කින්ෂුක් මහාජාන් යනු ඉන්දියානු සෝප් ඔපෙරාවන්හි පෙනීසිටින ඉන්දියානු නළුවකු සහ නිරූපණ ශිල්පියෙකි. ඔහු වඩාත්ම ප්‍රකට වූයේ ස්ටාර් ප්ලස් නාළිකාවේ කතාමාලා වූ , , සහ සී ටීවී කතාමාලාවක් වූ තුළ චරිත නිරූපණය හේතුවෙනි. රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතවලින් එකක් සඳහා ද මහාජාන් දායක විය.
කින්ෂුක් මහාජාන් | |
---|---|
උපත | කින්ෂුක් මහාජාන් අප්‍රේල් 17, 1986 , ඉන්දියාව |
උගත් ශාස්ත්‍රාලය | |
රැකියාව | නළුවකු, නිරූපණ ශිල්පියකු |
සක්‍රීය වසර | 2007 - වර්තමානය |
කින්ෂුක් මහාජාන්ගේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූයේ ඩිස්නි නාළිකාවේ නම් රූපවාහිනී කතාමාලාවයි. මෙහි ඔහු ආදිරාජ් නම් චරිතය නිරූපණය කළේ ය. වර්තමානය වන විට ඔහු සුප්‍රකට නාගින් කතාමාලාවේ දෙවන කථාවාරයේ රුද්‍ර නැමැති නාගයකුගේ චරිතයක් නිරූපණය කරනු ලබයි.
මුල්කාලීන දිවිය සහ අධ්‍යාපනය
මහාජාන් අධ්‍යාපනය හදාළේ යේ . අනතුරුව ඔහු සිය උසස් අධ්‍යාපනය හි හෙවත් AAFT ආයතනය වෙතින් හැදෑරී ය.
පෞද්ගලික දිවිය
කින්ෂුක් මහාජාන් ව්‍යාපාරිකයකුගේ දියණියක වූ දිව්‍යා ගුප්තා සමග විවාහ විය.
වෘත්තිය
නව යොවුන් වියේ දී, මහාජාන් හින්දි චිත්‍රපටයක් වූ තුළ චරිතයක් නිරූපණය කළේ ය. පසුව ඔහු ඩිස්නි නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ තුළ චරිත නිරූපණය කළේ ය. මෙහි දී ඔහු ආදිරාජ් නම් තරුණයකුගේ චරිතයක් රඟ දැක්වී ය. ඔහු බෝෂ් ඇන්ඩ් ලොම්බ් (Bausch & Lomb), FDDI වෙළඳ දැන්වීම් සඳහා නිරූපණයෙන් දායක වී ඇත. එසේම , නොකියා, , සහ GNIIT මුද්‍රිත දැන්වීම් සඳහා ද දායක වී ඇත. මීට අමතරව ඔහු වැනි කතාමාලා සඳහා ද සම්බන්ධ වී ඇත. එහි දී ඔහු විසින් නිරූපණය කළේ දේව් නැමැති චරිතයකි.
ඔහු ජනාදරයට පාත්‍ර වූයේ කතාමාලාව තුළ ඔහු නිරූපණය කළ රන්වීර් රාජ්වංශ් නැමැති ප්‍රධාන චරිතය තුළිනි. 2010දී ඔහු කතාමාලාව සමග සම්බන්ධ විය. මෙහි විරේන් සූඩ් නැමැති ප්‍රධාන චරිතය ඔහු විසින් නිරූපණය කරන ලදී. 2011දී ඔහු ස්ටාර් ප්ලස් නාළිකාවේ රියැලිටි වැඩසටහනක් වූ ජී ලේ යේ පල් වැඩසටහනට දායක විය. 2012දී කතාමාලවට රංගන දායකත්වය සැපයූ ඔහු නිරූපණ කළේ පින්තු සිං නම් ප්‍රධාන චරිතයයි. මීට අමතරව 2013 වර්ෂයේ දී දකුණු ඉන්දියානු සිනමාවට ඔහු සිය දායකත්වය සැපයූයේ තෙලිඟු චිත්‍රපටයක චරිත නිරූපණය කරමිනි. එසේම කින්ෂුක් සෝනි ටීවී නාළිකාවේ රූපවාහිනී කතාමාලාවක් වූ හි කථාංග තුනක් සඳහා පොලිස් නිලධාරියකු ලෙසින් රංගන දායකත්වය සැපයී ය.
රූපවාහිනිය
වර්ෂය | වැඩසටහන | නාළිකාව | චරිතය | සටහන් |
---|---|---|---|---|
2007 | ආදිරාජ් "අද්දි" ෂෙරාවත් | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය | ||
2007 | දේවින්දර් "දේව්" [කථාංගය 191 - කථාංගය 252] (2007 සැප්තැම්බර් 10 – 2007 දෙසැම්බර් 20) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය (දේව්ගේ නැවත උපත) | ||
2008-2010 | ස්ටාර් ප්ලස් | රන්වීර් රාජ්වංශි [කථාංගය 70 - කථාංගය 648] (2008 පෙබරවාරි 6 – 2010 ජූලි 12) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය | |
2009 | යේ රිෂ්තා ක්යා කෙහ්ලාතා හේ | ස්ටාර් ප්ලස් | රන්වීර් | රූපවාහිනී කතාමාලාව - ආරාධිත |
2010-2011 | ස්ටාර් ප්ලස් | විරේන් සූඩ් [කථාංගය 70 - කථාංගය 261] (2010 සැප්තැම්බර් 30 - 2011 ජූනි 17) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය | |
2011-2012 | පින්තු සිං [කථාංගය 1 - කථාංගය 268] (2011 දෙසැම්බර් 19 – 2012 දෙසැම්බර් 28) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය | ||
2014 | ඉන්ස්පෙක්ටර් විනෝද් මොරේ [කථාංග 13 - කථාංගය 15] (2014 මැයි 9 – 2014 මැයි 11) | කථාංගික - ප්‍රධාන චරිතය | ||
2014-2015 | අභිමන්යු මහේෂ්වරී [කථාංගය 1 - කථාංගය 96] (2014 නොවැම්බර් 10 - 2015 අප්‍රේල් 9) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය | ||
2015 | ස්ටාර් ප්ලස් | තිලක් | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන එදිරිවාදියා | |
2016 | කරන් [කථාංගය 6] (2016 මාර්තු 18) | කථාංගික - ප්‍රධාන චරිතය | ||
2016 | නාගින් (වාරය 2) | කලර්ස් ටීවී | රුද්‍ර (නාගයා) | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
2017-2018 | භූතු | ආරව් රන්ධාවා | රූපවාහිනී කතාමාලාව - ප්‍රධාන චරිතය |
ආශ්‍රේයයන්
- . . Oct 4, 2010. 2012-09-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04.
- . The Times of India. Dec 18, 2010. 2012-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-04.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක න ෂ ක මහ ජ න යන ඉන ද ය න ස ප ඔප ර වන හ ප න ස ට න ඉන ද ය න නළ වක සහ න ර පණ ශ ල ප ය ක ඔහ වඩ ත ම ප රකට ව ය ස ට ර ප ලස න ළ ක ව කත ම ල ව සහ ස ට ව කත ම ල වක ව ත ළ චර ත න ර පණය හ ත ව න ර පව හ න කත ම ල ව ප රධ න චර තවල න එකක සඳහ ද මහ ජ න ද යක ව ය ක න ෂ ක මහ ජ න උපතක න ෂ ක මහ ජ න අප ර ල 17 1986 1986 04 17 වයස 38 ඉන ද ය වඋගත ශ ස ත ර ලයර ක ය වනළ වක න ර පණ ශ ල ප යක සක ර ය වසර2007 වර තම නය ක න ෂ ක මහ ජ න ග ප රථම ර පව හ න කත ම ල ව ව ය ඩ ස න න ළ ක ව නම ර පව හ න කත ම ල වය ම හ ඔහ ආද ර ජ නම චර තය න ර පණය කළ ය වර තම නය වන ව ට ඔහ ස ප රකට න ග න කත ම ල ව ද වන කථ ව රය ර ද ර න ම ත න ගයක ග චර තයක න ර පණය කරන ලබය ම ල ක ල න ද ව ය සහ අධ ය පනයමහ ජ න අධ ය පනය හද ළ ය අනත ර ව ඔහ ස ය උසස අධ ය පනය හ හ වත AAFT ආයතනය ව ත න හ ද ර ය ප ද ගල ක ද ව යක න ෂ ක මහ ජ න ව ය ප ර කයක ග ද යණ යක ව ද ව ය ග ප ත සමග ව ව හ ව ය ව ත ත යනව ය ව න ව ය ද මහ ජ න හ න ද ච ත රපටයක ව ත ළ චර තයක න ර පණය කළ ය පස ව ඔහ ඩ ස න න ළ ක ව ර පව හ න කත ම ල වක ව ත ළ චර ත න ර පණය කළ ය ම හ ද ඔහ ආද ර ජ නම තර ණයක ග චර තයක රඟ ද ක ව ය ඔහ බ ෂ ඇන ඩ ල ම බ Bausch amp Lomb FDDI ව ළඳ ද න ව ම සඳහ න ර පණය න ද යක ව ඇත එස ම න ක ය සහ GNIIT ම ද ර ත ද න ව ම සඳහ ද ද යක ව ඇත ම ට අමතරව ඔහ ව න කත ම ල සඳහ ද සම බන ධ ව ඇත එහ ද ඔහ ව ස න න ර පණය කළ ද ව න ම ත චර තයක ඔහ ජන දරයට ප ත ර ව ය කත ම ල ව ත ළ ඔහ න ර පණය කළ රන ව ර ර ජ ව ශ න ම ත ප රධ න චර තය ත ළ න 2010ද ඔහ කත ම ල ව සමග සම බන ධ ව ය ම හ ව ර න ස ඩ න ම ත ප රධ න චර තය ඔහ ව ස න න ර පණය කරන ලද 2011ද ඔහ ස ට ර ප ලස න ළ ක ව ර ය ල ට ව ඩසටහනක ව ජ ල ය පල ව ඩසටහනට ද යක ව ය 2012ද කත ම ලවට ර ගන ද යකත වය ස පය ඔහ න ර පණ කළ ප න ත ස නම ප රධ න චර තයය ම ට අමතරව 2013 වර ෂය ද දක ණ ඉන ද ය න ස නම වට ඔහ ස ය ද යකත වය ස පය ය ත ල ඟ ච ත රපටයක චර ත න ර පණය කරම න එස ම ක න ෂ ක ස න ට ව න ළ ක ව ර පව හ න කත ම ල වක ව හ කථ ග ත නක සඳහ ප ල ස න ලධ ර යක ල ස න ර ගන ද යකත වය ස පය ය ර පව හ න යවර ෂය ව ඩසටහන න ළ ක ව චර තය සටහන 2007 ආද ර ජ අද ද ෂ ර වත ර පව හ න කත ම ල ව ප රධ න චර තය2007 ද ව න දර ද ව කථ ගය 191 කථ ගය 252 2007 ස ප ත ම බර 10 2007 ද ස ම බර 20 ර පව හ න කත ම ල ව ප රධ න චර තය ද ව ග න වත උපත 2008 2010 ස ට ර ප ලස රන ව ර ර ජ ව ශ කථ ගය 70 කථ ගය 648 2008 ප බරව ර 6 2010 ජ ල 12 ර පව හ න කත ම ල ව ප රධ න චර තය2009 ය ර ෂ ත ක ය ක හ ල ත හ ස ට ර ප ලස රන ව ර ර පව හ න කත ම ල ව ආර ධ ත2010 2011 ස ට ර ප ලස ව ර න ස ඩ කථ ගය 70 කථ ගය 261 2010 ස ප ත ම බර 30 2011 ජ න 17 ර පව හ න කත ම ල ව ප රධ න චර තය2011 2012 ප න ත ස කථ ගය 1 කථ ගය 268 2011 ද ස ම බර 19 2012 ද ස ම බර 28 ර පව හ න කත ම ල ව ප රධ න චර තය2014 ඉන ස ප ක ටර ව න ද ම ර කථ ග 13 කථ ගය 15 2014 ම ය 9 2014 ම ය 11 කථ ග ක ප රධ න චර තය2014 2015 අභ මන ය මහ ෂ වර කථ ගය 1 කථ ගය 96 2014 න ව ම බර 10 2015 අප ර ල 9 ර පව හ න කත ම ල ව ප රධ න චර තය2015 ස ට ර ප ලස ත ලක ර පව හ න කත ම ල ව ප රධ න එද ර ව ද ය 2016 කරන කථ ගය 6 2016 ම ර ත 18 කථ ග ක ප රධ න චර තය2016 න ග න ව රය 2 කලර ස ට ව ර ද ර න ගය ර පව හ න කත ම ල ව ප රධ න චර තය2017 2018 භ ත ආරව රන ධ ව ර පව හ න කත ම ල ව ප රධ න චර තයආශ ර යයන Oct 4 2010 2012 09 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 04 The Times of India Dec 18 2010 2012 09 26 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 04