මුතුමුදලිගේ නිශ්ශංක (ඉංග්‍රීසි: Muthumudalige Nissanka)
Muthumudalige Nissanka මුතුමුදලිගේ නිශ්ශංක | |
---|---|
උපත | Muthu Mudalige Nissanka 20 පෙබරවාරි 1988 |
නිවහන | , Switzerland |
ජාතිකත්වය | Sri Lankan |
වෙනත් නම් | Nissh.Em |
අධ්‍යාපනය | , , |
උගත් ශාස්ත්‍රාලය | |
රැකියාව | Author, Creative Publisher, Entrepreneur, Director |
සක්‍රීය වසර | 2019–present |
කලත්‍රයා(යන්) | Lusi Serobyan |
දෙමව්පියන් |
|
වෙබ් අඩවිය | https://nisshem.com/ |
දිවියේ තොරතුරු
මුතුමුදලිගේ නිශ්ශංක 1988 වර්ෂයේ පෙබරවාරි මස 20 වන දින කොළඹ කොටහේනේ දී උපත ලැබුවේය. කොටහේන යනු කොළඹ නගරයේ ඇති වැඩිම ජනගහනයක් වාසය කරන ප්‍රදේශය සේම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි විවිධ ජාතීන්ට අයත් ජනවර්ගයාද වෙසෙන ප්රදෙසකී. මෙම විවිධ සංස්කෘතීන් සහා සම්ප්රදායන්ගේ මිශ්‍ර වීම ඔහුගේ පසුකාලීන නිර්මාන වලටද හේතුවූ බැව් පෙනෙයි. එසේම ලෝකයේ රටවල් බොහෝමයකම සංචාරය කර ඇති ඔහු තම නිර්මාන වල පසුතලය ලෙස , ජොර්ජියාව, ඇමෙරිකාව, එස්ටෝනියාව, රුසියාව, ඉන්දියාව වැනි රටවල්ද මූලාශ්‍ර කොටගෙන ඇත. මේ වන විට ඔහු සිය බිරිඳත් සමග ස්විස්ටර්ලන්තයේ හී වාසය කරයි.
මුල් කාලය සහ අධ්‍යාපනය
වයස අවුරුදු පහේදී නිශ්ශංක සිය නිවසේ දී සහ කොළඹ පරමානන්ද විහාරයේ නායක හිමියන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. එයින් වසර තුනකට පසුව කොළඹ කොටහේනේ ශාන්ත ලුසීයා දේවස්ථානය මගින් පාලනය වූ ශාන්ත ලුසියා පාසැලෙන් මූලික අධ්‍යාපන ලබා, කොළබ ඩී.එස්.සේනානායක විදුහලට ඇතුළු විය. පාසැලේ ශිෂ්‍ය නායකයෙකු සේම සාහීත්‍ය සංගමයේද සාමාජිකයෙකු වූ ඔහු පාසැල් කාලයේ සිටම PEACE සංවිධානය සමගත්, UNICEF සංවිධානය සමගත් තරුණ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සේවය කොට ඇත. 2000 වසරේදී පිලිපීනයේ මැනිලා නුවර පැවති ළමුන් වාණිජමය ලිංගික සූරාකෑමට එරෙහිව තරුණයින්ගේ සහභාගීත්වය පිළිබඳ ජාත්‍යන්තර සඳහාද 2001 වසරේදී ඩකා අගනුවර පැවතී ළමුන් වාණිජ ලිංගික සූරාකෑමට එරෙහි දෙවන සදහාද, 2002 වසරේ ජපානයේදී පැවතී ළමුන් ආරක්ෂා කිරීම සදහා වූ ලෝක සම්මේලනය සඳහාද සහාභාගී වී ඇත. පාසැල් වියෙන් පසුව PEACE සංවිධානයේම සංවිධායකවරයෙකු ලෙස සේවය කර ඇති ඔහු එයින් පසුව යෙර්වාන් විශ්ව විද්‍යාලයට ඇතුළුවී ව්‍යාපාර කළමනාකරණය උපාධිය සහා ත්, චිකාගෝ හී විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණයත්, ඇමෙරිකාවේ නෝත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙන් මාධ්‍ය කළමනාකරණය පිළිබදවත් වැඩිදුරටත් හදාරා ඇත.
සාහිත්‍යය සේවය
මුතුමුදලිගේ නිශ්ශංක ඔහුගේ මුල්ම කෘතිය වන ලස්සන කෙටිකතා පනහක් 2019 වර්ෂයේ අග භාගයේදී එළිදක්වන අතර එය අභිප්‍රේරණ කෙටිකතා 50කින් සමන්විත පිටු 200යක කෘතියකි. එහින් පසුව ගෝහාර් නමින් ඔහුගේ දෙවන කෘතිය වන අද්භූත කෘතිය එළිදක්වන ඔහු එයින් පසුව මේ දක්වා ප්‍රකාශයට පත් කොට ඇති කෘතීන් ප්‍රමාණය 17 කට අධ්කය. තම කෘතීන් තුළින් ශ්‍රි ලංකා සමාජ, සංස්කෘතිය, ආගමික සහ දේශපාලනය තුල ඇති අඳුරු පැති කඩවල් නිරන්තරයෙන්ම කතිකාවතට සහ විවේචනාත්මක විශ්ලේෂණයකට ලක් කරන අතර, ඔහු විසින් රචනා කල ත්‍රිත්ව කෘතිය තුළින් ශ්‍රි ලංකා සම්ප්රදාය තුළින් පිටුදකින්නාවු සමලිංගිකත්වයත්, බාබා එක්ස් කෘතියෙන් ආගමික මිථ්‍යාවත්, ආසික්ලන්තය තුළින් දේශපාලනික අසාර්ථකත්වයත්, බෝම්බ තුනක් කෘතියෙන් දමිල ත්‍රස්ත්‍රවාදයත්, කොලඹ ප්‍රහාරය තුළින් ඉස්ලාමිය අන්තවාදයත්, පෝ කෘතියෙන් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට ශ්‍රී ලංකාව තුළ අත්වී ඇති ඉරණම සේම, ඔහුගේ 11 කෘතියෙන් ආගම සහ සම්ප්‍රදායන් මූලාශ්‍ර කොට ගෙන ඇති කරගන්නා වූ මිථ්‍යා විශ්වාස තුළින් ජීවීත වල ඇතිවන පෙරළියත් ඉතාමත් කුතුහලාත්මක ප්රබන්ධයන් ලෙස ඉදිරිපත් කොට ඇත. ඔහුගේ සියළුම කෘතීන් තුළින් සමාජීය හෝ සම්ප්රදාය තුළ ඇති අඳුරු පැතිකඩක් එළිදරව් කරන අතර ඒ නිසාම එම කෘතීන් සමාජය තුළ දැඩි විවේචනයට සහා ලක්වී ඇත්තේය.
නවකතා
- ගෝහාර්
- ත්‍රිත්ව
- බෝම්බ තුනක්
- එක දවසක් රෑ
- පෝ
- බේබී
- මීෂා
- වීනස්
- බාබා එක්ස්
- කොළඹ ප්‍රහාරය
- හඳට ගල් ගැසු කොල්ලෙක්
- මේ අත කාගෙද
- ආසික්ලන්තය
- 11
කෙටිකතා
- ලස්සන කෙටි කතා පනහක්
- රත්තරං වටින කතා
පරිවර්තන
- ගිකෝර්, හොවානෙස් තුමාන්යාන්
මේවාද බලන්න
- මුතුමුදලිගේ නිශ්ශංකගේ නිල වෙබ් අඩවිය
- [[ප්‍රවර්ගය:සිංහලයෝ]]
Awards
- 2022 "හඳට ගල් ගැසූ කොල්ලෙක්" ගොඩගේ සාහීත්‍ය සම්මාන නිර්දේශය.
බාහිර සබැදි
- https://opac.lib.uom.lk/cgi-bin/koha/opac-imageviewer.pl?biblionumber=179457%20thumbnail-shelfbrowser
- https://opac.lib.uom.lk/cgi-bin/koha/opac-imageviewer.pl?biblionumber=179453%20thumbnail-shelfbrowser
- https://opac.lib.uom.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=179456
- https://www.bbc.com/sinhala/articles/c4ndzr2kyx2o
- https://nisshem.com/asiklanthaya/
- https://theleader.lk/hansa-wila/18926-2023-08-30-09-18-32
:
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ත ම දල ග න ශ ශ ක ඉ ග ර ස Muthumudalige Nissanka Muthumudalige Nissanka ම ත ම දල ග න ශ ශ කම ත ම දල ග න ශ ශ ක Eng Muthumudalige Nissanka උපතMuthu Mudalige Nissanka 20 ප බරව ර 1988 1988 02 20 වයස 36 Colombo Sri Lankaන වහන Switzerlandජ ත කත වයSri Lankanව නත නම Nissh Emඅධ ය පනය උගත ශ ස ත ර ලයර ක ය වAuthor Creative Publisher Entrepreneur Directorසක ර ය වසර2019 presentකලත රය යන Lusi Serobyanද මව ප යන Muthu Mudalige Nimal ප ය Dammika Fernando මව ව බ අඩව යhttps nisshem com ද ව ය ත රත ර ම ත ම දල ග න ශ ශ ක 1988 වර ෂය ප බරව ර මස 20 වන ද න ක ළඹ ක ටහ න ද උපත ල බ ව ය ක ටහ න යන ක ළඹ නගරය ඇත ව ඩ ම ජනගහනයක ව සය කරන ප රද ශය ස ම ස හල ද මළ ම ස ල ම බර ගර ව න ව ව ධ ජ ත න ට අයත ජනවර ගය ද ව ස න ප රද සක ම ම ව ව ධ ස ස ක ත න සහ සම ප රද යන ග ම ශ ර ව ම ඔහ ග පස ක ල න න ර ම න වලටද හ ත ව බ ව ප න ය එස ම ල කය රටවල බ හ මයකම ස ච රය කර ඇත ඔහ තම න ර ම න වල පස තලය ල ස ජ ර ජ ය ව ඇම ර ක ව එස ට න ය ව ර ස ය ව ඉන ද ය ව ව න රටවල ද ම ල ශ ර ක ටග න ඇත ම වන ව ට ඔහ ස ය බ ර ඳත සමග ස ව ස ටර ලන තය හ ව සය කරය ම ල ක ලය සහ අධ ය පනයවයස අව ර ද පහ ද න ශ ශ ක ස ය න වස ද සහ ක ළඹ පරම නන ද ව හ රය න යක හ ම යන ග න ස හල අක ර උගත ත ය එය න වසර ත නකට පස ව ක ළඹ ක ටහ න ශ න ත ල ස ය ද වස ථ නය මග න ප ලනය ව ශ න ත ල ස ය ප ස ල න ම ල ක අධ ය පන ලබ ක ළබ ඩ එස ස න න යක ව ද හලට ඇත ළ ව ය ප ස ල ශ ෂ ය න යකය ක ස ම ස හ ත ය ස ගමය ද ස ම ජ කය ක ව ඔහ ප ස ල ක ලය ස ටම PEACE ස ව ධ නය සමගත UNICEF ස ව ධ නය සමගත තර ණ ක ර ය ක ර ස ම ජ කය ක ල ස ස වය ක ට ඇත 2000 වසර ද ප ල ප නය ම න ල න වර ප වත ළම න ව ණ ජමය ල ග ක ස ර ක මට එර හ ව තර ණය න ග සහභ ග ත වය ප ළ බඳ ජ ත යන තර සඳහ ද 2001 වසර ද ඩක අගන වර ප වත ළම න ව ණ ජ ල ග ක ස ර ක මට එර හ ද වන සදහ ද 2002 වසර ජප නය ද ප වත ළම න ආරක ෂ ක ර ම සදහ ව ල ක සම ම ලනය සඳහ ද සහ භ ග ව ඇත ප ස ල ව ය න පස ව PEACE ස ව ධ නය ම ස ව ධ යකවරය ක ල ස ස වය කර ඇත ඔහ එය න පස ව ය ර ව න ව ශ ව ව ද ය ලයට ඇත ළ ව ව ය ප ර කළමන කරණය උප ධ ය සහ ත ච ක ග හ ව ශ ව ව ද ය ලය න කළමන කරණයත ඇම ර ක ව න ත ව ස ටර න ව ශ ව ව ද ය ලය න ම ධ ය කළමන කරණය ප ළ බදවත ව ඩ ද රටත හද ර ඇත ස හ ත යය ස වයම ත ම දල ග න ශ ශ ක ඔහ ග ම ල ම ක ත ය වන ලස සන ක ට කත පනහක 2019 වර ෂය අග භ ගය ද එළ දක වන අතර එය අභ ප ර රණ ක ට කත 50ක න සමන ව ත ප ට 200යක ක ත යක එහ න පස ව ග හ ර නම න ඔහ ග ද වන ක ත ය වන අද භ ත ක ත ය එළ දක වන ඔහ එය න පස ව ම දක ව ප රක ශයට පත ක ට ඇත ක ත න ප රම ණය 17 කට අධ කය තම ක ත න ත ළ න ශ ර ල ක සම ජ ස ස ක ත ය ආගම ක සහ ද ශප ලනය ත ල ඇත අඳ ර ප ත කඩවල න රන තරය න ම කත ක වතට සහ ව ව චන ත මක ව ශ ල ෂණයකට ලක කරන අතර ඔහ ව ස න රචන කල ත ර ත ව ක ත ය ත ළ න ශ ර ල ක සම ප රද ය ත ළ න ප ට දක න න ව සමල ග කත වයත බ බ එක ස ක ත ය න ආගම ක ම ථ ය වත ආස ක ලන තය ත ළ න ද ශප ලන ක අස ර ථකත වයත බ ම බ ත නක ක ත ය න දම ල ත රස ත රව දයත ක ලඹ ප රහ රය ත ළ න ඉස ල ම ය අන තව දයත ප ක ත ය න ස ක ර න ත ල ග ක ප ද ගලයන ට ශ ර ල ක ව ත ළ අත ව ඇත ඉරණම ස ම ඔහ ග 11 ක ත ය න ආගම සහ සම ප රද යන ම ල ශ ර ක ට ග න ඇත කරගන න ව ම ථ ය ව ශ ව ස ත ළ න ජ ව ත වල ඇත වන ප රළ යත ඉත මත ක ත හල ත මක ප රබන ධයන ල ස ඉද ර පත ක ට ඇත ඔහ ග ස යළ ම ක ත න ත ළ න සම ජ ය හ සම ප රද ය ත ළ ඇත අඳ ර ප ත කඩක එළ දරව කරන අතර ඒ න ස ම එම ක ත න සම ජය ත ළ ද ඩ ව ව චනයට සහ ලක ව ඇත ත ය නවකත ග හ ර ත ර ත ව බ ම බ ත නක එක දවසක ර ප බ බ ම ෂ ව නස බ බ එක ස ක ළඹ ප රහ රය හඳට ගල ග ස ක ල ල ක ම අත ක ග ද ආස ක ලන තය 11ක ට කත ලස සන ක ට කත පනහක රත තර වට න කත පර වර තන ග ක ර හ ව න ස ත ම න ය න ම ව ද බලන නම ත ම දල ග න ශ ශ කග න ල ව බ අඩව ය ප රවර ගය ස හලය Awards2022 හඳට ගල ග ස ක ල ල ක ග ඩග ස හ ත ය සම ම න න ර ද ශය බ හ ර සබ ද https opac lib uom lk cgi bin koha opac imageviewer pl biblionumber 179457 20thumbnail shelfbrowser https opac lib uom lk cgi bin koha opac imageviewer pl biblionumber 179453 20thumbnail shelfbrowser https opac lib uom lk cgi bin koha opac detail pl biblionumber 179456 https www bbc com sinhala articles c4ndzr2kyx2o https nisshem com asiklanthaya https theleader lk hansa wila 18926 2023 08 30 09 18 32 Categories චර ත කත ශ ර ල ක ක ස හලය ශ ර ල ක ය නවකත කර වන ශ ර ල ක ක ල ඛකය ශ ර ල ක ක බ ද ධය ව ත ත ය අන ව ශ ර ල ක ක ජනය ල ඛකය Asian writers by nationality ශ ර ල ක ය ස හ ත යය ශ ර ල ක කය