ජොසොන්හි හොන්ජොං (1827 සැප්තැම්බර් 8 – 1849 ජූලි 25) යනු කොරියාවේ ජොසොන් රාජවංශයේ 24වන පාලකයායි. ඔහු සුන්ජෝ රජුගේ මුණුපුරා විය. ඔහුගේ පියා රජ වීමට පෙර 20 වන වියේදී මියගිය කිරුළහිමි හ්යෝම්යොං කුමරු (මරණාපර නාමය ඉක්ජොං විය) වූ අතර මව වංශයේ වූවා ය. හොන්ජොං උපත ලැබූයේ හ්යෝම්යොංගේ මරණයට වර්ෂ තුනකට පෙර ය.
හොන්ජොං | |
---|---|
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 1834-1849 |
පූර්වප්‍රාප්තිකයා | ජොසොන්හි සුන්ජෝ |
අනුප්‍රාප්තිකයා | ජොසොන්හි චොල්ජොං |
උපත | 8 සැප්තැම්බර් 1827 |
මරණය | 25 July 1849 | (වයස 21)
භූමදානය | , සෝල්, දකුණු කොරියාව |
වල්ලභයා | , රාජකීය වංශවත් ග්යොං බිසව රාජකීය වංශවත් කිම් බිසව |
වංශය | යි ගෘහය |
පියා | කිරුළහිමි හ්යෝම්යොං කුමරු |
මව | සින්ජොං අගබිසව |
ජෝසුන්හි හොන්ජොං රජ | |
හංගුල් | 헌종 |
---|---|
හන්ජා | 憲宗 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | හොන්ජොං |
මැකූන්–රයිෂවර් | හෝන්ජොං |
හංගුල් | 원헌 |
හන්ජා | 元軒 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | වොන්හොන් |
මැකූන්–රයිෂවර් | වෝන්හෝන් |
උපන් නාමය | |
හංගුල් | 이환 |
හන්ජා | 李煥 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ හ්වන් |
මැකූන්–රයිෂවර් | ඉ හ්වන් |
හංගුල් | 문응 |
හන්ජා | 文應 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | මුන්යුං |
මැකූන්–රයිෂවර් | මුනූං |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට දිස්විය හැකිය. |
චරිතාපදානය
හොන්ජොං සිහසුනට පත් වූයේ 1834දී ඔහුගේ මුත්තණුවන් වූ සුන්ජෝ රජු මියයාමත් සමගයි. එවිට ඔහු 8වන වියේ පසු විය. සුන්ජෝ රජු මෙන් හොන්ජොං ද ළමා වියේ දී රජකමට පත් වූ බැවින්, ඔහුගේ මිත්තණිය වූ සුන්වොන් අගබිසව රාජ්යාධිකාරිනිය ලෙස ක්‍රියාකළා ය. හොන්ජොං රජු සිහසුනට පත්වුවද, ඔහුට ජොසොන් රාජ්‍යය පාලනය කිරීමට දේශපාලන බලයක් හිමිවූයේ නැත. හොන්ජොං වැඩිහිටි වියට පාතබන විට සුන්වොන් අගබිසව රාජ්‍ය පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කළා ය. 1839 කතෝලික-විරෝධී පසු 1840දී, රාජධානියේ පාලනය ඔහුගේ මිත්තණිය වූ සුන්වොන් අගබිසවගේ පවුල වූ අන්දොං කිම්වරුන්ට නතු විය.
1849දී වර්ෂ 15ක් රාජ්‍ය පාලනය කළ හොන්ජොං රජු මියයන විට ඔහුගේ වයස අවුරුදු 21කි. ඔහුගේ දේහය ජොසොන්හි ඇතැම් රජවරුන් සහ රැජිනියන්ගේ දේහ මිහිදන් කළ සෝල්හි දොංගුර්යුං සොහොන් සමූහයේ, ග්යොංන්යොං සොහොන්ගැබෙහි භූමදාන කරන ලදී. හොන්ජොං රජු සිහසුනට උරුමකරුවකු නොමැතිව මියගිය හෙයින්, රාජ්‍යයේ කිරුළ යොංජෝ රජුගෙන් පැවත එන දූරස්ථ ඥාතියකු වූ චොල්ජොං රජුට හිමි විය.
ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා අනුව සම්ප්රදායයක් ලෙස, හොන්ජොංගේ සමයේ ඉතිහාස කථාව ඔහුගේ මරණින් පසු 1851දී සම්පාදනය කෙරිණි. මෙය වෙළුම් 16කින් යුතු වූ අතර එය විසින් මෙහෙයවන ලදී.
පවුල
- පියා: මුන්ජෝ කුමරු, පසුව කිරුළහිමි හ්යෝම්යොං කුමරු (효명 세자, 1809–1830) නම් වූ. මරණාපර නාමය: "ඉක්ජොං" (익종).
- මව: පුංග්යෑං ජෝ වංශයේ සින්ජොං අගබිසව (신정왕후 조씨, 1808–1890), ජෝ මන්-යොං (조만영, 1776–1846) සහ සොං ආර්යාවගේ දියණියයි.
- බිසෝවරු සහ ඔවුන්ගේ දරුවන්:
- අන්දොං කිම් වංශයේ (효현왕후 김씨), කිම් ජෝ-ග්යුන්ගේ (김조근) දියණියයි, මරණාපර නාමය "හ්යෝහ්යෙොන්, සොං අධිරාජිනිය" (효현성황후)
- දරුවන් නැත
- හොං වංශයේ (명헌왕후 홍씨)
- දරුඋපතේදී මියගිය දියණියක්
- කිම් වංශයේ රාජකීය වංශවත් ග්යොං බිසව (경빈 김씨)
- දරුවන් නැත
- කිම් සුක්-උයි (숙의 김씨)
- දරුඋපතේදී මියගිය දියණියක්
ඔහුගේ සම්පූර්ණ මරණාපර නාමය
- කොරියාවේ මහා හොන්ජොං ජංසුක් චේගොන් ග්යේග්යුක් ජුංජොං ග්වංදේ ජිසොං ග්වංදොක් හොංගුන් ජංහ්වා ග්යුංමුන් විමු ම්යොංගින් චොල්හ්යෝ රජ
- 헌종장숙체건계극중정광대지성광덕홍운장화경문위무명인철효대왕
- 獻宗莊肅體健繼極中正光大至聖廣德弘運章化經文緯武明仁哲孝大王
පෙළපත
මේවාත් බලන්න
මූලාශ්‍ර
- "දොංගුර්යුං ටුම්බ්ස්, ග්යොංගි, සවුත් කොරියා - 동구릉 (東九陵), 경기 구리시". ඒෂියන් හිස්ටොරිකල් ආකිටෙක්චර්. සම්ප්‍රවේශය 2 සැප්තැම්බර් 2013.
- හොං ජේ-ර්යොංගේ (홍재룡) දියණියයි
ජෝසුන්හි හොන්ජොං රජ උපත: 8 සැප්තැම්බර් 1827 මරණය: 25 ජූලි 1849 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සුන්ජෝ | ජොසොන්හි රජු 1834–1849 සුන්වොන් අගබිසව සමග (1834–1841) | අනුප්‍රාප්තික චොල්ජොං |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ස න හ හ න ජ 1827 ස ප ත ම බර 8 1849 ජ ල 25 යන ක ර ය ව ජ ස න ර ජව ශය 24වන ප ලකය ය ඔහ ස න ජ රජ ග ම ණ ප ර ව ය ඔහ ග ප ය රජ ව මට ප ර 20 වන ව ය ද ම යග ය ක ර ළහ ම හ ය ම ය ක මර මරණ පර න මය ඉක ජ ව ය ව අතර මව ව ශය ව ව ය හ න ජ උපත ල බ ය හ ය ම ය ග මරණයට වර ෂ ත නකට ප ර ය හ න ජ ජ ස න හ රජර ජ ය සමය1834 1849ප ර වප ර ප ත කය ජ ස න හ ස න ජ අන ප ර ප ත කය ජ ස න හ ච ල ජ උපත8 ස ප ත ම බර 1827 1827 09 08 මරණය25 July 1849 1849 07 25 වයස 21 භ මද නය ස ල දක ණ ක ර ය වවල ලභය ර ජක ය ව ශවත ග ය බ සව ර ජක ය ව ශවත ක ම බ සවව ශයය ග හයප ය ක ර ළහ ම හ ය ම ය ක මර මවස න ජ අගබ සවජ ස න හ හ න ජ රජහ ග ල 헌종හන ජ 憲宗ප රත ශ ධ ත ර ම න කරණයහ න ජ ම ක න රය ෂවර හ න ජ හ ග ල 원헌හන ජ 元軒ප රත ශ ධ ත ර ම න කරණයව න හ න ම ක න රය ෂවර ව න හ න උපන න මයහ ග ල 이환හන ජ 李煥ප රත ශ ධ ත ර ම න කරණයඉ හ වන ම ක න රය ෂවර ඉ හ වන හ ග ල 문응හන ජ 文應ප රත ශ ධ ත ර ම න කරණයම න ය ම ක න රය ෂවර ම න ම මල ප ය හ ක ර ය න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට හ ග ල සහ හ ජ ව න වට ද ස ව ය හ ක ය චර ත පද නයහ න ජ ස හස නට පත ව ය 1834ද ඔහ ග ම ත තණ වන ව ස න ජ රජ ම යය මත සමගය එව ට ඔහ 8වන ව ය පස ව ය ස න ජ රජ ම න හ න ජ ද ළම ව ය ද රජකමට පත ව බ ව න ඔහ ග ම ත තණ ය ව ස න ව න අගබ සව ර ජ ය ධ ක ර න ය ල ස ක ර ය කළ ය හ න ජ රජ ස හස නට පත ව වද ඔහ ට ජ ස න ර ජ යය ප ලනය ක ර මට ද ශප ලන බලයක හ ම ව ය න ත හ න ජ ව ඩ හ ට ව යට ප තබන ව ට ස න ව න අගබ සව ර ජ ය ප ලනය අත හ ර ම ප රත ක ෂ ප කළ ය 1839 කත ල ක ව ර ධ පස 1840ද ර ජධ න ය ප ලනය ඔහ ග ම ත තණ ය ව ස න ව න අගබ සවග පව ල ව අන ද ක ම වර න ට නත ව ය 1849ද වර ෂ 15ක ර ජ ය ප ලනය කළ හ න ජ රජ ම යයන ව ට ඔහ ග වයස අව ර ද 21ක ඔහ ග ද හය ජ ස න හ ඇත ම රජවර න සහ ර ජ න යන ග ද හ ම හ දන කළ ස ල හ ද ග ර ය ස හ න සම හය ග ය න ය ස හ න ග බ හ භ මද න කරන ලද හ න ජ රජ ස හස නට උර මකර වක න ම ත ව ම යග ය හ ය න ර ජ යය ක ර ළ ය ජ රජ ග න ප වත එන ද රස ථ ඥ ත යක ව ච ල ජ රජ ට හ ම ව ය ජ ස න ර ජව ශය අන ව ර ෂ ක ව ර ත අන ව සම ප රද යයක ල ස හ න ජ ග සමය ඉත හ ස කථ ව ඔහ ග මරණ න පස 1851ද සම ප දනය ක ර ණ ම ය ව ළ ම 16ක න ය ත ව අතර එය ව ස න ම හ යවන ලද පව ලප ය ම න ජ ක මර පස ව ක ර ළහ ම හ ය ම ය ක මර 효명 세자 1809 1830 නම ව මරණ පර න මය ඉක ජ 익종 මව ප ග ය ජ ව ශය ස න ජ අගබ සව 신정왕후 조씨 1808 1890 ජ මන ය 조만영 1776 1846 සහ ස ආර ය වග ද යණ යය බ ස වර සහ ඔව න ග දර වන අන ද ක ම ව ශය 효현왕후 김씨 ක ම ජ ග ය න ග 김조근 ද යණ යය මරණ පර න මය හ ය හ ය න ස අධ ර ජ න ය 효현성황후 දර වන න ත හ ව ශය 명헌왕후 홍씨 දර උපත ද ම යග ය ද යණ යක ක ම ව ශය ර ජක ය ව ශවත ග ය බ සව 경빈 김씨 දර වන න ත ක ම ස ක උය 숙의 김씨 දර උපත ද ම යග ය ද යණ යක ඔහ ග සම ප ර ණ මරණ පර න මයක ර ය ව මහ හ න ජ ජ ස ක ච ග න ග ය ග ය ක ජ ජ ග ව ද ජ ස ග ව ද ක හ ග න ජ හ ව ග ය ම න ව ම ම ය ග න ච ල හ ය රජ 헌종장숙체건계극중정광대지성광덕홍운장화경문위무명인철효대왕 獻宗莊肅體健繼極中正光大至聖廣德弘運章化經文緯武明仁哲孝大王ප ළපතම ව ත බලන නක ර ය ව රජවර න ග ල ය ස ත ව ජ ස න ර ජව ශය ක ර ය ව ඉත හ සයම ල ශ ර ද ග ර ය ට ම බ ස ග ය ග සව ත ක ර ය 동구릉 東九陵 경기 구리시 ඒෂ යන හ ස ට ර කල ආක ට ක චර සම ප රව ශය 2 ස ප ත ම බර 2013 හ ජ ර ය ග 홍재룡 ද යණ යය ජ ස න හ හ න ජ රජය ග හයඋපත 8 ස ප ත ම බර 1827 මරණය 25 ජ ල 1849ර ජ පදව න මයන ප ර වප ර ප ත කය ස න ජ ජ ස න හ රජ 1834 1849 ස න ව න අගබ සව සමග 1834 1841 අන ප ර ප ත ක ච ල ජ