සෙනසුරු යනු සූර්යයාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ ලෙස නම් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන් ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් ගේ නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි. මෙයට උප ග්‍රහයින් 62 ක් සිටියි.
මගින් ලබාගත් සෙනසුරුගේ ඡායාරූපයක් | |||||||||||||||||||||
නිලනාමයන් | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ශබ්දනැගීම | i | ||||||||||||||||||||
Saturnian, Cronian | |||||||||||||||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||||||||||||||
විහේලිකය | 1,513,325,783 km 10.115 958 04 | ||||||||||||||||||||
අපහේලිකය | 1,353,572,956 km 9.048 076 35 AU | ||||||||||||||||||||
අඩ-මහා අක්ෂය | 1,433,449,370 km 9.582 017 20 AU | ||||||||||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.055 723 219 | ||||||||||||||||||||
කක්ෂීය කාලාවර්තය | 10,759.22 days 29.4571 24,491.07 Saturn | ||||||||||||||||||||
චන්ද්‍ර කාලාවර්තය | 378.09 days | ||||||||||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 9.69 km/s | ||||||||||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 320.346 750° | ||||||||||||||||||||
ආනතිය | 2.485 240° to 5.51° to 0.93° to | ||||||||||||||||||||
113.642 811° | |||||||||||||||||||||
336.013 862° | |||||||||||||||||||||
චන්ද්‍රිකා | ~ 200 (61කට ස්ථාවර කක්ෂයන් ඇත) | ||||||||||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||||||||||
සමක අරය | 60,268 ± 4 km 9.4492 Earths | ||||||||||||||||||||
අරය | 54,364 ± 10 km 8.5521 Earths | ||||||||||||||||||||
0.097 96 ± 0.000 18 | |||||||||||||||||||||
4.27×1010 km² 83.703 Earths | |||||||||||||||||||||
8.2713×1014 km³ 763.59 Earths | |||||||||||||||||||||
ස්කන්ධය | 5.6846×1026 kg 95.152 Earths | ||||||||||||||||||||
මධ්‍යන්‍යය | 0.687 g/cm³ (less than water) | ||||||||||||||||||||
10.44 1.065 | |||||||||||||||||||||
මිදුම් ප්‍රවේගය | 35.5 km/s | ||||||||||||||||||||
පැය 10.57 (10 hr 34 min) | |||||||||||||||||||||
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය | 9.87 km/s 35,500 km/h | ||||||||||||||||||||
ආක්ෂක ආනතිය | 26.73° | ||||||||||||||||||||
උත්තර ධ්‍රැවය | 2පැය 42විනා 21තත් 40.589° | ||||||||||||||||||||
උත්තර ධ්‍රැවය | 83.537° | ||||||||||||||||||||
0.342 () 0.47 () | |||||||||||||||||||||
| |||||||||||||||||||||
දෘශ්‍ය විශාලත්වය | +1.47 to −0.24 | ||||||||||||||||||||
14.5"–20.1" (excludes rings) | |||||||||||||||||||||
වායුගෝලය | |||||||||||||||||||||
59.5 km | |||||||||||||||||||||
සංයුතිය |
| ||||||||||||||||||||
සෙනසුරුගේ කක්ෂය හා භ්රමණයන්
හිරු හා සෙනසුරු අතර සාමාන්‍ය දුර කි.මී. බිලියන 1.4 ක් පමණ වේ. සෙනසුරුගේ පරිභ්‍රමණ වේගය තත්පරයට කි.මී. 9.69 ක් වන අතර පරිභ්‍රමණයට ගත වන කාලය පෘථිවි වර්ෂ 29.5 ක් පමණ වේ. මෙම කක්ෂයේ ඕවලාකාර ස්වභාවය නිසා සෙනසුරුගේ සූර්යයාට ආසන්නම හා දුරස්තම ලක්ෂයන් අතර වෙනස කි.මී. මිලියන 155 ක් පමණ වේ. සෙනසුරුගේ භ්‍රමණයත්, බ්‍රහස්පතිගේ මෙන්ම වෙනස් අගයන් ගනී. සමකාසන්නයේ පැය 10 විනාඩි 14 ක්ද, අනෙක් දේශාංෂයන්හි පැය 10 විනාඩි 39 ක්ද වශයෙන් භ්‍රමණ කාලයක් දක්වයි. නමුත් 2004 කැසිනි යානය සෙනසුරු වෙත යොමු කරන විට මෙම තත්ත්වය පැය 10 විනාඩි 45 ක් දක්වා වැඩි වී තිබුණි. මෙයට හේතුව කවරක්දැයි නොදන්නා නමුත්, භ්‍රමණ කාලය වෙනස් දේශාංශයක කායක් බවට අනුමාන කරන ලදී. 2007 දී මෙම කාල වෙනසට හේතුව පෘථිවි භ්‍රමණය පමණක් නොව, සෙනසුරුගේ ප්ලස්මා වායුන් හා උප ග්‍රහයාගේ බලපෑම ඇති බව සොයා ගැනිණි. මෙම අස්ථායි තත්ත්වයන් නිසා චුම්භක ධ්රැවයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩු වේ. ගණනයන්ට අනුව මෙම කාලය පැය 10 විනාඩි 32 දක්වා අඩුව ඇතිබව ගණනය කර ඇත.
වායුගෝලය
සෙනසුරුගේ වායුගෝලය සෑදී ඇත්තේ හයිඩ්රජන් විශාල ප්‍රමාණයක් හීලියම් සුළු ප්‍රමාණයක් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක එකතුවෙනි. අභ්‍යන්තරය කුඩා පාෂාණ හා අයිස්වලින් යුත් කුඩා හරයකින් සමන්විත ඝන ස්ථරයකි. එය වටා ලෝහමය හයිඩ්රජන් හා වායුමය ස්ථරයක් පවතී. බාහිර වායුගෝලය පෙණුමෙන් උදාසීන මුත් දීර්ඝ කාලීන ජීව අංශ ඇති විය හැක. බ්‍රහස්පති මත සුළගේ වේගයටත් වඩා වැඩි සුළගක් සෙනසුරු මත ඇති අතර එය ඇතැම් විට පැයට කිලෝමීටර 1800 තරම් වේ. සෙනසුරුට ග්‍රහ චුම්භක ක්ෂේත්රයක් පවතින අතර එහි ශක්තිය පෘථිවි චුම්භක ක්ෂේත්රයට වඩා වැඩි අතර බ්‍රහස්පතිගේ චුම්භක ක්ෂේත්රයට වඩා අඩු වේ.
වළලු
සෙනසුරුටද කැපී පෙනෙන වළලු පද්ධතියක් ඇති අතර එය බහුලව අයිස්වලින් හා ස්වල්ප වශයෙන් කුඩා ගල් කැබලි හා දුහුවිලි වලින්ද සෑදී ඇත.
උප ග්‍රහයින්
සෙනසුරු වටා කක්ෂ ගතවී ඇති හඳුනාගත් චන්ද්‍රයන් ගණන 146කි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා ටයිටන් වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි විශාලතම චන්ද්‍රයායි. (බ්‍රහස්පතිගේ ගැනිමේඩ්ට පසුව) එය බුධ ග්‍රහයාටත් වඩා විශාලවන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ සැලකිය යුතු වායුගෝලයකින් යුත් එකම චන්ද්‍රයාය.
මූලාශ්‍ර
- Walter, Elizabeth (April 21, 2003). Cambridge Advanced Learner's Dictionary (Second ed.). Cambridge University Press. ISBN .
- Seligman, Courtney. "Rotation Period and Day Length". සම්ප්‍රවේශය 2009-08-13.
- Williams, Dr. David R. (September 7, 2006). "Saturn Fact Sheet". NASA. සම්ප්‍රවේශය 2007-07-31.
- "The MeanPlane (Invariable plane) of the Solar System passing through the barycenter". 2009-04-03. 2009-04-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-04-10. (produced with Solex 10 written by Aldo Vitagliano; see also )
- Yeomans, Donald K. (2006-07-13). "HORIZONS System". NASA JPL. සම්ප්‍රවේශය 2007-08-08.—At the site, go to the "web interface" then select "Ephemeris Type: ELEMENTS", "Target Body: Saturn Barycenter" and "Center: Sun".
- Orbital elements refer to the barycenter of the Saturn system and are the instantaneous values at the precise epoch. Barycenter quantities are given because, in contrast to the planetary centre, they do not experience appreciable changes on a day-to-day basis from to the motion of the moons.
- Seidelmann, P. Kenneth (2007). "Report of the IAU/IAGWorking Group on cartographic coordinates and rotational elements: 2006". Celestial Mech. Dyn. Astr. 90 (3): 155–180. :2007CeMDA..98..155S. doi:10.1007/s10569-007-9072-y.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () - Refers to the level of 1 bar atmospheric pressure
- "NASA: Solar System Exploration: Planets: Saturn: Facts & Figures". Solarsystem.nasa.gov. 2011-03-22. සම්ප්‍රවේශය 2011-08-08.
- "'Astronews' (New Spin For Saturn)". . November 2009: 23.
{{}}
: Cite journal requires|journal=
(); Italic or bold markup not allowed in:|publisher=
() - Schmude, Richard W Junior (2001). "Wideband photoelectric magnitude measurements of Saturn in 2000". Georgia Journal of Science. සම්ප්‍රවේශය 2007-10-14.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස නස ර යන ස ර යය ග ස ට ඇත හයවන ග රහල ව වන අතර ස රග රහ මණ ඩලය බ රහස පත ට පස ව එන ද වන ව ශ ලතම ග රහල කයය ම ය බ රහස පත ය ර නස න ප ච න සමඟ ල ස නම කර ඇත බ රහස පත ව න ව න ජ ව යන ග රහ ල ක ල ස ද හඳ න වය ම ය නම කරන ලද ද ර ම ණ ද ව යක ව ස ටර නස ග නම න ඔහ ව ග ර ක ක ර න ස ට සම න කරන ලද අතර බ බ ල න ය න න න ර ට ටද සම න ව ස ටර න ග ලක ණ ද ව යන ග ද ක ත ත ප රදර ශනය කරය ම යට උප ග රහය න 62 ක ස ට ය ස නස ර මග න ලබ ගත ස නස ර ග ඡ ය ර පයක න ලන මයන ශබ දන ග මi ˈ s ae t er n Saturnian Cronianකක ෂ ය ලක ෂණව හ ල කය1 513 325 783 km 10 115 958 04අපහ ල කය1 353 572 956 km 9 048 076 35 AUඅඩ මහ අක ෂය1 433 449 370 km 9 582 017 20 AUඋත ක න ද ර යත වය0 055 723 219කක ෂ ය ක ල වර තය10 759 22 days 29 4571 24 491 07 Saturnචන ද ර ක ල වර තය378 09 daysස ම න යය කක ෂ ය ව ගය9 69 km sමධ යන යය ව ෂමත වය320 346 750 ආනත ය2 485 240 to 5 51 to 0 93 to113 642 811 336 013 862 චන ද ර ක 200 61කට ස ථ වර කක ෂයන ඇත භ ත ක ග ණ ගසමක අරය60 268 4 km 9 4492 Earthsඅරය54 364 10 km 8 5521 Earths0 097 96 0 000 184 27 1010 km 83 703 Earths8 2713 1014 km 763 59 Earthsස කන ධය5 6846 1026 kg 95 152 Earthsමධ යන යය0 687 g cm less than water 10 44 1 065ම ද ම ප රව ගය35 5 km sප ය 10 57 10 hr 34 min න රක ෂ ය භ රමණ ප රව ගය9 87 km s 35 500 km hආක ෂක ආනත ය26 73 උත තර ධ ර වය2ප ය 42ව න 21තත 40 589 උත තර ධ ර වය83 537 0 342 0 47 ප ෂ ඨ ය උෂ ණත වය අවම මධ යන යය උපර ම1 bar level 134 K0 1 bar 84 Kද ශ ය ව ශ ලත වය 1 47 to 0 2414 5 20 1 excludes rings ව ය ග ලය59 5 kmස ය ත ය 96 හය ඩ රජන H2 3 හ ල යම 0 4 0 01 0 01 HD 0 000 7 අය ස ජලය NH4SH ස නස ර ග කක ෂය හ භ රමණයන හ ර හ ස නස ර අතර ස ම න ය ද ර ක ම බ ල යන 1 4 ක පමණ ව ස නස ර ග පර භ රමණ ව ගය තත පරයට ක ම 9 69 ක වන අතර පර භ රමණයට ගත වන ක ලය ප ථ ව වර ෂ 29 5 ක පමණ ව ම ම කක ෂය ඕවල ක ර ස වභ වය න ස ස නස ර ග ස ර යය ට ආසන නම හ ද රස තම ලක ෂයන අතර ව නස ක ම ම ල යන 155 ක පමණ ව ස නස ර ග භ රමණයත බ රහස පත ග ම න ම ව නස අගයන ගන සමක සන නය ප ය 10 ව න ඩ 14 ක ද අන ක ද ශ ෂයන හ ප ය 10 ව න ඩ 39 ක ද වශය න භ රමණ ක ලයක දක වය නම ත 2004 ක ස න ය නය ස නස ර ව ත ය ම කරන ව ට ම ම තත ත වය ප ය 10 ව න ඩ 45 ක දක ව ව ඩ ව ත බ ණ ම යට හ ත ව කවරක ද ය න දන න නම ත භ රමණ ක ලය ව නස ද ශ ශයක ක යක බවට අන ම න කරන ලද 2007 ද ම ම ක ල ව නසට හ ත ව ප ථ ව භ රමණය පමණක න ව ස නස ර ග ප ලස ම ව ය න හ උප ග රහය ග බලප ම ඇත බව ස ය ග න ණ ම ම අස ථ ය තත ත වයන න ස ච ම භක ධ ර වයන ග ක ර ය ක ර ත වය ද අඩ ව ගණනයන ට අන ව ම ම ක ලය ප ය 10 ව න ඩ 32 දක ව අඩ ව ඇත බව ගණනය කර ඇත ව ය ග ලයස නස ර ග ව ය ග ලය ස ද ඇත ත හය ඩ රජන ව ශ ල ප රම ණයක හ ල යම ස ළ ප රම ණයක හ තවත ම ලද රව ය ක හ පයක එකත ව න අභ යන තරය ක ඩ ප ෂ ණ හ අය ස වල න ය ත ක ඩ හරයක න සමන ව ත ඝන ස ථරයක එය වට ල හමය හය ඩ රජන හ ව ය මය ස ථරයක පවත බ හ ර ව ය ග ලය ප ණ ම න උද ස න ම ත ද ර ඝ ක ල න ජ ව අ ශ ඇත ව ය හ ක බ රහස පත මත ස ළග ව ග යටත වඩ ව ඩ ස ළගක ස නස ර මත ඇත අතර එය ඇත ම ව ට ප යට ක ල ම ටර 1800 තරම ව ස නස ර ට ග රහ ච ම භක ක ෂ ත රයක පවත න අතර එහ ශක ත ය ප ථ ව ච ම භක ක ෂ ත රයට වඩ ව ඩ අතර බ රහස පත ග ච ම භක ක ෂ ත රයට වඩ අඩ ව වළල ප රධ න ල ප ය ස නස ර ග රහ ය ග වළල ස නස ර ටද ක ප ප න න වළල පද ධත යක ඇත අතර එය බහ ලව අය ස වල න හ ස වල ප වශය න ක ඩ ගල ක බල හ ද හ ව ල වල න ද ස ද ඇත උප ග රහය න ප රධ න ල ප ය ස නස ර ග චන ද රය ස නස ර වට කක ෂ ගතව ඇත හඳ න ගත චන ද රයන ගණන 146ක ස නස ර ග ව ශ ලතම චන ද රය ටය ටන වන අතර එය ස රග රහ මණ ඩලය ද ව න ව ශ ලතම චන ද රය ය බ රහස පත ග ග න ම ඩ ට පස ව එය බ ධ ග රහය ටත වඩ ව ශ ලවන අතර එය ස රග රහ මණ ඩලය ස ලක ය ය ත ව ය ග ලයක න ය ත එකම චන ද රය ය ම ල ශ රWalter Elizabeth April 21 2003 Cambridge Advanced Learner s Dictionary Second ed Cambridge University Press ISBN 0521531063 Seligman Courtney Rotation Period and Day Length සම ප රව ශය 2009 08 13 Williams Dr David R September 7 2006 Saturn Fact Sheet NASA සම ප රව ශය 2007 07 31 The MeanPlane Invariable plane of the Solar System passing through the barycenter 2009 04 03 2009 04 20 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2009 04 10 produced with Solex 10 written by Aldo Vitagliano see also Yeomans Donald K 2006 07 13 HORIZONS System NASA JPL සම ප රව ශය 2007 08 08 At the site go to the web interface then select Ephemeris Type ELEMENTS Target Body Saturn Barycenter and Center Sun Orbital elements refer to the barycenter of the Saturn system and are the instantaneous values at the precise epoch Barycenter quantities are given because in contrast to the planetary centre they do not experience appreciable changes on a day to day basis from to the motion of the moons Seidelmann P Kenneth 2007 Report of the IAU IAGWorking Group on cartographic coordinates and rotational elements 2006 Celestial Mech Dyn Astr 90 3 155 180 2007CeMDA 98 155S doi 10 1007 s10569 007 9072 y a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter coauthors ignored author suggested help Refers to the level of 1 bar atmospheric pressure NASA Solar System Exploration Planets Saturn Facts amp Figures Solarsystem nasa gov 2011 03 22 සම ප රව ශය 2011 08 08 Astronews New Spin For Saturn November 2009 23 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help Italic or bold markup not allowed in publisher help Schmude Richard W Junior 2001 Wideband photoelectric magnitude measurements of Saturn in 2000 Georgia Journal of Science සම ප රව ශය 2007 10 14