ඉන්දියාවේ ඛජුරාහෝවේ ජවාරි දේවාලය යනු හින්දු දේවාලයක් වන අතර, එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ඛජුරාහෝ ස්මාරක සමූහයේ කොටසකි. ක්‍රි.ව. 975 සහ 1100 පමණ කාලය අතරතුර මෙය නිර්මාණය වන්නට ඇත.
ජවාරි දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ ජවාරි දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
මෙම දේවාලය හින්දු දෙවියකු වන විෂ්ණු වෙනුවෙන් පුදකොට ඇත. දේවාලයේ පිහිටි ප්‍රධාන දේව ප්‍රතිමාව කැඩීගොස් ඇති අතර, එහි හිස දක්නට නොලැබේ. (රූපය බලන්න).
පිහිටීම
මෙම දේවාලය ඛජුරාහෝවේ නැගෙනහිර පෙදෙසේ පිහිටා ඇත. වාමන දේවාලයේ සිට මීටර 200ක් පමණ දකුණින් පිහිටි මෙය එම දේවාලයේ සිට මැනවින් දර්ශනය වේ.
ගෘහනිර්මාණ ශිල්පය
මෙය මනා-සමානුපාතික ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුතු ය. මෙහි ගර්භගෘහයක්, අන්තරාලයක්, මණ්ඩපයක් සහ ද්වාරමණ්ඩපයක් දක්නට ලැබෙන මුත්, ප්රදක්ෂිණාපථයක් දක්නට නැත. මෙහි අලංකාර මකර තොරණක් සහ ශිඛරයක් (මුදුනේ) පිහිටා ඇත. පිටත බිත්තිය කැටයම් තීරු තුනකින් සමන්විත ය. මෙම දේවාලය ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලයට සමානත්වයක් පෙන්වයි.
ප්‍රධාන දේව ප්‍රතිමාව
දේවාලයේ ප්‍රධාන දේව ප්‍රතිමාවේ (විෂ්ණුගේ) හිස දක්නට නොමැති ඇති අතර, එයට හානි වී ඇත.
මකර තොරණ
දේවාලයේ ප්‍රවේශ ද්වාරමණ්ඩපයේ අලංකාර මකර තොරණක් දැකගත හැක. (රූපය බලන්න)
ගර්භගෘහයේ පිවිසුම
ගර්භගෘහයේ ප්‍රවේශ ද්වාරය මුදුනේ නව-ග්‍රහයන් නිරූපිත කැටයම් දැකගත හැක. නව-ග්‍රහ ප්රතිමාවලට අමතරව බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු දෙවිවරුන්ගේ රූ ද දැකගත හැක.
ප්‍රතිමා
දේවාලයේ පිටත බිත්තියේ ප්‍රතිමා තීරු දෙකක් දක්නට ලැබේ. (පින්තූරය බලන්න)
ගැලරිය
-
- ප්‍රධාන දේව ප්‍රතිමාව
- මකර තොරණ
- දේවාලයේ පියස්ස
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Javari Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
()[] - Image:Main Idol in Javari Temple
- Image:Javari Temple
බාහිර සබැඳි
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දොපර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ජවාරි දේවාලය, ඛජුරාහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉන ද ය ව ඛජ ර හ ව ජව ර ද ව ලය යන හ න ද ද ව ලයක වන අතර එය ය න ස ක ල ක උර ම අඩව යක වන ඛජ ර හ ස ම රක සම හය ක ටසක ක ර ව 975 සහ 1100 පමණ ක ලය අතරත ර ම ය න ර ම ණය වන නට ඇත ජව ර ද ව ලයඛජ ර හ ව ජව ර ද ව ලයම ල ක ත රත ර ප හ ට මඛජ ර හ හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකචන ද ල ප ලකය න ම ම ද ව ලය හ න ද ද ව යක වන ව ෂ ණ ව න ව න ප දක ට ඇත ද ව ලය ප හ ට ප රධ න ද ව ප රත ම ව ක ඩ ග ස ඇත අතර එහ හ ස දක නට න ල බ ර පය බලන න ප හ ට මම ම ද ව ලය ඛජ ර හ ව න ග නහ ර ප ද ස ප හ ට ඇත ව මන ද ව ලය ස ට ම ටර 200ක පමණ දක ණ න ප හ ට ම ය එම ද ව ලය ස ට ම නව න දර ශනය ව ග හන ර ම ණ ශ ල පයම ය මන සම න ප ත ක ග හ න ර ම ණ ලක ෂණවල න ය ත ය ම හ ගර භග හයක අන තර ලයක මණ ඩපයක සහ ද ව රමණ ඩපයක දක නට ල බ න ම ත ප රදක ෂ ණ පථයක දක නට න ත ම හ අල ක ර මකර ත රණක සහ ශ ඛරයක ම ද න ප හ ට ඇත ප ටත බ ත ත ය ක ටයම ත ර ත නක න සමන ව ත ය ම ම ද ව ලය ඛජ ර හ ව චත ර භ ජ ද ව ලයට සම නත වයක ප න වය ප රධ න ද ව ප රත ම ව ද ව ලය ප රධ න ද ව ප රත ම ව ව ෂ ණ ග හ ස දක නට න ම ත ඇත අතර එයට හ න ව ඇත මකර ත රණ ද ව ලය ප රව ශ ද ව රමණ ඩපය අල ක ර මකර ත රණක ද කගත හ ක ර පය බලන න ගර භග හය ප ව ස ම ගර භග හය ප රව ශ ද ව රය ම ද න නව ග රහයන න ර ප ත ක ටයම ද කගත හ ක නව ග රහ ප රත ම වලට අමතරව බ රහ ම ව ෂ ණ සහ ශ ව යන හ න ද ද ව වර න ග ර ද ද කගත හ ක ප රත ම ද ව ලය ප ටත බ ත ත ය ප රත ම ත ර ද කක දක නට ල බ ප න ත රය බලන න ග ලර යප රධ න ද ව ප රත ම ව මකර ත රණ ද ව ලය ප යස සආශ ර යයන Archaeological Survey of India ASI Javari Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help permanent dead link Image Main Idol in Javari Temple Image Javari Templeබ හ ර සබ ඳ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද පර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ න ම වල ප ට ව ඡතර ප ර ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ජව ර ද ව ලය ඛජ ර හ ජව ර ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත