ගැනිමේඩ්, බ්‍රහස්පතිගේ ස්වාභාවික උපග්‍රහයෙකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලම ස්වාභාවික උපග්‍රහයා ද වේ. එයට කක්ෂයේ එක් වටයක් යාමට දින හතකට (7) වඩා ස්වල්ප කාලයක් ගතවේ. එය බ්‍රහස්පති ග්‍රහයාගේ සිට හත් වන උපග්‍රහයා මෙන්ම ගැලීලියානු උපග්‍රහයා ද වේ. ගැනිමේඩ්, යුරෝපා හා අයෝ යන චන්ද්‍රයින් සමඟ පිළිවෙලින් 1:2:4 කක්ෂීය අනුනාදය දරයි. එය විෂ්කම්භයෙන් බුධ ග්‍රහයාට වඩා විශාල වුව ද එහි ස්කන්ධය බුධ ග්‍රහයාගෙන් අඩක් පමණ වේ.
සැබෑ වර්ණ දර්ශනය. Lighter surfaces, such as in recent impacts, grooved terrain and the whitish north polar cap at upper right, are enriched in water ice. | |||||||||
සොයාගැනීම | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | ගැලලියෝ ගැලලී | ||||||||
සොයාගත් දිනය | ජනවාරි 7, 1610 | ||||||||
නිලනාමයන් | |||||||||
නම් කෙරුණේ | ගැනිමේඩාස් | ||||||||
විකල්ප නම් | ජුපිටර් III | ||||||||
ගැනිමීඩියානු | |||||||||
කක්ෂීය ලක්ෂණ | |||||||||
පරිදුරාන්තිකය | 1069200 km | ||||||||
විදුරාන්තිකය | 1071600 km | ||||||||
අඩ-මහා අක්ෂය | 1070400 km | ||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.0013 | ||||||||
කක්ෂීය කාලාවර්තය | 7.15455296 d | ||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 10.880 km/s | ||||||||
ආනතිය | 2.214° (to the ) 0.20° (to Jupiter's equator) | ||||||||
මෙහි චන්ද්‍රිකාවකි | |||||||||
භෞතික ගුණාංග | |||||||||
මධ්‍යන්‍යය අරය | 2634.1±0.3 km (පෘථිවිය මෙන් 0.413 ගුණයක්) | ||||||||
8.72×107 km2 (පෘථිවිය මෙන් 0.171 ගුණයක්) | |||||||||
7.66×1010 km3 (පෘථිවිය මෙන් 0.0704 ගුණයක්) | |||||||||
ස්කන්ධය | 1.4819×1023 kg (පෘථිවිය මෙන් 0.025 ගුණයක්) | ||||||||
මධ්‍යන්‍යය | 1.936 | ||||||||
1.428 (0.146 ) | |||||||||
මිදුම් ප්‍රවේගය | 2.741 km/s | ||||||||
ආක්ෂක ආනතිය | 0–0.33° | ||||||||
0.43±0.02 | |||||||||
| |||||||||
දෘශ්‍ය විශාලත්වය | 4.61 () 4.38 (in 1951) | ||||||||
වායුගෝලය | |||||||||
පෘෂ්ඨීය පීඩනය | 0.2–1.2 µPa | ||||||||
සංයුතිය | Oxygen | ||||||||
ගැනිමේඩ් ග්‍රහයා මූලිකව සකස් වී ඇත්තේ සිලිකේට පාෂාණවලින් හා ජලීය අයිස් වලිනි. එහි අභ්‍යන්තරය යකඩවලින් යුත් ද්වී හරයකින් යුක්තය.එසේම එහි අයිස් ස්ථරවලට මැදිව 200km පමණ පහළින් ලවණ ජලයෙන් යුත් මුහුදක් ඇති බවට ද විශ්වාස කෙරේ. එහි පෘෂ්ඨය ප්‍රධාන භූ ලක්ෂණ දෙකකින් යුක්ත වේ. එහි අඳුරු කොටස වසර බිලියන 4කට වඩා පැරණි යමහල් විවරවලින් සමන්විතය. එය ග්‍රහලෝකයෙන් තුනෙන් පංගුවක් ආවරණය කරයි. එහි ආලෝකමත් කලාපය එතරම් පැරණි නැත. කැපුම් හා ගැටි වලින් වලින් යුක්ත එය ග්‍රහලොවේ ඉතිරිය ආවරණය කරයි. එයට භූ විද්‍යාත්මක හේතුව එතරම් හොදින් නොදන්නා නමුත් එය උදම් උෂ්ණත්වය නිසා ඇති වූ චලන ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් විය හැක.
(magnetosphere) චුම්භක ගෝලයකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එකම ග්‍රහලෝකය වන්නේ ගැනිමේඩ්ය. ද්වී යකඩ හරය තුළ වු සංවහනය තුළින් එය නිර්මාණය වී ඇතැයි සැලකේ. මෙම ගෝලයෙන් අල්ප කොටසක් බ්‍රහස්පතිගේ වටා පුළුල් චුම්භක ක්ෂේත්රය තුළ ගිලී ඇති අතර විවෘත බල රේඛා මගින් එයට සම්බන්ධවේ. මෙම ග්‍රහ වස්තුවට ඔක්සිජන් සහිත වායුගෝලයක් ඇත. එහි O , O2 හා O3 (ඕසෝන්) අන්තර්ගත වේ. පරමාණුක හයිඩ්රජන් ඉතාමත් අවම මට්ටමකින් එහි පවතී.එහි වායුගෝලයට අනුරූපව අයන ගෝලයක් පවතීද යන්න තවමත් හෙලිවී නොමැත.
ගැනිමේඩ් චන්ද්‍රයා සොයාගැනීමේ ගෞරවය එය මුලින්ම 1610 දී නිරීක්ෂණය කළ ගැලීලියෝ ගැලිලිට හිමිවේ. එහි නම යෝජනා කරන ලද්දේ ඩිමෝන් මාරිස් නම් අභ්‍යවකාශ විද්‍යාඥයා විසිනි. මිත්‍යා විශ්වාසවලට අනුව සියලුම ග්‍රීක දෙවියන්ගේ කුසලාන දරා සිටින්නා (cupbearer) වන ඩියුස්ගේ ආදරය ලැබාගැනීම වෙනුවෙන් මෙය එනමින් නම් කෙරිණි. පයිනියර් 10 යානයෙන් ආරම්භ ගැනිමේඩ්ව ඉතා ආසන්නයෙන් නිරීක්ෂණය කිරීමට අභ්‍යවකාශ යානා වලට හැකිවි ඇත. වොයේජර් යානයෙන් එහි මැණීමේ කටයුතු සිදු කෙරිණි. ගැලීලියෝ යානයෙන් එහි චුම්භක ක්ෂේත්රය හා භූගත මුහුද පිළිබඳව සොයා ගැනුණි. ජුපිටර් අයිස් මුන් ඔබ්ටරය ගැනීමෙන් නිරීක්ෂනාත්මකව නිර්මාණය කල මුත් එම ව්‍යාපෘතියත් (NASA) නාසා ආයතනය විසින් 2005 වර්ෂයේදී අවලංගු කරන ලදී.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;SidereusNuncius
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;NASA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;orbit
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Showman1999
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Bills2005
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;jplfact
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;horizons
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Delitsky1998
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Orton1996
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Hall1998
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග න ම ඩ බ රහස පත ග ස ව භ ව ක උපග රහය ක එය ස රග රහ මණ ඩලය ඇත ව ශ ලම ස ව භ ව ක උපග රහය ද ව එයට කක ෂය එක වටයක ය මට ද න හතකට 7 වඩ ස වල ප ක ලයක ගතව එය බ රහස පත ග රහය ග ස ට හත වන උපග රහය ම න ම ග ල ල ය න උපග රහය ද ව ග න ම ඩ ය ර ප හ අය යන චන ද රය න සමඟ ප ළ ව ල න 1 2 4 කක ෂ ය අන න දය දරය එය ව ෂ කම භය න බ ධ ග රහය ට වඩ ව ශ ල ව ව ද එහ ස කන ධය බ ධ ග රහය ග න අඩක පමණ ව ග න ම ඩ ස බ වර ණ දර ශනය Lighter surfaces such as in recent impacts grooved terrain and the whitish north polar cap at upper right are enriched in water ice ස ය ග න මස ය ගත ත න ත ත ග ලල ය ග ලල ස ය ගත ද නයජනව ර 7 1610න ලන මයන නම ක ර ණ ග න ම ඩ ස ව කල ප නම ජ ප ටර IIIග න ම ඩ ය න කක ෂ ය ලක ෂණපර ද ර න ත කය1069 200 kmව ද ර න ත කය1071 600 kmඅඩ මහ අක ෂය1070 400 kmඋත ක න ද ර යත වය0 0013කක ෂ ය ක ල වර තය7 154552 96 dස ම න යය කක ෂ ය ව ගය10 880 km sආනත ය2 214 to the 0 20 to Jupiter s equator ම හ චන ද ර ක වක භ ත ක ග ණ ගමධ යන යය අරය2634 1 0 3 km ප ථ ව ය ම න 0 413 ග ණයක 8 72 107 km2 ප ථ ව ය ම න 0 171 ග ණයක 7 66 1010 km3 ප ථ ව ය ම න 0 0704 ග ණයක ස කන ධය1 4819 1023 kg ප ථ ව ය ම න 0 025 ග ණයක මධ යන යය1 936 1 428 0 146 ම ද ම ප රව ගය2 741 km sආක ෂක ආනත ය0 0 33 0 43 0 02ප ෂ ඨ ය උෂ ණත වය අවම මධ යන යය උපර මK 70 110 152ද ශ ය ව ශ ලත වය4 61 4 38 in 1951 ව ය ග ලයප ෂ ඨ ය ප ඩනය0 2 1 2 µPaස ය ත යOxygen ග න ම ඩ ග රහය ම ල කව සකස ව ඇත ත ස ල ක ට ප ෂ ණවල න හ ජල ය අය ස වල න එහ අභ යන තරය යකඩවල න ය ත ද ව හරයක න ය ක තය එස ම එහ අය ස ස ථරවලට ම ද ව 200km පමණ පහළ න ලවණ ජලය න ය ත ම හ දක ඇත බවට ද ව ශ ව ස ක ර එහ ප ෂ ඨය ප රධ න භ ලක ෂණ ද කක න ය ක ත ව එහ අඳ ර ක ටස වසර බ ල යන 4කට වඩ ප රණ යමහල ව වරවල න සමන ව තය එය ග රහල කය න ත න න ප ග වක ආවරණය කරය එහ ආල කමත කල පය එතරම ප රණ න ත ක ප ම හ ග ට වල න වල න ය ක ත එය ග රහල ව ඉත ර ය ආවරණය කරය එයට භ ව ද ය ත මක හ ත ව එතරම හ ද න න දන න නම ත එය උදම උෂ ණත වය න ස ඇත ව චලන ක ර ය ක රකම වල ප රත ඵලයක ව ය හ ක magnetosphere ච ම භක ග ලයක න ය ත ස රග රහ මණ ඩලය ඇත එකම ග රහල කය වන න ග න ම ඩ ය ද ව යකඩ හරය ත ළ ව ස වහනය ත ළ න එය න ර ම ණය ව ඇත ය ස ලක ම ම ග ලය න අල ප ක ටසක බ රහස පත ග වට ප ළ ල ච ම භක ක ෂ ත රය ත ළ ග ල ඇත අතර ව ව ත බල ර ඛ මග න එයට සම බන ධව ම ම ග රහ වස ත වට ඔක ස ජන සහ ත ව ය ග ලයක ඇත එහ O O2 හ O3 ඕස න අන තර ගත ව පරම ණ ක හය ඩ රජන ඉත මත අවම මට ටමක න එහ පවත එහ ව ය ග ලයට අන ර පව අයන ග ලයක පවත ද යන න තවමත හ ල ව න ම ත ග න ම ඩ චන ද රය ස ය ග න ම ග රවය එය ම ල න ම 1610 ද න ර ක ෂණය කළ ග ල ල ය ග ල ල ට හ ම ව එහ නම ය ජන කරන ලද ද ඩ ම න ම ර ස නම අභ යවක ශ ව ද ය ඥය ව ස න ම ත ය ව ශ ව සවලට අන ව ස යල ම ග ර ක ද ව යන ග ක සල න දර ස ට න න cupbearer වන ඩ ය ස ග ආදරය ල බ ග න ම ව න ව න ම ය එනම න නම ක ර ණ පය න යර 10 ය නය න ආරම භ ග න ම ඩ ව ඉත ආසන නය න න ර ක ෂණය ක ර මට අභ යවක ශ ය න වලට හ ක ව ඇත ව ය ජර ය නය න එහ ම ණ ම කටය ත ස ද ක ර ණ ග ල ල ය ය නය න එහ ච ම භක ක ෂ ත රය හ භ ගත ම හ ද ප ළ බඳව ස ය ග න ණ ජ ප ටර අය ස ම න ඔබ ටරය ග න ම න න ර ක ෂන ත මකව න ර ම ණය කල ම ත එම ව ය ප ත යත NASA න ස ආයතනය ව ස න 2005 වර ෂය ද අවල ග කරන ලද උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය SidereusNuncius නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය NASA නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය orbit නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Showman1999 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Bills2005 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය jplfact නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය horizons නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Delitsky1998 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Orton1996 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Hall1998 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය lower alpha නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group lower alpha gt ට ග ස ය ගත න හ ක ව ය