ජං යොං-සිල් (කොරියානු: 장영실) යනු 2016 වර්ෂයේ දී විකාශය වූ දකුණු කොරියානු රූපවාහිනී . මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ , , සහ යන නළු නිළි පිරිස විසිනි. මෙය නැමැති කතාමාලාව විස්ථාපනය කරමින් නාළිකාව ඔස්සේ 2016 ජනවාරි 2 දින විකාශය ඇරඹී ය. 2016 මාර්තු 26 දින දක්වා විකාශය මූ මෙම කතාමාලාව සෙනසුරාදා සහ ඉරිදා දිනවල 21:40ට (KST) කථාංග 24කින් යුක්තව ප්‍රචාරය විය.
ජං යොං-සිල් | |
---|---|
ප්‍රවර්ධන පෝස්ටරයක් | |
මෙලෙසද හැඳින්වේ | Jang Youngsil: The Greatest Scientist of Joseon |
ප්‍රභේදය | විද්‍යා |
රචනය කලේ | ලී මියුං-හී මා චං-ජුන් |
අධ්‍යක්ෂණය කලේ | කිම් යොං-ජෝ |
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 24 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් හ්යුං-ඉල් |
නිෂ්පාදක(යෝ) | කිම් සං-හ්වි |
ධාවන කාලය | මිනිත්තු 50 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
රූප ආකෘතිය | |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් ඕඩියෝ 1.0 |
මුල් ධාවනය | ජනවාරි 2, 2016 | – මාර්තු 26, 2016
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
කථාපුවත
මෙම රූපවාහිනී කතාමාලාව සඳහා පාදක වී ඇත්තේ 15වන සියවසේ ජොසොන් රාජවංශ සමයේ විසූ () නැමැති ප්‍රකට නව නිර්මාණකරුවා සහ විද්‍යාඥයාගේ චරිතයයි. වහලකු ලෙස උපන් ඔහු සුවිශේෂී දක්ෂතාවන්ගෙන් හෙබි අයකු වන අතර, තාරකා විද්‍යාව කෙරෙහි අසීමිත උනන්දුවක් දැක්වීය. සේජොං රජු () විසින් ඔහුගේ දක්ෂතා සහ හැකියා හඳුනා ගන්නා අතර ඉන් අනතුරුව ඔහුට රාජ මාලිගයට පැමිණීමට ආරාධනා හිමි වේ. ජොසොන් රාජවංශයේ විද්‍යාව සහ තාක්ෂණය දියුණු කිරීම සඳහා සුවිසල් දායකත්වයක් දැක්වූ ඔහු, ජල ඔරලෝසුව, හිරු තැටිය, තාරකා විද්‍යාත්මක උපකරණ, වර්ෂාමානය වැනි විශිෂ්ට නිපැයුම් ජාතියට දායාද කළේය. එසේම නව යුධ උපකරණ නිර්මාණය පිළිබඳ අත්හදා බැලීම් ද ඔහු විසින් සිදුකරන ලදී.
ඓතිහාසික තොරතුරු
මහා සේජොං රජුගේ රාජ්‍ය සමය තුළ විසූ (හංගුල්: 장영실, හන්ජා: 蔣英實) ප්රමුඛ නව නිර්මාණකරුවකු ලෙස ප්‍රචලිත විය. ජං තරුණ නිර්මාණශීලී චින්තකයකු විය. කෙසේනමුත්, ජං පසුවූයේ සමාජයේ පහළම පන්තියේය. ඔහුගේ දක්ෂතා හඳුනාගත් සේජොංගේ පියා වූ තේජොං ඔහුව වහාම සෝල්හි සිය මාලිගයට කැඳවීය. ජංට රජයේ තනතුරක් ලබා දී ඔහුට අනුග්‍රහ දැක්වීම පිළිබඳ සෙසු නිලධාරීහු විරෝධය පලකළහ. ඔවුන් විශ්වාස කළේ එවැනි පහළම පන්තියේ සාමාජිකයකු බලවත් වංශවතුන් අතරට නොපැමිණිය යුතු බවයි. නමුත් එය සැලකිල්ලට නොගත් සේජොං ජංගේ දක්ෂතාවන්ට අනුග්‍රහ දැක්වීය. ජං විසින් , සහ සඳහා නව ආකෘති නිර්මාණය කළේ ය. 1442දී, ජං විසින් නැගෙනහිර ආසියාවේ ප්‍රථම වර්ෂාමානය නිපදවන ලද්දේ යැයි පැවසේ. එය නම් විය. මෙය සේජොංගේ පුත්‍රයා සහ උරුමකරු වූ මුන්ජොං අදහස් අනුව නිමකළ එකකි. නමුත් මෙහි ආකෘතියක් අද දක්නට නොලැබෙයි. දැනට හමුවන නැගෙනහිර ආසියාවේ පැරණිතම වර්ෂාමානය 1770 එනම් යොංජෝ රජ සමයට අයත් එකකි. රාජකීය ලේකම්ගේ දෛනික වාර්තා (හංගුල්: 승정원일기, හන්ජා:承政院日記) අනුව මහා සේජොං රජ සමයේ මෙන් උද්යෝගයක් නැවත ඇති කිරීම සඳහා යොංජෝ රජු විසින් සේජොංගේ සමයේ වාර්තා කියවා ඇත. වර්ෂාමානය පිළිබඳ සඳහනක් දැක යොංජෝ රජු එය ප්‍රතිනිර්මාණය කිරීමට නියෝග කොට ඇත. මෙහි 1770 වර්ෂය සඳහන් ක්විං රාජවංශයේ (රාජ්‍ය. 1735–1796) අධිරාජයාගේ සලකුණත් ඇති හෙයින්, මෙම කොරියානුවන් නිර්මාණය කළේ යැයි පැවසෙන වර්ෂාමානය චීනයෙන් ආනයනය කළ එකක් බවට වැරදි වැටහීමක් පවතී.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , ලෙස
- , ළමා ජං යොං-සිල් ලෙස
- , ලී දෝ ලෙස; පසුව සේජොං රජු (1397~1450)
- හොං හ්යුන්-තෙක්, ළමා ලී දෝ ලෙස
- , ලී බං-වොන් ලෙස; පසුව තේජොං රජු (1367~1422)
- , සෝහ්‍යුන් කුමරිය ලෙස – තේජොං රජුගේ දියණිය සහ පී දෝගේ සොයුරිය (ප්‍රබන්ධ චරිතයකි)
- යූන් සි-යොං, ළමා සෝහ්‍යුන් ලෙස
සහායක චරිත
- රාජකීය නිවස
- , තේජෝ රජු ලෙස
- ලී බ්යුං-වූක්, ලෙස
- කිම් බෝ-මි, ග්යොංහ්යේ කුමරිය ලෙස
- හන් ජොං-වූ, මුන්ජොං රජු ලෙස
- චෝයි ස්යුං-හූන්, ලී හ්යං ලෙස (පසුව මුන්ජොං රජු)
- N/A, දන්ජොං රජු ලෙස
- ගෝ යොං-බින්, සේජෝ රජු ලෙස
- මාලිග නිලධාරීන්
- කිම් දෝ-හ්යුන්, ලී චොන් ලෙස
- , හා යොන් ලෙස
- , ලෙස
- , මෙං සා-සොං ලෙස
- ලී යොං-සොක්, ජෝ මල්-සෙං ලෙස
- හන් කි-ජූං, හියෝ ජෝ ලෙස
- කිම් හ්යෝ-වොන්, ජොං චෝ ලෙස
- කං ෂින්-ගූ, ජොං හ්යුම්-ජි ලෙස
- ජොං යුයි-ගප්, ලෙස
- පාක් ස්යුං-ග්යු, පාක් ඉයුන් ලෙස
- හ්වං යි-ගුන්, කිම් ගූ-නම් ලෙස
- ලී ගුන්-මියුං, පාක් යොන් ලෙස
- ආන් ෂින්-වූ, ලෙස
- සොඋංවන් ජනයා
- ලී බ්යුං-හූන්, ලී සුන්-ජි ලෙස
- සියෝ හ්යුන්-චොල්, චෝයි බොක් ලෙස (ප්‍රබන්ධ චරිතයකි)
- , යූ තෙක්-සං ලෙස
- මින් ජූන්-හ්යුන්, ජොන් බේ-චොන් ලෙස (ප්‍රබන්ධ චරිතයකි)
- ලී ජූ-හ්යුන්, ජි ග්යොං-චන් ලෙස (ප්‍රබන්ධ චරිතයකි)
- කං ජි-හූ, සොං සා-ගූක් ලෙස (ප්‍රබන්ධ චරිතයකි)
- දොංග්රේහ්යොන් ජනයා
- , ජං හී-ජේ ලෙස (ප්‍රබන්ධ චරිතයකි)
- කිම් දන්-යූල්, ළමා ජං හී-ජේ ලෙස
- කිම් මියොං-සූ, ජං සොං-හ්වි ලෙස – ගෝර්යෝවේ විද්‍යාඥයකු සහ අමාත්‍යවරයෙකි; ජං යොං-සිල්ගේ පියායි.
- කිම් ඒ-රන්, ඉයුන්-වොල් ලෙස – ; ජං යොං-සිල්ගේ මවයි. (අනුමාන චරිතයකි)
- සොන් හෝ-ග්‍යුන්, ජං ගි-බේ ලෙස (ප්‍රබන්ධ චරිතයකි)
- , සොක්-ගූ ලෙස – ජං යොං-සිල්ගේ හොඳම මිතුරා (ප්‍රබන්ධ චරිතයකි)
- ලී ජූන්-සෝ, ළමා සොක්-ගූ ලෙස
- කිම් දේ-ජොං, කිම් හක්-සූ ලෙස – වංශවතෙකි. ජං හී-ජේගේ මිතුරෙකි (ප්‍රබන්ධ චරිතයකි)
- ලී ක්යේ-ඉන් ළමා කිම් හක්-ජූ ලෙස
- හන්යං ජනයා
- යූන් ආ-ර්යුම්, ඉයුල්-සොන් ලෙස (චීන: 乙善; පින්යින්: Yǐ Shàn) – සෝහ්‍යුන් කුමරියගේ සේවිකාව; පසුව සොක්-ගූගේ බිරිඳ
- N/A, ඕ ගු-සන් ලෙස
- ලී ගොන්, හන් නේ-ග්වන් ලෙස
- කිම් මි-රා, උම් සං-ගූං ලෙස
- ඉම් දොං-ජින් ජූ තේ-කං ලෙස (චීන: 朱太江; පින්යින්: Zhū Tàijiāng) – මිං රාජවංශයේ පැරණි කුමරෙක් (ප්‍රබන්ධ චරිතයකි)
- , ජූ බු-ර්යොං ලෙස (චීන: 朱副伶; පින්යින්: Zhū Fùlíng) – තේ කංගේ දියණිය (ප්‍රබන්ධ චරිතයකි)
- ඉම් චුල්-හ්යුං, යූන් බොං ලෙස – මිං රාජවංශයේ පණ්ඩකයකු ලෙස සේවය කරන ජොසොන් වැසියෙක්
- ක්වොන් බින්, ලෙස
- විස්තීර්ණ චරිත
- ක්වක් මින්-හෝ, ගෝ ගිල්-සූ ලෙස – ජොසොන් සහ මිං රාජවංශය අතර වෙළෙන්දෙකි (ප්‍රබන්ධ චරිතයකි)
- ජෝ සං-ගූ, බ්යුන් දේ-චි ලෙස
- බ්යුන් ජූන්-සොක්, චෝයි යූල් ලෙස
- , ජෝ ග්වං ලෙස
- හ්වං චන්-හෝ, මූ-සන් ලෙස
- කිම් මින්-හ්යුක්, ඕ පිල්-ග්යෝ ලෙස
- N/A, බේ කං-චූල් ලෙස
- චා යේ-ජූන්, ඉම් මියුං-දොක් ලෙස
- ඕ ජි-හ්යුක්, යූ චොල් ලෙස
- චා බෝ-සොං, සොං සම්-මූන් ලෙස
- ජං ජූන්-න්යුං
- ජින් හ්යුන්-ක්වං
- ලී ජේ-ක්වන්
- පාක් දේ-ක්යු
- ජොන් ජින්-කි
- සොල් චං-හී
- චෝයි දොං-යොබ්
- කිම් මූන්-සික්
- ෂින් චි-යොං
- ජෝ ෂින්-ග්‍යුන්
- ජෝ යොන්-හෝ
- චෝයි දොං-ආ
- හ්වං බි-හෝ
- ලී හෝ-යූල්
- ලී ජූ-යොන්
පසුබිම් නිරූපණ
- නම් ඉල්-වූ, ජං සොං-බේ ලෙස – ජං සොං-හ්විගේ වැඩිමහල්ම සොයුරා
- චේ දොං-හ්යුන්, කිම් බෝබ්-රේ ලෙස
- , නා කි-සූන් ලෙස
- , කුඩා යාචකයා 1 ලෙස
- , කුඩා යාචකයා 2 ලෙස
- , කුඩා යාචකයා 3 ලෙස
ඇගයුම්
පහත වගුවේ, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම ප්‍රතිචාර ද, රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම ප්‍රතිචාර ද දැක් වේ.
කථාංගය # | මුල් විකාශන දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම් | AGB නීල්සන් ඇගයීම් | ||||
දීපව්‍යාප්ත | දීපව්‍යාප්ත | ||||
1 | ජනවාරි 2, 2016 | 8.5% | 8.7% | 11.6% | 11.5% |
2 | ජනවාරි 3, 2016 | 8.6% | 8.4% | 11.5% | 12.3% |
3 | ජනවාරි 9, 2016 | 9.6% | 8.6% | 10.2% | 10.4% |
4 | ජනවාරි 10, 2016 | 9.0% | 9.2% | 11.3% | 12.3% |
5 | ජනවාරි 16, 2016 | 9.8% | 9.3% | 10.1% | 10.1% |
6 | ජනවාරි 17, 2016 | 10.0% | 9.9% | 12.2% | 12.9% |
7 | ජනවාරි 23, 2016 | 12.2% | 11.3% | 14.1% | 14.2% |
8 | ජනවාරි 24, 2016 | 12.4% | 10.8% | 14.1% | 15.1% |
9 | ජනවාරි 30, 2016 | 10.7% | 9.3% | 12.2% | 12.5% |
10 | ජනවාරි 31, 2016 | 10.4% | 10.0% | 13.4% | 13.5% |
11 | පෙබරවාරි 6, 2016 | 9.9% | 9.5% | 11.9% | 12.5% |
12 | පෙබරවාරි 13, 2016 | 9.2% | 8.2% | 10.9% | 11.8% |
13 | පෙබරවාරි 14, 2016 | 9.1% | 8.5% | 10.3% | 10.3% |
14 | පෙබරවාරි 20, 2016 | 9.0% | 9.5% | 11.0% | 11.1% |
15 | පෙබරවාරි 21, 2016 | 9.2% | 8.4% | 11.7% | 11.6% |
16 | පෙබරවාරි 27, 2016 | 8.8% | 8.3% | 10.8% | 10.8% |
17 | පෙබරවාරි 28, 2016 | 9.6% | 9.3% | 11.7% | 11.6% |
18 | මාර්තු 5, 2016 | 10.5% | 10.1% | 11.5% | 12.1% |
19 | මාර්තු 6, 2016 | 9.7% | 8.2% | 11.8% | 11.6% |
20 | මාර්තු 12, 2016 | 9.4% | 8.4% | 10.4% | 10.1% |
21 | මාර්තු 13, 2016 | 10.1% | 8.2% | 12.0% | 12.2% |
22 | මාර්තු 19, 2016 | 9.5% | 8.2% | 10.4% | 10.0% |
23 | මාර්තු 20, 2016 | 10.5% | 9.8% | 11.9% | 11.9% |
24 | මාර්තු 26, 2016 | 9.4% | 8.0% | 10.2% | 10.2% |
සාමාන්‍යය | 9.7958% | 9.0875% | 11.55% | 11.775% |
සටහන
මෙහි 12වන කථාංගය විකාශය වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 7වන දින සවස ය. උතුරු කොරියාවේ මිසයිල දියත් කෙරුම () එදින 9:30ට යෙදී තිබුණු බැවින් දකුණු කොරියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එයට හේතුවයි.
මුල් නාදපථය
Untitled |
---|
අංකය. | ගීතය | පද රචනා | කාලය |
---|---|---|---|
1. | "Black And White (නාට්‍ය මිශ්‍ර ප්‍රභේ.) (ප්‍රධාන තේමාව)" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 1:27 |
2. | "Celestial" | ලී චං-හී, චෝයි ජේ-වූ | 2:24 |
3. | "Eclipse Festival" | චෝයි ජේ-වූ | 1:38 |
4. | "Here We Are" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 4:03 |
5. | "Great Invention" | ලී චං-හී, මෝයි මියුං-හී | 2:58 |
6. | "Bear Resentment" | ලී චං-හී, චෝයි මියුං-හී | 3:03 |
7. | "I Am A" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 3:01 |
8. | "Inspiration" | ලී චං-හී, යෝ හා-ක්යුං | 2:37 |
9. | "My Kingdom My People" | යෝ හා-ක්යුං | 3:39 |
10. | "Dia Black" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 2:27 |
11. | "Eureka" | චෝයි ජේ-වූ, යෝ හා-ක්යුං | 1:39 |
12. | "Form A Distance" | කිම් ජූන්-බොම්, චෝයි ජේ-වූ | 2:24 |
13. | "Peacepul" | චෝයි මියුං-හී | 2:55 |
14. | "Twinkle" | යෝ හා-ක්යුං | 2:39 |
15. | "Hostility" | යෝ හා-ක්යුං | 2:26 |
16. | "Dreamscape" | කිම් සෝ-හ්යුන් | 1:11 |
17. | "Here We Are (වේගය අඩු ප්‍රභේ.)" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 2:20 |
18. | "Cloud Blac" | කිම් ජූන්-බොම්, චෝයි ජේ-වූ | 4:59 |
19. | "Look At The Sky" | චෝයි මියුං-හී | 1:50 |
20. | "Providence" | චෝයි මියුං-හී, චෝයි ජේ-වූ | 3:47 |
21. | "Second Way" | කිම් ජූන්-බොම්, කිම් සෝ-හ්යුන් | 4:16 |
22. | "Tic Toc" | යෝ හා-ක්යුං, කිම් සෝ-හ්යුන් | 2:25 |
23. | "Whiter Happening" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 1:16 |
24. | "Curiosity" | චෝයි මියුං-හී | 2:42 |
25. | "Run To Death" | යෝ හා-ක්යුං | 2:23 |
26. | "Conflicting" | කිම් ජූන්-බොම්, චෝයි මියුං-හී | 4:33 |
27. | "Rage" | කිම් සෝ-හ්යුන් | 2:27 |
28. | "Inventor Jang" | චෝයි මියුං-හී, කිම් සෝ-හ්යුන් | 1:33 |
29. | "Silver" | කිම් ජූන්-බොම් | 2:07 |
30. | "Jangs Lab" | කිම් ජූන්-බොම්, චෝයි මියුං-හී | 6:17 |
31. | "Chopin : Prelude No.4 In E Minor Op.28-4" | විවිධ ශිල්පීන් | 3:45 |
32. | "Ivory White" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 6:51 |
33. | "Black And White (සම්භාව්‍ය මිශ්‍ර ප්‍රභේ.) (ප්‍රධාන තේමාව)" | ලී චං-හී, කිම් ජූන්-බොම් | 1:29 |
34. | "Quf Ak Wnd" | කිම් ඉයුන්-මියුං | 2:01 |
සම්පූර්ණ දිග: | 1:37:32 |
මූලාශ්‍ර
- "장영실". Bueb125.com.ne.kr. සම්ප්‍රවේශය 2016-02-22.
- කිම් (1998), 51.
- "TNmS Daily Ratings: this links to current day-select the date from drop down menu". TNmS Ratings (කොරියානු බසින්). සම්ප්‍රවේශය ජනවාරි 3, 2016.
- "AGB Daily Ratings: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය පෙබරවාරි 1, 2016.
- ඕ, ජි-වොන් (පෙබරවාරි 7, 2016). "'장영실' 7일 결방, 북한 미사일 관련 프로그램 긴급 편성". TVඩේලි (කොරියානු බසින්). සම්ප්‍රවේශය පෙබරවාරි 9, 2016.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය (කොරියානු)
- ජං යොං-සිල් සඳහා හි ඇති ගිණුම
- ජං යොං-සිල්ට හන්සිනෙමාහි ඇති ගිණුම
- Jang Yeong-sil හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ජං යොං-සිල්ට හි ඇති ගිණුම (කොරියානු)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ය ස ල ක ර ය න 장영실 යන 2016 වර ෂය ද ව ක ශය ව දක ණ ක ර ය න ර පව හ න ම හ ප රධ න චර ත න ර පණය කරන න සහ යන නළ න ළ ප ර ස ව ස න ම ය න ම ත කත ම ල ව ව ස ථ පනය කරම න න ළ ක ව ඔස ස 2016 ජනව ර 2 ද න ව ක ශය ඇරඹ ය 2016 ම ර ත 26 ද න දක ව ව ක ශය ම ම ම කත ම ල ව ස නස ර ද සහ ඉර ද ද නවල 21 40ට KST කථ ග 24ක න ය ක තව ප රච රය ව ය ජ ය ස ල ප රවර ධන ප ස ටරයක ම ල සද හ ඳ න ව Jang Youngsil The Greatest Scientist of Joseonප රභ දයව ද ය රචනය කල ල ම ය හ ම ච ජ න අධ යක ෂණය කල ක ම ය ජ රඟප මසම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන24න ෂ ප දනයව ධ යකන ෂ ප දක ය ක ම හ ය ඉල න ෂ ප දක ය ක ම ස හ ව ධ වන ක ලයම න ත ත 50ප රච රණයම ල න ල ක වර ප ආක ත යශබ ද ආක ත යඩ ල බ ඩ ජ ටල ඕඩ ය 1 0ම ල ධ වනයජනව ර 2 2016 2016 01 02 ම ර ත 26 2016 2016 03 26 බ හ ර සබ ඳ ව බ අඩව යකථ ප වතම ම ර පව හ න කත ම ල ව සඳහ ප දක ව ඇත ත 15වන ස යවස ජ ස න ර ජව ශ සමය ව ස න ම ත ප රකට නව න ර ම ණකර ව සහ ව ද ය ඥය ග චර තයය වහලක ල ස උපන ඔහ ස ව ශ ෂ දක ෂත වන ග න හ බ අයක වන අතර ත රක ව ද ය ව ක ර හ අස ම ත උනන ද වක ද ක ව ය ස ජ රජ ව ස න ඔහ ග දක ෂත සහ හ ක ය හඳ න ගන න අතර ඉන අනත ර ව ඔහ ට ර ජ ම ල ගයට ප ම ණ මට ආර ධන හ ම ව ජ ස න ර ජව ශය ව ද ය ව සහ ත ක ෂණය ද ය ණ ක ර ම සඳහ ස ව සල ද යකත වයක ද ක ව ඔහ ජල ඔරල ස ව හ ර ත ට ය ත රක ව ද ය ත මක උපකරණ වර ෂ ම නය ව න ව ශ ෂ ට න ප ය ම ජ ත යට ද ය ද කළ ය එස ම නව ය ධ උපකරණ න ර ම ණය ප ළ බඳ අත හද බ ල ම ද ඔහ ව ස න ස ද කරන ලද ඓත හ ස ක ත රත ර මහ ස ජ රජ ග ර ජ ය සමය ත ළ ව ස හ ග ල 장영실 හන ජ 蔣英實 ප රම ඛ නව න ර ම ණකර වක ල ස ප රචල ත ව ය ජ තර ණ න ර ම ණශ ල ච න තකයක ව ය ක ස නම ත ජ පස ව ය සම ජය පහළම පන ත ය ය ඔහ ග දක ෂත හඳ න ගත ස ජ ග ප ය ව ත ජ ඔහ ව වහ ම ස ල හ ස ය ම ල ගයට ක ඳව ය ජ ට රජය තනත රක ලබ ද ඔහ ට අන ග රහ ද ක ව ම ප ළ බඳ ස ස න ලධ ර හ ව ර ධය පලකළහ ඔව න ව ශ ව ස කළ එව න පහළම පන ත ය ස ම ජ කයක බලවත ව ශවත න අතරට න ප ම ණ ය ය ත බවය නම ත එය ස ලක ල ලට න ගත ස ජ ජ ග දක ෂත වන ට අන ග රහ ද ක ව ය ජ ව ස න සහ සඳහ නව ආක ත න ර ම ණය කළ ය 1442ද ජ ව ස න න ග නහ ර ආස ය ව ප රථම වර ෂ ම නය න පදවන ලද ද ය ය ප වස එය නම ව ය ම ය ස ජ ග ප ත රය සහ උර මකර ව ම න ජ අදහස අන ව න මකළ එකක නම ත ම හ ආක ත යක අද දක නට න ල බ ය ද නට හම වන න ග නහ ර ආස ය ව ප රණ තම වර ෂ ම නය 1770 එනම ය ජ රජ සමයට අයත එකක ර ජක ය ල කම ග ද න ක ව ර ත හ ග ල 승정원일기 හන ජ 承政院日記 අන ව මහ ස ජ රජ සමය ම න උද ය ගයක න වත ඇත ක ර ම සඳහ ය ජ රජ ව ස න ස ජ ග සමය ව ර ත ක යව ඇත වර ෂ ම නය ප ළ බඳ සඳහනක ද ක ය ජ රජ එය ප රත න ර ම ණය ක ර මට න ය ග ක ට ඇත ම හ 1770 වර ෂය සඳහන ක ව ර ජව ශය ර ජ ය 1735 1796 අධ ර ජය ග සලක ණත ඇත හ ය න ම ම ක ර ය න වන න ර ම ණය කළ ය ය ප වස න වර ෂ ම නය ච නය න ආනයනය කළ එකක බවට ව රද ව ටහ මක පවත චර ත න ර පණයප රධ න චර ත ල ස ළම ජ ය ස ල ල ස ල ද ල ස පස ව ස ජ රජ 1397 1450 හ හ ය න ත ක ළම ල ද ල ස ල බ ව න ල ස පස ව ත ජ රජ 1367 1422 ස හ ය න ක මර ය ල ස ත ජ රජ ග ද යණ ය සහ ප ද ග ස ය ර ය ප රබන ධ චර තයක ය න ස ය ළම ස හ ය න ල සසහ යක චර ත ර ජක ය න වස ත ජ රජ ල ස ල බ ය ව ක ල ස ක ම බ ම ග ය හ ය ක මර ය ල ස හන ජ ව ම න ජ රජ ල ස ච ය ස ය හ න ල හ ය ල ස පස ව ම න ජ රජ N A දන ජ රජ ල ස ග ය බ න ස ජ රජ ල සම ල ග න ලධ ර න ක ම ද හ ය න ල ච න ල ස හ ය න ල ස ල ස ම ස ස ල ස ල ය ස ක ජ මල ස ල ස හන ක ජ හ ය ජ ල ස ක ම හ ය ව න ජ ච ල ස ක ෂ න ග ජ හ ය ම ජ ල ස ජ ය ය ගප ල ස ප ක ස ය ග ය ප ක ඉය න ල ස හ ව ය ග න ක ම ග නම ල ස ල ග න ම ය ප ක ය න ල ස ආන ෂ න ව ල සස උ වන ජනය ල බ ය හ න ල ස න ජ ල ස ස ය හ ය න ච ල ච ය බ ක ල ස ප රබන ධ චර තයක ය ත ක ස ල ස ම න ජ න හ ය න ජ න බ ච න ල ස ප රබන ධ චර තයක ල ජ හ ය න ජ ග ය චන ල ස ප රබන ධ චර තයක ක ජ හ ස ස ග ක ල ස ප රබන ධ චර තයක ද ග ර හ ය න ජනය ජ හ ජ ල ස ප රබන ධ චර තයක ක ම දන ය ල ළම ජ හ ජ ල ස ක ම ම ය ස ජ ස හ ව ල ස ග ර ය ව ව ද ය ඥයක සහ අම ත යවරය ක ජ ය ස ල ග ප ය ය ක ම ඒ රන ඉය න ව ල ල ස ජ ය ස ල ග මවය අන ම න චර තයක ස න හ ග ය න ජ ග බ ල ස ප රබන ධ චර තයක ස ක ග ල ස ජ ය ස ල ග හ ඳම ම ත ර ප රබන ධ චර තයක ල ජ න ස ළම ස ක ග ල ස ක ම ද ජ ක ම හක ස ල ස ව ශවත ක ජ හ ජ ග ම ත ර ක ප රබන ධ චර තයක ල ක ය ඉන ළම ක ම හක ජ ල සහන ය ජනය ය න ආ ර ය ම ඉය ල ස න ල ස ච න 乙善 ප න ය න Yǐ Shan ස හ ය න ක මර යග ස ව ක ව පස ව ස ක ග ග බ ර ඳ N A ඕ ග සන ල ස ල ග න හන න ග වන ල ස ක ම ම ර උම ස ග ල සම ර ජව ශයඉම ද ජ න ජ ත ක ල ස ච න 朱太江 ප න ය න Zhu Taijiang ම ර ජව ශය ප රණ ක මර ක ප රබන ධ චර තයක ජ බ ර ය ල ස ච න 朱副伶 ප න ය න Zhu Fuling ත ක ග ද යණ ය ප රබන ධ චර තයක ඉම ච ල හ ය ය න බ ල ස ම ර ජව ශය පණ ඩකයක ල ස ස වය කරන ජ ස න ව ස ය ක ක ව න බ න ල සව ස ත ර ණ චර තක වක ම න හ ග ග ල ස ල ස ජ ස න සහ ම ර ජව ශය අතර ව ළ න ද ක ප රබන ධ චර තයක ජ ස ග බ ය න ද ච ල ස බ ය න ජ න ස ක ච ය ය ල ල ස ජ ග ව ල ස හ ව චන හ ම සන ල ස ක ම ම න හ ය ක ඕ ප ල ග ය ල ස N A බ ක ච ල ල ස ච ය ජ න ඉම ම ය ද ක ල ස ඕ ජ හ ය ක ය ච ල ල ස ච බ ස ස සම ම න ල ස ජ ජ න න ය ජ න හ ය න ක ව ල ජ ක වන ප ක ද ක ය ජ න ජ න ක ස ල ච හ ච ය ද ය බ ක ම ම න ස ක ෂ න ච ය ජ ෂ න ග ය න ජ ය න හ ච ය ද ආ හ ව බ හ ල හ ය ල ල ජ ය න පස බ ම න ර පණ නම ඉල ව ජ ස බ ල ස ජ ස හ ව ග ව ඩ මහල ම ස ය ර ච ද හ ය න ක ම බ බ ර ල ස න ක ස න ල ස ක ඩ ය චකය 1 ල ස ක ඩ ය චකය 2 ල ස ක ඩ ය චකය 3 ල සඇගය ම පහත වග ව න ල ප හ ස ඛ ය මග න පහළම ප රත ච ර ද රත ප හ ස ඛ ය මග න ඉහළම ප රත ච ර ද ද ක ව කථ ගය ම ල ව ක ශන ද නය ස ම න ය ප ර ක ෂක ප රත ශතයTNmS ඇගය ම AGB න ල සන ඇගය ම ද පව ය ප ත ද පව ය ප ත1 ජනව ර 2 2016 8 5 8 7 11 6 11 5 2 ජනව ර 3 2016 8 6 8 4 11 5 12 3 3 ජනව ර 9 2016 9 6 8 6 10 2 10 4 4 ජනව ර 10 2016 9 0 9 2 11 3 12 3 5 ජනව ර 16 2016 9 8 9 3 10 1 10 1 6 ජනව ර 17 2016 10 0 9 9 12 2 12 9 7 ජනව ර 23 2016 12 2 11 3 14 1 14 2 8 ජනව ර 24 2016 12 4 10 8 14 1 15 1 9 ජනව ර 30 2016 10 7 9 3 12 2 12 5 10 ජනව ර 31 2016 10 4 10 0 13 4 13 5 11 ප බරව ර 6 2016 9 9 9 5 11 9 12 5 12 ප බරව ර 13 2016 9 2 8 2 10 9 11 8 13 ප බරව ර 14 2016 9 1 8 5 10 3 10 3 14 ප බරව ර 20 2016 9 0 9 5 11 0 11 1 15 ප බරව ර 21 2016 9 2 8 4 11 7 11 6 16 ප බරව ර 27 2016 8 8 8 3 10 8 10 8 17 ප බරව ර 28 2016 9 6 9 3 11 7 11 6 18 ම ර ත 5 2016 10 5 10 1 11 5 12 1 19 ම ර ත 6 2016 9 7 8 2 11 8 11 6 20 ම ර ත 12 2016 9 4 8 4 10 4 10 1 21 ම ර ත 13 2016 10 1 8 2 12 0 12 2 22 ම ර ත 19 2016 9 5 8 2 10 4 10 0 23 ම ර ත 20 2016 10 5 9 8 11 9 11 9 24 ම ර ත 26 2016 9 4 8 0 10 2 10 2 ස ම න යය 9 7958 9 0875 11 55 11 775 සටහනම හ 12වන කථ ගය ව ක ශය ව මට න යම තව ත බ ණ ප බරව ර 7වන ද න සවස ය උත ර ක ර ය ව ම සය ල ද යත ක ර ම එද න 9 30ට ය ද ත බ ණ බ ව න දක ණ ක ර ය ව ත ළ හද ස තත ත වයක ප රක ශයට පත ක ර මට එයට හ ත වය ම ල න දපථයUntitledඅ කය ග තයපද රචන ක ලය1 Black And White න ට ය ම ශ ර ප රභ ප රධ න ත ම ව ල ච හ ක ම ජ න බ ම 1 272 Celestial ල ච හ ච ය ජ ව 2 243 Eclipse Festival ච ය ජ ව 1 384 Here We Are ල ච හ ක ම ජ න බ ම 4 035 Great Invention ල ච හ ම ය ම ය හ 2 586 Bear Resentment ල ච හ ච ය ම ය හ 3 037 I Am A ල ච හ ක ම ජ න බ ම 3 018 Inspiration ල ච හ ය හ ක ය 2 379 My Kingdom My People ය හ ක ය 3 3910 Dia Black ල ච හ ක ම ජ න බ ම 2 2711 Eureka ච ය ජ ව ය හ ක ය 1 3912 Form A Distance ක ම ජ න බ ම ච ය ජ ව 2 2413 Peacepul ච ය ම ය හ 2 5514 Twinkle ය හ ක ය 2 3915 Hostility ය හ ක ය 2 2616 Dreamscape ක ම ස හ ය න 1 1117 Here We Are ව ගය අඩ ප රභ ල ච හ ක ම ජ න බ ම 2 2018 Cloud Blac ක ම ජ න බ ම ච ය ජ ව 4 5919 Look At The Sky ච ය ම ය හ 1 5020 Providence ච ය ම ය හ ච ය ජ ව 3 4721 Second Way ක ම ජ න බ ම ක ම ස හ ය න 4 1622 Tic Toc ය හ ක ය ක ම ස හ ය න 2 2523 Whiter Happening ල ච හ ක ම ජ න බ ම 1 1624 Curiosity ච ය ම ය හ 2 4225 Run To Death ය හ ක ය 2 2326 Conflicting ක ම ජ න බ ම ච ය ම ය හ 4 3327 Rage ක ම ස හ ය න 2 2728 Inventor Jang ච ය ම ය හ ක ම ස හ ය න 1 3329 Silver ක ම ජ න බ ම 2 0730 Jangs Lab ක ම ජ න බ ම ච ය ම ය හ 6 1731 Chopin Prelude No 4 In E Minor Op 28 4 ව ව ධ ශ ල ප න 3 4532 Ivory White ල ච හ ක ම ජ න බ ම 6 5133 Black And White සම භ ව ය ම ශ ර ප රභ ප රධ න ත ම ව ල ච හ ක ම ජ න බ ම 1 2934 Quf Ak Wnd ක ම ඉය න ම ය 2 01සම ප ර ණ ද ග 1 37 32ම ල ශ ර 장영실 Bueb125 com ne kr සම ප රව ශය 2016 02 22 ක ම 1998 51 TNmS Daily Ratings this links to current day select the date from drop down menu TNmS Ratings ක ර ය න බස න සම ප රව ශය ජනව ර 3 2016 AGB Daily Ratings this links to current day select the date from drop down menu AGB න ල සන ම ඩ ය ර සර ච ක ර ය න බස න සම ප රව ශය ප බරව ර 1 2016 ඕ ජ ව න ප බරව ර 7 2016 장영실 7일 결방 북한 미사일 관련 프로그램 긴급 편성 TVඩ ල ක ර ය න බස න සම ප රව ශය ප බරව ර 9 2016 බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ක ර ය න ජ ය ස ල සඳහ හ ඇත ග ණ ම ජ ය ස ල ට හන ස න ම හ ඇත ග ණ ම Jang Yeong sil හ සබ ඳ අය එම ඩ බ ය ම ව ජ ය ස ල ට හ ඇත ග ණ ම ක ර ය න