Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ඛණ ඩ ක 6 50 06 N 80 05 30 E 6 83500 N 80 09167 E 6 83500 80 09167 ප ද ක ක ශ ර ල ක ව ක ළඹ ද ස ත ර ක කය ප හ ට නග රයක ම හ ජ

පාදුක්ක

පාදුක්ක
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

ඛණ්ඩාංක: 6°50′06″N 80°05′30″E / 6.83500°N 80.09167°E / 6.83500; 80.09167

පාදුක්ක ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නග‍රයකි. මෙහි ජනගහනය පුද්ගලයින් 20000ක් පමණ වේ., දිස්ත්‍රික්කය මැද ප්‍රෙද්ශයේ පිහිටා ඇත. දැනට මෙම නුව‍ර සීතාවක ප්‍රාදේශීය සභාව යටෙත් පාලනය වන අත‍ර මින් තවත් කොටසක් හෝමාගම ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වේ.., නගරය තුළ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, ප්‍රාදේශීය රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ දුම්රිය ස්ථානයක් පිහිටා තිබේ. 125 කොළඹ - ඉංගිරිය ප්‍රධාන පාරේ හමුවන කොළඹට නොදුරින් තිබෙන තවත් සුන්දර නගරයක් ලෙස හැදින්විය හැක. 2018 කාල පරිජේදය වන විට ජනගහනය ඉතා සීග්‍රයෙන් වැඩි වී අර්ධ නාගරික ගණයට පත්වී ඇති නගරයකි. ( පාදුක්ක නගරයේ සිට - කොළඹ දෙසට විහිදී ඇති ප්‍රදේශ උදා:වටරැක / මීගොඩ / දාම්පේ වැනි ප්‍රදේශ ) . තවද රැකි රක්ෂා රැසක් බිහිවී ඇති ප්‍රදේශයකි.ලංකාව තුල ප්‍රචලිත නම් දරන සමාගම් රැසකගේ කර්මාන්තශාලා මේම නගරාසන්නව පිහිටා ඇත. ඒ අතරින් Orange Electric කර්මාන්තශාලාව මීගොඩ / එඩිම්බරෝ ජෑම් කර්මාන්තශාලාව වටරැක / Ninja මදුරු දඟර කර්මාන්තශාලාව පෝරේගෙදර / හැරිස් බ්‍රශ් කර්මාන්තශාලාව / Beer කර්මාන්තශාලාව වටරැක / ගිනිකෙලි කර්මාන්තශාලා / ගෙවතු අලංකරන නිශ්පාදන (Nisaha Enterprise) දාම්පේ ආදිය කිහිපයකි.මීට අමතරව ලංකාවේ දෙවන ආර්ථික මධ්‍යස්ථානය ලෙස හැදින්වෙන මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද මෙහි පිහිටා ඇත. කෙසේ වුවත් කොළඹට නොදුරින් පිහිටා ගැමි සිරිය මනරම් ම තිබු නගරයක එම අසිරිය මිදෙමින් කෙමෙන් නාගරික වන බව කනගාටුටවන් වුවත් කිවයුතු කරැණකි.

image

ඉතිහාසය

අතීතයේදී මෙම නග‍රය සීතාවක රාජධානියට අයත්ව තිබුනි. පෘතුගීසි ආක්‍රමණ සමයේදී බලකොටු නුව‍රක් ලෙස පැවති බවට සාධක පවතී. දිනක් රාජසිංහ රජු යුද්ධයට ගොස් පැමිණීමේ දී පයට ඇනුණු උණ ගසේ කටුව නිසා වේදනා විඳිමින් පැමිණි අවස්ථාවේ පැවසු "අනේ මගේ පා වලට දුක " යන වැකිය නිසා , පා වලට දුක - පාදුක්ක ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයෙහි දැක්වෙන්න කි.

පරිසරය

පාදුක්ක නගරය මුලික වශයෙන් භූගෝලීයව කඳු වැටියකින් වටවී ඇති බව පෙනී යයි. මෙම සුවිශේෂී බව නිසා පාදුක්ක නගරයෙහි පිහිටුවා ඇත. කොළඹට නුදුරින් පිහිටා ඇත.

image

විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ඛණ ඩ ක 6 50 06 N 80 05 30 E 6 83500 N 80 09167 E 6 83500 80 09167 ප ද ක ක ශ ර ල ක ව ක ළඹ ද ස ත ර ක කය ප හ ට නග රයක ම හ ජනගහනය ප ද ගලය න 20000ක පමණ ව ද ස ත ර ක කය ම ද ප ර ද ශය ප හ ට ඇත ද නට ම ම න ව ර ස ත වක ප ර ද ශ ය සභ ව යට ත ප ලනය වන අත ර ම න තවත ක ටසක හ ම ගම ප ර ද ශ ය සභ ව යටත ප ලනය ව නගරය ත ළ ප ද ක ක ප ර ද ශ ය ල කම ක ර ය ලය ප ල ස ය ප ර ද ශ ය ර හල ස ඛ ය ව ද ය න ලධ ර ක ර ය ලය සහ ද ම ර ය ස ථ නයක ප හ ට ත බ 125 ක ළඹ ඉ ග ර ය ප රධ න ප ර හම වන ක ළඹට න ද ර න ත බ න තවත ස න දර නගරයක ල ස හ ද න ව ය හ ක 2018 ක ල පර ජ දය වන ව ට ජනගහනය ඉත ස ග රය න ව ඩ ව අර ධ න ගර ක ගණයට පත ව ඇත නගරයක ප ද ක ක නගරය ස ට ක ළඹ ද සට ව හ ද ඇත ප රද ශ උද වටර ක ම ග ඩ ද ම ප ව න ප රද ශ තවද ර ක රක ෂ ර සක බ හ ව ඇත ප රද ශයක ල ක ව ත ල ප රචල ත නම දරන සම ගම ර සකග කර ම න තශ ල ම ම නගර සන නව ප හ ට ඇත ඒ අතර න Orange Electric කර ම න තශ ල ව ම ග ඩ එඩ ම බර ජ ම කර ම න තශ ල ව වටර ක Ninja මද ර දඟර කර ම න තශ ල ව ප ර ග දර හ ර ස බ රශ කර ම න තශ ල ව Beer කර ම න තශ ල ව වටර ක ග න ක ල කර ම න තශ ල ග වත අල කරන න ශ ප දන Nisaha Enterprise ද ම ප ආද ය ක හ පයක ම ට අමතරව ල ක ව ද වන ආර ථ ක මධ යස ථ නය ල ස හ ද න ව න ම ග ඩ ව ශ ෂ ත ආර ථ ක මධ යස ථ නයද ම හ ප හ ට ඇත ක ස ව වත ක ළඹට න ද ර න ප හ ට ග ම ස ර ය මනරම ම ත බ නගරයක එම අස ර ය ම ද ම න ක ම න න ගර ක වන බව කනග ට ටවන ව වත ක වය ත කර ණක ඉත හ සයඅත තය ද ම ම නග රය ස ත වක ර ජධ න යට අයත ව ත බ න ප ත ග ස ආක රමණ සමය ද බලක ට න ව රක ල ස ප වත බවට ස ධක පවත ද නක ර ජස හ රජ ය ද ධයට ග ස ප ම ණ ම ද පයට ඇන ණ උණ ගස කට ව න ස ව දන ව ඳ ම න ප ම ණ අවස ථ ව ප වස අන මග ප වලට ද ක යන ව ක ය න ස ප වලට ද ක ප ද ක ක ල ස ව යවහ ර ව බව ජනප රව දය හ ද ක ව න න ක පර සරයප ද ක ක නගරය ම ල ක වශය න භ ග ල යව කඳ ව ට යක න වටව ඇත බව ප න යය ම ම ස ව ශ ෂ බව න ස ප ද ක ක නගරය හ ප හ ට ව ඇත ක ළඹට න ද ර න ප හ ට ඇත

ප්රකාශන දිනය: ජූනි 19, 2024, 07:25 am
බොහෝම කියවීම
  • ජූනි 27, 2024

    යොදයාගේ ඇළ

  • දෙසැම්බර් 04, 2024

    යූන් සුක් යයෝල්

  • ජනවාරි 16, 2025

    යූන් සුක් යෙයොල්

  • මාර්තු 14, 2025

    යූටා

  • ජූනි 27, 2024

    යූකේ ස්ටූඩන්ට් ක්ලයිමේට් නෙට්වර්ක්

දිනපතා
  • විශ්‍‍වකෝෂ‍ය‍

  • මල්වතු විහාරය

  • පෘථිවියෙහි භ්‍රමණය

  • අප්‍රේල් 4

  • 1960

  • 1968

  • බිල් ගේට්ස්

  • 2025

  • ටිබෙටය

  • විකිමීඩියා පදනම

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල