පෙරදී පද්මාවතී යනුවෙන් නම් ලද හා දැනට පද්මාවත් යනුවෙන් හැඳින්වෙන්නේ සංජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ ඉන්දියානු චිත්‍රපටයකි. මෙය භන්සාලි සහ ආයතනයේ හවුල් නිෂ්පාදනයකි. දීපිකා පඩුකෝන් මෙහි රාණි පද්මාවතී ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරයි. ෂාහිඩ් කපූර් ලෙසත්, සහ රන්වීර් සිං මෙහි ලෙසත් රංගනයේ යෙදෙති. ආදිති රාඕ හයිදරි, , , සහ මෙහි සහාය චරිත නිරූපණය කරති. මලික් මුහම්මද් ජායසීගේ පද්මාවත් (1540) වීරකාව්‍යය ඇසුරෙන් නිර්මිත මෙම චිත්‍රපටය තුළින් ඛිල්ජිගේ ග්රහණයෙන් මිදීම පිණිස (ස්වයං බිලිපූජාවෙහි) පිළිවෙතෙහි යෙදුණු පද්මාවතී නම් රැජිනගේ කථාපුවත නිරූපණය වේ.
පද්මාවත් | |
---|---|
චිත්‍රපට නාමය වෙනස් කිරීමට පසු පෝස්ටරය | |
අධ්‍යක්ෂණය | සංජේ ලීලා භන්සාලි |
රචනය |
|
තිර රචනය | සංජේ ලීලා භන්සාලි |
නිශ්පාදනය | |
රංගන ශිල්පීන් | දීපිකා පඩුකෝන් ෂාහිඩ් කපූර් රන්වීර් සිං ආදිති රාඕ හයිදරි |
සිනෙමාරූපණය | |
සංස්කරණය | ජයන්ත් ජාධර් සංජේ ලීලා භන්සාලි |
සංගීතය | ගීත: සංජේ ලීලා භන්සාලි පසුබිම් ස්වරමාලා: |
Production company | භන්සාලි නිෂ්පාදන |
බෙදාහැරීම | වයාකොම් 18 මෝෂන් පික්චර්ස් (ඉන්දියාව) (අන්තර්ජාතික ) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 163 |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
පිරිවැය | 215 |
ආදායම | ඇස්ත. කෝටි 232.24 |
215 (US$34 මිලියන)ක නිෂ්පාදන පිරිවැයක් දරා නිපදවූ පද්මාවත් වන අතර ද වේ. මුලින් 2017 දෙසැම්බර් 1 දින මුදාහැරීමට නියමිතව තිබූ පද්මාවත් චිත්‍රපටයේ මුදාහැරීම තාවකාලිකව කල්දැමුණේ විවිධ මතභේද හේතුවෙනි. ප්රචණ්ඩ විරෝධතා හේතුවෙන් එහි මුදාහැරීම කල්දමන ලදී. දෙසැම්බරයේ දී විසින් මෙහි බහුවිධ සංශෝධන සහ චිත්‍රපට නාමය වෙනස් කිරීම ඇතුළු නවීකරණයන් පහක් සිදුකළ යුතු බවට නිර්දේශ කරන ලදී. ඒ අනුව 2018 ජනවාරි 25 දින පද්මාවත් චිත්‍රපටය 2D, 3D සහ ආකෘතිවලින් මුදාහැරිණි. IMAX 3D තාක්ෂණයෙන් මුදාහළ ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය මෙයයි.
පද්මාවත් ධනාත්මක සහ මිශ්‍ර ප්‍රතිචාර හිමිකරගත්තේ ය. මෙහි දෘශ්‍ය ප්‍රයෝග සහ ඛිල්ජි ලෙස සිං කළ නිරූපණය විචාරක පැසසුමට ලක්වූ නමුත්, කථාපෙළ සහ දීර්ඝභාවය වැනි කරුණු විවේචනයට ලක් විය. එසේම ගතානුගතික ලෙස ඛිල්ජි දුෂ්ට මුස්ලිම් රජකු ලෙසත්, රතන් සිං ධාර්මික හින්දු රජකු ලෙසත් නිරූපණය කොට තිබීම කෙරෙහි ද විචාරක අප්‍රසාදය පළ විය
කථාපුවත
මෙම චිත්‍රපටය පද්මාවත්හි සඳහන් වන ජනප්රවාදගත හින්දු රාජ්පුත් රැජිනක වන රාණි පද්මිණීගේ දිවිය අලලා ප්‍රබන්ධ කළ එකකි. පද්මාවත් අනුව ඇය රාජ්පුත් පාලකයා වූ ගේ බිසව වූවා ය. 1303දී, තුර්කි පාලකයා වූ වේ වටලෑමට ආක්‍රමණයක් මෙහෙයවී ය. පද්මාවත් අනුව, ඛිල්ජි මෙම ආක්‍රමණය මෙහෙයවූයේ රාණි පද්මිණීව අල්ලා ගැනීමට ඔහු තුළ වූ ආශාව නිසායි.
චරිත නිරූපණය
- දීපිකා පඩුකෝන්, රාණි පද්මිණී ලෙස
- ෂාහිඩ් කපූර්, ලෙස
- රන්වීර් සිං, ලෙස
- , ලෙස
- ආදිති රාඕ හයිදරි, ලෙස
නිෂ්පාදනය
චිත්‍රපටයේ පූර්ව-නිෂ්පාදනය ඇරඹුණේ 2016 ජූලි මස ය. එම මාසයේම පිළිවැයුම් ගායිකා ශ්‍රේයා ඝෝෂාල් මෙම චිත්‍රපටය සඳහා භන්සාලි විසින් නිර්මිත ගීතයක් ගායනය කරන බවට රාවයක් පැතිරගියේ ය.රාණි පද්මිණී සහ රාවල් රතන් සිංගේ චරිත සඳහා භන්සාලිගේ මුල් තේරීම වූයේ ඓශ්වර්යා රායි සහ සල්මන් ඛාන් ය. නමුත් ඔවුහු දෙදෙන එක්ව රංගනයේ යෙදීම ප්‍රතික්ෂේප කළහ. බොහෝ මාධ්‍ය වාර්තා මගින් අනුමාන කෙරුණේ භන්සාලිගේ (2013) සහ බාජිරාඕ මස්තානි (2015) යන චිත්‍රපටවල ප්‍රධාන චරිත නිරූපණය කළ රන්වීර් සිං සහ දීපිකා පඩුකෝන් මෙම චිත්‍රපටයේ සහ රාණි පද්මිණීගේ චරිත සඳහා භන්සාලි විසින් තෝරාගත් බවයි. පෙර චිත්‍රපටවල ඔවුන් සමග සම-රංගනයේ යෙදුණු ප්‍රියංකා චොප්රා ද මෙහි තේමා චරිතය නිරූපණය සඳහා සැලකිල්ලට ගැනිණි. 2017 ජනවාරියේ දී, භන්සාලි විසින් චොප්රා මෙම චිත්‍රපටයේ පසුබිම් චරිතයක් නිරූපණයට තෝරාගත් බවට වාර්තා පල විය. කෙසේනමුත්, 2017 අප්‍රේල් මස චොප්රා මෙම චිත්‍රපටයට තමන් සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළා ය.
2016 ඔක්තෝබරයේ දී නිවේදනය කෙරුණේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා භන්සාලි සමග අත්වැල් බැඳගනු ඇති බවත්, සිං සහ දීපිකා සමග ෂාහිඩ් කපූර් මෙහි රාවල් රතන් සිංගේ චරිතය නිරූපණය කරන බවත් ය.
මාධ්‍ය මගින් අනුමාන කළේ ෂාරුක් ඛාන් ඇතුළු බොහෝ ප්රමුඛ පෙළේ බොලිවුඩ් නළුවන් චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කළේ එය කාන්තාවක්-කේන්ද්‍ර කරගත් තේමාවකින් යුක්ත වූ නිසා බවයි.
මතභේද
2017 ජනවාරි මස හි රූගත කිරීම් අතරතුර, පසුතලයෙහි නම් සංවිධානය විරෝධතාවන්හි යෙදුණේ භන්සාලි මෙම චිත්‍රපටය තුළ ඉතිහාසය විකෘති කරන බවට චෝසනා කරමිනි. ඔවුහු පසුතලය විනාශ කිරීමට ද ප්රයත්න දැරූහ.
2017 මාර්තු 6, මෙම සාමාජිකයින් ට කඩාවැදී එයට හානි කළ අතර, රාණි පද්මිණීගේ මාලිගයේ තැන්පත් කළ කැඩපත් බිඳ දමා ඇත. නිල ලේඛන අනුව, මෙම කැඩපත් මීට වසර 40කට පෙර චිතෝර්ගාර් බලකොටුවෙහි තැන්පත් කළ ඒවායි. 2017 මාර්තු 15 දින, හඳුනා නොගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් හි මෙම චිත්‍රපටය සඳහා ඉදිකළ පසුතලයට හානි කොට ගිනි තබන ලදී. මෙහි දී චිත්‍රපටයේ පසුතල, වස්ත්‍ර සහ ආභරණය ගිනිබත් විය.
සංගීතය
රචනා කරන ලද්දේ සංජේ ලීලා භන්සාලි විසිනි. චිත්‍රපටයේ අන්තර්ගත වන ගීත සංජේ ලීලා භන්සාලි විසින් රචිත ඒවා වනු ඇත. ශ්‍රේයා ඝෝෂාල් මේ වනවිටත් ගීතයක් ගායනා කොට ඇත. ඇය මෙම චිත්‍රපටයේ ගීත හතරක් ගායනා කරනු ඇත. දීපිකා පඩුකෝන් දායක වන රාජස්ථානි ජන නර්තනයක් වන ඝූමාර් නර්තාංගයක් චිතෝර්ගාර් බලකොටුවේ ඇතුළතට සමාන අයුරින් සැකසූ පසුතලයක රූගත කොට ඇත. ඝෝෂාල්ට අනුව "චිත්‍රපටයේ අලංකාර කිහිපයක් ගීත ඇතුළත් වේ. මෙහි ජන සංකලනය, ජීවමාන ගතියටත් වඩා විශාල සැකසුම් ආදිය විශිෂ්ට ය. මෙය විශේෂ සංග්‍රහයක් වනු ඇත."
ආශ්‍රේයයන්
- "'Padmavati' to release as 'Padmaavat' on January 25". 14 January 2018.
- Iyer, Sanyukta (7 January 2018). "Sanjay Leela Bhansali's magnum opus Padmavat starring Deepika Padukone, Ranveer Singh and Shahid Kapoor to release on Jan 24 – Mumbai Mirror -". Mumbai Mirror. සම්ප්‍රවේශය 7 January 2018.
- http://www.boxofficeindia.com/report-details.php?articleid=3633
- http://www.bollywoodhungama.com/news/box-office-special-features/box-office-worldwide-collections-day-wise-break-padmaavat/
- . . 9 ඔක්තෝබර් 2017. 7 නොවැම්බර් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . . 17 ජූනි 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 නොවැම්බර් 2017.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Padmavati Being Aimed For A February Release – Box Office India". www.boxofficeindia.com. සම්ප්‍රවේශය 8 December 2017.
- "Padmaavat - Where Does The CREDIT Go - Box Office India". www.boxofficeindia.com. සම්ප්‍රවේශය 2018-01-29.
- "Censor Board Wants "Padmavati" Renamed "Padmavat", 5 Changes To Film". NDTV. සම්ප්‍රවේශය 30 December 2017.
- "India film Padmavati 'cleared by censors'". 30 December 2017 – via www.bbc.com.
- Shruti, Shiksha (11 January 2018). "Padmaavat Is Officially The Title Of Deepika Padukone's Film Now. See Changed Name On Social Media". NDTV. සම්ප්‍රවේශය 11 January 2018.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;:9
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Thakur, Tanul. "'Padmaavat' Is an Opulent Combination of Dazzling Technology and Regressive Values". The Wire. සම්ප්‍රවේශය 28 January 2018.
- Someshwar, Savera R. "Padmaavat review: Nothing new to offer". Rediff. සම්ප්‍රවේශය 28 January 2018.
- Vetticad, Anna MM (January 24, 2018). "Padmaavat movie review: Bhansali couches regressive, opportunistic messaging in exhausting visual splendour- Entertainment News, Firstpost". Firstpost. සම්ප්‍රවේශය 28 January 2018.
- Sharma, Betwa (25 January 2018). "Padmavati Was Never A Role Model For These Rajput Women, And Now She's A Curse". Huffington Post India (Indian English බසින්). සම්ප්‍රවේශය 28 January 2018.
- Chatterjee, Saibal (January 26, 2018). ""Padmaavat" Movie Review: Despite Deepika Padukone's Inspired Performance, Sanjay Leela Bhansali's Film Is A Slog". NDTV.com. සම්ප්‍රවේශය 28 January 2018.
- Naqvi, Bobby (28 January 2018). "Why 'Padmaavat' bothers me as an Indian Muslim". GulfNews. සම්ප්‍රවේශය 28 January 2018.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Suparna Sharma
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Jim Sarbh learns horse riding for Padmavati; gets to play Parsi in Raju Hirani's film". Bollywood Hungama. 7 January 2017. සම්ප්‍රවේශය 11 February 2017.
- "Shreya Ghoshal records the first song for Padmavati". The Indian Express. 11 July 2016. සම්ප්‍රවේශය 10 October 2016.
- "Did Aishwarya, Salman Khan Agree to do Padmavati?". News18. සම්ප්‍රවේශය 2017-08-24.
- Priyanka Chopra offered another Sanjay Leela Bhansali film?. Deccanchronicle.com. Retrieved on 2017-05-29.
- Sanjay Leela Bhansali wants Priyanka Chopra in Padmavati 2017-08-22 at the Wayback Machine. The New Indian Express (2017-01-14). Retrieved on 2017-05-29.
- Priyanka Chopra a part of Sanjay Leela Bhansali’s ‘Padmavati’? Here’s the truth | Zee News. Zeenews.india.com (2017-04-27). Retrieved on 2017-05-29.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Filmfare release
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Shah Rukh Khan wanted Sanjay Leela Bhansali to change the title of 'Padmavati'? - Times of India". The Times of India. සම්ප්‍රවේශය 2017-07-22.
- Sanjay Leela Bhansali’s upcoming historical movie ‘Padmavati’ is all set for a trial by fire. Thereel.scroll.in (2017-01-28). Retrieved on 2017-05-29.
- "Sanjay Leela Bhansali's 'Padmavati' shooting stalled by Rajput group in Jaipur". . 27 January 2017.
- "Karni Sena vandalises Chittorgarh Fort, breaks mirrors in the palace of Rani Padmini". Hindustan Times (ඉංග්‍රීසි බසින්). 6 March 2017. සම්ප්‍රවේශය 2 May 2017.
- "Padmavati set in Kolhapur lit up with petrol bombs - Times of India". The Times of India. සම්ප්‍රවේශය 2017-08-24.
- "Shreya Ghoshal records the first song for Padmavati". The Indian Express. 11 July 2016. සම්ප්‍රවේශය 2 December 2016.
- "Padmavati: Shreya Ghoshal records first song for Deepika Padukone-starrer". Hindustan Times. 13 July 2016. සම්ප්‍රවේශය 2 December 2016.
- "Deepika Padukone To Dance Amidst 400 Lamps For A Ghoomar Dance Sequence In SLB's 'Padmavati'". The Times of India. 28 November 2016. සම්ප්‍රවේශය 2 December 2016.
- "The grandness of Deepika's 'Ghoomar' song in Padmavati will leave you spellbound". Bollywood Hungama. 28 November 2016. සම්ප්‍රවේශය 2 December 2016.
- "'Padmavati' album will be a treat for fans: Shreya Ghoshal". . 27 January 2017.
බාහිර සබැඳි
- පද්මාවතී හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- පද්මාවතී සඳහා බොලිවුඩ් හංගමාහි ඇති ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රද පද ම වත යන ව න නම ලද හ ද නට පද ම වත යන ව න හ ඳ න ව න න ස ජ ල ල භන ස ල ව ස න අධ යක ෂණය කළ ඉන ද ය න ච ත රපටයක ම ය භන ස ල සහ ආයතනය හව ල න ෂ ප දනයක ද ප ක පඩ ක න ම හ ර ණ පද ම වත ල ස ප රධ න චර ත න ර පණය කරය ෂ හ ඩ කප ර ල සත සහ රන ව ර ස ම හ ල සත ර ගනය ය ද ත ආද ත ර ඕ හය දර සහ ම හ සහ ය චර ත න ර පණය කරත මල ක ම හම මද ජ යස ග පද ම වත 1540 ව රක ව යය ඇස ර න න ර ම ත ම ම ච ත රපටය ත ළ න ඛ ල ජ ග ග රහණය න ම ද ම ප ණ ස ස වය බ ල ප ජ ව හ ප ළ ව ත හ ය ද ණ පද ම වත නම ර ජ නග කථ ප වත න ර පණය ව පද ම වත ච ත රපට න මය ව නස ක ර මට පස ප ස ටරයඅධ යක ෂණයස ජ ල ල භන ස ල රචනයස ජ ල ල භන ස ල ප රක ශ කප ඩ ය ත ර රචනයස ජ ල ල භන ස ල න ශ ප දනයර ගන ශ ල ප න ද ප ක පඩ ක න ෂ හ ඩ කප ර රන ව ර ස ආද ත ර ඕ හය දර ස න ම ර පණයස ස කරණයජයන ත ජ ධර ස ජ ල ල භන ස ල ස ග තයග ත ස ජ ල ල භන ස ල පස බ ම ස වරම ල Production companyභන ස ල න ෂ ප දනබ ද හ ර මවය ක ම 18 ම ෂන ප ක චර ස ඉන ද ය ව අන තර ජ ත ක න ක ත ව ද නය25 ජනව ර 2018 2018 01 25 ත ර ක ලයම න ත ත 163රටඉන ද ය වභ ෂ වහ න ද ප ර ව ය215ආද යමඇස ත ක ට 232 24 215 US 34 ම ල යන ක න ෂ ප දන ප ර ව යක දර න පදව පද ම වත වන අතර ද ව ම ල න 2017 ද ස ම බර 1 ද න ම ද හ ර මට න යම තව ත බ පද ම වත ච ත රපටය ම ද හ ර ම ත වක ල කව කල ද ම ණ ව ව ධ මතභ ද හ ත ව න ප රචණ ඩ ව ර ධත හ ත ව න එහ ම ද හ ර ම කල දමන ලද ද ස ම බරය ද ව ස න ම හ බහ ව ධ ස ශ ධන සහ ච ත රපට න මය ව නස ක ර ම ඇත ළ නව කරණයන පහක ස ද කළ ය ත බවට න ර ද ශ කරන ලද ඒ අන ව 2018 ජනව ර 25 ද න පද ම වත ච ත රපටය 2D 3D සහ ආක ත වල න ම ද හ ර ණ IMAX 3D ත ක ෂණය න ම ද හළ ප රථම ඉන ද ය න ච ත රපටය ම යය පද ම වත ධන ත මක සහ ම ශ ර ප රත ච ර හ ම කරගත ත ය ම හ ද ශ ය ප රය ග සහ ඛ ල ජ ල ස ස කළ න ර පණය ව ච රක ප සස මට ලක ව නම ත කථ ප ළ සහ ද ර ඝභ වය ව න කර ණ ව ව චනයට ලක ව ය එස ම ගත න ගත ක ල ස ඛ ල ජ ද ෂ ට ම ස ල ම රජක ල සත රතන ස ධ ර ම ක හ න ද රජක ල සත න ර පණය ක ට ත බ ම ක ර හ ද ව ච රක අප රස දය පළ ව යකථ ප වතම ම ච ත රපටය පද ම වත හ සඳහන වන ජනප රව දගත හ න ද ර ජ ප ත ර ජ නක වන ර ණ පද ම ණ ග ද ව ය අලල ප රබන ධ කළ එකක පද ම වත අන ව ඇය ර ජ ප ත ප ලකය ව ග බ සව ව ව ය 1303ද ත ර ක ප ලකය ව ව වටල මට ආක රමණයක ම හ යව ය පද ම වත අන ව ඛ ල ජ ම ම ආක රමණය ම හ යව ය ර ණ පද ම ණ ව අල ල ග න මට ඔහ ත ළ ව ආශ ව න ස ය චර ත න ර පණයද ප ක පඩ ක න ර ණ පද ම ණ ල ස ෂ හ ඩ කප ර ල ස රන ව ර ස ල ස ල ස ආද ත ර ඕ හය දර ල සන ෂ ප දනයච ත රපටය ප ර ව න ෂ ප දනය ඇරඹ ණ 2016 ජ ල මස ය එම ම සය ම ප ළ ව ය ම ග ය ක ශ ර ය ඝ ෂ ල ම ම ච ත රපටය සඳහ භන ස ල ව ස න න ර ම ත ග තයක ග යනය කරන බවට ර වයක ප ත රග ය ය ර ණ පද ම ණ සහ ර වල රතන ස ග චර ත සඳහ භන ස ල ග ම ල ත ර ම ව ය ඓශ වර ය ර ය සහ සල මන ඛ න ය නම ත ඔව හ ද ද න එක ව ර ගනය ය ද ම ප රත ක ෂ ප කළහ බ හ ම ධ ය ව ර ත මග න අන ම න ක ර ණ භන ස ල ග 2013 සහ බ ජ ර ඕ මස ත න 2015 යන ච ත රපටවල ප රධ න චර ත න ර පණය කළ රන ව ර ස සහ ද ප ක පඩ ක න ම ම ච ත රපටය සහ ර ණ පද ම ණ ග චර ත සඳහ භන ස ල ව ස න ත ර ගත බවය ප ර ච ත රපටවල ඔව න සමග සම ර ගනය ය ද ණ ප ර ය ක ච ප ර ද ම හ ත ම චර තය න ර පණය සඳහ ස ලක ල ලට ග න ණ 2017 ජනව ර ය ද භන ස ල ව ස න ච ප ර ම ම ච ත රපටය පස බ ම චර තයක න ර පණයට ත ර ගත බවට ව ර ත පල ව ය ක ස නම ත 2017 අප ර ල මස ච ප ර ම ම ච ත රපටයට තමන සම බන ධ න වන බව ප රක ශ කළ ය 2016 ඔක ත බරය ද න ව දනය ක ර ණ ම ම ච ත රපටය න ෂ ප දනය සඳහ භන ස ල සමග අත ව ල බ ඳගන ඇත බවත ස සහ ද ප ක සමග ෂ හ ඩ කප ර ම හ ර වල රතන ස ග චර තය න ර පණය කරන බවත ය ම ධ ය මග න අන ම න කළ ෂ ර ක ඛ න ඇත ළ බ හ ප රම ඛ ප ළ බ ල ව ඩ නළ වන ච ත රපටය රඟප ම ප රත ක ෂ ප කළ එය ක න ත වක ක න ද ර කරගත ත ම වක න ය ක ත ව න ස බවය මතභ ද2017 ජනව ර මස හ ර ගත ක ර ම අතරත ර පස තලය හ නම ස ව ධ නය ව ර ධත වන හ ය ද ණ භන ස ල ම ම ච ත රපටය ත ළ ඉත හ සය ව ක ත කරන බවට ච සන කරම න ඔව හ පස තලය ව න ශ ක ර මට ද ප රයත න ද ර හ 2017 ම ර ත 6 ම ම ස ම ජ කය න ට කඩ ව ද එයට හ න කළ අතර ර ණ පද ම ණ ග ම ල ගය ත න පත කළ ක ඩපත බ ඳ දම ඇත න ල ල ඛන අන ව ම ම ක ඩපත ම ට වසර 40කට ප ර ච ත ර ග ර බලක ට ව හ ත න පත කළ ඒව ය 2017 ම ර ත 15 ද න හඳ න න ගත ම ල ච ඡයන ප ර සක ව ස න හ ම ම ච ත රපටය සඳහ ඉද කළ පස තලයට හ න ක ට ග න තබන ලද ම හ ද ච ත රපටය පස තල වස ත ර සහ ආභරණය ග න බත ව ය ස ග තයරචන කරන ලද ද ස ජ ල ල භන ස ල ව ස න ච ත රපටය අන තර ගත වන ග ත ස ජ ල ල භන ස ල ව ස න රච ත ඒව වන ඇත ශ ර ය ඝ ෂ ල ම වනව ටත ග තයක ග යන ක ට ඇත ඇය ම ම ච ත රපටය ග ත හතරක ග යන කරන ඇත ද ප ක පඩ ක න ද යක වන ර ජස ථ න ජන නර තනයක වන ඝ ම ර නර ත ගයක ච ත ර ග ර බලක ට ව ඇත ළතට සම න අය ර න ස කස පස තලයක ර ගත ක ට ඇත ඝ ෂ ල ට අන ව ච ත රපටය අල ක ර ක හ පයක ග ත ඇත ළත ව ම හ ජන ස කලනය ජ වම න ගත යටත වඩ ව ශ ල ස කස ම ආද ය ව ශ ෂ ට ය ම ය ව ශ ෂ ස ග රහයක වන ඇත ආශ ර යයන Padmavati to release as Padmaavat on January 25 14 January 2018 Iyer Sanyukta 7 January 2018 Sanjay Leela Bhansali s magnum opus Padmavat starring Deepika Padukone Ranveer Singh and Shahid Kapoor to release on Jan 24 Mumbai Mirror Mumbai Mirror සම ප රව ශය 7 January 2018 http www boxofficeindia com report details php articleid 3633 http www bollywoodhungama com news box office special features box office worldwide collections day wise break padmaavat 9 ඔක ත බර 2017 7 න ව ම බර 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help 17 ජ න 2017 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 න ව ම බර 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Padmavati Being Aimed For A February Release Box Office India www boxofficeindia com සම ප රව ශය 8 December 2017 Padmaavat Where Does The CREDIT Go Box Office India www boxofficeindia com සම ප රව ශය 2018 01 29 Censor Board Wants Padmavati Renamed Padmavat 5 Changes To Film NDTV සම ප රව ශය 30 December 2017 India film Padmavati cleared by censors 30 December 2017 via www bbc com Shruti Shiksha 11 January 2018 Padmaavat Is Officially The Title Of Deepika Padukone s Film Now See Changed Name On Social Media NDTV සම ප රව ශය 11 January 2018 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය 9 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Thakur Tanul Padmaavat Is an Opulent Combination of Dazzling Technology and Regressive Values The Wire සම ප රව ශය 28 January 2018 Someshwar Savera R Padmaavat review Nothing new to offer Rediff සම ප රව ශය 28 January 2018 Vetticad Anna MM January 24 2018 Padmaavat movie review Bhansali couches regressive opportunistic messaging in exhausting visual splendour Entertainment News Firstpost Firstpost සම ප රව ශය 28 January 2018 Sharma Betwa 25 January 2018 Padmavati Was Never A Role Model For These Rajput Women And Now She s A Curse Huffington Post India Indian English බස න සම ප රව ශය 28 January 2018 Chatterjee Saibal January 26 2018 Padmaavat Movie Review Despite Deepika Padukone s Inspired Performance Sanjay Leela Bhansali s Film Is A Slog NDTV com සම ප රව ශය 28 January 2018 Naqvi Bobby 28 January 2018 Why Padmaavat bothers me as an Indian Muslim GulfNews සම ප රව ශය 28 January 2018 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Suparna Sharma නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Jim Sarbh learns horse riding for Padmavati gets to play Parsi in Raju Hirani s film Bollywood Hungama 7 January 2017 සම ප රව ශය 11 February 2017 Shreya Ghoshal records the first song for Padmavati The Indian Express 11 July 2016 සම ප රව ශය 10 October 2016 Did Aishwarya Salman Khan Agree to do Padmavati News18 සම ප රව ශය 2017 08 24 Priyanka Chopra offered another Sanjay Leela Bhansali film Deccanchronicle com Retrieved on 2017 05 29 Sanjay Leela Bhansali wants Priyanka Chopra in Padmavati 2017 08 22 at the Wayback Machine The New Indian Express 2017 01 14 Retrieved on 2017 05 29 Priyanka Chopra a part of Sanjay Leela Bhansali s Padmavati Here s the truth Zee News Zeenews india com 2017 04 27 Retrieved on 2017 05 29 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Filmfare release නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Shah Rukh Khan wanted Sanjay Leela Bhansali to change the title of Padmavati Times of India The Times of India සම ප රව ශය 2017 07 22 Sanjay Leela Bhansali s upcoming historical movie Padmavati is all set for a trial by fire Thereel scroll in 2017 01 28 Retrieved on 2017 05 29 Sanjay Leela Bhansali s Padmavati shooting stalled by Rajput group in Jaipur 27 January 2017 Karni Sena vandalises Chittorgarh Fort breaks mirrors in the palace of Rani Padmini Hindustan Times ඉ ග ර ස බස න 6 March 2017 සම ප රව ශය 2 May 2017 Padmavati set in Kolhapur lit up with petrol bombs Times of India The Times of India සම ප රව ශය 2017 08 24 Shreya Ghoshal records the first song for Padmavati The Indian Express 11 July 2016 සම ප රව ශය 2 December 2016 Padmavati Shreya Ghoshal records first song for Deepika Padukone starrer Hindustan Times 13 July 2016 සම ප රව ශය 2 December 2016 Deepika Padukone To Dance Amidst 400 Lamps For A Ghoomar Dance Sequence In SLB s Padmavati The Times of India 28 November 2016 සම ප රව ශය 2 December 2016 The grandness of Deepika s Ghoomar song in Padmavati will leave you spellbound Bollywood Hungama 28 November 2016 සම ප රව ශය 2 December 2016 Padmavati album will be a treat for fans Shreya Ghoshal 27 January 2017 බ හ ර සබ ඳ ඉන ද ය ව ද ව රය 2010 දශකය ද ව රය පද ම වත හ සබ ඳ අය එම ඩ බ ය ම ව පද ම වත සඳහ බ ල ව ඩ හ ගම හ ඇත ග ණ ම