ජ්‍යෝතිකා සරවණන් (විවාහයට පෙර ජ්‍යෝතිකා සදානා; උපත 1977 ඔක්තෝබර් 18) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දෙමළ චිත්‍රපටවල පෙනීසිටින ඉන්දියානු නිළියකි. මීට අමතරව ඇය ඇතැම් කන්නඩ, මලයාලම්, තෙලිඟු සහ හින්දි චිත්‍රපට සඳහා දායක වී ඇත.
ජ්‍යෝතිකා සරවණන් | |
---|---|
ජ්‍යෝතිකා 2014 ෆිල්ම්ෆෙයාර් දකුණ සම්මාන උළෙලේ දී | |
උපත | ජ්‍යෝතිකා සදානා 18 ඔක්තෝබර් 1977 මුම්බායි, ඉන්දියාව |
නිවහන | චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව |
රැකියාව | ක |
සක්‍රීය වසර | 1997–2006 2015-වර්තමානය |
කලත්‍රයා(යන්) | (2006–වර්තමානය) |
දරුවන් | 2 |
පවුල | (සොයුරිය) නග්මා (අර්ධ-සොයුරිය) (මස්සිනා) (මාමණ්ඩි) |
ඇය බොලිවුඩය වෙත පිවිසියේ විසින් අධ්‍යක්ෂනය කළ හින්දි චිත්‍රපටයක් වූ තුළිනි. ඇයව හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය සඳහා ද සලකා බැලුණේ, ඇගේ ප්‍රථම දෙමළ චිත්‍රපටය වූ සහ ඇගේ ප්‍රථම තෙලිඟු චිත්‍රපටය වූ සමග ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයටත් පෙරයි.
ජ්යොතිකා විචාරක පැසසුමට පාත්‍ර වූයේ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ අන්ධ කාන්තා චරිතය, චිත්‍රපටයේ චන්ද්‍රමුඛී සහ ගංගා චරිත, චිත්‍රපටයේ ගොලු බිහිරි යුවතියගේ චරිතය සහ 36 වයදිනිලේ චිත්‍රපටයේ මැදිවියේ කාන්තා චරිතය හේතුවෙනි. කෙසේනමුත්, ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ වාලි (1999) සහ (2000) යන චිත්‍රපට ලද සාර්ථකත්වයයි. ඇගේ රංගන දිවියේ උච්චස්ථානයේ ඇය (2006) චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් නිරූපණය කිරීමට එකඟවූවා ය.
චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සිය ප්‍රථම වූ සම්මානය හිමි කරගත්තා ය. චිත්‍රපටය වෙනුවෙන් ඇය හිමිකරගත්තා ය. අන් අනතුරුව එළැඹි සාර්ථක චිත්‍රපට මාලාව හේතුවෙන් ඇය ප්රමුඛත්වයට පත්වූවා ය. මෙහි දී , , , , , , , , , , , සහ 36 වයදිනිලේ යන චිත්‍රපට ප්‍රධාන විය.
වසර ගණනාවක් පෙම් සබැඳියාවකින් අනතුරුව 2006 සැප්තැම්බර් 11 දින නළු සමග විවාහ වීමෙන් පසුව ඇය ක්ෂේත්රයෙන් ඉවත් වූවා ය. මේ වනවිට ඇය ක්ෂේත්රයේ උච්චස්ථානයේ පසුවූවා ය. ඔහු සමග ඇය චිත්‍රපට හතක චරිත නිරූපණය කොට තිබිණි. ඇය තුනක්, තුනක්, සම්මාන හතරක්, , ඇතුළු සම්මාන සහ නිර්දේශ ගණනාවක් හිමි කරගෙන ඇත. මීට අමතරව ඇය කලෛමාමණි සම්මානලාභිනියක ද වේ.
ඇය චිත්‍රපට ක්ෂේත්රය වෙත සිය ආගමනය සනිටුහන් කළේ 36 වයදිනිලේ (2015) චිත්‍රපටය තුළිනි. මේ වෙනුවෙන් ඇය විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, ඇගේ රංගනය වෙනුවෙන් ඇය ද හිමි කරගත්තා ය. දකුණු සම්මාන උළෙලේ හොඳම නිළිය ප්‍රවර්ගයෙන් වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් හිමි කරගත් නිළිය ද ඇයයි. එසේම සහ යන සම්මාන ද්විත්වයම හිමි කරගත් පළමු නිළිය ද ඇයයි.
මුල්කාලීන සහ පෞද්ගලික දිවිය
ජ්‍යෝතිකා උපත ලැබූයේ චිත්‍රපට නිෂ්පාදකයකු වූ චන්දර් සදානා සහ සීමා සදානාට දාව ඉන්දියාවේ මුම්බායිහි ය. නිළියක වන නාග්මා ඇගේ අර්ධ-සොයුරියයි. ඇය සිය පාසල් අධ්‍යාපනය හදාළේ මුම්බායේ ලර්නර්’ස් ඇකඩමිය වෙතිනි. පසුව ඇය මුම්බායේ මිථිබායි විද්‍යාලයෙන් මනෝවිද්‍යාව හැදෑරුවා ය. මීට අමතරව ඇයට රෝෂිනී (උපන් නම රාධිකා) නම් සොයුරියක ද, වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සුරාජ් නම් සොහොයුරකු ද වේ.
2006 සැප්තැම්බර් 11 දින ජ්‍යෝතිකා නළු සමග විවාහ වූවා ය. ඔවුන් දෙදෙනා එක්ව චිත්‍රපට හතක රංගනයෙහි යෙදී තිබිණි. මෙම චිත්‍රපට වූයේ , , , , , සහ චිත්‍රපටයි. මෙම යුවළට මේ වනවිට දරුවන් දෙදෙනකු සිටින අතර, ඔවුන් දියා (උපත 2007 අගෝස්තු 10) නම් දියණියක සහ දේව් (2010 ජූනි 7) නැමැති පුත්‍රයෙකි.
වෘත්තිය
1998–2002
ඇය රංගන ක්ෂේත්රයට පිවිසියේ විසින් අධ්‍යක්ෂණය කළ හින්දි චිත්‍රපටයක් වූ තුළිනි. මෙය ආර්ථික අතින් එතරම් සාර්ථකත්වයට පත්නොවිණි. India Today පුවත්පත සමග 2000දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී, ප්‍රියදර්ශන් පැවසූයේ එම චිත්‍රපටය අවහිර වීමෙන් පසුව තමන් "පීඩනයට ලක්වූ බවයි". ඇයව හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය වෙත නිර්දේශ වුව ද, එම සම්මානය හිමි වූයේ චිත්‍රපටයේ හටයි.
ඇගේ පළමු චරිතය වූ (1999) චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් ඇය , සහ හොඳම කෝඩුකාර නිළිය, සිනෙමා එක්ක්ප්රස් හොඳම දෙමළ නවක නිළිය සඳහා වන සම්මානය ද හිමිකරගත්තා ය. එසේම ඇය "අමුදා සුරාභි" හොඳම නවක නිළිය සම්මානය ද හිමි කරගත්තා ය. පසුව එම වර්ෂයේම, ඇය චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ය. මෙහි ඇය විසින් නිරූපණය කළේ එහි ප්‍රධාන නළුවාට පෙම්කරන තැනැත්තියකගේ චරිතයයි. මෙහි ප්‍රධාන නළුවා වූයේ ඇගේ සැමියා වූ යි. චිත්‍රපටය ලද සාර්ථකත්වය ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. 2000 සහ 2002 අතර කාලයේ සාර්ථක චිත්‍රපට මාලාවකටම ඇය දායකත්වය සැපයුවා ය. මේ අතර , සහ චිත්‍රපට ප්‍රධාන වේ. මෙහි වීරයාගේ චරිතය සේම ඇගේ චරිතය ද අතිශයින් වැදගත් විය. මෙම කාලයේම ඇය කමල් හාසන් සමග විනෝදාත්මක චිත්‍රපටයක් වූ චිත්‍රපටයට දායක වූවා ය. චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සහ යන සම්මාන හිමි කරගත්තා ය. චිත්‍රපටයේ ඇගේ චරිතය කුඩා එකක් වුව ද, එය පුළුල් පැසසුමට ලක් විය. චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, ඇය චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සඳහා තෝරාගැනුණේ සමග ය. නමුත් පසුව ඒ සඳහා දේවයාණි තෝරාගැනිණි. ඇය පළමුවරට මණි රත්නම් සමග කටයුතු කළේ ඔහුගේ නිෂ්පාදන සමාගම වූ හි ප්‍රේමනීය ප්‍රහසන චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ රාංගනයේ යෙදෙමිනි. මෙහි ඇය සහ විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, මෙම චිත්‍රපටය විචාරක පැසසුමට ලක් විය. මෙය තමිල් නාඩුවේ පමණක් නොව, එහි හඬකැවූ ප්‍රභේදය සමගින් ආන්ධ්‍ර ප්‍රදේශයේ ද සාර්ථකත්වයට පත් විය. මීට අමතරව ඇය ට දායක වූයේ සමග රංගනයේ යෙදුණු චිත්‍රපටය තුළිනි. මෙහි ඇය නිරූපණයක් සිදුකළා ය. පසුව ඇය විසින් අධ්‍යක්ෂණය කළ දෙමළ යක් වූ සඳහා දායක විය. මෙය සියලුම දකුණු ඉන්දීය භාෂාවලින් නිර්මාණය කෙරිණි.
2003–2006
2003දී ඇය සමග චිත්‍රපටයේත්, සමග චිත්‍රපටයේත් සහ සමග චිත්‍රපටයේත් ප්‍රධාන චරිත නිරූපණය සිදුකළා ය. මේ සියල්ල බොක්ස් ඔෆීස් අතින් සාර්ථක විය. මින් කාක කාක චිත්‍රපටය ඇගේ රංගන දිවියේ දැවැන්ත සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සහ චිත්‍රපටවල රංගනය හේතුවෙන් ඇය සඳහා නිර්දේශ වූවා ය. උළෙලේ දී හොඳම නිළිය සඳහා විශේෂ ජූරියේ සම්මානය ඇයට හිමි විය.ධූල්, කාක කාක සහ තිරුමලෛ චිත්‍රපට වසරේ ඉහළම චිත්‍රපට 10 අතරට පැමිණීමට සමත් විය. ද හින්දු පුවත්පත රචනා කළේ ඇය "සැබැවින්ම කොලිවුඩයේ අවිවාදිත රැජින" බවයි. රංගනය කෙරෙහි ඇගේ කැපවීම හේතුවෙන් නළු විසින් ඇයව හැඳින්වූයේ කමල් හාසන් ආර්යාව ලෙසයි. 2004දී, ඇය සූරියා සමගින් විචාරක පැසසුමට පත් චිතපටයේ ද්විත්ව චරිත නිරූපණය කළා ය. මෙහි දී ඇය හොඳම නිළිය සම්මානය, තමිල් නාඩු ප්‍රාන්ත හොඳම නිළිය සම්මානය, ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය නිර්දේශ වීම ඇතුළු සම්මාන කිහිපයක් හිමි කරගත්තා ය. 2005දී, ඇය චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ සමගිනි. තෙලිඟු චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූයේ ද සමගයි. ආර්ථික වශයෙන් සාර්ථකත්වයට පත් මෙය උළෙලේ දී තිරගත විය.
ඇගේ වඩාත් සාර්ථකම චිත්‍රපටය වූයේ රැඟූ නම් 2005 චිත්‍රපටයයි. මෙහි ඇය චන්ද්‍රමුඛී නම් චරිතය නිරූපණය කළා ය.හි රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය සම්මාන ගණනාවක් හිමි කරගත් අතර යක් සහ නිර්දේශයක් ද මීට ඇතුළත් ය. විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ සමග රංගනයේ යෙදීමට ඇයට අවස්ථාවක් හිමිවූ නමුත්, දෙමළ චිත්‍රපටවල කාර්ය බහුලත්වය හේතුවෙන් ඇයට එයට දායක විය නොහැකි විය. 2006 වර්ෂයේ ඇගේ පළමු චිත්‍රපටය වූයේ ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයයි. මෙය චිත්‍රපටයෙන් පසුව තිරගත වූවකි. චිත්‍රපටයේ ඇගේ චරිතය චිත්‍රපටය මුදාහැරීමටත් පෙර ඇගයුමට ලක් විය. ජ්‍යෝතිකාගේ අංගනය මනාව ඔපමට්ටම් වී ඇති අතර, හෘදයාංගම ලෙසින් ඉදිරිපත් කරන්නී ය.[] ඇය ඇගේ හැඟීම් අලංකෘත ලෙසින් ඉදිරිපත් කරන්නී ය. 2006දී නිකුත් වූ ඇගේ චිත්‍රපට අතර විසින් රචනය සහ අධ්‍යක්ෂණය කළ -යක් වූ සහ සමග රංගනයේ යෙදුණු චිත්‍රපට ප්‍රධාන වේ. මෙම චිත්‍රපටවල නිරූපණය කළ චරිත හේතුවෙන් ඇය උළෙලේ දී හොඳම නිළිය ප්‍රවර්ගයෙන් නිර්දේශ ලබා ගැනීමට සමත් වූවා ය. මින් පළමුව සඳහන් චිත්‍රපටය යෙන් හඬකවා යනුවෙන් ප්‍රදර්ශනය කෙරිණි.
2007–2008
2007 වර්ෂයේ ඇගේ අවසන් චිත්‍රපට වූයේ ගේම සහ විචාරක පැසසුමට පත් චිත්‍රපටයයි. මෙම චිත්‍රපට දෙකෙන් පළමුවැන්නෙහි ඇය ඍණාත්මක චරිතයක් (ඇගේ රංගන දිවියේ ප්‍රථම වරට) නිරූපණය කළ අතර, දෙවන චිත්රපටයෙහි ගොළු බිහිරි යුවතියක ලෙස ඇය නිරූපණය කළ චරිතය පුළුල් ඇගයුමට ලක් විය. මොලි චිත්‍රපටය ඇයට විචාරක පැසසුම් හිමි කරදුන්නේ ය. මෙම රංගනය හේතුවෙන් ඇයට සමීපයටම යාමට හැකි විය. කෙසේනමුත් ඇයට අවසානයේ එම සම්මානය හිමිනොවිණි. තුළ ඇය තීරණාත්මක රංගනයක යෙදෙයි. ඇගේ මලයාලම් චිත්‍රපට වූ සහ චිත්‍රපට පිළිවෙලින් 2007 සහ 2009 වර්ෂවල දී තිරගත විය. පසුව ජ්‍යෝතිකා රූපවාහිනී වෙළඳ දැන්වීම් ඔස්සේ සිය යළි පැමිණීම සනිටුහන් කළා ය. 2008දී, ඇය කෙටි චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ රංගනයේ යෙදුණා ය. මෙම චිත්‍රපටය රචනය සහ නිෂ්පාදනය කරන ලද්දේ ඇගේ මාමණ්ඩිය වූ විසිනි. , සහ මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූහ.
2015–වර්තමානය (යළි පැමිණීම)
ජ්‍යෝතිකා දෙමළ සිනමාව වෙත සිය පුනරාගමනය සනිටුහන් කළේ 36 වයදිනිලේ චිත්‍රපටය තුළිනි. මෙය ජනප්‍රිය මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙහි ඇය නිරූපණය කළ සිය දෙපයින් නැගී සිටීමට උත්සාහ දරන මැදිවියේ ගෘහණියගේ චරිතය හේතුවෙන් ජ්‍යෝතිකා විචාරක පැසසුමට ලක් විය. 63වන බ්‍රිටැනියා දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ ඇය හිමි කරගත්තා ය. මෙම සම්මානයත් සමග සහ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය යන සම්මාන ද්විත්වයම හිමි කරගත් ප්‍රථම නිළිය වීමට ඇය සමත්වූවා ය. හොඳම නිළිය සහ හොඳම චිත්‍රපටය වෙනුවෙන් සූරියා සමගින් ඇය බිහයින්ඩ්වුඩ්ස් ස්වර්ණ පදක්කම් හිමි කරගත්තා ය. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් මධ්‍යස්ථ සාර්ථකත්වයක් හිමි කරගත්තේ ය. 36 වයදිනිලේ චිත්‍රපටයේ ශ්‍රව්‍ය නිකුතුවේ සහ චිත්‍රපටයේ සාර්ථක මුදාහැරීමත් සමග ජ්‍යෝතිකා සිය සැමියා වූ සහ ඇගේ ඇතැම් මිතුරන්ව අගය කළේ ඔවුන් තමන්ගේ යළි පැමිණීමට පෙළඹවූ බව පවසමිනි.[] දෙමළ රූපවාහිනී වැඩසටහනක් වූ හි දී ජ්‍යෝතිකා සඳහන් කළේ අපට අනාගතයේ ඇය කලාකාරිණියක මිස වීරවරියක ලෙස දැකගත නොහැකි බවයි.[]
36 වයදිනිලේ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, 2016 පෙබරවාරියේ දී අධ්‍යක්ෂක බ්‍රම්මා විසින් තමන් විසින් රචනයෙහි යෙදුණු "ස්ත්‍රී-කේන්ද්‍රීය" චිත්‍රපටයක් සඳහා ඇයව තෝරාගන්නා ලදී. ඇගේ සැමියා වූ මෙයට මූල්‍යමය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. අනතුරුව චිත්‍රපටයේ සිය චරිතය සඳහා සූදානම් වීමට ජ්‍යෝතිකා දින විස්සක් පුරා වැඩමුළු මාලාවකට සහභාගී වූවා ය. නැමැති මෙම චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ බ්‍රම්මා විසිනි. මෙය (2015) චිත්‍රපටයෙන් පසු සිය දෙවන නිර්මාණය විය. මෙහි ප්රමුඛ චරිත නිරූපණය කරන්නේ , , , සහ විසිනි. විසින් නිෂ්පාදනය කරන ලද මෙහි නිෂ්පාදන කටයුතු 2016 ජූලි මස ආරම්භ විය. මීට අමතරව ඇය 2016 සැප්තැම්බරයේ දී ආයතනයේ තවත් චිත්‍රපටයක් සඳහා අත්සන් තැබුවා ය. විසින් අධ්‍යක්ෂණය කරන මෙහි ප්‍රධාන චරිතය විසින් නිරූපණය කරනු ලබයි. රූගත කිරීම් ඇරඹී දින කිහිපයකට පසුව ජ්‍යෝතිකා ව්‍යාපෘතියෙන් ඉවත් වූ අතර, ඇගේ චරිතය නිරූපණය කළා ය. මෙම විස්ථාපනය පිළිබඳ මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කොට නැත. පෙබරවාරි මස අග දී සූරියා විසින් ජ්‍යෝතිකාගේ නව චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්ෂකගේ චිත්‍රපටයක් බව සනාථ කළේ එහි මුහුරත් පෝස්ටර මුදාහැරීමෙනි. මෙම චිත්‍රපටය නාචියාර් ලෙස නම්කොට ඇති අතර, ජ්‍යෝතිකා විසින් එහි අවතාරයකගේ චරිතය නිරූපණය කරයි. චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස තෝරාගෙන ඇත. ඔහුගේ මංගල දැක්ම පෝස්ටර මෑතක දී මුදාහැර ඇත. චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඉලයරාජා විසින් සිදු කරනු ලබයි.
තෙලිඟු වෘත්තිය
ජ්‍යෝතිකාගේ පළමු තෙලිඟු දායකත්වය වූයේ චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ප්‍රධාන චරිතයයි. මෙහි ඇය ගේ බිරිඳ ලෙස චරිත නිරූපණය කළා ය. උළෙලේ දී ප්‍රදර්ශනය කෙරුණු මෙය ආර්ථික අතින් සාර්ථකත්වයට පත් විය. ඔහු සමග චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකෙන් ඕනෑම එකක් නිරූපණයට ඇයට ආරාධනා හිමිවුව ද, ඇය ඒවා ප්‍රතික්ෂේප කළේ දෙමළ චිත්‍රපටවල සහ සමග ඇය රැඟූ ඇගේ ප්‍රථම කන්නඩ චිත්‍රපටයේ කටයුතුවල කාර්යබහුලත්වය හේතුවෙනි. ඇය තෙලිඟු සිනමාවට පිවිසියේ චිරක්ජීවි සමග රංගනයෙන් වුව ද, ඇගේ පළමු තෙලිඟු චිත්‍රපටය වූයේ නම් ත්‍රිභාෂා චිත්‍රපටයයි. ඇයට චිත්‍රපටයේ සමග සහ චිත්‍රපටයේත් ප්‍රධාන චරිත නිරූපණයට ආරාධනා හිමිවුව ද ඇය එය ප්‍රතික්ෂේප කළේ දින සම්බන්ධ ගැටලු හේතුවෙනි. මින් දෙවනුව සඳහන් කළ චිත්‍රපටය ඇය රංගනයේ යෙදුණු 2003 සාර්ථක දෙමළ චිත්‍රපටයක් වූ චිත්‍රපටයේ තෙලිඟු ප්‍රතිනිර්මාණයයි. ආධුනික අධ්‍යක්ෂකවරයකු වූ ගේ චිත්‍රපටයේ සමගින් ඇය රංගනයෙහි යෙදුණා ය. උළෙලේ හොඳම නිළිය ප්‍රවර්ගයෙන් ඇය නිර්දේශ වූවා ය. මෙම චිත්‍රපටය දෙමළ බසින් හඬකවා වීරන් ලෙස විකාශය කෙරුණු අතර එය අතිශය සාර්ථක විය. මෙහි හින්දියෙන් හඬකැවූ ප්‍රභේදය මේරි ජුන්ග් - වන් මෑන් ආමි නම් විය. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් අතිශය සාර්ථකත්වයට පත් වූයේ ආදායම් වාර්තා තබමිනි.
නිෂ්පාදක විසින් සිය චිත්‍රපටයේ ප්‍රභාස් සමග ප්‍රධාන චරිත නිරූපණය කිරීමට ඇයට ආරාධනා කළ නමුත්, ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කළා ය. එයට හේතුව චිත්‍රපටයේ සුපිරි නළු රජ්නිකාන්ත් සමග රංගනයේ යෙදීමට එහි දින බාධාවක් වීමයි.[]චන්ද්රමුඛීහි සාර්ථකත්වයත් සමගින් ඇය සුපිරි නිළියක ලෙස විරුදාවලි ලැබුවා ය. ඇගේ අවසන් තෙලිඟු චිත්‍රපටය වූයේ සමග රංගනයේ යෙදුණු චිත්‍රපටයයි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ විසිනි. මේ හේතුවෙන් ඇය නැවත වරක් උළෙලේ හොඳම නිළිය ලෙස නිර්දේශ හිමි කරගැනීමට සමත් වූවා ය. තෙලිඟු චිත්‍රපටයේ සමග රංගනයේ යෙදීමට ඇයට නැවත වරක් ඇයට අවස්ථාවක් හිමිවූ නමුත්, එය පසුව අහිමි විය. චිත්‍රපටයේ නාගාර්ජුනා සමගත් චිත්‍රපටයේ වෙන්කටේෂ් සමගත් ප්‍රධාන චරිත නිරූපණයට ඇයට ආරාධනා හිමිවූ නමුත්, ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ කාර්යබහුල වීම හේතුවෙනි.
දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක ගේ (හෙවත් ) කුළුඳුල් වූ චිත්‍රපටයේ වෙන්කටේෂ් සමග රැඟුමට ජ්‍යෝතිකා තෝරාගැනිණි. ජ්‍යෝතිකා මෙයට අත්සන් තැබූව ද, පසුව ඉන් ඉවත් වූයේ සිය විවාහයේ තටයුතු හේතුවෙනි. පසුව මෙම චරිතය විසින් නිරූපණය කරන ලදී.
ඇගේ චිත්‍රපටය තෙලිඟු බසින් මාතරානෛ මෞනමිඩි යන නාමයෙන් මුදාහැරුණු අතර, ඇගේ රංගනය වෙනුවෙන් විචාරක පැසසුමට ඇය ලක්වූවා ය. මෙය ආර්ථික අතින් ද සාර්ථක විය.
වෙනත් නිර්මාණ
අතීතයේ ජ්‍යෝතිකා සහ පැරගන් පාවහන් සඳහා සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කොට ඇත. මීට අමතරව ඇය RmKV සේද සාරි සහ චෙන්නායිහි Wardrobe Hub වෙනුවෙන් ද සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කළා ය. පසුව, ඇය සිය සැමියා වූ සමගින් සහ වෙළඳ දැන්වීම සඳහා ද පෙනීසිටියා ය. මීට අමතරව ඇය සහ දැන්වීමවල ද පෙනීසිට තිබේ.
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
1998 | පල්ලවී සිංහා | හින්දි | නිර්දේශිත - හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය | |
1999 | සෝනා | දෙමළ | හොඳම කෝඩුකාර නිළිය "අමුදා සුරාභි" හොඳම නවක නිළිය සම්මානය. හොඳම නවක නිළිය සඳහා ය - දෙමළ | |
1999 | ජානකී "කල්‍යාණි" කන්නන් | දෙමළ | ||
1999 | විජී | දෙමළ | ||
2000 | ජෙනිෆර් (ජෙනී/සෙල්වි) | දෙමළ | ||
2000 | අරුණා කාර්තිකේයන් | දෙමළ | ||
2000 | වානි "වාසු" සුබ්‍රමණියම් | දෙමළ | ||
2000 | ප්‍රියා මහාලක්ෂ්මි | දෙමළ | ||
2000 | ජානකී | දෙමළ | ||
2001 | වානි | දෙමළ/හින්දි/ඉංග්‍රීසි | ත්‍රීභාෂා චිත්‍රපටයකි. | |
2001 | ගංගා වේළුතම්බි | දෙමළ | තිරයේ හොඳම යුවළ ( සමග හවුලේ) | |
2001 | ප්‍රීති | දෙමළ | ||
2001 | චෙල්ලා | දෙමළ | නිර්දේශිත - | |
2001 | ජෝතිකා | දෙමළ | ||
2002 | ප්‍රියා | දෙමළ | නිර්දේශිත - | |
2002 | නර්මධා | දෙමළ/තෙලිඟු/කන්නඩ | ත්‍රිභාෂා චිත්‍රපටයකි. | |
2002 | කීර්ති ප්‍රේමා | කන්නඩ | ||
2003 | ඊශ්වරී | දෙමළ | නිර්දේශිත - | |
2003 | නන්දිනී අශෝක් | දෙමළ | ||
2003 | මායා අන්බුචෙල්වන් | දෙමළ | නිර්දේශිත - හොඳම නිළිය සඳහා විශේෂ ජූරියේ සම්මානය | |
2003 | ස්වේතා | දෙමළ | ||
2003 | නන්දිනී (නන්දු) | තෙලිඟු | ||
2003 | පූජා | දෙමළ | ||
2004 | කණ්මණි අරුල්කුමාරන් | දෙමළ | ||
2004 | ප්‍රියා/ ශෙන්බගම් | දෙමළ | ද්විත්ව චරිතයකි. හොඳම නිළිය නිර්දේශිත - | |
2004 | මෛතිලි | දෙමළ | නිර්දේශිත: | |
2004 | අංජලී | තෙලිඟු | නිර්දේශිත: | |
2005 | ජ්‍යෝතිකා නිළිය (ජෝ) | දෙමළ | ||
2005 | ගංගා සෙන්තිල්නාතන්/ | දෙමළ | හොඳම නිළිය හොඳම නිළිය සඳහා චිත්‍රපට රසික සංගමයේ සම්මානය නිර්දේශිත: | |
2006 | සධානා | දෙමළ | ||
2006 | මධුරි | තෙලිඟු | නිර්දේශිත: | |
2006 | වික්‍රමාර්කුඩු | වික්‍රම් සිං රථෝද් මහත්මිය | තෙලිඟු | සඳහන් නොවන චරිතයකි. |
2006 | ජූන් ආර්. | දෙමළ | ||
2006 | ආරාධනා | දෙමළ | නිර්දේශිත: | |
2006 | කුන්තවි ගෞතම් | දෙමළ | නිර්දේශිත: | |
2007 | අර්චනා | දෙමළ | නිර්දේශිත: හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය | |
2007 | ස්මිතා (ගීතා/කල්‍යාණි) | දෙමළ | ||
2007 | මහාලක්ෂ්මී (මහා) | දෙමළ | ||
2007 | ජොසෆින් | |||
2009 | නිමිෂා | මලයාලම් | නිර්දේශිත, | |
2015 | 36 වයදිනිලේ | වසන්ති තමිල්සෙල්වන් | දෙමළ | නිර්දේශිත: හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය |
2017 | නිවේදනය කිරීමට නියමිත | දෙමළ | රූගත කෙරෙමින් පවතියි. | |
2017 | නිවේදනය කිරීමට නියමිත | දෙමළ |
කෙටි චිත්‍රපට
වර්ෂය | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2006 | නිමිෂම් | නිමිෂා | මලයාලම් | රේවතී එස්. වර්මා විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයකි. |
2008 | නොදනී | දෙමළ |
සම්මාන
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එකතුව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ලබා ගැනීම් | 31 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
නිර්දේයන් | 47 |
තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන
- 2004 – :
- 2005 – හොඳම නිළිය සඳහා තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය:
- 2007 – හොඳම නිළිය සඳහා තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය:
අන්තර්ජාතික දෙමළ චිත්‍රපට සම්මාන
- 2004 - හොඳම නිළිය සඳහා විශේෂ ජූරි සම්මානය:
- 2007 - හොඳම නිළිය සඳහා අන්තර්ජාතික දෙමළ චිත්‍රපට සම්මානය: මොලි
කලෛමාමණි සම්මාන
- 2005 – කලෛමාමණි හොඳම නිළිය සම්මානය: කලාව - චිත්‍රපට කර්මාන්තය
චිත්‍රපට රසික සංගමයේ සම්මාන
- 2001 - හොඳම දෙමළ නිළිය:
- 2004 - හොඳම දෙමළ නිළිය:
- 2005 - හොඳම දෙමළ නිළිය සම්මානය: චන්ද්‍රමුඛී
- 2006 - හොඳම දෙමළ නිළිය සම්මානය: වේට්ටෛයාඩු විලෛයාඩු
- 2007 - හොඳම දෙමළ නිළිය සම්මානය: මොලි
වෙනත් සම්මාන
- 1999 - අමුද සුරාභි හොඳම නවකයා: වාලි
- 2003 - හොඳම නිළිය සඳහා මදුරාසි සංස්ථා සංගම් සම්මානය:
- 2005 - හොඳම නිළිය සඳහා චිත්‍රපට විචාරක සම්මානය:
- 2007 - හොඳහ නිළිය සඳහා හබ්ස් තේරීම සම්මානය: මොලි
- 2007 - හොඳම නිළිය සඳහා බෙන්ස් සම්මානය: මොලි
- 2007 - හොඳම නිළිය සඳහා රිට්ස් සම්මානය: මොලි
- 2007 - ඉසෛයුරවි දෙමළ සංගීත සම්මාන - හොඳම වීරවරිය:
- 2001 - හොඳම දෙමළ නිළිය -
සිනෙමා එක්ස්ප්‍රස් සම්මාන
- 1999 - හොඳම නවක නිළිය සඳහා ය - දෙමළ: වාලි
- 2000 - : කුෂි
- 2001 - හොඳම තිරයේ යුවළ සඳහා ය ( සමග සමව):
ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ
- 1999 – :
- 2000 – :
- 2015 – : 36 වයදිනිලේ
දිනකරණ් චිත්‍රපට සම්මාන
- 1999 - දිනකරණ් හොඳම නවකයා සම්මානය: වාලි
- 2001 - හොඳම නිළිය දෙමළ:
- 2004 - : පේරාලගන් සහ මන්මදන්
- 2005 - හොඳම නිළිය සඳහා දිනකරණ් සම්මානය: චන්ද්‍රමුඛී
බිහයින්ඩ්වුඩ්ස් ස්වර්ණ පදක්කම් සම්මාන
- බිහයින්ඩ්වුඩ්ස් ජනතාවගේ තේරීම නිළිය - 36 වයතිනිලේ
- බිහයින්ඩ්වුඩ්ස් හොඳම ආධුනික නිෂ්පාදක - සූරියා සමග (2D එන්ටර්ටේන්මන්ට්) - 36 වයතිනිලේ
- 2015 නිර්දේශිත - හොඳම නිළිය සම්මානය - දෙමළ - 36 වයදිනිලේ
- 2015 නිර්දේශිත - හොඳම නිළිය සම්මානය - දෙමළ - 36 වයදිනිලේ
- 2006 නිර්දේශිත - - වේට්ටෛයාඩු විලෛයාඩු
- 2007 නිර්දේශිත - -
- 2007 නිර්දේශිත - -
- 1998 නිර්දේශිත - -
නිර්දේශ
දෙමළ
- 2001 – :
- 2002 – :
- 2003 – :
- 2003 – : කාක කාක
- 2004 – :
- 2004 – :
- 2005 – :
- 2006 – :
- 2006 – :
- 2007 – :
- 2015 – : 36 වයදිනිලේ
තෙලිඟු
- 2004 – :
- 2006 – :
මලයාලම්
- 2009 – :
ආශ්‍රේයයන්
- Jo Jo Jyothika ... – Jyothika – Suriya – Tamil Movie News. Behindwoods.com (18 October 2012). Retrieved on 12 December 2012.
- "Jyothika receives critical acclaim". . 10 February 2006. සම්ප්‍රවේශය 7 May 2010.
- http://www.sify.com/movies/pachaikili-postponed-news-tamil-kkfvfajhfehsi.html
- http://www.behindwoods.com/features/Topten/top-10-movies/tamil-cinema-topten-movie-pachaikili-muthucharam.html
- Rangan, Baradwaj (2008). "Gautam "Vasudev" Menon". Baradwaj Rangan. සම්ප්‍රවේශය 2011-04-28.
- "Best Debutants down the years..." filmfare.com. සම්ප්‍රවේශය 2017-01-23.
- "Jyothika Missed National Awards | News – General". Top 10 Cinema. 9 September 2009. සම්ප්‍රවේශය 3 December 2011.
- Kalaimamani Awards for 123 persons announced 2006-10-29 at the Wayback Machine The Hindu, 15 February 2006.
- "63rd Filmfare Awards (Tamil): And The Nominees Are..." Filmibeat. 8 June 2016.
- "Jo misses National Award by a whisker!". Sify.com. 8 September 2009. සම්ප්‍රවේශය 3 December 2011.
- Sangeetha Seshagiri (14 August 2014) Jyothika's Comeback: 'Mozhi' Actress to Star in 'How Old Are You' Remake. ibtimes.co.in
- "63nd Britannia Filmfare Awards South 2016". Book My Show. 7 June 2015.
- "Vishnuvardhan, Sudharani win Filmfare awards – The Times of India". The Times Of India.
- "Highlights of Suriya-Jyothika wedding". Behindwoods.com. 11 September 2006. සම්ප්‍රවේශය 22 October 2009.
- Settu Shankar (20 August 2007). "Bright light falls on Surya-Jyothika". One India. සම්ප්‍රවේශය 22 October 2009.
- Surya-Jyothika Son’s name is Dev. chennai365.com (21 July 2010)
- . India Today. 13 November 2000. 3 September 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
I was so sure Doli Saja Ke Rakhna would do well, but when it didn't I lapsed into depression.
- . . 2008-06-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-25.
- . 15 August 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 August 2013.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) ()CS1 maint: archived copy as title () - Slap in the face for Kamal. Rediff.com (18 August 2000). Retrieved on 12 December 2012.
- "Hits and misses of the year that was". The Hindu. 19 January 2001. සම්ප්‍රවේශය 25 August 2012.
- "Fighting her way to success". The Hindu. Chennai, India. 23 October 2002.
- "Trophy time for tinseldom". The Hindu. 24 March 2001. සම්ප්‍රවේශය 25 August 2012.
- . The Hindu. Chennai, India. 2 July 2004. 10 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
- "We Rise fast, fall fast": Jyothika. Cinematoday2.itgo.com. Retrieved on 12 December 2012.
- Friends. Cinematoday2.itgo.com. Retrieved on 12 December 2012.
- Runaway success? 2003-07-01 at the Wayback Machine. The Hindu (18 September 2002). Retrieved on 12 December 2012.
- Telugu Cinema – Review – Dum Dum Dum – Madhavan, Jyotika – Mani Ratnam – Perumal – Karthik Raja – veturi. Idlebrain.com (21 September 2001). Retrieved on 12 December 2012.
- Nagarahavu Cast & Crew, Nagarahavu Star Cast, Actor, Actress, Director 2020-10-12 at the Wayback Machine. entertainment.oneindia.in. Retrieved on 12 December 2012.
- "Welcome to". Sify.com. 20 January 2007. සම්ප්‍රවේශය 13 February 2012. []
- The dancing brush. Rediff.com (11 August 2000). Retrieved on 12 December 2012.
- Ladies Only. Rediff.com (31 March 2000). Retrieved on 12 December 2012.
- http://www.bollywoodsargam.com/bollywood_news.php?newsstory=31139767--0-latest-Suryah__Jothika_say_no_to_ITFA_awards_bollywood_news.html සංරක්ෂණය කළ පිටපත 2013-01-02 at
- Reel of fortune 2004-05-06 at the Wayback Machine. The Hindu (29 December 2003). Retrieved on 28 December 2013.
- "tamil movie site". Reocities.com. සම්ප්‍රවේශය 2012-08-06.
- . BizHat.com
- "Welcome to". Sify.com. 20 January 2007. සම්ප්‍රවේශය 18 October 2011.
- Tagore හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- "Tagore". IBOS. සම්ප්‍රවේශය 12 December 2010.
- . Ia.rediff.com. 14 අප්‍රේල් 2005. 25 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Tamilnadu govt awards Rajini and Kamal". cinesouth.com. සම්ප්‍රවේශය 20 October 2009.
- . Sify.com. 18 නොවැම්බර් 2004. 25 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 October 2011.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Saravana Movie Review". indiaglitz.com. 14 January 2004. සම්ප්‍රවේශය 20 December 2011.
- Metro Plus Chennai / Cinema : Hits all the way. The Hindu (28 July 2005). Retrieved on 12 December 2012.
- June R Tamil Movie Review – cinema preview stills gallery trailer video clips showtimes 2005-11-23 at the Wayback Machine. IndiaGlitz (14 February 2006). Retrieved on 12 December 2012.
- June R Review – Tamil Movie Review by P.V.Sathish Kumar 2012-12-30 at the Wayback Machine. Nowrunning.com (5 July 2005). Retrieved on 12 December 2012.
- Rangan, Baradwaj. "Review - Mumbai Xpress". desipundit.com. සම්ප්‍රවේශය 9 January 2008.
- . The Times Of India. 19 March 2012. 2013-12-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
- Box office – 3 (Feb 23rd to March 2nd). Behindwoods.com (26 November 2006). Retrieved on 12 December 2012.
- "`I don't write scripts for heroes`". . 2006. සම්ප්‍රවේශය 28 April 2011.
- Howzzat? Priyan film releases and goes unnoticed! – Malayalam Movie News 2011-06-13 at the Wayback Machine. IndiaGlitz (15 January 2007). Retrieved on 12 December 2012.
- Friendship Bollywood Movie Preview, Synopsis – Bollywood movie Friendship Preview, Synopsis 2012-10-09 at the Wayback Machine. Nowrunning.com. Retrieved on 12 December 2012.
- . sivajitv.com. 13 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 June 2010.
- "Events – Herova? Zerova? Educational Awareness Campaign". IndiaGlitz. 16 May 2008. සම්ප්‍රවේශය 26 February 2011.
- Winners of the 63rd Britannia Filmfare Awards (South)
- "Jyothika's movie with Bramma begins today". sify.com.
- "Jyothika attends workshop for Bramma's next film!". sify.com.
- http://www.ibtimes.co.in/vijay-61-sri-thenandal-films-confirms-producing-ilayathalapathy-atlees-film-700191
- http://indiatoday.intoday.in/story/vijay-61-ilayathalapathy-vijay-jyothika-kajal-samantha/1/871842.html
- http://www.behindwoods.com/tamil-movies-cinema-news-16/sri-thenandal-films-officially-announce-the-cast-and-crew-details-about-vijay-61.html
- http://www.sify.com/movies/nithya-menen-replaces-jyothika-in-thalapathy-61-news-tamil-rcgsptdacgcaj.html
- "First look of Jyothika-Bala film". . 28 February 2017. සම්ප්‍රවේශය 1 March 2017.
- "Naachiyar first look: Suriya unveils Jyothika's never-seen-before avatar, see pics". . 28 February 2017. සම්ප්‍රවේශය 1 March 2017.
- "Jyothika, G.V. Prakash to star in Bala's next". The Hindu. 28 February 2017. සම්ප්‍රවේශය 1 March 2017.
- "Telugu Cinema - Review - 123 - One Two Three - Prabhu Deva, Jyothika, Nagendra Prasad, Raju Sundaram". www.idlebrain.com. සම්ප්‍රවේශය 2017-01-23.
- "nonstopcinema.com". www.nonstopcinema.com. සම්ප්‍රවේශය 2017-01-23.
- . Sify. 18 November 2004. 25 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 October 2011.
- Kumar, S. R. Ashok (27 May 2005). . The Hindu. 29 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 September 2014.
- . . 22 April 2005. 27 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 September 2014.
- "'Shock' Audio Launch". IndiaGlitz. සම්ප්‍රවේශය 2017-01-23.
- "Shock Cast & Crew, Shock Telugu Movie Cast, Actor, Actress, Director - Filmibeat". FilmiBeat. සම්ප්‍රවේශය 2017-01-23.
- "Trisha is Chiru's choice!". Sify (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-01-23.
- "(no title)". සම්ප්‍රවේශය 2017-01-23.
{{}}
: Cite uses generic title () - "Jyothica missed acting opposite Venkatesh".
- "Tamil hit Mozhi as Maatarani Mounamidi in Telugu". indiaglitz.com. සම්ප්‍රවේශය 24 September 2015.
- "'close Up' Suriya – Suriya – Tamil Movie News". Behindwoods.com. 29 April 2011. සම්ප්‍රවේශය 3 December 2011.
- "The cinema express Award night".
- 49th Annual Filmfare Awards – South 2015-04-19 at the Wayback Machine. Downloads.movies.indiatimes.com. Retrieved on 24 June 2013.
- "Tamilnadu State Film Awards – awards for Vikram, Jyotika". cinesouth.com. සම්ප්‍රවේශය 20 October 2009.
- "Tamil movies :Jyothika goes GA GA over Surya". Behindwoods.com. 2006-01-12. සම්ප්‍රවේශය 2012-08-25.
- . The Hindu. 18 September 2006. 26 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2014.
- . Behindwoods. 7 August 2006. 26 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2014.
- "Tamil movies :Jyotika does a short film". Behindwoods.com. 2006-01-12. සම්ප්‍රවේශය 2012-08-25.
- "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.
- "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.
බාහිර සබැඳි
- ජ්‍යෝතිකා සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ය ත ක සරවණන ව ව හයට ප ර ජ ය ත ක සද න උපත 1977 ඔක ත බර 18 යන ව න හ ඳ න ව න න ප රධ න වශය න ද මළ ච ත රපටවල ප න ස ට න ඉන ද ය න න ළ යක ම ට අමතරව ඇය ඇත ම කන නඩ මලය ලම ත ල ඟ සහ හ න ද ච ත රපට සඳහ ද යක ව ඇත ජ ය ත ක සරවණන ජ ය ත ක 2014 ෆ ල ම ෆ ය ර දක ණ සම ම න උළ ල ද උපතජ ය ත ක සද න 18 ඔක ත බර 1977 1977 10 18 වයස 46 ම ම බ ය ඉන ද ය වන වහනච න න ය තම ල න ඩ ඉන ද ය වර ක ය වකසක ර ය වසර1997 2006 2015 වර තම නයකලත රය යන 2006 වර තම නය දර වන 2පව ල ස ය ර ය නග ම අර ධ ස ය ර ය මස ස න ම මණ ඩ ඇය බ ල ව ඩය ව ත ප ව ස ය ව ස න අධ යක ෂනය කළ හ න ද ච ත රපටයක ව ත ළ න ඇයව හ ඳම ක ඩ ක ර න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය සඳහ ද සලක බ ල ණ ඇග ප රථම ද මළ ච ත රපටය ව සහ ඇග ප රථම ත ල ඟ ච ත රපටය ව සමග ප රධ න චර ත න ර පණය කළ ච ත රපටයටත ප රය ජ ය ත ක ව ච රක ප සස මට ප ත ර ව ය ච ත රපටය ඇය න ර පණය කළ අන ධ ක න ත චර තය ච ත රපටය චන ද රම ඛ සහ ග ග චර ත ච ත රපටය ග ල බ හ ර ය වත යග චර තය සහ 36 වයද න ල ච ත රපටය ම ද ව ය ක න ත චර තය හ ත ව න ක ස නම ත ඇග ර ගන ද ව ය හ රව ම ලක ෂ ය ව ය ව ල 1999 සහ 2000 යන ච ත රපට ලද ස ර ථකත වයය ඇග ර ගන ද ව ය උච චස ථ නය ඇය 2006 ච ත රපටය ද ෂ ට චර තයක න ර පණය ක ර මට එකඟව ව ය ච ත රපටය ර ගනය ව න ව න ඇය ස ය ප රථම ව සම ම නය හ ම කරගත ත ය ච ත රපටය ව න ව න ඇය හ ම කරගත ත ය අන අනත ර ව එළ ඹ ස ර ථක ච ත රපට ම ල ව හ ත ව න ඇය ප රම ඛත වයට පත ව ව ය ම හ ද සහ 36 වයද න ල යන ච ත රපට ප රධ න ව ය වසර ගණන වක ප ම සබ ඳ ය වක න අනත ර ව 2006 ස ප ත ම බර 11 ද න නළ සමග ව ව හ ව ම න පස ව ඇය ක ෂ ත රය න ඉවත ව ව ය ම වනව ට ඇය ක ෂ ත රය උච චස ථ නය පස ව ව ය ඔහ සමග ඇය ච ත රපට හතක චර ත න ර පණය ක ට ත බ ණ ඇය ත නක ත නක සම ම න හතරක ඇත ළ සම ම න සහ න ර ද ශ ගණන වක හ ම කරග න ඇත ම ට අමතරව ඇය කල ම මණ සම ම නල භ න යක ද ව ඇය ච ත රපට ක ෂ ත රය ව ත ස ය ආගමනය සන ට හන කළ 36 වයද න ල 2015 ච ත රපටය ත ළ න ම ව න ව න ඇය ව ච රකයන ව ත න යහපත ප රත ච ර හ ම කරගත අතර ඇග ර ගනය ව න ව න ඇය ද හ ම කරගත ත ය දක ණ සම ම න උළ ල හ ඳම න ළ ය ප රවර ගය න ව ඩ ම න ර ද ශ ස ඛ ය වක හ ම කරගත න ළ ය ද ඇයය එස ම සහ යන සම ම න ද ව ත වයම හ ම කරගත පළම න ළ ය ද ඇයය ම ල ක ල න සහ ප ද ගල ක ද ව යජ ය ත ක උපත ල බ ය ච ත රපට න ෂ ප දකයක ව චන දර සද න සහ ස ම සද න ට ද ව ඉන ද ය ව ම ම බ ය හ ය න ළ යක වන න ග ම ඇග අර ධ ස ය ර යය ඇය ස ය ප සල අධ ය පනය හද ළ ම ම බ ය ලර නර ස ඇකඩම ය ව ත න පස ව ඇය ම ම බ ය ම ථ බ ය ව ද ය ලය න මන ව ද ය ව හ ද ර ව ය ම ට අමතරව ඇයට ර ෂ න උපන නම ර ධ ක නම ස ය ර යක ද ව න ව න සහක ර අධ යක ෂක ල ස කටය ත කරන ස ර ජ නම ස හ ය රක ද ව 2006 ස ප ත ම බර 11 ද න ජ ය ත ක නළ සමග ව ව හ ව ව ය ඔව න ද ද න එක ව ච ත රපට හතක ර ගනය හ ය ද ත බ ණ ම ම ච ත රපට ව ය සහ ච ත රපටය ම ම ය වළට ම වනව ට දර වන ද ද නක ස ට න අතර ඔව න ද ය උපත 2007 අග ස ත 10 නම ද යණ යක සහ ද ව 2010 ජ න 7 න ම ත ප ත රය ක ව ත ත ය1998 2002 ඇය ර ගන ක ෂ ත රයට ප ව ස ය ව ස න අධ යක ෂණය කළ හ න ද ච ත රපටයක ව ත ළ න ම ය ආර ථ ක අත න එතරම ස ර ථකත වයට පත න ව ණ India Today ප වත පත සමග 2000ද ප වත සම ම ඛ ස කච ඡ වක ද ප ර යදර ශන ප වස ය එම ච ත රපටය අවහ ර ව ම න පස ව තමන ප ඩනයට ලක ව බවය ඇයව හ ඳම ක ඩ ක ර න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය ව ත න ර ද ශ ව ව ද එම සම ම නය හ ම ව ය ච ත රපටය හටය ඇග පළම චර තය ව 1999 ච ත රපටය චර තය ව න ව න ඇය සහ හ ඳම ක ඩ ක ර න ළ ය ස න ම එක ක ප රස හ ඳම ද මළ නවක න ළ ය සඳහ වන සම ම නය ද හ ම කරගත ත ය එස ම ඇය අම ද ස ර භ හ ඳම නවක න ළ ය සම ම නය ද හ ම කරගත ත ය පස ව එම වර ෂය ම ඇය ච ත රපටය ප රධ න චර ත න ර පණය කළ ය ම හ ඇය ව ස න න ර පණය කළ එහ ප රධ න නළ ව ට ප ම කරන ත න ත ත යකග චර තයය ම හ ප රධ න නළ ව ව ය ඇග ස ම ය ව ය ච ත රපටය ලද ස ර ථකත වය ඇග ද ව ය හ රව ම ලක ෂ යයක ව ය 2000 සහ 2002 අතර ක ලය ස ර ථක ච ත රපට ම ල වකටම ඇය ද යකත වය ස පය ව ය ම අතර සහ ච ත රපට ප රධ න ව ම හ ව රය ග චර තය ස ම ඇග චර තය ද අත ශය න ව දගත ව ය ම ම ක ලය ම ඇය කමල හ සන සමග ව න ද ත මක ච ත රපටයක ව ච ත රපටයට ද යක ව ව ය ච ත රපටය ර ගනය ව න ව න ඇය සහ යන සම ම න හ ම කරගත ත ය ච ත රපටය ඇග චර තය ක ඩ එකක ව ව ද එය ප ළ ල ප සස මට ලක ව ය ච ත රපටය ස ර ථකත වය න පස ඇය ච ත රපටය ප රධ න චර ත න ර පණය සඳහ ත ර ග න ණ සමග ය නම ත පස ව ඒ සඳහ ද වය ණ ත ර ග න ණ ඇය පළම වරට මණ රත නම සමග කටය ත කළ ඔහ ග න ෂ ප දන සම ගම ව හ ප ර මන ය ප රහසන ච ත රපටයක ව ච ත රපටය ර ගනය ය ද ම න ම හ ඇය සහ ව ස න ප රධ න චර ත න ර පණය කළ අතර ම ම ච ත රපටය ව ච රක ප සස මට ලක ව ය ම ය තම ල න ඩ ව පමණක න ව එහ හඬක ව ප රභ දය සමග න ආන ධ ර ප රද ශය ද ස ර ථකත වයට පත ව ය ම ට අමතරව ඇය ට ද යක ව ය සමග ර ගනය ය ද ණ ච ත රපටය ත ළ න ම හ ඇය න ර පණයක ස ද කළ ය පස ව ඇය ව ස න අධ යක ෂණය කළ ද මළ යක ව සඳහ ද යක ව ය ම ය ස යල ම දක ණ ඉන ද ය භ ෂ වල න න ර ම ණය ක ර ණ 2003 2006 2003ද ඇය සමග ච ත රපටය ත සමග ච ත රපටය ත සහ සමග ච ත රපටය ත ප රධ න චර ත න ර පණය ස ද කළ ය ම ස යල ල බ ක ස ඔෆ ස අත න ස ර ථක ව ය ම න ක ක ක ක ච ත රපටය ඇග ර ගන ද ව ය ද ව න ත සන ධ ස ථ නයක ල ස ස ලක සහ ච ත රපටවල ර ගනය හ ත ව න ඇය සඳහ න ර ද ශ ව ව ය උළ ල ද හ ඳම න ළ ය සඳහ ව ශ ෂ ජ ර ය සම ම නය ඇයට හ ම ව ය ධ ල ක ක ක ක සහ ත ර මල ච ත රපට වසර ඉහළම ච ත රපට 10 අතරට ප ම ණ මට සමත ව ය ද හ න ද ප වත පත රචන කළ ඇය ස බ ව න ම ක ල ව ඩය අව ව ද ත ර ජ න බවය ර ගනය ක ර හ ඇග ක පව ම හ ත ව න නළ ව ස න ඇයව හ ඳ න ව ය කමල හ සන ආර ය ව ල සය 2004ද ඇය ස ර ය සමග න ව ච රක ප සස මට පත ච තපටය ද ව ත ව චර ත න ර පණය කළ ය ම හ ද ඇය හ ඳම න ළ ය සම ම නය තම ල න ඩ ප ර න ත හ ඳම න ළ ය සම ම නය ෆ ල ම ෆ ය ර හ ඳම න ළ ය න ර ද ශ ව ම ඇත ළ සම ම න ක හ පයක හ ම කරගත ත ය 2005ද ඇය ච ත රපටය ර ගනය ය ද ණ සමග න ත ල ඟ ච ත රපටයක ව ච ත රපටය ඇය ප රධ න චර ත න ර පණය න ද යක ව ය ද සමගය ආර ථ ක වශය න ස ර ථකත වයට පත ම ය උළ ල ද ත රගත ව ය ඇග වඩ ත ස ර ථකම ච ත රපටය ව ය ර ඟ නම 2005 ච ත රපටයය ම හ ඇය චන ද රම ඛ නම චර තය න ර පණය කළ ය හ ර ගන ප රත භ ව ව න ව න ඇය සම ම න ගණන වක හ ම කරගත අතර යක සහ න ර ද ශයක ද ම ට ඇත ළත ය ව ස න අධ යක ෂණය කළ ච ත රපටය සමග ර ගනය ය ද මට ඇයට අවස ථ වක හ ම ව නම ත ද මළ ච ත රපටවල ක ර ය බහ ලත වය හ ත ව න ඇයට එයට ද යක ව ය න හ ක ව ය 2006 වර ෂය ඇග පළම ච ත රපටය ව ය ප රධ න චර ත න ර පණය කළ ච ත රපටයය ම ය ච ත රපටය න පස ව ත රගත ව වක ච ත රපටය ඇග චර තය ච ත රපටය ම ද හ ර මටත ප ර ඇගය මට ලක ව ය ජ ය ත ක ග අ ගනය මන ව ඔපමට ටම ව ඇත අතර හ දය ගම ල ස න ඉද ර පත කරන න ය according to whom ඇය ඇග හ ඟ ම අල ක ත ල ස න ඉද ර පත කරන න ය 2006ද න ක ත ව ඇග ච ත රපට අතර ව ස න රචනය සහ අධ යක ෂණය කළ යක ව සහ සමග ර ගනය ය ද ණ ච ත රපට ප රධ න ව ම ම ච ත රපටවල න ර පණය කළ චර ත හ ත ව න ඇය උළ ල ද හ ඳම න ළ ය ප රවර ගය න න ර ද ශ ලබ ග න මට සමත ව ව ය ම න පළම ව සඳහන ච ත රපටය ය න හඬකව යන ව න ප රදර ශනය ක ර ණ 2007 2008 2007 වර ෂය ඇග අවසන ච ත රපට ව ය ග ම සහ ව ච රක ප සස මට පත ච ත රපටයය ම ම ච ත රපට ද ක න පළම ව න න හ ඇය ඍණ ත මක චර තයක ඇග ර ගන ද ව ය ප රථම වරට න ර පණය කළ අතර ද වන ච ත රපටය හ ග ළ බ හ ර ය වත යක ල ස ඇය න ර පණය කළ චර තය ප ළ ල ඇගය මට ලක ව ය ම ල ච ත රපටය ඇයට ව ච රක ප සස ම හ ම කරද න න ය ම ම ර ගනය හ ත ව න ඇයට සම පයටම ය මට හ ක ව ය ක ස නම ත ඇයට අවස නය එම සම ම නය හ ම න ව ණ ත ළ ඇය ත රණ ත මක ර ගනයක ය ද ය ඇග මලය ලම ච ත රපට ව සහ ච ත රපට ප ළ ව ල න 2007 සහ 2009 වර ෂවල ද ත රගත ව ය පස ව ජ ය ත ක ර පව හ න ව ළඳ ද න ව ම ඔස ස ස ය යළ ප ම ණ ම සන ට හන කළ ය 2008ද ඇය ක ට ච ත රපටයක ව ච ත රපටය ර ගනය ය ද ණ ය ම ම ච ත රපටය රචනය සහ න ෂ ප දනය කරන ලද ද ඇග ම මණ ඩ ය ව ව ස න සහ ම හ ප රධ න චර ත න ර පණය න ද යක ව හ 2015 වර තම නය යළ ප ම ණ ම ජ ය ත ක ද මළ ස නම ව ව ත ස ය ප නර ගමනය සන ට හන කළ 36 වයද න ල ච ත රපටය ත ළ න ම ය ජනප ර ය මලය ලම ච ත රපටය ප රත න ර ම ණයක ම හ ඇය න ර පණය කළ ස ය ද පය න න ග ස ට මට උත ස හ දරන ම ද ව ය ග හණ යග චර තය හ ත ව න ජ ය ත ක ව ච රක ප සස මට ලක ව ය 63වන බ ර ට න ය දක ණ ෆ ල ම ෆ ය ර සම ම න උළ ල ඇය හ ම කරගත ත ය ම ම සම ම නයත සමග සහ හ ඳම න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර ව ච රක සම ම නය යන සම ම න ද ව ත වයම හ ම කරගත ප රථම න ළ ය ව මට ඇය සමත ව ව ය හ ඳම න ළ ය සහ හ ඳම ච ත රපටය ව න ව න ස ර ය සමග න ඇය බ හය න ඩ ව ඩ ස ස වර ණ පදක කම හ ම කරගත ත ය ම ම ච ත රපටය බ ක ස ඔෆ ස අත න මධ යස ථ ස ර ථකත වයක හ ම කරගත ත ය 36 වයද න ල ච ත රපටය ශ රව ය න ක ත ව සහ ච ත රපටය ස ර ථක ම ද හ ර මත සමග ජ ය ත ක ස ය ස ම ය ව සහ ඇග ඇත ම ම ත රන ව අගය කළ ඔව න තමන ග යළ ප ම ණ මට ප ළඹව බව පවසම න කවද ද ද මළ ර පව හ න ව ඩසටහනක ව හ ද ජ ය ත ක සඳහන කළ අපට අන ගතය ඇය කල ක ර ණ යක ම ස ව රවර යක ල ස ද කගත න හ ක බවය තහව ර කර න ම ත 36 වයද න ල ච ත රපටය ස ර ථකත වය න පස 2016 ප බරව ර ය ද අධ යක ෂක බ රම ම ව ස න තමන ව ස න රච නය හ ය ද ණ ස ත ර ක න ද ර ය ච ත රපටයක සඳහ ඇයව ත ර ගන න ලද ඇග ස ම ය ව ම යට ම ල යමය අන ග රහය ද ක ව මට ඉද ර පත ව ය අනත ර ව ච ත රපටය ස ය චර තය සඳහ ස ද නම ව මට ජ ය ත ක ද න ව ස සක ප ර ව ඩම ළ ම ල වකට සහභ ග ව ව ය න ම ත ම ම ච ත රපටය රචනය සහ අධ යක ෂණය කරන ලද ද බ රම ම ව ස න ම ය 2015 ච ත රපටය න පස ස ය ද වන න ර ම ණය ව ය ම හ ප රම ඛ චර ත න ර පණය කරන න සහ ව ස න ව ස න න ෂ ප දනය කරන ලද ම හ න ෂ ප දන කටය ත 2016 ජ ල මස ආරම භ ව ය ම ට අමතරව ඇය 2016 ස ප ත ම බරය ද ආයතනය තවත ච ත රපටයක සඳහ අත සන ත බ ව ය ව ස න අධ යක ෂණය කරන ම හ ප රධ න චර තය ව ස න න ර පණය කරන ලබය ර ගත ක ර ම ඇරඹ ද න ක හ පයකට පස ව ජ ය ත ක ව ය ප ත ය න ඉවත ව අතර ඇග චර තය න ර පණය කළ ය ම ම ව ස ථ පනය ප ළ බඳ ම ත ක ක ස ද න ල න ව දනයක න ක ත ක ට න ත ප බරව ර මස අග ද ස ර ය ව ස න ජ ය ත ක ග නව ච ත රපටය ප රව ණ අධ යක ෂකග ච ත රපටයක බව සන ථ කළ එහ ම හ රත ප ස ටර ම ද හ ර ම න ම ම ච ත රපටය න ච ය ර ල ස නම ක ට ඇත අතර ජ ය ත ක ව ස න එහ අවත රයකග චර තය න ර පණය කරය ච ත රපටය ප රධ න නළ ව ල ස ත ර ග න ඇත ඔහ ග ම ගල ද ක ම ප ස ටර ම තක ද ම ද හ ර ඇත ච ත රපටය ස ග ත න ර ම ණය ඉලයර ජ ව ස න ස ද කරන ලබය ත ල ඟ ව ත ත ය ජ ය ත ක ග පළම ත ල ඟ ද යකත වය ව ය ච ත රපටය ඇය න ර පණය කළ ප රධ න චර තයය ම හ ඇය ග බ ර ඳ ල ස චර ත න ර පණය කළ ය උළ ල ද ප රදර ශනය ක ර ණ ම ය ආර ථ ක අත න ස ර ථකත වයට පත ව ය ඔහ සමග ච ත රපටය ප රධ න චර ත ද ක න ඕන ම එකක න ර පණයට ඇයට ආර ධන හ ම ව ව ද ඇය ඒව ප රත ක ෂ ප කළ ද මළ ච ත රපටවල සහ සමග ඇය ර ඟ ඇග ප රථම කන නඩ ච ත රපටය කටය ත වල ක ර යබහ ලත වය හ ත ව න ඇය ත ල ඟ ස නම වට ප ව ස ය ච රක ජ ව සමග ර ගනය න ව ව ද ඇග පළම ත ල ඟ ච ත රපටය ව ය නම ත ර භ ෂ ච ත රප ටයය ඇයට ච ත රපටය සමග සහ ච ත රපටය ත ප රධ න චර ත න ර පණයට ආර ධන හ ම ව ව ද ඇය එය ප රත ක ෂ ප කළ ද න සම බන ධ ග ටල හ ත ව න ම න ද වන ව සඳහන කළ ච ත රපටය ඇය ර ගනය ය ද ණ 2003 ස ර ථක ද මළ ච ත රපටයක ව ච ත රපටය ත ල ඟ ප රත න ර ම ණයය ආධ න ක අධ යක ෂකවරයක ව ග ච ත රපටය සමග න ඇය ර ගනය හ ය ද ණ ය උළ ල හ ඳම න ළ ය ප රවර ගය න ඇය න ර ද ශ ව ව ය ම ම ච ත රපටය ද මළ බස න හඬකව ව රන ල ස ව ක ශය ක ර ණ අතර එය අත ශය ස ර ථක ව ය ම හ හ න ද ය න හඬක ව ප රභ දය ම ර ජ න ග වන ම න ආම නම ව ය ම ම ච ත රපටය බ ක ස ඔෆ ස අත න අත ශය ස ර ථකත වයට පත ව ය ආද යම ව ර ත තබම න න ෂ ප දක ව ස න ස ය ච ත රපටය ප රභ ස සමග ප රධ න චර ත න ර පණය ක ර මට ඇයට ආර ධන කළ නම ත ඇය එම ආර ධනය ප රත ක ෂ ප කළ ය එයට හ ත ව ච ත රපටය ස ප ර නළ රජ න ක න ත සමග ර ගනය ය ද මට එහ ද න බ ධ වක ව මය තහව ර කර න ම ත චන ද රම ඛ හ ස ර ථකත වයත සමග න ඇය ස ප ර න ළ යක ල ස ව ර ද වල ල බ ව ය ඇග අවසන ත ල ඟ ච ත රපටය ව ය සමග ර ගනය ය ද ණ ච ත රපටයය ම ය න ෂ ප දනය කරන ලද ද ව ස න ම හ ත ව න ඇය න වත වරක උළ ල හ ඳම න ළ ය ල ස න ර ද ශ හ ම කරග න මට සමත ව ව ය ත ල ඟ ච ත රපටය සමග ර ගනය ය ද මට ඇයට න වත වරක ඇයට අවස ථ වක හ ම ව නම ත එය පස ව අහ ම ව ය ච ත රපටය න ග ර ජ න සමගත ච ත රපටය ව න කට ෂ සමගත ප රධ න චර ත න ර පණයට ඇයට ආර ධන හ ම ව නම ත ඇය ඒ ස යල ල ප රත ක ෂ ප කළ ක ර යබහ ල ව ම හ ත ව න ද මළ ච ත රපට අධ යක ෂක ග හ වත ක ළ ඳ ල ව ච ත රපටය ව න කට ෂ සමග ර ඟ මට ජ ය ත ක ත ර ග න ණ ජ ය ත ක ම යට අත සන ත බ ව ද පස ව ඉන ඉවත ව ය ස ය ව ව හය තටය ත හ ත ව න පස ව ම ම චර තය ව ස න න ර පණය කරන ලද ඇග ච ත රපටය ත ල ඟ බස න ම තර න ම නම ඩ යන න මය න ම ද හ ර ණ අතර ඇග ර ගනය ව න ව න ව ච රක ප සස මට ඇය ලක ව ව ය ම ය ආර ථ ක අත න ද ස ර ථක ව ය ව නත න ර ම ණ අත තය ජ ය ත ක සහ ප රගන ප වහන සඳහ සන න ම ත න පත න යක ල ස කටය ත ක ට ඇත ම ට අමතරව ඇය RmKV ස ද ස ර සහ ච න න ය හ Wardrobe Hub ව න ව න ද සන න ම ත න පත න යක ල ස කටය ත කළ ය පස ව ඇය ස ය ස ම ය ව සමග න සහ ව ළඳ ද න ව ම සඳහ ද ප න ස ට ය ය ම ට අමතරව ඇය සහ ද න ව මවල ද ප න ස ට ත බ ච ත රපට න ම වල යවර ෂය ච ත රපටය චර තය භ ෂ ව සටහන 1998 පල ලව ස හ හ න ද න ර ද ශ ත හ ඳම ක ඩ ක ර න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය1999 ස න ද මළ හ ඳම ක ඩ ක ර න ළ ය අම ද ස ර භ හ ඳම නවක න ළ ය සම ම නය හ ඳම නවක න ළ ය සඳහ ය ද මළ1999 ජ නක කල ය ණ කන නන ද මළ1999 ව ජ ද මළ2000 ජ න ෆර ජ න ස ල ව ද මළ2000 අර ණ ක ර ත ක යන ද මළ2000 ව න ව ස ස බ රමණ යම ද මළ2000 ප ර ය මහ ලක ෂ ම ද මළ2000 ජ නක ද මළ2001 ව න ද මළ හ න ද ඉ ග ර ස ත ර භ ෂ ච ත රපටයක 2001 ග ග ව ළ තම බ ද මළ ත රය හ ඳම ය වළ සමග හව ල 2001 ප ර ත ද මළ2001 ච ල ල ද මළ න ර ද ශ ත 2001 ජ ත ක ද මළ2002 ප ර ය ද මළ න ර ද ශ ත 2002 නර මධ ද මළ ත ල ඟ කන නඩ ත ර භ ෂ ච ත රපටයක 2002 ක ර ත ප ර ම කන නඩ2003 ඊශ වර ද මළ න ර ද ශ ත 2003 නන ද න අශ ක ද මළ2003 ම ය අන බ ච ල වන ද මළ න ර ද ශ ත හ ඳම න ළ ය සඳහ ව ශ ෂ ජ ර ය සම ම නය2003 ස ව ත ද මළ2003 නන ද න නන ද ත ල ඟ 2003 ප ජ ද මළ2004 කණ මණ අර ල ක ම රන ද මළ2004 ප ර ය ශ න බගම ද මළ ද ව ත ව චර තයක හ ඳම න ළ ය න ර ද ශ ත 2004 ම ත ල ද මළ න ර ද ශ ත 2004 අ ජල ත ල ඟ න ර ද ශ ත 2005 ජ ය ත ක න ළ ය ජ ද මළ2005 ග ග ස න ත ල න තන ද මළ හ ඳම න ළ ය හ ඳම න ළ ය සඳහ ච ත රපට රස ක ස ගමය සම ම නය න ර ද ශ ත 2006 සධ න ද මළ2006 මධ ර ත ල ඟ න ර ද ශ ත 2006 ව ක රම ර ක ඩ ව ක රම ස රථ ද මහත ම ය ත ල ඟ සඳහන න වන චර තයක 2006 ජ න ආර ද මළ2006 ආර ධන ද මළ න ර ද ශ ත 2006 ක න තව ග තම ද මළ න ර ද ශ ත 2007 අර චන ද මළ න ර ද ශ ත හ ඳම ද මළ න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය2007 ස ම ත ග ත කල ය ණ ද මළ2007 මහ ලක ෂ ම මහ ද මළ2007 ජ සෆ න 2009 න ම ෂ මලය ලම න ර ද ශ ත 2015 36 වයද න ල වසන ත තම ල ස ල වන ද මළ න ර ද ශ ත හ ඳම ද මළ න ළ ය සඳහ ෆ ල ම ෆ ය ර සම ම නය2017 න ව දනය ක ර මට න යම ත ද මළ ර ගත ක ර ම න පවත ය 2017 න ව දනය ක ර මට න යම ත ද මළක ට ච ත රපටවර ෂය ච ත රපටය චර තය භ ෂ ව සටහන 2006 න ම ෂම න ම ෂ මලය ලම ර වත එස වර ම ව ස න අධ යක ෂණය කළ ක ට ච ත රපටයක 2008 න දන ද මළසම ම නම ය ගත ක ල ය ස ත වක වන අතර පර ප ර ණත වය උද ස වන සම මත ක ස ව ට ක සප ර ගත න හ ක ව මට ඉඩ ඇත ස ථ නයක ව ස ව සන ය ම ල ශ ර ද සමඟ ම හ සඳහන ව න ම ත කර ණ එක ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ජ ය ත ක සම ම න හ න ර ද ශ සම ම න සහ න ර ද ශයන සම ම නය ලබ ග න ම න ර ද ශ ත3 32 2කල ම මණ 1 1ච ත රපට රස ක ස ගමය සම ම න 5 7ව නත සම ම න 7 71 13 33 15ද නකරණ ස න ම සම ම න 4 4බ හය න ඩ ව ඩ ස ස වරණ පදක කම සම ම න 2 20 10 10 30 1එකත වලබ ග න ම 31න ර ද යන 47තම ල න ඩ ප ර න ත ච ත රපට සම ම න 2004 2005 හ ඳම න ළ ය සඳහ තම ල න ඩ ප ර න ත ච ත රපට සම ම නය 2007 හ ඳම න ළ ය සඳහ තම ල න ඩ ප ර න ත ච ත රපට සම ම නය අන තර ජ ත ක ද මළ ච ත රපට සම ම න 2004 හ ඳම න ළ ය සඳහ ව ශ ෂ ජ ර සම ම නය 2007 හ ඳම න ළ ය සඳහ අන තර ජ ත ක ද මළ ච ත රපට සම ම නය ම ල කල ම මණ සම ම න 2005 කල ම මණ හ ඳම න ළ ය සම ම නය කල ව ච ත රපට කර ම න තයච ත රපට රස ක ස ගමය සම ම න 2001 හ ඳම ද මළ න ළ ය 2004 හ ඳම ද මළ න ළ ය 2005 හ ඳම ද මළ න ළ ය සම ම නය චන ද රම ඛ 2006 හ ඳම ද මළ න ළ ය සම ම නය ව ට ට ය ඩ ව ල ය ඩ 2007 හ ඳම ද මළ න ළ ය සම ම නය ම ල ව නත සම ම න 1999 අම ද ස ර භ හ ඳම නවකය ව ල 2003 හ ඳම න ළ ය සඳහ මද ර ස ස ස ථ ස ගම සම ම නය 2005 හ ඳම න ළ ය සඳහ ච ත රපට ව ච රක සම ම නය 2007 හ ඳහ න ළ ය සඳහ හබ ස ත ර ම සම ම නය ම ල 2007 හ ඳම න ළ ය සඳහ බ න ස සම ම නය ම ල 2007 හ ඳම න ළ ය සඳහ ර ට ස සම ම නය ම ල 2007 ඉස ය රව ද මළ ස ග ත සම ම න හ ඳම ව රවර ය 2001 හ ඳම ද මළ න ළ ය ස න ම එක ස ප රස සම ම න 1999 හ ඳම නවක න ළ ය සඳහ ය ද මළ ව ල 2000 ක ෂ 2001 හ ඳම ත රය ය වළ සඳහ ය සමග සමව ෆ ල ම ෆ ය ර සම ම න දක ණ 1999 2000 2015 36 වයද න ල ද නකරණ ච ත රපට සම ම න 1999 ද නකරණ හ ඳම නවකය සම ම නය ව ල 2001 හ ඳම න ළ ය ද මළ 2004 ප ර ලගන සහ මන මදන 2005 හ ඳම න ළ ය සඳහ ද නකරණ සම ම නය චන ද රම ඛ බ හය න ඩ ව ඩ ස ස වර ණ පදක කම සම ම න බ හය න ඩ ව ඩ ස ජනත වග ත ර ම න ළ ය 36 වයත න ල බ හය න ඩ ව ඩ ස හ ඳම ආධ න ක න ෂ ප දක ස ර ය සමග 2D එන ටර ට න මන ට 36 වයත න ල 2015 න ර ද ශ ත හ ඳම න ළ ය සම ම නය ද මළ 36 වයද න ල 2015 න ර ද ශ ත හ ඳම න ළ ය සම ම නය ද මළ 36 වයද න ල 2006 න ර ද ශ ත ව ට ට ය ඩ ව ල ය ඩ 2007 න ර ද ශ ත 2007 න ර ද ශ ත 1998 න ර ද ශ ත න ර ද ශ ද මළ 2001 2002 2003 2003 ක ක ක ක 2004 2004 2005 2006 2006 2007 2015 36 වයද න ල ත ල ඟ 2004 2006 මලය ලම 2009 ආශ ර යයන Jo Jo Jyothika Jyothika Suriya Tamil Movie News Behindwoods com 18 October 2012 Retrieved on 12 December 2012 Jyothika receives critical acclaim 10 February 2006 සම ප රව ශය 7 May 2010 http www sify com movies pachaikili postponed news tamil kkfvfajhfehsi html http www behindwoods com features Topten top 10 movies tamil cinema topten movie pachaikili muthucharam html Rangan Baradwaj 2008 Gautam Vasudev Menon Baradwaj Rangan සම ප රව ශය 2011 04 28 Best Debutants down the years filmfare com සම ප රව ශය 2017 01 23 Jyothika Missed National Awards News General Top 10 Cinema 9 September 2009 සම ප රව ශය 3 December 2011 Kalaimamani Awards for 123 persons announced 2006 10 29 at the Wayback Machine The Hindu 15 February 2006 63rd Filmfare Awards Tamil And The Nominees Are Filmibeat 8 June 2016 Jo misses National Award by a whisker Sify com 8 September 2009 සම ප රව ශය 3 December 2011 Sangeetha Seshagiri 14 August 2014 Jyothika s Comeback Mozhi Actress to Star in How Old Are You Remake ibtimes co in 63nd Britannia Filmfare Awards South 2016 Book My Show 7 June 2015 Vishnuvardhan Sudharani win Filmfare awards The Times of India The Times Of India Highlights of Suriya Jyothika wedding Behindwoods com 11 September 2006 සම ප රව ශය 22 October 2009 Settu Shankar 20 August 2007 Bright light falls on Surya Jyothika One India සම ප රව ශය 22 October 2009 Surya Jyothika Son s name is Dev chennai365 com 21 July 2010 India Today 13 November 2000 3 September 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 November 2017 I was so sure Doli Saja Ke Rakhna would do well but when it didn t I lapsed into depression 2008 06 25 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 02 25 15 August 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 20 August 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help CS1 maint archived copy as title link Slap in the face for Kamal Rediff com 18 August 2000 Retrieved on 12 December 2012 Hits and misses of the year that was The Hindu 19 January 2001 සම ප රව ශය 25 August 2012 Fighting her way to success The Hindu Chennai India 23 October 2002 Trophy time for tinseldom The Hindu 24 March 2001 සම ප රව ශය 25 August 2012 The Hindu Chennai India 2 July 2004 10 November 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 25 November 2017 We Rise fast fall fast Jyothika Cinematoday2 itgo com Retrieved on 12 December 2012 Friends Cinematoday2 itgo com Retrieved on 12 December 2012 Runaway success 2003 07 01 at the Wayback Machine The Hindu 18 September 2002 Retrieved on 12 December 2012 Telugu Cinema Review Dum Dum Dum Madhavan Jyotika Mani Ratnam Perumal Karthik Raja veturi Idlebrain com 21 September 2001 Retrieved on 12 December 2012 Nagarahavu Cast amp Crew Nagarahavu Star Cast Actor Actress Director 2020 10 12 at the Wayback Machine entertainment oneindia in Retrieved on 12 December 2012 Welcome to Sify com 20 January 2007 සම ප රව ශය 13 February 2012 භ න න ව සබ ඳ ය The dancing brush Rediff com 11 August 2000 Retrieved on 12 December 2012 Ladies Only Rediff com 31 March 2000 Retrieved on 12 December 2012 http www bollywoodsargam com bollywood news php newsstory 31139767 0 latest Suryah Jothika say no to ITFA awards bollywood news html ස රක ෂණය කළ ප ටපත 2013 01 02 at Reel of fortune 2004 05 06 at the Wayback Machine The Hindu 29 December 2003 Retrieved on 28 December 2013 tamil movie site Reocities com සම ප රව ශය 2012 08 06 BizHat com Welcome to Sify com 20 January 2007 සම ප රව ශය 18 October 2011 Tagore හ සබ ඳ අය එම ඩ බ ය ම ව Tagore IBOS සම ප රව ශය 12 December 2010 Ia rediff com 14 අප ර ල 2005 25 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 August 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Tamilnadu govt awards Rajini and Kamal cinesouth com සම ප රව ශය 20 October 2009 Sify com 18 න ව ම බර 2004 25 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 October 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Saravana Movie Review indiaglitz com 14 January 2004 සම ප රව ශය 20 December 2011 Metro Plus Chennai Cinema Hits all the way The Hindu 28 July 2005 Retrieved on 12 December 2012 June R Tamil Movie Review cinema preview stills gallery trailer video clips showtimes 2005 11 23 at the Wayback Machine IndiaGlitz 14 February 2006 Retrieved on 12 December 2012 June R Review Tamil Movie Review by P V Sathish Kumar 2012 12 30 at the Wayback Machine Nowrunning com 5 July 2005 Retrieved on 12 December 2012 Rangan Baradwaj Review Mumbai Xpress desipundit com සම ප රව ශය 9 January 2008 The Times Of India 19 March 2012 2013 12 17 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 11 25 Box office 3 Feb 23rd to March 2nd Behindwoods com 26 November 2006 Retrieved on 12 December 2012 I don t write scripts for heroes 2006 සම ප රව ශය 28 April 2011 Howzzat Priyan film releases and goes unnoticed Malayalam Movie News 2011 06 13 at the Wayback Machine IndiaGlitz 15 January 2007 Retrieved on 12 December 2012 Friendship Bollywood Movie Preview Synopsis Bollywood movie Friendship Preview Synopsis 2012 10 09 at the Wayback Machine Nowrunning com Retrieved on 12 December 2012 sivajitv com 13 February 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 15 June 2010 Events Herova Zerova Educational Awareness Campaign IndiaGlitz 16 May 2008 සම ප රව ශය 26 February 2011 Winners of the 63rd Britannia Filmfare Awards South Jyothika s movie with Bramma begins today sify com Jyothika attends workshop for Bramma s next film sify com http www ibtimes co in vijay 61 sri thenandal films confirms producing ilayathalapathy atlees film 700191 http indiatoday intoday in story vijay 61 ilayathalapathy vijay jyothika kajal samantha 1 871842 html http www behindwoods com tamil movies cinema news 16 sri thenandal films officially announce the cast and crew details about vijay 61 html http www sify com movies nithya menen replaces jyothika in thalapathy 61 news tamil rcgsptdacgcaj html First look of Jyothika Bala film 28 February 2017 සම ප රව ශය 1 March 2017 Naachiyar first look Suriya unveils Jyothika s never seen before avatar see pics 28 February 2017 සම ප රව ශය 1 March 2017 Jyothika G V Prakash to star in Bala s next The Hindu 28 February 2017 සම ප රව ශය 1 March 2017 Telugu Cinema Review 123 One Two Three Prabhu Deva Jyothika Nagendra Prasad Raju Sundaram www idlebrain com සම ප රව ශය 2017 01 23 nonstopcinema com www nonstopcinema com සම ප රව ශය 2017 01 23 Sify 18 November 2004 25 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 14 October 2011 Kumar S R Ashok 27 May 2005 The Hindu 29 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 29 September 2014 22 April 2005 27 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 27 September 2014 Shock Audio Launch IndiaGlitz සම ප රව ශය 2017 01 23 Shock Cast amp Crew Shock Telugu Movie Cast Actor Actress Director Filmibeat FilmiBeat සම ප රව ශය 2017 01 23 Trisha is Chiru s choice Sify ඉ ග ර ස බස න සම ප රව ශය 2017 01 23 no title සම ප රව ශය 2017 01 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite uses generic title help Jyothica missed acting opposite Venkatesh Tamil hit Mozhi as Maatarani Mounamidi in Telugu indiaglitz com සම ප රව ශය 24 September 2015 close Up Suriya Suriya Tamil Movie News Behindwoods com 29 April 2011 සම ප රව ශය 3 December 2011 The cinema express Award night 49th Annual Filmfare Awards South 2015 04 19 at the Wayback Machine Downloads movies indiatimes com Retrieved on 24 June 2013 Tamilnadu State Film Awards awards for Vikram Jyotika cinesouth com සම ප රව ශය 20 October 2009 Tamil movies Jyothika goes GA GA over Surya Behindwoods com 2006 01 12 සම ප රව ශය 2012 08 25 The Hindu 18 September 2006 26 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 April 2014 Behindwoods 7 August 2006 26 September 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 19 April 2014 Tamil movies Jyotika does a short film Behindwoods com 2006 01 12 සම ප රව ශය 2012 08 25 WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015 Behindwoods සම ප රව ශය 2016 10 13 WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015 Behindwoods සම ප රව ශය 2016 10 13 බ හ ර සබ ඳ ජ ය ත ක සඳහ IMDb හ ඇත ත රත ර