ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම 2022 ජුනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ටෙස්ට් තරග දෙකක් (වෝන්-මුරලි කුසලානය, ඉංග්‍රීසි : Warne-Murali Cup) එක්දින ජාත්‍යන්තර (එදිජා) තරග පහක් (අනුග්‍රාහක හේතුමත ෆෙයාර් ප්ලේ නිව්ස් කුසලානය, ඉංග්‍රීසි : Fair Play News Cup) සහ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) තරග තුනකට (අනුග්‍රාහක හේතුමත ඩරාස් කුසලානය, ඉංග්‍රීසි : Daraz Cup) ක්‍රීඩා කිරීමටයි. ටෙස්ට් තරඟමාලාව 2021-2023 ICC ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසකි. ක්‍රිකට් පාලක මණ්ඩල දෙකම 2022 මාර්තු මාසයේදී මෙම සංචාරය තහවුරු කළේය.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022 | |||||
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රලියාව | ||||
දින වකවානුව | 2022 ජුනි 7 – 2022 ජූලි 12 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න (ටෙස්ට්) දසුන් ශානක (එදිජා හා වි20ජා) | (ටෙස්ට්) (එදිජා හා වි20ජා) | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | දිනේෂ් චන්දිමාල් (219) | (151) | |||
වැඩිම කඩුළු | (12) | (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | දිනේෂ් චන්දිමාල් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 5 කින් යුතු තරග මාලාව 3–2 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුසල් මෙන්ඩිස් (249) | (160) | |||
වැඩිම කඩුළු | (9) | (8) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | කුසල් මෙන්ඩිස් | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ඕස්ට්‍රලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | චරිත් අසලංක (103) | (130) | |||
වැඩිම කඩුළු | වනිඳු හසරංග (5) | (6) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා |
ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 134ක සබඳතාවයක් ගොඩනැංවීමත් සමඟින් ඔස්ට්‍රේලියාව පළමු වි20ජා තරගය කඩුලු දහයකින් ජය ගත්තේය. දෙවැනි වි20ජා තරගය කඩුලු තුනකින් ජයගත් ඔස්ට්‍රේලියාව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගමාලාව ජය ගත්තේය. ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ නොදැවී ලබාගත් අර්ධ ශතකයකින් පසුව ශ්‍රී ලංකාව තෙවැනි වි20ජා තරගය කඩුලු 4කින් ජය ගත් අතර ඔස්ට්‍රේලියාව තරගමාලාව 2-1ක් ලෙස ජයගත්තේය.
එදිජා තරගමාලාවේ ආරම්භක තරගයේ දී පන්දු 51 කදී නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් කඩුලු 2 කින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය. ඕස්ටේ්රලියාවේ පිතිකරණ බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකාව දෙවැනි එක්දින තරගය ලකුණු 26කින් ජය ගනිමින් තරගමාලාව සම කිරීමට සමත් විය. පැතුම් නිශ්ශංක සිය පළමු ශතකය වාර්තා කිරීමත් සමඟ ඔස්ට්‍රේලියාව ලකුණු 291/6 ක් ලබා ගත්තද තෙවැනි එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹායාම වූ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් ඉහළම සාර්ථක ලකුණු හඹා යාමයි. සිවුවැනි තරගය ලකුණු 4කින් ජයගත් ශ්‍රී ලංකාව 1992 වසරෙන් පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව තම මව්බිමේදී පැවැති පළමු එක්දින තරගාවලිය ජයගැනීමට සමත්විය. ඔස්ට්‍රේලියාව පස්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගත් අතර ශ්‍රී ලංකාව තරගාවලිය 3-2ක් ලෙස ජය ගත්තේය.
පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව එක් සැසියක් ඇතුළත දැවී ගියේය. ඕවර 22.5කදී ලකුණු 113කට දැවී ගියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් පමණක් අවශ්‍යව තිබියදී ඩේවිඩ් වෝනර් පන්දු 4කින් ජයග්‍රාහී ලකුණු රැස්කළ අතර තෙවැනි දිනයේ දිවා ආහාර විවේකයට පෙර ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ටෙස්ට් ජයග්‍රහණය කළේය. දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 39කින් ජයගත් ශ්‍රී ලංකාව තරගමාලාව 1-1ක් ලෙස සමකර ගත්තේය. ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකදී ඉනිමක ජයක් ලැබූ පළමු අවස්ථාව එය විය. දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරගයකදී සිය පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ නොදැවී ලකුණු 206ක් රැස්කරමිනි. ප්‍රභාත් ජයසූරිය මංගල තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ හොඳම පන්දු යැවීමේ ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේ ලකුණු 177කට කඩුලු 12ක් ලබා ගනිමිනි.
සංචිත
ටෙස්ට් | එක්දින (එදිජා) | වි20ජා | |||
---|---|---|---|---|---|
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව |
|
|
|
|
වි20ජා තරගමාලාව සඳහා ශ්‍රී ලංකාව සංචිත ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ සහ නිරෝෂන් දික්වැල්ල ද නම් කර ඇත. කසුන් රාජිත සහ මතීෂ පතිරණ අවසන් විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔවුන් වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් නම් කර තිබේ.වනිඳු හසරංග ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් දෙවන තරඟය සඳහා ඉවත් කරනු ලැබුවේ ඉකිලි ආබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකාව ඔවුන්ගේ ටෙස්ට් සංචිතයේ ආදේශක ක්‍රීඩකයන් ලෙස සහ නම් කර ඇත. කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කරන ලදී. දෙවන ටෙස්ට් තරගයට පෙර දින, ධනංජය ද සිල්වා, සහ ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු තරගයෙන් ඉවත් කරන ලදී. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට , , සහ ඇතුළත් විය.
ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ෂෝන් ඇබට් ඔවුන්ගේ වි20ජා සංචිතයෙන් ඉවත් කරනු ලැබුවේ ඇඟිල්ලක ඇතිවූ අබාධයක් හේතුවෙනි. පළමු වි20ජා තරගයේදී මිචෙල් ස්ටාක් අතේ ආබාධයකට ලක් වූ අතර, එය ඔහුට සුදු පන්දු තරගවලින් ඉවත් විය. ජේ රිචඩ්සන් ඕස්ට්‍රේලියානු එදිජා සංචිතයට මිචෙල් ස්ටාක් සඳහා ආවරණයක් ලෙස එක් කරන ලදී. මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු එක්දින තරඟවලින් ඉවත් කරනු ලැබු අතර කේන් රිචඩ්සන් ඔවුන්ගේ එක්දින සංචිතයට ආවරණයක් ලෙස එක් කර ඇත. පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක් වූ අතර, ඔහුට තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට සහ එක්විය. කෙසේ වෙතත්, පස්වන සහ අවසාන එක්දින තරගයෙන් ඉවත් කරන ලද්දේ මස්පිඬු ආබාධයක් හේතුවෙනි. හෙඩ්ගේ ආබාධයේ ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට එක් කරන ලදී. දෙවන ටෙස්ට් තරඟය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඇෂ්ටන් ඒගාර් ඉවත් කරන ලද අතර ඔහු වෙනුවට ජෝන් හොලන්ඩ් නම් කරන ලදී.
ක්‍රීඩාංගණ
|
වි20ජා තරඟමාලාව
1 වන වි20ජා තරගය
2022 ජූනි 7 19:00 () ලකුණු පුවරුව |
එ | ||
චරිත් අසලංක 38 (34) 4/16 (ඕවර 4) | 70* (44) |
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2 වන වි20ජා තරගය
2022 ජූනි 8 19:00 () ලකුණු පුවරුව |
එ | ||
චරිත් අසලංක 39 (33) 4/30 (ඕවර 4) | 26* (26) වනිඳු හසරංග 4/33 (ඕවර 4) |
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
3 වන වි20ජා තරගය
2022 ජූනි 11 19:00 () ලකුණු පුවරුව |
එ | ||
39 (33) 2/25 (ඕවර 4) | දසුන් ශානක 54* (25) 2/8 (ඕවර 2) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
එදිජා තරගමාලාව
1 වන එදිජා තරගය
2022 ජුනි 14 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
කුසල් මෙන්ඩිස් 86* (87) 2/19 (ඕවර 3) | 80* (51) වනිඳු හසරංග 4/58 (ඕවර 9) |
2 වන එදිජා තරගය
2022 ජුනි 16 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
කුසල් මෙන්ඩිස් 36 (41) 4/35 (ඕවර 8.4) | 37 (51) 3/47 (ඕවර 7) |
3 වන එදිජා තරගය
2022 ජුනි 19 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
70* (65) 3/49 (ඕවර 10) | 137 (147) 2/39 (ඕවර 9) |
4 වන එදිජා තරගය
2022 ජූනි 21 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
චරිත් අසලංක 110 (106) 2/29 (ඕවර 7) | 99 (112) 2/19 (ඕවර 5) |
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
- චරිත් අසලංක එක්දින තරඟවලදී ඔහුගේ පළමු ශතකය වාර්තා කළේය.
5 වන එදිජා තරගය
2022 ජූනි 24 14:00 ((දිවා/රාත්‍රී)) ලකුණු පුවරුව |
එ | ||
75 (75) 2/22 (ඕවර 6.1) | 45* (65) 3/42 (ඕවර 10) |
ටෙස්ට් තරගමාලාව
1 වන ටෙස්ට් තරගය
2022 ජූනි 29 - ජූලි 3 ලකුණු පුවරුව |
එ | ||
212 (ඕවර 59 ) 58 (59) 5/90 (ඕවර 25) | ||
10/0 (ඕවර 0.4) 10* (4) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් 2 වන දින දිවා ආහාරයට පෙර කිසිදු ක්‍රීඩාවක් කළ නොහැකි විය.
- ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- ආසියාවේදී, ආසියාවෙන් පිට සංචාරක කණ්ඩායමක පන්දු යවන්නෙක් තරගයක කඩුළු පහක් බැගින් දවාගත් වාර්තාව (9) ෂේන් වෝන් සමඟ සම කළේය.
- කොවිඩ්-19 තත්වය මත ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ශ්‍රී ලංකාව සඳහා ආදේශක ක්‍රීඩකයා ලෙස පත් කරන ලදී.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ඕස්ට්‍රේලියාව 12, ශ්‍රී ලංකාව 0.
2 වන ටෙස්ට් තරගය
2022 ජූලි 8-12 ලකුණු පුවරුව |
එ | ||
364 (ඕවර් 110) 145* (272) 6/118 (ඕවර 36) | ||
151 (ඕවර 41 ) 32 (59) 6/59 (ඕවර 16) |
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- , සහ සියලු දෙනාම ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළහ.
- මංගල ටෙස්ට් තරගයේදී කඩුලු පහක් දවා ගැනීමට සමත් විය.
- ශ්‍රී ලංකාව සඳහා කොවිඩ්-19 ආදේශකයක් ලෙස වෙනුවට පත් කරන ලදී.
- දිනේෂ් චන්දිමාල් ඔහුගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය වාර්තා කළේය.
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, ඕස්ට්‍රේලියාව 0.
යොමු කිරීම්
- "Details confirmed for Australia's tour of Sri Lanka". Cricket Australia. සම්ප්‍රවේශය 25 March 2022.
- "Schedule for Australia Tour of Sri Lanka announced". The Papare. සම්ප්‍රවේශය 25 March 2022.
- "Australia tour of Sri Lanka 2022". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 25 March 2022.
- "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- "Australia to tour Sri Lanka for all-format series after six-year gap". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 March 2022.
- "Hazlewood, Warner and Finch spearhead crushing opening win for Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 June 2022.
- "Australia seal the series despite Hasaranga's heroics". The Papare. සම්ප්‍රවේශය 8 June 2022.
- "Shanaka's 25-ball 54* scripts stunning victory for Sri Lanka". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2022.
- "Maxwell denies Sri Lanka despite Hasaranga heroics". The Papare. සම්ප්‍රවේශය 14 June 2022.
- "Glenn Maxwell brilliance takes Australia to narrow victory". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 June 2022.
- "Karunaratne stars as Sri Lanka level series". The Papare. සම්ප්‍රවේශය 16 June 2022.
- "Nissanka hits maiden ton as hosts cruise to big win". Cricket Australia. සම්ප්‍රවේශය 19 June 2022.
- "Records tumble at R.Premadasa as Sri Lanka pull off a massive chase". The Papare. සම්ප්‍රවේශය 19 June 2022.
- "Kuhnemann's late heroics not enough after Warner's 99". Cricket Australia. සම්ප්‍රවේශය 21 June 2022.
- "Carey, bowlers earn Australia consolation victory". Cricket Australia. සම්ප්‍රවේශය 24 June 2022.
- "How it happened: Sri Lanka - 113 all out in 22.5 overs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2022.
- "Bizarre batting by Sri Lanka as Australia go 1-0 up". The Papare. සම්ප්‍රවේශය 1 July 2022.
- "Travis Head and Nathan Lyon rip through Sri Lanka to secure huge win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2022.
- "Chandimal, Jayasuriya guide hosts to a famous victory". International Cricket Council. සම්ප්‍රවේශය 11 July 2022.
- "Stats - Dream debut for Prabath Jayasuriya and a record knock by Dinesh Chandimal". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2022.
- "Jayasuriya's 12-wicket haul, Chandimal's 206* give Sri Lanka series-levelling win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2022.
- "Series drawn as Australia collapse under spin trial". Cricket Australia. සම්ප්‍රවේශය 11 July 2022.
- "Jeffrey Vandersay named in Sri Lanka Test squad for Australia series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 June 2022.
- "Harris misses Test squad, white-ball at full strength". Cricket Australia. සම්ප්‍රවේශය 29 April 2022.
- "Rajapaksa recalled to ODI squad for Australia series". CricBuzz. සම්ප්‍රවේශය 10 June 2022.
- "Pat Cummins rested for Sri Lanka T20Is; big guns return for white-ball leg". ESPN Cricinfo. සම්ප්‍රවේශය 29 April 2022.
- "Sri Lanka T20I squad for the Australia series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 1 June 2022.
- "Australia name squads for Sri Lanka tour". International Cricket Council. සම්ප්‍රවේශය 29 April 2022.
- "Sri Lanka call up Matheesha Pathirana, Nuwanidu Fernando for T20I series against Australia". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 June 2022.
- "Rajitha and Pathirana ruled out from 3rd T20I due to injuries". The Papare. සම්ප්‍රවේශය 12 June 2022.
- "Sri Lanka suffer Hasaranga blow as they look to fight back". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 June 2022.
- "Sri Lanka Test squad for Australia series". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 25 June 2022.
- "Praveen Jayawickrama ruled out of second Test with Australia due to Covid". ESPN Cricinfo. සම්ප්‍රවේශය 4 July 2022.
- "Dhananjaya, Asitha and Vandersay join Sri Lanka's Covid-19 list". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 July 2022.
- "Maheesh Theekshana and Dunith Wellalage called into Sri Lanka Test squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 5 July 2022.
- "Prabath Jayasuriya added to Test squad". The Papare. සම්ප්‍රවේශය 6 July 2022.
- "Injured Abbott out, changes made to Aussie touring party". Cricket Australia. සම්ප්‍රවේශය 7 June 2022.
- "Starc to miss start of ODIs, Richardson added to squad". Cricket Australia. සම්ප්‍රවේශය 9 June 2022.
- "Starc to miss third T20I against Sri Lanka with finger injury, in doubt for ODIs". ESPN Cricinfo. සම්ප්‍රවේශය 9 June 2022.
- "Mitchell Marsh ruled out of final Sri Lanka T20I, unlikely for ODI series too". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 June 2022.
- "Stoinis ruled out of SL ODIs; Head, Kuhnemann called up". ESPN Cricinfo. සම්ප්‍රවේශය 15 June 2022.
- "Stoinis' tour over as Kuhnemann joins ODI squad". Cricket Australia. සම්ප්‍රවේශය 15 June 2022.
- "Travis Head ruled out of final ODI with hamstring issue as Australia's injury list continues to grow". ESPN Cricinfo. සම්ප්‍රවේශය 23 June 2022.
- "Maxwell in line for shock Test return". Cricket Australia. සම්ප්‍රවේශය 23 June 2022.
- "Ashton Agar ruled out of second Test, Jon Holland added to squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 July 2022.
- "Pathum Nissanka's brilliant maiden ODI hundred secures big chase". ESPN Cricinfo. සම්ප්‍රවේශය 19 June 2022.
- "Sri Lanka win nail-biter to clinch series". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 June 2022.
- . . 30 June 2022. 30 June 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 June 2022.
- "Angelo Mathews out of Galle Test due to Covid-19". ESPN Cricinfo. සම්ප්‍රවේශය 1 July 2022.
- "Jayasuriya takes six as Sri Lanka fight back, Smith remains unbeaten". ESPNcricinfo. සම්ප්‍රවේශය 9 July 2022.
- "Pathum Nissanka out of second test with Covid". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 July 2022.
- "Chandimal's maiden double century puts Sri Lanka in driving seat". The Papare. සම්ප්‍රවේශය 11 July 2022.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි තරගමාලා මුල් පිටුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕස ට ර ල ය න ක ර කට කණ ඩ යම 2022 ජ න සහ ජ ල ම සවල ශ ර ල ක ව ස ච රය කරන න ට ස ට තරග ද කක ව න ම රල ක සල නය ඉ ග ර ස Warne Murali Cup එක ද න ජ ත යන තර එද ජ තරග පහක අන ග ර හක හ ත මත ෆ ය ර ප ල න ව ස ක සල නය ඉ ග ර ස Fair Play News Cup සහ ව ස සය 20 ජ ත යන තර ව 20ජ තරග ත නකට අන ග ර හක හ ත මත ඩර ස ක සල නය ඉ ග ර ස Daraz Cup ක ර ඩ ක ර මටය ට ස ට තරඟම ල ව 2021 2023 ICC ල ක ට ස ට ශ රත වය ක ටසක ක ර කට ප ලක මණ ඩල ද කම 2022 ම ර ත ම සය ද ම ම ස ච රය තහව ර කළ ය ඕස ට ර ල ය ක ර කට කණ ඩ යම ශ ර ල ක තරග ස ච රය 2022ශ ර ල ක ව ඕස ට රල ය වද න වකව න ව 2022 ජ න 7 2022 ජ ල 12න යකයන ද ම ත කර ණ රත න ට ස ට දස න ශ නක එද ජ හ ව 20ජ ට ස ට එද ජ හ ව 20ජ ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ ද න ෂ චන ද ම ල 219 151 ව ඩ ම කඩ ළ 12 11 තරගම ල ව ක ර ඩකය ද න ෂ චන ද ම ල එක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 5 ක න ය ත තරග ම ල ව 3 2 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ ක සල ම න ඩ ස 249 160 ව ඩ ම කඩ ළ 9 8 තරගම ල ව ක ර ඩකය ක සල ම න ඩ ස ව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 2 1 ල ස න ඕස ට රල ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ චර ත අසල ක 103 130 ව ඩ ම කඩ ළ වන ඳ හසර ග 5 6 තරගම ල ව ක ර ඩකය ඒරන ෆ න ච සහ ඩ ව ඩ ව නර න ද ව ලක ණ 134ක සබඳත වයක ග ඩන ව මත සමඟ න ඔස ට ර ල ය ව පළම ව 20ජ තරගය කඩ ල දහයක න ජය ගත ත ය ද ව න ව 20ජ තරගය කඩ ල ත නක න ජයගත ඔස ට ර ල ය ව තවත තරගයක ඉත ර ව ත බ යද තරගම ල ව ජය ගත ත ය ශ ර ල ක න යක දස න ශ නකග න ද ව ලබ ගත අර ධ ශතකයක න පස ව ශ ර ල ක ව ත ව න ව 20ජ තරගය කඩ ල 4ක න ජය ගත අතර ඔස ට ර ල ය ව තරගම ල ව 2 1ක ල ස ජයගත ත ය එද ජ තරගම ල ව ආරම භක තරගය ද පන ද 51 කද න ද ව ලක ණ 80 ක ර ස කරම න කඩ ල 2 ක න ඕස ට ර ල ය ව ජයග රහණය කළ ය ඕස ට රල ය ව ප ත කරණ බ ඳව ට ම න පස ශ ර ල ක ව ද ව න එක ද න තරගය ලක ණ 26ක න ජය ගන ම න තරගම ල ව සම ක ර මට සමත ව ය ප ත ම න ශ ශ ක ස ය පළම ශතකය ව ර ත ක ර මත සමඟ ඔස ට ර ල ය ව ලක ණ 291 6 ක ලබ ගත තද ත ව න එක ද න තරගය කඩ ල 6ක න ජය ග න මට ශ ර ල ක ව සමත ව ය එය ආර ප ර මද ස ක ර ඩ ගණය ද ශ ර ල ක ව ලබ ගත ඉහළම ස ර ථක ලක ණ හඹ ය ම ව අතර ඔස ට ර ල ය වට එර හ ව ඔව න එක ද න ක ර කට ප ට ය ලබ ගත ඉහළම ස ර ථක ලක ණ හඹ ය මය ස ව ව න තරගය ලක ණ 4ක න ජයගත ශ ර ල ක ව 1992 වසර න පස ඔස ට ර ල ය වට එර හ ව තම මව බ ම ද ප ව ත පළම එක ද න තරග වල ය ජයග න මට සමත ව ය ඔස ට ර ල ය ව පස ව න සහ අවසන එක ද න තරගය කඩ ල 4ක න ජයගත අතර ශ ර ල ක ව තරග වල ය 3 2ක ල ස ජය ගත ත ය පළම ට ස ට තරගය ද ව න ඉන ම ද ශ ර ල ක ව එක ස ස යක ඇත ළත ද ව ග ය ය ඕවර 22 5කද ලක ණ 113කට ද ව ග ය ය ජයග රහණය සඳහ ලක ණ 5ක පමණක අවශ යව ත බ යද ඩ ව ඩ ව නර පන ද 4ක න ජයග ර හ ලක ණ ර ස කළ අතර ත ව න ද නය ද ව ආහ ර ව ව කයට ප ර ඕස ට ර ල ය ව කඩ ල 10ක න ට ස ට ජයග රහණය කළ ය ද ව න ට ස ට තරගය ඉන මක න සහ ලක ණ 39ක න ජයගත ශ ර ල ක ව තරගම ල ව 1 1ක ල ස සමකර ගත ත ය ශ ර ල ක ව ඔස ට ර ල ය වට එර හ ව ට ස ට තරගයකද ඉන මක ජයක ල බ පළම අවස ථ ව එය ව ය ද න ෂ චන ද ම ල ට ස ට තරගයකද ස ය පළම ද ව ත ව ශතකය ව ර ත කළ න ද ව ලක ණ 206ක ර ස කරම න ප රභ ත ජයස ර ය ම ගල තරගය ද ශ ර ල ක ක ර ඩකයක ග හ ඳම පන ද ය ව ම ලක ණ ස ඛ ය ව ලබ ගත ත ලක ණ 177කට කඩ ල 12ක ලබ ගන ම න ආර න ෆ න ච ව 20ජ තරගම ල ව ව රය ස ච තට ස ට එක ද න එද ජ ව 20ජ ශ ර ල ක ව ඕස ට ර ල ය ව ශ ර ල ක ව ඕස ට ර ල ය ව ශ ර ල ක ව ඕස ට ර ල ය වද ම ත කර ණ රත න න ද න ෂ චන ද ම ල කර ධන ජය ද ස ල ව කර ඇන ජල ම ත ව ස ක සල ම න ඩ ස රම ෂ ම න ඩ ස ප ට කම න ස න ස ට ව ස ම ත උප ඇෂ ටන ඒග ර ස ක ට බ ලන ඩ ඇල ක ස ක ර ක මරන ග ර න ජ ෂ හ සල ව ඩ ට ර ව ස හ ඩ ජ ෂ ඉන ග ල ස උස ම න කව ජ ම ර නස ල බ ස ච න න තන ල ය න ම ච ල ම ෂ ම ච ල ස ට ක ම ච ල ස ව ප සන ඩ ව ඩ ව නර දස න ශ නක න චර ත අසල ක ද ෂ මන ත චම ර ද න ෂ චන ද ම ල ධන ජය ද ස ල ව වන ඳ හසර ග ක සල ම න ඩ ස රම ෂ ම න ඩ ස ආර න ෆ න ච න ඇෂ ටන ඒග ර ඇල ක ස ක ර ප ට කම න ස ක මරන ග ර න ජ ෂ හ සල ව ඩ ට ර ව ස හ ඩ ජ ෂ ඉන ග ල ස ම ර නස ල බ ස ච න ම ච ල ම ෂ ග ල න ම ක ස ව ල ජ ර චඩ සන ක න ර චඩ සන ස ට ව ස ම ත ම ච ල ස ට ක ම කස ස ට ය න ස ම ච ල ස ව ප සන ඩ ව ඩ ව නර දස න ශ නක න චර ත අසල ක ද ෂ මන ත චම ර න වන ද ප රන න ද ධන ෂ ක ග ණත ලක වන ඳ හසර ග ප රව න ජයව ක රම ච ම ක කර ණ රත න ලහ ර මධ ශ ක ක සල ම න ඩ ස රම ෂ ම න ඩ ස ප ත ම න ශ ශ ක මත ෂ පත රණ භ න ක ර ජපක ෂ කස න ර ජ ත ලක ෂ න සඳක න මහ ෂ ත ක ෂණ න වන ත ෂ ර ආර න ෆ න ච න ෂ න ඇබට ඇෂ ටන ඒග ර ජ ෂ හ සල ව ඩ ජ ෂ ඉන ග ල ස ම ච ල ම ෂ ග ල න ම ක ස ව ල ජ ර චඩ සන ක න ර චඩ සන ස ට ව ස ම ත ම ච ල ස ට ක ම කස ස ට ය න ස ම ච ල ස ව ප සන ඩ ව ඩ ව නර ම ත ව ව ඩ ව 20ජ තරගම ල ව සඳහ ශ ර ල ක ව ස ච ත ල ස ජ ෆ ර ව න ඩර ස සහ න ර ෂන ද ක ව ල ල ද නම කර ඇත කස න ර ජ ත සහ මත ෂ පත රණ අවසන ව ස සය 20 තරගය සඳහ ශ ර ල ක ස ච තය න ඉවත කර ඇත අතර ඔව න ව න වට අස ත ප රන න ද සහ ප රම ද මධ ෂ න නම කර ත බ වන ඳ හසර ග ශ ර ල ක එක ද න ස ච තය න ද වන තරඟය සඳහ ඉවත කරන ල බ ව ඉක ල ආබ ධයකට ලක ව ම හ ත ව න ශ ර ල ක ව ඔව න ග ට ස ට ස ච තය ආද ශක ක ර ඩකයන ල ස සහ නම කර ඇත ක ව ඩ 19 සඳහ ධන ත මක බව පර ක ෂ ක ර ම න පස ද වන ට ස ට තරගය සඳහ ශ ර ල ක ස ච තය න ඉවත කරන ලද ද වන ට ස ට තරගයට ප ර ද න ධන ජය ද ස ල ව සහ ද ක ව ඩ 19 සඳහ ධන ත මක බව පර ක ෂ ක ර ම න පස තරගය න ඉවත කරන ලද ද ව න ට ස ට තරගය සඳහ ශ ර ල ක කණ ඩ යමට සහ ඇත ළත ව ය ඔස ට ර ල ය න ක ර ඩක ෂ න ඇබට ඔව න ග ව 20ජ ස ච තය න ඉවත කරන ල බ ව ඇඟ ල ලක ඇත ව අබ ධයක හ ත ව න පළම ව 20ජ තරගය ද ම ච ල ස ට ක අත ආබ ධයකට ලක ව අතර එය ඔහ ට ස ද පන ද තරගවල න ඉවත ව ය ජ ර චඩ සන ඕස ට ර ල ය න එද ජ ස ච තයට ම ච ල ස ට ක සඳහ ආවරණයක ල ස එක කරන ලද ම ච ල ම ෂ ඔස ට ර ල ය න එක ද න තරඟවල න ඉවත කරන ල බ අතර ක න ර චඩ සන ඔව න ග එක ද න ස ච තයට ආවරණයක ල ස එක කර ඇත පළම එක ද න තරගය ද ආබ ධයකට ලක ව අතර ඔහ ට තරග වල ය ඉත ර තරගවල න ඉවත ව ය එහ ප රත ඵලයක ල ස ඔස ට ර ල ය න එක ද න ස ච තයට සහ එක ව ය ක ස ව තත පස වන සහ අවස න එක ද න තරගය න ඉවත කරන ලද ද මස ප ඬ ආබ ධයක හ ත ව න හ ඩ ග ආබ ධය ප රත ඵලයක ල ස ඕස ට ර ල ය න ට ස ට ස ච තයට එක කරන ලද ද වන ට ස ට තරඟය සඳහ ඕස ට ර ල ය න ස ච තය න ඇෂ ටන ඒග ර ඉවත කරන ලද අතර ඔහ ව න වට ජ න හ ලන ඩ නම කරන ලද ක ර ඩ ගණආර ප ර මද ස ක ර ඩ ගණයපල ල ක ල ක ර ඩ ගණයග ල ල ක ර ඩ ගණයclass notpageimage ක ර ඩ ගණ ස ත යම ශ ර ල ක වක ළඹ මහන වර ග ල ලආර ප ර මද ස ක ර ඩ ගණය පල ල ක ල ක ර ඩ ගණය ග ල ල ක ර ඩ ගණයධ ර ත වය 35 000 ධ ර ත වය 35 000 ධ ර ත වය 35 000ව 20ජ තරඟම ල ව1 වන ව 20ජ තරගය 2022 ජ න 7 19 00 ලක ණ ප වර වශ ර ල ක ව 128 ඕවර 19 3 එ ඕස ට ර ල ය ව 134 0 ඕවර 14 චර ත අසල ක 38 34 4 16 ඕවර 4 70 44 ඔස ට ර ල ය ව කඩ ල 10ක න ජයග රහණය කළ යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ම ර ධර මස න සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2 වන ව 20ජ තරගය 2022 ජ න 8 19 00 ලක ණ ප වර වශ ර ල ක ව 124 9 ඕවර 20 එ ඕස ට ර ල ය ව 126 7 ඕවර 17 5 චර ත අසල ක 39 33 4 30 ඕවර 4 26 26 වන ඳ හසර ග 4 33 ඕවර 4 ඕස ට ර ල ය වට කඩ ල 3ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ම ර ධර මස න සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 3 වන ව 20ජ තරගය 2022 ජ න 11 19 00 ලක ණ ප වර ව ඕස ට ර ල ය ව 176 5 ඕවර 20 එ ශ ර ල ක ව 177 6 ඕවර 19 5 39 33 2 25 ඕවර 4 දස න ශ නක 54 25 2 8 ඕවර 2 ශ ර ල ක වට කඩ ල 4ක ජයක හ ම ව යපල ල ක ල ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය මහන වර තරගය ව රය දස න ශ නක ව න ස ර වන ක ම ර ධර මස න සහ රව න ද ර ව මලස ර තරගය ක ස ය ව ස ය ද න ඔස ට ර ල ය ව පන ද වට පහරද මට ත රණය කළ ය එද ජ තරගම ල ව1 වන එද ජ තරගය 2022 ජ න 14 14 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 300 7 ඕවර 50 එ ඕස ට ර ල ය ව 282 8 ඕවර 42 3 ක සල ම න ඩ ස 86 87 2 19 ඕවර 3 80 51 වන ඳ හසර ග 4 58 ඕවර 9 ඕස ට ර ල ය වට කඩ ල 2ක ජයක ඩ ල ස ක රමය පල ල ක ල ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය මහන වර තරගය ව රය ව න ස ර වන ක ම ර ධර මස න සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න ඕස ට ර ල ය වට ඕවර 44 කද ලක ණ 282 ක ස ශ ධ ත ඉලක කයක න යම ව ය ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ ය 2 වන එද ජ තරගය 2022 ජ න 16 14 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 220 9 ඕවර 47 4 එ ඕස ට ර ල ය ව 189 ඕවර 37 1 ක සල ම න ඩ ස 36 41 4 35 ඕවර 8 4 37 51 3 47 ඕවර 7 ශ ර ල ක වට ලක ණ 26ක ජයක හ ම ව ය ඩ ල ස ක රමය පල ල ක ල ජ ත යන තර ක ර කට ක ර ඩ ගණය මහන වර තරගය ව රය ව න ස ර වන ක ම ර ධර මස න සහ රව න ද ර ව මලස ර ඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න ඕස ට ර ල ය වට ඕවර 43 කද ලක ණ 216 ක ස ශ ධ ත ඉලක කයක න යම ව ය ඔහ ග ම ගල එද ජ තරගය ක ර ඩ කළ ය 3 වන එද ජ තරගය 2022 ජ න 19 14 00 ද ව ර ත ර ලක ණ ප වර ව ඕස ට ර ල ය ව 291 6 ඕවර 50 එ ශ ර ල ක ව 292 4 ඕවර 48 3 70 65 3 49 ඕවර 10 137 147 2 39 ඕවර 9 ශ ර ල ක වට කඩ ල 6ක ජයක හ ම ව යආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ම ර ධර මස න සහතරගය ක ස ය ව ස ය ද න ඔස ට ර ල ය ව පන ද වට පහරද මට ත රණය කළ ය එක ද න තරඟවලද ඔහ ග පළම ශතකය ව ර ත කළ ය 4 වන එද ජ තරගය 2022 ජ න 21 14 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 258 ඕවර 49 එ ඕස ට ර ල ය ව 254 ඕවර 50 චර ත අසල ක 110 106 2 29 ඕවර 7 99 112 2 19 ඕවර 5 ශ ර ල ක වට ලක ණ 4ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය චර ත අසල ක ව න ස ර වන ක ම ර ධර මස න සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය චර ත අසල ක එක ද න තරඟවලද ඔහ ග පළම ශතකය ව ර ත කළ ය 5 වන එද ජ තරගය 2022 ජ න 24 14 00 ද ව ර ත ර ලක ණ ප වර වශ ර ල ක ව 160 ඕවර 43 1 එ ඕස ට ර ල ය ව 164 6 ඕවර 39 3 75 75 2 22 ඕවර 6 1 45 65 3 42 ඕවර 10 ඕස ට ර ල ය වට කඩ ල 4ක ජයක ආර ප ර මද ස ක ර ඩ ගණය ක ළඹ තරගය ව රය ව න ස ර වන ක ම ර ධර මස න සහ ර ච ර පල ල යග ර ග ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය සහ ද ද න ම ඔව න ග ම ගල එද ජ තරගය ක ර ඩ කළහ ට ස ට තරගම ල ව1 වන ට ස ට තරගය 2022 ජ න 29 ජ ල 3 ලක ණ ප වර වශ ර ල ක ව එ ඕස ට ර ල ය ව212 ඕවර 59 58 59 5 90 ඕවර 25 321 ඕවර 70 5 77 109 රම ෂ ම න ඩ ස 4 111 ඕවර 32 113 ඕවර 22 5 ද ම ත කර ණ රත න 23 20 4 10 ඕවර 2 5 10 0 ඕවර 0 4 10 4 ඔස ට ර ල ය ව කඩ ල 10ක න ජයග රහණය කළ ය ග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල ව න ස ර වන ක ම ර ධර මස න සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය වර ෂ ව හ ත ව න 2 වන ද න ද ව ආහ රයට ප ර ක ස ද ක ර ඩ වක කළ න හ ක ව ය ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය ආස ය ව ද ආස ය ව න ප ට ස ච රක කණ ඩ යමක පන ද යවන න ක තරගයක කඩ ළ පහක බ ග න දව ගත ව ර ත ව 9 ෂ න ව න සමඟ සම කළ ය ක ව ඩ 19 තත වය මත ඇන ජල ම ත ව ස ව න වට ශ ර ල ක ව සඳහ ආද ශක ක ර ඩකය ල ස පත කරන ලද ල ක ට ස ට ශ රත ලක ණ ඕස ට ර ල ය ව 12 ශ ර ල ක ව 0 2 වන ට ස ට තරගය 2022 ජ ල 8 12 ලක ණ ප වර වඕස ට ර ල ය ව එ ශ ර ල ක ව364 ඕවර 110 145 272 6 118 ඕවර 36 431 6 ඕවර 149 ද න ෂ චන ද ම ල 206 326 4 89 ඕවර 29 151 ඕවර 41 32 59 6 59 ඕවර 16 ශ ර ල ක වට ඉන මක සහ ලක ණ 39ක ජයක හ ම ව ය ග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ග ල ල ව න ස ර වන සහඕස ට රල ය ව ක ස ය ව ස ය ද න පළම ව න පන ද වට පහරද මට ත රණය කළ ය සහ ස යල ද න ම ඔව න ග ම ගල ට ස ට තරගය ක ර ඩ කළහ ම ගල ට ස ට තරගය ද කඩ ල පහක දව ග න මට සමත ව ය ශ ර ල ක ව සඳහ ක ව ඩ 19 ආද ශකයක ල ස ව න වට පත කරන ලද ද න ෂ චන ද ම ල ඔහ ග පළම ට ස ට ද ව ත ව ශතකය ව ර ත කළ ය ල ක ට ස ට ශ රත ලක ණ ශ ර ල ක ව 12 ඕස ට ර ල ය ව 0 ය ම ක ර ම Details confirmed for Australia s tour of Sri Lanka Cricket Australia සම ප රව ශය 25 March 2022 Schedule for Australia Tour of Sri Lanka announced The Papare සම ප රව ශය 25 March 2022 Australia tour of Sri Lanka 2022 Sri Lanka Cricket සම ප රව ශය 25 March 2022 Men s Future Tours Programme PDF International Cricket Council සම ප රව ශය 11 October 2019 Australia to tour Sri Lanka for all format series after six year gap ESPN Cricinfo සම ප රව ශය 25 March 2022 Hazlewood Warner and Finch spearhead crushing opening win for Australia ESPN Cricinfo සම ප රව ශය 8 June 2022 Australia seal the series despite Hasaranga s heroics The Papare සම ප රව ශය 8 June 2022 Shanaka s 25 ball 54 scripts stunning victory for Sri Lanka ESPN Cricinfo සම ප රව ශය 11 June 2022 Maxwell denies Sri Lanka despite Hasaranga heroics The Papare සම ප රව ශය 14 June 2022 Glenn Maxwell brilliance takes Australia to narrow victory ESPN Cricinfo සම ප රව ශය 14 June 2022 Karunaratne stars as Sri Lanka level series The Papare සම ප රව ශය 16 June 2022 Nissanka hits maiden ton as hosts cruise to big win Cricket Australia සම ප රව ශය 19 June 2022 Records tumble at R Premadasa as Sri Lanka pull off a massive chase The Papare සම ප රව ශය 19 June 2022 Kuhnemann s late heroics not enough after Warner s 99 Cricket Australia සම ප රව ශය 21 June 2022 Carey bowlers earn Australia consolation victory Cricket Australia සම ප රව ශය 24 June 2022 How it happened Sri Lanka 113 all out in 22 5 overs ESPN Cricinfo සම ප රව ශය 1 July 2022 Bizarre batting by Sri Lanka as Australia go 1 0 up The Papare සම ප රව ශය 1 July 2022 Travis Head and Nathan Lyon rip through Sri Lanka to secure huge win ESPN Cricinfo සම ප රව ශය 1 July 2022 Chandimal Jayasuriya guide hosts to a famous victory International Cricket Council සම ප රව ශය 11 July 2022 Stats Dream debut for Prabath Jayasuriya and a record knock by Dinesh Chandimal ESPN Cricinfo සම ප රව ශය 11 July 2022 Jayasuriya s 12 wicket haul Chandimal s 206 give Sri Lanka series levelling win ESPN Cricinfo සම ප රව ශය 11 July 2022 Series drawn as Australia collapse under spin trial Cricket Australia සම ප රව ශය 11 July 2022 Jeffrey Vandersay named in Sri Lanka Test squad for Australia series ESPN Cricinfo සම ප රව ශය 25 June 2022 Harris misses Test squad white ball at full strength Cricket Australia සම ප රව ශය 29 April 2022 Rajapaksa recalled to ODI squad for Australia series CricBuzz සම ප රව ශය 10 June 2022 Pat Cummins rested for Sri Lanka T20Is big guns return for white ball leg ESPN Cricinfo සම ප රව ශය 29 April 2022 Sri Lanka T20I squad for the Australia series Sri Lanka Cricket සම ප රව ශය 1 June 2022 Australia name squads for Sri Lanka tour International Cricket Council සම ප රව ශය 29 April 2022 Sri Lanka call up Matheesha Pathirana Nuwanidu Fernando for T20I series against Australia ESPN Cricinfo සම ප රව ශය 1 June 2022 Rajitha and Pathirana ruled out from 3rd T20I due to injuries The Papare සම ප රව ශය 12 June 2022 Sri Lanka suffer Hasaranga blow as they look to fight back ESPN Cricinfo සම ප රව ශය 15 June 2022 Sri Lanka Test squad for Australia series Sri Lanka Cricket සම ප රව ශය 25 June 2022 Praveen Jayawickrama ruled out of second Test with Australia due to Covid ESPN Cricinfo සම ප රව ශය 4 July 2022 Dhananjaya Asitha and Vandersay join Sri Lanka s Covid 19 list ESPN Cricinfo සම ප රව ශය 7 July 2022 Maheesh Theekshana and Dunith Wellalage called into Sri Lanka Test squad ESPN Cricinfo සම ප රව ශය 5 July 2022 Prabath Jayasuriya added to Test squad The Papare සම ප රව ශය 6 July 2022 Injured Abbott out changes made to Aussie touring party Cricket Australia සම ප රව ශය 7 June 2022 Starc to miss start of ODIs Richardson added to squad Cricket Australia සම ප රව ශය 9 June 2022 Starc to miss third T20I against Sri Lanka with finger injury in doubt for ODIs ESPN Cricinfo සම ප රව ශය 9 June 2022 Mitchell Marsh ruled out of final Sri Lanka T20I unlikely for ODI series too ESPN Cricinfo සම ප රව ශය 11 June 2022 Stoinis ruled out of SL ODIs Head Kuhnemann called up ESPN Cricinfo සම ප රව ශය 15 June 2022 Stoinis tour over as Kuhnemann joins ODI squad Cricket Australia සම ප රව ශය 15 June 2022 Travis Head ruled out of final ODI with hamstring issue as Australia s injury list continues to grow ESPN Cricinfo සම ප රව ශය 23 June 2022 Maxwell in line for shock Test return Cricket Australia සම ප රව ශය 23 June 2022 Ashton Agar ruled out of second Test Jon Holland added to squad ESPN Cricinfo සම ප රව ශය 2 July 2022 Pathum Nissanka s brilliant maiden ODI hundred secures big chase ESPN Cricinfo සම ප රව ශය 19 June 2022 Sri Lanka win nail biter to clinch series ESPN Cricinfo සම ප රව ශය 21 June 2022 30 June 2022 30 June 2022 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 June 2022 Angelo Mathews out of Galle Test due to Covid 19 ESPN Cricinfo සම ප රව ශය 1 July 2022 Jayasuriya takes six as Sri Lanka fight back Smith remains unbeaten ESPNcricinfo සම ප රව ශය 9 July 2022 Pathum Nissanka out of second test with Covid ESPN Cricinfo සම ප රව ශය 11 July 2022 Chandimal s maiden double century puts Sri Lanka in driving seat The Papare සම ප රව ශය 11 July 2022 බ හ ර සබ ඳ ESPN Cricinfo හ තරගම ල ම ල ප ට ව