එම්ප්‍රස් මියොංසොං (කොරියානු: 명성황후; හන්ජා: 明成皇后) යනුවෙන් හැඳින්වෙන්නේ 2001දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙය නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි.
එම්ප්‍රස් මියොංසොං | |
---|---|
ප්‍රභේදය | |
රචනය කලේ | ජුං හා-යොන් |
අධ්‍යක්ෂණය කලේ | යූන් චං-බුම් ෂින් චං-සුක් |
රඟපෑම | ලී ජින්-වූ |
අවසන් තේමාව | "If I Leave" (나 가거든/නා කකෝද්යුන්) - |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 124 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | යූන් යොං-හූන් |
ස්ථානය(න්) | ක්යොංබොක් මාලිගය, දකුණු කොරියාව |
ධාවන කාලය | මිනිත්තු 60 බදාදා සහ බ්‍රහස්පතින්දා 21:50ට (KST) |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියානු විකාශන පද්ධතිය |
රූප ආකෘතිය | → |
මුල් ධාවනය | මැයි 9, 2001 | – ජූලි 18, 2002
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
එම්ප්‍රස් මියොංසොං | |
හංගුල් | 명성황후 |
---|---|
හන්ජා | 明成皇后 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Myeongseong Hwanghu |
මැකූන්–රයිෂවර් | Myŏngsŏng Hwang-hu |
ඓතිහාසික සම්බන්ධතාව
මියොංසොං අධිරාජිනිය (19 ඔක්තෝබර් 1851 – 8 ඔක්තෝබර් 1895) හෙවත් සරලව මින් අගබිසව වශයෙන් හඳුන්වන්නේ ජොසොන්හි විසි හයවන රජු සහ කොරියානු අධිරාජ්‍යයේ පළමු අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ පළමුවන නීත්‍යානුකූල බිරිඳයි.
විසින් මින් අගබිසව සිය රාජ්‍යයේ ව්‍යාප්තියට තර්ජනයක් ලෙස සලකා ඇත. ඇයව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ගෝජොං රජුගේ පියා වූ හ්‍යුංසොන් දේවොන්ගුන් (ජපනුන් සමග කටයුතු කළ බලවත් රාජ්යාධිකාරියෙකි) අසාර්ථක කැරැලි කිහිපයක්ම ඇතිකළේ ය. මේ හේතුවෙන් ඇය ජපන් බලපෑම් පිළිබඳ දැඩි විරෝධී ස්ථාවරයක පසුවූවා ය.
ජපානය ජයගැනීමත් සමග, මින් අගබිසව කොරියාව සහ රුසියාව අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කිරීමට උත්සාහ ගත්තේ, දේවොන්ගුන් විසින් නියෝජනය කළ කොරියාවේ ජපන් බලපෑම අවහිර කිරීමටයි. මෙකල කොරියාව වෙනුවෙන් පත්කළ ජපන් අමාත්‍යවරයා වූ සහ විශ්‍රාමගත් ලුතිනන් ජනරාල්වරයකු විසින් ජපානය කෙරෙහි වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ දේවොන්ගුන්ගේ පක්ෂයට ආධාර කළහ.
1895 ඔක්තෝබර් 8 දින හිමිදිරියේ, දේවොන්ගුන්ට පක්ෂපාතී භට කණ්ඩායම රාජකීය ආරක්ෂකයන් මැඬ ග්යොංබොක්ගුං මාලිගයට පහරදුන්නේ ය. දේවොන්ගුන්ගේ ප්‍රබල ආධාරකරුවකු වූ සෙන්පතියාගේ නායකත්වය යටතේ හුල්ල්‍යොන්දේ නිලධාරීන් පිරිස විසින් ජපන් සෙබලුන් කණ්ඩායමකට ඇතුළුවීමට අවසර ලබා දිණි. මෙම ජපන් සෙබලුන් මාලිගය තුළට පහරදීම සඳහා මියුරාගේ මෙහෙයවීම මත බඳවා ගැනුණු පිරිසකි. අගබිසවගේ මාලිගය (ඔඛොරු මණ්ඩපය) වෙත ඇතුළුවීමෙන් පසු මෙම ඝාතකයින් විසින් "අගබිසව විය හැකි යැයි සැකකෙරුණු මාලිග [ස්ත්‍රීන්] තිදෙනකු මරාදමන ලදී. ඉන් එක් අයකු මින් අගබිසව බව තහවුරු කරගත් පසු, ඔවුහු එම සිරුරු ඔඛොරු මණ්ඩපය ඉදිරිපස පයින් වනාන්තරයේ දී දවා, අළු විසුරුවා හැරියහ." මියයන විට ඇගේ වයස අවුරුදු 43කි.
මින් අගබිසවගේ ඝාතනයෙන් පසු, විදේශ බලවේගවලවලට සිය සිතැඟි අනුව කටයුතු කිරීමට මගපෑදිණි. මේ පිළිබඳ එල්ල වූ අන්තර්ජාතික විවේචන සංසිඳුවීම පිණිස ජපන් රජය "මියුරාව නැවත කැඳවා, හිරෝෂිමා දිස්ත්‍රික් අධිකරණය යටතේ ඔහුට නඩුපවරන ලදී. එයට දායක වූ යුධ නිලධාරීන්ව යුධ අධිකරණයට යොමුකෙරිණි. ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔවුන් සියල්ල වරදකරුවන් නොවන බව ප්‍රකාශයට පත්කෙරිණි."
කෙසේනමුත්, මෙම ඝාතනය "කෙටි හිසකෙස් පණත් නියෝගය" (단발령, 斷髮令) සමග ඇති වූ පොළඹවාලී ය. ඇතැම් කොරියානුවන් විසින් ඉයුල්මි ධර්මිෂ්ට හමුදා නම් වූ හමුදා සංවිධානය කරමින් දීපව්‍යාප්තව විරෝධතා සංවිධානය කරන ලදී. අගබිසවගේ ඝාතනයෙන් පසු, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව කොරියාවේ සුන්ජොං අධිරාජයා) 1896දී, රුසියානු තානාපති වෙත පලාගියහ. මෙය ජපන් පාලනය යටතේ සිදු වූ අවලංගු කිරීමට හේතු විය. 1897 ඔක්තෝබර් මස, ගෝජොං රජු ග්යොංගුංගුං (නූතන දොක්සුගුං) වෙත යළි පැමිණියේ ය. එහි දී ඔහු කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ ය.
චරිත නිරූපණය
- , මියොංසොං අධිරාජිනිය ලෙස (කථාංග 82-124)
- , මියොංසොං අධිරාජිනිය ලෙස (කථාංග 1, 10-81)
- , මින් ජා-යොං ලෙස (ලාබාල මියොංසොං අධිරාජිනිය)
- , ගෝජොං රජු ලෙස
- , ලාබාල ගෝජොං ලෙස
- , හ්‍යුංසොන් දේවොන්ගුන් ලෙස
- ජුං සුන්-ක්යුං, (යොංබෝදං ආර්යාව) ලෙස
- , ගම්ගෝදංහි යි ආර්යාව ලෙස (ජා-යොංගේ මෑණියන් ය; මින් චි-රොක්ගේ භාර්යාවයි.)
- ලී දොක්-හී, මින්, මහා මාලිගයේ කුමරුන්ගේ වල්ලභ කුමරිය ලෙස (හ්‍යුංසොන් දේවොන්ගුන්ගේ භාර්යාවයි; ගෝජොංගේ මෑණියන් ය.)
- , මහා රාජකීය වැන්දඹු ජෝ රැජින ලෙස
- ලී යොං-හු, හ්යුංගින් කුමරු ලෙස
- ඉයොම් යූ-ෂින්, හ්යුංගින් කුමරුගේ භාර්යාව ලෙස (ගෝජොංගේ ප්‍රධාන සේවිකාව)
- පාක් යොං-ජි, කිම් බ්යොං-හක් ලෙස
- කිම් හ්යෝ-වොන්, මින් ස්යුං-හෝ ලෙස
- කිම් ජූ-යොං, යි ග්යොං-හා ලෙස
- යූ හ්යේ-යොං, රැජින ලෙස
- කිම් ජොං-හා, රාජකීය වැන්දඹු රැජින ලෙස
- කිම් සං-වූ, ජෝ දූ-සොන් ලෙස
- , කිම් ජ්වා-ග්‍යුන් ලෙස
- හන් බොම්-හී, ලෙස
- කිම් සොං-හන්, මින් ග්යොම්-හෝ ලෙස
- හ්යොන් සොක්, මින් තේ-හෝ ලෙස
- ලී ජේ-ඉයුන්, ජං ආර්යාව ලෙස
- කිම් බෝ-මි, හොං පාලිකාව ලෙස
- හොං ඉල්-ග්වොන්, හොං ග්යේ-හුන් ලෙස (හොං පාලිකාවගේ වැඩිමහල් සොහොයුරා)
මියොංසොං අධිරාජිනී නිළි දෙපළ
වාර්තා වන ආකාරයට, නිළි ලී මි-යොන් KBS ආයතනය සමග ගිවිසුමක් අත්සන් කළේ කථාංග 100කට පමණි. නමුත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් KBS නාළිකාවට කතාමාලාව මුලින් සැලසුම් කළ පරිදි කථාංග 100කට වඩා දීර්ඝ කිරීමට අවශ්‍ය විය. ලී මි-යොන් හට රඟපෑමට අවශ්‍යව තිබුණේ මුල් ගිවිසුම අනුව කථාංග 100කට පමණක් බැවින්, ඉන් ඉදිරියට කථාංග නිරූපණය ඇය ප්‍රතික්ෂේප කළා ය. කෙසේනමුත්, KBS නාළිකාව විසින් කථාව තවත් දීර්ඝ කොට චෝයි මියුං-ගිල් එම චරිතය සඳහා යොදාගැනිණි. මේ නිසා ලී මි-යොන්ගේ රංගනය 81වන කථාංගය තෙක් දක්නට ලැබෙන අතර, චෝයි මියුං-ගිල් විසින් 82වන කථාංගයේ සිට ඉදිරියට එම චරිතය නිරූපණය කරන ලදී. OST සංගීත වීඩියෝව සඳහා ලී මි-යොන් නිරූපණය කළ මරණ දර්ශනය සමග මෙය වරදවා වටහා නොගත යුතු ය.
සම්මාන
- 2001
- විශිෂ්ටතම සම්මානය, නිළිය:
- හොඳම සහාය නළුවා: කිම් සුං-හ්වන්
- හොඳම සහාය නිළිය: කිම් බෝ-මි
- වසරේ PD සම්මානය: යූන් චං-බුම්
- 2002
- රූපවාහිනියේ හොඳම නළුවා:
- 2002
- දේසං/ප්‍රධාන ත්‍යාගය:
- විශිෂ්ටතම සම්මානය, නිළිය:
මේවාත් බලන්න
- (පුළුල් සංගීත සංදර්ශනය)
ආශ්‍රේයයන්
- පාක්, ජොං-හ්යෝ (박종효) (1 ජනවාරි 2002). "일본인 폭도가 가슴을 세 번 짓밟고 일본도로 난자했다". සින්ඩොංගා 新東亞. pp. 472–485.
{{}}
: Unknown parameter|trans_title=
ignored (|trans-title=
suggested) () - . 2002-03-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- බ්යොං-කුක් කිම්, "ඇසැසිනේෂන් ඔෆ් එම්ප්‍රස් මියොංසොං," කොරියා ටයිම්ස්, 28 දෙසැම්බර් 2001
- . 2006-02-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- එස්. සී. එම්. පේන්, ද සයිනො-ජැපනීස් වෝ ඔෆ් 1894–1895: පර්සිප්ෂන්ස්, පවර්, ඇන්ඩ් ප්රයිමසි (කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 2003), පි. 316[]
- 아관파천 (කොරියානු බසින්). නේවර්/දූසන් විශ්වකෝෂය.
- නිල වශයෙන් "යොංබෝ නිවසේ ලී ග්වයි-ඉන්" ලෙස හඳුන්වයි.
- නිල වශයෙන් "යි වංශයේ හන්චං, අභ්‍යන්තර කුමරුගේ වල්ලභ කුමරිය" ලෙස හඳුන්වයි.
- නිල වශයෙන් "යෝහ්‍යුං, යෝහ්‍යුං මින් වංශයේ මහා අභ්‍යන්තර කුමරුගේ වල්භ කුමරිය" ලෙස හඳුන්වයි.
- නිල වශයෙන් "ප්යොංග්යෑං ජෝ වංශයේ සින්ජොං රැජින" ලෙස හඳුන්වයි.
- අන්දොං කිම් වංශයේ චෝලින් අගබිසව බැව් පෙනේ; චොල්ජොංගේ රැජිනයි.
- අන්දොං කිම් වංශයේ හ්යෝහ්යොන් රැජින බැව් පෙනේ; හොන්ජොං රජුගේ අගබිසවයි.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය (කොරියානු)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එම ප රස ම ය ස ක ර ය න 명성황후 හන ජ 明成皇后 යන ව න හ ඳ න ව න න 2001ද ව ක ශය ව දක ණ ක ර ය න ඓත හ ස ක ර පව හ න කත ම ල වක ම ය න ළ ක ව ඔස ස ව ක ශය ක ර ණ එම ප රස ම ය ස ප රභ දයරචනය කල ජ හ ය න අධ යක ෂණය කල ය න ච බ ම ෂ න ච ස ක රඟප මල ජ න ව අවසන ත ම ව If I Leave 나 가거든 න කක ද ය න සම භව රටදක ණ ක ර ය වභ ෂ ව න ක ර ය න කථ ග ගණන124න ෂ ප දනයන ෂ ප දක ය ය න ය හ න ස ථ නය න ක ය බ ක ම ල ගය දක ණ ක ර ය වධ වන ක ලයම න ත ත 60 බද ද සහ බ රහස පත න ද 21 50ට KST ප රච රණයම ල න ල ක වක ර ය න ව ක ශන පද ධත යර ප ආක ත ය ම ල ධ වනයම ය 9 2001 2001 05 09 ජ ල 18 2002 2002 07 18 බ හ ර සබ ඳ ව බ අඩව යඑම ප රස ම ය ස හ ග ල 명성황후හන ජ 明成皇后ප රත ශ ධ ත ර ම න කරණයMyeongseong Hwanghuම ක න රය ෂවර Myŏngsŏng Hwang huඓත හ ස ක සම බන ධත වප රධ න ල ප ය ම ය ස අධ ර ජ න ය ම ය ස අධ ර ජ න ය 19 ඔක ත බර 1851 8 ඔක ත බර 1895 හ වත සරලව ම න අගබ සව වශය න හඳ න වන න ජ ස න හ ව ස හයවන රජ සහ ක ර ය න අධ ර ජ යය පළම අධ ර ජය ව ක ර ය ව ග ජ ග පළම වන න ත ය න ක ල බ ර ඳය ව ස න ම න අගබ සව ස ය ර ජ යය ව ය ප ත යට තර ජනයක ල ස සලක ඇත ඇයව ද ශප ලනය න ඉවත ක ර ම සඳහ ග ජ රජ ග ප ය ව හ ය ස න ද ව න ග න ජපන න සමග කටය ත කළ බලවත ර ජ ය ධ ක ර ය ක අස ර ථක ක ර ල ක හ පයක ම ඇත කළ ය ම හ ත ව න ඇය ජපන බලප ම ප ළ බඳ ද ඩ ව ර ධ ස ථ වරයක පස ව ව ය ජප නය ජයග න මත සමග ම න අගබ සව ක ර ය ව සහ ර ස ය ව අතර ශක ත මත සම බන ධත වක ඇත ක ර මට උත ස හ ගත ත ද ව න ග න ව ස න න ය ජනය කළ ක ර ය ව ජපන බලප ම අවහ ර ක ර මටය ම කල ක ර ය ව ව න ව න පත කළ ජපන අම ත යවරය ව සහ ව ශ ර මගත ල ත නන ජනර ල වරයක ව ස න ජප නය ක ර හ වඩ ත ම ත රශ ල ප රත පත ත යක අන ගමනය කළ ද ව න ග න ග පක ෂයට ආධ ර ක ළහ 1895 ඔක ත බර 8 ද න හ ම ද ර ය ද ව න ග න ට පක ෂප ත භට කණ ඩ යම ර ජක ය ආරක ෂකයන ම ඬ ග ය බ ක ග ම ල ගයට පහරද න න ය ද ව න ග න ග ප රබල ආධ රකර වක ව ස න පත ය ග න යකත වය යටත හ ල ල ය න ද න ලධ ර න ප ර ස ව ස න ජපන ස බල න කණ ඩ යමකට ඇත ළ ව මට අවසර ලබ ද ණ ම ම ජපන ස බල න ම ල ගය ත ළට පහරද ම සඳහ ම ය ර ග ම හ යව ම මත බඳව ග න ණ ප ර සක අගබ සවග ම ල ගය ඔඛ ර මණ ඩපය ව ත ඇත ළ ව ම න පස ම ම ඝ තකය න ව ස න අගබ සව ව ය හ ක ය ය ස කක ර ණ ම ල ග ස ත ර න ත ද නක මර දමන ලද ඉන එක අයක ම න අගබ සව බව තහව ර කරගත පස ඔව හ එම ස ර ර ඔඛ ර මණ ඩපය ඉද ර පස පය න වන න තරය ද දව අළ ව ස ර ව හ ර යහ ම යයන ව ට ඇග වයස අව ර ද 43ක ම න අගබ සවග ඝ තනය න පස ව ද ශ බලව ගවලවලට ස ය ස ත ඟ අන ව කටය ත ක ර මට මගප ද ණ ම ප ළ බඳ එල ල ව අන තර ජ ත ක ව ව චන ස ස ඳ ව ම ප ණ ස ජපන රජය ම ය ර ව න වත ක ඳව හ ර ෂ ම ද ස ත ර ක අධ කරණය යටත ඔහ ට නඩ පවරන ලද එයට ද යක ව ය ධ න ලධ ර න ව ය ධ අධ කරණයට ය ම ක ර ණ ප රම ණවත ස ක ෂ න ම ත ව ම හ ත ව න ඔව න ස යල ල වරදකර වන න වන බව ප රක ශයට පත ක ර ණ ක ස නම ත ම ම ඝ තනය ක ට හ සක ස පණත න ය ගය 단발령 斷髮令 සමග ඇත ව ප ළඹව ල ය ඇත ම ක ර ය න වන ව ස න ඉය ල ම ධර ම ෂ ට හම ද නම ව හම ද ස ව ධ නය කරම න ද පව ය ප තව ව ර ධත ස ව ධ නය කරන ලද අගබ සවග ඝ තනය න පස ග ජ රජ සහ ක ර ළහ ම ක මර පස ව ක ර ය ව ස න ජ අධ ර ජය 1896ද ර ස ය න ත න පත ව ත පල ග යහ ම ය ජපන ප ලනය යටත ස ද ව අවල ග ක ර මට හ ත ව ය 1897 ඔක ත බර මස ග ජ රජ ග ය ග ග න තන ද ක ස ග ව ත යළ ප ම ණ ය ය එහ ද ඔහ ක ර ය න අධ ර ජ යය ප රක ශයට පත කළ ය චර ත න ර පණය ම ය ස අධ ර ජ න ය ල ස කථ ග 82 124 ම ය ස අධ ර ජ න ය ල ස කථ ග 1 10 81 ම න ජ ය ල ස ල බ ල ම ය ස අධ ර ජ න ය ග ජ රජ ල ස ල බ ල ග ජ ල ස හ ය ස න ද ව න ග න ල ස ජ ස න ක ය ය බ ද ආර ය ව ල ස ගම ග ද හ ය ආර ය ව ල ස ජ ය ග ම ණ යන ය ම න ච ර ක ග භ ර ය වය ල ද ක හ ම න මහ ම ල ගය ක මර න ග වල ලභ ක මර ය ල ස හ ය ස න ද ව න ග න ග භ ර ය වය ග ජ ග ම ණ යන ය මහ ර ජක ය ව න දඹ ජ ර ජ න ල ස ල ය හ හ ය ග න ක මර ල ස ඉය ම ය ෂ න හ ය ග න ක මර ග භ ර ය ව ල ස ග ජ ග ප රධ න ස ව ක ව ප ක ය ජ ක ම බ ය හක ල ස ක ම හ ය ව න ම න ස ය හ ල ස ක ම ජ ය ය ග ය හ ල ස ය හ ය ය ර ජ න ල ස ක ම ජ හ ර ජක ය ව න දඹ ර ජ න ල ස ක ම ස ව ජ ද ස න ල ස ක ම ජ ව ග ය න ල ස හන බ ම හ ල ස ක ම ස හන ම න ග ය ම හ ල ස හ ය න ස ක ම න ත හ ල ස ල ජ ඉය න ජ ආර ය ව ල ස ක ම බ ම හ ප ල ක ව ල ස හ ඉල ග ව න හ ග ය හ න ල ස හ ප ල ක වග ව ඩ මහල ස හ ය ර ම ය ස අධ ර ජ න න ළ ද පළව ර ත වන ආක රයට න ළ ල ම ය න KBS ආයතනය සමග ග ව ස මක අත සන කළ කථ ග 100කට පමණ නම ත ඉහළ ප ර ක ෂක ප රත ච ර හ ත ව න KBS න ළ ක වට කත ම ල ව ම ල න ස ලස ම කළ පර ද කථ ග 100කට වඩ ද ර ඝ ක ර මට අවශ ය ව ය ල ම ය න හට රඟප මට අවශ යව ත බ ණ ම ල ග ව ස ම අන ව කථ ග 100කට පමණක බ ව න ඉන ඉද ර යට කථ ග න ර පණය ඇය ප රත ක ෂ ප කළ ය ක ස නම ත KBS න ළ ක ව ව ස න කථ ව තවත ද ර ඝ ක ට ච ය ම ය ග ල එම චර තය සඳහ ය ද ග න ණ ම න ස ල ම ය න ග ර ගනය 81වන කථ ගය ත ක දක නට ල බ න අතර ච ය ම ය ග ල ව ස න 82වන කථ ගය ස ට ඉද ර යට එම චර තය න ර පණය කරන ලද OST ස ග ත ව ඩ ය ව සඳහ ල ම ය න න ර පණය කළ මරණ දර ශනය සමග ම ය වරදව වටහ න ගත ය ත ය සම ම න2001ව ශ ෂ ටතම සම ම නය න ළ ය හ ඳම සහ ය නළ ව ක ම ස හ වන හ ඳම සහ ය න ළ ය ක ම බ ම වසර PD සම ම නය ය න ච බ ම 2002ර පව හ න ය හ ඳම නළ ව 2002ද ස ප රධ න ත ය ගය ව ශ ෂ ටතම සම ම නය න ළ ය ම ව ත බලන න ප ළ ල ස ග ත ස දර ශනය ආශ ර යයන ප ක ජ හ ය 박종효 1 ජනව ර 2002 일본인 폭도가 가슴을 세 번 짓밟고 일본도로 난자했다 ස න ඩ ග 新東亞 pp 472 485 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter trans title ignored trans title suggested help 2002 03 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද බ ය ක ක ක ම ඇස ස න ෂන ඔෆ එම ප රස ම ය ස ක ර ය ටය ම ස 28 ද ස ම බර 2001 2006 02 17 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද එස ස එම ප න ද සය න ජ පන ස ව ඔෆ 1894 1895 පර ස ප ෂන ස පවර ඇන ඩ ප රය මස ක ම බ ර ජ ක ම බ ර ජ ය න වර ස ට ප ර ස 2003 ප 316 permanent dead link 아관파천 ක ර ය න බස න න වර ද සන ව ශ වක ෂය න ල වශය න ය බ න වස ල ග වය ඉන ල ස හඳ න වය න ල වශය න ය ව ශය හන ච අභ යන තර ක මර ග වල ලභ ක මර ය ල ස හඳ න වය න ල වශය න ය හ ය ය හ ය ම න ව ශය මහ අභ යන තර ක මර ග වල භ ක මර ය ල ස හඳ න වය න ල වශය න ප ය ග ය ජ ව ශය ස න ජ ර ජ න ල ස හඳ න වය අන ද ක ම ව ශය ච ල න අගබ සව බ ව ප න ච ල ජ ග ර ජ නය අන ද ක ම ව ශය හ ය හ ය න ර ජ න බ ව ප න හ න ජ රජ ග අගබ සවය බ හ ර සබ ඳ න ල ව බ අඩව ය ක ර ය න