මහා ප්‍රජාපතී ගෝතමී වෙතින්, මෙම ලිපිය වෙතට යෝජිතය. (සංවාදය) 2020 නොවැම්බර් සිට යෝජිතය. |
ප්‍රජාපතී ගෝතමී (මහා ප්‍රජාපතී ගෝතමී) දේවිය යනු සිද්ධාර්ථ කුමාරයාගේ සුලු මව විය. ඇයගේ මව කච්චානා දේවිය වූ අතර පියා සිංහහානු රජු විය. ඇයට මහාමායා (මයා) නම් එක් සහෝදරියක් විය.
කිසාගෝතමී | |
---|---|
සිද්ධාර්ථ කුමරු සහ මහාප්‍රජාපතී ගෝතමී දේවිය | |
ආගම | බුද්ධාගම |
පෞද්ගලික තොරතුරු | |
උපත | දෙව්දහ නුවර කෝලිය ජනපදය |
ආගමික වෘත්තිය | |
ගුරුවරයා | ගෞතම බුදුන් වහන්සේ |
පවුල | |
කලත්‍රයා | සුද්ධෝදන |
දරුවෝ | සුන්දරී නන්දා කුමරිය, නන්ද කුමරු |
මෙම ලිපිය හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
බුදුරජාණන් වහන්සේ |
මූලික සංකල්ප |
|
|
|
සිද්ධාර්ථ කුමාරයා ඉපිද දින කීපයකින් මව වූ මහාමායා දේවිය කලුරිය කල අතර ඉන් පසු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සුද්ධෝදන රජුතුමාගේ අග මෙහෙසිය බවට පත්විය. ඇයට නන්ද නම් පුතෙකු හා සුන්දරී නන්දා නම් දියණියක වූවාය.සිද්ධාර්ථ ,නන්ද ,සුන්දරී නන්දා ,රාහුල සහ යශෝධරා මේ සියලු දෙනාට මහ ප්‍රජාපතී ගෝතමීය එකසේ ආදර සැලකිලි දැක්විය.
බුදුන් වහන්සේ බුදුවී පළමු වරට පැමිණ සුද්ධෝදන රජුට කල දේශනා අසා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය වූවාය. බුදු සසුනේ මෙහෙණි සසුන ආරම්භ කිරිම සඳහා ඇය මූලික වී ක්‍රියා කල අතර පසුව ආනන්ද හිමියන්ගේ සහයෙන් භික්ෂුණි සාසනය ආරම්භ කරන ලදී. ඒ සමඟම ඇයද පැවිදි වී බව ලැබුවාය. බුදුන් වහන්සේ පසුව මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ හට අත්දැකීම් බහුල භික්ෂුණියන් අතර අග්‍රස්ථානය පිරිනමන ලදී.
බුදු හිමියන්ට ප්‍රථම මහ ප්‍රජාපතී ගෝතමී රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පෑ අතර බුදු හිමියන් තම සුලුමව දක්වන්නා වූ ගෞරවයක් ලෙස එතුමියගේ අවමංගල්‍ය පෙරහැරේ පිටු පසින් ගමන් ගත්හ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ප රජ පත ග තම ව ත න ම ම ල ප ය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය 2020 න ව ම බර ස ට ය ජ තය ප රජ පත ග තම මහ ප රජ පත ග තම ද ව ය යන ස ද ධ ර ථ ක ම රය ග ස ල මව ව ය ඇයග මව කච ච න ද ව ය ව අතර ප ය ස හහ න රජ ව ය ඇයට මහ ම ය මය නම එක සහ දර යක ව ය ක ස ග තම ස ද ධ ර ථ ක මර සහ මහ ප රජ පත ග තම ද ව යආගමබ ද ධ ගමප ද ගල ක ත රත ර උපතද ව දහ න වර ක ල ය ජනපදයආගම ක ව ත ත යග ර වරය ග තම බ ද න වහන ස පව ලකලත රය ස ද ධ දනදර ව ස න දර නන ද ක මර ය නන ද ක මර ම ම ල ප ය බ ද දහම හ සබ ඳ ල ප ප ළකට අයත ව බ ද දහමබ ද රජ ණන වහන ස අට ව ස බ ද වර ශ ර සද ධර මය ආර ය ස ඝය වහන ස ම ල ක ස කල ප ත සරණය චත ර ර ය සත යය පට ච ච සම ප ප දය න ර ව ණය ආර ය අෂ ට ග ක ම ර ගයබ ද දහම ඉත හ සය ප රකට බ ද ධය න ත ර ප ටකය ධර ම ස ග යන බ ද ධ ස ස ක ත යන ක ය මහ ය නය වජ රය නය ම ම ක ට ව නරඹන නස ස කරණය ස ද ධ ර ථ ක ම රය ඉප ද ද න ක පයක න මව ව මහ ම ය ද ව ය කල ර ය කල අතර ඉන පස මහ ප රජ පත ග තම ද ව ය ස ද ධ දන රජ ත ම ග අග ම හ ස ය බවට පත ව ය ඇයට නන ද නම ප ත ක හ ස න දර නන ද නම ද යණ යක ව ව ය ස ද ධ ර ථ නන ද ස න දර නන ද ර හ ල සහ යශ ධර ම ස යල ද න ට මහ ප රජ පත ග තම ය එකස ආදර ස ලක ල ද ක ව ය බ ද න වහන ස බ ද ව පළම වරට ප ම ණ ස ද ධ දන රජ ට කල ද ශන අස මහ ප රජ පත ග තම ද ව ය ව ව ය බ ද සස න ම හ ණ සස න ආරම භ ක ර ම සඳහ ඇය ම ල ක ව ක ර ය කල අතර පස ව ආනන ද හ ම යන ග සහය න භ ක ෂ ණ ස සනය ආරම භ කරන ලද ඒ සමඟම ඇයද ප ව ද ව බව ල බ ව ය බ ද න වහන ස පස ව මහ ප රජ පත ග තම රහත ම හ ණ න වහන ස හට අත ද ක ම බහ ල භ ක ෂ ණ යන අතර අග රස ථ නය ප ර නමන ලද බ ද හ ම යන ට ප රථම මහ ප රජ පත ග තම රහත ම හ ණ න වහන ස ප ර න වන ප අතර බ ද හ ම යන තම ස ල මව දක වන න ව ග රවයක ල ස එත ම යග අවම ගල ය ප රහ ර ප ට පස න ගමන ගත හ