ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන “” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ වස්තුවකි.
| ||||
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9:
බ්‍රහස්පති, සෙනසුරු () සූර්යාගේ සිට අනුපිළිවෙලට නිවැරදි වර්ණයෙන් දක්වා ඇත. නියම පරිමාණයට නොවේ. | ||||
ග්‍රහලෝකය යන පදය ඉතිහාසය, ජ්‍යෝතිෂය, විද්‍යාව, මිථ්‍යා කථා සහ ආගම සමඟ බැඳී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පහක් පියවි ඇසට පෙනේ. මේවා බොහෝ මුල් සංස්කෘතීන් විසින් දිව්‍යමය හෝ දේවතාවන්ගේ දූතයන් ලෙස සලකනු ලැබීය. විද්‍යාත්මක දැනුම දියුණු වෙත්ම, ග්‍රහලෝක පිළිබඳ මානව සංජානනය වෙනස් වූ අතර, අසමාන වස්තූන් ගණනාවක් ඇතුළත් විය. 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (the International Astronomical Union)(IAU) සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහලෝක නිර්වචනය කිරීමේ යෝජනාවක් නිල වශයෙන් සම්මත කළේය. මෙම අර්ථ දැක්වීම මතභේදාත්මක වන්නේ එය “ග්‍රහ ස්කන්ධය” බොහෝ වස්තූන් ඒවා කක්ෂගත වන්නේ කොතැනද යන්න මත පදනම්ව බැහැර කරන බැවිනි. 1950 ට පෙර සොයාගත් ග්‍රහ වස්තූන් අටක් වර්තමාන අර්ථ දැක්වීම යටතේ “ග්‍රහලෝක” ලෙස පැවතුනද, සෙරස් (Ceres), (Pallas ), (Juno) සහ (Vesta) (සූර්ය ග්රහක පටියේ ඇති සෑම වස්තුවක්ම) සහ ප්ලූටෝ කලක් විද්‍යාත්මක ප්‍රජාව විසින් ග්‍රහලෝක ලෙස සලකනු ලැබූ වස්තූන් ග්‍රහලෝකයේ වර්තමාන අර්ථ දැක්වීම යටතේ තවදුරටත් ග්‍රහලෝක ලෙස නොසලකයි.
ටොලමි විසින් සිතුවේ හා ඒවාට භ්‍රමණකක්‍ෂ චලිතයන් ඇති බවය. “ග්‍රහලෝක සූර්යයා වටා කක්ෂගත වේ”ය යන අදහස බොහෝ වාර ගණනක් යෝජනා කර තිබුණද, 17 වන සියවසේදී ගැලීලියෝ ගැලීලි විසින් සිදු කරන ලද පළමු දුරේක්ෂ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණවල සාක්ෂි මගින් මෙම මතය සනාථ විය. ඒ සමගම, ටයිකෝ බ්‍රාහ් විසින් එකතු කරන ලද පූර්ව දුරේක්ෂ නිරීක්ෂණ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ජොහැන්නස් කෙප්ලර් ග්‍රහලෝකවල කක්ෂයන් වෘත්තාකාර ස්වභාවයට වඩා ඉලිප්සාකාර ස්වභාවයෙන් යුක්ත බව සොයා ගත්තේය. නිරීක්ෂණ මෙවලම් වැඩිදියුණු වන විට තාරකා විද්‍යාඥයින් දුටුවේ පෘථිවිය මෙන් සෑම ග්‍රහලෝකයක්ම එහි කක්ෂීය ධ්‍රැවයට සාපේක්ෂව නැඹුරු අක්ෂයක් වටා භ්‍රමණය වන බවත් සමහරු අයිස් තට්ටු හා ඍතු වැනි ලක්ෂණ ද බෙදා ගත් බවත්ය.
ආරම්භයේ සිටම, අභ්‍යවකාශ ගවේෂණ මඟින් සමීපව නිරීක්ෂණය කිරීමෙන් පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක මත ද ගිනිකඳු, , සහ සමහර ග්‍රහලෝක මත ද්‍රව ජලය ද ඇති බව සොයාගෙන ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ප්‍රධාන වර්ග දෙකකට බෙදා ඇත. එනම් විශාල හීන ඝනත්වයකින් යුත් “යෝධ ග්‍රහලෝක” සහ “කුඩා පාෂාණමය භූමි” යි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටක් ඇත. ඒවායින් බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු යන ග්‍රහලෝක හතර පාෂාණමය භූමි වන අතර පසුව ඇති බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හතර යෝධ ග්‍රහලෝක ලෙස ගැනේ. ග්‍රහලෝක හයක් ස්වාභාවික චන්ද්‍රයින් එකක් හෝ කිහිපයක් කක්ෂගත කරගෙන ඇත.
ක්ෂීරපථයේ වෙනත් තාරකා වටා ඇති ග්‍රහලෝක දහස් ගණනක් (“බාහිර සූර්ය ග්‍රහලෝක” හෝ “එක්ස්ප්ලෝනෙට්ස්”) සොයාගෙන ඇත. 2021 ජනවාරි 20 වන විට, ග්‍රහලෝක පද්ධති 3,212 ක දන්නා බාහිර සූර්ය ග්‍රහලෝක 4,331ක්, චන්ද්‍රයාගේ ප්‍රමාණයට වඩා ඉහළින් සිට බ්‍රහස්පති මෙන් දෙගුණයක් පමණ විශාල වන වායු යෝධයන් දක්වා සොයාගෙන ඇත. ග්‍රහලෝක 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පෘථිවියට සමාන වන අතර ඉන් නවයක්ම තාරකාවට සූර්යයාගේ සිට පෘථිවියට සාපේක්ෂ දුරින් පිහිටා ඇත . 2011 දෙසැම්බර් 20 වන දින කණ්ඩායම විසින් පෘථිවි ප්‍රමාණයේ පළමු බාහිර ග්‍රහලෝක වන කෙප්ලර්-20 ඊ සහ කෙප්ලර්-20 එෆ් සහ සූර්යයා වැනි තාරකාවක් වටා ගමන් කරන කෙප්ලර්-20 සොයා ගන්නා ලදී . ක්ෂීරපථයේ සෑම තාරකාවක් සඳහාම අවම වශයෙන් බැඳී ඇති ග්‍රහලෝක 1.6 ක් වත් පවතින බව “ගුරුත්වාකර්ෂණ ක්ෂුද්‍ර තරංග දත්ත විශ්ලේෂණය” කරමින් 2012 අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත. සූර්යයා වැනි තාරකා පහෙන් එකක් පමණ එහි වාසයට සුදුසු කලාපයේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් ඇතැයි විශ්වාස කෙරේ. ..
බහිෂ්-සෞර ග්‍රහලෝක
බහිෂ්-සෞර ග්‍රහ ලෝකයක් හෝ බහිෂ් ග්‍රහ ලෝකයක් යනු, සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහ ලෝකයකි.
ආශිත ලිපි
මූලාශ්‍ර
- http://www.iau.org/news/pressreleases/detail/iau0603/
- "IAU 2006 General Assembly: Result of the IAU Resolution votes". International Astronomical Union. 2006. සම්ප්‍රවේශය 30 December 2009.
- https://exoplanets.nasa.gov/
- "NASA discovery doubles the number of known planets". . 10 May 2016. සම්ප්‍රවේශය 10 May 2016.
- Schneider, Jean (16 January 2013). "Interactive Extra-solar Planets Catalog". සම්ප්‍රවේශය 2013-01-15.
{{}}
: Unknown parameter|encyclopedia=
ignored () - NASA Staff (20 December 2011). "Kepler: A Search For Habitable Planets – Kepler-20e". NASA. සම්ප්‍රවේශය 2011-12-23.
- NASA Staff (20 December 2011). "Kepler: A Search For Habitable Planets – Kepler-20f". NASA. සම්ප්‍රවේශය 2011-12-23.
- Johnson, Michele (20 December 2011). "NASA Discovers First Earth-size Planets Beyond Our Solar System". NASA. සම්ප්‍රවේශය 2011-12-20.
- Hand, Eric (20 December 2011). "Kepler discovers first Earth-sized exoplanets". . doi:10.1038/nature.2011.9688.
- Overbye, Dennis (20 December 2011). "Two Earth-Size Planets Are Discovered". New York Times. සම්ප්‍රවේශය 2011-12-21.
- Cassan, Arnaud; D. Kubas; J.-P. Beaulieu; M. Dominik; et al. (12 January 2012). "One or more bound planets per Milky Way star from microlensing observations". Nature. 481 (7380): 167–169. :1202.0903. :2012Natur.481..167C. doi:10.1038/nature10684. PMID 22237108.
- Sanders, R. (4 November 2013). . newscenter.berkeley.edu. 7 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 November 2013.
- Petigura, E. A.; Howard, A. W.; Marcy, G. W. (2013). "Prevalence of Earth-size planets orbiting Sun-like stars". . 110 (48): 19273–19278. :1311.6806. :2013PNAS..11019273P. doi:10.1073/pnas.1319909110. PMC 3845182. PMID 24191033.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග රහල කයක යන ත රක වක හ ත රක අවශ ෂයක වට වන සහ තම ග ර ත ව කර ෂණය මඟ න ග ල ය හ ඩයක ගත හ ක භ රමණය ව මට තරම ව ශ ලවන ඇත ක ර මට තරම ව ශ ල න ව අසල ව ස ග රහවස ත ස ය කල ප න ඉවත කරළ මට සමත අභ යවක ශ වස ත වක ස රග රහ මණ ඩලය ග රහල ක 9 ක ඩ ප ෂ නමය ග රහල ක බ ධ ස ක ර ප ථ ව ය අඟහර ව ශ ල ග රහල ක බ රහස පත ස නස ර ය ර නස න ප ච න ස ර ය ග ස ට අන ප ළ ව ලට න ව රද වර ණය න දක ව ඇත න යම පර ම ණයට න ව ග රහල කය යන පදය ඉත හ සය ජ ය ත ෂය ව ද ය ව ම ථ ය කථ සහ ආගම සමඟ බ ඳ ඇත ස රග රහ මණ ඩලය ග රහල ක පහක ප යව ඇසට ප න ම ව බ හ ම ල ස ස ක ත න ව ස න ද ව යමය හ ද වත වන ග ද තයන ල ස සලකන ල බ ය ව ද ය ත මක ද න ම ද ය ණ ව ත ම ග රහල ක ප ළ බඳ ම නව ස ජ නනය ව නස ව අතර අසම න වස ත න ගණන වක ඇත ළත ව ය 2006 ද ජ ත යන තර ත රක ව ද ය ස ගමය the International Astronomical Union IAU ස රග රහ මණ ඩලය ත ළ ග රහල ක න ර වචනය ක ර ම ය ජන වක න ල වශය න සම මත කළ ය ම ම අර ථ ද ක ව ම මතභ ද ත මක වන න එය ග රහ ස කන ධය බ හ වස ත න ඒව කක ෂගත වන න ක ත නද යන න මත පදනම ව බ හ ර කරන බ ව න 1950 ට ප ර ස ය ගත ග රහ වස ත න අටක වර තම න අර ථ ද ක ව ම යටත ග රහල ක ල ස ප වත නද ස රස Ceres Pallas Juno සහ Vesta ස ර ය ග රහක පට ය ඇත ස ම වස ත වක ම සහ ප ල ට කලක ව ද ය ත මක ප රජ ව ව ස න ග රහල ක ල ස සලකන ල බ වස ත න ග රහල කය වර තම න අර ථ ද ක ව ම යටත තවද රටත ග රහල ක ල ස න සලකය ට ලම ව ස න ස ත ව හ ඒව ට භ රමණකක ෂ චල තයන ඇත බවය ග රහල ක ස ර යය වට කක ෂගත ව ය යන අදහස බ හ ව ර ගණනක ය ජන කර ත බ ණද 17 වන ස යවස ද ග ල ල ය ග ල ල ව ස න ස ද කරන ලද පළම ද ර ක ෂ ත රක ව ද ය ත මක න ර ක ෂණවල ස ක ෂ මග න ම ම මතය සන ථ ව ය ඒ සමගම ටය ක බ ර හ ව ස න එකත කරන ලද ප ර ව ද ර ක ෂ න ර ක ෂණ දත ත ව ශ ල ෂණය ක ර ම න පස ජ හ න නස ක ප ලර ග රහල කවල කක ෂයන ව ත ත ක ර ස වභ වයට වඩ ඉල ප ස ක ර ස වභ වය න ය ක ත බව ස ය ගත ත ය න ර ක ෂණ ම වලම ව ඩ ද ය ණ වන ව ට ත රක ව ද ය ඥය න ද ට ව ප ථ ව ය ම න ස ම ග රහල කයක ම එහ කක ෂ ය ධ ර වයට ස ප ක ෂව න ඹ ර අක ෂයක වට භ රමණය වන බවත සමහර අය ස තට ට හ ඍත ව න ලක ෂණ ද බ ද ගත බවත ය ආරම භය ස ටම අභ යවක ශ ගව ෂණ මඟ න සම පව න ර ක ෂණය ක ර ම න ප ථ ව ය සහ අන ක ත ග රහල ක මත ද ග න කඳ සහ සමහර ග රහල ක මත ද රව ජලය ද ඇත බව ස ය ග න ඇත ස රග රහ මණ ඩලය ග රහල ක ප රධ න වර ග ද කකට බ ද ඇත එනම ව ශ ල හ න ඝනත වයක න ය ත ය ධ ග රහල ක සහ ක ඩ ප ෂ ණමය භ ම ය අප ස රග රහ මණ ඩලය ග රහල ක අටක ඇත ඒව ය න බ ධ ස ක ර ප ථ ව ය සහ අඟහර යන ග රහල ක හතර ප ෂ ණමය භ ම වන අතර පස ව ඇත බ රහස පත ස නස ර ය ර නස සහ න ප ච න යන ග රහල ක හතර ය ධ ග රහල ක ල ස ග න ග රහල ක හයක ස ව භ ව ක චන ද රය න එකක හ ක හ පයක කක ෂගත කරග න ඇත ක ෂ රපථය ව නත ත රක වට ඇත ග රහල ක දහස ගණනක බ හ ර ස ර ය ග රහල ක හ එක ස ප ල න ට ස ස ය ග න ඇත 2021 ජනව ර 20 වන ව ට ග රහල ක පද ධත 3 212 ක දන න බ හ ර ස ර ය ග රහල ක 4 331ක චන ද රය ග ප රම ණයට වඩ ඉහළ න ස ට බ රහස පත ම න ද ග ණයක පමණ ව ශ ල වන ව ය ය ධයන දක ව ස ය ග න ඇත ග රහල ක 100 කට වඩ ව ඩ ප රම ණයක ප ථ ව යට සම න වන අතර ඉන නවයක ම ත රක වට ස ර යය ග ස ට ප ථ ව යට ස ප ක ෂ ද ර න ප හ ට ඇත 2011 ද ස ම බර 20 වන ද න කණ ඩ යම ව ස න ප ථ ව ප රම ණය පළම බ හ ර ග රහල ක වන ක ප ලර 20 ඊ සහ ක ප ලර 20 එෆ සහ ස ර යය ව න ත රක වක වට ගමන කරන ක ප ලර 20 ස ය ගන න ලද ක ෂ රපථය ස ම ත රක වක සඳහ ම අවම වශය න බ ඳ ඇත ග රහල ක 1 6 ක වත පවත න බව ග ර ත ව කර ෂණ ක ෂ ද ර තර ග දත ත ව ශ ල ෂණය කරම න 2012 අධ යයනයක න ඇස තම න ත කර ඇත ස ර යය ව න ත රක පහ න එකක පමණ එහ ව සයට ස ද ස කල පය ප ථ ව ප රම ණය ග රහල කයක ඇත ය ව ශ ව ස ක ර බහ ෂ ස ර ග රහල කප රධ න ල ප ය බහ ෂ ස ර ග රහල ක බහ ෂ ස ර ග රහ ල කයක හ බහ ෂ ග රහ ල කයක යන ස ර ග රහ මණ ඩලය න ප ටත ප හ ට ග රහ ල කයක ආශ ත ල ප ක ඩ ග රහල කම ල ශ රhttp www iau org news pressreleases detail iau0603 IAU 2006 General Assembly Result of the IAU Resolution votes International Astronomical Union 2006 සම ප රව ශය 30 December 2009 https exoplanets nasa gov NASA discovery doubles the number of known planets 10 May 2016 සම ප රව ශය 10 May 2016 Schneider Jean 16 January 2013 Interactive Extra solar Planets Catalog සම ප රව ශය 2013 01 15 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter encyclopedia ignored help NASA Staff 20 December 2011 Kepler A Search For Habitable Planets Kepler 20e NASA සම ප රව ශය 2011 12 23 NASA Staff 20 December 2011 Kepler A Search For Habitable Planets Kepler 20f NASA සම ප රව ශය 2011 12 23 Johnson Michele 20 December 2011 NASA Discovers First Earth size Planets Beyond Our Solar System NASA සම ප රව ශය 2011 12 20 Hand Eric 20 December 2011 Kepler discovers first Earth sized exoplanets doi 10 1038 nature 2011 9688 Overbye Dennis 20 December 2011 Two Earth Size Planets Are Discovered New York Times සම ප රව ශය 2011 12 21 Cassan Arnaud D Kubas J P Beaulieu M Dominik et al 12 January 2012 One or more bound planets per Milky Way star from microlensing observations Nature 481 7380 167 169 1202 0903 2012Natur 481 167C doi 10 1038 nature10684 PMID 22237108 Sanders R 4 November 2013 newscenter berkeley edu 7 November 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 7 November 2013 Petigura E A Howard A W Marcy G W 2013 Prevalence of Earth size planets orbiting Sun like stars 110 48 19273 19278 1311 6806 2013PNAS 11019273P doi 10 1073 pnas 1319909110 PMC 3845182 PMID 24191033 ද ව ර ත රක Spaceflight Outer space Solar System Outer space Astronomy