තාරකා විද්‍යාඥයින් අතර ඇලය ලෙසින් හැඳින්වෙන, තාරකා විද්‍යාවෙහි ආක්ෂක ආනතිය යනු, වස්තුවක සහ එහි කක්ෂීය අක්ෂය අතර කෝණය හෝ, සමතුල්‍ය ලෙසින්, එහි නිරක්ෂීය තලය සහ කක්ෂීය තලය අතර කෝණය වෙයි.කක්ෂීය ආනතිය වෙතින් එය වෙනස් වෙයි.
ආක්ෂක ආනතිය තේරුම් ගැනීමට, අප විසින් සුරත් නීතිය භාවිතා කරමු. දිශාවට දකුණු අතෙහි ඇඟිලි වකුටු කල විට, මහපටැඟිල්ල විසින් දක්වනුයේ උතුරු දිශාවයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJNUwxQnNZVzVsZEY5aGVHbHpYMk52YlhCaGNtbHpiMjR1Y0c1bkx6TXdNSEI0TFZCc1lXNWxkRjloZUdselgyTnZiWEJoY21semIyNHVjRzVuLnBuZw==.png)
ආශ්රිත
- යූ.එස්. නේවල් ඔබ්සර්වටරි නෝටිකල් ඇල්මනැකි ඔෆිස් (1992). පී. කෙනත් සෙයිඩ්ල්මාන් (ed.). එක්ස්ප්ලෙනටරි සප්ලිමෙන්ටරි ටු ද ඇස්ට්‍රොනොමිකල් ඇල්මනැක්. . p. 733. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය