කොරියානු අධිරාජ්‍යය (කොරියානු: 대한제국; හන්ජා: 大韓帝國; දේහන් ජේගුක්; කොරියානු උච්චාරණය: ; සාහිත්‍යමය "මහා කොරියානු අධිරාජ්‍යය") ප්‍රකාශයට පත්කරන ලද්දේ 1897 ඔක්තෝබර් මස, සහ රට ආගාධයකට ඇද දැමූ 1894-1896 කාලයේ පැවති හේතුවෙනි. 1910 අගෝස්තු මස කොරියානු අධිරාජ්‍යය පැවතිණි.
කොරියානු අධිරාජ්‍යය මහා කොරියානු අධිරාජ්‍යය 대한제국(大韓帝國) දේහන් ජේගුක් | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1897–1910 | |||||||||||
ධජය (1899–1910) රාජකීය මුද්‍රාව | |||||||||||
ජාතික ගීය: 《》 (සිංහල: "") (1902–10) | |||||||||||
කොරියානු අර්ධද්වීපයේ භූමිය | |||||||||||
අගනුවර | හන්සොං (සෝල්) | ||||||||||
පොදු භාෂාවන් | කොරියානු | ||||||||||
ආගම | |||||||||||
රජය | |||||||||||
• 1897–1907 | ගෝජොං (පළමු) | ||||||||||
• 1907–1910 | සුන්ජොං (අවසන්) | ||||||||||
a | |||||||||||
• 1894–1896 | |||||||||||
• 1897–1898 | |||||||||||
• 1905 | |||||||||||
• 1905–1907 | |||||||||||
• 1907–1910 | |||||||||||
ව්‍යවස්ථාදායකය | ජුංචුවොන් (중추원,中樞院) | ||||||||||
ඓතිහාසික යුගය | නව අධිරාජ්‍යවාදය | ||||||||||
• අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම | 13 ඔක්තෝබර් 1897 | ||||||||||
• | 17 අගෝස්තු 1899 | ||||||||||
• | 17 නොවැම්බර් 1905 | ||||||||||
• | 1907 | ||||||||||
• | 29 අගෝස්තු 1910 | ||||||||||
ජනගහණය | |||||||||||
• 1900 | 17,082,000 | ||||||||||
ව්‍යවහාර මුදල | (1897–1902) (1902–10) | ||||||||||
| |||||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | උතුරු කොරියාව දකුණු කොරියාව චීනය (1909ට පෙර) | ||||||||||
a총리대신 (總理大臣) පසුව නාමය 1905දී 의정대신 (議政大臣) ලෙස වෙනස් කෙරුණු අතර, 1907දී 총리대신 ලෙස යළි නෙම්කෙරිණි. |
ගෝජොං අධිරාජයාගේ සමයේ යුධ, ආර්ථික, ඉඩම් ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය සහ නොයෙකුත් කර්මාන්ත අර්ධ වශයෙන් බටහිරකරණයට ලක් විය. ඔස්සේ කොරියාවේ සිදුවූ බටහිරකරණය සහ කාර්මීකරණය පිළිබඳ ජපානය දැඩිව විමසිලිමත් විය. ජපානයේ නේවාසික-ජනරාල්වරයා වූ ගේ ඝාතනයෙන් පසු, කොරියානු අධිරාජ්‍යය ඈඳා ගැනීමට ජපානය තීරණය කළේ ය.
ඉතිහාසය
පසුබිම
ජොසොන් රාජවංශ කොරියාව නාමිකව චීන ක්විං රාජවංශයේ ගැති රාජ්‍යයක් විය. 19වන සියවසේ අවසානය දක්වා, කොරියාව වෙත සිය අණසක පැතිරවීම සඳහා ක්විං සහ ජපානය අතර අරගලයක් පැවතිණි. ඇතිවූයේ කොරියානු භූමියේ සහ අවට මුහුදුවල බැවින් විදේශ බලපෑම්වලට එරෙහිව නැගී සිටීමට ජොසොන් සතුව පැවති බලය ක්‍රමයෙන් හීන වී යන්නට විය. මේ වනවිට නව බලවතකුව සිටි ජපානය, පරිහානියට පත්වෙමින් පැවති දුර්වල ක්විං රාජවංශයට අත්සන් කිරීමට බලකළේ ය. මෙම ගිවිසුම අත්සන් කිරීම නිසා දකුණුදිගින් රුසියානු අධිරාජ්‍යය ව්‍යාප්ත වීම වැළකුණු අතර, ක්විං සතුව පැවති සිය අණසකට නතු කරගන්නට ජපානයට හැකි විය. මෙය කොරියාවට වැදගත් ප්රදේශයක්ව පැවතිණි. කෙසේනමුත්, මෙම ගිවිසුම ඊසානදිග චීනය කෙරෙහි තමන් දැක්වූ ලැදියාවට එරෙහිවීමක් ලෙස සැලකූ රුසියාව, ක්‍රමයෙන් ප්‍රංශය සහ ජර්මනිය සිය පාර්ශ්වයට හරවා ගත්තේ ය. ඔවුහු ලියාඕදොං අර්ධද්වීපය යළි ක්විං චීනය වෙත භාරදිය යුතු බවට ප්‍රකාශ කරන්නට වූහ.
මේ කාලයේ, විදේශ බලවේගවලට විරෝධය පෑමට තරම් ජපානය බලවත් නොවූ හෙයින්, ලියාඕදොං අර්ධද්වීපය වෙත අයිතිවාසිකම් පෑම අත්හැර දැමීමට එයට සිදු විය. රටවල් තුනක (රුසියාව, ප්‍රංශය, ජර්මනිය) මැදිහත්වීම හේතුවෙන් රුසියාව නැගෙනහිර ආසියාවේ තවත් බලවතකු ලෙස නැගී සිටින්නට වූයේ ක්විං චීනය විස්ථාපනය කරමිනි. කොරියානු දේශපාලනය කෙරෙහි ජපන් මැදිහත් වීම් වළක්වනු වස් ජොසොන් රාජ මාලිගයේ බොහෝ නිලධාරීන් ද රුසියාව සමග සමීප සම්බන්ධතා ඇති කරගෙන තිබේ. ගෝජොං රජුගේ භාර්යාව වූ මින් අගබිසව (මරණාපරව මියොංසොං අධිරාජිනිය යන පදවි නාමය පිරිනමන ලදී) ද මෙම වෙනස වටහාගත් අතර, ඇය ජපන් බලපෑම් මර්දනය කිරීමට රුසියාව සමග සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත්තා ය.
ජපන් බලපෑමට එරෙහිව නැගී සිටි ප්‍රබල චරිතයක ලෙස මින් අගබිසව සැලකේ. අගබිසවගේ කටයුතු තමන් හට තර්ජනයක් බව වටහාගත් ජපානය, සිය කොරියාවේ තානාපතිවරයා වන ඉවත් කොට එම ධුරයට, පත්කළේ ය. මියුරා පසුබිම්ක ඇත්තෙකි. 1895 ඔක්තෝබර් 8 දින, මින් අගබිසවගේ ඝාතනය මෙහෙයවූයේ මියුරා විසින් බව පොදුවේ පිළිගැනේ. ඇයව මරාදැමුණේ ග්යොංබොක් මාලිගයේ රජුගේ නිල සයනාගාරය වූ ගොන්චොං මාලිගය තුළදී ය.
අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කිරීම
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට දිස්විය හැකිය. |
සිය භාර්යාව වූ මින් අගබිසවගේ ඝාතනයෙන් පසුව, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව සුන්ජොං අධිරාජයා බවට පත්) 1896දී වෙත පලාගියේ ය. මින් අගබිසවගේ ඝාතනය සිදුවූ සමයේ සිට රුසියානු ආරක්ෂාවේ සිට රජු යළි පැමිණීම තෙක් කාලසීමාව තුළ කොරියාව තුළ අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද වෙනස් වීම් රැසක්ම සිදු විය. 1894 වන විට, රාජකීය අමාත්‍ය මණ්ඩලයේ වූ ප්රගතිශීලීන් සහ ප්‍රතිසංස්කරණවාදීන් විසින් නව නීති සම්පාදනය කළ අතර, කොරියාවේ යල් පැනගිය සමාජය අලුත්වැඩියා කිරීම එමගින් අරමුණු කෙරිණි. මෙම නීති යනුවෙන් හැඳින්වෙන්නේ ඒවා ආරම්භ වූ වර්ෂය (1894) පාදක කරගනිමිනි.
මේ අතර, නූතනකරණය වන කොරියානු සමාජයක් බිහි කිරීම අරමුණු කරගත් නව ප්‍රතිසංස්කරණ අභ්‍යන්තරව නොයෙකුත් මතභේදයන්ට ලක් විය. සමයේ සිට සාමාන්‍ය ජනයාගේ සහ වංශවතුන්ගේ මනස තුළ මුල්බැස තිබූ 1876 ත් සමග රාජසභාවේ සහ සමාජයේ ඉහළ පෙළේ යුධ නිලධාරීන්ගේ ද සිත් තුළ ව්‍යාප්ත විය. කොරියානු රාජමාලිග දේශපාලනය කෙරෙහි මැදිහත් වීම් සහ මින් අගබිසව ඝාතනයට ජපානය සිදුකළ දායකත්වය හේතුවෙන් මෙම හැඟීම බහුතරයක් ජනයා අතර ව්‍යාප්ත විය. කෙසේනමුත්, නව සහ නූතන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ජපන්-හිතවාදී ප්රගතිශීලී දේශපාලනඥයින් දායක වූ අතර, මෙහි දී වඩාත්ම මතභේදයට හේතු වුයේ පුරුෂ කෙස්වැටි (කොරියාවේ සම්ප්‍රදායයක්ව පැවති) කපා දැමීමට බල කිරීමයි. මෙය ඉමහත් විරෝධයකට සහ අසහනයකට හේතු විය. මෙය මින් අගබිසවගේ ඝාතනයේ වරදකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින් පසු වූ ඉයුල්මි තාවකාලික හමුදාවේ පිබිදීමට පසුබිම් විය.
1897දී, විදේශයන්ගේ බලපෑම මෙන්ම නිදහස් සංවිධාන විසින් ගොඩනැගූ මහජන මතය හේතුවෙන් ගෝජොං රජු ග්යොංගංගුං (වර්තමාන දොක්සුගුං) වෙත යළි පැමිණියේ ය. එහි දී ඔහු "මහා කොරියානු අධිරාජ්‍යය" (හංගුල්: 대한제국) ප්‍රකාශයට පත්කිරීම නිවේදනය කළ අතර, ජාතික නාමය නිල වශයෙන් ඉහත පරිදි වෙනස් කළේ ය. එසේම, ග්වංමු (හංගුල්: 광무, හන්ජා: 光武) (අරුත ආලෝකයේ යුධභටයා) නැමැති නව ක් ද ප්‍රකාශයට පත්කළේ ය. මෙලෙසින් 1636 මැංචු ආක්‍රමණයට පෙර යුගයේ මෙන්, කොරියාව ක්විං චීනයේ ගැති රාජ්‍යයක් ලෙස පැවති ඓතිහාසික බැමි බිඳහෙළිණි. ග්වංමු අධිරාජයා බවට පත් ගෝජොං කොරියාවේ පළමු අධිරාජකීය රාජ්‍ය නායකයා සහ පාරම්පරික රාජ්‍යෙශයා වේ. මෙලෙසින් පැරණි ලෝකයේ අවසානය සනිටුහන් කළ අතර, ඈත පෙරදිග සම්ප්‍රදායික සුහද පරායත්ත ක්‍රමය අහෝසි විය. අධිරාජ්‍යයක් ලෙස කොරියාවේ නව තත්ත්වය මගින් අර්ථ ගැන්වුණේ "ක්විංහි සියලු බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම ස්වාධීන" බවයි. එනම් කොරියාව 1895 අනුව කොරියාවට බාහිරව ක්විං බලපෑම් එල්ල නොවිය යුතු අතර, ගිවිසුම අනුව "පූර්ණ සහ පරම" නිදහස හිමි විය.
"මහා හන් අධිරාජ්‍යය" යන සාහිත්‍යමය අරුතැති මෙහි නාමය තෝරාගැනුණේ කොරියාවේ ප්‍රාක්–තුන් රාජධානි යුගයේ රාජ්‍ය සන්ධානය යළි පුනර්ජීවය ලද බව සංකේතවත් කිරීමටයි. මෙය ඓතිහාසික රාජ්‍යවල නම් ඇසුරෙන් නව රාජ්‍ය නම් කිරීමේ සම්ප්රදාය (ගුබොන් සින්චම්, හන්ජා: 舊本新參, හංගුල්: 구본신참) අනුව යෙදූවකි. අධිරාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීමේ වැදගත්කම නම්, සෙස්සන්ගෙන් කොරියාවේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය කිරීමටයි. ඓතිහාසිකව අධිරාජයා යන පදවි නාමය භාවිතයට ගැනීමට අවසර තිබුණේ දෙව්ලොව පුත්‍රයා ලෙස සැලකුණු චීන අධිරාජයාටයි. කොරියානු රාජවංශ විසින් තමන් චීනයේ යටත් රාජ්‍ය ලෙස හඳුන්වාගෙන තිබූ අතර, තමන් හා චීනය සම තත්ත්වයේ පවතින බව ප්‍රකාශ කිරීමට එඩිතර වී නැත. ජපානය විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ජපන් රජයේ රාජ්‍යෙශයා ලෙස සැලකිණි. එකල ජපානයේ මෙයිජි ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ පුවත ඇසූ කොරියානු රජය එම වෙනස පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුන් කොරියාවේ අධීශ්වරයා ලෙස චීන අධිරාජයාගේ අධිකාරීත්වය අභියෝගයට ලක් කිරීමට උත්සාහ දරා නොතිබිණි. නමුත් ජපානයේ ක්‍රමවේදය අනුව කොරියාව ද චීනයේ යටත් රාජ්‍යයකට වඩා සමානයකු ලෙස සැලකිණි. මේ හේතුවෙන් කොරියාවේ තත්ත්වය අධිරාජ්‍යයක් ලෙස උසස් කිරීමට හැකියාව හිමිවූයේ චීන-ජපන් යුද්ධයෙන් පසුවයි.
කොරියානු අධිරාජ්‍ය සමයේ බටහිරකරණ ප්‍රතිපත්තිය
පසුබිම
සෙසු බටහිරකරණය වූ රාජ්‍ය වෙත සංචාරය කිරීමෙන් පසුව, සිය දේශය පුළුල් ප්රතිසංස්කරණයකට ලක් කිරීමේ අවශ්‍යතාව කොරියානු නිලධාරීහු සහ රාජ්‍යතාන්ත්‍රිකයන් කණඩායමක් අවබෝධ කරගන්නට වූහ. බොහෝ විද්වතුන් බටහිර ශිෂ්ටාචාරය පිළිබඳ දැනුවත් වූ අතර, යුරෝපයේ සහ ඇමරිකාවේ නූතනකරණය වූ බලවත් ජාතීන් පිළිබඳ දැනුවත් කෙරිණි. පසුව, මෙම කණ්ඩායම තුළ වූ ප්රගතිශීලීන් විසින් 1894දී ආරම්භ කළ අතර, මහා කොරියානු අධිරාජ්‍යය සමයේ මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදීන් විසින් ක්‍රියාවට නංවන ලදී.
කොරියානු රාජ මාලිගය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ඇමරිකානු මිෂානරිවරුන් ද බටහිර සංස්කෘතිය ව්‍යාප්ත කිරීමට උපකාරී විය. රාජකීය මූල්‍ය අනුග්‍රහය සහ ආධාර යටතේ ඇමරිකානු මිෂනාරි වෛද්‍යවරයකු වූ විසින් ස්ථාපනය කරමින් බටහිර වෛද්‍ය විද්‍යාව හඳුන්වා දෙන ලදී. මෙය පසුව බවට පත්වූ අතර, එය කොරියාවේ පැරණිතම බටහිර-ආරේ රෝහල වේ. මීට අමතරව, මිෂනාරිවරුන් විසින් කොරියානු දැරියන්හට බටහිර අධ්‍යාපනය ලබාදෙන ලදී. මීට පෙර කාන්තාවනට අධ්‍යාපන ක්‍රමය තුළ අධයාපනය අවසර ලබා දී නොතිබිණි.
ග්වංමු ප්‍රතිසංස්කරණය
කර්මාන්ත විප්ලවයේ පසුකාලීන ආරම්භකයකු ලෙස කොරියාව නූතනකරණය සහ බටහිරකරණය කිරීමේ අරමුණින් ග්වංමු ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක විය. ග්වංමු යුගයේ දී, බටහිර ආරේ නිල ඇඳුම් කොරියාව වෙත හඳුන්වා දෙන ලදී. ආරම්භයේ දී, කොරියානුවන් බටහිර වස්ත්‍රවලට විරෝධය පාන්නට වූ අතර, පසුව බටහිර වස්ත්‍ර අනුගමනය කළ ජපානය ඔවුන්ගේ සමච්චලයට ලක් විය. මුලින්ම, කොරියානු අධිරාජයා විසින් ප්‍රෂියානු-ආරේ රාජකීය වස්ත්‍ර භාවිතා රකන ලද අතර, රාජ්‍ය තාන්ත්‍රිකයන් ද බටහිර වස්ත්‍ර පළඳින ලදී. 1900දී, බටහිර ඇඳුම් කොරියානු සිවිල් නිලධාරීන්ගේ ද නිල ඇඳුම බවට පත් විය. වසර කිහිපයකට පසුව, සියලුම කොරියානු සෙබලුන් සහ පොලිස් නිලධාරීන්ට ද බටහිර නිල ඇඳුම් ඇඳීමට නිර්දේශ කෙරිණි.
යුධ විෂයය සැලකූ විට, 1890 දශකයේ මුල් භාගයේ කොරියානු හමුදාවට සෙබලුන් 5,000ක් වැනි සුළු පිරිසක් ඇතුළත් විය. ට මඳ කාලයකට පෙර එය 28,000 තෙක් වැඩි විය. 1896 සිට රුසියානු නිලධාරීන්ගේ පුහුණුව ලත් ධාරී ශක්තිමත් රාජකීය ආරක්ෂකයන් 1,000කින් සම්නවිත හමුදාවක් වැඩිදියුණු කළ හමුදාවේ හරය ලෙස ක්‍රියා කළේ ය. මෙම හර ඒකකයේ සිට සෙබලුන් ඇතැම් අවස්ථාවල වෙනත් ඒකක වෙත මාරුකොට යැවිණි. එම ඒකක සෑම එකක්ම මිනිසුන් 900 බැගින් සමන්විත වූ , රෙජිමේන්තු පහකින් යුක්ත විය.
1897දී, නූතනකරණය කිරීමේ අරමුණින් ග්වංමු රජය විසින් සමීක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරන ලදී. බටහිර සමීක්ෂණ ක්‍රම අනුගමනය කිරීමට අමතරව, ඇමරිකානු සමීක්ෂකයින් කුලියට ගන්නා ලදී. සමීක්ෂණයෙන් පසුව, භූමියේ නිශ්චිත මිනුම පෙන්වන "ජිග්යේ" නැමැති දේපළ නාමයක් අධිකාරීන් විසින් නිකුත් කළ යුතු බවට යෝජනා විය. මෙම ප්‍රතිසංස්කරණය ඉඩම් බදු ක්‍රමය ප්‍රතිසංස්කරණයට ද සමීපව දායක විය. මෙය මෙහෙයවන ලද්දේ කොරියාවේ මූල්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළ ගේ නායකත්වය යටතේ ය. 1904–1905 හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඇනහිටිණි. නමුත් ඒ වනවිට සම්පූර්ණ ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් දෙකක සමීක්ෂණ කටයුතු අවස්නව පැවතිණි.
මෙකල ග්වංමු රජය විසින් නූතන නාගරික යටිතල ව්‍යූහ ද ඉදිකරන ලදී. 1898දී, අධිරාජයා විසින් ඇමරිකානු ව්‍යාපාරිකයන් සමග සිදු කිරීමට අනුමැතිය ලබාදෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස මහජන විදුලිබල ආලෝකකරණ ජාල ක්‍රියාත්මක කළ සහ විදුලි වීදිකාර් ක්‍රමය බිහි විය. සෝල් නැවුම් උල්පත් ජල සමාගමට ද ඇමරිකානු සම්බන්ධතා පැවතිණි. 1902දී, එනම් කොරියාවට දුරකථනය හඳුන්වා දී වසර දෙකකට පසු පළමු දිගු-දුර පොදු දුරකථනය ස්ථාපනය කෙරිණි.
ග්වංමු යුගයේ දී, කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රතිපත්තිය ද කොරියානු රජය විසින් මෙහෙයවන ලදී. එහි දී තාක්ෂණ සහ කර්මාන්ත පාඨශාලා ආරම්භ කිරීමට සහාය ලබාදෙන ලදී. මේ කාලයේම, දේශීය වෙළඳපොල විලාසිතා ඉල්ලුම සපිරීමට බිහිවූ නූතනකරණය වූ රෙදි විවීමේ කර්මාන්තශාලා සමග කොරියාව තුළ රෙදි විවීමේ ක්ෂේත්රයේ ප්රගමනයන් රැසක් සිදු විය. උදාහරණයක් වශයෙන් නිර්මාණය කිරීම සඳහා නූල් කැටීමේ සහ රෙදි විවීමේ යන්ත්‍ර නිර්මාණය විය. මෙය විදේශයෙන් ගෙන්වූ මිලාධික යන්ත්‍ර සඳහා ආදේශකයක් ලෙස භාවිතා විය.
කෙසේනමුත්, විදේශයන් මත රඳාපැවැත්ම, ප්රජාතන්ත්රවාදය මැඬලීම සහ මන්දගාමීභාවය හේතුවෙන් ග්වංමු ප්‍රතිසංස්කරණය විප්ලවවාදී එකක් ලෙස නොසැලකේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ජපානය සහ රුසියාව අතර අරගලයට කොරියාව මැදි විය.
පසුකාලීන ප්රගමනයන්
1904 අගෝස්තු 22 ජපානය සහ කොරියාව අතර පළමු ගිවිසුම වූ අත්සන් තැබිණි. 1905 ජූලි 17 දින, (ටැෆ්ට්–කට්සුරා සිහිපන ලෙස ද හඳුන්වයි) අත්සන් තැබිණි. මෙය සැබැවින්ම එක්සත් ජනපදය සහ ජපානය අතර රහස් එකඟතාවක් නොව, එක්සත් ජනපද සහ ජපන් රජයේ සාමාජිකයන් අතර එ.ජ.-ජපන් සබඳතා පිළිබඳ පැවැත්වුණු සාකච්ඡා විස්තර කෙරෙන සටහන් මාලාවකි. ජපන් අග්‍රාමාත්‍යවරයා වූ ටරෝ කට්සුරා විසින් යුධ ලේකම් ටෝකියෝවේ නතර වී සිටි අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කොරියා ප්රශ්නය පිළිබඳ ටැෆ්ට්ගේ අදහස් ප්‍රකාශයක් (රූස්ට්වෙල්ට් පරිපාලනයේ නියෝජිතයකු ලෙස) ලබා ගත්තේ ය. ටැෆ්ට් සිය සිහිපතෙහි විස්තර කළේ ජපානය සමග අධීශ්වර සම්බන්ධයක් ඔස්සේ කොරියාව "ඈත පෙරදිග ස්ථිර සාමයක්" කරා පියනැගිය යුතු ආකාරයයි.
1905 සැප්තැම්බර් මස, නිමාවට ප්ත කරමින් රුසියාව සහ ජපානය විසින් අත්සන් කරන ලදී. මෙලෙසින් ස්ථිරව කොරියාව වෙත වූ ජපන් බලපෑම ශක්තිමත් කෙරිණි. 1905 ශීත ඍතුවේ දී ග්වංමු අධිරාජයා විසින් කොරියාවෙන් පිටත රාජ්‍ය වෙත රහස් රාජ්‍ය තාන්ත්‍රික දූත ගමන් පිටත් කරන ලද්දේ සිය ස්වාධිපත්‍යය රැක ගැනීමට ජපන් විමර්ශනය යටතේ සාමාන්‍ය දූත මෙහෙයුම් සිදුකළ නොහැකි හෙයිනි.
1905 නොවැම්බර් 17 දින, කොරියාවේ දී ("1905 එකඟතාව", "පංච පනත් ගිවිසුම" හෝ "දෙවන ජපන්-කොරියා සම්මුතිය" යන නම්වලින් ද හඳුන්වයි) අත්සන් කෙරුණේ ආචාර්ය ඉදිරියේ ය. වාර්තා අනුව, කොරියානු විදේශ අමාත්‍යාංශයේ මුද්‍රාව බලෙන් පැහැර ගෙන ජපනුන් විසින් සම්පාදිත ලේඛනයට එහි මුද්‍රාව තැබූ බව පැවසේ.මෙම බලකළ "ගිවිසුමෙන්" සතියකට පසු, රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එහි එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉවත් කරග්නනා ලද්දේ, කොරියාව සිය නව "රැකවරණ රාජ්‍ය" තත්ත්වය එක්ස්ත ජනපදයට දැනුම්දීමටත් පෙරයි.
අන්තර්ජාතික අවබෝධය සහ නීතිය අනුව ආරම්භ වූ අධිරාජ්‍යය අවසානයේ, යුධමය අතින් දුර්වල රාජ්‍යයක් බවට පත්විය. ක්‍රමයෙන් ග්වංමු අධිරාජයා හට සිහසුන අත්හැරීමට බලකෙරුණු අතර, 1907දී ඔහු සිය පුත්‍රයා වූ සුන්ජොං අධිරාජයාහට සිහසුන පැවරූයේ සුන්ජොං කොරියානු අධිරාජ්‍යයේ දෙවන සහ අවසන් අධිරාජයා බවට පත් කරමිනි. මෙලෙසින් ගෝජොංහට සිහසුන අත්හැරීමට සිදුවූයේ කොන්දේසි කඩකරමින් හේග් සාම සමුළුව ([[1907 හේග් සම්මුතිය]]) වෙත නියෝජිතයන් පිටත් කර හැරීම හේතුවෙනි. සඳහා මූලිකත්වය ගත් සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරීන් වූ , යන අය කොරියාවේ ස්වාධිපත්‍යය යළි ප්‍රකාශ කිරීමට රාජ්‍යතාන්ත්‍රික ප්රයත්න දැරූහ. හේග් නුවර දී කොරියාව විසින් යටත්විජිත බලවත් රාජ්‍යවලින් ආයාචනා කළ ද, කොරියාව වෙත වර්ධනය වෙමින් පැවති ජපන් බලපෑම යටතේ කොරියාව ලද රැකවරණ රාජ්‍ය තත්ත්වය ස්වභාවික සහ වාසිදායක බව අධිරාජ්‍යවාදී යුගයේ බටහිර ජාතීන්ට පෙනීගියේ ය.
1910 අගෝස්තු 22 දින, ඔස්සේ කොරියානු අධිරාජ්‍යය ජපානය වෙත ඈඳාගැනිණි. මෙලෙසින් කොරියාවේ ස්වාධිපත්‍යය පැහැරගැනුණු 35 වසරක ජපන් යටත්විජිත පාලන සමය ඇරඹිණි.
කොරියානු අධිරාජ්‍යයට ප්‍රථම ගෝජොසොන්, , ගොගුර්යෝ, සිල්ලා, බෙක්ජේ, බල්හේ සහ ගොර්යෝ යන රාජවංශවල ඇතැම් පාලකයින් විසින් අධිරාජ තත්ත්වය තමන්ට හිමි බව ප්‍රකාශ කරමින් එක්තරා කාලසීමාවන් තුළ අධිරාජකීය පදවි නාම භාවිතා කොට ඇත.
කොරියානු අධිරාජ්‍යයේ පදවි සහ ආමන්ත්රණ ශෛලීන්
- හ්වංජේ (皇帝 황제), අධිරාජයා, ඇමතුම් විලාසය ලෙස අධිරාජකීය රාජෝත්තමයාණන් (陛下 폐하 ප්යේහා) යන්න යෙදේ.
- හ්වංහු (皇后 황후), අධිරාජිනිය (වල්ලභ), අධිරාජකීය රාජෝත්තමාවිය යන විලාසය සමගින් යෙදේ.
- හ්වංතේහු (皇太后 황태후), වැන්දඹු අධිරාජිනිය, අධිරාජකීය රාජෝත්තමාවිය යන විරුදය සමගින් යෙදේ.
- තේහ්වංතේහු (太皇太后 태황태후), මහා වැන්දඹු අධිරාජිනිය, වත්මන් අධිරාජයාගේ ජීවත්වන මිත්තණියයි. මැයට ද අධිරාජකීය රාජෝත්තමාවිය යන ආමන්ත්රණ ශෛලිය යෙදේ.
- හ්නංතේජා (皇太子 황태자), අධිරාජ්‍යයේ කිරුළහිමි කුමරු, අධිරාජයාගේ වැඩිමහල්ම පුත්‍රයායි. අධිරාජකීය උතුමාණන් (殿下 전하 ජොන්හා) යන්න සමග යෙදේ.
- හ්වංතේජා-බි (皇太子妃 황태자비), අධිරාජ්‍යයේ (වල්ලභ) කිරුළහිමි කුමරිය, අධිරාජකීය උත්තමාවිය යන්න සමග යෙදේ.
- චින්වං (親王 친왕), (අධිරාජකීය) කුමරු, අධිරාජයාගේ පුත්‍රයායි. අධිරාජකීය උතුමාණන් යන්න සමග යෙදේ.
- චින්වංබි (親王妃 친왕비), (අධිරාජකීය) (වල්ලභ) කුමරිය, අධිරාජකීය උත්තමාවිය යන්න සමග යෙදේ.
- ගොංජු (公主 공주), අධිරාජ්‍යයේ කුමරිය, අධිරාජයාගේ සහ ඔහුගේ වල්ලභ අධිරැජිනියගේ දියණියයි. අධිරාජකීය උත්තමාවිය යන්න සමග යෙදේ.
- ඔංජු (翁主 옹주), අධිරාජ්‍යයේ කුමරිය, අධිරාජයාට දාව ඔහුගේ උපබිසවකට උපන් දියණියන්ට මෙය භාවිතා වේ. මේ සමග අධිරාජකීය උත්තමාවිය යන ඇමතුම් විලාසය යෙදේ.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා
- : 1876–1910
- ඇමරිකා එක්සත් ජනපදය: 1882–1905
- මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත එක්සත් රාජධානිය: 1882–1905
- ජර්මන් අධිරාජ්‍යය: 1883–1905
- ඉතාලි රාජධානිය: 1884–1905
- රුසියානු අධිරාජ්‍යය: 1884–1905
- : 1886–1905
- ඔස්ට්‍රියා-හංගේරියා: 1892–1905
- ක්විං චීනය: 1899–1905
- : 1901–1905
- : 1902–1905
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
උද්ධෘත
- 권태환 신용하 (1977). 조선왕조시대 인구추정에 관한 일시론.
- Pratt, Keith (1999). Korea: A Historical and Cultural Dictionary. p. 194.
- Seth, Michael J (2010). A History of Korea: From Antiquity to the Present. Rowman & Littlefield Publishers. p. 225. ISBN .
- Keltie 1900, පිටු අංකය: 791.
- Jae-gon Cho. The Industrial Promotion Policy and Commercial Structure of the Taehan Empire. Seoul: Jimoondang Publishing Company (2006)
- Nahm, Andrew. "The impact of the Taft-Katsura Memorandum on Korea: A reassessment," Korea Journal. October 1985, p. 9.
- Nahm, p. 10.
- Kim, Ki-Seok, "Emperor Gwangmu's Diplomatic Struggles to Protect His Sovereignty before and after 1905," Korea Journal, (Summer 2006). p. 239.
- Kim, p. 245.
ප්‍රභව
- Dong-no Kim, John B. Duncan, Do-hyung Kim (2006), Reform and Modernity in the Taehan Empire ( Korean Studies Series No. 2), Seoul: Jimoondang Publishing Company
- Jae-gon Cho, The Industrial Promotion Policy and Commercial Structure of the Taehan Empire.
- , , and . (1999). Korea: a historical and cultural dictionary, Richmond: Curzon Press. ; ; OCLC 245844259
- The Special Committee for the Virtual Museum of Korean History (2009), Living in Joseon Part 3: The Virtual Museum of Korean History-11, Paju: Sakyejul Publishing Ltd.
බාහිර සබැඳි
- 1907 මහා පුනර්ජීවන ව්‍යාපාරය සහ කොරියානු පල්ලිය කෙරෙහි එහි ඓතිහාසික බලපෑම[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ප ට ව ක ර ය න අධ ර ජ යය ප ළ බඳ ව ශ ල ෂණ ත මක ව ස තරයක ම ම ය ගය ස ද ව ම වල ක ලර ඛ වක සඳහ බලන න ක ර ය න අධ ර ජ යය ක ර ය න 대한제국 හන ජ 大韓帝國 ද හන ජ ග ක ක ර ය න උච ච රණය tɛ ɦan dʑe ɡuk ස හ ත යමය මහ ක ර ය න අධ ර ජ යය ප රක ශයට පත කරන ලද ද 1897 ඔක ත බර මස සහ රට ආග ධයකට ඇද ද ම 1894 1896 ක ලය ප වත හ ත ව න 1910 අග ස ත මස ක ර ය න අධ ර ජ යය ප වත ණ ක ර ය න අධ ර ජ යය මහ ක ර ය න අධ ර ජ යය 대한제국 大韓帝國 ද හන ජ ග ක 1897 1910ධජය 1899 1910 ර ජක ය ම ද ර වඋද ය ග ප ඨය 광명천지 හන ජ 光明天地 ස හල භ ම ය ආල කවත කරන නට ඉඩ ද න න ජ ත ක ග ය ස හල 1902 10 ක ර ය න අර ධද ව පය භ ම යඅගන වරහන ස ස ල ප ද භ ෂ වන ක ර ය න ආගමරජය 1897 1907ග ජ පළම 1907 1910ස න ජ අවසන a 1894 1896 1897 1898 1905 1905 1907 1907 1910ව යවස ථ ද යකයජ ච ව න 중추원 中樞院 ඓත හ ස ක ය ගයනව අධ ර ජ යව දය අධ ර ජ යය ප රක ශයට පත ක ර ම13 ඔක ත බර 1897 17 අග ස ත 1899 17 න ව ම බර 1905 1907 29 අග ස ත 1910ජනගහණය 190017 082 000ව යවහ ර ම දල 1897 1902 1902 10 ප ර වප ර ප ත වන ය අන ප ර ප ත වන ය ජපන ප ලනය යටත ක ර ය වවර තම නය ම ය අයත වන න උත ර ක ර ය ව දක ණ ක ර ය ව ච නය 1909ට ප ර a총리대신 總理大臣 පස ව න මය 1905ද 의정대신 議政大臣 ල ස ව නස ක ර ණ අතර 1907ද 총리대신 ල ස යළ න ම ක ර ණ ග ජ අධ ර ජය ග සමය ය ධ ආර ථ ක ඉඩම ක රමය අධ ය පන ක රමය සහ න ය ක ත කර ම න ත අර ධ වශය න බටහ රකරණයට ලක ව ය ඔස ස ක ර ය ව ස ද ව බටහ රකරණය සහ ක ර ම කරණය ප ළ බඳ ජප නය ද ඩ ව ව මස ල මත ව ය ජප නය න ව ස ක ජනර ල වරය ව ග ඝ තනය න පස ක ර ය න අධ ර ජ යය ඈඳ ග න මට ජප නය ත රණය කළ ය ඉත හ සයපස බ ම ස ල හ ප රණ ර ස ය න ත න පත ක ර ය ල ග ඩන ග ල ල ක ටසක 1896ද ග ජ රජ සහ ඔහ ග ක ර ළහ ම ක මර ග ය බ ක ම ල ගය ස ට ස ල හ ර ස ය න ත න පත ක ර ය ලය ව ත ර කවරණය පත ප ම ණ යහ ජ ස න ර ජව ශ ක ර ය ව න ම කව ච න ක ව ර ජව ශය ග ත ර ජ යයක ව ය 19වන ස යවස අවස නය දක ව ක ර ය ව ව ත ස ය අණසක ප ත රව ම සඳහ ක ව සහ ජප නය අතර අරගලයක ප වත ණ ඇත ව ය ක ර ය න භ ම ය සහ අවට ම හ ද වල බ ව න ව ද ශ බලප ම වලට එර හ ව න ග ස ට මට ජ ස න සත ව ප වත බලය ක රමය න හ න ව යන නට ව ය ම වනව ට නව බලවතක ව ස ට ජප නය පර හ න යට පත ව ම න ප වත ද ර වල ක ව ර ජව ශයට අත සන ක ර මට බලකළ ය ම ම ග ව ස ම අත සන ක ර ම න ස දක ණ ද ග න ර ස ය න අධ ර ජ යය ව ය ප ත ව ම ව ළක ණ අතර ක ව සත ව ප වත ස ය අණසකට නත කරගන නට ජප නයට හ ක ව ය ම ය ක ර ය වට ව දගත ප රද ශයක ව ප වත ණ ක ස නම ත ම ම ග ව ස ම ඊස නද ග ච නය ක ර හ තමන ද ක ව ල ද ය වට එර හ ව මක ල ස ස ලක ර ස ය ව ක රමය න ප ර ශය සහ ජර මන ය ස ය ප ර ශ වයට හරව ගත ත ය ඔව හ ල ය ඕද අර ධද ව පය යළ ක ව ච නය ව ත භ රද ය ය ත බවට ප රක ශ කරන නට ව හ ම ක ලය ව ද ශ බලව ගවලට ව ර ධය ප ම ට තරම ජප නය බලවත න ව හ ය න ල ය ඕද අර ධද ව පය ව ත අය ත ව ස කම ප ම අත හ ර ද ම මට එයට ස ද ව ය රටවල ත නක ර ස ය ව ප ර ශය ජර මන ය ම ද හත ව ම හ ත ව න ර ස ය ව න ග නහ ර ආස ය ව තවත බලවතක ල ස න ග ස ට න නට ව ය ක ව ච නය ව ස ථ පනය කරම න ක ර ය න ද ශප ලනය ක ර හ ජපන ම ද හත ව ම වළක වන වස ජ ස න ර ජ ම ල ගය බ හ න ලධ ර න ද ර ස ය ව සමග සම ප සම බන ධත ඇත කරග න ත බ ග ජ රජ ග භ ර ය ව ව ම න අගබ සව මරණ පරව ම ය ස අධ ර ජ න ය යන පදව න මය ප ර නමන ලද ද ම ම ව නස වටහ ගත අතර ඇය ජපන බලප ම මර දනය ක ර මට ර ස ය ව සමග සම ප ර ජ ය ත න ත ර ක සබඳත ඇත කරගත ත ය ජපන බලප මට එර හ ව න ග ස ට ප රබල චර තයක ල ස ම න අගබ සව ස ලක අගබ සවග කටය ත තමන හට තර ජනයක බව වටහ ගත ජප නය ස ය ක ර ය ව ත න පත වරය වන ඉවත ක ට එම ධ රයට පත කළ ය ම ය ර පස බ ම ක ඇත ත ක 1895 ඔක ත බර 8 ද න ම න අගබ සවග ඝ තනය ම හ යව ය ම ය ර ව ස න බව ප ද ව ප ළ ග න ඇයව මර ද ම ණ ග ය බ ක ම ල ගය රජ ග න ල සයන ග ර ය ව ග න ච ම ල ගය ත ළද ය අධ ර ජ යය ප රක ශයට පත ක ර ම ම මල ප ය හ ක ර ය න ප ළ අඩ ග ය ය ග ය න ම ත ත නම ඔබ හට හ ග ල සහ හ ජ ව න වට ද ස ව ය හ ක ය ස ය භ ර ය ව ව ම න අගබ සවග ඝ තනය න පස ව ග ජ රජ සහ ක ර ළහ ම ක මර පස ව ස න ජ අධ ර ජය බවට පත 1896ද ව ත පල ග ය ය ම න අගබ සවග ඝ තනය ස ද ව සමය ස ට ර ස ය න ආරක ෂ ව ස ට රජ යළ ප ම ණ ම ත ක ක ලස ම ව ත ළ ක ර ය ව ත ළ අභ යන තරව ම න ම බ හ රව ද ව නස ව ම ර සක ම ස ද ව ය 1894 වන ව ට ර ජක ය අම ත ය මණ ඩලය ව ප රගත ශ ල න සහ ප රත ස ස කරණව ද න ව ස න නව න ත සම ප දනය කළ අතර ක ර ය ව යල ප නග ය සම ජය අල ත ව ඩ ය ක ර ම එමග න අරම ණ ක ර ණ ම ම න ත යන ව න හ ඳ න ව න න ඒව ආරම භ ව වර ෂය 1894 ප දක කරගන ම න ම අතර න තනකරණය වන ක ර ය න සම ජයක බ හ ක ර ම අරම ණ කරගත නව ප රත ස ස කරණ අභ යන තරව න ය ක ත මතභ දයන ට ලක ව ය සමය ස ට ස ම න ය ජනය ග සහ ව ශවත න ග මනස ත ළ ම ල බ ස ත බ 1876 ත සමග ර ජසභ ව සහ සම ජය ඉහළ ප ළ ය ධ න ලධ ර න ග ද ස ත ත ළ ව ය ප ත ව ය ක ර ය න ර ජම ල ග ද ශප ලනය ක ර හ ම ද හත ව ම සහ ම න අගබ සව ඝ තනයට ජප නය ස ද කළ ද යකත වය හ ත ව න ම ම හ ඟ ම බහ තරයක ජනය අතර ව ය ප ත ව ය ක ස නම ත නව සහ න තන ප රත ස ස කරණ ක ර ය ත මක ක ර මට ජපන හ තව ද ප රගත ශ ල ද ශප ලනඥය න ද යක ව අතර ම හ ද වඩ ත ම මතභ දයට හ ත ව ය ප ර ෂ ක ස ව ට ක ර ය ව සම ප රද යයක ව ප වත කප ද ම මට බල ක ර මය ම ය ඉමහත ව ර ධයකට සහ අසහනයකට හ ත ව ය ම ය ම න අගබ සවග ඝ තනය වරදකර වන ට දඬ වම ක ර ම අරම ණ න පස ව ඉය ල ම ත වක ල ක හම ද ව ප බ ද මට පස බ ම ව ය 1897ද ව ද ශයන ග බලප ම ම න ම න දහස ස ව ධ න ව ස න ග ඩන ග මහජන මතය හ ත ව න ග ජ රජ ග ය ග ග වර තම න ද ක ස ග ව ත යළ ප ම ණ ය ය එහ ද ඔහ මහ ක ර ය න අධ ර ජ යය හ ග ල 대한제국 ප රක ශයට පත ක ර ම න ව දනය කළ අතර ජ ත ක න මය න ල වශය න ඉහත පර ද ව නස කළ ය එස ම ග ව ම හ ග ල 광무 හන ජ 光武 අර ත ආල කය ය ධභටය න ම ත නව ක ද ප රක ශයට පත කළ ය ම ල ස න 1636 ම ච ආක රමණයට ප ර ය ගය ම න ක ර ය ව ක ව ච නය ග ත ර ජ යයක ල ස ප වත ඓත හ ස ක බ ම බ ඳහ ළ ණ ග ව ම අධ ර ජය බවට පත ග ජ ක ර ය ව පළම අධ ර ජක ය ර ජ ය න යකය සහ ප රම පර ක ර ජ ය ශය ව ම ල ස න ප රණ ල කය අවස නය සන ට හන කළ අතර ඈත ප රද ග සම ප රද ය ක ස හද පර යත ත ක රමය අහ ස ව ය අධ ර ජ යයක ල ස ක ර ය ව නව තත ත වය මග න අර ථ ග න ව ණ ක ව හ ස යල බලප ම වල න සම ප ර ණය න ම ස ව ධ න බවය එනම ක ර ය ව 1895 අන ව ක ර ය වට බ හ රව ක ව බලප ම එල ල න ව ය ය ත අතර ග ව ස ම අන ව ප ර ණ සහ පරම න දහස හ ම ව ය මහ හන අධ ර ජ යය යන ස හ ත යමය අර ත ත ම හ න මය ත ර ග න ණ ක ර ය ව ප ර ක ත න ර ජධ න ය ගය ර ජ ය සන ධ නය යළ ප නර ජ වය ලද බව ස ක තවත ක ර මටය ම ය ඓත හ ස ක ර ජ යවල නම ඇස ර න නව ර ජ ය නම ක ර ම සම ප රද ය ග බ න ස න චම හන ජ 舊本新參 හ ග ල 구본신참 අන ව ය ද වක අධ ර ජ යයක ප රක ශයට පත ක ර ම ව දගත කම නම ස ස සන ග න ක ර ය ව ස ව ධ නත වය ප රදර ශනය ක ර මටය ඓත හ ස කව අධ ර ජය යන පදව න මය භ ව තයට ග න මට අවසර ත බ ණ ද ව ල ව ප ත රය ල ස ස ලක ණ ච න අධ ර ජය ටය ක ර ය න ර ජව ශ ව ස න තමන ච නය යටත ර ජ ය ල ස හඳ න ව ග න ත බ අතර තමන හ ච නය සම තත ත වය පවත න බව ප රක ශ ක ර මට එඩ තර ව න ත ජප නය ව ස න ප රක ශයට පත ක ර මත සමග ජපන රජය ර ජ ය ශය ල ස ස ලක ණ එකල ජප නය ම ය ජ ප රත ෂ ඨ පනය ප ළ බඳ ප වත ඇස ක ර ය න රජය එම ව නස ප ළ ග න ම ප රත ක ෂ ප කළ ය ඔව න ක ර ය ව අධ ශ වරය ල ස ච න අධ ර ජය ග අධ ක ර ත වය අභ ය ගයට ලක ක ර මට උත ස හ දර න ත බ ණ නම ත ජප නය ක රමව දය අන ව ක ර ය ව ද ච නය යටත ර ජ යයකට වඩ සම නයක ල ස ස ලක ණ ම හ ත ව න ක ර ය ව තත ත වය අධ ර ජ යයක ල ස උසස ක ර මට හ ක ය ව හ ම ව ය ච න ජපන ය ද ධය න පස වය ක ර ය න අධ ර ජ ය සමය බටහ රකරණ ප රත පත ත ය පස බ ම 1900ද බටහ ර ඇඳ ම ක ර ය න ස ව ල න ලධ ර න ග න ල ඇඳ ම බවට පත ව ය ඉන වසර ක හ පයකට පස ව ස යල ක ර ය න ප ල ස න ලධ ර න ට ද න තන න ල ඇඳ ම ප ළඳ මට න යම ව ය ක ර ය න අධ ර ජ යය සමය ම දල අම ත ය ශය ප රධ න ය ව ය ය ඉක 1903ද ස ල හ ව ද ක රයක ස ස බටහ රකරණය ව ර ජ ය ව ත ස ච රය ක ර ම න පස ව ස ය ද ශය ප ළ ල ප රත ස ස කරණයකට ලක ක ර ම අවශ යත ව ක ර ය න න ලධ ර හ සහ ර ජ යත න ත ර කයන කණඩ යමක අවබ ධ කරගන නට ව හ බ හ ව ද වත න බටහ ර ශ ෂ ට ච රය ප ළ බඳ ද න වත ව අතර ය ර පය සහ ඇමර ක ව න තනකරණය ව බලවත ජ ත න ප ළ බඳ ද න වත ක ර ණ පස ව ම ම කණ ඩ යම ත ළ ව ප රගත ශ ල න ව ස න 1894ද ආරම භ කළ අතර මහ ක ර ය න අධ ර ජ යය සමය මධ යස ථ ප රත ස ස කරණව ද න ව ස න ක ර ය වට න වන ලද ක ර ය න ර ජ ම ල ගය සමග සම ප සම බන ධත ප ව ත ව ඇමර ක න ම ෂ නර වර න ද බටහ ර ස ස ක ත ය ව ය ප ත ක ර මට උපක ර ව ය ර ජක ය ම ල ය අන ග රහය සහ ආධ ර යටත ඇමර ක න ම ෂන ර ව ද යවරයක ව ව ස න ස ථ පනය කරම න බටහ ර ව ද ය ව ද ය ව හඳ න ව ද න ලද ම ය පස ව බවට පත ව අතර එය ක ර ය ව ප රණ තම බටහ ර ආර ර හල ව ම ට අමතරව ම ෂන ර වර න ව ස න ක ර ය න ද ර යන හට බටහ ර අධ ය පනය ලබ ද න ලද ම ට ප ර ක න ත වනට අධ ය පන ක රමය ත ළ අධය පනය අවසර ලබ ද න ත බ ණ ග ව ම ප රත ස ස කරණය ප රධ න ල ප ය කර ම න ත ව ප ලවය පස ක ල න ආරම භකයක ල ස ක ර ය ව න තනකරණය සහ බටහ රකරණය ක ර ම අරම ණ න ග ව ම ප රත ස ස කරණය ක ර ය ත මක ව ය ග ව ම ය ගය ද බටහ ර ආර න ල ඇඳ ම ක ර ය ව ව ත හඳ න ව ද න ලද ආරම භය ද ක ර ය න වන බටහ ර වස ත රවලට ව ර ධය ප න නට ව අතර පස ව බටහ ර වස ත ර අන ගමනය කළ ජප නය ඔව න ග සමච චලයට ලක ව ය ම ල න ම ක ර ය න අධ ර ජය ව ස න ප රෂ ය න ආර ර ජක ය වස ත ර භ ව ත රකන ලද අතර ර ජ ය ත න ත ර කයන ද බටහ ර වස ත ර පළඳ න ලද 1900ද බටහ ර ඇඳ ම ක ර ය න ස ව ල න ලධ ර න ග ද න ල ඇඳ ම බවට පත ව ය වසර ක හ පයකට පස ව ස යල ම ක ර ය න ස බල න සහ ප ල ස න ලධ ර න ට ද බටහ ර න ල ඇඳ ම ඇඳ මට න ර ද ශ ක ර ණ ය ධ ව ෂයය ස ලක ව ට 1890 දශකය ම ල භ ගය ක ර ය න හම ද වට ස බල න 5 000ක ව න ස ළ ප ර සක ඇත ළත ව ය ට මඳ ක ලයකට ප ර එය 28 000 ත ක ව ඩ ව ය 1896 ස ට ර ස ය න න ලධ ර න ග ප හ ණ ව ලත ධ ර ශක ත මත ර ජක ය ආරක ෂකයන 1 000ක න සම නව ත හම ද වක ව ඩ ද ය ණ කළ හම ද ව හරය ල ස ක ර ය කළ ය ම ම හර ඒකකය ස ට ස බල න ඇත ම අවස ථ වල ව නත ඒකක ව ත ම ර ක ට ය ව ණ එම ඒකක ස ම එකක ම ම න ස න 900 බ ග න සමන ව ත ව ර ජ ම න ත පහක න ය ක ත ව ය 1897ද න තනකරණය ක ර ම අරම ණ න ග ව ම රජය ව ස න සම ක ෂණ ව ය ප ත යක ද යත කරන ලද බටහ ර සම ක ෂණ ක රම අන ගමනය ක ර මට අමතරව ඇමර ක න සම ක ෂකය න ක ල යට ගන න ලද සම ක ෂණය න පස ව භ ම ය න ශ ච ත ම න ම ප න වන ජ ග ය න ම ත ද පළ න මයක අධ ක ර න ව ස න න ක ත කළ ය ත බවට ය ජන ව ය ම ම ප රත ස ස කරණය ඉඩම බද ක රමය ප රත ස ස කරණයට ද සම පව ද යක ව ය ම ය ම හ යවන ලද ද ක ර ය ව ම ල ය ප රත ස ස කරණ ස ද කළ ග න යකත වය යටත ය 1904 1905 හ ත ව න ම ම ව ය ප ත ය ඇනහ ට ණ නම ත ඒ වනව ට සම ප ර ණ ඉඩම ප රම ණය න ත න න ද කක සම ක ෂණ කටය ත අවස නව ප වත ණ හන ස ව ද ල බල සම ගම ප රධ න ක ර ය ල ග ඩන ග ල ල ම කල ග ව ම රජය ව ස න න තන න ගර ක යට තල ව ය හ ද ඉද කරන ලද 1898ද අධ ර ජය ව ස න ඇමර ක න ව ය ප ර කයන සමග ස ද ක ර මට අන ම ත ය ලබ ද න ලද එහ ප රත ඵලයක ල ස මහජන ව ද ල බල ආල කකරණ ජ ල ක ර ය ත මක කළ සහ ව ද ල ව ද ක ර ක රමය බ හ ව ය ස ල න ව ම උල පත ජල සම ගමට ද ඇමර ක න සම බන ධත ප වත ණ 1902ද එනම ක ර ය වට ද රකථනය හඳ න ව ද වසර ද කකට පස පළම ද ග ද ර ප ද ද රකථනය ස ථ පනය ක ර ණ ග ව ම ය ගය ද කර ම න ත ප රවර ධන ප රත පත ත ය ද ක ර ය න රජය ව ස න ම හ යවන ලද එහ ද ත ක ෂණ සහ කර ම න ත ප ඨශ ල ආරම භ ක ර මට සහ ය ලබ ද න ලද ම ක ලය ම ද ශ ය ව ළඳප ල ව ල ස ත ඉල ල ම සප ර මට බ හ ව න තනකරණය ව ර ද ව ව ම කර ම න තශ ල සමග ක ර ය ව ත ළ ර ද ව ව ම ක ෂ ත රය ප රගමනයන ර සක ස ද ව ය උද හරණයක වශය න න ර ම ණය ක ර ම සඳහ න ල ක ට ම සහ ර ද ව ව ම යන ත ර න ර ම ණය ව ය ම ය ව ද ශය න ග න ව ම ල ධ ක යන ත ර සඳහ ආද ශකයක ල ස භ ව ත ව ය ක ස නම ත ව ද ශයන මත රඳ ප ව ත ම ප රජ තන ත රව දය ම ඬල ම සහ මන දග ම භ වය හ ත ව න ග ව ම ප රත ස ස කරණය ව ප ලවව ද එකක ල ස න ස ලක එහ ප රත ඵලයක ල ස ජප නය සහ ර ස ය ව අතර අරගලයට ක ර ය ව ම ද ව ය පස ක ල න ප රගමනයන 1904 ර ස ය න ජපන ය ධ සමය ස ල හ ව ද යක ප රය ණය හ න ය ළ න ජපන ප බල හම ද 1904 අග ස ත 22 ජප නය සහ ක ර ය ව අතර පළම ග ව ස ම ව අත සන ත බ ණ 1905 ජ ල 17 ද න ට ෆ ට කට ස ර ස හ පන ල ස ද හඳ න වය අත සන ත බ ණ ම ය ස බ ව න ම එක සත ජනපදය සහ ජප නය අතර රහස එකඟත වක න ව එක සත ජනපද සහ ජපන රජය ස ම ජ කයන අතර එ ජ ජපන සබඳත ප ළ බඳ ප ව ත ව ණ ස කච ඡ ව ස තර ක ර න සටහන ම ල වක ජපන අග ර ම ත යවරය ව ටර කට ස ර ව ස න ය ධ ල කම ට ක ය ව නතර ව ස ට අවස ථ ව ප රය ජනයට ගන ම න ක ර ය ප රශ නය ප ළ බඳ ට ෆ ට ග අදහස ප රක ශයක ර ස ට ව ල ට පර ප ලනය න ය ජ තයක ල ස ලබ ගත ත ය ට ෆ ට ස ය ස හ පත හ ව ස තර කළ ජප නය සමග අධ ශ වර සම බන ධයක ඔස ස ක ර ය ව ඈත ප රද ග ස ථ ර ස මයක කර ප යන ග ය ය ත ආක රයය 1905 ස ප ත ම බර මස න ම වට ප ත කරම න ර ස ය ව සහ ජප නය ව ස න අත සන කරන ලද ම ල ස න ස ථ රව ක ර ය ව ව ත ව ජපන බලප ම ශක ත මත ක ර ණ 1905 ශ ත ඍත ව ද ග ව ම අධ ර ජය ව ස න ක ර ය ව න ප ටත ර ජ ය ව ත රහස ර ජ ය ත න ත ර ක ද ත ගමන ප ටත කරන ලද ද ස ය ස ව ධ පත යය ර ක ග න මට ජපන ව මර ශනය යටත ස ම න ය ද ත ම හ ය ම ස ද කළ න හ ක හ ය න අධ ර ජක ය න ලධ ර යක සහ පස ව ජපන න ට එර හ න දහස සටන කර වක ව ය බ ම ජ න 1907ද ග ජ ව ස න හ ග ව ත ප ටත කරන ලද රහස ද ත ම හ ය ම වලට ඔහ උපක ර ව ය 1905 න ව ම බර 17 ද න ක ර ය ව ද 1905 එකඟත ව ප ච පනත ග ව ස ම හ ද වන ජපන ක ර ය සම ම ත ය යන නම වල න ද හඳ න වය අත සන ක ර ණ ආච ර ය ඉද ර ය ය ව ර ත අන ව ක ර ය න ව ද ශ අම ත ය ශය ම ද ර ව බල න ප හ ර ග න ජපන න ව ස න සම ප ද ත ල ඛනයට එහ ම ද ර ව ත බ බව ප වස ම ම බලකළ ග ව ස ම න සත යකට පස ර ජ ය ද ප ර තම න ත ව ව ස න එහ එක සත ජනපද ත න පත ක ර ය ලය ඉවත කරග නන ලද ද ක ර ය ව ස ය නව ර කවරණ ර ජ ය තත ත වය එක ස ත ජනපදයට ද න ම ද මටත ප රය 1907ද න දර ලන තය හ ග ව ත ග ව ම අධ ර ජය ව ස න ප ටත කරන ලද රහස ද තය න ත ද න වන ය ජ න ය ස ස ල සහ ය ව ජ අන තර ජ ත ක අවබ ධය සහ න ත ය අන ව ආරම භ ව අධ ර ජ යය අවස නය ය ධමය අත න ද ර වල ර ජ යයක බවට පත ව ය ක රමය න ග ව ම අධ ර ජය හට ස හස න අත හ ර මට බලක ර ණ අතර 1907ද ඔහ ස ය ප ත රය ව ස න ජ අධ ර ජය හට ස හස න ප වර ය ස න ජ ක ර ය න අධ ර ජ යය ද වන සහ අවසන අධ ර ජය බවට පත කරම න ම ල ස න ග ජ හට ස හස න අත හ ර මට ස ද ව ය ක න ද ස කඩකරම න හ ග ස ම සම ළ ව 1907 හ ග සම ම ත ය ව ත න ය ජ තයන ප ටත කර හ ර ම හ ත ව න සඳහ ම ල කත වය ගත සහ ඔහ ග න ය ජ ය න ලධ ර න ව යන අය ක ර ය ව ස ව ධ පත යය යළ ප රක ශ ක ර මට ර ජ යත න ත ර ක ප රයත න ද ර හ හ ග න වර ද ක ර ය ව ව ස න යටත ව ජ ත බලවත ර ජ යවල න ආය චන කළ ද ක ර ය ව ව ත වර ධනය ව ම න ප වත ජපන බලප ම යටත ක ර ය ව ලද ර කවරණ ර ජ ය තත ත වය ස වභ ව ක සහ ව ස ද යක බව අධ ර ජ යව ද ය ගය බටහ ර ජ ත න ට ප න ග ය ය 1910 අග ස ත 22 ද න ඔස ස ක ර ය න අධ ර ජ යය ජප නය ව ත ඈඳ ග න ණ ම ල ස න ක ර ය ව ස ව ධ පත යය ප හ රග න ණ 35 වසරක ජපන යටත ව ජ ත ප ලන සමය ඇරඹ ණ ක ර ය න අධ ර ජ යයට ප රථම ග ජ ස න ග ග ර ය ස ල ල බ ක ජ බල හ සහ ග ර ය යන ර ජව ශවල ඇත ම ප ලකය න ව ස න අධ ර ජ තත ත වය තමන ට හ ම බව ප රක ශ කරම න එක තර ක ලස ම වන ත ළ අධ ර ජක ය පදව න ම භ ව ත ක ට ඇත ක ර ය න අධ ර ජ ය ය පදව සහ ආමන ත රණ ශ ල න හ ව ජ 皇帝 황제 අධ ර ජය ඇමත ම ව ල සය ල ස අධ ර ජක ය ර ජ ත තමය ණන 陛下 폐하 ප ය හ යන න ය ද හ ව හ 皇后 황후 අධ ර ජ න ය වල ලභ අධ ර ජක ය ර ජ ත තම ව ය යන ව ල සය සමග න ය ද හ ව ත හ 皇太后 황태후 ව න දඹ අධ ර ජ න ය අධ ර ජක ය ර ජ ත තම ව ය යන ව ර දය සමග න ය ද ත හ ව ත හ 太皇太后 태황태후 මහ ව න දඹ අධ ර ජ න ය වත මන අධ ර ජය ග ජ වත වන ම ත තණ යය ම යට ද අධ ර ජක ය ර ජ ත තම ව ය යන ආමන ත රණ ශ ල ය ය ද හ න ත ජ 皇太子 황태자 අධ ර ජ යය ක ර ළහ ම ක මර අධ ර ජය ග ව ඩ මහල ම ප ත රය ය අධ ර ජක ය උත ම ණන 殿下 전하 ජ න හ යන න සමග ය ද හ ව ත ජ බ 皇太子妃 황태자비 අධ ර ජ යය වල ලභ ක ර ළහ ම ක මර ය අධ ර ජක ය උත තම ව ය යන න සමග ය ද ච න ව 親王 친왕 අධ ර ජක ය ක මර අධ ර ජය ග ප ත රය ය අධ ර ජක ය උත ම ණන යන න සමග ය ද ච න ව බ 親王妃 친왕비 අධ ර ජක ය වල ලභ ක මර ය අධ ර ජක ය උත තම ව ය යන න සමග ය ද ග ජ 公主 공주 අධ ර ජ යය ක මර ය අධ ර ජය ග සහ ඔහ ග වල ලභ අධ ර ජ න ය ග ද යණ යය අධ ර ජක ය උත තම ව ය යන න සමග ය ද ඔ ජ 翁主 옹주 අධ ර ජ යය ක මර ය අධ ර ජය ට ද ව ඔහ ග උපබ සවකට උපන ද යණ යන ට ම ය භ ව ත ව ම සමග අධ ර ජක ය උත තම ව ය යන ඇමත ම ව ල සය ය ද ර ජ යත න ත ර ක සබඳත 1876 1910 ඇමර ක එක සත ජනපදය 1882 1905 මහ බ ර ත න ය සහ අයර ලන ත එක සත ර ජධ න ය 1882 1905 ජර මන අධ ර ජ යය 1883 1905 ඉත ල ර ජධ න ය 1884 1905 ර ස ය න අධ ර ජ යය 1884 1905 1886 1905 ඔස ට ර ය හ ග ර ය 1892 1905 ක ව ච නය 1899 1905 1901 1905 1902 1905ම ව ත බලන නක ර ය න රජවර න ල ය ස ත ව ක ර ය න ර ජක ය න වස ජ ස න ආශ ර යයන උද ධ ත 권태환 신용하 1977 조선왕조시대 인구추정에 관한 일시론 Pratt Keith 1999 Korea A Historical and Cultural Dictionary p 194 Seth Michael J 2010 A History of Korea From Antiquity to the Present Rowman amp Littlefield Publishers p 225 ISBN 978 0742567160 Keltie 1900 ප ට අ කය 791 Jae gon Cho The Industrial Promotion Policy and Commercial Structure of the Taehan Empire Seoul Jimoondang Publishing Company 2006 Nahm Andrew The impact of the Taft Katsura Memorandum on Korea A reassessment Korea Journal October 1985 p 9 Nahm p 10 Kim Ki Seok Emperor Gwangmu s Diplomatic Struggles to Protect His Sovereignty before and after 1905 Korea Journal Summer 2006 p 239 Kim p 245 ප රභව Dong no Kim John B Duncan Do hyung Kim 2006 Reform and Modernity in the Taehan Empire Korean Studies Series No 2 Seoul Jimoondang Publishing Company Jae gon Cho The Industrial Promotion Policy and Commercial Structure of the Taehan Empire and 1999 Korea a historical and cultural dictionary Richmond Curzon Press ISBN 9780700704637 ISBN 9780700704644 OCLC 245844259 The Special Committee for the Virtual Museum of Korean History 2009 Living in Joseon Part 3 The Virtual Museum of Korean History 11 Paju Sakyejul Publishing Ltd බ හ ර සබ ඳ 1907 මහ ප නර ජ වන ව ය ප රය සහ ක ර ය න පල ල ය ක ර හ එහ ඓත හ ස ක බලප ම permanent dead link