සාමය යනු පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර , , හා යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.
සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්ෂව ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා පවත්වාගෙන යෑමෙනි.
සාමයේ විවිධ පැතිකඩ තේරුම් ගැනීම
හිංසාව විරහිත වීම (අවිහිංසාව) සාමය ලෙස
සාමය යන සංකල්පය වර්තමානයේ ඉතාමත් මතභේදයට තුඩුදුන් මාතෘකාවකි. නිසැකයෙන්ම සාමය යනු ධනාත්මක සංකල්පයකි; ඇත්තවශයෙන්ම මෙලොව කිසිවෙකු සාමයට කෙලින්ම විරුද්ධ නොවේ; යනු මනුෂ්‍යයින් වශයෙන් අත්කරගත යුතු උතුම් තත්වයකි. කෙසේනමුත් සාමය යනු කුමක්ද? සාමය අත්කර ගත හැක්කේ කෙසේද? සාමය ඇත්තවශයෙන්ම ළගා කරගත හැකිද? යන ඒවා පිළිබදව විවධාකාර පුද්ගල කොට්ඨාෂ අතාරහි තියුණු වෙනස්කම් ඇත.
සාමය යනු කුමක්ද?
සාමය යන්නට විවිධ අර්ථ ඇත: වචනය යොදන ආකාරය හා තැන අනුවද අර්ථය වෙනස්වේ.සමය යුද්ධය නැති බවම නොවේ.
යුද්ධයෙන් තොර වීම
ඉතාම සරල හා දළ අදහස නම් යුද්ධයෙන් තොර වීමයි. (න්ගේ අදහසට අනුව, Pax, යන්න Absentia Belli ලෙස, එනම් යුද්ධයෙන් තොර වීම.)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස මය යන පවත න එනම එද ර ව දකම රහ තව අවස ථ වක ප රචණ ඩ ජ ත යන තර කලහයක ව ර මය සන ට හන ක ර මටද ම ම පද වචනය භ ව ත ව ම ම ජ ත යන තර සන දර භය ත ල අර ථ ව ග රහය කළහ ත පදය අර ථය වන ය ය ද ධය යන න ව ර ද ධ ර ථයය ක ස යම ඕන ම ප ර ශවයන ක හ පයක අතර හ යන ග ණ ග ව දහ ප න සම බන ධත වයක පවත නම එයද ස මය ල ස හ ඳ න ව ය හ ක තම හ ට හ ක දර ග න ස ට න ස ම පර ව ය ස මය ස ක තයක ල ස ප ළ ල ල ස ව යවහ ර ව ස ම න ය වශය න ස ලක කල යම අය ක ව නත පර සර වලට ස ප ක ෂව ල ස හඳ න වන න සල ශ න ත හ සන ස න පර සරයක ඇස ර හ පවත න න නම ඔහ ට හ ඇයට ස මය ලඟ ව ය හ ක ය ඉහත ආක රය ස මයක යම අය ක ට ලඟ කර ගත හ ක ක ස ව ත ස හය න තම ඇත ල න ත චර තය ස මල ද බවට පත ක ට ග න ස වක ය අභ යන තරය හ සන ස න බව ශ න ත බව හ පවත ව ග න ය ම න ස මය ව ව ධ ප ත කඩ ත ර ම ග න මහ ස ව ව රහ ත ව ම අව හ ස ව ස මය ල ස අත ප ළ ල ල ස ල ස ප ළ ග න මකට ප ත රව ඇත හ ස ක තය ස මය යන ස කල පය වර තම නය ඉත මත මතභ දයට ත ඩ ද න ම ත ක වක න ස කය න ම ස මය යන ධන ත මක ස කල පයක ඇත තවශය න ම ම ල ව ක ස ව ක ස මයට ක ල න ම ව ර ද ධ න ව යන මන ෂ යය න වශය න අත කරගත ය ත උත ම තත වයක ක ස නම ත ස මය යන ක මක ද ස මය අත කර ගත හ ක ක ක ස ද ස මය ඇත තවශය න ම ළග කරගත හ ක ද යන ඒව ප ළ බදව ව වධ ක ර ප ද ගල ක ට ඨ ෂ අත රහ ත ය ණ ව නස කම ඇත ස මය යන ක මක ද ස මය යන නට ව ව ධ අර ථ ඇත වචනය ය දන ආක රය හ ත න අන වද අර ථය ව නස ව සමය ය ද ධය න ත බවම න ව ය ද ධය න ත ර ව ම ඉත ම සරල හ දළ අදහස නම ය ද ධය න ත ර ව මය න ග අදහසට අන ව Pax යන න Absentia Belli ල ස එනම ය ද ධය න ත ර ව ම ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte