දමිතා අබේරත්න (සැප්තැම්බර් 14) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි.
දමිතා අබේරත්න | |
---|---|
උපත | දමිතා බුද්ධිනී අබේරත්න සැප්තැම්බර් 14, 1975 |
සක්‍රීය වසර | 1987–වර්ථමානය තෙක් |
සම්මාන | සරසවිය හොඳම නිළිය සම්මානය (2003) සුමති හොඳම නිළිය සම්මානය (2006) |
වෙබ් අඩවිය | Damitha Abeyratne සඳහා IMDb හි ඇති තොරතුරු |
මුල් අවධිය
දමිතා අබේරත්න, ඇගේ අධ්‍යාපන කටයුතු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙනුත්, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුත් හදාරණ ලදී.
වෘත්තීය දිවිය
1987 වසරේදී (ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී) පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමින් දමිතා සිය කලා දිවිය කුඩා කලදීම ඇරඹුවාය. පසුව 1993 වසරේදී තිරගත වූ අයි. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මීහරකා චිත්‍රපටය, දමිතාගේ රංගනය ශ්‍රී ලංකා රිදී තිරයට මුහුකල මුල්ම චිත්‍රපටිය ලෙස සඳහන් වෙයි. 2003 වසරේදී දමිතා රංගනයෙන් දායක වූ ගේ චිත්‍රපටිය, ඇගේ රංගන දිවියේ සුවිශේෂී සනිටුහනක් සළකුණු කල සංධිස්ථානයක් ලෙස හැඳින්වේ. මෙම සුළං කිරිල්ලී චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන් දමිතාට, දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් හීදී සම්මාන රැසක් හිමිවිය.
රංගනයන්
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
1993 | මී හරකා | අයි. හේවාවසම් |
2003 | ඉනෝකා සත්‍යාංගනී | |
2011 | ගාමනි | සරත් වීරසේකර |
2015 | මහරජ ගැමුණු | ජයන්ත චන්ද්‍රසිරි |
2015 | ප්‍රවේගය | ඩොනල්ඩ් ජයන්ත |
ටෙලිනාට්‍ය
- අනන්තා
- තත්පරයක් දෙන්න
- දඩුබස්නාමානය
- බට්ටි
- ස්වයංජාත
- සුවද ඔබයි අම්මේ
සම්මාන
වසර | සම්මානය | පිරිනැමීම | කරුණු |
---|---|---|---|
1995 | හොඳම නිළිය සම්මානය | O.C.I.C සම්මාන | දඬුබස්නාමානය සඳහා |
1995 | හොඳම සහාය නිළිය ස්වර්ණ සංඛ සම්මානය | මීහරකා සඳහා | |
1996 | කුසලතා සම්මානය | සරසවිය සම්මාන | මීහරකා සඳහා |
2004 | හොඳම නිළිය සම්මානය | සරසවිය සම්මාන | සඳහා |
2004 | හොඳම නිළිය සම්මානය | SIGNIS සම්මාන | සඳහා |
2004 | හොඳම නිළිය සම්මානය | 8වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල | සඳහා |
2004 | හොඳම නිළිය සම්මානය | තමිල්නාඩු ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල | සඳහා |
2005 | හොඳම නිළිය සම්මානය | ජනාධිපති සම්මාන | සඳහා |
2005 | විශ්ව කීර්ති සම්මානය | ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල 2 කදී සම්මාන හිමිකරගැනීම වෙනුවෙන් | |
2005 | කැපීපෙනෙන තාරුණ්‍ය පෞර්ෂ්‍යය | ජූනියර් චේම්බර් ශ්‍රී ලංකා | කලාව වෙනුවෙන් දැක්වූ දායකත්වයන් උදෙසා |
2006 | හොඳම නිළිය සම්මානය | සුමති සම්මාන | කෙළි මඩල සඳහා |
ආශ්රිත
- "දමිතා'ස් "ඩේලි මිරර්" ප්‍රොෆයිල්". ඩේලි මිරර්(ශ්‍රී ලංකා). 25 ජනවාරි 2005.
- සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකා). 29 අගෝස්තු 2004. 2005-04-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-05-08.
- "වංසක්කාරයෝ එක්ස්පෝසස් ඊවිල්ස් ඔෆ් පොලිටික්ස්". TV ටයිම්ස්(ශ්‍රී ලංකා,ISSN:1391-0531). 15 ජුලි 2007.
- "සිල්වර් ග්ලිටර් ඉන් ඩාර්ක් ටයිම්". ද අයිලන්ඩ්(ශ්‍රී ලංකා). 19 ජනවාරි 2005.
- "දමිතා රීචස් ස්ටාඩොම්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා). 24 නොවැම්බර් 2004.
බාහිර සබැඳි
- දමිතා අබේරත්න'ස් බයෝග්‍රැෆි ඉන් සිංහල සිනමා ඩේටාබේස්
- දමිතා අබේරත්න සඳහා IMDb හි ඇති තොරතුරු
- ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව - නිල වෙබ් අඩවිය 2007-09-27 at the Wayback Machine
- සුළං කිරිල්ලී හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- "සුළං කිරිල්ලී" (සිංහල) 2007-09-28 at the Wayback Machine
- සත්‍යාංගනී ඔෆ් "වින්ඩ් බර්ඩ්'ස්" ෆේම් ක්ලේම්ස් විංග්ස් 2007-09-28 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දම ත අබ රත න ස ප ත ම බර 14 ශ ර ල ක ව ජනප ර ය සහ සම ම නන ය ච ත රපට හ ට ල න ට ය ර ගන ශ ල ප ණ යක දම ත අබ රත නඋපතදම ත බ ද ධ න අබ රත න ස ප ත ම බර 14 1975 1975 09 14 වයස 48 ක ළඹසක ර ය වසර1987 වර ථම නය ත ක සම ම නසරසව ය හ ඳම න ළ ය සම ම නය 2003 ස මත හ ඳම න ළ ය සම ම නය 2006 ව බ අඩව යDamitha Abeyratne සඳහ IMDb හ ඇත ත රත ර ම ල අවධ යදම ත අබ රත න ඇග අධ ය පන කටය ත න ග ග ඩ සම ද රද ව බ ල ක ව ද ය ලය න ත ම ල ග ර ය ශ න ත ප ව ළ ව ද ය ලය න ත හද රණ ලද ව ත ත ය ද ව ය1987 වසර ද ඇයට වයස අව ර ද 8ක පමණ ක ලය ද පස ස ග න මනම ල ට ල න ට යය ර ගනයට එක ව ම න දම ත ස ය කල ද ව ය ක ඩ කලද ම ඇරඹ ව ය පස ව 1993 වසර ද ත රගත ව අය හ ව වසම ව ස න අධ යක ෂණය කරන ලද ම හරක ච ත රපටය දම ත ග ර ගනය ශ ර ල ක ර ද ත රයට ම හ කල ම ල ම ච ත රපට ය ල ස සඳහන ව ය 2003 වසර ද දම ත ර ගනය න ද යක ව ග ච ත රපට ය ඇග ර ගන ද ව ය ස ව ශ ෂ සන ට හනක සළක ණ කල ස ධ ස ථ නයක ල ස හ ඳ න ව ම ම ස ළ ක ර ල ල ච ත රපට ය ස ද කල ව ශ ෂ ඨ ර ගනය හ ත ව න දම ත ට ද ශ ය ම න ම ජ ත යන තර ච ත රපට උළ ලවල හ ද සම ම න ර සක හ ම ව ය ර ගනයන වසර ච ත රපට ය අධ යක ෂණය1993 ම හරක අය හ ව වසම 2003 ඉන ක සත ය ගන 2011 ග මන සරත ව රස කර2015 මහරජ ග ම ණ ජයන ත චන ද රස ර 2015 ප රව ගය ඩ නල ඩ ජයන තට ල න ට යඅනන ත තත පරයක ද න න දඩ බස න ම නය බට ට ස වය ජ ත ස වද ඔබය අම ම සම ම නවසර සම ම නය ප ර න ම ම කර ණ 1995 හ ඳම න ළ ය සම ම නය O C I C සම ම න දඬ බස න ම නය සඳහ 1995 හ ඳම සහ ය න ළ ය ස වර ණ ස ඛ සම ම නය ම හරක සඳහ 1996 ක සලත සම ම නය සරසව ය සම ම න ම හරක සඳහ 2004 හ ඳම න ළ ය සම ම නය සරසව ය සම ම න සඳහ 2004 හ ඳම න ළ ය සම ම නය SIGNIS සම ම න සඳහ 2004 හ ඳම න ළ ය සම ම නය 8වන ඩක ජ ත යන තර ච ත රපට උළ ල සඳහ 2004 හ ඳම න ළ ය සම ම නය තම ල න ඩ ජ ත යන තර ච ත රපට උළ ල සඳහ 2005 හ ඳම න ළ ය සම ම නය ජන ධ පත සම ම න සඳහ 2005 ව ශ ව ක ර ත සම ම නය ජ ත යන තර ච ත රපට උළ ල 2 කද සම ම න හ ම කරග න ම ව න ව න 2005 ක ප ප න න ත ර ණ ය ප ර ෂ යය ජ න යර ච ම බර ශ ර ල ක කල ව ව න ව න ද ක ව ද යකත වයන උද ස 2006 හ ඳම න ළ ය සම ම නය ස මත සම ම න ක ළ මඩල සඳහ ආශ ර ත දම ත ස ඩ ල ම රර ප ර ෆය ල ඩ ල ම රර ශ ර ල ක 25 ජනව ර 2005 සන ඩ ඔබ සවර ශ ර ල ක 29 අග ස ත 2004 2005 04 28 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 05 08 ව සක ක රය එක ස ප සස ඊව ල ස ඔෆ ප ල ට ක ස TV ටය ම ස ශ ර ල ක ISSN 1391 0531 15 ජ ල 2007 ස ල වර ග ල ටර ඉන ඩ ර ක ටය ම ද අය ලන ඩ ශ ර ල ක 19 ජනව ර 2005 දම ත ර චස ස ට ඩ ම ඩ ල න ව ස ශ ර ල ක 24 න ව ම බර 2004 බ හ ර සබ ඳ දම ත අබ රත න ස බය ග ර ෆ ඉන ස හල ස නම ඩ ට බ ස දම ත අබ රත න සඳහ IMDb හ ඇත ත රත ර ශ ර ල ක ජ ත ක ච ත රපට ස ස ථ ව න ල ව බ අඩව ය 2007 09 27 at the Wayback Machine ස ළ ක ර ල ල හ සබ ඳ අය එම ඩ බ ය ම ව ස ළ ක ර ල ල ස හල 2007 09 28 at the Wayback Machine සත ය ගන ඔෆ ව න ඩ බර ඩ ස ෆ ම ක ල ම ස ව ග ස 2007 09 28 at the Wayback Machine