සංගක්කාර (උපත 27 ඔක්තෝම්බර් 1977, මාතලේ, ශ්‍රී ලංකාව) යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ. ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමගම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි විය. ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමගම ඔහු නායකත්වයෙන් ඉවත් විය. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ට(12) පසුව ලොව වැඩිම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර (11) වේ. ඔහු සිය 11වන ටෙස්ට් ද්විත්ව ශතකය 2015 ජනවාරි 4 දින නවසීලන්තයෙ වෙලින්ටන් හිදී නවසීලන්තයට ඒරෙහිව ලබාගන්නා ලදී.
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | කුමාර් චොක්ශානද සංගක්කාර | |||
උපත | 27 ඔක්තෝබර් 1977 මාතලේ, ශ්‍රී ලංකාව | |||
අපනාමය | සංගා | GOAT of Cricket (GOAT යනු Greatest Of All Time එනම් සදාකාලිකවම ශ්‍රේෂ්ඨ) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | වමත් | |||
පක්දු යැවීමේ ශෛලිය | දකුණත් | |||
භූමිකාව | , පිතිකරු | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ||||
ටෙස්ට් මංගලාවතරණය (වරම ) | ජූලි 20 2000 සඳහා ට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | ජනවාරි 3-7 2015 සඳහා ට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap ) | ජූලි 5 2000 v | |||
අවසාන එදිජා තරගය | මාර්තු 18 2015 v | |||
එදිජා කමිස අංකය. | 11 | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
1997–වර්තමානය | ||||
2008–2010 | ||||
2007 | ||||
2011 | ||||
2015–වර්තමානය | ||||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | ටෙස්ට් තරග | එදිජා | ||
තරග | 130 | 404 | 230 | 504 |
රැස්කල ලකුණු ගණන | 12,203 | 14,234 | 17,829 | 18,141 |
58.66 | 41.98 | 51.07 | 42.68 | |
100s/50s | 38/51 | 25/93 | 52/76 | 34/114 |
වැඩිම ලකුණු ගණන | 319 | 169 | 319 | 169 |
යැවීම් | 84 | – | 246 | – |
කඩුලු | 0 | – | 1 | – |
– | – | 150.00 | – | |
කඩුලු 5 | – | – | 0 | – |
තරගයකදී කඩුලු 10 | – | – | 0 | – |
හොඳම පන්දු යැවීම | – | – | 1/13 | – |
පන්දු ඇල්ලීම්/ | 178/20 | 402/99 | 347/33 | 506/124 |
මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 11 ජුනි 2015 |
මුල් කාලය
කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දී මාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලදි. සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (අස්ගිරිය ක්‍රීඩාංගණය) හිමි ලෝකයේ එකම පාසල වන ත්‍රිත්ව විද්‍යාලයෙනි. වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය. 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය. සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත. මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටී.2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී .
ආශ්රිත
මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී .
- http://www.espncricinfo.com/ci-icc/content/story/489668.html
- http://uk.eurosport.yahoo.com/22102011/63/sangakkara-hits-double-century.html
- Cricket world.com | Principal Delighted With Former Student Sangakkara 2007-12-02 at the Wayback Machine retrieved 3 March 2008 {{Wayback | url=http://www.cricketworld.com/sri_lanka/article/?aid=12329 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine 2007-12-02 at the Wayback Machine | date=20071202092104}
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ගක ක ර උපත 27 ඔක ත ම බර 1977 ම තල ශ ර ල ක ව යන ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යමහ ස ම ජ කය ක ම න ම හ ටප න යකය ද ව ඔහ ම ල ප ළ වමත ප ත කර ව ක ඔහ කඩ ළ රක න න හ ම ල ප ළ ප ත කර ව ක ල ස ක ර ඩ ක ර මට ප ර ද ව ස ට යත ට ස ට ක ර ඩ ව කඩ ළ ර ක ම න ඉවත ව මත සමගම ඔහ ග ප ත කරණය ස ලක ය ය ත ව නසක ඇත ව ය ඔහ ග ක ර ඩ ද ව ය අවස ථ ක පයකද ම ල ව අ ක 1 ට ස ට ප ත කර බවට පත ව මට ඔහ ට හ ක ව ය ල ක ක සල නය ද ඉන ද ය වට එර හ ව ලද පර ජයත සමගම ඔහ න යකත වය න ඉවත ව ය ඩ නල ඩ බ ර ඩ මන ට 12 පස ව ල ව ව ඩ ම ට ස ට ද ව තව ශතක ගණනක ර ස කර ඇත ත ස ගක ක ර 11 ව ඔහ ස ය 11වන ට ස ට ද ව ත ව ශතකය 2015 ජනව ර 4 ද න නවස ලන තය ව ල න ටන හ ද නවස ලන තයට ඒර හ ව ලබ ගන න ලද ක ම ර ස ගක ක ර ප ද ගල ක ත රත ර සම ප ර ණ නම ක ම ර ච ක ශ නද ස ගක ක රඋපත 27 ඔක ත බර 1977 1977 10 27 වයස 46 ම තල ශ ර ල ක වඅපන මය ස ග GOAT of Cricket GOAT යන Greatest Of All Time එනම සද ක ල කවම ශ ර ෂ ඨ පන ද වට පහර ද ම ශ ල ය වමත පක ද ය ව ම ශ ල ය දක ණත භ ම ක ව ප ත කර ජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමට ස ට ම ගල වතරණය වරම ජ ල 20 2000 සඳහ ට එර හ වඅවස න ට ස ට තරගය ජනව ර 3 7 2015 සඳහ ට එර හ වඑද ජ ම ගලව තරණය cap ජ ල 5 2000 v අවස න එද ජ තරගය ම ර ත 18 2015 v එද ජ කම ස අ කය 11Domestic team informationවසර කණ ඩ යම1997 වර තම නය2008 2010200720112015 වර තම නයව ත ත මය ස ඛ ය යනතරග වල ය ට ස ට තරග එද ජ තරග 130 404 230 504ර ස කල ලක ණ ගණන 12 203 14 234 17 829 18 14158 66 41 98 51 07 42 68100s 50s 38 51 25 93 52 76 34 114ව ඩ ම ලක ණ ගණන 319 169 319 169ය ව ම 84 246 කඩ ල 0 1 150 00 කඩ ල 5 0 තරගයකද කඩ ල 10 0 හ ඳම පන ද ය ව ම 1 13 පන ද ඇල ල ම 178 20 402 99 347 33 506 124ම ල ශ රය ඊඑස ප එන ක ර ක ඉන ෆ 11 ජ න 2015ම ල ක ලයක ම ර ව දආරච ච ච ක ශන ද ර ම දල ග සහ ච ක ශ න ද ව ද අරච ච ස ගක ක රට ද ව 1977ද ම තල ද ක ම ර ස ගක ක ර උපත ලබන ලද ස ගක ක ර ඔහ ග ම ල ක හ ද ව ත ක අධ ය පනය ල බ ව න වර නගරය ත බ න ප රම ඛතම ප සලක ම න ම ජ ත යන තර ක ර කට ක ර ඩ ගනයක අස ග ර ය ක ර ඩ ගණය හ ම ල කය එකම ප සල වන ත ර ත ව ව ද ය ලය න වරක ඔහ වසර ව ශ ෂ ඨම ශ ෂ යය ට ප ර නමන The Ryde Gold Medal සම ම නය න ද ප ද ම ල බ ය 1996 වසර ප සල ප රධ න ශ ෂ ය න යක ද රය ද ර මටද ඔහ ට හ ක ව ය ස ගක ක ර ප සල සමය ද ක ර කට හ ට න ස ක ර ඩ සඳහ ව ශ ෂ දක ෂත වක ප න ව අතර ඒ හ ත ව න වරක ප සල එවකට ව ද හල පත ව ස ට ල න ඩ ද අල ව ස මහත ව ස න ස ගක ක රග මවට ඔහ ව ක ර කට ක ර ඩ ව න ම ඉහලට යවන ල සද ඉල ල මක ද ක ට ඇත ම හ ප ල බඳ අම ත ව න සඳහන ක ර ම අනවශ යය ම වන ව ට ල ව හ දම ප ත කර වන අතර න ප රම ණ ග න ස ට 2015 ල ක ක සල නය ද තරග හතරකද ප ට ප ට ශතක 4 ක ව ර ත කරම න ක ර කට ව ර ත ප ත ම ත ක සටහන න ව කඩ ඉමක කර ග නය මට සමත ව ස ට ආශ ර තම හ ප ල බඳ අම ත ව න සඳහන ක ර ම අනවශ යය ම වන ව ට ල ව හ දම ප ත කර වන අතර න ප රම ණ ග න ක සල නය ද තරග හතරකද ප ට ප ට ශතක 4 ක ව ර ත කරම න ක ර කට ව ර ත ප ත ම ත ක සටහන න ව කඩ ඉමක කර ග නය මට සමත ව ස ට http www espncricinfo com ci icc content story 489668 html http uk eurosport yahoo com 22102011 63 sangakkara hits double century html Cricket world com Principal Delighted With Former Student Sangakkara 2007 12 02 at the Wayback Machine retrieved 3 March 2008 Wayback url http www cricketworld com sri lanka article aid 12329 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine 2007 12 02 at the Wayback Machine date 20071202092104