ඉ
පපවබ...වදර
642 කිමී² ක වර්ග ප්රමාණයක් සහිත කොළඹ දිස්ත්රික්කය (ඉංග්රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්රී ලංකාවේ කුඩාම දිස්ක්රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්රී ලංකාවේ සියළු දිස්ත්රික්ක අතුරින් වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) එය සතු වෙයි.
කොළඹ දිස්ත්රික්කය (ප්රාදේශීය ලේකම් කොට්ඨාශ) 13 කට බෙදා ඇත.
ප්රධාන නගර
- කොළඹ (මහ නගර සභාව)
- කැස්බෑව (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්යාලය
- මොරටුව (මොරටුව මහ නගර සභාව) මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය
- දෙහිවල (දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව) දෙහිවල මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය
- පිළියන්දල (කැස්බෑව නගර සභාව) කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්යාලය
- බොරලැස්ගමුව (බොරලැස්ගමුව නගර සභාව) කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්යාලය
- (බොරලැස්ගමුව නගර සභාව)කැස්බෑව ප්රාදේශීය ලේකම් කාර්යාලය
- හෝමාගම (නගර සභාව හෝමාගම ,හෝමාගම ප්රාදේශිය ලේකම් හෝමාගම)
- පාදුක්ක (කොටසක් සීතාවක නගර සභාවටත් ,අනෙක් කොටස හෝමාගම නගර සභාවටත් අයත් වේ , ප්රාදේශිය ලේකම් කාර්යාලය පාදුක්ක)
- මහරගම (මහනගර සභාව මහරගම , ප්රාදේශිය ලේකම් කාර්යාලය මහරගම)
- කොට්ටාව (මහනගර සභාව මහරගම , ප්රාදේශිය ලේකම් කාර්යාලය මහරගම)
- අවිස්සාවේල්ල (සීතාවක නගර සභාව,අවිස්සාවේල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලය)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte පපවබ වදර 642 ක ම ක වර ග ප රම ණයක සහ ත ක ළඹ ද ස ත ර ක කය ඉ ග ර ස Colombo District ද මළ க ழ ம ப ம வட டம යන ශ ර ල ක ව ක ඩ ම ද ස ක ර ක කය ව ය එය ප හ ට ඇත ත ද වය න හ බටහ ර ව රළ ත රය හ බස න හ ර පළ ත හ ය ශ ර ල ක ව ව ණ ජ අගන වර ක ළඹ සහ ද ශප ලන අගන වර ශ ර ජයවර ධනප ර ක ට ට ප හ ට ඇත ත ම ම ද ස ත ර ක කය ත ලය 2 235 000 2001 ස ගණනය ක ජනගහණයක එය සත වන අතර ශ ර ල ක ව ස යළ ද ස ත ර ක ක අත ර න ව ඩ ම ජනගහණ ඝණත වය 3 500 ව ස යන ක ම එය සත ව ය ක ළඹ ද ස ත ර ක කය ප ර ද ශ ය ල කම ක ට ඨ ශ 13 කට බ ද ඇත ප රධ න නගරක ළඹ මහ නගර සභ ව ක ස බ ව ක ස බ ව නගර සභ ව ක ස බ ව ප ර ද ශ ය ල කම ක ර ය ලය ම රට ව ම රට ව මහ නගර සභ ව ම රට ව ප ර ද ශ ය ල කම ක ර ය ලය ද හ වල ද හ වල ගල ක ස ස මහ නගර සභ ව ද හ වල ම රට ව ප ර ද ශ ය ල කම ක ර ය ලය ප ළ යන දල ක ස බ ව නගර සභ ව ක ස බ ව ප ර ද ශ ය ල කම ක ර ය ලය බ රල ස ගම ව බ රල ස ගම ව නගර සභ ව ක ස බ ව ප ර ද ශ ය ල කම ක ර ය ලය බ රල ස ගම ව නගර සභ ව ක ස බ ව ප ර ද ශ ය ල කම ක ර ය ලය හ ම ගම නගර සභ ව හ ම ගම හ ම ගම ප ර ද ශ ය ල කම හ ම ගම ප ද ක ක ක ටසක ස ත වක නගර සභ වටත අන ක ක ටස හ ම ගම නගර සභ වටත අයත ව ප ර ද ශ ය ල කම ක ර ය ලය ප ද ක ක මහරගම මහනගර සභ ව මහරගම ප ර ද ශ ය ල කම ක ර ය ලය මහරගම ක ට ට ව මහනගර සභ ව මහරගම ප ර ද ශ ය ල කම ක ර ය ලය මහරගම අව ස ස ව ල ල ස ත වක නගර සභ ව අව ස ස ව ල ල ප ර ද ශ ය ල කම ක ර ය ලය