ඝූමර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථානයේ සම්ප්‍රදායික කි. මෙම නර්තනය ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරනු ලබන්නේ ඝාඝරා යනුවෙන් හැඳින්වෙන ලිහිල්ව එල්ලා වැටෙන වස්ත්‍රයක් හැඳගත් වේලයක් පැළඳි කාන්තාවන් විසිනි. 2013දී මෙය "ලොව වටා ඉහළම ප්‍රාදේශීය නර්තන 10" නම් ලැයිස්තුවේ 4වන ස්ථානයට නම්කෙරිණි. සාමාන්‍යයෙන් මෙම නර්තනයේ දී පුළුල් කවයක ඇතුලත සහ පිටතට චලනය වෙමින් භ්‍රමණ නර්තනයේ යෙදීම සිදු වේ. ඝූම්න නම් වදනෙන් නර්තන ශිල්පීන්ගේ භ්‍රමණ චලන රටාව විස්තර කෙරෙන අතර, එම වදන අනුසාරයෙන් ඝූමර් යන වදන බිහි වන්නට ඇත. සම්ප්‍රදායික චාරිත්‍ර අනුව, නව විවාහපත් මනාලිය සිය නව නිවසට පිළිගැනීමේ දී ඇය විසින් ඝූමර් නර්තනයේ යෙදිය යුතු ය., සහ වෙනත් ආගමික චාරිත්‍රවල දී ඝූමර් නර්තනයේ යෙදෙනු දැකගත හැක. මෙය ඇතැම් අවස්ථාවල පැය ගණනක් සිදුකෙරෙන නර්තනයකි.
සම්ප්‍රදායික නර්තනයක් ලෙස ඝූමර් නර්තනයේ දී "ගෝර්බාන්ද්", "පෝඩිනා", "රුමාල්" සහ "මෝර් බෝලේ රේ" වැනි සම්ප්‍රදායික ගීත භාවිතා කෙරේ. මෙම ගීත මගින් රාජකීය පුරාවෘත්ත හෝ සම්ප්‍රදායික ජනශ්රැති විස්තර කෙරේ.
ඝූමර් ගීත
ආශ්‍රේයයන්
- http://www.rajasthantour4u.com/blog/index.php/2009/06/28/ghoomar-famous-social-folk-dance-of-rajasthan/ Ghoomar - Famous Social Folk Dance of Rajasthan
- "Ghoomar in top 10 list of world's most amazing local dances". . 23 July 2013. සම්ප්‍රවේශය 22 June 2017.
- "Top 10 local dances around the world". . 8 July 2013. සම්ප්‍රවේශය 22 June 2017.
- . 2012-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Ghoomar Dance - Rajasthan". rajasthanvisit.com. සම්ප්‍රවේශය 11 August 2016.
- Indian States At A Glance 2008-09: Performance, Facts And Figures - Rajasthan - Bhandari Laveesh (2008-09)
- "Ghoomar in India". සම්ප්‍රවේශය 2 December 2016.
බාහිර සබැඳි
- ඝූමර් සඳහා නිදසුනක් - යූටියුබ් නාළිකාව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඝ මර යන ව න හ ඳ න ව න න ඉන ද ය ව ර ජස ථ නය සම ප රද ය ක ක ම ම නර තනය ප රධ න වශය න ම ඉද ර පත කරන ලබන න ඝ ඝර යන ව න හ ඳ න ව න ල හ ල ව එල ල ව ට න වස ත රයක හ ඳගත ව ලයක ප ළඳ ක න ත වන ව ස න 2013ද ම ය ල ව වට ඉහළම ප ර ද ශ ය නර තන 10 නම ල ය ස ත ව 4වන ස ථ නයට නම ක ර ණ ස ම න යය න ම ම නර තනය ද ප ළ ල කවයක ඇත ලත සහ ප ටතට චලනය ව ම න භ රමණ නර තනය ය ද ම ස ද ව ඝ ම න නම වදන න නර තන ශ ල ප න ග භ රමණ චලන රට ව ව ස තර ක ර න අතර එම වදන අන ස රය න ඝ මර යන වදන බ හ වන නට ඇත සම ප රද ය ක ච ර ත ර අන ව නව ව ව හපත මන ල ය ස ය නව න වසට ප ළ ග න ම ද ඇය ව ස න ඝ මර නර තනය ය ද ය ය ත ය සහ ව නත ආගම ක ච ර ත රවල ද ඝ මර නර තනය ය ද න ද කගත හ ක ම ය ඇත ම අවස ථ වල ප ය ගණනක ස ද ක ර න නර තනයක ව ව හයක ද ඝ මර නර තනයක ඉද ර පත කරන ක න ත වන සම ප රද ය ක නර තනයක ල ස ඝ මර නර තනය ද ග ර බ න ද ප ඩ න ර ම ල සහ ම ර බ ල ර ව න සම ප රද ය ක ග ත භ ව ත ක ර ම ම ග ත මග න ර ජක ය ප ර ව ත ත හ සම ප රද ය ක ජනශ ර ත ව ස තර ක ර ඝ මර ග තක න ත වක ඝ මර නර තනයක ඉද ර පත කරන අය ර ච ර ම ම හ ර ච ර ම ල ආව හ ච ක සම ප රද ය ක ර ජස ථ න ඝ මර ග තයක ඝ මර ජව ය ජ ප ව න ර ජස ථ න ජන ග තයක ත ර ර ච න ඩ ඩ ම හ ර ග ර බන ද නඛ ර ල ම හ ර ඝ මර ඝ මර ර ඝ මර ර ඝ මර 2017 ච ත රපටයක වන පද ම වත ත ළ ඇත ළත ග තයආශ ර යයන http www rajasthantour4u com blog index php 2009 06 28 ghoomar famous social folk dance of rajasthan Ghoomar Famous Social Folk Dance of Rajasthan Ghoomar in top 10 list of world s most amazing local dances 23 July 2013 සම ප රව ශය 22 June 2017 Top 10 local dances around the world 8 July 2013 සම ප රව ශය 22 June 2017 2012 05 18 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Ghoomar Dance Rajasthan rajasthanvisit com සම ප රව ශය 11 August 2016 Indian States At A Glance 2008 09 Performance Facts And Figures Rajasthan Bhandari Laveesh 2008 09 Ghoomar in India සම ප රව ශය 2 December 2016 බ හ ර සබ ඳ ඝ මර සඳහ න දස නක ය ට ය බ න ළ ක ව ඉන ද ය න නර තනය ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve