වසරේ තිරයේ හොඳම ජෝඩි | සහ | ||
වඩාත් ජනප්‍රිය නවකයා | |||
වඩාත් ජනප්‍රිය සහාය තරුව | |||
වඩාත් ජනප්‍රිය කතාමාලාව | |||
වඩාත් ජනප්‍රිය තවමත් දිවෙන කතාමාලාව | |||
වඩාත් වින්දනීය වෘන්දය | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ |
BIG ස්ටාර් යන්ග් එන්ටර්ටේනර්ස් සම්මාන
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2012 | සුපිරි ජනකාන්ත රූපවාහිනී නිළිය | දිනාගති |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | BIG ස්ටාර් වඩාත් වින්දනීය ප්‍රබන්ධ වැඩසටහන | දිනාගති | |
2013 | BIG ස්ටාර් වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා | දිනාගති | |
2014 | BIG ස්ටාර් වඩාත් වින්දනීය ප්‍රබන්ධ වැඩසටහන | දිනාගති |
වර්ෂය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|
2010 | හොඳම ප්‍රබන්ධ වැඩසටහන | දිනාගති | |
2014 | හොඳම රූපවාහිනී නිළිය | දිනාගති | |
හොඳම ප්‍රබන්ධ වැඩසටහන |
ආශ්‍රේයයන්
- "Yeh Rishta Kya Kehlata Hai: Parul Chauhan & Sandeep Rajora to enter Star Plus show!". India.com. 14 October 2016.
- "Sachin Tyagi in 'Yeh Rishta...'". The Times of India. 24 November 2016.
- "Yeh Rishta Kya Kehlata Hai: Naira to get kidnapped by Aditya in the show - Bollywoodlife". 20 January 2017.
- "Yeh Rishta Kya Kehlata Hai Kaartik and Naaira Marriage Sangeet Badshah Performance - Jansatta". 20 January 2017.
- "Yeh Rishta Kya Kehlata Hai". සම්ප්‍රවේශය 12 September 2015.
- SUBHA J. RAO. "The power of a vote". The Hindu. සම්ප්‍රවේශය 12 September 2015.
- Prime Time Soap Operas on Indian Television. සම්ප්‍රවේශය 12 September 2015.
{{}}
:|work=
ignored () - "Week 46 (2015)- TRP of Indian Serials in Pakistan". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Week 35 (2015)- TRP of Indian Serials in Pakistan". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Week 1 (2015)- TRP of Indian Serials in Pakistan". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "2009 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "2010 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "2011 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "2012 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "2013 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "2014 Star Parivaar Awards". awardsandwinners.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "Star Parivaar Awards 2015 on 14th June 2015 – Winners List and Event's Snapshot". tellyreviews.com. සම්ප්‍රවේශය 11 May 2016.
- "New Talent Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Indian Television Academy Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Indian Telly Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Indian Telly Awards 2012: Winners". media247.co.uk. සම්ප්‍රවේශය 8 January 2015.
- "Indian Telly Awards 2014 – And the winners are…". pinkvilla.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "13th Indian Telly Awards 2014 – Winners List". indiantellytalkies.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Indian Telly Awards 2015 – Winners List". indicine.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Kalakar Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Kalakar Awards: Radhika Madan, 'Yeh Rishta Kya Kehlata Hai' actors bag prestigious awards [PHOTO]". IBTimes. සම්ප්‍රවේශය 8 January 2015.
- "Lions Gold Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Apsara/Star Guild Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "Garv Indian TV Awards". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "BIG STar Young Entertainer Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
- "BIG Star Entertainment Awards - Indian Award Shows Information". weebly.com. සම්ප්‍රවේශය 8 January 2015.
බාහිර සබැඳි
- යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ සඳහා ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස්හි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ර ෂ ත ක ය ක හ ල ත හ ස හල ම ම සබඳත වයට ක යන න ක මක ද යන ව න හ ඳ න ව න න ඉන ද ය න හ න ද භ ෂ ක 2009 ජනව ර 12 ද න ස ට ර ප ලස න ළ ක ව ඔස ස ව ක ශය ඇරඹ ම ය හ පව ලක ස ද වන ස ද ව ම වට ග ත ඇත ම ය ර ජන ෂ හ ග ආයතනය න ෂ ප දනයක ම තක ද ම ම කත ම ල ව බ ල ක වධ කත ම ල ව අභ බව යම න කථ ග ස ඛ ය ව අන ව ද ර ඝතම ක ලයක ව ක ශය වන හ න ද ම ල න ට යය බවට පත ව ය ය ර ෂ ත ක ය ක හ ල ත හ ය ර ෂ ත ක ය ක හ ල ත හ ආරම භක දස නප රභ දයත න ව මත පදනම වප රබන ධ චර ත වට රචනය කල ඝස ල නර ග ස අධ යක ෂණය කල ර ම ෂ ක ල ර ර ම ප ණ ඩ න ර ම ණ ත මක අධ යක ෂක වර ව ව ක බ හ ල රඟප මබලන න චර ත න ර පණ ල ය ස ත වඇරඹ ම ත ම වය ර ෂ ත ක ය ක හ ල ත හ ව ස න සම භව රටඉන ද ය වභ ෂ ව න හ න ද කථ ව ර ස ඛ ය ව1කථ ග ගණන3323න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ව ව ක ජ ය න න ෂ ප දක ය ර ජන ෂ හ ස ස ක රක යන සම ර ග න ධ ස ථ නය න බ ක ක හ ක ස න ම ර පණයඅර ජ න ර ඕධ වන ක ලයම න ත ත 22ප රච රණයම ල න ල ක වස ට ර ප ලස ර ප ආක ත ය HDTV ම ල ධ වනය12 ජනව ර 2009 2009 01 12 වර තම නයකථ ප වතය ර ෂ ත ක ය ක හ ල ත හ යන හ ම ර ව ර ස ය ක ත පව ලක ද ව ග වන න ත ක සහ අක ෂර ස හ න ය යන තර ණ ය වළග කථ ප වතය ම ම කත ම ල ව මග න පළම ව ව ව හක ය වළක ල ස ඔව න ග අත ද ක ම ද අනත ර ව ක ඩ දර වන ස ට න ද ම ප යන වශය න ඔව නග ජ වන අත ද ක ම ද මධ යය එක න ක ක ර හ ආදරය න ය ත ව ව ස ත ත පව ල පර ණත ස ම ජ කයන ට ගර කරම න ද ව ග වන අය ර න ර පණය ව කත ම ල ව ප ර ම අක ෂර සහ න ත ක සත ව නක ෂ න ම ත ළදර ප ත රයක ස ට න දක නට ල බ නම ත අව සන වන ත ල ස න ත ක හ අක ෂර ර ය අනත රකට ලක වන අතර ඒ හ ත ව න න ත ක ක ම තත වයට පත ව ය වසර 4ක ඉද ර යට ම ව ට කත ම ල ව මග න නක ෂ ව ඩ ණ දර වක ල ස න ර පණය ක ට ත බ න ත ක ක ම තත වය න ස වව ය ඔව න ග පව ල වට සත ට ම න ම ද ක ද බ ඳ පවත ය පව ල ස ම ජ කය න ව න ද සව ර යක න රත වන අතර එහ ද හද ස අනත රක න න ත ක ග මවවන ගය ත ර ම යයය ඉන පස ව න ත ක ග ප ය ද ව ය න නම ක න ත වක න වත ව ව හකරගන න අතර න ත ක හ අක ෂර ට න ර නම ද යණ යක ද ඉපද ය න ත ක ග මහප ප වන මහ න ද හ දය බ ධයක ව ළඳ හද ස ය ම ම යයන අතර ඔහ ග බ ර දවන ක ව ර න හ ත භ භ ම අක ෂර හට බ ණ ව ද ඇයව න වස න ඉවතට ඇද දමය වසර 10ක ඉද ර යට තවත ක ලයක ඉද ර යට ගතව ය නක ෂ සහ න ර ද න ස ව ද ව ඩ ණ ප ද ගලය ව ත අක ෂර න ත ක නක ෂ සහ න ර ජ වත වන න හ ය නක ෂ න වත ව ත ප ම ණ ය ඔහ භ බ ම ග ව රද ව ටහ ම ද ර ක ර මට උත ස හ දරය ද න ගණන වක න පස අක ෂර ට සම ව හ ම වන අතර යළ න වසට ප ම ණ ය අනත ර ව කත ම ල ව මග න පව ල සත ට ද යක ස ද ධ ද මයක න ර පණය ව එත න ස ට කථ ව ද ව න න නක ෂ ක න ද ර කර ගන ම න එමග න නක ෂ ත ර සමග ප ර මය න බ ඳ න අය ර ත පස ව එම සම බන ධය බ ඳ යන අය ර ත න ර පණය ව වසර 7ට පස කත ම ල ව තවත වසර ක හ පයක ඉද ර යට ද ව න අතර එමග න නව ය ව න ව ය පස වන න ර ස ය න වස න ප නග ස හ ජ වත වන අය ර න ර පණය ව අක ෂර ප ජ වක සදහ ර ෂ ක ෂ ව ත යන අතර ඒහ ද න ර ව ස ය ගන න ර ව ස ය ග න ම න පස ව කත ම ල ව ත ළ න න ය ක ත හ ලහ ප ප ම මධ යය න ත ක ග ස වක ක ර ත ක සමග ඔහ ග ද යණ ය වන න ර සහ ල ල ය වන ගය ත ර ත න ක න ආදරයට ප ටල න අය ර ඉන ප හ ද ළ ව න ර සහ ක ර ත ක එක න ක ක ර හ හ ඟ මක න ය ත නම ත එය ප ර මය ද ය ඔව න න දන ක ර ත ක තමන ට ප ම කරන බව න දන න ගය සත ව ඔහ ක ර හ ඇත ත ඒක ප ර ශ ව ක ප ර මයක ම ට අමතරව න ත ක සහ ඔහ ග ස ළ ස හ ය ර වන න මන සමග ග ට ය න මන ඔහ ව ප හ රග න ග ස රඳව ග න ස ට න න ද න ක හ පයක න ම ද හර න බව පවසම න ල ඛන ක හ පයකට ඔහ ග අත සන ලබ ග න ම න පස ව තමන ට ව ර ද ධ න වන ල ස ඔහ න ත ක ට තර ජනය කරන න න තහ ත ඔහ ග පව ල ව න ශ කරන බව පවසම න නම ත පස ව ඔහ ව ප ල ස ය ව ස න ස රභ රයට ගන ල බ ය න ත ක සහ අක ෂර යල හම වන අතර ප ර ත ය න ක ලය ග වත ම අතර ස ව ට සර ලන තය ස ට න ක ර ත ක න ර ට ව ව හ ය ජන වක ඉද ර පත කරය නම ත න ර ව ක ෂ ප තව ස ට ය ම ල න ඇය ක ර ත ක ග ය ජන ව ප රත ක ෂ ප කරන අතර ක ර ත ක ද ඩ කම පනයට පත ව ය ක ස නම ත පස ව තමන ඔහ ට ප ම කරන බව න ර වටහ ගන ය ඇය ම ප ළ බඳ ක ර ත ක ට ප වස මට ස ලස ම කරය ක ස නම ත ගය ද ඔහ ට ප ම කරන බව ඇයට ද නගන නට ල බ ය ක ර ත ක සහ න ර එක න ක ට ප ම කරන බව ම ෂ ත ව ස න අක ෂර සහ න ත ක ට ද න ම ද න ලබය ගය සහ ම ෂ ත එක ව ක ර ත ක සහ න ර ව එක කරත ද ව ල උත සවය න පස ව න ර සහ ක ර ත ක එක න ක ග ප ර මය ප ප ච ඡ රණය කරත ස ය පව ලට ව ර කරන ක ර ත ක ඔහ ග පව ල ප ළ බඳ කථ ක ර මට ම ළ ව පස ව ඔහ ග ස ය ර ය වන ක ර ත ඔහ ග ම ම සහ න න දණ ය සමග ප ම ණ ය ම අතර අක ෂර ග උපන ද න ය දවස ස මද න ම ප ජ වක සඳහ ප ටත ව යන අතර ම ටර රථ අනත රක න අක ෂර ම යයය අනත ර ස ද ව ස ථ නය බ මත න ත ව ල ලබ ව ට ස ට ක ර ත ක දක න ස හ න ය වර අනත ර සම බන ධය න ඔහ ට ච දන නගත ක ර ත ක ග පව ල ක ර ත ක ව න ව න ප න ස ට න අතර ඔහ ට සහ ය දක වය ව රද කර ක ර ත ක න වන බව ත ව නත අයක බවත න ර ස ය ගන ය ක ර ත ක ග න ර ද ෂ භ වය ඔප ප කරන න ර ස බ වරදකර ව අන වරණය කරගන ය ශ කවන න ත ක ව සනසන න ර යළ ඔහ ග ව ශ ව සය ද න ග න මට සමත ව ය පව ල ද කම න ර සහ ක ර ත ක ග ව ව හයට අන මත ය ලබ ද ඔව හ ව ව හය ව න ව න ස ද නම ව ත නම ත ව ව හයට මඳකට ප ර න ර සහ ක ර ත ක මන ෂ ප ළ බඳ ව ද කරන අතර න ර අනත රට ලක ව අත ර දන ව ක ර ත ක කම පනයට පත ව ස ට ය සම න තර කථ අක ෂර සහ න ත ක ග කථ වට අමතරව ඔව න ග ස හ ය ර ස හ ය ර යන ග කථ ද ම ම කත ම ල ව හ ඩග ස ව මට ද යක ව ඇත ම හ පස ග ය කථ ව න ර ම ණය ව ඇත ත න ත ක ග ස ය ර යන වන නන ද න දහ රෂ ම වට ය ම ට අමතරව ම මග න න ත ක ග අර ධ ස ය ර ස ය ර යන ද න ර ප ත ය අක ෂර න ය ක කථ ප වතට සමග ම ව වර ෂ ෂ ර ය ග කථ ව ද ම හ ගල යය වර ෂ යන අක ෂර ග හ ඳම ම ත ර යය ෂ ර ය යන අක ෂරය ග ව ඩ මහල ස ය ර ය ම ට අමතරව කත ම ල ව ත ළ න නක ෂ 2015 2016 ක ර ත ක 2016 න ර 2016 ගය ත ර ගය ද ය ර 2016 සහ ත ර 2015 2016 ග ද කථ ව න ර පණය ව නක ෂ යන න ත ක සහ අක ෂර ග ප ත රය ය ගය යන න ඛ ල රෂ ම ග ද යණ යය සම ර ග ස ළ ද යණ යය රෂ ම සහ සම ර ග මරණ න පස න ත ක සහ අක ෂර ග ය ව හද වඩ ගන ත න ර නක ෂ සහ ගය ට වඩ ල බ ල ය යන න ත ක සහ අක ෂර ග ද යණ යය ක ර ත ක යන න ත ක ග ස වකය ක ග ය සහ න ර ඔහ ට ප ම කරන අතර ඔහ ට ක ස යම රහසක ඇත බව ප න ත ර යන නක ෂ ව ස න ප ර ව ව හ ග ව සග න ස ට ත න ත ත යය ඇය ඔහ ව හ ර යය චර ත න ර පණයප රධ න චර ත ශ ව ග ජ ෂ න ර න ත ක ස හ න ය න ර ක ර ත ක ග ව න ක ල ස න ත ක අක ෂර ග ද යණ යය නක ෂ ග ස ය ර යය ක ර ත ක ග ප ම වත ය සහ ව ව හ ග ව ස ගත ත න ත ත යය ක රව හ අක ෂර ග මවය 2016 ප රධ න ක න ත චර තය ක ර ත ක මන ෂ ග ව න ක ල ස න ර ග ප ම වත සහ ව ව හ ග ව ස ගත ත න ත ත ය 2016 ප රධ න ප ර ම චර තය නව න ත ක න ත ක ර ජ ශ ඛර ස හ න ය ල ස ර ජ ශ ඛර ගය ත ර යන අයග ප ත රය ය අක ෂර ග ස ම ය ය නක ෂ න ර ග ප ය ය රෂ ම ග ස හ ය ර ය 2016 2018 ගය ත ර න ඛ ල ද ය ර ල ස රෂ ම න ඛ ල යන අයග ද යණ යය න ත ක සහ අක ෂර ව ස න හද ගන ල බ ය 2016 2017 නව නක ෂ නක ෂ න ත ක ස හ න ය ල ස න ත ක අක ෂර යන අයග ප ත රය ය න ර ග ස හ ය ර ය 2017 2018 ක ර ත මන ෂ ග ව න ක ක ර ත ක ග ස ය ර ය ල ස 2016 ආවර ත චර ත ර ජ ශ ඛර ස හ න ය ල ස මහ න ද ර ප රත ප ග ස හ ය ර ය ගය ත ර ද ව ය ණ යන අයග ස ම ය ය න ත ක රෂ ම ග ප ය ය 2009 ද ව ය ණ ර ජ ශ ඛර ස හ න ය ල ස ර ජ ශ ඛර ග ද වන භ ර ය වය ස ර ෂ ග හ ටප බ ර ඳය න මන ම ස ක න යන අයග ම ණ යන ය 2014 ක ව ර මහ න ද ර ප රත ප ස හ න ය ල ස මහ න ද ර ප රත ප ග භ ර ය වය නන ද න ග ම ණ යන ය 2009 ස වර ණ මන ෂ ග ව න ක ල ස ක ර ත ක ග ස ළ මවය 2016 මන ෂ ග ව න ක ල ස ක ර ත ක ග ප ය ය 2016 න මන ර ජ ස හ න ය ල ස ස ර ෂ ද ව ය ණ ග ප ත රය ය ර ජ ග ස ළ ප ත රය ය ම ස ක න ග ස හ ය ර ය කර ෂ ම ග ස ම ය ය ම ෂ ත ග ප ය ය 2014 කර ෂ ම න මන ස හ න ය ල ස න මන ග භ ර ය වය ම ෂ ත ග ම ණ යන ය 2014 ම ෂ ත න මන ස හ න ය ල ස න මන කර ෂ ම ග ද යණ යය 2015 වර ෂ ෂ ර ය මහ ෂ වර ල ස අක ෂර ග හ ඳම ම ත ර යය ෂ ර ය ග භ ර ය වය අනන ය ග ම ණ යන ය 2009 ෂ ර ය ව ෂම භර න ත මහ ෂ වර ල ස ර ජ ශ ර ව ෂම භර න ත ග ප ත රය ය අක ෂර ග ස හ ය ර ය වර ෂ ග ස ම ය ය අනන ය ක හ ග ප ය ය 2013 අනන ය රන ව ර ෂර ම ල ස වර ෂ ෂ ර ය ග ද යණ යය රන ව ර ග භ ර ය වය 2015 රන ව ර ෂර ම ල ස අනන ය ග ස ම ය ය 2016 ව ෂම භර න ත මහ ෂ වර ල ස භ රව ග ප ත රය ය ඕම ක න ත ග ස ය ර ය ර ජශ ර ග ස ම ය ය අක ෂර ෂ ර ය ග ප ය ය 2009 ර ජ ශ ර ව ෂම භර න ත මහ ෂ වර ල ස න න ග ද යණ යය රතන ග ස හ ය ර යය ව ෂම භර න ත ග භ ර ය වය අක ෂර ෂ ර ය ග ම ණ යන ය 2009 ස න න ඕම ක ර න ත මහ ෂ වර ල ස අක ෂර ග න න දණ යය ඕම ක ර ග භ ර ය වය අ ශ ම න ග ම ණ යන ය 2009 භ රව මහ ෂ වර ල ස ව ෂම භර න ත ඕම ක න ත ග ම ණ යන ය අක ෂර ෂ ර ය අ ෂ ම න ග ම ත තණ යය 2009 නන ද න ම හ ත අගර ව ල ල ස ක ව ර මහ න ද ර ප රත ප ග ද යණ යය ම හ ත ග භ ර ය වය යෂ අන ම ල ග ම ණ යන ය 2009 ම හ ත අගර ව ල ල ස න ත ක ග හ ඳම ම ත ර ය නන ද න ග ස ම ය ය ර ක ම ණ ග ප ත රය ය යෂ අන ම ල ග ප ය ය 2015 ස ච ත ෂර ම යෂ ම හ ත අගර ව ල ල ස නන ද න ම හ ත ග ප ත රය ය අන ම ල ග ස හ ය ර ය ර ස ග ස ම ය ය 2015 ර ස යෂ අගර ව ල ල ස යෂ ග භ ර ය වය 2016 අන ම ල ම හ ත අගර ව ල ල ස නන ද න ම හ ත ග ප ත රය ය යෂ ග ස හ ය ර ය 2016 ර ක ම ණ අගර ව ල ල ස ම හ ත ග ම ණ යන ය 2010 ක හ ෂ ර ය මහ ෂ වර ල ස ෂ ර ය ස න හ ග ද යණ යය ස හ ස න ග ව න ක ල ස ක ර ත ක ග ම ත තණ යය 2016 අඛ ල ෂ ග ව නක ල ස ක ර ත ක ග ම මණ ඩ ය 2016 ශ ල ප රය ස ද ස ර ඛ ග ව න ක ල ස ක ර ත ක ග න න දණ යය 2016 න ප ර ජ ෂ ස ම ය මන ෂ ග ව න ක ක ර ත ක සහ ක ර ත ග ම ණ යන ය මන ෂ ග පළම වන භ ර ය වය 2016 ම හ ත ෂර ම ආද ත ය ල ස ක ර ත ග ස ම ය ය 2017 හ ටප චර ත අක ෂර න ත ක ස හ න ය ල ස ව ෂම භර ර ජ ශ ර ග ද යණ යය න ත ක ග භ ර ය වය නක ෂ න ර ග ම ණ යන ය හ ටප ප රධ න ක න ත චර තය 2009 2016 ම යග ය චර තයක න ත ක ර ජ ෂ ඛර ස හ න ය ල ස ගය ත ර ර ජ ග ප ත රය ය අක ෂර ග ස ම ය ය නක ෂ න ර ග ප ය ය හ ටප ප රධ න ප ර ම චර තය 2009 2016 නක ෂ න ත ක ස හ න ය ල ස අක ෂර න ත ක ග ප ත රය ය න ර ග ස හ ය ර ය නයනත ර ග හ ටප ප ම වත ය 2015 2016 ල බ ල න ර න ත ක ස හ න ය ල ස න ත ක අක ෂර ග ද යණ යය 2015 2016 ල බ ල නක ෂ න ත ක ස හ න ය ල ස න ත ක අක ෂර ග ප ත රය ය 2012 2015 බ න බ ළ ඳ නක ෂ න ත ක ස හ න ය ල ස න ත ක අක ෂර ග ප ත රය ය 2010 2012 ම ෂ ක ජ ය න න ර න ත ක ස හ න ය බ ළ ඳ ය න ත ක අක ෂර ග ද යණ යය 2015 ත ර ස ශ ඛ වත ල ස නක ෂ ග හ ටප ව ව හ ග ව සගත ත න ත ත යය 2015 2016 ඒතර හබ බ ෂ ර ය ව ෂම භර න ත මහ ෂ වර ල ස අක ෂර ග ස ම ය ය ර ජ ශ ර ග ප ත රය ය 2009 2013 ප රත ස ථ ප ත රශ ම සම ර ද ස ය ල ස ගය ත ර ර ජ ග ද යණ යය න ත ක ග ස හ ය ර යය න ඛ ල සම ර ග භ ර ය වය ගය ග ම ණ යන ය 2009 2016 ම යග ය සම ර ද ස ය ල ස රශ ම ග ද වන ස ම ය ය 2015 ගය ත ර ර ජ ශ ඛර ස හ න ය ල ස ර ජ ග පළම භ ර ය වය න ත ක රශ ම ග ම ණ යන ය අක ෂර ග න න දණ යය නක ෂ න ර ග ම ත තණ යය 2009 2013 ම යග ය මහ න ද ර ප රත ප ස හ න ය ද ද ජ ල ස ක ව ර ග ස ම ය ය නන ද න ග ප ය ය න ත ක ග ම මණ ඩ යය 2009 2015 ම යග ය ඕම ක ර න ත මහ ෂ වර ල ස අක ෂර ග ම මණ ඩ යය ස න න ග ස ම ය ය අ ශ ම න ග ප ය ය 2009 2016 අ ශ ම න ඕම ක ර න ත මහ ෂ වර ල ස අක ෂර ග ඥ ත ස හ ය ර ය ජස ම ත ග ස ම ය ය 2009 2015 2015 2016 ජස ම ත අ ශ ම න මහ ෂ වර ල ස අ ශ ම න ග භ ර ය වය 2014 2016 චන ද රභ න ස ශ ඛ වත ල ස ත ර ග ම ත තණ වන ය 2015 2016 ස ග ර ම ස ශ ඛ වත ල ස ත ර ග ස ය ර ය 2015 2016 ආද ත ය ස ශ ඛ වත ල ස ත ර ග ස හ ය ර ක 2015 2016 ස ජ න ල ස නක ෂ ග ම ත ර යක 2015 2016 නන න අ ශ ම න මහ ෂ වර ල ස අ ශ ම න ජස ම ත ග ප ත රය ය 2015 2016 ප ර ම ස හ න ය ල ස ව ඩ ණ ච ක ක 2013 ල බ ල ප ර ම ස හ න ය ල ස ච ක ක ස හ න ය ග හද ගත ද යණ යය 2012 ම ස ක න ආල ක අවස ත ල ස න මන ග ස ය ර යය 2014 2015 ආල ක අවස ත ල ස ම ස ක න ග ස ම ය ය 2009 2014 2015 න ඛ ල ර ජ න ද ර ද ය ර ල ස රශ ම ග හ ටප ප ම වත ය 2011 2012 මහ ර ජ ල ස ස හ න ය වර න ග හ ටප ක ක ය ය 2009 2014 ර ෂන ඛ න ග ප ද ද ල ස භ රව ග ම ත ර යය 2009 2014 ඍත ර ජ ල ස න ත ක ග ඥ ත ස හ ය ර ක 2009 බ න ද ය ල ස 2009 ශ කර ල ස අක ෂර ග මග ල කප ව ය 2009 2016 ස න හ ල ස න ත ක ග ස ව ක වක ක හ ග ම ණ යන ය 2010 අ ක ත ල ස 2013 ර ක ම ණ අගර ව ල ල ස 2009 2010 සම ර ල ස 2012 භ ජ න දර ස ල ස ම හ ෂ වර ග ස වකය ක 2009 2012 ධ න ය භ ජ න දර ස ල ස භ ජ න දර ග භ ර ය වය 2009 2012 අන තර ල ස න ත ක ට ප ම කරය 2012 භ වන ච ප ර රතන ල ස න හ ස ජල ප යල ල ස ද ව ය භ ත නගර ග ල බ ල ස 2009 2015 ස න ල ශ ර ව ස ථව ජ හ ල ස ස කන ය ල ස න ර ග ම ත ර යක 2016 ම යග ය න ශ ස ස ඛ වත ල ස 2016 ස ස න බර නර ට ම ර ත ල ස ර ස ග ම ණ යන ය 2016 ව ව න ල ස ගය ග ප සල ම ත ර ක 2016 ව ශ ෂ න ර පණයන 2009 ස ර ඛ න 2009 ක න ෂ ක මහ ජ න 2009 2010 2010 2010 සන ය ඉර න 2011 2011 අන ස රෂ ඩ 2012 2012 2012 2014 2015 ද ප ක ස 2012 2016 2017 හරස ම ර ය ර ෂ ත ක ය ක හ ල ත හ කත ම ල ව ව නත ව ඩසටහන හ සම බන ධ හරස ම ර කථ ග ගණන වක දක නට ල බ ය 2009ද ම ම කත ම ල ව සමග සම බන ධ ක ර ණ 2012ද කත ම ල ව ද ය ඕර බ ත හම කත ම ල ව සමග හරස ම ර කථ ගයක සහ ත ව ය 2016ද ද ය ඕර බ ත හම හ ප රධ න න ළ ය වන ද ප ක ස ම හ ප න ස ට ය ය ප ළ ග න ම සහ බලප මම ම කත ම ල ව ත ළ වඩ ත ම සම ම න ලත ව ඩසටහනක වන අතර ඉන ද ය ව ද ර ඝතම ක ලයක ව ක ශය වන කත ම ලවක ද ව Power of 49 ව ඩසටහනට සහභ ග ව අතර ම හ ද ස ප ඔප ර නළ න ළ ය ක න ත වන ඡන දය ප රක ශ ක ර මට ප ළඹව ම ස ද කළහ ෂ ම ම න ෂ ප වස ය ම ම ව ඩසටහන ස රල සහ අත ශය න භ ව ත මක අන තර ගතයක න සමන ව ත බවය ම ය ව ශ ල ස ය ක ත පව ල සම ප රද යයන ප ළ බඳ ඓත හ ස ක සම ප රද ය ත ළ ක න ත චර ත ග ඩනග ත බ ම ප ළ බඳ ප සස මට ලක ව ය අන වර තනම ම කත ම ල ව න ළ ක ව සහ ස ට ර ප ලස සහ දර න ළ ක වක වන ත ළ ව ක ශය ව ම ම කත ම ල ව එද ම ද ත ර ප ක ස ථ නය ත ළ ව ක ශය ව ඉන ද ය න කත ම ල අතර ප රම ඛ ස ථ නයක හ ම කරග න ත බ ම ම ව ඩසටහන ත වරක හ ස ව වරක අභ බව ය මට න ළ ක ව න ව ක ශය ව ක ම ක ම භ ග ය කත ම ල ව සමත ව ව ද ම වනව ටම යළ පළම ස ථ නය හ ම කරග න මට ම ය සමත ව ස ට ය ම ය පක ස ථ නය ත ළ ව ර ත ගත ඉහළම TRP අගයයක ව ර ත කළ ව ඩසහ න අත ර න එකක ද ව සම ම නවර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2009 ප ර යතම ම ද න ගත ප ර යතම ද ව ර ණ ප ර යතම න ය සදස ය ප ර ම ප ර යතම න ය සදස ය ක න ත ප ර යතම ය ග ය ජ ඩ ප ර යතම බසර ග ප ර යතම ස ස ප ර යතම භ භ ප ර යතම ජ තන SPL ග රව2010 ප ර යතම බ ට ද න ගත ප ර යතම පත න ප ර යතම ම ප ර යතම ප ත ප ර යතම ජ තන ප ර යතම පව ල ය ර ෂ ත ක ය ක හ ල ත හ SPL ග රව2011 ප ර යතම භ භ ද න ගත වඩ ත ජ ත ත ක ර සදස ය ක න ත ප ර යතම පත ප ර යතම සස ර ප ර යතම ජ ඩ ප ර යතම කත ම ල ව2012 ප ර යතම බ ට ද න ගත වඩ ත ජ ත ත ක ර න ළ යප ර යතම බ ට ප ර යතම සස ර ප ර යතම භ භ 2013 ප ර යතම භ භ ද න ගත ප ර යතම පත න ප ර යතම ප ත ප ර යතම ච ට සදස ය ප ර යතම භ භ කථ ග 1000 සම ප ර ණ ක ර ම ව න ව න වන SPL සඳහන2014 ප ර යතම ම ද න ගත ප ර යතම පව ල ය ර ෂ ත ක ය ක හ ල ත හ ප ර යතම ප ත ප ර යතම ච ට සදස ය 2015 ප ර යතම ම ද න ගත ප ර යතම භ භ ප ර යතම පත ප ර යතම න ය සදස ය ප ර ම ප ර යතම සස ර ද ර ඝතම ව ක ශය වන ව ඩසටහන ව න ව න වන SPL සඳහන2016 ප ර යතම ච ට සදස ය ද න ගත න ව ට ලන ට සම ම න වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2009 හ ඳම න ළ ය ද න ගත වඩ ත ප ර ප ක ෂ නළ ව වඩ ත ප ර ප ක ෂ නව ව ඩසටහන ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2009 හ ඳම න ළ ය න ට ය ජනප ර ය ද න ගත හ ඳම නළ ව න ට ය ජනප ර ය හ ඳම ම ල න ට යය ජනප ර ය හ ඳම වස ත ර ර ත ද ය ර 2010 හ ඳම න ළ ය න ට ය ජනප ර ය ද න ගත හ ඳම අධ යක ෂණය න ර ජ බ ල ය න හ ඳම ම ල න ට යය ජ ර ය ITA ල ළ ග රවය ය ර ෂ ත සහ බ ද ය 2011 හ ඳම අධ යක ෂණය න ර ජ බ ල ය න ද න ගත GR8 ව න ද ය චර ත න ර පණය ය ර ෂ ත ක ය ක හ ල ත හ කණ ඩ යම2012 හ ඳම න ළ ය න ට ය ජනප ර ය ද න ගත හ ඳම අධ යක ෂණය න ර ජ බ ල ය න හ ඳම ල න ට යය ජනප ර ය 2013 හ ඳම න ළ ය න ට ය ජනප ර ය ද න ගත සහ ය චර තයක හ ඳම න ළ ය න ට ය හ ඳම ම ල න ට යය ජනප ර ය හ ඳම ළම ශ ල ප ය හ ඳම ස ග ත න ර ම ණකරණය නව න 2015 ජනප ර ය ත ර ම න ළ ය ද න ගත ජනප ර ය ත ර ම නළ ව වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2009 හ ඳම න ව ම ම හ ණ ජනප ර ය ද න ගත වඩ ත ජනප ර යම චර ත න ර පණ ව න දය ය ර ෂ ත කය ක හ ල ත හ වඩ ත ජනප ර යම ම ල න ට යයහ ඳම වස ත ර න ර ම ණය ර ත ද ය ර 2010 වඩ ත ජනප ර ය ප රධ න චර තයක න ළ ය ද න ගත සහ ය චර තයක හ ඳම නළ ව න ට ය ජ ර ය වඩ ත ජනප ර ය ද නපත කත ම ල වවඩ ත ජනප ර යම චර ත න ර පණ ව න දය ය ර ෂ ත ක ය ක හ ල ත හ හ ඳම අධ යක ෂණය සහ ර ම ප ණ ඩ 2012 වඩ ත ජනප ර ය සන තත ක ර පව හ න කත ම ල ව ද න ගත හ ඳම අධ යක ෂණය2013 හ ඳම ත රය ය වළ ව ච රක සහ ද න ගත සහ ය චර තයක හ ඳම නළ ව න ට ය ව ච රක අභ ජ ත ල හ ර වසර හ ඳම ර පව හ න ව ඩස ටහනසම ජ ප ණ ව ඩයක සහ ත වඩ ත ජනප ර යම ව ඩසටහනවඩ ත ජනප ර යම සන තත ක ර පව හ න ව ඩසටහනවඩ ත ජනප ර ය ළම ශ ල ප ය 2014 වඩ ත ජනප ර යම ළම ශ ල ප ය ද න ගත වඩ ත ජනප ර යම ම ල න ට යයවඩ ත ජනප ර ය සන තත ක ර පව හ න ව ඩසටහන2015 හ ඳම චර ත න ර පණ ව න දය ය ර ෂ ත ක ය ක හ ල ත හ ද න ගත සහ ය චර තයක වඩ ත ජනප ර යම නළ ව වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2010 හ ඳම නවක න ළ ය ද න ගත හ ඳම නවක නළ ව හ ඳම ර පව හ න කත ම ල ව2013 හ ඳම ර පව හ න න ළ ය ද න ගත හ ඳම ර පව හ න කත ම ල ව2014 හ ඳම අ ග රචන ශ ල ප ය ප න ධර ජ කර ද න ගත 2015 හ ඳම න ළ ය ද න ගත ප ර යතම ර පව හ න ව ඩසටහන2016 ර පව හ න ය හ ඳම න ග එන තර ව ද න ගත හ ඳම ර පව හ න නළ ව ප ර ම හ ඳම ර පව හ න කත ම ල ව වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2010 හ ඳම ර පව හ න කත ම ල ව ද න ගත 2013 හ ඳම ර පව හ න කත ම ල ව ද න ගත 2015 හ ඳම ර පව හ න කත ම ල ව ද න ගත හ ඳම ර පව හ න ළම නළ ව 2016 සහ යක චර තයක හ ඳම ර පව හ න න ළ ය ද න ගත හ ඳම ර පව හ න නළ ව ජනප ර ය හ ඳම ර පව හ න කත ම ල ව ප රබන ධ වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2009 හ ඳම ර පව හ න කථ ප වත ප රබන ධ ද න ගත 2010 වසර හ ඳම ර පව හ න ව ඩසටහන ද න ගත 2013 හ ඳම අධ යක ෂණය ජ ය ක ලර සහ ර ම ප ණ ඩ ද න ගත 2015 හ ඳම ර පව හ න කථ ප වත ප රබන ධ ද න ගත වසර හ ඳම ඉද ර යට ද ව න ව ඩසටහනහ ඳම ර පව හ න න ළ ය2016 වසර හ ඳම ඉද ර යට ද ව න ර පව හ න ව ඩසටහන ද න ගත ග ර ව ඉන ද ය න ර පව හ න සම ම න වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2014 හ ඳම ස ග තය ලල ත ස න ද න ගත හ ඳම ද බස ර ඛ ම ද ළම ශ ල ප ය ප ර ම ජ ර ය සහ යක තර ව ප ර ම ජ ර ය අභ ජ ත ල හ ර GITAහ SPL ස ඳහ ම ය ර ෂ ත ක ය ක හ ල ත හ ජනප ර ය ත ර ම න ළ යප ර යතම චර ත න ර පණ ව න දය ය ර ෂ ත ක ය ක හ ල ත හ සම ජ පණ ව ඩයක සහ ත ප ර යතම ව ඩසටහනප ර යතම ද ර ඝතම ක ලයක ද ව න ර පව හ න කත ම ල වප ර යතම කත ම ල වප ර යතම සහ යක තර වප ර යතම ජ ඩ සහප ර යතම න ළ යරසව න දන තර ව2015 වසර 6ක හ ඳම කත ම ල ව ල ස TRP ද න ග න ම ව න ව න වන ග ර ව ල ළ ග රව සම ම නය ද න ගත හ ඳම ශ රව ය න ර ම ණකරණ න ර ජන චත ර ව ද හ ඳම ට ල රචනය අන ල ව ක ම ර හ ඳම න ට ය රචකය හ ඳ ප රබන ධ අධ යක ෂක ර ම ප ණ ඩ සහ ජ ය ක ල ර සහ යක චර තයක හ ඳම නළ ව ජ ර ය වඩ ත ජනප ර ය න ළ යවඩ ත ජනප ර ය ජ ඩ සහවඩ ත ජනප ර යම කත ම ල වවඩ ත ජනප ර යම චර ත න ර පණ ව න දය ය ර ෂ ත කය ක හ ල ත හ ද ර ඝතම කත ම ල ව මන ප ත ර මළම නළ ව මන ප ත ර ම2016 හ ඳම ග ත රචනය ව ව ක න ය න ද න ගත හ ඳම ළම න ළ ය ජ ර ය ඍණ ත මක චර තයත හ ඳම නළ ව ජ ර ය වසර ත රය හ ඳම ජ ඩ සහවඩ ත ජනප ර ය නවකය වඩ ත ජනප ර ය සහ ය තර වවඩ ත ජනප ර ය කත ම ල වවඩ ත ජනප ර ය තවමත ද ව න කත ම ල වවඩ ත ව න දන ය ව න දය ය ර ෂ ත ක ය ක හ ල ත හ BIG ස ට ර යන ග එන ටර ට නර ස සම ම න වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2012 ස ප ර ජනක න ත ර පව හ න න ළ ය ද න ගත වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2010 BIG ස ට ර වඩ ත ව න දන ය ප රබන ධ ව ඩසටහන ද න ගත 2013 BIG ස ට ර වඩ ත ව න දන ය ර පව හ න නළ ව ද න ගත 2014 BIG ස ට ර වඩ ත ව න දන ය ප රබන ධ ව ඩසටහන ද න ගත වර ෂය ප රවර ගය ය ජ තය ප රත ඵලය2010 හ ඳම ප රබන ධ ව ඩසටහන ද න ගත 2014 හ ඳම ර පව හ න න ළ ය ද න ගත හ ඳම ප රබන ධ ව ඩසටහනආශ ර යයන Yeh Rishta Kya Kehlata Hai Parul Chauhan amp Sandeep Rajora to enter Star Plus show India com 14 October 2016 Sachin Tyagi in Yeh Rishta The Times of India 24 November 2016 Yeh Rishta Kya Kehlata Hai Naira to get kidnapped by Aditya in the show Bollywoodlife 20 January 2017 Yeh Rishta Kya Kehlata Hai Kaartik and Naaira Marriage Sangeet Badshah Performance Jansatta 20 January 2017 Yeh Rishta Kya Kehlata Hai සම ප රව ශය 12 September 2015 SUBHA J RAO The power of a vote The Hindu සම ප රව ශය 12 September 2015 Prime Time Soap Operas on Indian Television සම ප රව ශය 12 September 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a work ignored help Week 46 2015 TRP of Indian Serials in Pakistan weebly com සම ප රව ශය 8 January 2015 Week 35 2015 TRP of Indian Serials in Pakistan weebly com සම ප රව ශය 8 January 2015 Week 1 2015 TRP of Indian Serials in Pakistan weebly com සම ප රව ශය 8 January 2015 2009 Star Parivaar Awards awardsandwinners com සම ප රව ශය 11 May 2016 2010 Star Parivaar Awards awardsandwinners com සම ප රව ශය 11 May 2016 2011 Star Parivaar Awards awardsandwinners com සම ප රව ශය 11 May 2016 2012 Star Parivaar Awards awardsandwinners com සම ප රව ශය 11 May 2016 2013 Star Parivaar Awards awardsandwinners com සම ප රව ශය 11 May 2016 2014 Star Parivaar Awards awardsandwinners com සම ප රව ශය 11 May 2016 Star Parivaar Awards 2015 on 14th June 2015 Winners List and Event s Snapshot tellyreviews com සම ප රව ශය 11 May 2016 New Talent Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 Indian Television Academy Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 Indian Telly Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 Indian Telly Awards 2012 Winners media247 co uk සම ප රව ශය 8 January 2015 Indian Telly Awards 2014 And the winners are pinkvilla com සම ප රව ශය 8 January 2015 13th Indian Telly Awards 2014 Winners List indiantellytalkies com සම ප රව ශය 8 January 2015 Indian Telly Awards 2015 Winners List indicine com සම ප රව ශය 8 January 2015 Kalakar Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 Kalakar Awards Radhika Madan Yeh Rishta Kya Kehlata Hai actors bag prestigious awards PHOTO IBTimes සම ප රව ශය 8 January 2015 Lions Gold Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 Apsara Star Guild Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 Garv Indian TV Awards weebly com සම ප රව ශය 8 January 2015 BIG STar Young Entertainer Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 BIG Star Entertainment Awards Indian Award Shows Information weebly com සම ප රව ශය 8 January 2015 බ හ ර සබ ඳ ය ර ෂ ත ක ය ක හ ල ත හ සඳහ ඉන ටර න ට ම ව ඩ ට බ ස හ ඇත ග ණ ම