නදීකා සමන්මලී පෙරේරා (1983 ඔක්තෝම්බර් 22) යනු ශ්‍රී ලංකාවේ දක්ෂ නිරූපණ ශිල්පිණියකි. 2005 වර්ෂයේදී ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් ඇය, 2007 වර්ෂයේදී පැවැති "විශිෂ්ඨතම ජාත්‍යන්තර කාන්තා නිරූපිකාව-2007 (The International Best Female Model-2007)" තරඟයේද ජය හිමිකර ගත්තාය.
නදීකා සමන්මලී පෙරේරා Nadeeka Samanmali Perera | |
---|---|
උපත | 1983 ඔක්තෝම්බර් 22 |
උස | සෙ.මී. 177 (5’10”) |
මුල් අවධිය
1983 ඔක්තෝම්බර් 22 වන දින උපන් නදීකා, අධ්‍යාපන කටයුතු දෙහිවල මධ්‍යමහා විද්‍යාලයෙන් සහ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන්ද හදාරණ ලදී. වයස අවුරුදු 16 සිටම නිරූපිකාවක වීමට සිහින මැවූ බව කියන නදීකා, වර්ථමානයේ මෙරට උසම නිරූපිකාව ලෙසද හැඳින්වෙයි. (උස අඩි 5 අඟල් 10)
වෘත්තිය දිවිය
2005 වර්ෂයේදී ශ්‍රී ලංකා රූ රැජින කිරුළ හිමිකරගත් නදීකා, එම වර්ෂයේම පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය. පසුව 2007 වසරේදී ඇලිකන්ට් (Alicante) හී පැවැති විශිෂ්ඨතම ජාත්‍යන්තර කාන්තා නිරූපිකාව තෝරා ගන්නා තරඟයේදී ඇය, මිස් ෆොටෝජෙනික් (Miss Photogenic), මිස් ග්ලැමර් (Miss Glamour), හොඳම දේශීය විලාසිතාව (Best National Costume) සහ මිස් කැට්වෝක් (Miss Catwalk) යන උප තරඟ 4 ක ජයග්‍රහණය ඇතුළු සමස්ථ තරඟාවලි ජයග්‍රහණයම තමන් සතු කර ගත්තාය. එම තරඟාවලියේ, හොඳම දේශීය විලාසිතාව යන උප තරඟය සඳහා ඇය ඉදිරිපත් කල සාම්ප්‍රදායික 'ගරා යකා' ඇඳුම එහිලා විශේෂයෙන් කැපී පෙනුනු බව සඳහන්ය.
2012 වර්ෂයේදී නදීකා, ස්වකීය නිරූපණ පාසලක් ආරම්භ කරන ලදී.
ආශ්රිත
- "සන්ඩේ ඔබ්සවර් – නදීකා පෙරේරා". සම්ප්‍රවේශය 2007-08-05.
- "අ රෝල් මොඩල් ෆෝර් ශ්‍රී ලංකා'ස් යන්ග් විමෙන්". Daily News(Sri Lanka). 23 අගේස්තු 2007.
{{}}
: Check date values in:|date=
() - Nadeeka Perera International Best Female Model 2007
- "අන්ප්ලග්ඩ් – ඉන්ටර්නැෂනල් බෙස්ට් මෙඩ්ල් 2007". සන්ඩේ ලක්බිම නිව්ස් (ශ්‍රී ලංකා). 12 අගෝස්තු 2007.[]
බාහිර සබැඳි
- නදීකා පෙරේරා නැචුරල් බියුට් iස්ටොක් ෆොටෝස් ඇන්ඩ් ඉමේජස්
- නදීකා පේරේරා ෆොටෝස් ඇන්ඩ් ප්‍රෝෆයිල් 2016-03-03 at the Wayback Machine
- ඔෆීෂියල් නෙට්වර්ක් – ශ්‍රී ලංකන් මොඩෙල් නෙට්වර්ක් 2019-01-27 at the Wayback Machine
- YouTube – විඩියෝ
- නදීකා පෙරේරා ෆොටෝ ගැලරි 2017-06-20 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නද ක සමන මල ප ර ර 1983 ඔක ත ම බර 22 යන ශ ර ල ක ව දක ෂ න ර පණ ශ ල ප ණ යක 2005 වර ෂය ද ශ ර ල ක ර ර ජ න ක ර ළ හ ම කරගත ඇය 2007 වර ෂය ද ප ව ත ව ශ ෂ ඨතම ජ ත යන තර ක න ත න ර ප ක ව 2007 The International Best Female Model 2007 තරඟය ද ජය හ ම කර ගත ත ය නද ක සමන මල ප ර ර Nadeeka Samanmali Pereraඋපත1983 ඔක ත ම බර 22 ක ළඹඋසස ම 177 5 10 ම ල අවධ ය1983 ඔක ත ම බර 22 වන ද න උපන නද ක අධ ය පන කටය ත ද හ වල මධ යමහ ව ද ය ලය න සහ ශ න ත ජ සප බ ල ක ව ද ය ලය න ද හද රණ ලද වයස අව ර ද 16 ස ටම න ර ප ක වක ව මට ස හ න ම ව බව ක යන නද ක වර ථම නය ම රට උසම න ර ප ක ව ල සද හ ඳ න ව ය උස අඩ 5 අඟල 10 ව ත ත ය ද ව ය2005 වර ෂය ද ශ ර ල ක ර ර ජ න ක ර ළ හ ම කරගත නද ක එම වර ෂය ම ප ව ත ල ක ර ර ජ න තරඟය සඳහ ද ශ ර ල ක ව න ය ජනය කල ය පස ව 2007 වසර ද ඇල කන ට Alicante හ ප ව ත ව ශ ෂ ඨතම ජ ත යන තර ක න ත න ර ප ක ව ත ර ගන න තරඟය ද ඇය ම ස ෆ ට ජ න ක Miss Photogenic ම ස ග ල මර Miss Glamour හ ඳම ද ශ ය ව ල ස ත ව Best National Costume සහ ම ස ක ට ව ක Miss Catwalk යන උප තරඟ 4 ක ජයග රහණය ඇත ළ සමස ථ තරඟ වල ජයග රහණයම තමන සත කර ගත ත ය එම තරඟ වල ය හ ඳම ද ශ ය ව ල ස ත ව යන උප තරඟය සඳහ ඇය ඉද ර පත කල ස ම ප රද ය ක ගර යක ඇඳ ම එහ ල ව ශ ෂය න ක ප ප න න බව සඳහන ය 2012 වර ෂය ද නද ක ස වක ය න ර පණ ප සලක ආරම භ කරන ලද ආශ ර ත සන ඩ ඔබ සවර නද ක ප ර ර සම ප රව ශය 2007 08 05 අ ර ල ම ඩල ෆ ර ශ ර ල ක ස යන ග ව ම න Daily News Sri Lanka 23 අග ස ත 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Check date values in date help Nadeeka Perera International Best Female Model 2007 අන ප ලග ඩ ඉන ටර න ෂනල බ ස ට ම ඩ ල 2007 සන ඩ ලක බ ම න ව ස ශ ර ල ක 12 අග ස ත 2007 permanent dead link බ හ ර සබ ඳ නද ක ප ර ර න ච රල බ ය ට iස ට ක ෆ ට ස ඇන ඩ ඉම ජස නද ක ප ර ර ෆ ට ස ඇන ඩ ප ර ෆය ල 2016 03 03 at the Wayback Machine ඔෆ ෂ යල න ට වර ක ශ ර ල කන ම ඩ ල න ට වර ක 2019 01 27 at the Wayback Machine YouTube ව ඩ ය නද ක ප ර ර ෆ ට ග ලර 2017 06 20 at the Wayback Machine