ගෝනගල සමූලඝාතනය යනු 1999 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගමක් වූ, ග්‍රාමයේ සිදුකරන ලද තවත් එක් නින්දාසහගත මනුෂ්‍ය සංහාරයකි. සංහාරයෙන් දිවිබේරාගත් අයගේ සාක්ෂි අනූව, ප්‍රහාරය සිදුකිරීම සඳහා 75 ක පමණ එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක් ග්‍රාමයට පැමිණ තිබෙන අතර, එම කණ්ඩායම තුල සැළකිය යුතු ප්‍රමාණයක කාන්තා ඝාතකයෝ පිරිසක්ද සිට තිබෙයි.
ගෝනගල සමූලඝාතනය Gonagala massacre | |
---|---|
LTTE වාදීන් විසින් මරාදැමූ ගෝනගලගමේ බිළිදෙක්ගේ සිරුරක්. අසල ඇත්තේ බිළිදාට කිරිදෙමින් සිටි මවගේ සිරුර වියහැක. | |
ස්ථානය | |
දිනය | 1999 සැප්තැම්බර් 18 (UTC+5:30) |
ආයුධය(න්) | පිහි, මන්න |
මරණ | 54 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
මෙම මිලේච්ඡ සමූළඝාතනය 1999 සැප්තැම්බර් 18 වන දින, අම්පාර 31 වන කොළණියේදී සිදුවිය. එදින අළුයම ගෝනගල ග්‍රාමයට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථයෝ ගම්මානයේ සිටි සිංහල වැසියෝ 50 දෙනෙකු කපා කොටා ඝාතනය කලහ. ප්‍රහාරය එල්ල කල අවස්ථාවේදී ගම්මානයේ සිටි බොහොමයක් පිරිස නින්දේ පසුවූ අතර, ඉන් සමහරක් දෙනා නිදි පැදුර මතදීම කුරීරු ලෙස ඝාතනය කොට දමා තුබුණි.
ගෝනගලින් නික්මුණු කොටි ත්‍රස්ථ පිරිස සිය ඝාතන මෙහෙයුමේ අවසානය තවත් සාර්ථක කර ගනිමින්, ග්‍රාමයේ අසල්වැසි පෙදෙසක සිටි තවත් සිවිල් වැසියන් 4 දෙනෙකු ඝාතනය කලහ.
ඝාතනයට ලක්වූවන්
ඝාතනයට ලක්වූ 54 දෙනා අතුරින්, 27 දෙනෙකු පුරුෂයෝද, 17 දෙනෙකු කාන්තාවන් සහ 10 දෙනෙකු කුඩා දරුවෝද වූහ. ඝාතනයට ලක්වූ කාන්තාවන් අතුරින් දෙදෙනෙකු, ගැබිණි මව්වරු විය.
අධිකරණ වෛද්‍ය වාර්ථාව අනූව එක් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් හේතුවෙන්ද, ඉතිරි පිරිස පිහි සහ මන්නා වලින් සිදුකල දරුණු කැපුම් තුවාල හේතුවෙන්ද මිය ගොස් තිබුණි. තවත් 4 දෙනෙකු බරපතල කැපුම් තුවාල ලබා තිබුණි.
සිනමාවට නැගීම
අම්පාරේ මෙම සිදුවීම පදනම් කර ගනිමින් 2011 වසරේදී ගාමණී නමින් සිංහල චිත්‍රපටියක් නිමැවුණි.
මේවාද බලන්න
මූලාශ්‍ර
- Frontline, Carnage in eastern Sri Lanka 2009-06-24 at the Wayback Machine
- The Sunday Times, Pre-dawn horror in Ampara
- . Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. 16 September 2011. 23 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 March 2012.
වැඩිදුර කියවීම්
- Miller, Professor Ken. "Heartache and Healing 2008-05-12 at the Wayback Machine", Pomona Collage, September 2006 .
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research.
- රොහාන් ගුණරත්න. (1 October 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, Sri Lanka: Institute of Fundamental Studies.
- Gunasekara, S.L. (4 November 2003). The Wages of Sin,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග නගල සම ලඝ තනය යන 1999 වර ෂය ද ද මළ ක ට ත රස ථ ස ව ධ නය ව ස න ශ ර ල ක ව අම ප ර ද ස ත ර ක කය ප හ ට ක ඩ ගමක ව ග ර මය ස ද කරන ලද තවත එක න න ද සහගත මන ෂ ය ස හ රයක ස හ රය න ද ව බ ර ගත අයග ස ක ෂ අන ව ප රහ රය ස ද ක ර ම සඳහ 75 ක පමණ එල ට ට ඊ ත රස ථ ස ම ජ කය ප ර සක ග ර මයට ප ම ණ ත බ න අතර එම කණ ඩ යම ත ල ස ළක ය ය ත ප රම ණයක ක න ත ඝ තකය ප ර සක ද ස ට ත බ ය ග නගල සම ලඝ තනය Gonagala massacreLTTE ව ද න ව ස න මර ද ම ග නගලගම බ ළ ද ක ග ස ර රක අසල ඇත ත බ ළ ද ට ක ර ද ම න ස ට මවග ස ර ර ව යහ ක ස ථ නයද නය1999 ස ප ත ම බර 18 UTC 5 30 ආය ධය න ප හ මන නමරණ54අපර ධකර ව ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ස ද ව මම ම ම ල ච ඡ සම ළඝ තනය 1999 ස ප ත ම බර 18 වන ද න අම ප ර 31 වන ක ළණ ය ද ස ද ව ය එද න අළ යම ග නගල ග ර මයට කඩ ව ද ණ ද මළ ක ට ත රස ථය ගම ම නය ස ට ස හල ව ස ය 50 ද න ක කප ක ට ඝ තනය කලහ ප රහ රය එල ල කල අවස ථ ව ද ගම ම නය ස ට බ හ මයක ප ර ස න න ද පස ව අතර ඉන සමහරක ද න න ද ප ද ර මතද ම ක ර ර ල ස ඝ තනය ක ට දම ත බ ණ ග නගල න න ක ම ණ ක ට ත රස ථ ප ර ස ස ය ඝ තන ම හ ය ම අවස නය තවත ස ර ථක කර ගන ම න ග ර මය අසල ව ස ප ද සක ස ට තවත ස ව ල ව ස යන 4 ද න ක ඝ තනය කලහ ඝ තනයට ලක ව වන ඝ තනයට ලක ව 54 ද න අත ර න 27 ද න ක ප ර ෂය ද 17 ද න ක ක න ත වන සහ 10 ද න ක ක ඩ දර ව ද ව හ ඝ තනයට ලක ව ක න ත වන අත ර න ද ද න ක ග බ ණ මව වර ව ය අධ කරණ ව ද ය ව ර ථ ව අන ව එක ප ද ගලය ක ව ඩ ප රහ රයක හ ත ව න ද ඉත ර ප ර ස ප හ සහ මන න වල න ස ද කල දර ණ ක ප ම ත ව ල හ ත ව න ද ම ය ග ස ත බ ණ තවත 4 ද න ක බරපතල ක ප ම ත ව ල ලබ ත බ ණ ස නම වට න ග මඅම ප ර ම ම ස ද ව ම පදනම කර ගන ම න 2011 වසර ද ග මණ නම න ස හල ච ත රපට යක න ම ව ණ ම ව ද බලන නද මළ ඊල ම ව ම ක ත ක ට ත රස තව ද න ස ව ල ව ස යන ට එල ල කල ප රහ ර ලය ස ත වම ල ශ රFrontline Carnage in eastern Sri Lanka 2009 06 24 at the Wayback Machine The Sunday Times Pre dawn horror in Ampara Policy Research amp Information Unit of the Presidential Secretariat of Sri Lanka 16 September 2011 23 June 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 18 March 2012 ව ඩ ද ර ක යව ම Miller Professor Ken Heartache and Healing 2008 05 12 at the Wayback Machine Pomona Collage September 2006 ර හ න ග ණරත න 1998 Sri Lanka s Ethnic Crisis and National Security ක ළඹ South Asian Network on Conflict Research ISBN 955 8093 00 9 ර හ න ග ණරත න 1 October 1987 War and Peace in Sri Lanka With a Post Accord Report From Jaffna Sri Lanka Institute of Fundamental Studies ISBN 955 8093 00 9 Gunasekara S L 4 November 2003 The Wages of Sin ISBN 955 8552 01 1