මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා, පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ශ්‍රේෂ්ඨ විද්වතෙක් සහ පර්යේෂකයෙකි. ඔහු විශිෂ්ට ගුරුවරයෙක් ද විය. මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පුරාණ සෙල්ලිපි පිළිබඳ ඔහුගේ විශේෂඥ දැනුම සහ විනය සඳහා කළ අමිල මෙහෙවර නිසා ප්‍රසිද්ධියට පත් විය.
සිරිමල් රණවැල්ල | |
---|---|
උපත | 16 ඔක්තෝබර් 1920 කොග්ගල, හබරාදුව, බ්‍රිතාන්‍ය ලංකාව |
මියගිය දිනය | 26 December 2020 | (වයස 99)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල ලන්ඩන් විශ්වවිද්‍යාලය |
රැකියාව | ඉතිහාසඥයෙක් හා කතුවරයෙක් |
ළමා කාලය
1921 ඔක්තෝබර් 16 වැනිදා සුන්දර කොග්ගල ගම්මානයේ උපන් ඔහු හැදී වැඩුණේ ඥාති සොහොයුරියන් හත් දෙනකු සමඟ ඔහුගේ නැන්දා කෙනෙකු සමගිනි. ඔහු ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලෙනි(වර්තමානයේ මෙම විද්‍යාලය උණවටුන මහා විද්‍යාලය ලෙසින් හඳුන්වයි). ඔහු පසුව 1944 – 1953 කාලයේ පොලිස් නිලධාරියකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර පාසල් අධ්‍යාපනය අවසන් වූ සැණින් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වුවද ලොකු දේවල් ලබාගැනීමේ සිහින ඔහු කිසිදා අත් නොහළේය. ඔහු උසස් අධ්‍යාපනය හැදෑරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේය. 1944 තරුණ රණවැල්ල පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණා. ඔහු කුරුඳුවත්ත පොලිස් සන්නිවේදන අංශයේ සිටි කාලයේ බගතෙල් පාරේ හාවඩ් විද්‍යාලයට ඇතුළු වීමත් සමඟම අලුත් ගමනක් ආරම්භ කළේය. එහිදී ඔහු ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය ඉහළින්ම සමත් විය. දැඩි අධිෂ්ඨාන ශක්තියක් තිබූ මේ පැහැපත් තරුණයා 1953 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයට (පේරාදෙණිය) ඇතුළත් විය.ඔහුගේ වයස අවුරුදු 32 කි. කොග්ගල හා උණවටුනේ ළමා වියත් තරුණ කාලයත් ගත කළ මහාචාර්ය රණවැල්ල මහතාට චතුර ලෙස භාවිත කල හැකිව තිබුනේ සිංහල පමණක් විය. නමුත් ජීවිතයට උසස් දේ අත්කර ගැනීමට භාෂා බාධකය බිඳ දැමීම අත්‍යවශ්‍ය බව වටහා ගත් ඔහු ඉංග්‍රීසි ඉගෙන ගෙන ක්‍රමක්‍රමයෙන් භාෂා දෙකම චතුර ලෙස හැසිරවිය. ඔහුගේ භාෂා නිපුණත්වයට අමතරව, ඔහු ඉතිහාසඥයෙකුට අත්‍යවශ්‍ය පාලි සහ සංස්කෘත භාෂාවෙන් ද විශිෂ්ට විය. ඔහු උගතෙකු ලෙස ඔහුගේ නව ජීවිතය කෙරෙහි අවධානය යොමු කළේය. ඔහුට අවශ්‍ය දේ සහ ජීවිතයේ ඔහුට අවශ්‍ය තැන ඔහු දැන සිටියේය. නවක උපාධිධාරියෙකු වූ ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගුරුවරයෙකු ලෙස සම්බන්ධ වී වසර දෙකක් එහි සේවය කළේය. 1959 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස තරුණ රණවැල්ල මහතා පත් විය. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයට බැඳී 1966 දී සිය ආචාර්ය උපාධිය (Ph.D.) සම්පූර්ණ කළේ මේ කාලයේදීය.ඔහුගේ A Political History of Ruhuna යන නිබන්ධනය කිසිවකට සමාන කළ නොහැකි විශිෂ්ට ශාස්ත්‍රීය කෘතියක් ලෙස සැලකේ.
1977 දී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයට බැඳුණු අතර එහිදී ඉතිහාසඥයකු වශයෙන් දැක්වූ විශිෂ්ටත්වය වෙනුවෙන් ‘ඉතිහාසයේ සභාපති’ ලෙසින් ගෞරවයට පාත්‍ර විය. එහිදී ඔහු වසර අටක් දීර්ඝ කාලයක් ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා විය. 1980 ගණන්වල දේශපාලන නොසන්සුන්තා ඇති වූ කාලවලදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිවරයා ද විය.
පුරාවිද්‍යාව සඳහා දායකත්වය
ඔහු පර්යේෂණ ලිපි 245 කට අධික ප්‍රමාණයක් සහ පොත් 15 ක් ප්‍රකාශයට පත් කර ඇත. එතුමාගේ ලොකුම දායකත්වය අභිලේඛන ක්ෂේත්රයටයි. ඔහු සෙල්ලිපි විශාල ප්‍රමාණයක් සංස්කරණය කර නැවත අර්ථකථනය කර ඇත. මහාචාර්ය සෙනරත් පරණවිතාන සෙල්ලිපි විෂයෙහි තවත් ප්‍රාණවත් ප්‍රතිභාවක් ඇති කළ හිස්තැන පිරවූ පුද්ගලයා ලෙස මහාචාර්ය රණවැල්ල සැලකිය හැකිය.
ලැබු සම්මාන
ඔහුගේ ජයග්‍රහණ අගයමින් මහාචාර්ය රණවැල්ලට ගෞරව සම්මාන රාශියක් පිරිනමා ඇත:
- D. Lit. උපාධිය, කැලණි විශ්ව විද්‍යාලය (2000);
- ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමය විසින් පිරිනමන ශ්‍රීමත් එස්. සී. ඔබේසේකර අනුස්මරණ පදක්කම (2010);
- ජාතික උරුමයන් අමාත්‍යාංශය විසින් පිරිනමන ලද උරුම ප්‍රසාද ප්රණාම සම්මානය (2012).
රචනා කල ග්රන්ථ
- සිංහල සෙල්ලිපි වදන් ආකරාදිය
- The inscriptions of Apa Kitagbo and Kings Sena I, Sena II and Udaya II (1999)
- Inscriptions of Ceylon, Vol. V, Pt. I Department of Archaeology, Sri Lanka (2001)
- History of the Rohana Kingdom (in Sinhala) University of Ruhuna (2003)
- Inscriptions of Ceylon, Vol. V, Pt. II Department of Archaeology, Sri Lanka (2004)
- Dictionary of Sinhala Epigraphical Words (in Sinhala) Department of Archaeology, Sri Lanka (2004)
- Inscriptions of Ceylon, Vol. V, Pt. III Department of Archaeology, Sri Lanka (2005)
- Sinhala Inscriptions in the Colombo National Museum Department of National Museums, Sri Lanka (2005)
- Inscriptions of Ceylon, Vol. VI Department of Archaeology, Sri Lanka (2006)
- Dictionary of Sinhala Inscriptional Words Department of Archaeology, Sri Lanka (2007)
- History of the Kingdom of Ruhuna (in English) Department of Archaeology, Sri Lanka (2018)
මූලාශ්‍ර
- සිළුමිණ පුවත්පතhttps://www.silumina.lk/2021/10/23/%E0%B7%84%E0%B7%90%E0%B6%B8-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%B8-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%92%E0%B6%BA-%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B3%E0%B7%96 2022-01-10 at the Wayback Machine
- https://yathranews.com/news/p-c-%E0%B6%89%E0%B6%B3%E0%B6%B1-v-c-%E0%B7%80-%E0%B6%B8%E0%B7%84%E0%B6%A0%E0%B6%BB%E0%B6%BA-%E0%B7%83%E0%B6%BB%E0%B6%B8%E0%B6%BD/
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ච ර ය ස ර මල රණව ල ල මහත ප ර ව ද ය ව හ ඉත හ සය ප ළ බඳ ශ ර ෂ ඨ ව ද වත ක සහ පර ය ෂකය ක ඔහ ව ශ ෂ ට ග ර වරය ක ද ව ය මහ ච ර ය ස ර මල රණව ල ල මහත ප ර ණ ස ල ල ප ප ළ බඳ ඔහ ග ව ශ ෂඥ ද න ම සහ ව නය සඳහ කළ අම ල ම හ වර න ස ප රස ද ධ යට පත ව ය ස ර මල රණව ල ලඋපත16 ඔක ත බර 1920 1920 10 16 ක ග ගල හබර ද ව බ ර ත න ය ල ක වම යග ය ද නය26 December 2020 2020 12 26 වයස 99 ජ ත කත වයශ ර ල ක කඅධ ය පනයඋණවට න බ ද ධ ම ශ ර ප සල ල ක ව ශ වව ද ය ලය ලන ඩන ව ශ වව ද ය ලයර ක ය වඉත හ සඥය ක හ කත වරය ක ළම ක ලය1921 ඔක ත බර 16 ව න ද ස න දර ක ග ගල ගම ම නය උපන ඔහ හ ද ව ඩ ණ ඥ ත ස හ ය ර යන හත ද නක සමඟ ඔහ ග න න ද ක න ක සමග න ඔහ ප ර ථම ක හ ද ව ත ය ක අධ ය පනය ල බ ව උණවට න බ ද ධ ම ශ ර ප සල න වර තම නය ම ම ව ද ය ලය උණවට න මහ ව ද ය ලය ල ස න හඳ න වය ඔහ පස ව 1944 1953 ක ලය ප ල ස න ලධ ර යක ල ස ප ල ස ද ප ර තම න ත වට බ ඳ ණ අතර ප සල අධ ය පනය අවසන ව ස ණ න උසස අධ ය පන කටය ත කරග න ය මට න හ ක ව වද ල ක ද වල ලබ ග න ම ස හ න ඔහ ක ස ද අත න හළ ය ඔහ උසස අධ ය පනය හ ද ර මට අධ ෂ ඨ න කරග න ස ට ය ය 1944 තර ණ රණව ල ල ප ල ස ද ප ර තම න ත වට බ ඳ ණ ඔහ ක ර ඳ වත ත ප ල ස සන න ව දන අ ශය ස ට ක ලය බගත ල ප ර හ වඩ ව ද ය ලයට ඇත ළ ව මත සමඟම අල ත ගමනක ආරම භ කළ ය එහ ද ඔහ ජ ය ෂ ඨ ප සල සහත ක පත ර ව භ ගය ඉහළ න ම සමත ව ය ද ඩ අධ ෂ ඨ න ශක ත යක ත බ ම ප හ පත තර ණය 1953 වසර ද ල ක ව ශ වව ද ය ලයට ප ර ද ණ ය ඇත ළත ව ය ඔහ ග වයස අව ර ද 32 ක ක ග ගල හ උණවට න ළම ව යත තර ණ ක ලයත ගත කළ මහ ච ර ය රණව ල ල මහත ට චත ර ල ස භ ව ත කල හ ක ව ත බ න ස හල පමණක ව ය නම ත ජ ව තයට උසස ද අත කර ග න මට භ ෂ බ ධකය බ ඳ ද ම ම අත යවශ ය බව වටහ ගත ඔහ ඉ ග ර ස ඉග න ග න ක රමක රමය න භ ෂ ද කම චත ර ල ස හ ස රව ය ඔහ ග භ ෂ න ප ණත වයට අමතරව ඔහ ඉත හ සඥය ක ට අත යවශ ය ප ල සහ ස ස ක ත භ ෂ ව න ද ව ශ ෂ ට ව ය ඔහ උගත ක ල ස ඔහ ග නව ජ ව තය ක ර හ අවධ නය ය ම කළ ය ඔහ ට අවශ ය ද සහ ජ ව තය ඔහ ට අවශ ය ත න ඔහ ද න ස ට ය ය නවක උප ධ ධ ර ය ක ව ඔහ මහන වර ධර මර ජ ව ද ය ලයට ග ර වරය ක ල ස සම බන ධ ව වසර ද කක එහ ස වය කළ ය 1959 වසර ක ලණ ය ව ශ වව ද ය ලය ඉත හ ස අ ශය සහක ර කථ ක ච ර යවරයක ල ස තර ණ රණව ල ල මහත පත ව ය ඔහ ලන ඩන ව ශ වව ද ය ලයට බ ඳ 1966 ද ස ය ආච ර ය උප ධ ය Ph D සම ප ර ණ කළ ම ක ලය ද ය ඔහ ග A Political History of Ruhuna යන න බන ධනය ක ස වකට සම න කළ න හ ක ව ශ ෂ ට ශ ස ත ර ය ක ත යක ල ස ස ලක 1977 ද ඔහ ර හ ණ ව ශ වව ද ය ලයට බ ඳ ණ අතර එහ ද ඉත හ සඥයක වශය න ද ක ව ව ශ ෂ ටත වය ව න ව න ඉත හ සය සභ පත ල ස න ග රවයට ප ත ර ව ය එහ ද ඔහ වසර අටක ද ර ඝ ක ලයක ශ ස ත ර ප ඨය ප ඨ ධ පත වරය ව ය 1980 ගණන වල ද ශප ලන න සන ස න ත ඇත ව ක ලවලද ඔහ ර හ ණ ව ශ වව ද ය ලය ව ඩ බලන උපක ලපත වරය ද ව ය ප ර ව ද ය ව සඳහ ද යකත වයඔහ පර ය ෂණ ල ප 245 කට අධ ක ප රම ණයක සහ ප ත 15 ක ප රක ශයට පත කර ඇත එත ම ග ල ක ම ද යකත වය අභ ල ඛන ක ෂ ත රයටය ඔහ ස ල ල ප ව ශ ල ප රම ණයක ස ස කරණය කර න වත අර ථකථනය කර ඇත මහ ච ර ය ස නරත පරණව ත න ස ල ල ප ව ෂය හ තවත ප ර ණවත ප රත භ වක ඇත කළ හ ස ත න ප රව ප ද ගලය ල ස මහ ච ර ය රණව ල ල ස ලක ය හ ක ය ල බ සම ම නඔහ ග ජයග රහණ අගයම න මහ ච ර ය රණව ල ලට ග රව සම ම න ර ශ යක ප ර නම ඇත D Lit උප ධ ය ක ලණ ව ශ ව ව ද ය ලය 2000 ශ ර ල ක ව ර ජක ය ආස ය ත ක ස ගමය ව ස න ප ර නමන ශ ර මත එස ස ඔබ ස කර අන ස මරණ පදක කම 2010 ජ ත ක උර මයන අම ත ය ශය ව ස න ප ර නමන ලද උර ම ප රස ද ප රණ ම සම ම නය 2012 රචන කල ග රන ථස හල ස ල ල ප වදන ආකර ද ය The inscriptions of Apa Kitagbo and Kings Sena I Sena II and Udaya II 1999 Inscriptions of Ceylon Vol V Pt I Department of Archaeology Sri Lanka 2001 History of the Rohana Kingdom in Sinhala University of Ruhuna 2003 Inscriptions of Ceylon Vol V Pt II Department of Archaeology Sri Lanka 2004 Dictionary of Sinhala Epigraphical Words in Sinhala Department of Archaeology Sri Lanka 2004 Inscriptions of Ceylon Vol V Pt III Department of Archaeology Sri Lanka 2005 Sinhala Inscriptions in the Colombo National Museum Department of National Museums Sri Lanka 2005 Inscriptions of Ceylon Vol VI Department of Archaeology Sri Lanka 2006 Dictionary of Sinhala Inscriptional Words Department of Archaeology Sri Lanka 2007 History of the Kingdom of Ruhuna in English Department of Archaeology Sri Lanka 2018 ම ල ශ රස ළ ම ණ ප වත පතhttps www silumina lk 2021 10 23 E0 B7 84 E0 B7 90 E0 B6 B8 E0 B7 80 E0 B7 92 E0 B6 AF E0 B7 94 E0 B6 AD E0 B7 90 E0 B6 B1 E0 B7 8A E0 B6 AF E0 B7 90 E0 B6 B1 E0 B7 84 E0 B7 90 E0 B6 B8 E0 B6 AD E0 B7 90 E0 B6 B1 E0 B7 8A E0 B7 80 E0 B7 92 E0 B6 BA E0 B6 B4 E0 B7 83 E0 B7 92 E0 B6 B3 E0 B7 96 2022 01 10 at the Wayback Machine https yathranews com news p c E0 B6 89 E0 B6 B3 E0 B6 B1 v c E0 B7 80 E0 B6 B8 E0 B7 84 E0 B6 A0 E0 B6 BB E0 B6 BA E0 B7 83 E0 B6 BB E0 B6 B8 E0 B6 BD