උණවටුන මහා විද්‍යාලය (ඉංග්‍රීසි: Unawatuna Maha Vidyalaya, දෙමළ: உனவடுன மகா வித்தியாலயம்) උණවටුන ප්‍රදේශයේ පිහිටා ඇති ප්රමුඛ රජයේ පාසලකි. වර්ෂ 1887දී උණවටුන බෞද්ධ මිශ්‍ර පාඨශාලාව ලෙස ඇරඹි මෙම පාසල පසුව වර්ෂ 1962 දී උණවටුන මහා විද්‍යාලයය බවට පත්විය.
උණවටුන මහා විද්‍යාලය ඉංග්‍රීසි: Unawatuna Maha Vidyalaya | |
---|---|
Address | |
මහරඹ පාර,උණවටුන | |
ඛණ්ඩාංක | 06°01′14″N 80°14′58″E / 6.02056°N 80.24944°Eඛණ්ඩාංක: 06°01′14″N 80°14′58″E / 6.02056°N 80.24944°E |
තොරතුරු | |
Former name | උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල |
වර්ගය | 1AB |
ආදර්ශ පාඨය | "ආලෝකෝ උදපාදී" (ආලෝකයෙන් අවිදු අදුර නැසීය) |
ආගමික සබැඳියා(ව) | බෞද්ධ |
ආරම්භ කලේ | සැප්තැම්බර් 17, 1893 |
ආදිකර්තෘ | එච්. ඩබ්ලිව්. අමරසූරිය |
විදුහල්පති | හෙලරුවන් පීරිස් |
කාර්ය මණ්ඩලය | 50 |
ශ්‍රේණි | 1 සිට අ.පො.ස උසස් පෙළ දක්වා |
බාලක/බාලිකා | මිශ්‍ර |
Enrollment | 1000 |
Language | සිංහල |
වර්ණ(ය) | |
පාසල් ගීතය | සැරදේ අප මාතා |
වෙබ් අඩවිය | "නිල වෙබ් අඩවිය". |
ඉතිහාසය
මෙම පාසල 1887 සැප්තැම්බර් 7 වන දින සිසුන් 14 දෙනෙකු සහ ගුරුවරුන් 4 දෙනෙකුගෙන් යුතුව උණවටුන සැන්ද්රාගේ වත්තේ තාවකාලික පොල් මඩුවක ආරම්භ කරන ලදී. පසුව,හෙන්රි වුඩ්වර්ඩ් අමරසුරිය මහතාගේ අනුග්‍රහය යටතේ, ඔහුගේ නිවස වන වර්තමානයේ උණවටුන ගුරු විද්‍යාලය පවතින ස්ථානයේ උණවටුන බෞද්ධ මිශ්‍ර පාසල ලෙස පවත්වාගෙන යනු ලැබුවේ ය. 1962 මාර්තු 15 වන දින උණවටුන මහා විද්‍යාලය ලෙස රජයේ පාසලක් බවට පත්විය. 2004 දෙසැම්බර් 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පීඩාවට පත් දරුවන්ට උපකාර කිරීම සඳහා පාසලේ නව ශාලා, පරිගණක විද්‍යාගාර සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අංග ගණනාවක් සෙනෙහස පදනමේ ආධාර මගින් ඉදි කරන ලදී.
විදුහල්පතිවරුන්
පාසල ආරම්භයේ සිටම වසර 125 ක කලාව තුළ විදුහල්පතිවරුන් 21 දෙනෙකු විසින් පරිපාලනය කර ඇත. ඔවුන් පිලිවෙලින්,
- කේ.වී.පි.ඊ ද සිල්වා
- ඩී.ඒ ජයතිලක
- ජේ ද සිල්වා
- ඩබ්ලිව්.එම් ප්‍රදිනන්දස්
- එම්.ඩබ්ලිව් ගුණසේකර
- ඩී.ඒ නාරන්ගොඩ
- එච්.එම් ප්‍රනාන්දු
- ආර්.ඩී කරෝලිස්
- එල්.ජී.එස් වික්‍රමසිංහ
- ඩබ්.ඒ කරුණාරත්න
- ඩී.ජී.ජී ද සිල්වා
- එම්.පී මැන්දිස්
- ඩබ්ලිව්.කේ ධර්මරත්න
- ජිනදාස
- එම්.පී කෝරාල
- දා.දු.න වීරකෝන්
- ජයසේන අතපත්තු
- ගුණසේන
- නානායක්කාර
- පී.පී.කේ දයාරත්න අමරසේකර
- ඊ.ඒ ගාමිණි ශාන්ත කුමාර
- හෙළරුවන් පීරිස්
පාසල් ගීතය
ඉංග්‍රීසි: School Song of Unawatuna Maha Vidyalaya |
සැරදේ අප මාතා අප විදුහල් මාතා
පිංකෙත වැනි වු සිසු කැල
ජයබිම වෙත ගෙනයන මාතා ...
වීනිතකම් දස්කම් එඩිතරකම් සැමහට නිති සදනා
සමාජසේවය එකමුතුකම් ඈ ගුණදම් වඩවමිනා ...
ඔබ අපහට නිති ඔවදන් දෙන්නේ ඔබමය අප මාතා
ඉගෙනුම අවසන් කල ඔබ දරු කැල ඔබගුණ නිති සමරා
කිතුගොස පතුරා ජය දද නංවා පෙරටම යමු නිතිනා
දින දින දියුණුව වෙත පා නගලා මවුනි සදා සැරදේ // ... ...
අධ්‍යාපනය
උණවටුන මහා විද්‍යාලයේ මේ වනවිට මෙම විශයයන් උගන්වයි.
අංශය | විෂයයන් |
---|---|
ප්‍රාථමික (1-5 ශ්‍රේණි) |
|
ද්විතියික (6-9 ශ්‍රේණි) |
|
සාමාන්‍ය පෙළ (10 - 11 ශ්‍රේණි) |
|
උසස් පෙළ විද්‍යා |
|
උසස් පෙළ වාණිජ |
|
උසස් පෙළ කලා |
|
දක්ෂතා
පාසලේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. ඒ අතර බාලදක්ෂ කණ්ඩායම හා පරිසර නියමු කණ්ඩායම වැදගත් වේ.පාසලේ සෞන්දර්ය ඒකකයටද සුවිශේෂි ස්ථානයක් හිමිවේ. සංගීත, චිත්‍ර, නැටුම් සහ නාට්‍ය හා රංග කලාව යන විෂයන් මෙහි පවතින අතර සමස්ථ ලංකා, පලාත් ඇතුළු ජයග්‍රහණය රැසක් සෞන්දර්ය ඒකකය දිනාගෙන ඇත.
ක්‍රීඩා
නිවාසාන්තර ක්‍රීඩා උලෙල වාර්ෂිකව පහත නිවාස යටතේ පැවැත්වේ.
- ගැමුණු නිවාසය
- තිස්ස නිවාසය
- පැරකුම් නිවාස
දැක්ම සහ මෙහෙවර
දැක්ම
රසඥතාවයෙන් යුකු සංස්කෘතිය පවරා දෙන විනයගරුක සාමකාමී අනාගත පරපුරක් බිහිකිරීම.
මෙහෙවර
දැනුම, කුසලතා,ආකල්පවලින් හෙබි,සදාචාර සම්පන්න, ගුණගරුක, නවලොවට ගැලපෙන, නිර්මාණශීලි, පරිසරයට ආදරය කරන, ඉතිහාසයෙන් වර්තමානය ගොඩනගා ගන්නා පිරිපුන් දරු කැලක් බිහිකිරීම.
ප්‍රසිද්ධ ආදී සිසුන්
- මහාචාර්ය සිරිමල් රණවැල්ල
- ආචාර්ය එඩ්වින් ආරියදාස
- අශෝක ජයසේකර (ගාල්ල හිටපු දිසාපති, අමාත්‍යංශ ලේකම්)
- සමීර රත්නායක (ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ නායකයා)
මූලාශ්‍ර
- "ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය". දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව. 1 ජනවාරි 2020. සම්ප්‍රවේශය 1 ජනවාරි 2020.
- නිර්මාණි බණ්ඩාරනායක (14 සැප්තැම්බර් 2018). . රැස පුවත්පත. සම්ප්‍රවේශය 14 සැප්තැම්බර් 2018.
- "UNAWATUNA MAHA VIDYALAYA". සෙනෙහස පදනම. 14 සැප්තැම්බර් 2018. සම්ප්‍රවේශය 14 සැප්තැම්බර් 2015.
- Admin - UMV (30 සැප්තැම්බර් 2020). "ආදී විදුහල්පතිවරුන්". උණවටුන මහා විද්‍යාලය. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2018.
- "125 වෙනි සැමරුම". හිරු TV ආයතනය, Youtube. 30 සැප්තැම්බර් 2020. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2018.
- මහාචාර්ය ජයන්ත අමරසිංහ (23 ඔක්තෝබර් 2021). "හැම විදුතැන් දැන හැම තැන් විය පසිඳූ, සිරිමල් රණවැල්ල". සිළුමිණ පුවත්පත. සම්ප්‍රවේශය 23 ඔක්තෝබර් 2021.
- බෙහිහුල්ඔය ප්‍රින්ස් රත්නායක (2 දෙසැම්බර් 2017). "ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී එඩ්වින් ආරියදාස වියතාණෝ". ලංකාදීප පුවත්පත. සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2017.
මේවාත් බලන්න
- විද්‍යාලීයය වෙබ් අඩවිය
- ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව
- ගාල්ල පාසල් නාමාවලිය
- විකිපීඩියා ඉංග්‍රීසි සංස්කරණය සංරක්ෂණය කළ පිටපත 2022-05-21 at the Wayback Machine
- පාසලේ නිල facebook පිටුව
- ආදී ශිෂ්‍ය සංගමයේ නිල facebook පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උණවට න මහ ව ද ය ලය ඉ ග ර ස Unawatuna Maha Vidyalaya ද මළ உனவட ன மக வ த த ய லயம උණවට න ප රද ශය ප හ ට ඇත ප රම ඛ රජය ප සලක වර ෂ 1887ද උණවට න බ ද ධ ම ශ ර ප ඨශ ල ව ල ස ඇරඹ ම ම ප සල පස ව වර ෂ 1962 ද උණවට න මහ ව ද ය ලයය බවට පත ව ය උණවට න මහ ව ද ය ලය ඉ ග ර ස Unawatuna Maha VidyalayaAddressමහරඹ ප ර උණවට න උණවට න ශ ර ල ක වඛණ ඩ ක06 01 14 N 80 14 58 E 6 02056 N 80 24944 E 6 02056 80 24944 ඛණ ඩ ක 06 01 14 N 80 14 58 E 6 02056 N 80 24944 E 6 02056 80 24944ත රත ර Former nameඋණවට න බ ද ධ ම ශ ර ප සලවර ගය1ABආදර ශ ප ඨය ආල ක උදප ද ආල කය න අව ද අද ර න ස ය ආගම ක සබ ඳ ය ව බ ද ධආරම භ කල ස ප ත ම බර 17 1893 වසර 130 කට ප ර 1893 09 17 ආද කර ත එච ඩබ ල ව අමරස ර යව ද හල පත හ ලර වන ප ර ස ක ර ය මණ ඩලය50ශ ර ණ 1 ස ට අ ප ස උසස ප ළ දක ව බ ලක බ ල ක ම ශ රEnrollment1000Languageස හලවර ණ ය ප සල ග තයස රද අප ම ත ව බ අඩව ය න ල ව බ අඩව ය ඉත හ සයම ම ප සල 1887 ස ප ත ම බර 7 වන ද න ස ස න 14 ද න ක සහ ග ර වර න 4 ද න ක ග න ය ත ව උණවට න ස න ද ර ග වත ත ත වක ල ක ප ල මඩ වක ආරම භ කරන ලද පස ව හ න ර ව ඩ වර ඩ අමරස ර ය මහත ග අන ග රහය යටත ඔහ ග න වස වන වර තම නය උණවට න ග ර ව ද ය ලය පවත න ස ථ නය උණවට න බ ද ධ ම ශ ර ප සල ල ස පවත ව ග න යන ල බ ව ය 1962 ම ර ත 15 වන ද න උණවට න මහ ව ද ය ලය ල ස රජය ප සලක බවට පත ව ය 2004 ද ස ම බර 26 වන ද න ස ද ව ස න ම ව යසනය න ප ඩ වට පත දර වන ට උපක ර ක ර ම සඳහ ප සල නව ශ ල පර ගණක ව ද ය ග ර සහ සන ප රක ෂක පහස කම ඇත ළ අ ග ගණන වක ස න හස පදනම ආධ ර මග න ඉද කරන ලද ව ද හල පත වර න ප සල ආරම භය ස ටම වසර 125 ක කල ව ත ළ ව ද හල පත වර න 21 ද න ක ව ස න පර ප ලනය කර ඇත ඔව න ප ල ව ල න ක ව ප ඊ ද ස ල ව ඩ ඒ ජයත ලක ජ ද ස ල ව ඩබ ල ව එම ප රද නන දස එම ඩබ ල ව ග ණස කර ඩ ඒ න රන ග ඩ එච එම ප රන න ද ආර ඩ කර ල ස එල ජ එස ව ක රමස හ ඩබ ඒ කර ණ රත න ඩ ජ ජ ද ස ල ව එම ප ම න ද ස ඩබ ල ව ක ධර මරත න ජ නද ස එම ප ක ර ල ද ද න ව රක න ජයස න අතපත ත ග ණස න න න යක ක ර ප ප ක දය රත න අමරස කර ඊ ඒ ග ම ණ ශ න ත ක ම ර හ ළර වන ප ර ස ප සල ග තයඋණවට න මහ ව ද ය ලය ය ප සල ග තයඉ ග ර ස School Song of Unawatuna Maha Vidyalaya ස රද අප ම ත අප ව ද හල ම ත ප ක ත ව න ව ස ස ක ල ජයබ ම ව ත ග නයන ම ත ව න තකම දස කම එඩ තරකම ස මහට න ත සදන සම ජස වය එකම ත කම ඈ ග ණදම වඩවම න ඔබ අපහට න ත ඔවදන ද න න ඔබමය අප ම ත ඉග න ම අවසන කල ඔබ දර ක ල ඔබග ණ න ත සමර ක ත ග ස පත ර ජය දද න ව ප රටම යම න ත න ද න ද න ද ය ණ ව ව ත ප නගල මව න සද ස රද අධ ය පනයඋණවට න මහ ව ද ය ලය ම වනව ට ම ම ව ශයයන උගන වය අ ශය ව ෂයයන ප ර ථම ක 1 5 ශ ර ණ ස හල ඉ ග ර ස ද මළ පර සරය ගණ තය ආගමද ව ත ය ක 6 9 ශ ර ණ ව ද ය ව ගණ තය ඉ ග ර ස ස හල බ ද ධ ධර මය ඉත හ සය භ ග ල ව ද ය ව ප රව ස අධ ය පනය ත රත ර ත ක ෂණය ප ර ය ග ක ත ක ෂණ ක සලත ච ත ර නර තනය න ට ය හ ර ග කල ව ස ග තය ස ඛ යය හ ශ ර ර ක අධ ය පනය ග ණ ම කරණය ශ හ ආර ථ ක ව ද ය ව ක ෂ ව ද ය වස ම න ය ප ළ 10 11 ශ ර ණ ව ද ය ව ගණ තය ඉ ග ර ස ස හල බ ද ධ ධර මය ඉත හ සය භ ග ල ව ද ය ව ප රව ස අධ ය පනය ත රත ර හ සන න ව දන ත ක ෂණය ච ත ර කල ව නර තනය න ට ය හ ර ග කල ව ස ග තය ස ඛ යය හ ශ ර ර ක අධ ය පනය ග ණ ම කරණය ක ෂ ව ද ය වඋසස ප ළ ව ද ය රස යන ව ද ය ව ස ය ක ත ගණ තය ජ ව ව ද ය ව භ ත ක ව ද ය ව ක ෂ ව ද ය වඋසස ප ළ ව ණ ජ ව ය ප ර අධ යනය ගණක ධ කරණය ආර ථ ක ව ද ය වඋසස ප ළ කල ස හල ආර ථ ක ව ද ය ව ච ත ර කල ව ද ශප ලන ව ද ය ව බ ද ධ ශ ෂ ඨ ච රය ශ හ ආර ථ ක ව ද ය ව භ ග ල ව ද ය වදක ෂත ප සල ව ෂය සමග ම ම න ම ව ෂය බ හ ර ක ර ය ක රකම ර සක ක ර ය ත මක ව ඒ අතර බ ලදක ෂ කණ ඩ යම හ පර සර න යම කණ ඩ යම ව දගත ව ප සල ස න දර ය ඒකකයටද ස ව ශ ෂ ස ථ නයක හ ම ව ස ග ත ච ත ර න ට ම සහ න ට ය හ ර ග කල ව යන ව ෂයන ම හ පවත න අතර සමස ථ ල ක පල ත ඇත ළ ජයග රහණය ර සක ස න දර ය ඒකකය ද න ග න ඇත ක ර ඩ න ව ස න තර ක ර ඩ උල ල ව ර ෂ කව පහත න ව ස යටත ප ව ත ව ග ම ණ න ව සය ත ස ස න ව සය ප රක ම න ව ස ද ක ම සහ ම හ වරද ක ම රසඥත වය න ය ක ස ස ක ත ය පවර ද න ව නයගර ක ස මක ම අන ගත පරප රක බ හ ක ර ම ම හ වර ද න ම ක සලත ආකල පවල න හ බ සද ච ර සම පන න ග ණගර ක නවල වට ග ලප න න ර ම ණශ ල පර සරයට ආදරය කරන ඉත හ සය න වර තම නය ග ඩනග ගන න ප ර ප න දර ක ලක බ හ ක ර ම ප රස ද ධ ආද ස ස න මහ ච ර ය ස ර මල රණව ල ල ආච ර ය එඩ ව න ආර යද ස අශ ක ජයස කර ග ල ල හ ටප ද ස පත අම ත ය ශ ල කම සම ර රත න යක ශ ර ල ක ජ ත ක බ ස බ ල කණ ඩ යම න යකය ම ල ශ ර ග ල ල කල ප අධ ය පන ක ර ය ලය දක ණ පල ත අධ ය පන ද ප ර තම න ත ව 1 ජනව ර 2020 සම ප රව ශය 1 ජනව ර 2020 න ර ම ණ බණ ඩ රන යක 14 ස ප ත ම බර 2018 ර ස ප වත පත සම ප රව ශය 14 ස ප ත ම බර 2018 UNAWATUNA MAHA VIDYALAYA ස න හස පදනම 14 ස ප ත ම බර 2018 සම ප රව ශය 14 ස ප ත ම බර 2015 Admin UMV 30 ස ප ත ම බර 2020 ආද ව ද හල පත වර න උණවට න මහ ව ද ය ලය සම ප රව ශය 30 ස ප ත ම බර 2018 125 ව න ස මර ම හ ර TV ආයතනය Youtube 30 ස ප ත ම බර 2020 සම ප රව ශය 30 ස ප ත ම බර 2018 මහ ච ර ය ජයන ත අමරස හ 23 ඔක ත බර 2021 හ ම ව ද ත න ද න හ ම ත න ව ය පස ඳ ස ර මල රණව ල ල ස ළ ම ණ ප වත පත සම ප රව ශය 23 ඔක ත බර 2021 බ හ හ ල ඔය ප ර න ස රත න යක 2 ද ස ම බර 2017 ජ ය ෂ ඨ ජනම ධ යව ද එඩ ව න ආර යද ස ව යත ණ ල ක ද ප ප වත පත සම ප රව ශය 2 ද ස ම බර 2017 ම ව ත බලන නව ද ය ල යය ව බ අඩව ය ශ ර ල ක ව ප සල ල ය ස ත ව ග ල ල ප සල න ම වල ය ව ක ප ඩ ය ඉ ග ර ස ස ස කරණය ස රක ෂණය කළ ප ටපත 2022 05 21 at the Wayback Machine ප සල න ල facebook ප ට ව ආද ශ ෂ ය ස ගමය න ල facebook ප ට ව