ලොකුගේ දිනේෂ් චන්දිමාල් (ඉංග්‍රීසි: Dinesh Chandimal; උපත 18 නොවැම්බර් 1989) යනු වෘත්තිමය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු සීමිත ඕවර නායකයාද වෙයි. දක්ෂ සහ ජව සම්පන්න දකුණතින් පිත්ත හසුරුවන යෙදෙන පිතිකරුවෙකු වන මොහු සියළු ආකෘතින්හී කඩුළු රකින්නා වෙයි. හේ දැනට ටෙස්ට්, එදිජා සහ වි20ජා යන සියළු ආකෘතින්හී උප නායකයාද වෙයි.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සම්පූර්ණ නම | ලොකුගේ දිනේෂ් චන්දිමාල් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | 18 නොවැම්බර් 1989 බලපිටිය, ශ්‍රී ලංකාව | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අපනාමය | චන්ඩි | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2009–වර්තමානය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2010–වර්තමානය | (squad no. 17) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2012 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2016 9 සැප්තැම්බර් |
තරගාවලියෙහි දෙවැනි තැනගත් කණඩායමෙහි සහ තරගාවලියෙහි ජයග්‍රාහක කණ්ඩායමෙහි චන්දිමාල් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල ක්‍රීඩකයෙක් විය. තරගාවලියෙහි පළමු කාණ්ඩයෙහි තරග තුලදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සැපයූ නමුදු , මඳ ඕවර සීඝ්‍රතාවය නිසා ඔහුට තරග තහනමක් පැනවුණු අතර ඉනික්බිතිව තරගාවලියෙහි සෙසු තරග සඳහා කණ්ඩායමෙහි ඔහුගේ ස්ථානයද ඔහුට අහිමි විය. නිත්‍ය නායකයා නොමැති විටෙක චන්දිමාල් බොහෝ විටෙක වි20ජා නායකයා ලෙසින් පත් කෙරෙයි.
පාසැල් ක්‍රිකට්
ගැටවරයෙකු ලෙසින් චන්දිමාල් ඔහුගේ ක්‍රිකට් අභිවෘත්තිය ඇරඹුවේ ඔහුගේ පළමු පාසැල වූ අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයෙනි. පසුව ඔහු අධ්‍යාපනය සඳහා කොළඹ, ආනන්ද විද්‍යාලයට ඇතුළු වූ අතර, එහිදී වයස-17 න් පහළ කණ්ඩායමට නායකත්වය සැපයීය. 2008 වසරෙහිදී, විදුහලෙහි මුල් පෙළ ක්‍රිකට් කණ්ඩායමෙහි නායකයා වශයෙන් පත් කෙරුණු ඔහු, එම තරග වාරයෙහිදී විදුහලට එකහෙළා ජයග්‍රහණ 13 ක් හිමි කර දෙමින්ශ්රී ලංකා පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ නව සටහන් තැබීය. මුළු ලකුණු 1,580 ක් සහිතව 1,000 ලකුණු ගණන අභිබවා ගිය පළමු පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ අතර, 2009 වසරෙහිදී වසරෙහි පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගති. පාසැලෙන් ඉවත්වූ පසු, ඔහු හා එක් විය.
ජාත්‍යන්තර ශතකයන්
ටෙස්ට් ශතකයන්
දිනේෂ් චන්දිමාල්ගේ ටෙස්ට් ශතකයන් | |||||||
---|---|---|---|---|---|---|---|
අංකය | ලකුණු | තරගය | එරෙහිව | නගරය/රට | ස්ථානය | දිනය | ප්‍රතිඵලය |
[1] | 116 | 6 | බංග්ලාදේශය | ගාල්ල, ශ්‍රී ලංකාව | 9 මාර්තු 2013 | ජය පැරදුමෙන් තොර | |
[2] | 102 | 7 | බංග්ලාදේශය | කොළඹ, ශ්‍රී ලංකාව | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය | 16 මාර්තු 2013 | ජය ගති |
සටහන්
- "චන්දිමාල් සස්පෙන්ඩඩ් ෆො වන් මැච්". ක්‍රික්ඉන්ෆො. මාර්තු 28, 2014. සම්ප්‍රවේශය 2016-02-02.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ක ග ද න ෂ චන ද ම ල ඉ ග ර ස Dinesh Chandimal උපත 18 න ව ම බර 1989 යන ව ත ත මය ශ ර ල ක ක ක ර කට ක ර ඩකය ක සහ ශ ර ල ක ව ව න ව න හ ටප ස ම ත ඕවර න යකය ද ව ය දක ෂ සහ ජව සම පන න දක ණත න ප ත ත හස ර වන ය ද න ප ත කර ව ක වන ම හ ස යළ ආක ත න හ කඩ ළ රක න න ව ය හ ද නට ට ස ට එද ජ සහ ව 20ජ යන ස යළ ආක ත න හ උප න යකය ද ව ය ද න ෂ චන ද ම ල Dinesh Chandimalප ද ගල ක ත රත ර සම ප ර ණ නමල ක ග ද න ෂ චන ද ම ල උපත18 න ව ම බර 1989 1989 11 18 වයස 34 බලප ට ය ශ ර ල ක වඅපන මයචන ඩ ද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම2009 වර තම නය2010 වර තම නය squad no 17 2012ව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට එද ජ ව 20ජ තරග 311194576ර ස කල ලක ණ 2 2573 0336875 69844 2534 4618 0750 42100ඒව 50ඒව 12 104 200 416 29ව ඩ ම ලක ණ 16211158244ය ව න පන ද 36කඩ ළ 1 18 00කඩ ළ පහක 0තරගයකද කඩ ළ 10 ක 0හ ඳම පන ද ය ව ම 1 13පන ද ඇල ල ම 52 1052 625 2129 23ම ල ශ රය ඊඑස ප එන ක ර ක ඉන ෆ 2016 9 ස ප ත ම බර තරග වල ය හ ද ව න ත නගත කණඩ යම හ සහ තරග වල ය හ ජයග ර හක කණ ඩ යම හ චන ද ම ල ප රධ න ක ර යභ රයක ඉට කල ක ර ඩකය ක ව ය තරග වල ය හ පළම ක ණ ඩය හ තරග ත ලද ඔහ ශ ර ල ක කණ ඩ යමට න යකත වය ස පය නම ද මඳ ඕවර ස ඝ රත වය න ස ඔහ ට තරග තහනමක ප නව ණ අතර ඉන ක බ ත ව තරග වල ය හ ස ස තරග සඳහ කණ ඩ යම හ ඔහ ග ස ථ නයද ඔහ ට අහ ම ව ය න ත ය න යකය න ම ත ව ට ක චන ද ම ල බ හ ව ට ක ව 20ජ න යකය ල ස න පත ක ර ය ප ස ල ක ර කට ග ටවරය ක ල ස න චන ද ම ල ඔහ ග ක ර කට අභ ව ත ත ය ඇරඹ ව ඔහ ග පළම ප ස ල ව අම බලන ග ඩ ධර ම ශ ක ව ද ය ලය න පස ව ඔහ අධ ය පනය සඳහ ක ළඹ ආනන ද ව ද ය ලයට ඇත ළ ව අතර එහ ද වයස 17 න පහළ කණ ඩ යමට න යකත වය ස පය ය 2008 වසර හ ද ව ද හල හ ම ල ප ළ ක ර කට කණ ඩ යම හ න යකය වශය න පත ක ර ණ ඔහ එම තරග ව රය හ ද ව ද හලට එකහ ළ ජයග රහණ 13 ක හ ම කර ද ම න ශ ර ල ක ප ස ල ක ර කට ඉත හ සය නව සටහන ත බ ය ම ළ ලක ණ 1 580 ක සහ තව 1 000 ලක ණ ගණන අභ බව ග ය පළම ප ස ල ක ර කට ක ර ඩකය ව අතර 2009 වසර හ ද වසර හ ප ස ල ක ර කට ක ර ඩකය සම ම නය හ ම කර ගත ප ස ල න ඉවත ව පස ඔහ හ එක ව ය ජ ත යන තර ශතකයන ට ස ට ශතකයන ද න ෂ චන ද ම ල ග ට ස ට ශතකයන අ කය ලක ණ තරගය එර හ ව නගරය රට ස ථ නය ද නය ප රත ඵලය 1 116 6 බ ග ල ද ශය ග ල ල ශ ර ල ක ව 9 ම ර ත 2013 ජය ප රද ම න ත ර 2 102 7 බ ග ල ද ශය ක ළඹ ශ ර ල ක ව ආර ප ර මද ස ක ර ඩ ගණය 16 ම ර ත 2013 ජය ගත සටහන චන ද ම ල සස ප න ඩඩ ෆ වන ම ච ක ර ක ඉන ෆ ම ර ත 28 2014 සම ප රව ශය 2016 02 02