චතුර්භූජ් දේවාලය (දේවනගරි: चतुर्भुज मंदिर) යනු විෂ්ණු දෙවියන්ට පුදකළ දෙවොලකි. චතුර්භූජ් (දේවනගරි: चतुर्भुज) යන වදන නිර්මාණය වී ඇත්තේ සංස්කෘත වදන් වන चतु: = සතර සහ भुजा = බාහු යන වදන් සංයුක්ත වීමෙනි. මෙහි සාහිත්‍යමය අර්ථය බාහු සතරක් ඇත්තා යන්න වන අතර එමගින් විෂ්ණු දෙවියන් අදහස් කෙරේ.
චතුර්භූජ් දේවාලය | |
---|---|
ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලය | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
හින්දු ආගම | |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
නිර්මාපක | චන්දේල පාලකයින් |
මෙම දේවාලය ක්‍රි.ව. 1100ට පමණ දින නිර්ණය කළ හැක. මෙම දේවාලය එය පිහිටි ජටාකාරි (දේවනගරි: जटकारी) ගම්මානය හේතුවෙන් ජටාකාරි (දේවනගරි:जटकारी) දේවාලය ලෙස ද හඳුන්වයි.
මෙම දේවාලය ඛජුරාහෝවේ ශෘංගාරාත්මක ප්‍රතිමා දක්නට නොලැබෙන එකම දේවාලයයි.
චන්දේල රාජවංශයේ යසෝවර්මන් විසින් මෙම දෙවොල ඛජුරාහෝවේ ඉදිකරන ලදී. මෙම දේවාලයේ විෂ්ණු ප්‍රතිමාවක් තැන්පත් කොට ඇත.:22
පිහිටීම
මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ ජටාකාරා ගම්මානය අසල ය. මෙම ගම්මානය හේතුවෙන් දේවාලය ජටාකාරි දේවාලය ලෙස ද හඳුන්වයි.
ඛජුරාහෝවේ දකුණුදිග පෙදෙසේ පිහිටි බැවින් මෙම දේවාලය දක්ෂිණ දේවාල සමූහය යටතට වර්ග කොට ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
මෙම දේවාලය සක්මන් මළුවක් නොමැති ක්, ක්, සහ ප්‍රවේශ ද්වාර මණ්ඩපයකින් සමන්විත ය. දෙවොල “චබුතාරා” ආකාරයේ මණ්ඩපයක් මත ගොඩනගා ඇත.
බිත්ති වටා ප්‍රතිමාවලින් යුත් කැටයම් තීරු තුනක් දැකගත හැක. (පිටත බිත්තියේ පින්තූරය බලන්න)
ප්‍රධාන දේව ප්‍රතිමාව
දෙවොලේ ඇති ප්‍රධාන දේව ප්‍රතිමාව අත් සතරක් ඇති විෂ්ණු ප්රතිමාවකි. (රූපය බලන්න) එය මීට 2.7ක් උසැති ය. මෙම ප්‍රතිමාව විෂ්ණු දෙවියන්ගේ ප්‍රියතම දිශාව වන දකුණු දිශාවට මුහුණලා ඇති, මෙවැනි ආකාරයේ දකුණට මුහුණලා ඇති සැලසුමක් කාම්බෝජයේ හි දැකගත හැක.
ගැලරිය
- චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- ප්‍රධාන දේව ප්‍රතිමාව (විෂ්ණු), චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- පියස්ස, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- ගංගා-යමුනා ප්‍රතිමාව, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- ගංගා-යමුනා ප්‍රතිමාව, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- පිටත බිත්තිය, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
- පිටත බිත්තියේ ඇති ශිව ප්‍රතිමාවක්; චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ, ඉන්දියාව.
ආශ්‍රේයයන්
- "Archaeological Survey of India (ASI) - Chaturbhuj Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012.
{{}}
:|first=
missing|last=
() - Sen, S.N., 2013, A Textbook of Medieval Indian History, Delhi: Primus Books,
බාහිර සබැඳි
- ම.ප්‍ර. සංචාරක වෙබ්අඩවිය, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත සංචාර සංස්ථාවේ නිල වෙබ්අඩවිය, ඛජුරාහෝ
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, ඛජුරාහෝ නාමාවලි පිටුව - ඡතර්පූර්
- ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව, භෝපාල් කොට්ඨාසය, චතුර්භූජ් දේවාලය, ඛජුරාහෝ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
චත ර භ ජ ද ව ලය ද වනගර चत र भ ज म द र යන ව ෂ ණ ද ව යන ට ප දකළ ද ව ලක චත ර භ ජ ද වනගර चत र भ ज යන වදන න ර ම ණය ව ඇත ත ස ස ක ත වදන වන चत සතර සහ भ ज බ හ යන වදන ස ය ක ත ව ම න ම හ ස හ ත යමය අර ථය බ හ සතරක ඇත ත යන න වන අතර එමග න ව ෂ ණ ද ව යන අදහස ක ර චත ර භ ජ ද ව ලයඛජ ර හ ව චත ර භ ජ ද ව ලයම ල ක ත රත ර ප හ ට මඛජ ර හ හ න ද ආගමද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරන ර ම පකචන ද ල ප ලකය න ම ම ද ව ලය ක ර ව 1100ට පමණ ද න න ර ණය කළ හ ක ම ම ද ව ලය එය ප හ ට ජට ක ර ද වනගර जटक र ගම ම නය හ ත ව න ජට ක ර ද වනගර जटक र ද ව ලය ල ස ද හඳ න වය ම ම ද ව ලය ඛජ ර හ ව ශ ග ර ත මක ප රත ම දක නට න ල බ න එකම ද ව ලයය චන ද ල ර ජව ශය යස වර මන ව ස න ම ම ද ව ල ඛජ ර හ ව ඉද කරන ලද ම ම ද ව ලය ව ෂ ණ ප රත ම වක ත න පත ක ට ඇත 22ප හ ට මම ම ද ව ලය ප හ ට ය ඛජ ර හ ව ජට ක ර ගම ම නය අසල ය ම ම ගම ම නය හ ත ව න ද ව ලය ජට ක ර ද ව ලය ල ස ද හඳ න වය ඛජ ර හ ව දක ණ ද ග ප ද ස ප හ ට බ ව න ම ම ද ව ලය දක ෂ ණ ද ව ල සම හය යටතට වර ග ක ට ඇත ග හන ර ම ණ ශ ල පයම ම ද ව ලය සක මන මළ වක න ම ත ක ක සහ ප රව ශ ද ව ර මණ ඩපයක න සමන ව ත ය ද ව ල චබ ත ර ආක රය මණ ඩපයක මත ග ඩනග ඇත බ ත ත වට ප රත ම වල න ය ත ක ටයම ත ර ත නක ද කගත හ ක ප ටත බ ත ත ය ප න ත රය බලන න ප රධ න ද ව ප රත ම වද ව ල ඇත ප රධ න ද ව ප රත ම ව අත සතරක ඇත ව ෂ ණ ප රත ම වක ර පය බලන න එය ම ට 2 7ක උස ත ය ම ම ප රත ම ව ව ෂ ණ ද ව යන ග ප ර යතම ද ශ ව වන දක ණ ද ශ වට ම හ ණල ඇත ම ව න ආක රය දක ණට ම හ ණල ඇත ස ලස මක ක ම බ ජය හ ද කගත හ ක ග ලර යචත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප රධ න ද ව ප රත ම ව ව ෂ ණ චත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප යස ස චත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ග ග යම න ප රත ම ව චත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ග ග යම න ප රත ම ව චත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප ටත බ ත ත ය චත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ප ටත බ ත ත ය ඇත ශ ව ප රත ම වක චත ර භ ජ ද ව ලය ඛජ ර හ ඉන ද ය ව ආශ ර යයන Archaeological Survey of India ASI Chaturbhuj Temple Archaeological Survey of India ASI සම ප රව ශය 21 March 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a first missing last help Sen S N 2013 A Textbook of Medieval Indian History Delhi Primus Books ISBN 9789380607344බ හ ර සබ ඳ ම ප ර ස ච රක ව බ අඩව ය මධ ය ප රද ශ ප ර න ත ස ච ර ස ස ථ ව න ල ව බ අඩව ය ඛජ ර හ ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය ඛජ ර හ න ම වල ප ට ව ඡතර ප ර ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව භ ප ල ක ට ඨ සය චත ර භ ජ ද ව ලය ඛජ ර හ චත ර භ ජ ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත