ගාල්ල දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Galle District; දෙමළ: காலி மாவட்டம் කාලි මාවට්ටම්) ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිලෝමීටර් 1,652 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2019දි ) 1,130,000 ක් විය.
ගාල්ල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
ගාල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
විශාලතම නගරය | ගාල්ල |
ප්‍රාදේශික | List
|
ආණ්ඩුව / පරිපාලනය | |
• පළාත් පාලන | List
|
සරිය | |
• මුළු | 1,652 කිමී2 (638 සතරැස් සැත) |
• භූමිය | 1,617 කිමී2 (624 සතරැස් සැත) |
• ජලය | 35 කිමී2 (14 සතරැස් සැත) |
ජනගහණය(2019) | |
• මුළු | 1,130,000 |
• ඝණත්වය | 680/කිමී2 ( 1,800/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව () |
භූ විද්‍යාත්මක පසුබිම
මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1652 වන අතර ඉන් වර්ග කිලෝමීටර 35 ජලයද, වර්ග කිලෝමීටර 1617 ගොඩබිම ද වේ.ගාල්ල දිස්ත්‍රික්කය උතුරින් බෙන්තර ගඟෙන් ද, දකුණින් සහ බටහිරින් ඉන්දියානු සාගරයෙන් සහ නැගෙනහිරින් මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මායිම් වේ. ගාල්ල දිස්ත්‍රික්කයේ භූ විෂමතාව බෙහෙවින් වෙනස් ය. හිනිදුම පත්තුවේ දේශගුණික තත්ත්වය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට බෙහෙවින් සමාන ය. මෙම ප්‍රදේශය වැසි වනාන්තර වලින් සමන්විත වන අතර එය ගාල්ල දිස්ත්‍රික්කය හරහා ගලා යන ගංගා සහ වැව් බොහොමයක ජල පෝෂක ප්‍රදේශය වේ. සිංහරාජ වන රක්ෂිතය ඉන් එකකි. ගාල්ල දිස්ත්‍රික්කය සෞම්‍ය දේශගුණික කලාපයක පිහිටා ඇත.
වාර්ෂික වර්ෂාපතනය 2000-2500mm අතර වේ. ගිං ගඟ ("ගිං ගඟ") හිනිදුම පත්තුවේ ගොංගල කන්දෙන් ආරම්භ වන අතර එහි දිග කිලෝමීටර 113ක් වේ. එය නෙළුව, , , බද්දේගම සහ ප්‍රදේශ පසුකරයි. මෙම ගංගාව වර්ග කිලෝමීටර 922 ප්‍රමාණයෙන් භූමිය පෝෂණය කරයි. එය ගාලු දිස්ත්‍රික්කයේ ගිංතොට ප්‍රදේශයෙන් ඉන්දියන් සාගරයට ගලා යයි. මාදු ගඟ පොළතු කන්දෙන් ආරම්භ වී බලපිටියෙන් මුහුදට ගලා යන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වේ.
ඓතිහාසික පසුබිම
පුරාණ ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ අගනුවර ලෙස සතුරන්ට එරෙහි සටන්වලදී ගාල්ල දිස්ත්‍රික්කයට වැදගත් ස්ථානයක් හිමි විය. 1072 දී පළමුවන විජයබාහු රජු "සොලි" ට එරෙහිව හිනිදුම් පත්තුවේ තඹලගමුවේදී තම සටන ආරම්භ කළ බව පුරාණ ජනප්‍රවාද වලින් හෙළි වේ. ජනප්‍රවාදවලට අනුව දඹදෙණිය පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සුගලා රැජින ඔහුගේ සටන් නියෝජිතයන් ලෙස කටයුතු කළේය. මහා පරාක්‍රමබාහු රජ සමයේ ගාල්ල ඉතා වැදගත් ප්‍රදේශයක් වූ අතර එය , පෘතුගීසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට තම රාජ්‍ය පිහිටුවීමට බෙහෙවින් ඉවහල් විය.
ගාල්ල "ගිම්හතිත්ත" නම් විය. "ගාල්ල" යන සිංහල උච්චාරණය ව්‍යුත්පන්න වී ඇත්තේ "ගල" (ගල්) යන වචනයෙනි. ගාලා යන්නෙන් අදහස් කරන්නේ ගොන් කරත්ත රැස්වන ස්ථානයයි. පසුව දිස්ත්‍රික්කයේ විශාල ගල් හා කඳු තිබූ බැවින් එය "ගල" ලෙස උච්චාරණය විය.
සංස්කෘතික පසුබිම
ගාලු දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ගණනාවක් සිංහල සාහිත්‍යය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. කෝට්ටේ යුගයේ ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක් වූ තොටගමුව විජයබා පිරිවෙන, කැපී පෙනෙන විද්වතුන් ගණනාවක් බිහි කළේය. , මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, මාටින් වික්‍රමසිංහ, නන්දදාස කෝදාගොඩ, එඩ්වින් ආරියදාස, , ගුණදාස අමරසේකර, , සෙනරත් පරණවිතාන, , සිරිමල් රණවැල්ල සහ ආරියපාල ගුරුන්නාන්සේ ගාල්ලේ ප්‍රකට පදිංචිකරුවන් කිහිපදෙනෙකි. සෑම ජනවාරි මසකම පවත්වනු ලැබේ.
ජනගහනය
ආගම අනුව
ජනගහනයෙන් 94% බෞද්ධයන්, 4.7% මුස්ලිම්, 1.5% හින්දු සහ 0.9% ක්‍රිස්තියානින් වේ.
ජනවර්ගය අනුව
ජනගහනයෙන් 94% සිංහල ජාතිකයන්ද, 4.7% මුස්ලිම්, 1.5% දෙමළ සහ 0.9% වෙනත් (බර්ගර්, මැලේ ආදී...) වේ.
උප නගර
මූලාශ්‍ර
- සංගණන දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාලේඛන,ශ්‍රී ලංකාවේ ජනගහන සහ නිවාස සංගණනය-2011 2019-01-07 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ල ල ද ස ත ර ක කය ඉ ග ර ස Galle District ද මළ க ல ம வட டம ක ල ම වට ටම ශ ර ල ක ව දක ණ පළ ත ප හ ට ඇත ද ස ත ර ක කයක ද ස ත ර ක කය සම ප ර ණ භ ම වර ගප රම ණය වර ග ක ල ම ටර 1 652 ක වන අතර සම ප ර ණ ජනගහණය 2019ද 1 130 000 ක ව ය ග ල ල ද ස ත ර ක කයපර ප ලන ද ස ත ර ක කයග ල ල ද ස ත ර ක කය ඉස මත ක ට ද ක ව න ශ ර ල ක ව ස ත යමක රට ශ ර ල ක වපළ තදක ණ පළ තව ශ ලතම නගරයග ල ලප ර ද ශ කList ප ර ද ශ ය ල කම ක ට ඨ ශ 19 896ආණ ඩ ව පර ප ලනය පළ ත ප ලනList මහනගර සභ 3නගර සභ 1ප ර ද ශ ය සභ 17සර ය ම ළ 1 652 ක ම 2 638 සතර ස ස ත භ ම ය1 617 ක ම 2 624 සතර ස ස ත ජලය35 ක ම 2 14 සතර ස ස ත ජනගහණය 2019 ම ළ 1 130 000 ඝණත වයBad rounding here 680 ක ම 2 Bad rounding here 1 800 වර ග ස ත ව ල කල පශ ර ල ක ව UTC 05 30 භ ව ද ය ත මක පස බ මම ළ භ ම ප රම ණය වර ග ක ල ම ටර 1652 වන අතර ඉන වර ග ක ල ම ටර 35 ජලයද වර ග ක ල ම ටර 1617 ග ඩබ ම ද ව ග ල ල ද ස ත ර ක කය උත ර න බ න තර ගඟ න ද දක ණ න සහ බටහ ර න ඉන ද ය න ස ගරය න සහ න ග නහ ර න ම තර සහ රත නප ර ද ස ත ර ක කවල න ම ය ම ව ග ල ල ද ස ත ර ක කය භ ව ෂමත ව බ හ ව න ව නස ය හ න ද ම පත ත ව ද ශග ණ ක තත ත වය ශ ර ල ක ව මධ යම කඳ කරයට බ හ ව න සම න ය ම ම ප රද ශය ව ස වන න තර වල න සමන ව ත වන අතර එය ග ල ල ද ස ත ර ක කය හරහ ගල යන ග ග සහ ව ව බ හ මයක ජල ප ෂක ප රද ශය ව ස හර ජ වන රක ෂ තය ඉන එකක ග ල ල ද ස ත ර ක කය ස ම ය ද ශග ණ ක කල පයක ප හ ට ඇත ව ර ෂ ක වර ෂ පතනය 2000 2500mm අතර ව ග ගඟ ග ගඟ හ න ද ම පත ත ව ග ගල කන ද න ආරම භ වන අතර එහ ද ග ක ල ම ටර 113ක ව එය න ළ ව බද ද ගම සහ ප රද ශ පස කරය ම ම ග ග ව වර ග ක ල ම ටර 922 ප රම ණය න භ ම ය ප ෂණය කරය එය ග ල ද ස ත ර ක කය ග ත ට ප රද ශය න ඉන ද යන ස ගරයට ගල යය ම ද ගඟ ප ළත කන ද න ආරම භ ව බලප ට ය න ම හ දට ගල යන අතර ග ල ල ද ස ත ර ක කය ප ර සර ක සමත ල තත වය පවත ව ග න මට උපක ර ව ඓත හ ස ක පස බ මප ර ණ ශ ර ල ක ව දක ණ පළ ත අගන වර ල ස සත රන ට එර හ සටන වලද ග ල ල ද ස ත ර ක කයට ව දගත ස ථ නයක හ ම ව ය 1072 ද පළම වන ව ජයබ හ රජ ස ල ට එර හ ව හ න ද ම පත ත ව තඹලගම ව ද තම සටන ආරම භ කළ බව ප ර ණ ජනප රව ද වල න හ ළ ව ජනප රව දවලට අන ව දඹද ණ ය පර ක රමබ හ රජ ග ප ලන සමය ද ග ල ල ද ස ත ර ක කය ස ගල ර ජ න ඔහ ග සටන න ය ජ තයන ල ස කටය ත කළ ය මහ පර ක රමබ හ රජ සමය ග ල ල ඉත ව දගත ප රද ශයක ව අතර එය ප ත ග ස සහ ඉ ග ර ස ජ ත කයන ට තම ර ජ ය ප හ ට ව මට බ හ ව න ඉවහල ව ය ග ල ල ග ම හත ත ත නම ව ය ග ල ල යන ස හල උච ච රණය ව ය ත පන න ව ඇත ත ගල ගල යන වචනය න ග ල යන න න අදහස කරන න ග න කරත ත ර ස වන ස ථ නයය පස ව ද ස ත ර ක කය ව ශ ල ගල හ කඳ ත බ බ ව න එය ගල ල ස උච ච රණය ව ය ස ස ක ත ක පස බ මග ල ද ස ත ර ක කය ප ද ගලයන ගණන වක ස හල ස හ ත යය සඳහ ස ලක ය ය ත ද යකත වයක ලබ ද ඇත ක ට ට ය ගය ප රස ද ධ අධ ය පන ආයතනයක ව ත ටගම ව ව ජයබ ප ර ව න ක ප ප න න ව ද වත න ගණන වක බ හ කළ ය ම ග ට ට වත ත ග ණ නන ද හ ම ම ට න ව ක රමස හ නන දද ස ක ද ග ඩ එඩ ව න ආර යද ස ග ණද ස අමරස කර ස නරත පරණව ත න ස ර මල රණව ල ල සහ ආර යප ල ග ර න න න ස ග ල ල ප රකට පද ච කර වන ක හ පද න ක ස ම ජනව ර මසකම පවත වන ල බ ජනගහනයආගම අන ව ආගම අන ව ජනගහණය 2011 බ ද ධ 94 0 ඉස ල ම 3 7 හ න ද 1 5 ක ර ස ත ය න 0 8 ජනගහනය න 94 බ ද ධයන 4 7 ම ස ල ම 1 5 හ න ද සහ 0 9 ක ර ස ත ය න න ව ජනවර ගය අන ව ජනවර ගය අන ව ජනගහණය 2011 ස හල 94 0 ම ස ල ම 3 7 ද මළ 1 5 ව නත 0 8 ජනගහනය න 94 ස හල ජ ත කයන ද 4 7 ම ස ල ම 1 5 ද මළ සහ 0 9 ව නත බර ගර ම ල ආද ව උප නගරඅම බල ග ඩ ඇල ප ට ය බද ද ගම හ ක කඩ ව හබර ද ව බලප ට ය අහ ගම යක කලම ල ල ඉමද ව උණවට නම ල ශ රශ ර ල ක ව ද ස ත ර ක ක ශ ර ල ක ව පළ ත ස ගණන ද ප ර තම න ත ව සහ ස ඛ ය ල ඛන ශ ර ල ක ව ජනගහන සහ න ව ස ස ගණනය 2011 2019 01 07 at the Wayback Machine