ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය (ඉංග්‍රීසි: R. Premadasa Stadium, දෙමළ: ஆர். பிரேமதாச ஸ்டேடியம்; කලින් හැඳින්වූයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණය) යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ, මාලිගාවත්තේ, ඛෙත්තාරාම පාරෙහි පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගණයකි ක්‍රික්ඉන්ෆො ග්‍රවුන්ඩ් ඉන්ෆො. ආරම්භයේදී මෙය ඛෙත්තාරාම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස ලෙස හැඳින්වූ අතර වර්ෂ 1994 දී මෙය ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරන ලදී. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ක්‍රීඩාංගනය ආසියාවේ ඉදිකරනලද ප්‍රථම දිවා-රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි ක්‍රීඩාංගනය වීමයි. දැනට ක්‍රීඩාංගනයට යාබදව තණ තීරු 16 කින් යුත් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. සෝනි මැක්ස් ක්‍රිකට් ඇකඩමිය සඳහා නේවාසිකාගාරයක්ද සහිත එය 2003 දී ආරම්භ විය. 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙය නවීකරනය කරනු ලැබූ අතර නරඹන්නන් 30000ක් සඳහා ඉඩ පහසුකම්ද නවීන තාක්ෂණයෙන් යුතු බහුමාධ්‍ය කුටි, ක්රීඩාගාර ආදිය ඇතුලත් කරනලදී.
ඛෙත්තාරාම ක්‍රීඩාංගණය | |
පිටිය පිළිබඳ තොරතුරු | |
---|---|
පිහිටුම | මාලිගාවත්ත, කොළඹ |
ඛණ්ඩාංක | 6°56′22.8″N 79°52′19.3″E |
සංස්ථාපනය | 1986 |
ප්‍රේක්ෂක ප්‍රමාණය | 35,000 |
අයිතිකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
ක්‍රියාකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
බදුකරුවෝ | ශ්‍රී ලංකා ක්‍රිකට් |
අන්ත නාම | |
ඛෙත්තාරාම අන්තය ලකුණු පුවරු අන්තය | |
ජාත්‍යන්තර තොරතුරු | |
පළමු ටෙස්ට් තරගය | 28 අගෝස්තු 1992: එ |
අවසන් ටෙස්ට් තරගය | 23 නොවැම්බර් 2010: එ බටහිර ඉන්දීය කොදෙව් |
පළමු එදිජා තරගය | 9 මාර්තු 1986: එ |
අවසන් එදිජා තරගය | 31 ජූලි 2012: එ |
පළමු වි20ජා | 10 පෙබරවාරි 2009: එ |
අවසන් වි20ජා | 5 ඔක්තොම්බර් 2012: එ බටහිර ඉන්දීය කොදෙව් |
මෙදින තිබූ පරිදී 5 ඔක්තොම්බර් 2012 |
ඉතිහාසය
මෙම ක්‍රීඩාංගනය තැනීමේ මුල් අදහස අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ය. 35000 කට අසුන් ගත හැකි කොන්ක්‍රීට් නිර්මාණයක් වූ මෙය ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රීඩාංගනයයි. මෙය මුලින්ම විවෘත කරන ලද්දේ ශ්‍රී ලංකා බී’ කණ්ඩායම සහ එංගලන්ත බී’ කණ්ඩායම අතර 1982 පෙබරවාරි 2 වෙනි දින පැවැත්වූ ක්‍රිකට් තරඟයෙනි. මෙම ක්‍රීඩාංගනයට යාබදව පිහිටි ඛෙත්තාරාම විහාරයට යාම පිණිස ඔරු භාවිතා කළ වගුරු බිමක මෙම ක්‍රීඩාංගනය තැනුනේය. මෙහි පැවති පළමු අන්තර් ජාතික එක් දින ක්‍රිකට් තරඟය නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 1986 අප්‍රේල් 5 වෙනි දින ඇරඹුනේය. 1992 අගෝස්තු 28 වෙනි දින ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය දායක විය. මෙම ක්‍රීඩාංගනයේ සිදු වූ විශේෂ සිදුවීමක් නම් 1997/98 වර්ෂයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුනු ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකාව ලබා ගත් ඉහළම ලකුණු වාර්තාවයි. එය ලකුණු 952/6 ක් වූ අතර ඒ දක්වා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව විය. එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය සනත් ජයසූරිය දැරූ අතර සනත් ජයසූරිය ලකුණු 340 ක්ද, රොෂාන් මහානාම 225 ක්ද රැස් කරමින්දෙවැනි විකට්ටුව සඳහා ලකුණු 576 ක වාර්තාගත සම්බන්ධතාවයක් පැවැත්වූහ. එය ඒ දක්වා ඕනෑම ටෙස්ට් තරඟයකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව විය. වාර්තා බිඳ හෙලූ එම තරඟයෙන් පසු එහි පවත්වන ලද්දේ එක් ටෙස්ට් තරඟයක් පමණී. ඒ නවසීලන්තයට එරෙහිවයි. එකම ආකාරයෙන් සම, පැතලි, තනතිල්ල මද වේගී එකකි. පන්දුව ඉහළ යන්නේ මද වශයෙනි.
පිටිය විස්තර
ටෙස්ට් ක්‍රිකට්
- ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැඩිම කණ්ඩායම් ටෙස්ට් ලකුණු එකතුව වන්නේ ඉන්දියාවට එරෙහිව 1997 වසරෙහිදී ශ්‍රී ලංකාව වාර්තා කල ඉණිම අත්හිටුවන විට ලකුණු 952/6 වෙයි.
- අඩුම ටෙස්ට් ලකුණු එකතුව වන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව 2005දී බංග්ලාදේශය රැස් කළ ලකුණු 86 වෙයි.
- 1997දී ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය විසින් ලකුණු 340 ක් රැස් කරන ලදි. තවමත් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙයයි.
- මුත්තයියා මුරලිදරන් විසින් දවා ගත් කඩුළු 36 ක් ප්‍රමාණය, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහි දවා ගෙන ඇති වැඩිම කඩුළු සංඛ්‍යාව වෙයි.
- ඉනිමකදී හොඳම පන්දුයැවීමේ දක්ෂතාවය වන්නේ, 2005/06 තරග වාරයෙහි බංග්ලාදේශයට එරෙහිව මුත්තයියා මුරලිදරන් දවා ගත් 6/18 වෙයි.
- තරගයකදී හොඳම පන්දුයැවීමේ දක්ෂතාවය වන්නේ, මුත්තයියා මුරලිදරන්ගේ 9/60 වෙයි.
එක් දින ජාත්‍යන්තර
- වැඩිම එදිජා ලකුණු එකතුව වන්නේ, 2009 පෙබරවාරි 3 දිනදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කර ගත් 363/5 වෙයි.
- සනත් ජයසූරිය විසින් 2514 ක ලකුණු එකතුවක් රැස් කර ගෙන ඇති අතර එය තනි ක්‍රීඩකයෙක් විසින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රැස් කර ගත් වැඩිම ලකුණු එකතුව වෙයි. මාවන් අතපත්තු, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සචින් ටෙන්ඩුල්කාර් යන්නෝ 1000 ට වඩා ලකුණු එකතු රැස් කර ඇත්තාහ.
- මුත්තයියා මුරලිදරන් විසින් මෙහිදී කඩුළු 69 ක් දවා ගෙන ඇති අතර, එය ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙහිදී එක් ක්‍රීඩකයෙක් විසින් දවා ගෙන ඇති වැඩිම කඩුළු එකතුව වෙයි.
- 2013 තරග වාරයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව කුමාර් සංගක්කාර විසින් රැස් කරන ලද ලකුණු 169, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ක්‍රීඩකයෙක් රැස් කර ඇති වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වෙයි.
- ක්‍රීඩාංගණයක එදිජා තරග 100ක් සඳහා සත්කාරකත්වය සැපයීමේ වාර්තාව ශ්‍රී ලංකාව තුල පිහිටවූ පළමුවැන්න හා ලෝකය තුල සතරවැන්න ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙයි.
- මෙම ක්‍රීඩාංගණයේදී ලසිත් මාලිංග විසින් එදිජා තුන් කඩුළු සාමාර්ථය (හැට් ට්‍රික්) දෙවතාවක් වාර්තා කර ඇත. 2011 ලෝක කුසලාන තරගාවලිය තුලදී පළමුවැන්න කෙන්යාවට එරෙහිව වාර්තා වූ අතර දෙවැන්න 2011 අගෝස්තු 22 දිනදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා විය.
විස්සයි20 ජාත්‍යන්තර
- 2009 පෙබරවාරි 10 දිනදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තරගය මෙහි පළමුවැන්න වෙයි.
- ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් විසින් රැස් කෙරුණු 205/4 වෙයි.
ක්‍රිකට් තරග සඳහා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වැඩිම ප්‍රේක්ෂක පැමිණීමේ වාර්තා | ||||
අංකය | කණ්ඩායම් | තරග වර්ගය | ප්‍රේක්ෂක පැමිණීම | දිනය |
---|---|---|---|---|
1 | ශ්‍රී ලංකාව එරෙහි බටහිර ඉන්දීය කොදෙව් | වි20 ජාත්‍යන්තරය | 34,900 | 7 ඔක්තොම්බර් 2012 |
2 | ශ්‍රී ලංකාව එරෙහි නවසීලන්තය | එක් දින ජාත්‍යන්තරය | 34,750 | 29 මාර්තු 2011 |
3 | ශ්‍රී ලංකාව එරෙහි පකිස්තානය | වි20 ජාත්‍යන්තරය | 34,200 | 4 ඔක්තොම්බර් 2012 |
4 | ඉන්දියාව එරෙහි පකිස්තානය | වි20 ජාත්‍යන්තරය | 34,100 | 30 සැප්තැම්බර් 2012 |
5 | එරෙහි | වි20 දේශීය | 33,600 | 31 අගෝස්තු 2012 |
6 | ශ්‍රී ලංකාව එරෙහි දකුණු අප්‍රිකාව | වි20 ජාත්‍යන්තරය | 33,050 | 2 අගෝස්තු 2013 |
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආර ප ර මද ස ක ර කට ක ර ඩ ගණය ඉ ග ර ස R Premadasa Stadium ද මළ ஆர ப ர மத ச ஸ ட ட யம කල න හ ඳ න ව ය ප ර මද ස ක ර ඩ ගණය යන ශ ර ල ක ව ක ළඹ ම ල ග වත ත ඛ ත ත ර ම ප ර හ ප හ ට ක ර කට ක ර ඩ ගණයක ක ර ක ඉන ෆ ග රව න ඩ ඉන ෆ ආරම භය ද ම ය ඛ ත ත ර ම අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගනය ල ස ල ස හ ඳ න ව අතර වර ෂ 1994 ද ම ය ආර ප ර මද ස අන තර ජ ත ක ක ර කට ක ර ඩ ගනය ල ස නම කරන ලද ම හ ඇත ව ශ ෂත වය වන න ම ම ක ර ඩ ගනය ආස ය ව ඉද කරනලද ප රථම ද ව ර ත ර ක ර කට තරඟ ප ව ත ව ය හ ක ක ර ඩ ගනය ව මය ද නට ක ර ඩ ගනයට ය බදව තණ ත ර 16 ක න ය ත ප හ ණ මධ යස ථ නයක ආරම භ කර ත බ ස න ම ක ස ක ර කට ඇකඩම ය සඳහ න ව ස ක ග රයක ද සහ ත එය 2003 ද ආරම භ ව ය 2011 ක ර කට ල ක ක සල න තරඟ වල ය සඳහ ම ය නව කරනය කරන ල බ අතර නරඹන නන 30000ක සඳහ ඉඩ පහස කම ද නව න ත ක ෂණය න ය ත බහ ම ධ ය ක ට ක ර ඩ ග ර ආද ය ඇත ලත කරනලද ආර ප ර මද ස ක ර කට ක ර ඩ ගණයඛ ත ත ර ම ක ර ඩ ගණයප ට ය ප ළ බඳ ත රත ර ප හ ට මම ල ග වත ත ක ළඹඛණ ඩ ක6 56 22 8 N 79 52 19 3 Eස ස ථ පනය1986ප ර ක ෂක ප රම ණය35 000අය ත කර ශ ර ල ක ක ර කට ක ර ය කර ශ ර ල ක ක ර කට බද කර ව ශ ර ල ක ක ර කට අන ත න මඛ ත ත ර ම අන තය ලක ණ ප වර අන තයජ ත යන තර ත රත ර පළම ට ස ට තරගය28 අග ස ත 1992 එඅවසන ට ස ට තරගය23 න ව ම බර 2010 එ බටහ ර ඉන ද ය ක ද ව පළම එද ජ තරගය9 ම ර ත 1986 එඅවසන එද ජ තරගය31 ජ ල 2012 එපළම ව 20ජ 10 ප බරව ර 2009 එඅවසන ව 20ජ 5 ඔක ත ම බර 2012 එ බටහ ර ඉන ද ය ක ද ව ම ද න ත බ පර ද 5 ඔක ත ම බර 2012ඉත හ සයම ම ක ර ඩ ගනය ත න ම ම ල අදහස අභ වප ර ප ත ජන ධ පත රණස හ ප ර මද ස ම ත ත ම ග ය 35000 කට අස න ගත හ ක ක න ක ර ට න ර ම ණයක ව ම ය ශ ර ල ක ව ව ශ ලතම ක ර ඩ ගනයය ම ය ම ල න ම ව ව ත කරන ලද ද ශ ර ල ක බ කණ ඩ යම සහ එ ගලන ත බ කණ ඩ යම අතර 1982 ප බරව ර 2 ව න ද න ප ව ත ව ක ර කට තරඟය න ම ම ක ර ඩ ගනයට ය බදව ප හ ට ඛ ත ත ර ම ව හ රයට ය ම ප ණ ස ඔර භ ව ත කළ වග ර බ මක ම ම ක ර ඩ ගනය ත න න ය ම හ ප වත පළම අන තර ජ ත ක එක ද න ක ර කට තරඟය නවස ලන තය හ ශ ර ල ක ව අතර 1986 අප ර ල 5 ව න ද න ඇරඹ න ය 1992 අග ස ත 28 ව න ද න ශ ර ල ක ව සහ ඕස ට ර ල ය ව අතර පළම ට ස ට තරඟය ප ව ත ව මට ම ම ක ර ඩ ගනය ද යක ව ය ම ම ක ර ඩ ගනය ස ද ව ව ශ ෂ ස ද ව මක නම 1997 98 වර ෂය ශ ර ල ක ව හ ඉන ද ය ව අතර ප ව ත ව න ට ස ට තරඟය ද ශ ර ල ක ව ලබ ගත ඉහළම ලක ණ ව ර ත වය එය ලක ණ 952 6 ක ව අතර ඒ දක ව ට ස ට ක ර කට ඉත හ සය ලබ ගත ව ඩ ම ලක ණ ස ඛ ය ව ව ය එම තරඟය ද ශ ර ල ක ප ල න යකත වය සනත ජයස ර ය ද ර අතර සනත ජයස ර ය ලක ණ 340 ක ද ර ෂ න මහ න ම 225 ක ද ර ස කරම න ද ව න ව කට ට ව සඳහ ලක ණ 576 ක ව ර ත ගත සම බන ධත වයක ප ව ත ව හ එය ඒ දක ව ඕන ම ට ස ට තරඟයකද ලබ ගත ඉහළම ලක ණ ස ඛ ය ව ව ය ව ර ත බ ඳ හ ල එම තරඟය න පස එහ පවත වන ලද ද එක ට ස ට තරඟයක පමණ ඒ නවස ලන තයට එර හ වය එකම ආක රය න සම ප තල තනත ල ල මද ව ග එකක පන ද ව ඉහළ යන න මද වශය න ප ට ය ව ස තරට ස ට ක ර කට ආර ප ර මද ස ක ර ඩ ගණය ව ඩ ම කණ ඩ යම ට ස ට ලක ණ එකත ව වන න ඉන ද ය වට එර හ ව 1997 වසර හ ද ශ ර ල ක ව ව ර ත කල ඉණ ම අත හ ට වන ව ට ලක ණ 952 6 ව ය අඩ ම ට ස ට ලක ණ එකත ව වන න ශ ර ල ක වට එර හ ව 2005ද බ ග ල ද ශය ර ස කළ ලක ණ 86 ව ය 1997ද ඉන ද ය වට එර හ ව සනත ජයස ර ය ව ස න ලක ණ 340 ක ර ස කරන ලද තවමත ආර ප ර මද ස ක ර ඩ ගණය ව ඩ ම ලක ණ ස ඛ ය ව වන න ම යය ම ත තය ය ම රල දරන ව ස න දව ගත කඩ ළ 36 ක ප රම ණය ආර ප ර මද ස ක ර ඩ ගණය හ දව ග න ඇත ව ඩ ම කඩ ළ ස ඛ ය ව ව ය ඉන මකද හ ඳම පන ද ය ව ම දක ෂත වය වන න 2005 06 තරග ව රය හ බ ග ල ද ශයට එර හ ව ම ත තය ය ම රල දරන දව ගත 6 18 ව ය තරගයකද හ ඳම පන ද ය ව ම දක ෂත වය වන න ම ත තය ය ම රල දරන ග 9 60 ව ය එක ද න ජ ත යන තර ව ඩ ම එද ජ ලක ණ එකත ව වන න 2009 ප බරව ර 3 ද නද ඉන ද ය ව ව ස න ශ ර ල ක වට එර හ ව ර ස කර ගත 363 5 ව ය සනත ජයස ර ය ව ස න 2514 ක ලක ණ එකත වක ර ස කර ග න ඇත අතර එය තන ක ර ඩකය ක ව ස න ප ර මද ස ක ර ඩ ගණය ද ර ස කර ගත ව ඩ ම ලක ණ එකත ව ව ය ම වන අතපත ත අරව න ද ද ස ල ව මහ ල ජයවර ධන ක ම ර ස ගක ක ර සහ සච න ට න ඩ ල ක ර යන න 1000 ට වඩ ලක ණ එකත ර ස කර ඇත ත හ ම ත තය ය ම රල දරන ව ස න ම හ ද කඩ ළ 69 ක දව ග න ඇත අතර එය ප ර මද ස ක ර ඩ ගණය හ ද එක ක ර ඩකය ක ව ස න දව ග න ඇත ව ඩ ම කඩ ළ එකත ව ව ය 2013 තරග ව රය ද දක ණ අප ර ක වට එර හ ව ක ම ර ස ගක ක ර ව ස න ර ස කරන ලද ලක ණ 169 ආර ප ර මද ස ක ර ඩ ගණය ද ක ර ඩකය ක ර ස කර ඇත ව ඩ ම ප ද ගල ක ලක ණ ස ඛ ය ව ව ය ක ර ඩ ගණයක එද ජ තරග 100ක සඳහ සත ක රකත වය ස පය ම ව ර ත ව ශ ර ල ක ව ත ල ප හ ටව පළම ව න න හ ල කය ත ල සතරව න න ආර ප ර මද ස ක ර ඩ ගණය ව ය ම ම ක ර ඩ ගණය ද ලස ත ම ල ග ව ස න එද ජ ත න කඩ ළ ස ම ර ථය හ ට ට ර ක ද වත වක ව ර ත කර ඇත 2011 ල ක ක සල න තරග වල ය ත ලද පළම ව න න ක න ය වට එර හ ව ව ර ත ව අතර ද ව න න 2011 අග ස ත 22 ද නද ඕස ට ර ල ය වට එර හ ව ව ර ත ව ය ව ස සය 20 ජ ත යන තර 2009 ප බරව ර 10 ද නද ශ ර ල ක ව හ ඉන ද ය ව අතර ප වත තරගය ම හ පළම ව න න ව ය ආර ප ර මද ස ක ර ඩ ගණය ව ඩ ම කණ ඩ යම ලක ණ එකත ව වන න ඕස ට ර ල ය වට එර හ ව බටහ ර ඉන ද ය ක ද ව ව ස න ර ස ක ර ණ 205 4 ව ය ක ර කට තරග සඳහ ආර ප ර මද ස ක ර ඩ ගණයට ව ඩ ම ප ර ක ෂක ප ම ණ ම ව ර ත අ කය කණ ඩ යම තරග වර ගය ප ර ක ෂක ප ම ණ ම ද නය1 ශ ර ල ක ව එර හ බටහ ර ඉන ද ය ක ද ව ව 20 ජ ත යන තරය 34 900 7 ඔක ත ම බර 20122 ශ ර ල ක ව එර හ නවස ලන තය එක ද න ජ ත යන තරය 34 750 29 ම ර ත 20113 ශ ර ල ක ව එර හ පක ස ත නය ව 20 ජ ත යන තරය 34 200 4 ඔක ත ම බර 20124 ඉන ද ය ව එර හ පක ස ත නය ව 20 ජ ත යන තරය 34 100 30 ස ප ත ම බර 20125 එර හ ව 20 ද ශ ය 33 600 31 අග ස ත 20126 ශ ර ල ක ව එර හ දක ණ අප ර ක ව ව 20 ජ ත යන තරය 33 050 2 අග ස ත 2013ම ල ශ ර