කරන්වීර් බෝහ්රා (උපත මනෝජ් බෝහ්රා, 30 අගෝස්තු 1982) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නළුවකු, නිෂ්පාදකයකු සහ මෝස්තර නිර්මාණ ශිල්පියෙකි. ඔහු , , සහ නාගින් 2 වැනි රූපවාහිනී කතාමාලාවල ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. එසේ ම සහ යන චිත්‍රපට සඳහා රංගන දායකත්වය සපයා ඇත. ඔහු , වැනි රියැලිටි වැඩසටහන් සඳහා ද සහභාගී වී තිබේ. මීට අමතරව බෝහ්රාහට පෙගාසස් නැමැති පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් ද වේ.
කරන්වීර් බෝහ්රා | |
---|---|
බෝහ්රා ගේ විවාහ මංගල පිළිගැනීමේ උත්සවයේ දී | |
උපත | මනෝජ් බෝහ්රා 28 අගෝස්තු 1982 , රාජස්ථානය, ඉන්දියාව |
රැකියාව | නළුවකු, නිෂ්පාදකයකු, නිර්මාණ ශිල්පියකු |
සක්‍රීය වසර | 1998-වර්තමානය |
කලත්‍රයා(යන්) | (වි. 2006) |
දරුවන් | 2 |
ඥාතීන් | බලන්න |
දිවිය සහ පවුල
බෝහ්රා උපත ලැබූයේ 1982 අගෝස්තු 28 දින ඉන්දියාවේ හි පවුලක ය. ඔහු චිත්‍රපට නිෂ්පාදක මහේන්ද්‍ර බෝහ්රාගේ පුත්‍රයා වන අතර, නළුවකු සහ නිෂ්පාදකයකු වූ ගේ මුණුපුරා ද වේ. නිෂ්පාදක සුනිල් බෝහ්රා ඔහුගේ ඥාති සොහොයුරා වේ. ඔහුට මීනාක්ෂි නැමැති සොයුරියක ද සිටියි. ඔහු හි ජී. ඩී. සෝමානි අනුස්මරණ පාඨශාලාවට ඇතුළත් විය. ඔහු හි ද සිසුවකු වේ. බෝහ්රා, පණ්ඩිත් වීරු ක්‍රිෂ්ණන් යටතේ වසර දෙකක් කථක් නර්තන ශෛලිය හදාරා ඇත.
2006දී හි ශ්‍රී ශ්‍රී රවිෂංකර් ආශ්රමයේ දී බෝහ්රා නිරූපිකාවක වූ සමග විවාහ විය. ඇය ඔහුට වඩා වසර තුන හමාරක් පමණ වැඩිමහල් තැනැත්තියකි. 2007දී, බෝහ්රා සිය නාමය මනෝජ් සිට කරන්වීර් ලෙස වෙනස් කළේ ය. මුල්කාලීනව බෝහ්රා සහ ඔහුගේ බිරිඳ මුම්බායේ හි ලෝඛාන්ඩ්වාලාහි වාසය කළහ. 2014දී ඔහු පිහිටි ප්‍රදේශය වෙත සංක්‍රමණය විය. බෝහ්රා පරිසිදුකරීමේ සහ භාවනා වැඩසටහන් සඳහා දායක වී ඇත.
2016 ජූනි මස බෝහ්රා සහ සිධු නිවේදනය කළේ තමන් සිය පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි. 2016 ඔක්තෝබර් 19 දින, බෝහ්රා සහ සිධු නිවුන් දියණියන් දෙපළකගේ මව්පියන් බවට පත්වූහ.
වෘත්තිය
බෝහ්රාගේ පළමු රංගන දායකත්වය වූයේ (1990) චිත්‍රපටයේ නිරූපණය කළ ළමා චරිතයයි.හි නිර්මාණයක් වන කතාමාලාවේ කබීර්ගේ චරිතය ද නිරූපණය කළේ ඔහු විසිනි. පසුව ඔහු ගේ සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කරමින් රහස් පරීක්ෂක කතාමාලාවක් වූ සඳහාත්, පසුව සඳහාත් සිය දායකත්වය සැපයී ය. ඔහුගේ පළමු ප්‍රධාන චරිත නිරූපණය වූයේ ගේ කතාමාලාවයි. මෙහි දී ඔහු විසින් ධෲව් නම් චරිතය නිරූපණය කරන ලදී. මීට අමතරව බෝහ්රා ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (2007) සහ කුසුම් (2008) යන කතාමාලාවල සුළු චරිත නිරූපණය කොට ඇත. 2003දී, බෝහ්රා කතාමාලාවේ ප්‍රධාන චරිත නිරූපණයට එකතු විය. එහි දී ඔහු විසින් ප්‍රේම් බජාජ් නැමැති කිපෙනසුලු තරුණයාගේ චරිතය නිරූපණය කරන ලදී. පසුව ඔහු සිය බොලිවුඩ් වෘත්තියෙන් ඉවත් විය. 2008දී, බෝහ්රා විසින් ඒක් සේ බාධ්කාර් ඒත් වැඩසටහන මෙහෙයවන ලද්දේ සමගයි. එම වර්ෂයේදී ම, බෝහ්රා සිය බිරිය වූ තීජේ සිධු සමග වැඩසටහනටත්, සිය බිරිය හා ටීනා පරේඛ් සමග වැනි රියැලිටි වැඩසටහන් සඳහාත් සහභාගී විය.
2009දී, බෝහ්රා ගේ චිත්‍රපටයක් වූ හි පසුබිම් චරිතයක් නිරූපණය කළේ ය. මෙහි දී ඔහු නිරූපණය කළේ දේව් කටාරියා නැමැති කෝපවනසුලු ව්‍යාපාරිකයකුගේ චරිතයකි.බොලිවුඩ් හුංගාමා රසවින්දන ද්වාරයේ ඔහුගේ රංගන ප්‍රතිභාව අගය කරමින් ලියා ඇත්තේ "බෝහ්රා හොඳින් රංගනයේ යෙදෙයි" යනුවෙනි. 2011දී, බෝහ්රා රූපවාහිනී ක්ෂේත්රය වෙත සිය නැවත ආගමනය සනිටුහන් කරමින් කතාමාලාවේ විරාජ් දොබ්‍රියාල් නැමැති මනෝව්‍යාධික පෙම්වතකුගේ චරිතය නිරූපණය කළේ ය. මේ සඳහා ඔහු සහ ඍණාත්මක චරිතයක හොඳස නළුවා සඳහා ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම හිමි කරගත්තේ ය. මෙම කතාමාලාව 2013 ජනවාරි 18 දින අවසන් විය.දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? සමග සම්බන්ධව සිටි කාලයේම ඔහු, තරගකරුවකු ලෙස නැමැති සූපවේදී රියැලිටි වැඩසටහන සහ නැමැති නර්තන රියැලිටි වැඩසටහන සඳහා සහභාගී විය. කෙසේනමුත්, ඔහු ජලක් දිඛ්ලා ජා තරගාවලියෙන් ඉවත් විය.
සෞභාග්‍යවතී කතාමාලාව හා සම්බන්ධව සිටි කාලයේම බෝහ්රා සිය ප්‍රථම ප්‍රාදේශික චිත්‍රපටය වූ තුළ පෙනී සිටියේ සිය බිරිඳ වූ තීජේ සිධු සමගයි. බෝහ්රා සහ සිධු යන දෙදෙනා විසින්ම මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී. 2013දී, ඔහු අධ්‍යක්ෂක ගේ චිත්‍රපටයට රංගනයෙන් දායක වූයේ, සහ සමගයි. මෙම චිත්‍රපටය දේශීයව ඉන්දියානු රුපියල් කෝටි 1.65ක (ඇ.ඩො.260,000) ආදායමක් හිමි කරගත්තේ ය. 2012 ජූනි මස, මෝස්තර නිර්මාණ ශිල්පී ඇමී බිල්මෝරියා සමග සහයෝගයෙන් පෙගාසස් නැමැති තමන්ගේම පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. 2014 මාර්තු මස බෝහ්රා සහ ඔහුගේ බිරිඳ සඳහා තරගකරුවන් ලෙස සහභාගී වූහ. කෙසේනමුත්, මෙම රියැලිටි වැඩසටහනේ අවසානය තෙක් රැඳී සිටීමට ඔහු අසමත් විය. 2014දී, බාලාජි ටෙලිෆිල්ම්ස්හි වාර්තා වැඩසටහනක් වූ වාරයේ දී නිවේදකයා ලෙසින් විස්ථාපනය කරමින් බෝහ්රා සම්බන්ධ විය. කෙසේනමුත්, 2015 මැයි මස බෝහ්රා මෙම වැඩසටහනෙන් ඉවත් වූයේ නිෂ්පාදකයින් විසින් වැඩසටහනේ වියදම් අඩු කිරීම සඳහා ඔහුගේ ගාස්තුව අඩු කරන්නට තීරණය කළ නිසායි.
2014 අප්‍රේල් මස, බෝහ්රා නාළිකාවේ කතාමාලාවට දායක විය. මෙහි දී ඔහු නිරූපණය කළේ නැමැති උඩඟු, චංචල, පෙරළිකාර යතුරුපැදි ධාවකයකුගේ චරිතයකි. 2015 මාර්තු මස, ඔහු කතාමාලාවෙන් ඉවත් වීමට තීරණය කළේ මෙම චරිතය දිගට ඇදී යන බව පවසමිනි. නමුත්, පසුව ඔහු කතාමාලාවට යළි එක් වීමට තීරණය කළේ ය. 2015 උළෙලේ දී බෝහ්රා සහ හට තිරයේ හොඳම යුවළ සම්මානය පිරිනැමිණි. පසුව 2015 ජූලි මස බෝහ්රාට කතාමාලාවෙන් ඉවත් වීමට සිදුවූයේ නිෂ්පාදන නිවස විසින් වසර 20ක් ඉදිරියට කථාපුවත නිරූපණයට තීරණය කළ නිසායි. 2016 ජනවාරියේ දී කුබූල් හේ කතාමාලාව ද අවසන් විය.
2016දී, ඔහු හමේ තුම්සේ ප්යාර් කිත්නා චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා දායක විය. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ඔහු සමග සහ විසිනි. විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය නිෂ්පාදනය කළේ ඔහුගේ පියා වූ මහේන්ද්‍ර බෝහ්රා විසිනි. 2016 ඔක්තෝබර් මස ඔහු නාගින් රූපවාහිනී කතාමාලාවේ රොකී නිකුංජ් චරිතය නිරූපණය කළේ ය. මෙහි ඔහු සමග සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළේ සහ අදා ඛාන් ය.
නිර්මාණ දායකත්වය
චිත්‍රපට
මගින් මෙතෙක් මුදාහැර නොමැති චිත්‍රපට නිරූපණය වේ. |
වර්ෂය | තේමාව | චරිතය | ආශ්‍රේ. |
---|---|---|---|
1990 | තෙජා | ||
2008 | දේව් කතාරියා | ||
2013 | කරන්වීර් සිං ගිල් | ||
2014 | ප්‍රේම් | ||
2016 | හමේ තුම්සේ ප්යාර් කිත්නා | TBA |
රූපවාහිනිය
ප්‍රබන්ධ වැඩසටහන්
මගින් මෙතෙක් විකාශය නොවූ රූපවාහිනී වැඩසටහන් සංකේතවත් කෙරේ. |
වර්ෂය | තේමාව | චරිතය | ආශ්‍රේ. |
---|---|---|---|
1999–2000 | කබීර් | ||
2000 | සහකාර අධ්යක්ෂ | ||
2000 | සහකාර අධ්‍යක්ෂක | ||
2001 | ක්‍යුන්කි සාස් භි කභි බාහු ති | තුෂාර් රාකේශ් මෙහ්තා | |
2004-2006 | ධෲව් | ||
2004-2007 | ප්‍රේම් බාසු/යුදි | ||
2006-2007 | නකුල් ඔබරෝයි | ||
2006 | අල්තාෆ් | ||
2011-2013 | විරාජ් දොබ්‍රියාල් | ||
2014 | රොහාන් | ||
2014-2015 | අහිල් රාසා ඊබ්‍රහීම් | ||
2016-වර්තමානය | නාගින් 2 | රොකී නිකුංජ් |
ප්‍රබන්ධ-නොවන වැඩසටහන්
වර්ෂය | තේමාව | චරිතය/දායකත්වය | ආශ්‍රේ. |
---|---|---|---|
2006 | නිවේදක | ||
2008 | තරගකරු | ||
2008 | තරගකරු | ||
2008 | තරගකරු | ||
2013 | තරගකරු | ||
2013 | තරගකරු | ||
2014 | තරගකරු | ||
2014 | නිවේදක | ||
2015 | ආරාධිත තරගකරු | ||
2016 | ඔහු ලෙසම |
සම්මාන සහ නිර්දේශ
වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය | ආශ්‍රේය(යන්) |
---|---|---|---|---|---|
2006 | කසෞතී සින්දගී කේ | නිර්දේශිත | |||
2012 | දිල් සේ දි දුවා... සෞභාග්‍යවතී භාවා? | දිනාගති | |||
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නළුවා | ||||
2015 | හොඳම තිරයේ යුවළ ( සමග) | කුබූල් හේ | දිනාගති |
ආශ්‍රේයයන්
- "Karishma Tanna, Siddharth Shukla at Karanvir Bohra's birthday bash". 29 August 2015. සම්ප්‍රවේශය 30 June 2016.
- Shukla, Richa (19 August 2014). "Karanvir Bohra in Jodhpur for a family function". . සම්ප්‍රවේශය 10 July 2015.
- Times News Network (15 November 2011). "Karanvir Bohra turns producer". . සම්ප්‍රවේශය 10 July 2015.
- Times News Network (18 June 2012). "Karanvir Bohra turns designer!". . සම්ප්‍රවේශය 10 July 2015.
- Times News Network (12 June 2014). "Married yet popular TV actors". . සම්ප්‍රවේශය 10 July 2015.
- Sharma, Garima (21 November 2014). "Students impress Karanvir Bohra and Teejay Sidhu at the Clean and Clear Bombay Times Fresh Face 2014 contest". .
- Kaur, Jaspreet (26 April 2014). "Karanvir Bohra and Teejay planning a baby". . සම්ප්‍රවේශය 10 July 2015.
- Shukla, Richa (25 January 2014). "Karanvir to celebrate his wife Teejay's birthday in Jodhpur". . සම්ප්‍රවේශය 10 July 2015.
- Neha, Maheshwri (23 September 2014). "Karanvir Bohra saves the same choreographer his father had saved 20 years ago". . සම්ප්‍රවේශය 10 July 2015.
- Nijher, Jaspreet (5 October 2012). "Insanely, I'm the most loved person:Karanvir". . සම්ප්‍රවේශය 10 July 2015.
- Bakshi, Dibyojyoti (18 November 2011). . . 23 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 July 2015.
- Unnikrishnan, Chaya (29 August 2015). "Take inspiration from TV stars on gift ideas this Raksha Bandhan". . සම්ප්‍රවේශය 5 September 2015.
- Graphiti (7 December 2014). "Serial winner". . සම්ප්‍රවේශය 10 July 2015.
{{}}
: line feed character in|title=
at position 7 () - . Sydenham.edu. 20 July 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 August 2011.
- Coutinho, Natasha (10 June 2013). "'I am a trained Kathak dancer': Karanvir Bohra". . සම්ප්‍රවේශය 10 July 2015.[]
- Mulchandani, Amrita (4 August 2012). "I'd love to relocate to Ahmedabad: Karanvir Bohra". . සම්ප්‍රවේශය 10 July 2015.
- Patel, Ano (16 April 2012). "I think it's sweet that girls swoon over Karanvir: Teejay Sidhu". . 3 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 July 2015.
- Tarannum, Asira (8 February 2015). "Bollywood and TV couples reveal how they popped the question". . සම්ප්‍රවේශය 10 July 2015.
- Chaya Unnikrishnan (14 February 2014). "What's age got to do with it". . සම්ප්‍රවේශය 12 March 2016.
- Dastur, Nicole (3 July 2014). "'The name's Vir, Karn Vir'". . සම්ප්‍රවේශය 10 July 2015.
- "GR8! TV Magazine - Heavenly Haven!". gr8mag.com.
- The Centrestage team (24 December 2014). "Karanvir Bohra, Teejay Sidhu throw a Christmas bash at new home". . සම්ප්‍රවේශය 10 July 2015.
- Mantri, Upasana (24 August 2012). "It's important to keep our city clean: Karanvir". . සම්ප්‍රවේශය 12 July 2015.
- "Meditation matters to Karanvir Bohra". The Times of India.
- "I carry Teejay's purse for her, says dad-to-be Karanvir Bohra - Times of India". සම්ප්‍රවේශය 30 June 2016.
- "Naagin 2' actor Karanvir Bohra becomes a father of twin daughters - Times of India". සම්ප්‍රවේශය 23 October 2016.
- "Glossary: Leap of fate". intoday.in.
- Lalwani, Vickey (27 January 2004). "Ditto for Kkusum!". Indiantelivision.org. සම්ප්‍රවේශය 10 July 2015.
- "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". tribuneindia.com.
- George, Nina (9 January 2011). "Acting is all I know:Karanvir". . සම්ප්‍රවේශය 10 July 2015.
- "Karn and teejay are living it out". .
- "The Telegraph - Calcutta : Metro". telegraphindia.com.
- "No TV serials for Karanvir Bohra". .
- Desai, Purva (11 September 2012). "Not desperate for Bollywood: Karanvir Bohra". . සම්ප්‍රවේශය 10 July 2015.
- Indiantelevision.com team (29 December 2006). "Star One's 'Idea Ek Se Badhkar Ek' to premiere on 30 December". Indiantelivision.org. සම්ප්‍රවේශය 10 July 2015.
- Dutta, Medhashrree (4 October 2013). "Reality shows are blessings in disguise: Karanvir Bohra". . සම්ප්‍රවේශය 10 July 2015.
- Indiantelevision.com (3 July 2008). "Sony to launch dance-based reality show on 9 July". Indiantelivision.org. සම්ප්‍රවේශය 10 July 2015.
- Priyanka Pereira. "Kasauti's Prem steps into Bollywood - Financial Express". .
- "Kismat Konnection". Bollywood Hungama. 18 July 2008. සම්ප්‍රවේශය 10 July 2015.
- "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". tribuneindia.com.
- "Karanvir Bohra didn't want to be inspired". .
- "The Tribune, Chandigarh, India - The Tribune Lifestyle". tribuneindia.com.
- "Indian Telly Awards 2012: Winners". media247.co.uk.
- "Gods of the small screen". The Hindu.
- "'Saubhagyavati Bhava' to go off air January 18". .
- "No season 2 for Saubhagyavati Bhava". The Times of India.
- "GR8! TV Magazine - Life OK launches one-of-a-kind reality TV series, Welcome - Baazi Mehmaan Nawaazi Ki..." gr8mag.com.
- "GR8! TV Magazine - Karanvir Bohra and Suresh Menon in Jhalak." gr8mag.com.
- CNN-IBN team (11 August 2013). "Karanvir Bohra evicted from 'Jhalak Dikhhla Jaa 6'". . සම්ප්‍රවේශය 10 July 2015.
{{}}
:|last=
has generic name () - "Karanvir Bohra's Punjabi outing". Hindustan Times.
- "Karanvir Bohra and Teejay Sidhu pose with guests". mid-day.
- Parag Maniar (17 October 2014). "Mumbai 125 Km: A horror film shot over 80 nights". . සම්ප්‍රවේශය 17 October 2015.
- Bollywood Hungama. "Mumbai 125 KM". bollywoodhungama.com.
- "Karanvir Bohra's fashion mantra!". The Times of India.
- "Karanvir Bohra-Teejay Sidhu in 'Khatron Ke Khiladi'". . 11 February 2014.
- "'Fear Factor: Khatron Ke Khiladi' Season 5: Karanvir, Teejay Wild Card Entries; Contestants to do Underwater Stunt". International Business Times, India Edition. 5 April 2014.
- "Khatron Ke Khiladi 5: Karanvir And Teejay Wild Card Entries; Gauhar To Face Cockroaches". www.filmibeat.com.
- "Disappointed for not making it to 'Khatron Ke Khiladi' finale: Karanvir Bohra". IBNLive.
- "Need to be mentally strong to perform stunts: Karanvir Bohra". The Indian Express. 20 March 2014.
- "'Gumrah' Season 5: 'Yeh Hai Mohabbatein' Actor Karan Patel Replaces Karanvir Bohra as New Host". International Business Times, India Edition. 13 March 2015.
- "TV actor Karanvir Bohra quits back to back two shows - IndiaTV News". India TV News.
- "Revealed: Reason Behind Karanvir Bohra's Exit from 'Gumrah' Season 5". International Business Times, India Edition. 14 March 2015.
- Jambhekar, Shruti (2 April 2014). "Karanvir Bohra to enter 'Qubool Hai'?". . සම්ප්‍රවේශය 10 July 2015.
- Narayan, Girija (4 April 2014). "Qubool Hai: Karanvir Bohra Playing Lead Role Post Leap!". . සම්ප්‍රවේශය 10 July 2015.
- Jambhekar, Shruti (21 April 2014). "Female audiences love bad guys: Karanvir Bohra". . සම්ප්‍රවේශය 10 July 2015.
- "Why Did Karanvir Bohra Quit Zee TV's 'Qubool Hai'?". India West.
- "When TV stars made crucial decisions for fans' sake". mid-day. සම්ප්‍රවේශය 20 January 2016.
- Goswami, Parismita (5 June 2015). "Zee Gold Awards 2015: Divyanka Tripathi, Karan Patel, Gautam Gulati Bag Awards; Winners' List". . සම්ප්‍රවේශය 17 June 2015.
- Arielle (29 July 2015). . . 6 January 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 July 2015.
- "'Qubool Hai' to go off air on January 25". The Times of India. සම්ප්‍රවේශය 20 January 2016.
- "Hume Tumse Pyaar Kitna (2016)". Bollywood Hungama. සම්ප්‍රවේශය 11 May 2016.
- "Karanvir Bohra: I was approached for 'Naagin' season 1 - Times of India". සම්ප්‍රවේශය 18 October 2016.
- Times News Network (26 November 2014). "Karanvir Bohra returns to big screen". . සම්ප්‍රවේශය 10 July 2015.
- "Karanvir Bohra to turn grey for the big screen". The Asian Age. සම්ප්‍රවේශය 8 December 2015.
- "Celebs at music launch of 'Mumbai 125km'". mid-day. 2 September 2014.
- "Priya Banerjee and Karanvir Bohra in 'Humein Tumse Pyar Kitna'". The Times of India. 18 May 2016. සම්ප්‍රවේශය 25 May 2016.
- Mahtani, Kashish (15 July 2015). "My name is Karan". . සම්ප්‍රවේශය 19 July 2015.
- (13 February 2014). "Always break an image that I have created: Karanvir Bohra". . සම්ප්‍රවේශය 10 July 2015.
- Salvadore, Sarah (13 November 2010). "Karanvir Bohra from the show Kasauti Zindagi Kay will be flying to LA tonight to audition for the film, "The Million Dollar Arm"". . සම්ප්‍රවේශය 10 July 2015.
- (22 July 2013). "Karanvir Bohra to return for 'Saubhagyavati Bhava' season 2". . සම්ප්‍රවේශය 10 July 2015.
- Indiaimes (15 February 2014). "Shilpa Sakhlani, Karanvir Bohra Sizzle On Yeh Hai Aashiqui". Indiatimes. සම්ප්‍රවේශය 10 July 2015.
- Times News Network (3 April 2014). "Now, Karanvir Bohra to play the lead in Qubool Hai". . සම්ප්‍රවේශය 10 July 2015.
- Navabharat Times (2 March 2008). "Karanvir Bohra Mr. & Ms. TV". . සම්ප්‍රවේශය 10 July 2015.
- Times News Network (7 May 2013). "Karanvir Bohra the Warrior Prince in Jhalak." . සම්ප්‍රවේශය 10 July 2015.
- Dipti Nagpaul D'souza. "Dining with the stars". The Financial Express.
- (11 February 2014). "Want to overcome my fears: Karanvir on 'Khatron Ke...'". . සම්ප්‍රවේශය 10 July 2015.
- Balaji Telefilms (August 2014). "Gumrah Season 4-Documentary(Reality)". Balaji Telefilms. සම්ප්‍රවේශය 10 July 2015.
- Abraham, Letty (11 June 2015). "Nach Baliye 7: Kunwar Amar, Karanvir Bohra, Salman Yusuff Khan to join as Teen Ka Tadka". . සම්ප්‍රවේශය 10 July 2015.
- . Indian television.com. 2016-03-03 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-13.
- . Indian television.com. 2012-07-02 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-13.
- . The Indian Television Academy. 2013-10-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-13.
බාහිර සබැඳි
- කරන්වීර් බෝහ්රා සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කරන ව ර බ හ ර උපත මන ජ බ හ ර 30 අග ස ත 1982 යන ව න හ ඳ න ව න න ඉන ද ය න නළ වක න ෂ ප දකයක සහ ම ස තර න ර ම ණ ශ ල ප ය ක ඔහ සහ න ග න 2 ව න ර පව හ න කත ම ල වල ප රධ න චර ත න ර පණය ක ට ඇත එස ම සහ යන ච ත රපට සඳහ ර ගන ද යකත වය සපය ඇත ඔහ ව න ර ය ල ට ව ඩසටහන සඳහ ද සහභ ග ව ත බ ම ට අමතරව බ හ ර හට ප ග සස න ම ත ප ර ම ඇඳ ම ව ය ප රයක ද ව කරන ව ර බ හ ර බ හ ර ග ව ව හ ම ගල ප ළ ග න ම උත සවය ද උපතමන ජ බ හ ර 28 අග ස ත 1982 1982 08 28 වයස 41 ර ජස ථ නය ඉන ද ය වර ක ය වනළ වක න ෂ ප දකයක න ර ම ණ ශ ල ප යක සක ර ය වසර1998 වර තම නයකලත රය යන ව 2006 දර වන 2ඥ ත න බලන නද ව ය සහ පව ලබ හ ර උපත ල බ ය 1982 අග ස ත 28 ද න ඉන ද ය ව හ පව ලක ය ඔහ ච ත රපට න ෂ ප දක මහ න ද ර බ හ ර ග ප ත රය වන අතර නළ වක සහ න ෂ ප දකයක ව ග ම ණ ප ර ද ව න ෂ ප දක ස න ල බ හ ර ඔහ ග ඥ ත ස හ ය ර ව ඔහ ට ම න ක ෂ න ම ත ස ය ර යක ද ස ට ය ඔහ හ ජ ඩ ස ම න අන ස මරණ ප ඨශ ල වට ඇත ළත ව ය ඔහ හ ද ස ස වක ව බ හ ර පණ ඩ ත ව ර ක ර ෂ ණන යටත වසර ද කක කථක නර තන ශ ල ය හද ර ඇත 2006ද හ ශ ර ශ ර රව ෂ කර ආශ රමය ද බ හ ර න ර ප ක වක ව සමග ව ව හ ව ය ඇය ඔහ ට වඩ වසර ත න හම රක පමණ ව ඩ මහල ත න ත ත යක 2007ද බ හ ර ස ය න මය මන ජ ස ට කරන ව ර ල ස ව නස කළ ය ම ල ක ල නව බ හ ර සහ ඔහ ග බ ර ඳ ම ම බ ය හ ල ඛ න ඩ ව ල හ ව සය කළහ 2014ද ඔහ ප හ ට ප රද ශය ව ත ස ක රමණය ව ය බ හ ර පර ස ද කර ම සහ භ වන ව ඩසටහන සඳහ ද යක ව ඇත 2016 ජ න මස බ හ ර සහ ස ධ න ව දනය කළ තමන ස ය පළම දර ව අප ක ෂ ව න ස ට න බවය 2016 ඔක ත බර 19 ද න බ හ ර සහ ස ධ න ව න ද යණ යන ද පළකග මව ප යන බවට පත ව හ ව ත ත යබ හ ර ග පළම ර ගන ද යකත වය ව ය 1990 ච ත රපටය න ර පණය කළ ළම චර තයය හ න ර ම ණයක වන කත ම ල ව කබ ර ග චර තය ද න ර පණය කළ ඔහ ව ස න පස ව ඔහ ග සහ ය අධ යක ෂකවරයක ල ස කටය ත කරම න රහස පර ක ෂක කත ම ල වක ව සඳහ ත පස ව සඳහ ත ස ය ද යකත වය ස පය ය ඔහ ග පළම ප රධ න චර ත න ර පණය ව ය ග කත ම ල වය ම හ ද ඔහ ව ස න ධ ව නම චර තය න ර පණය කරන ලද ම ට අමතරව බ හ ර ක ය න ක ස ස භ කභ බ හ ත 2007 සහ ක ස ම 2008 යන කත ම ල වල ස ළ චර ත න ර පණය ක ට ඇත 2003ද බ හ ර කත ම ල ව ප රධ න චර ත න ර පණයට එකත ව ය එහ ද ඔහ ව ස න ප ර ම බජ ජ න ම ත ක ප නස ල තර ණය ග චර තය න ර පණය කරන ලද පස ව ඔහ ස ය බ ල ව ඩ ව ත ත ය න ඉවත ව ය 2008ද බ හ ර ව ස න ඒක ස බ ධ ක ර ඒත ව ඩසටහන ම හ යවන ලද ද සමගය එම වර ෂය ද ම බ හ ර ස ය බ ර ය ව ත ජ ස ධ සමග ව ඩසටහනටත ස ය බ ර ය හ ට න පර ඛ සමග ව න ර ය ල ට ව ඩසටහන සඳහ ත සහභ ග ව ය 2009ද බ හ ර ග ච ත රපටයක ව හ පස බ ම චර තයක න ර පණය කළ ය ම හ ද ඔහ න ර පණය කළ ද ව කට ර ය න ම ත ක පවනස ල ව ය ප ර කයක ග චර තයක බ ල ව ඩ හ ග ම රසව න දන ද ව රය ඔහ ග ර ගන ප රත භ ව අගය කරම න ල ය ඇත ත බ හ ර හ ඳ න ර ගනය ය ද ය යන ව න 2011ද බ හ ර ර පව හ න ක ෂ ත රය ව ත ස ය න වත ආගමනය සන ට හන කරම න කත ම ල ව ව ර ජ ද බ ර ය ල න ම ත මන ව ය ධ ක ප ම වතක ග චර තය න ර පණය කළ ය ම සඳහ ඔහ සහ ඍණ ත මක චර තයක හ ඳස නළ ව සඳහ ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම නය ඇත ළ සම ම න ක හ පයක ම හ ම කරගත ත ය ම ම කත ම ල ව 2013 ජනව ර 18 ද න අවසන ව ය ද ල ස ද ද ව ස භ ග යවත භ ව සමග සම බන ධව ස ට ක ලය ම ඔහ තරගකර වක ල ස න ම ත ස පව ද ර ය ල ට ව ඩසටහන සහ න ම ත නර තන ර ය ල ට ව ඩසටහන සඳහ සහභ ග ව ය ක ස නම ත ඔහ ජලක ද ඛ ල ජ තරග වල ය න ඉවත ව ය ස භ ග යවත කත ම ල ව හ සම බන ධව ස ට ක ලය ම බ හ ර ස ය ප රථම ප ර ද ශ ක ච ත රපටය ව ත ළ ප න ස ට ය ස ය බ ර ඳ ව ත ජ ස ධ සමගය බ හ ර සහ ස ධ යන ද ද න ව ස න ම ම ම ච ත රපටය න ෂ ප දනය කරන ලද 2013ද ඔහ අධ යක ෂක ග ච ත රපටයට ර ගනය න ද යක ව ය සහ සමගය ම ම ච ත රපටය ද ශ යව ඉන ද ය න ර ප යල ක ට 1 65ක ඇ ඩ 260 000 ආද යමක හ ම කරගත ත ය 2012 ජ න මස ම ස තර න ර ම ණ ශ ල ප ඇම බ ල ම ර ය සමග සහය ගය න ප ග සස න ම ත තමන ග ම ප ර ම ඇඳ ම ව ය ප රයක ආරම භ කළ ය 2014 ම ර ත මස බ හ ර සහ ඔහ ග බ ර ඳ සඳහ තරගකර වන ල ස සහභ ග ව හ ක ස නම ත ම ම ර ය ල ට ව ඩසටහන අවස නය ත ක ර ඳ ස ට මට ඔහ අසමත ව ය 2014ද බ ල ජ ට ල ෆ ල ම ස හ ව ර ත ව ඩසටහනක ව ව රය ද න ව දකය ල ස න ව ස ථ පනය කරම න බ හ ර සම බන ධ ව ය ක ස නම ත 2015 ම ය මස බ හ ර ම ම ව ඩසටහන න ඉවත ව ය න ෂ ප දකය න ව ස න ව ඩසටහන ව යදම අඩ ක ර ම සඳහ ඔහ ග ග ස ත ව අඩ කරන නට ත රණය ක ළ න ස ය 2014 අප ර ල මස බ හ ර න ළ ක ව කත ම ල වට ද යක ව ය ම හ ද ඔහ න ර පණය කළ න ම ත උඩඟ ච චල ප රළ ක ර යත ර ප ද ධ වකයක ග චර තයක 2015 ම ර ත මස ඔහ කත ම ල ව න ඉවත ව මට ත රණය කළ ම ම චර තය ද ගට ඇද යන බව පවසම න නම ත පස ව ඔහ කත ම ල වට යළ එක ව මට ත රණය කළ ය 2015 උළ ල ද බ හ ර සහ හට ත රය හ ඳම ය වළ සම ම නය ප ර න ම ණ පස ව 2015 ජ ල මස බ හ ර ට කත ම ල ව න ඉවත ව මට ස ද ව ය න ෂ ප දන න වස ව ස න වසර 20ක ඉද ර යට කථ ප වත න ර පණයට ත රණය කළ න ස ය 2016 ජනව ර ය ද ක බ ල හ කත ම ල ව ද අවසන ව ය 2016ද ඔහ හම ත ම ස ප ය ර ක ත න ච ත රපටය ර ගත ක ර ම සඳහ ද යක ව ය ම හ ප රධ න චර ත න ර පණය කරන ලද ද ඔහ සමග සහ ව ස න ව ස න අධ යක ෂණය කරන ලද ම ය න ෂ ප දනය කළ ඔහ ග ප ය ව මහ න ද ර බ හ ර ව ස න 2016 ඔක ත බර මස ඔහ න ග න ර පව හ න කත ම ල ව ර ක න ක ජ චර තය න ර පණය කළ ය ම හ ඔහ සමග ස ස ප රධ න චර ත න ර පණය කළ සහ අද ඛ න ය න ර ම ණ ද යකත වයච ත රපට ස ච ය මග න ම ත ක ම ද හ ර න ම ත ච ත රපට න ර පණය ව වර ෂය ත ම ව චර තය ආශ ර 1990 ත ජ 2008 ද ව කත ර ය 2013 කරන ව ර ස ග ල 2014 ප ර ම 2016 හම ත ම ස ප ය ර ක ත න TBAර පව හ න ය ප රබන ධ ව ඩසටහන ස ච ය මග න ම ත ක ව ක ශය න ව ර පව හ න ව ඩසටහන ස ක තවත ක ර වර ෂය ත ම ව චර තය ආශ ර 1999 2000 කබ ර 2000 සහක ර අධ යක ෂ2000 සහක ර අධ යක ෂක2001 ක ය න ක ස ස භ කභ බ හ ත ත ෂ ර ර ක ශ ම හ ත 2004 2006 ධ ව 2004 2007 ප ර ම බ ස ය ද 2006 2007 නක ල ඔබර ය 2006 අල ත ෆ 2011 2013 ව ර ජ ද බ ර ය ල 2014 ර හ න 2014 2015 අහ ල ර ස ඊබ රහ ම 2016 වර තම නය න ග න 2 ර ක න ක ජ ප රබන ධ න වන ව ඩසටහන වර ෂය ත ම ව චර තය ද යකත වය ආශ ර 2006 න ව දක2008 තරගකර 2008 තරගකර 2008 තරගකර 2013 තරගකර 2013 තරගකර 2014 තරගකර 2014 න ව දක2015 ආර ධ ත තරගකර 2016 ඔහ ල සමසම ම න සහ න ර ද ශවර ෂය සම ම නය ප රවර ගය ක ත ය ප රත ඵලය ආශ ර ය යන 2006 කස ත ස න දග ක න ර ද ශ ත2012 ද ල ස ද ද ව ස භ ග යවත භ ව ද න ගත ඉන ද ය න ර පව හ න ඇකඩම සම ම න ඍණ ත මක චර තයක හ ඳම නළ ව 2015 හ ඳම ත රය ය වළ සමග ක බ ල හ ද න ගත ආශ ර යයන Karishma Tanna Siddharth Shukla at Karanvir Bohra s birthday bash 29 August 2015 සම ප රව ශය 30 June 2016 Shukla Richa 19 August 2014 Karanvir Bohra in Jodhpur for a family function සම ප රව ශය 10 July 2015 Times News Network 15 November 2011 Karanvir Bohra turns producer සම ප රව ශය 10 July 2015 Times News Network 18 June 2012 Karanvir Bohra turns designer සම ප රව ශය 10 July 2015 Times News Network 12 June 2014 Married yet popular TV actors සම ප රව ශය 10 July 2015 Sharma Garima 21 November 2014 Students impress Karanvir Bohra and Teejay Sidhu at the Clean and Clear Bombay Times Fresh Face 2014 contest Kaur Jaspreet 26 April 2014 Karanvir Bohra and Teejay planning a baby සම ප රව ශය 10 July 2015 Shukla Richa 25 January 2014 Karanvir to celebrate his wife Teejay s birthday in Jodhpur සම ප රව ශය 10 July 2015 Neha Maheshwri 23 September 2014 Karanvir Bohra saves the same choreographer his father had saved 20 years ago සම ප රව ශය 10 July 2015 Nijher Jaspreet 5 October 2012 Insanely I m the most loved person Karanvir සම ප රව ශය 10 July 2015 Bakshi Dibyojyoti 18 November 2011 23 July 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 July 2015 Unnikrishnan Chaya 29 August 2015 Take inspiration from TV stars on gift ideas this Raksha Bandhan සම ප රව ශය 5 September 2015 Graphiti 7 December 2014 Serial winner සම ප රව ශය 10 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a line feed character in title at position 7 help Sydenham edu 20 July 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 August 2011 Coutinho Natasha 10 June 2013 I am a trained Kathak dancer Karanvir Bohra සම ප රව ශය 10 July 2015 permanent dead link Mulchandani Amrita 4 August 2012 I d love to relocate to Ahmedabad Karanvir Bohra සම ප රව ශය 10 July 2015 Patel Ano 16 April 2012 I think it s sweet that girls swoon over Karanvir Teejay Sidhu 3 January 2013 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 10 July 2015 Tarannum Asira 8 February 2015 Bollywood and TV couples reveal how they popped the question සම ප රව ශය 10 July 2015 Chaya Unnikrishnan 14 February 2014 What s age got to do with it සම ප රව ශය 12 March 2016 Dastur Nicole 3 July 2014 The name s Vir Karn Vir සම ප රව ශය 10 July 2015 GR8 TV Magazine Heavenly Haven gr8mag com The Centrestage team 24 December 2014 Karanvir Bohra Teejay Sidhu throw a Christmas bash at new home සම ප රව ශය 10 July 2015 Mantri Upasana 24 August 2012 It s important to keep our city clean Karanvir සම ප රව ශය 12 July 2015 Meditation matters to Karanvir Bohra The Times of India I carry Teejay s purse for her says dad to be Karanvir Bohra Times of India සම ප රව ශය 30 June 2016 Naagin 2 actor Karanvir Bohra becomes a father of twin daughters Times of India සම ප රව ශය 23 October 2016 Glossary Leap of fate intoday in Lalwani Vickey 27 January 2004 Ditto for Kkusum Indiantelivision org සම ප රව ශය 10 July 2015 The Tribune Chandigarh India The Tribune Lifestyle tribuneindia com George Nina 9 January 2011 Acting is all I know Karanvir සම ප රව ශය 10 July 2015 Karn and teejay are living it out The Telegraph Calcutta Metro telegraphindia com No TV serials for Karanvir Bohra Desai Purva 11 September 2012 Not desperate for Bollywood Karanvir Bohra සම ප රව ශය 10 July 2015 Indiantelevision com team 29 December 2006 Star One s Idea Ek Se Badhkar Ek to premiere on 30 December Indiantelivision org සම ප රව ශය 10 July 2015 Dutta Medhashrree 4 October 2013 Reality shows are blessings in disguise Karanvir Bohra සම ප රව ශය 10 July 2015 Indiantelevision com 3 July 2008 Sony to launch dance based reality show on 9 July Indiantelivision org සම ප රව ශය 10 July 2015 Priyanka Pereira Kasauti s Prem steps into Bollywood Financial Express Kismat Konnection Bollywood Hungama 18 July 2008 සම ප රව ශය 10 July 2015 The Tribune Chandigarh India The Tribune Lifestyle tribuneindia com Karanvir Bohra didn t want to be inspired The Tribune Chandigarh India The Tribune Lifestyle tribuneindia com Indian Telly Awards 2012 Winners media247 co uk Gods of the small screen The Hindu Saubhagyavati Bhava to go off air January 18 No season 2 for Saubhagyavati Bhava The Times of India GR8 TV Magazine Life OK launches one of a kind reality TV series Welcome Baazi Mehmaan Nawaazi Ki gr8mag com GR8 TV Magazine Karanvir Bohra and Suresh Menon in Jhalak gr8mag com CNN IBN team 11 August 2013 Karanvir Bohra evicted from Jhalak Dikhhla Jaa 6 සම ප රව ශය 10 July 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a last has generic name help Karanvir Bohra s Punjabi outing Hindustan Times Karanvir Bohra and Teejay Sidhu pose with guests mid day Parag Maniar 17 October 2014 Mumbai 125 Km A horror film shot over 80 nights සම ප රව ශය 17 October 2015 Bollywood Hungama Mumbai 125 KM bollywoodhungama com Karanvir Bohra s fashion mantra The Times of India Karanvir Bohra Teejay Sidhu in Khatron Ke Khiladi 11 February 2014 Fear Factor Khatron Ke Khiladi Season 5 Karanvir Teejay Wild Card Entries Contestants to do Underwater Stunt International Business Times India Edition 5 April 2014 Khatron Ke Khiladi 5 Karanvir And Teejay Wild Card Entries Gauhar To Face Cockroaches www filmibeat com Disappointed for not making it to Khatron Ke Khiladi finale Karanvir Bohra IBNLive Need to be mentally strong to perform stunts Karanvir Bohra The Indian Express 20 March 2014 Gumrah Season 5 Yeh Hai Mohabbatein Actor Karan Patel Replaces Karanvir Bohra as New Host International Business Times India Edition 13 March 2015 TV actor Karanvir Bohra quits back to back two shows IndiaTV News India TV News Revealed Reason Behind Karanvir Bohra s Exit from Gumrah Season 5 International Business Times India Edition 14 March 2015 Jambhekar Shruti 2 April 2014 Karanvir Bohra to enter Qubool Hai සම ප රව ශය 10 July 2015 Narayan Girija 4 April 2014 Qubool Hai Karanvir Bohra Playing Lead Role Post Leap සම ප රව ශය 10 July 2015 Jambhekar Shruti 21 April 2014 Female audiences love bad guys Karanvir Bohra සම ප රව ශය 10 July 2015 Why Did Karanvir Bohra Quit Zee TV s Qubool Hai India West When TV stars made crucial decisions for fans sake mid day සම ප රව ශය 20 January 2016 Goswami Parismita 5 June 2015 Zee Gold Awards 2015 Divyanka Tripathi Karan Patel Gautam Gulati Bag Awards Winners List සම ප රව ශය 17 June 2015 Arielle 29 July 2015 6 January 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 July 2015 Qubool Hai to go off air on January 25 The Times of India සම ප රව ශය 20 January 2016 Hume Tumse Pyaar Kitna 2016 Bollywood Hungama සම ප රව ශය 11 May 2016 Karanvir Bohra I was approached for Naagin season 1 Times of India සම ප රව ශය 18 October 2016 Times News Network 26 November 2014 Karanvir Bohra returns to big screen සම ප රව ශය 10 July 2015 Karanvir Bohra to turn grey for the big screen The Asian Age සම ප රව ශය 8 December 2015 Celebs at music launch of Mumbai 125km mid day 2 September 2014 Priya Banerjee and Karanvir Bohra in Humein Tumse Pyar Kitna The Times of India 18 May 2016 සම ප රව ශය 25 May 2016 Mahtani Kashish 15 July 2015 My name is Karan සම ප රව ශය 19 July 2015 13 February 2014 Always break an image that I have created Karanvir Bohra සම ප රව ශය 10 July 2015 Salvadore Sarah 13 November 2010 Karanvir Bohra from the show Kasauti Zindagi Kay will be flying to LA tonight to audition for the film The Million Dollar Arm සම ප රව ශය 10 July 2015 22 July 2013 Karanvir Bohra to return for Saubhagyavati Bhava season 2 සම ප රව ශය 10 July 2015 Indiaimes 15 February 2014 Shilpa Sakhlani Karanvir Bohra Sizzle On Yeh Hai Aashiqui Indiatimes සම ප රව ශය 10 July 2015 Times News Network 3 April 2014 Now Karanvir Bohra to play the lead in Qubool Hai සම ප රව ශය 10 July 2015 Navabharat Times 2 March 2008 Karanvir Bohra Mr amp Ms TV සම ප රව ශය 10 July 2015 Times News Network 7 May 2013 Karanvir Bohra the Warrior Prince in Jhalak සම ප රව ශය 10 July 2015 Dipti Nagpaul D souza Dining with the stars The Financial Express 11 February 2014 Want to overcome my fears Karanvir on Khatron Ke සම ප රව ශය 10 July 2015 Balaji Telefilms August 2014 Gumrah Season 4 Documentary Reality Balaji Telefilms සම ප රව ශය 10 July 2015 Abraham Letty 11 June 2015 Nach Baliye 7 Kunwar Amar Karanvir Bohra Salman Yusuff Khan to join as Teen Ka Tadka සම ප රව ශය 10 July 2015 Indian television com 2016 03 03 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 13 Indian television com 2012 07 02 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 13 The Indian Television Academy 2013 10 21 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 13 බ හ ර සබ ඳ Karanvir Bohra හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත කරන ව ර බ හ ර කරන ව ර බ හ ර සඳහ IMDb හ ඇත ත රත ර න ල ට ව ටර ග ණ ම ද ව ර චර ත පද න ච ත රපට ර පව හ න ය