සාරා ඛාන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිරූපණ ශිල්පිනියක සහ නිළියකි. 2007දී ඇය රූ රැජින ලෙසින් කිරුළු පැළඳියා ය. ඇය දූර්දර්ශන් මධ්‍ය ප්‍රදේශ් සහ ඊටීවී යන නාළිකාවල වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස කටයුතු කොට තිබේ. ඇය රූපවාහිනී රංගන ක්ෂේත්රය වෙත පිවිසියේ ස්ටාර් ප්ලස් නාළිකාවේ වැඩසටහනක් වූ නම් රූපවාහිනී කතාමාලාව තුළිනි. මෙහි ඇය විසින් සධානා නම් චරිතය නිරූපණය කරන ලදී. 2008දී ඛාන් සහ අංගද් යන නළු නිළි දෙපළ ස්ටාර් පරිවාර් සම්මාන උළෙලේ වඩාත් ජනප්‍රියම යුවළ සඳහා වූ සම්මානයට නිර්දේශ වූහ. ඇගේ ඊළඟ චිත්‍රපටය වූයේ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 2014 මැයි 16 දින ප්‍රදර්ශනය ඇරඹිණි. සාරා පාකිස්ථාන රූපවාහිනී කතාමාලාවක් වන යේ කේසි මොහබ්බත් හේ කතාමාලාවේ ද චරිත නිරූපණය කරමින් සිටින්නී ය. මීට අමතරව 2016දී ඇය කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ කවච්...කාලි ශක්තියොන් සේ මිතයාමය රූපවාහිනී කතාමාලාව සමග සම්බන්ධ වූවා ය. මෙහි දී ඇය විසින් මංජුලිකා නැමැති සරාගී පිශාචිනියගේ චරිතය නිරූපණය කරන ලදී.
සාරා ඛාන් | |
---|---|
![]() | |
උපත | 1991/1992 (age 32–33) , මධ්‍ය ප්‍රදේශ්, ඉන්දියාව |
රැකියාව | නිළියක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2007 – වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | සසුරාල් සිමර් කා කවච්...කාලි ශක්තියොන් සේ |
කලත්‍රයා(යන්) | (2010-2011) |
සාරා ඛාන් සිය රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට අතර (2013), (2015) සහ (2015) වැනි චිත්‍රපට ප්‍රධාන වේ. මීට අමතරව ඇය , , , , , සහ වැනි රියැලිටි වැඩසටහන් සඳහා ද සහභාගී වී ඇත.
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහනේ තේමාව | නාළිකාව | චරිතය | සටහන් | |
---|---|---|---|---|---|
2007-2010 | ස්ටාර් ප්ලස් | සධානා ආලේඛ් රාජ්වංශ් | පළමු වැඩසටහන | ||
2010 | නර්තන දායකත්වය; පසුබිම් නිරූපණය | ||||
2010-2012 | මෝනා අනුකල්ප් ගාන්ධි/ මෝනා ආදිත්‍ය ගාන්ධි | ||||
2012 | සාරා ඛාන් | ||||
2012 | මෝනා (රාම් මිලායි ජෝඩි වෙතින්) | සී ටීවී 20වන වර්ෂ සංවත්සරයේ පසුබිම් නිරූපණය | |||
2013 | රාචනාගේ විවාහ ගිවිස ගැනීමේ කතාංගයේ කරන්වීර් බෝහ්රා සමගින් නර්තන දායකත්වය | ||||
2013 | ෂාමෝනා | කථාංගීය චරිතය | |||
2013 | ශාලු පාණ්ඩේ | ||||
2014 | අයේෂා රාසා | කථාංගීය චරිතය | |||
2014-2015 | සසුරාල් සිමර් කා | කලර්ස් ටීවී | මායා | ඉච්ඡාධාරී නාගිනිය | |
2015 | කලර්ස් ටීවී | මායා | හෝලි වෙනුවෙන් SSK ඒකාබද්ධ කථාංගයක | ||
2015 | පවිත්‍රා ප්‍රජාපති/ පවිත්‍රා වරුන් ශුක්ලා | ||||
2015 | සහ | කාල ටීකා සහ සරෝජිනී හරස්මාරු කථාංගවල නර්තන දායකත්වය | |||
2015 | තුජ්සේ හේ රාබ්තා | ඕනුම් | පාකිස්ථාන ටෙලිචිත්රපටය | ||
2016 | කුහූ උපාධ්‍යායි/ කුහූ සම්භව් බිර්ලා | හි පවිත්‍රාගේ දියණියයි. | |||
2016 | අංජු | ධෛර්යාගේ මිතුරිය; පසුබිම් චරිතයකි. | |||
2016 | ශෛලා බානෝ | ||||
2016 | නෝටි නාගිනිය | ඉච්ඡාධාරි නාගිනියකි. | |||
2016 | කවච්...කාලි ශක්තියොන් සේ | කලර්ස් ටීවී | මංජුලිකා | පිශාචිනියකි. මහේක් චාහල් විස්ථාපනය කරමින් රංගනයෙහි යෙදුණා ය. | |
2016 - 2017 | ෆීසා | ආරම්භක පාකිස්ථාන මාලා නාට්‍යය | |||
2017 | ස්ටාර් ප්ලස් | මෝහිනී | මානසිකව අසංතුලිත ගුවන් සේවිකාව; පසුබිම් රංගනයකි. | ||
2017 | ලේකින් | 2වන පාකිස්ථාන මාලා නාට්‍යය | |||
2017-වර්තමානය | ස්ටාර් ප්ලස් | කන්ගනා |
රියැලිටි වැඩසටහන්
වර්ෂය | වැඩසටහනේ නම | නාළිකාව | සටහන් |
---|---|---|---|
2008 | ස්ටාර් ප්ලස් | බිදායි කතාමාලාව ප්‍රවර්ධනය කරමින් | |
2008 | ස්ටාර් ප්ලස් | 5වන සතියේ නිවේදිකාව | |
2009 | සමග සහභාගීත්වය | ||
2009 | , සහ ටීනා දත්තා සමග තරගකාරිණියක ලෙස | ||
2010 | කලර්ස් ටීවී | තරගකාරිණියක ලෙස සති 10ක | |
2013 | සහභාගීත්වය | ||
2013 | නිවේදිකාවක | ||
2013 | ස්ටාර් ප්ලස් | පරස් ඡබ්රා සමග එක් කථාංගයක | |
2014 | ක්‍රීඩිකාවක ලෙස සහභාගීත්වය | ||
2015 | සධානා බිදායි විශේෂ කථාංගයේ කථාංගීය චරිතය | ||
2015 | කිලර් කරාඕකේ - ආත්කා තෝ ලත්කා | සහභාගීත්වය | |
2015 | කලර්ස් ටීවී | රොස්ටර් අදා ඛාන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලදී | |
2016 | ජනරජ දිනය 2016 විශේෂ කථාංගයේ අදා ඛාන් සමග නර්තන දායකත්වය | ||
2016–වර්තමානය | ක්‍රීඩිකා | ||
2016 | කලර්ස් ටීවී | BCL 2 ප්‍රවර්ධනය කරමින් විශේෂ නිරූපණය |
චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
2013 | රූහි | ප්‍රධාන චරිතය (කෙසේනමුත් චිත්‍රපටය මෙතෙක් මුදාහැර නොමැත) | |
2014 | සප්නා | ප්‍රධාන චරිතය | |
2015 | අනුම් | ප්‍රධාන චරිතය | |
2015 | නේලා | සහායක චරිතය |
සම්මාන
- 2008 හොඳම නවක නිළිය සඳහා : හි සධානාගේ චරිතය වෙනුවෙන්
- 2017 'රූපවාහිනී කර්මාන්තය තුළ හොඳම දායකත්වය' සඳහා
පෞද්ගලික දිවිය

සාරා ඛාන් යනු සුන්නි මුස්ලිම්වරියකි. 2010දී වැඩසටහනේ දී ඇය රූපවාහිනී නළුවකු වන සමග විවාහ වූයේ අනුගමනය කරමිනි. මර්චන්ට් ෂියා මුස්ලිම් භක්තිකයකු විය. 2011දී එනම්, මාස දෙකකට පසු ඇය ඔහුගෙන් දික්කසාද වූවා ය. යුවළගේ සමීප මිතුරන් පැවසූයේ විවාහ වීම වෙනුවෙන් මෙම යුවළ වෙත ඉන්දියානු රුපියල් මිලියන 5ක (ඇ.ඩො. 78,000) මුදලක් ගෙවන ලද බවයි. නමුත් ඔවුන්ගේ විවාහය වෙනුවෙන් එවැනි මුදලක් ගෙවන ලද බව ප්‍රතික්ෂේප කරන කලර්ස් නාළිකාව එය ඔවුන්ගේ පෞද්ගලික අපේක්ෂාවක් බව ප්‍රකාශ කර සිටියේ ය. දික්කසාදයෙන් පසු ඇය පැවසූයේ මෙම විවාහය බියකරු සිහිනයක් බවයි. නැමැති රියැලිටි වැඩසටහනේ එක් අවස්ථාවක දී මර්චන්ට් පැවසූයේ තමන් විවාහ වූයේ ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා බවත්, ඛාන් විවාහ කරගැනීම සිය දිවියේ සිදු වූ විශාලතම අතපසුවීම බවත් ය.
ආශ්‍රේයයන්
- "Our hearts are already married to each other: Paras Chhabra". Timesofindia.indiatimes.com. 2013-01-25. සම්ප්‍රවේශය 2017-03-05.
- "What makes Bidaai so popular". Rediff. 13 May 2008. සම්ප්‍රවේශය 20 July 2014.
- Behl, Tushar (30 September 2007). "I want to be like Kareena:Sara Khan". . සම්ප්‍රවේශය 18 July 2014.
- Bansal, Neelam (8 July 2009). "I want to play Amitabh's daughter: Sarah". . සම්ප්‍රවේශය 18 July 2014.
- "Not looking for a career in Bollywood: Sara Khan". . New Delhi. 27 December 2014. සම්ප්‍රවේශය 22 July 2014.
- "Sara Khan to debut with 'M3' in Bollywood". Aninews.in. 2014-05-16. සම්ප්‍රවේශය 2014-07-12.
- "Sara Khan to become the first TV actress to do a daily soap in Pakistan". Timesofindia.indiatimes.com. 2016-07-27. සම්ප්‍රවේශය 2017-03-05.
- "Sara Khan all set to do steamy scenes with Kawach co-actor Vivek Dahiya". Timesofindia.indiatimes.com. 2016-07-22. සම්ප්‍රවේශය 2017-03-05.
- "Sara will play a Muslim girl Ayesha Raza in Encounter - The Times of India". . 2014-04-22. සම්ප්‍රවේශය 2014-07-12.
- Sashidhar AS (26 December 2014). "Vidya bonds with Sara on the sets of Hamari Adhuri Kahani". . සම්ප්‍රවේශය 25 January 2015.
{{}}
: Italic or bold markup not allowed in:|publisher=
() - "Karan Hukku, Sara Khan and Parul Chauhan are best new talents on Indian television". Indiantelevision.com. 15 June 2008. සම්ප්‍රවේශය 18 July 2014.
- "Sara Khan: I will not be marrying 'again'". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 2017-03-05.
- . The Times Of India. 2013-10-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-18.
- "Sara Khan and Ali Merchant to get paid to marry on 'Bigg Boss'". . 10 November 2010. සම්ප්‍රවේශය 20 July 2014.
- Kadam, Prachi (16 February 2011). "My marriage turned into a nightmare: Sara Khan". . සම්ප්‍රවේශය 20 July 2014.
- Marwah, Navdeep Kaur (16 March 2012). "I married only for publicity: Ali Merchant". . සම්ප්‍රවේශය 20 July 2014.
බාහිර සබැඳි

- සාරා ඛාන් සඳහා IMDb හි ඇති තොරතුරු
- සාරා ඛාන් සඳහා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර ඛ න යන ව න හ ඳ න ව න න ඉන ද ය න න ර පණ ශ ල ප න යක සහ න ළ යක 2007ද ඇය ර ර ජ න ල ස න ක ර ළ ප ළඳ ය ය ඇය ද ර දර ශන මධ ය ප රද ශ සහ ඊට ව යන න ළ ක වල ව ඩසටහන ම හ යවන න යක ල ස කටය ත ක ට ත බ ඇය ර පව හ න ර ගන ක ෂ ත රය ව ත ප ව ස ය ස ට ර ප ලස න ළ ක ව ව ඩසටහනක ව නම ර පව හ න කත ම ල ව ත ළ න ම හ ඇය ව ස න සධ න නම චර තය න ර පණය කරන ලද 2008ද ඛ න සහ අ ගද යන නළ න ළ ද පළ ස ට ර පර ව ර සම ම න උළ ල වඩ ත ජනප ර යම ය වළ සඳහ ව සම ම නයට න ර ද ශ ව හ ඇග ඊළඟ ච ත රපටය ව ය ච ත රපටයය ම ම ච ත රපටය 2014 ම ය 16 ද න ප රදර ශනය ඇරඹ ණ ස ර ප ක ස ථ න ර පව හ න කත ම ල වක වන ය ක ස ම හබ බත හ කත ම ල ව ද චර ත න ර පණය කරම න ස ට න න ය ම ට අමතරව 2016ද ඇය කලර ස ට ව න ළ ක ව න ව ක ශය ව කවච ක ල ශක ත ය න ස ම තය මය ර පව හ න කත ම ල ව සමග සම බන ධ ව ව ය ම හ ද ඇය ව ස න ම ජ ල ක න ම ත සර ග ප ශ ච න යග චර තය න ර පණය කරන ලද ස ර ඛ න උපත1991 1992 age 32 33 මධ ය ප රද ශ ඉන ද ය වර ක ය වන ළ යක න ර ප ක වකසක ර ය වසර2007 වර තම නයප රස ද ධව ඇත ත සස ර ල ස මර ක කවච ක ල ශක ත ය න ස කලත රය යන 2010 2011 ස ර ඛ න ස ය ර ගන ද යකත වය ලබ ද න ච ත රපට අතර 2013 2015 සහ 2015 ව න ච ත රපට ප රධ න ව ම ට අමතරව ඇය සහ ව න ර ය ල ට ව ඩසටහන සඳහ ද සහභ ග ව ඇත ර පව හ න යවර ෂය ව ඩසටහන ත ම ව න ළ ක ව චර තය සටහන 2007 2010 ස ට ර ප ලස සධ න ආල ඛ ර ජ ව ශ පළම ව ඩසටහන2010 නර තන ද යකත වය පස බ ම න ර පණය2010 2012 ම න අන කල ප ග න ධ ම න ආද ත ය ග න ධ 2012 ස ර ඛ න 2012 ම න ර ම ම ල ය ජ ඩ ව ත න ස ට ව 20වන වර ෂ ස වත සරය පස බ ම න ර පණය2013 ර චන ග ව ව හ ග ව ස ග න ම කත ගය කරන ව ර බ හ ර සමග න නර තන ද යකත වය2013 ෂ ම න කථ ග ය චර තය2013 ශ ල ප ණ ඩ 2014 අය ෂ ර ස කථ ග ය චර තය2014 2015 සස ර ල ස මර ක කලර ස ට ව ම ය ඉච ඡ ධ ර න ග න ය2015 කලර ස ට ව ම ය හ ල ව න ව න SSK ඒක බද ධ කථ ගයක2015 පව ත ර ප රජ පත පව ත ර වර න ශ ක ල 2015 සහ ක ල ට ක සහ සර ජ න හරස ම ර කථ ගවල නර තන ද යකත වය2015 ත ජ ස හ ර බ ත ඕන ම ප ක ස ථ න ට ල ච ත රපටය2016 ක හ උප ධ ය ය ක හ සම භව බ ර ල හ පව ත ර ග ද යණ යය 2016 අ ජ ධ ර ය ග ම ත ර ය පස බ ම චර තයක 2016 ශ ල බ න 2016 න ට න ග න ය ඉච ඡ ධ ර න ග න යක 2016 කවච ක ල ශක ත ය න ස කලර ස ට ව ම ජ ල ක ප ශ ච න යක මහ ක ච හල ව ස ථ පනය කරම න ර ගනය හ ය ද ණ ය 2016 2017 ෆ ස ආරම භක ප ක ස ථ න ම ල න ට යය2017 ස ට ර ප ලස ම හ න ම නස කව අස ත ල ත ග වන ස ව ක ව පස බ ම ර ගනයක 2017 ල ක න 2වන ප ක ස ථ න ම ල න ට යය2017 වර තම නය ස ට ර ප ලස කන ගන ර ය ල ට ව ඩසටහන වර ෂය ව ඩසටහන නම න ළ ක ව සටහන 2008 ස ට ර ප ලස බ ද ය කත ම ල ව ප රවර ධනය කරම න 2008 ස ට ර ප ලස 5වන සත ය න ව ද ක ව2009 සමග සහභ ග ත වය2009 සහ ට න දත ත සමග තරගක ර ණ යක ල ස2010 කලර ස ට ව තරගක ර ණ යක ල ස සත 10ක2013 සහභ ග ත වය2013 න ව ද ක වක2013 ස ට ර ප ලස පරස ඡබ ර සමග එක කථ ගයක2014 ක ර ඩ ක වක ල ස සහභ ග ත වය2015 සධ න බ ද ය ව ශ ෂ කථ ගය කථ ග ය චර තය2015 ක ලර කර ඕක ආත ක ත ලත ක සහභ ග ත වය2015 කලර ස ට ව ර ස ටර අද ඛ න ව ස න ප රත ස ථ පනය කරන ලද 2016 ජනරජ ද නය 2016 ව ශ ෂ කථ ගය අද ඛ න සමග නර තන ද යකත වය2016 වර තම නය ක ර ඩ ක 2016 කලර ස ට ව BCL 2 ප රවර ධනය කරම න ව ශ ෂ න ර පණයච ත රපටවර ෂය ච ත රපටය චර තය සටහන 2013 ර හ ප රධ න චර තය ක ස නම ත ච ත රපටය ම ත ක ම ද හ ර න ම ත 2014 සප න ප රධ න චර තය2015 අන ම ප රධ න චර තය2015 න ල සහ යක චර තයසම ම න2008 හ ඳම නවක න ළ ය සඳහ හ සධ න ග චර තය ව න ව න 2017 ර පව හ න කර ම න තය ත ළ හ ඳම ද යකත වය සඳහ ප ද ගල ක ද ව යස ර ඛ න ඇග උපන ද න ස දය ද ස ර ඛ න යන ස න න ම ස ල ම වර යක 2010ද ව ඩසටහන ද ඇය ර පව හ න නළ වක වන සමග ව ව හ ව ය අන ගමනය කරම න මර චන ට ෂ ය ම ස ල ම භක ත කයක ව ය 2011ද එනම ම ස ද කකට පස ඇය ඔහ ග න ද ක කස ද ව ව ය ය වළග සම ප ම ත රන ප වස ය ව ව හ ව ම ව න ව න ම ම ය වළ ව ත ඉන ද ය න ර ප යල ම ල යන 5ක ඇ ඩ 78 000 ම දලක ග වන ලද බවය නම ත ඔව න ග ව ව හය ව න ව න එව න ම දලක ග වන ලද බව ප රත ක ෂ ප කරන කලර ස න ළ ක ව එය ඔව න ග ප ද ගල ක අප ක ෂ වක බව ප රක ශ කර ස ට ය ය ද ක කස දය න පස ඇය ප වස ය ම ම ව ව හය බ යකර ස හ නයක බවය න ම ත ර ය ල ට ව ඩසටහන එක අවස ථ වක ද මර චන ට ප වස ය තමන ව ව හ ව ය ජනප ර යත වය ලබ ග න ම සඳහ බවත ඛ න ව ව හ කරග න ම ස ය ද ව ය ස ද ව ව ශ ලතම අතපස ව ම බවත ය ආශ ර යයන Our hearts are already married to each other Paras Chhabra Timesofindia indiatimes com 2013 01 25 සම ප රව ශය 2017 03 05 What makes Bidaai so popular Rediff 13 May 2008 සම ප රව ශය 20 July 2014 Behl Tushar 30 September 2007 I want to be like Kareena Sara Khan සම ප රව ශය 18 July 2014 Bansal Neelam 8 July 2009 I want to play Amitabh s daughter Sarah සම ප රව ශය 18 July 2014 Not looking for a career in Bollywood Sara Khan New Delhi 27 December 2014 සම ප රව ශය 22 July 2014 Sara Khan to debut with M3 in Bollywood Aninews in 2014 05 16 සම ප රව ශය 2014 07 12 Sara Khan to become the first TV actress to do a daily soap in Pakistan Timesofindia indiatimes com 2016 07 27 සම ප රව ශය 2017 03 05 Sara Khan all set to do steamy scenes with Kawach co actor Vivek Dahiya Timesofindia indiatimes com 2016 07 22 සම ප රව ශය 2017 03 05 Sara will play a Muslim girl Ayesha Raza in Encounter The Times of India 2014 04 22 සම ප රව ශය 2014 07 12 Sashidhar AS 26 December 2014 Vidya bonds with Sara on the sets of Hamari Adhuri Kahani සම ප රව ශය 25 January 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Italic or bold markup not allowed in publisher help Karan Hukku Sara Khan and Parul Chauhan are best new talents on Indian television Indiantelevision com 15 June 2008 සම ප රව ශය 18 July 2014 Sara Khan I will not be marrying again Timesofindia indiatimes com සම ප රව ශය 2017 03 05 The Times Of India 2013 10 29 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 18 Sara Khan and Ali Merchant to get paid to marry on Bigg Boss 10 November 2010 සම ප රව ශය 20 July 2014 Kadam Prachi 16 February 2011 My marriage turned into a nightmare Sara Khan සම ප රව ශය 20 July 2014 Marwah Navdeep Kaur 16 March 2012 I married only for publicity Ali Merchant සම ප රව ශය 20 July 2014 බ හ ර සබ ඳ ස ර ඛ න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ස ර ඛ න සඳහ IMDb හ ඇත ත රත ර ස ර ඛ න සඳහ