වෘත්තියෙන් නීතිඥවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ අමාත්‍යවරියක වේ.
පවිත්‍රා වන්නිආරච්චි | |
---|---|
பவித்ரா வன்னியாராச்சி Pavithra Wanniarachchi | |
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය | |
තනතුර දරමින් 19 ජනවාරි 2023 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද අමරවීර |
ප්‍රවාහන අමාත්‍ය | |
තනතුර දරමින් 16 අගෝස්තු 2021 – 3 අප්‍රේල් 2022 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | ගාමිණී ලොකුගේ |
අනුප්‍රාප්තිකයා | දිලුම් අමුණුගම |
සෞඛ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 16 අගෝස්තු 2021 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | රාජිත සේනාරත්න |
අනුප්‍රාප්තිකයා | කෙහෙළිය රඹුක්වැල්ල |
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ |
අනුප්‍රාප්තිකයා | පියල් නිශාන්ත ද සිල්වා |
විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
තනතුර දරමින් 28 ජනවාරි 2013 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | චම්පික රණවක |
අනුප්‍රාප්තිකයා | චම්පික රණවක |
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය | |
තනතුර දරමින් 22 නොවැම්බර් 2010 – 28 ජනවාරි 2013 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | චම්පික රණවක |
ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 23 අප්‍රේල් 2010 – 22 නොවැම්බර් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | අනුර බණ්ඩාරනායක (2007) |
අනුප්‍රාප්තිකයා | ජගත් බාලසූරිය |
යෞවන කටයුතු අමාත්‍ය | |
තනතුර දරමින් 28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | ජීවන් කුමාරණතුංග |
අනුප්‍රාප්තිකයා | ඩලස් අලහප්පෙරුම |
සමෘද්ධි හා දිළිඳුකම පිටුදැකීමේ අමාත්‍ය | |
තනතුර දරමින් 10 අප්‍රේල් 2004 – 28 ජනවාරි 2007 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අනුප්‍රාප්තිකයා | සජිත් ප්‍රේමදාස (2015) |
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය | |
තනතුර දරමින් 19 ඔක්තෝබර් 2000 – 12 දෙසැම්බර් 2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | සිරිමාවෝ බණ්ඩාරනායක රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | "තනතුර පිහිටුවා ඇත" |
අනුප්‍රාප්තිකයා | පැටිකිරිගේ දයාරත්න 2007 |
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 7 නොවැම්බර් 2018 – 15 දෙසැම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
Minister | ගාමිණී ලොකුගේ |
පූර්වප්‍රාප්තිකයා | අර්ජුන රණතුංග |
අනුප්‍රාප්තිකයා | කබීර් හෂීම් |
මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 14 සැප්තැම්බර් 2001 – 10 අප්‍රේල් 2004 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක මහින්ද රාජපක්ෂ |
Minister | ගාමිණී අතුකෝරළ |
පූර්වප්‍රාප්තිකයා | මුනිදාස ප්‍රේමචන්ද්‍ර |
අනුප්‍රාප්තිකයා | ටී.බී. ඒකනායක |
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 25 අගෝස්තු 1994 | |
පුද්ගලික තොරතුරු | |
උපත | පවිත්‍රා දේවි වන්නිආරච්චි නොවැම්බර් 10, 1964 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
කලත්‍රයා | කාංචන ජයරත්න |
වාසස්ථාන(ය) | C42 කැප්පෙටිපොළ මාවත, කොළඹ 05 |
රැකියාව | නීති උපදේශක, දේශපාලක |
අතීතය
පවුල් පසුබිම
පවිත්‍රා උපත ලබන්නේ රත්නපුර දිස්ත්‍රිකයේ හිටපු දේශපාලකයකු වන ගේ වැඩිමහල් දියණිය වශයෙනි. ධර්මදාස වන්නිආරච්චි 1965 වර්ෂයේ සිට 1977 වර්ෂය දක්වා පැල්මඩුල්ල ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර කර්මාන්ත හා විද්‍යා කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදී. පසු කාලීනව එතුමාට වයඹ පළාත් ආණ්ඩුකාරධූරය හිමි විය.
අධ්‍යාපනය
සිය ප්‍රාථමික අධ්‍යාපනය සඳහා පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර අනතුරුව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරීය. ඇය නීති අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා 1985 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නේය.
විවාහ දිවිය
ස්වාමිපුරුෂයා වන කංචන ජයරත්නවේ.
දේශපාලන පිවිසීම
සිරිමාවෝ බණ්ඩාරනායක ගේ ආරාධනයෙන්[] ක්‍රි.ව. 1990 දී දේශපාලන දිවියට පිවිසුණාය. ක්‍රි.ව. 1993 දී සබරගමුව පළාත් සභාවටද, අනතුරුව 1994 දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේනතුවටද තේරී පත්විය.
දේශපාලන තනතුරු
දීර්ඝ දේශපාලන ගමනකට පිවිසෙන ඇය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ තනතුරු දැරීය. එතුමිය 2000 වර්ෂයේදී ප්‍රධානම කොටසක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්වරිය ලෙසත් එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංගමයේ උපසභාපතිවරිය ලෙසත් පත්විය. 2008 වර්ෂයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය තරුණ මන්ත්‍රී සංගමයේ සභාපතිධුරය සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කළේය.
2013 වර්ෂයේ ජනවාරි මසදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ලෙස වැඩ බාරගන්නා එතුමිය ඒ වන තෙක් තාක්ෂණික හා පර්යේෂණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙස 2010 වර්ෂයේ නොවැම්බර් මස සිට කටයුතු කරන ලදී. 2010 වර්ෂයේදී සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2008 වර්ෂයේදී තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය ලෙසත් 2004 වර්ෂයේදී සමෘද්ධි හා දිළිඳුකම පිටු දැකීමේ අමාත්‍යවරිය ලෙසත් 2000 වර්ෂයේදී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරිය ලෙසත් කටයුතු කළේය. එමෙන්ම එතුමිය 1994 වර්ෂයේදී සෞඛ්‍ය, මහාමාර්ග, සමාජසේවා සහ සුභසාධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසත් කටයුතු කරන ලදී.
සටහන්
- 2019 නොවැම්බර් 22 සිට 2020 අගෝස්තු 12 දක්වා සෞඛ්‍ය සේවා සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය.
- කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලෙසයි
- මෙම තනතුර 2007 දෙසැම්බර් 14 සිට 2010 අප්‍රේල් 23 දක්වා පුරප්පාඩු විය.
- ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසයි
- මෙම තනතුර 2007 ජනවාරි 28 සිට 2015 ජනවාරි 12 දක්වා පුරප්පාඩු විය.
- නිවාස හා සමෘද්ධි අමාත්‍ය ලෙසයි
- මෙම තනතුර 2001 දෙසැම්බර් 12 සිට 2007 ජනවාරි 28 දක්වා පුරප්පාඩු විය.
- ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ලෙසයි
- මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි
ආශ්රිත
බාහිර සබැඳි
- "පවිත්‍රා දේවී වන්නිආරච්චි". Directory of Members. .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ත ත ය න න ත ඥවර යක වන පව ත ර ද ව වන න ආරච ච ශ ර ල ක ව ප ර ල ම න ත මන ත ර වර යක සහ අම ත යවර යක ව ගර ප ම පව ත ර වන න ආරච ච பவ த ர வன ன ய ர ச ச Pavithra Wanniarachchiවනජ ව හ වන ස රක ෂණ අම ත යතනත ර දරම න 19 ජනව ර 2023ජන ධ පත වරය රන ල ව ක රමස හඅග ර ම ත යවරය ද න ෂ ග ණවර ධනප ර වප ර ප ත කය මහ න ද අමරව රප රව හන අම ත යතනත ර දරම න 16 අග ස ත 2021 3 අප ර ල 2022ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය ග ම ණ ල ක ග අන ප ර ප ත කය ද ල ම අම ණ ගමස ඛ ය අම ත යතනත ර දරම න 22 න ව ම බර 2019 16 අග ස ත 2021ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය ර ජ ත ස න රත නඅන ප ර ප ත කය ක හ ළ ය රඹ ක ව ල ලක න ත හ ළම කටය ත සහ සම ජ ආරක ෂණ අම ත යතනත ර දරම න 22 න ව ම බර 2019 12 අග ස ත 2020ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂප ර වප ර ප ත කය චන ද ර න බණ ඩ ර ජයස හඅන ප ර ප ත කය ප යල න ශ න ත ද ස ල ව ව ද ල බල හ බලශක ත අම ත යතනත ර දරම න 28 ජනව ර 2013 12 ජනව ර 2015ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය ද ම ජයරත නප ර වප ර ප ත කය චම ප ක රණවකඅන ප ර ප ත කය චම ප ක රණවකත ක ෂණ හ පර ය ෂණ අම ත යතනත ර දරම න 22 න ව ම බර 2010 28 ජනව ර 2013ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය ද ම ජයරත නප ර වප ර ප ත කය අන ප ර ප ත කය චම ප ක රණවකජ ත ක උර මයන සහ ස ස ක ත ක කටය ත අම ත යතනත ර දරම න 23 අප ර ල 2010 22 න ව ම බර 2010ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය ද ම ජයරත නප ර වප ර ප ත කය අන ර බණ ඩ රන යක 2007 අන ප ර ප ත කය ජගත බ ලස ර යය වන කටය ත අම ත යතනත ර දරම න 28 ජනව ර 2007 23 අප ර ල 2010ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය රත නස ර ව ක රමන යකප ර වප ර ප ත කය ජ වන ක ම රණත ගඅන ප ර ප ත කය ඩලස අලහප ප ර මසම ද ධ හ ද ළ ඳ කම ප ට ද ක ම අම ත යතනත ර දරම න 10 අප ර ල 2004 28 ජනව ර 2007ජන ධ පත වරය චන ද ර ක ක ම රත ග මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂ රත නස ර ව ක රමන යකප ර වප ර ප ත කය චන ද ර ක ක ම රත ගඅන ප ර ප ත කය සජ ත ප ර මද ස 2015 ස ලස ම ක ර ය ත මක ක ර ම අම ත යතනත ර දරම න 19 ඔක ත බර 2000 12 ද ස ම බර 2001ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගඅග ර ම ත යවරය ස ර ම ව බණ ඩ රන යක රත නස ර ව ක රමන යකප ර වප ර ප ත කය තනත ර ප හ ට ව ඇත අන ප ර ප ත කය ප ට ක ර ග දය රත න 2007ඛන ජ ත ල සම පත ස වර ධන ර ජ ය අම ත යතනත ර දරම න 7 න ව ම බර 2018 15 ද ස ම බර 2018ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂMinisterග ම ණ ල ක ග ප ර වප ර ප ත කය අර ජ න රණත ගඅන ප ර ප ත කය කබ ර හෂ ම මහ ම ර ග න ය ජ ය අම ත යතනත ර දරම න 14 ස ප ත ම බර 2001 10 අප ර ල 2004ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගඅග ර ම ත යවරය රත නස ර ව ක රමන යක මහ න ද ර ජපක ෂMinisterග ම ණ අත ක රළප ර වප ර ප ත කය ම න ද ස ප ර මචන ද රඅන ප ර ප ත කය ට බ ඒකන යකරත නප ර ද ස ත ර ක කය සඳහ ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 25 අග ස ත 1994ප ද ගල ක ත රත ර උපතපව ත ර ද ව වන න ආරච ච න ව ම බර 10 1964 1964 11 10 වයස 59 ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක ප ද ජන ප රම ණව නත ද ශප ලන සබ ඳ ය ශ ර ල ක න දහස ප ද ජන සන ධ නයකලත රය ක චන ජයරත නව සස ථ න ය C42 ක ප ප ට ප ළ ම වත ක ළඹ 05ර ක ය වන ත උපද ශක ද ශප ලකඅත තයපව ල පස බ ම පව ත ර උපත ලබන න රත නප ර ද ස ත ර කය හ ටප ද ශප ලකයක වන ග ව ඩ මහල ද යණ ය වශය න ධර මද ස වන න ආරච ච 1965 වර ෂය ස ට 1977 වර ෂය දක ව ප ල මඩ ල ල ආසනය න ප ර ල ම න ත ව න ය ජනය කළ අතර කර ම න ත හ ව ද ය කටය ත ප ල බඳ න ය ජ ය අම ත යවරය ල ස කටය ත කරන ලද පස ක ල නව එත ම ට වයඹ පළ ත ආණ ඩ ක රධ රය හ ම ව ය අධ ය පනය ස ය ප ර ථම ක අධ ය පනය සඳහ ප ල මඩ ල ල මහ න ද ව ද ය ලයට ඇත ළත ව අතර අනත ර ව ප ල මඩ ල ල ගන කන ද මධ ය මහ ව ද ය ලය න සහ න ග ග ඩ අන ල ව ද ය ලය න අධ ය පනය හ ද ර ය ඇය න ත අ ශය න උසස අධ ය පනය හ ද ර ම සඳහ 1985 වර ෂය ද ශ ර ල ක න ත ව ද ය ලයට ඇත ළත ව අධ ය පනය හද ර ශ ර ෂ ඨ ධ කරණ න ත ඥවර යක ල ස ද ව ර ම ද න න ය ව ව හ ද ව ය ස ව ම ප ර ෂය වන ක චන ජයරත නව ද ශප ලන ප ව ස ම ස ර ම ව බ ණ ඩ රන යක ග ආර ධනය න තහව ර කර න ම ත ක ර ව 1990 ද ද ශප ලන ද ව යට ප ව ස ණ ය ක ර ව 1993 ද සබරගම ව පළ ත සභ වටද අනත ර ව 1994 ද රත නප ර ද ස ත ර ක කය න ය ජනය කරම න ප ර ල ම නත වටද ත ර පත ව ය ද ශප ලන තනත ර ද ර ඝ ද ශප ලන ගමනකට ප ව ස න ඇය ජ ත ක හ ජ ත යන තර වශය න ව ව ධ තනත ර ද ර ය එත ම ය 2000 වර ෂය ද ප රධ නම ක ටසක වන ශ ර ල ක න දහස පක ෂය උප ල කම වර ය ල සත එම න ම ශ ර ල ක න දහස පක ෂය ක න ත ස ගමය උපසභ පත වර ය ල සත පත ව ය 2008 වර ෂය ද ප ද ර ජ ය මණ ඩලය ය තර ණ මන ත ර ස ගමය සභ පත ධ රය සහ තර ණ කටය ත ප ළ බඳ අම ත යවර ය ල ස කටය ත කළ ය 2013 වර ෂය ජනව ර මසද ව ද ල බල හ බලශක ත අම ත යවර ය ල ස ව ඩ බ රගන න එත ම ය ඒ වන ත ක ත ක ෂණ ක හ පර ය ෂණ කටය ත ප ළ බඳ අම ත යවර ය ල ස 2010 වර ෂය න ව ම බර මස ස ට කටය ත කරන ලද 2010 වර ෂය ද ස ස ක ත ක කටය ත හ ජ ත ක උර මයන ප ළ බඳ අම ත යවර ය ල සත 2008 වර ෂය ද තර ණ කටය ත ප ළ බඳ අම ත යවර ය ල සත 2004 වර ෂය ද සම ද ධ හ ද ළ ඳ කම ප ට ද ක ම අම ත යවර ය ල සත 2000 වර ෂය ද ස ලස ම ක ර ය ත මක ක ර ම අම ත යවර ය ල සත කටය ත කළ ය එම න ම එත ම ය 1994 වර ෂය ද ස ඛ ය මහ ම ර ග සම ජස ව සහ ස භස ධන කටය ත ප ළ බඳ න ය ජ ය අම ත යවර ය ල සත කටය ත කරන ලද සටහන 2019 න ව ම බර 22 ස ට 2020 අග ස ත 12 දක ව ස ඛ ය ස ව සහ ද ශ ය ව ද ය ස ව අම ත ය ක න ත හ ළම කටය ත සහ සම ජ ආරක ෂණ ර ජ ය අම ත ය ල සය ම ම තනත ර 2007 ද ස ම බර 14 ස ට 2010 අප ර ල 23 දක ව ප රප ප ඩ ව ය ක ර ඩ හ ය වන කටය ත අම ත යවරය ල සය ම ම තනත ර 2007 ජනව ර 28 ස ට 2015 ජනව ර 12 දක ව ප රප ප ඩ ව ය න ව ස හ සම ද ධ අම ත ය ල සය ම ම තනත ර 2001 ද ස ම බර 12 ස ට 2007 ජනව ර 28 දක ව ප රප ප ඩ ව ය ඛන ජ ත ල සම පත ස වර ධන අම ත ය ල සය මහ ම ර ග ම ර ග ස වර ධන සහ ඛන ජ ත ල සම පත ස වර ධන අම ත යවරය ල සය ආශ ර තබ හ ර සබ ඳ පව ත ර ද ව වන න ආරච ච Directory of Members